වෙසක් එකට මෙතෙක් ලංකාවේ හදපු ලොකුම යාන්ත්‍රික අපාය - Siyana Wandana Vesak
Вставка
- Опубліковано 3 гру 2024
- යක්කු වැඩ කරන්නේ මැෂින් වලින්
මාස 6ක් තිස්සේ රටටම හංගගෙන හදපු ලංකාවේ ලොකුම යාන්ත්‍රික අපාය මෙන්න අඩි 200කට වැඩ දිගයි
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#wesak #apaya #travel
වෙසක් එකට මෙතෙක් ලංකාවේ හදපු ලොකුම යාන්ත්‍රික අපාය - Siyana Wandana Vesak
සවස 6.30 සිට පසුවදා 2.00 වෙන තුරු මැයි 23-28. ගම්පහ උඩුගම්පල කොරස මං සන්දියේ කොරස පාසලේ.
හොඳටම සුපිරි සිංහල බෞද්ධ වැඩ ඔබට බුදුසරණ ජය වේවා සහෝදරයා ජය
ඔයාටත් බුදු සරණයි...!!!
විශාල වෙහෙසක් දරා මෙම නිර්මාණයන් සිදුකරන ඔබ සැමට තෙරුවන් සරණයි!
අනිවාරෙන්...
දුකයී හැබැහින් දැකබලා ගැනීමට පැමිනීමට නොහැකිවීම ගැන😏නමුත් නිලමෙට ගොඩක් ස්තුතියි මෙහෙම හරි දැකබලා ගැනීමට සැලැස්සුවාට🙏මෙම කටයුත්තට සහභාගී උන සියලුම දෙනාට බොහෝම ස්තූතියි මෙවැනි තවත් දේවල් නිර්මාණය කිරීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා සියලු දෙනාටම පින් රැස්වේවා. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏🙏🙏🙏💐💐💐
ජයවේවා....
කාලෙකට පස්සෙ දැක්පු ලස්සන වැඩක්😍 යන්නම ඕන බලන්න♥
සුපිරියක්❤️🔥
නිලමේ අයියණ්ඩි ඔයාගේ වීඩියෝ වැඩසටහන් හරිම වැදගත් ඒ වගේම හරවත් ..මේ වගේ චැනල් කීපයයි තියෙන්නේ ...නිලමේට නම් එකෙන්ම කැමතියි ❤❤❤❤❤❤❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
කොල්ලන්ගෙ සුපිරි වැඩක්
එන්න හැමෝම බලන්න්
ජයවේවා....
කතා දෙකක් නෑ..සුපිරි මිනිස්සු ඉන්න සුපිරි ගමක්...
ඔයාටත් සුබ දවසක්...!!
අමරගෙදර අපේ හාමුදුරුවො අපිටත් මේ අපාය පෙන්නුවා අපේ හාමුදුරුවන්ට බුදුසරණයි
ඔයාටත් බුදු සරණයි...!!!
ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
අනර්ඝ අපූරු කදිම කාලෝචිත නිර්මාණයක්.
ජයවේවා....
Thank you නිලමේ. දැනුවත් කලාට.
බොහොම ස්තුති....
තනිකරම වෙසක් කලාපයක් ❤
අනිවාරෙන්...
අපි බැලුව මාරම ලස්සනයි අමුතුම අත්දැකීමක් 🔥🔥🔥🔥
ජයවේවා....
අපේ ගම ❤
ජයවේවා....
Thank You නිලමේ අයියා❤🙏
ජයවේවා....
ජය වේවා
ජයවේවා....
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් සියලූම වැඩ සාර්ථකම වේවා
ජේසුගේ නාමයෙන්ම එය එසේම වේවා
ජයවේවා....
🤣
වටිනා wadak.......apaayaya අදාළ දඬුවම් dena vidihath dammanam ape paukaara මිනිස්සුන්ට hadenta hoda අවස්ථාවක් .......eee දඬුවම් hangana eken me waden terumak na....ධර්මය danna මිනිස්සු dannawa me gaana....eth 99% paukaarain me gana dan na..........සමාජ මාධ්‍යට kuda gaha gant කියලා දඬුවම් dena විදිහ parisamaarthawa දකින්නට හරින්න ........... pau පටිසන් denakota සමාජ මාධ්‍ය bera ganta en naaaa......
