Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Supiri waddek
රුවන් සර් 👍👍👍
Oxygen denawa kiyanne.. thanikara oxygen da.. neththan malu tenki walata denawa wage line ekakda sir denna oni..
පැලේට spray කරන්න හොඳද මුලට වක්කරන්න සුදුසු ද
මෙතන බලන්න ආපු මිනිස්සු වෙනම කතාවක්.. හරිම අසෝබනයි ...
නෑනෑ එයාල කොරවෙලා
😂😂
Meka Indian nammalar introduce karapu fertilizer ekak
Agak Mula threnne naha kathwr. Danna de kiyaganna. Purudu wenna issellama
FULL VIDEO EKAK DANDA VISTHARA ETHUWA
Miii harak innakan ratata hariyanne ne
Ruwan මහත්මයගෙ යුටියුබ් චැනල් එක මොකක්ද
Tp number eka denna.
ඔය හදන්නෙ ගහට ප්‍රෝටීන්ද ශුද්‍ර ජීවීන්ද? ඕකට නෙමිටෝට් ආවොත් මොකද කරන්නෙ? අද අහසින් පාත්වෙච්ච උපදේශකයො හැම්‍ැනැනම
අනේ මංදා බන්. ඌ කියන විදිහට උඹත් කරලා බලපන් බන්. එතකොට උඹ කියන ප්‍රශ්නය ඇති වෙනවද කියලා බලලා එහෙම වෙනවා නම් මිනිස්සුන්ව දැනුවත් කරපන් බන් හැම මඟුලක්ම නොකර ප්‍රශ්න නොකර.
මොකක් හරි දෙයක් දෑක්ක ගමන් හද එලියට බල්ලෝ බුරනව වගේ කැත්ත දාන්න එපා අවබෝධයක් ඇතිව ප්‍රශ්නයක් තියෙනව නම් විසදුම් සොයමු ...කැස්සට හෙම්බිරිස්සාවට කොත්තමල්ලි ටිකක් බොන්නෙ නැතිව පෙත්ත කටේ දාගත්ත පොතේ ගුරාල ඉන්න කම් අපිට අබසරණ
Matupita pase un ne mama hitanne.
මේක officially සම්පූර්ණ video එකක් නෙවේ වගේ. මේ තරුණයෝ දෙන්නා මේක බොහොම පැහැදිලිව කියලා දෙන video එකක් මම krushinews කියලා channel එකක දැක්කා. මේ තරුණයන්ට හරහට එකේක ඒවා කියන එක සුදුසු නෑ. ඒ ගොල්ලෝ මේක ඉන්දියාවේ නිර්මාණයක් කියන තැන ඉඳලා සේරම පැහැදිලි කරළා දෙනවා අර අනික් video එකේ.මේකේ එක තරුණයෙක් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරියෙක්. ඔහු නිෂ්පාදනය කරපු irrigation system එකක් තියනවා mr මොකක්ද කියලා නමකිං. ඊට අමතරව ඔහු financially sustainable agreculture වලට consultancy ඇතුළුව ශ්‍රමය දැනුම සපයන අයෙක්. අනික් කෙනා green house තියන කෘෂි ව්‍යාපාරික තරුණයෙක්.මම මේ සේරම දැක්කෙ krushinews video වලින් සහ internet එකෙං. ඔවුන්ව පුද්ගලිකව අඳුනන්නෙ නෑ. අගය කළ යුතු තරුණයෝ. ඒකයි පිළිතුරක් ගැහුවෙ.මෙන්න මේකයි අනික් youtube video එකේ title එක.Cost-Effective Methods for Reducing Chemical Fertilizer Expenses in Polytunnel Cultivation in Sri LankaSearch කළොත් ඒක එයි
@@rmtrbk5:35
කියන දෙයක් පැහැදිලි නැත.
Yrlv
Supiri waddek
රුවන් සර් 👍👍👍
Oxygen denawa kiyanne.. thanikara oxygen da.. neththan malu tenki walata denawa wage line ekakda sir denna oni..
පැලේට spray කරන්න හොඳද මුලට වක්කරන්න සුදුසු ද
මෙතන බලන්න ආපු මිනිස්සු වෙනම කතාවක්.. හරිම අසෝබනයි ...
නෑනෑ එයාල කොරවෙලා
😂😂
Meka Indian nammalar introduce karapu fertilizer ekak
Agak Mula threnne naha kathwr. Danna de kiyaganna. Purudu wenna issellama
FULL VIDEO EKAK DANDA VISTHARA ETHUWA
Miii harak innakan ratata hariyanne ne
Ruwan මහත්මයගෙ යුටියුබ් චැනල් එක මොකක්ද
Tp number eka denna.
ඔය හදන්නෙ ගහට ප්‍රෝටීන්ද ශුද්‍ර ජීවීන්ද? ඕකට නෙමිටෝට් ආවොත් මොකද කරන්නෙ? අද අහසින් පාත්වෙච්ච උපදේශකයො හැම්‍ැනැනම
අනේ මංදා බන්. ඌ කියන විදිහට උඹත් කරලා බලපන් බන්. එතකොට උඹ කියන ප්‍රශ්නය ඇති වෙනවද කියලා බලලා එහෙම වෙනවා නම් මිනිස්සුන්ව දැනුවත් කරපන් බන් හැම මඟුලක්ම නොකර ප්‍රශ්න නොකර.
මොකක් හරි දෙයක් දෑක්ක ගමන් හද එලියට බල්ලෝ බුරනව වගේ කැත්ත දාන්න එපා අවබෝධයක් ඇතිව ප්‍රශ්නයක් තියෙනව නම් විසදුම් සොයමු ...කැස්සට හෙම්බිරිස්සාවට කොත්තමල්ලි ටිකක් බොන්නෙ නැතිව පෙත්ත කටේ දාගත්ත පොතේ ගුරාල ඉන්න කම් අපිට අබසරණ
Matupita pase un ne mama hitanne.
මේක officially සම්පූර්ණ video එකක් නෙවේ වගේ. මේ තරුණයෝ දෙන්නා මේක බොහොම පැහැදිලිව කියලා දෙන video එකක් මම krushinews කියලා channel එකක දැක්කා. මේ තරුණයන්ට හරහට එකේක ඒවා කියන එක සුදුසු නෑ. ඒ ගොල්ලෝ මේක ඉන්දියාවේ නිර්මාණයක් කියන තැන ඉඳලා සේරම පැහැදිලි කරළා දෙනවා අර අනික් video එකේ.
මේකේ එක තරුණයෙක් රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරියෙක්. ඔහු නිෂ්පාදනය කරපු irrigation system එකක් තියනවා mr මොකක්ද කියලා නමකිං. ඊට අමතරව ඔහු financially sustainable agreculture වලට consultancy ඇතුළුව ශ්‍රමය දැනුම සපයන අයෙක්. අනික් කෙනා green house තියන කෘෂි ව්‍යාපාරික තරුණයෙක්.
මම මේ සේරම දැක්කෙ krushinews video වලින් සහ internet එකෙං. ඔවුන්ව පුද්ගලිකව අඳුනන්නෙ නෑ. අගය කළ යුතු තරුණයෝ. ඒකයි පිළිතුරක් ගැහුවෙ.
මෙන්න මේකයි අනික් youtube video එකේ title එක.
Cost-Effective Methods for Reducing Chemical Fertilizer Expenses in Polytunnel Cultivation in Sri Lanka
Search කළොත් ඒක එයි
@@rmtrbk5:35
කියන දෙයක් පැහැදිලි නැත.
Yrlv