Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අයියා පුලුවන්නම් ඕවා බල්බ් දාලා පැහැදිලි කරන්නකෝ
මම දාන්නම් වීඩියෝ එකක් හදල
L 1 hadaya balb 2 nisa ake hede panne neda
මම මේක හදනව වීඩියෝ එක දාන්නම්
5wled 230v එක යොදා ගන්න බැරි ද තොරන් සදහා
ඒ බල්බ් වල තියෙන කැපෑසිටර් නිසා බල්බ් එක ඕෆ් කරලත් ටික වෙලාවක් යනකල් එළිය තියෙනව ඒ නිසා බල්බ් රටා අවුල් වෙනව
දිය රැලි යනවා වගේ රටාව හා නයා යනවා වගේ රටා කියලා පෙන්නන්න..❤
Hari
මෙකෙ ඉරක් ඇදල තිබ්බ්ට ඇත්තට්ම සෙට් වෙන්නෙ බ්ල්බ් 2 ක් නිසා.. පතුතු වෙනකොට ඉරක් වගෙ පෙන්නෙ නෑ නේද
එතන මගෙ අතින් අතපසු වීමක් වෙලා තියෙනව.. සම්පූර්ණ ඉරක් වගේ නෙවෙයි පේන්නෙ නමුත් හැඩයක් පේනව
Katira pattu Wanne na neda mokada made Balb na
එතන මගෙ අතින් අතපසු වීමක් වෙලා තියෙනව. කතිරයක් නෙමෙයි එතන මේ කතිරයට සම්බන්ධ බල්බ් කියලයි කියන්න ඕන..
Aiya puluwannam kuduwaka petaw kara kana vidiya kiya denawada
කියල දෙන්නම්..
ආයුබෝ වේවා හැමෝටම.. මේ වීඩියෝ ව නිර්මාණය කිරීමේදී මා අතින් අතපසු වීම් දෙකක් සිදුවී තිබේ. ( විනාඩි 5-00 සිට විනාඩි 7-10 දක්වා ) එහි නිල් ඉරක් සහ කොල ඉරක් හා කතිරයක් ලෙස සදහන් කරන අවස්ථාව.. නිල් ඉරට සම්බන්ධ බල්බ් හා කොල ඉරට සම්බන්ධ බල්බ් යනුවෙන් සහ කතිරයට සම්බන්ධ බල්බ් ලෙස වෙනස් විය යුතුය..බල්බ් දැල්වෙන ආකාරය මේ වීඩියෝවෙන් බලන්න. ua-cam.com/video/qOCTl_L_MJw/v-deo.html
ඇන්ද රටාව පත්තුවෙනකොට නැහැ නේද ?පුලුවන්නම් බල්බ් වලින් රටාව පෙන්වනවද
90% ක් වගේ අදින රටාව පේනව පොඩි වෙනස් කම් එනව. මේකෙ කියපු එක මම හදනව
අයියා පුලුවන්නම් ඕවා බල්බ් දාලා පැහැදිලි කරන්නකෝ
මම දාන්නම් වීඩියෝ එකක් හදල
L 1 hadaya balb 2 nisa ake hede panne neda
මම මේක හදනව වීඩියෝ එක දාන්නම්
5wled 230v එක යොදා ගන්න බැරි ද තොරන් සදහා
ඒ බල්බ් වල තියෙන කැපෑසිටර් නිසා බල්බ් එක ඕෆ් කරලත් ටික වෙලාවක් යනකල් එළිය තියෙනව ඒ නිසා බල්බ් රටා අවුල් වෙනව
දිය රැලි යනවා වගේ රටාව හා නයා යනවා වගේ රටා කියලා පෙන්නන්න..❤
Hari
මෙකෙ ඉරක් ඇදල තිබ්බ්ට ඇත්තට්ම සෙට් වෙන්නෙ බ්ල්බ් 2 ක් නිසා.. පතුතු වෙනකොට ඉරක් වගෙ පෙන්නෙ නෑ නේද
එතන මගෙ අතින් අතපසු වීමක් වෙලා තියෙනව.. සම්පූර්ණ ඉරක් වගේ නෙවෙයි පේන්නෙ නමුත් හැඩයක් පේනව
Katira pattu Wanne na neda mokada made Balb na
එතන මගෙ අතින් අතපසු වීමක් වෙලා තියෙනව. කතිරයක් නෙමෙයි එතන මේ කතිරයට සම්බන්ධ බල්බ් කියලයි කියන්න ඕන..
Aiya puluwannam kuduwaka petaw kara kana vidiya kiya denawada
කියල දෙන්නම්..
ආයුබෝ වේවා හැමෝටම.. මේ වීඩියෝ ව නිර්මාණය කිරීමේදී මා අතින් අතපසු වීම් දෙකක් සිදුවී තිබේ. ( විනාඩි 5-00 සිට විනාඩි 7-10 දක්වා ) එහි නිල් ඉරක් සහ කොල ඉරක් හා කතිරයක් ලෙස සදහන් කරන අවස්ථාව.. නිල් ඉරට සම්බන්ධ බල්බ් හා කොල ඉරට සම්බන්ධ බල්බ් යනුවෙන් සහ කතිරයට සම්බන්ධ බල්බ් ලෙස වෙනස් විය යුතුය..
බල්බ් දැල්වෙන ආකාරය මේ වීඩියෝවෙන් බලන්න.
ua-cam.com/video/qOCTl_L_MJw/v-deo.html