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
සුපිරි තෙරුවන්සරනයි ඔයලට
ඔයාටත් තෙරුවන් සරණයි..!!
කොරසෙ කොල්ලොන්ගෙ සුපිරි වැඩක්
හැමෝම එන්න බලන්න
ජයවේවා....
අපේ කොරසෙ ගමේ කොල්ලොන්ගෙ වැඩ බලන්න එන්ඩෝ....❤❤
ජයවේවා....
❤@@Nilame
ඔයාගෙ චැනල් එක ඇත්තටම සුපිරි.. ගොඩක් අගය කරනවා මමනම් මොකද ගොඩාක් වැදගත් දේවල් පෙන්වන නිසා.. පුලුවන් නම් කේබල් ක්‍රමය මඟින් භාණ්ඩ එහා මෙහා ගෙනියන්න පුළුවන් සිස්ටම් එකක් දන්න කෙනෙක් ඉන්නවානම් හඳුන්වලා දෙන්න ගොඩක් වටිනවා 👍
අනිවාරෙන්...
වෙනස්ම සංකල්පයක් පලවෙනි වතාවට දැක්කේ. කොලඹ ඉදන් යන්න බැරි උනත් මෙහෙම හරි බලාගන්න ලැබුන එක ලොකු වාසනාවක්. ❤
ජයවේවා....
@@Nilame සුබ වෙසක් මංගල්‍යක් වේවා නිලමේ.🌸🌸
තෙරුවන් සරණයි❤
ඔයාටත් තෙරුවන් සරණයි..!!
ඔය අපේ ගම😊❤
ජයවේවා....
ඔය මොනවා කලත් කමක් නෑ මේ උතුම් පින් බිම බුදු පිය ඉපදුන බුදු උණ උතුම් දර්මය දෙසනා කරමින් පිරිනිවනට වඩින තුරු ජීවන ගමනා ගෙවූ බුදු පිය ගේ ජන්ම බුමිය මෙයයි කියා ඔය සිංහල අයට නිවනට දර්මය දෙසන කරන්න හාමුදුරුවනේ තෙරුවන් සරණයි
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
තොට සයිකෝ ද?
@@Nilame පිස්සු නැත්තං ෂෝක්
ලoකාව හදන්න ලෝක විනාශයක් ඇවිල්ලා අමුතුවෙන්ම මුල ඉදලම යන්න ඕනේ බුදුසරණයි .
Budun උපන් thanak wadak na.....eee ධර්මය tamai වැදගත් ........මහා භාරතයේ budu උපත sidu unaa...........බුදු දහම පවතින ekama දේශය tamai ලංකාව ..........
සුපිරියක්❤
ජයවේවා....
ලස්සන වැඩක් ❤
ජයවේවා....
නියම සෙට් එකක්❤❤
ජයවේවා....
නපුරුකන් කරන ඉර්සිය කරන ගැහැනුන් ට මේ අපාය හුගක් ප්‍රයෝජනවත්
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
Maru kollo set ekak❤❤❤❤
ජයවේවා....
මට විතරද හිතෙන්නේ පාර්ලිමේන්තුවේ 225ට ඇත්ත අපාය පෙන්නන්න ඕන කියලා 😂😂😂😂🤣🤣
ඔව් රාජ්‍ය ප්රෙදානින්ට නොමිලේ ටිකක් බුක් වේලා තමයි තියෙන්නෙ
100%agreed
අනිවා
අපායේ යම රජ්ජුරුවොයි යමපල්ලොයි බඩ කපන් මැරෙනවා පාර්ලිමේන්තුවෙ උන් එහේ ගිහින් කරන නිරි වැඩ දැකලා..
