Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිහත මානීව ඔබේ දැනුම නොමිලේ බෙදාදීම පිලිබදව ඔබ තුමාට ගොඩක් පිං... ස්තුතියි
රුවන් මහත්තයා මමත් ඔය ටනල් එක බලන්න අවනේ. ඔයා වගේම ඔය සුනිල් මාමත් අපිට ගොඩක් දේවල් අවංකව කියල දුන්නා . අපිට ආගන්තුක සත්කාර කරා. සුනිල් මාම ඔයාගේ වගාව සාර්ථක වෙනවා අනිවාර්යයෙන්ම . රුවන් මහත්තයා mr. Green මමත් ගන්නවා තව ටික දවසකින් . මම පොලොන්නරුවේ .
රුවන් මහත්තයා ගොඩක් වටිනවා ඔබගේ සේවය🎉
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
Great job
Bohoma pin ruwan mahattaya
Oba thuma ratata sampathak theruwan saranai !
Thanks BR
රුවන් මහත්මයා ගොඩක් ස්තුතිය ඔබට මේ දැන්ම ලබා දෙනවාට❤
@@tinukisehasna7134 බොහොම ස්තුතියි ඔබට..
ගොඩක් දවසකින් රුවන් මහත්මය ස්තුති
තෙරුවන් සරණයි.
ela nice extension bro
Malli, Good work ❤❤
දෙනුම බෙදිමට වඩා ඔබේ නිහතමානී කම අපි අගයකොට සලකන්නෙමු බුදු සරනයි
Thanks . .
Bonchi waga karanna bareda
Uthtarayak one
Oba thumage sahayogaya anurhdapura apata laba denna..🙏
@@Sanasima0823 එලිමහන් වගාවට යොදා ගන්න රුවා ඩ්‍රිප් ක්‍රමය...සුපිරියට ගැලපෙනවා අනුර පුරයට
@@profitablelk api wada karamu sir
Agriculture loan denawada BOC eken ?
👍👍👍👍
ගස් වලට වෙන වෙනම ආධාරක නුල් දාන්න ඹින නැද්ද මේ ක්‍රමයට නුල් දැම්මම
❤❤
❤❤❤❤❤❤😊😊😊
Ni මිරිස් walata mahama null danna puluwan da?
@@sgispblacka7181 පුලුවන් හිටවපු දවසේ ඉදන් අතු අපිට ඕන පැත්තට පුහුනු කරන්න ඕන
අනර්ගය්
මහත්තයා මේ වගාවේ පැල සහ පේලි අතර පරතරය කොපමණද
@@indikakoreanacademy4087 පැල වල center එකේ පරතරය අඩි එක හමාරයි
@@indikakoreanacademy4087 අඩි 31 යි පළල ටනල් එක...31 පළලට ඩබල් පැල පේලි 6යි... ෆොගර් මිස්ටර්ස් පේලි 6 යි...Dripper පේලි 12යි...
මේ පද්දතිය කීයද.හයි කරපු කෙනෙක් ඉන්නවද
Mr green ද
Good product
@@shanmadu9888 දැනට විශාල ප්‍රමාණයක් ඉන්නවා...කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් පවා 50% ආධාර යටතේ ලබා දෙන උපකරණයක්...මිල අවශ්‍යතාව අනුව සුලු වශයෙන් වෙනස් වෙනවා
May ni මිරිස් da?
@@sgispblacka7181 මේක නම් මාලු මිරිස් මුරියා
❤❤❤

@@tinukisehasna7134 බොහොම ස්තුතියි ඔබට
..