Anewaaaaa yaluwa ❤❤❤❤
Apith giya.. aththatama supiriyak. Hemooma balanna yanna ooni thanak. Ticket eke ganath sadaranai. puduma widiyata mahansi wela hadala thibuna. E wagema holman mandirayai, sri padayai ekath aththatama niyamai. Budu saranai .. labana awuruddeth oone supiri wadak. Jaya wewa KORASA... api Kaduwela idan Gampahata giya.. Sehenna wasanawanthai me wage dakshayonge wada daka balaganna labunu ekata❤
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
Supiri wesak kalapayak nilame
ජයවේවා....
ඔබ සියලු දෙනාටම බුදු සරණයි
ඔයාටත් බුදු සරණයි...!!!
Ada.wesak.dawase.kuwet.inna.mata.wagema.anit.ratwalwala.inna.apita.apaya.hadana.sahodarayantat.me.de.pennana.nilame.mahatatat..budu.saranai....❤❤❤
ඔයාටත් බුදු සරණයි...!!!
ඕකට විශේෂයෙන් බලන්න යවන්න ඕනේ දේශපාලකයෝ
සිරාම කතාව
✅✅✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾
Niyamai Chinthaka. Great work
ජයවේවා....
අපේ ගමේ වැඩක් හැමෝම එන්න.
ජයවේවා....
නියමයි 👍
ජයවේවා....
Pl.let us know the exact place and from which date to which date can we watch apaya
සවස 6.30 සිට පසුවදා 2.00 වෙන තුරු මැයි 23-28. ගම්පහ උඩුගම්පල කොරස මං සන්දියේ කොරස පාසලේ.
අපෙ ගම 😊
ජයවේවා පොසොන් එකට ගමේ මොකුත් නැද්ද ?
😢😢 දන්සල් තමයි නිලමේ තියන්නේ. ආවොත් එන්න. අනිවා සෙට් 1කම.
අපාය පෙන්වන ඕන අවුරුදු 76 ක් මේ රට පාලනය කරපු වුන්ට .
💯💯💯💯 ow
💯✅💯✅💯✅💯✅💯🤣😂👍🏾👍🏾👍🏾
💯✅😂✅💯✅💯✅💯✅😂👍🏾
මැෂින් නැතුව බෑ තමයි අපේ රටේ අපරාධකාරයෝ බිහිවෙන හැටියට.
අනිවාරෙන්...
අපේ ගමේ වැඩක් කට්ටියම එන්න🙏
ජයවේවා....
මට මතකයි පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේත් දෙව්ලොව සහ නිරය යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන ලෙස බාලපණ්ඩිත සූත්‍රය ඇසුරින් නිර්මාණය කරල තිබ්බ...
ජයවේවා....
Super I, wedak
ජයවේවා....
Apita awoth apaya onima welawaka balanna puluwanda.oyalage apaya open karana saha wahana welawal kiyannakoo
සවස 6.30 සිට පසුවදා 2.00 වෙන තුරු මැයි 23-28. කොරස මං සන්දියේ කොරස පාසලේ.
උත්තරේ ලැබුන නේද ?
කෙඳුරංගනා බස් එකේ වීඩියෝ එක ගැන ඇත්ත😢😢😢
NILAME KOHENDA BRO UNIFORM SET KARA GANNE OYA
නුවරින් මහගත්තා
Jayawewa oba siyalu denatama
ජයවේවා....
Korasa tiyenne gampha koheda
උඩුගම්පල
සුපිරි yan හැමෝම උදව් කරන්න ඔබට ගොඩක් pin සිදුවන bwa kiynnam
ජයවේවා....
Niyamayi
ජයවේවා....
Hemotama budu saranai. Lassana wedak. Wedagath wedak.❤❤❤
ජයවේවා....
අඩේ මේ ගලංග සර්ගේ ඇනකර් එක නේද
Supper brother
ජයවේවා....
Hoda utshayak
බොහොම ස්තුති....
Pin kollane
ජයවේවා....
225 අනිවාරෙන් මෙම විඩියෝ එක දකිත්වා
ඔයාටත් සුබ දවසක්...!!
💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾
Location එක නැද්ද
ගම්පහට ගිහින් උඩුගම්පොල කොරස පන්සලට යන්න
අපිට නම් කරන්ට් එක නැතත් අපාය පේනවා දැන් අපිට පේන්නේ අපාය විතරයි කරන්ට් දීලා දෙව්ලොව පෙන්නන්නකෝ 😂😂😂😂😂😂😂😂
අම්මෝ සාන්ත
Lasdana සුපිරි පන්සල
Location eka dannakoo
gampaha udugampola thiyenne
අනිවාර්ය බලන්න.. ළමයින්ට පෙන්වන්න කියලා දෙන්න
අනිවාරෙන්...
ලංකාවෙ මිනිස්සුන්ට අපාය පෙන්වන එක නම් හොදයි.මොකද පව් කරන්නවත් බයක් දැනෙයි.
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
💯✅💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾
මෙලවම අපයේ යන උණ ඉන්න ව අපේ බුදු පිය ඉන්දියාවට විකුණලා මුදල් උපයන චිවර් දාරියෝ අනෙකුත් ඔකොම
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
අවීචි මහා නරකය කියන්නෙත් කෙළවරක් නෑ කියන එක තමයි.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@@Nilame ජයවේවා 💐🌹💐
Location plz..
දැන් ඉවරයිනේ
Woow😍
ජයවේවා....
❤️🙏🔥
ජයවේවා....
ශ්‍රී පාද ආකෘතිය vapola (red ants sports club❤❤❤)
ජයවේවා....
🙏☸️🙏❤️
ජයවේවා....
💯💯💯💯💯💯💯mee 225 yanna
අනිවා
🙏🙏🙏🙏🙏
ජයවේවා....
යක්කු නොවේ,යම පල්ලෝ
හරි ඔන්න වෙනස් කරා ඔය පෙන්නපු වරද
@@NilameRespect nilame❤😊.
@@Nilame කොච්චර හොදද ඒ ගතිය
1 viewer
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Kohada ma❤❤❤
ගම්පහ කොරසෙ
ගම්පහ උඩුගම්පොල කොරස පන්සලේ
ලබන අවුරුද්දේත් ඇති නේද
ඔව් බලමු නේ
Munwa mahamudatama thalkara dammanam hodai
👍👍❤❤❤
ජයවේවා....
රුවන් පුරය සුදු මැණික බස් වීඩියෝ එකක් ගේන්න
අනිවා
රාජපක්ෂ ලාට පරලොව රනිල් සජිත් ලා ට නවාතැනක්
අනිවාරෙන්...
නරලොව හොල්මන් රනිල්ගේ මුන දැමිමනමි තමයි වටිනවා ඔය වැඩෙිට
අම්මෝ අම්මෝ
අමුතුවෙන් අපායවල් ඕනි නෑ.ලoකාව කොහොමත් දැන් අපායක් තමයි
ජයවේවා....
💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾
❤️❤️
ජයවේවා....
❤
ඔයාටත් සුබ දවසක්...!!
❤❤❤👊💪🇱🇰🇧🇭
ජයවේවා....
Udugampala wesak kalapaya...
ජයවේවා....
මුලින්ම මේක ඔබ 225ta පෙන්නලා inna lokka
අනිවා
අනේ මන්දා සිංහල බෞද්ධ
ජයවේවා....
😱😱😱😱
යමුද රවුමක්
Bulathsinhala amaragedara wadak
ජයවේවා....
😮😮😮
ජයවේවා....
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා....
අන්තිමට අනලා නරලොව හොල්මන් දාලා. අර බලපු ඔක්කොම ටික එලියට යනකොට නිකම්ම අමතක වෙනවා..
එහෙමත් එකක් ...?
ගිය පාර ගංගාරාමේ තිබ්බා ඔයිට වඩා ලොකු අපායක්
ජයවේවා....
225 genalla tibbat ati 😂
අනිවා
Kochchara duk gena aniththya gena minissunnta pennuwath yahamagata ganna amarui,aenne na.
අනිවාරෙන්... සහතික ඇත්ත
😆😆light off kalanam parliment
Ekath apaaya tamai😆😆😆😆😆😆
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...