Good morning Tharindu. Wish you a very Happy New Year. These are the type of videos we expect from you. Members of HRC does not know the LAW I suppose. God bless you
I like your channel. But this incident is not acceptable building a property at a unauthorised property. They have been requested to report to police but not reported. Had they come to Police this would have been avoided. But Police action also not acceptable. I think no one should be above the law.
If the land doesn't belong to you, a house should have never been built there. This creates bad precedence and unlawfulness in the country. Police had duly forewarned, and this warning was ignored. This building is unlawful and amounts to tresspess. This channel should report a balance view.
MEA BALLANWA PATH KARANNAI MAHAJANA ARAKSAWA SAHA SAMAYA RATA THULA ITHAPITHA KIREEMATA, MUN EHEMA DIURUM DEELA AWITH POLICE UNIFORM EKA DA GATHTHAMA UNTA EWA AMATHAKA WENAWA. MEA KRAMAYA MEA RAJAYATA PAMANAI NAWATH WIYA HAKI WANNAI, MEA POLIS BALLANTA WAHAMA NEETHIYA KRIYATH MAKA KALA UTHUI.
ඹබලා ඉතාමත් වටිනා වැඩසටහන් ඉදිරිපත් කලා,එයට ස්තුතියි ජයවේවා
කොහෙද මේ අනුර ගේ ආණ්ඩුව
ආසයි, බයයි ලැජ්ජයි.
මෙවැනි ජඩ අනීතික නරැමයන් ගැන සමාජගත කරනවාට ඔබට ස්තුතියි .
මේවාගේ ජඩ පොලිස් බල්ලෝ ගැන සමාජගත කිරිම ගැන ආචාරය
තරිඳු ඔබලා කරන මේ සමාජ සත්කාරය ගොඩක් වටිනවා දිනෙන් දින දියුණු වේවා බුදු සරණයි 🙏❤️
ඔබට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙවා
Thanks a lot ❤
මේ ආණ්ඩුව ආවේ නැත්නම් මානව හිමිකම් කොමිසමත් ඕක අතින්වත් අල්ලන්නේ නෑ තරිඳු මේ ආණ්ඩුව ආපු නිසා තමයි ඕක විභාග කරේ
ජාජබෙටත් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියන්ට වෙයිද දන්නේ නැහැ.
තරිදු ජයවර්ධන ඔබ තුමට ජය ජයව්ව
සුභ අලුත් අවුරුද්දක් වේවා,
ඔයා ගේ මේ සමාජ මෙහෙවර ඉහලින්ම අගය කරනව තරිඳු බුදු සරණයි!!
ස්තුතිය ,
ඔබ කරන මෙහෙවරට ❤❤❤
Appreciate you for talking about the innocent ❤❤❤
License Gangsters…..most of the Sri Lankan’s Police Force personnels
They think they’re above the law.
Happy New Year Putha 🫡🫡🫡🫡🫡🫡💕💕💕💕💕💕🇱🇰🇬🇧
අද දින සිට මේ ලස්සන රට පිරිසිදු වේවා ...
Salute you dear brother.❤
Happy New Year, greeting to continue investigative journalism.
God bless you! Tharindu.
Very good speech
ඔබගෙ ඉදිරිපත් කිරීම විලාසය යහපත් කර ගන්න . ස්තූතියි.
Jaya wewa
අපි බලමු පොලිස් පති මොකද කරන්නේ කියල. අනුර මේවට නිදාගෙන ඉන්නවනම් එයාට ප්‍රතිපල පෙනෙයි
Happy new year,You are the greatest human being.I wish you all the best.👍👍👍👍👍
Thank you Tharindu for appearing for people.
ලංකාවේ මානව හිමිකම් කොමිසම ජනතා යහපත වෙනුවෙනු ක්‍රියා කරන්නේ හරි උදාසින ලෙස බවයි අත්දැකීම.
‘Justice Delayed is Justice Denied
සුබ නව වසරක් වේවා !
සුබ නව වසරක් වේවා තරිඳු පුතා❤
ස්තුතියි ඔබට
අප රටේ සියලුම නිළධාරීන් සිතා සිටින්නෙ තමන්ට එම තනතුරු ලබා දී තිබෙන්නේ ඔවුන්ට ඒවා ලැබිය යුතු නිසා මිසක් ඒවයින් සේවයක් ලබාදීමට නොවන බවයි. අපේ ජනාධිපති, ඇමති, මැති - ඒ අයත් ඒ වගේම තමයි.
Mewa ගැන karunakara සොයා බැලීම නව පොලිස්පතිවරයා සොයා බලන්න pin සිදුවන වැඩක් මෙවැනි un රාජ්‍ය සේවයේ ඉවත් කළ යුතුයි
Good morning Tharindu. Wish you a very Happy New Year. These are the type of videos we expect from you. Members of HRC does not know the LAW I suppose. God bless you
සාම නිලධාරීන් කියන උන්ට අවශ්‍ය වෙන්නේ පොලිස් නිල ඇදුම ක් නෙමේ..මනුෂ්‍ය ගති පැවැත්ම...යි 😢හරි ලැජ්ජා සහගත පොලිසිය ක්...මේ කෙ න්
වැටහෙන de තමයිලු usasma පොලිස් lokko කියන ponna පිරිමි...උන් උන්ගේ maasika වැටුප අරගෙන...දූෂිත ජීවිත ගත කරනවා මිස රටේ දුප්පත් සමානය ජනයා ගැන කිසිම thakimak නැහැ...රටේ දේශ පාළුව න් ට ද අත්තේ ewanima ස්වභාවයක් 😢😢😢අනුර කුමාර නව ජනාධිපති ට මෙය ලොකු ලැජ්ජාවක්..😮😢
පොලිස් comisama තවමත් රනිල් රාජපක්ෂලා ගෙ ...යකෝ මේ කාලාකණ්ණි රටේ තරුණයන් ට කුඩු ගහන්න බැහැ ..ඒ තියා මේ රටේ thafunainta සාමාජ යේ හොඳ වැඩක් කරන්නත් බැහැ...පොලිස් තක්කඩි හොරු න් ව පොලිසියේ න් එලවන්න ඕනේ 🎉🎉
Suprim court ekata fr petition ekak danna barida
මේ වගෙ අසාධාරණයන්තව කොයි තරම් ඇත්ද..මුට උසස් විමුත් දෙනවානේ
👍
Happy new year ❤❤❤❤❤
මානවහිමිකම් සභාවෙ ඉන්නෙ මිනිස්සු නම් වෙන්න බෑ. මේ රටේ පොලීසිය කරල තියන මැරකම්. මේ ආණ්ඩුව ආපු නිසා තමයි අවුරුදු ගණනාවකට පස්සෙ හරි ඔය තරමින් හරි කරන්න ඇත්තෙ.
Otana innet desapaluwo dipu patveem wenna ati.
පාස්කු බොම්බෙ හංගා දමා සද්ද නැතුව හිටිය...ජනාධිපති වරු හොරු adamayo 3 ක් ඉන්න රටේ..එසේ පාස්කු බොම්බෙ hangapu බුද්ධි අංශ නායකයෝ පොලිස් නායකයෝ..නීතිපති ලා ඉන්න රටේ...කොහොමද ibban ගෙන් පිහාටු ඉල්ලාගෙන ජනතාව නිදහසේ igili යන්නේ 😢😢😢
මේ වගේ පොලිස් බල්ලන්ව බැඳලා දාන්න ඕනේ.
මානව හිමිකම් උල්ලන්ඝණය සම්බන්දයෙන් මේ වගේ ඉතාම සුළු වන්දි ගෙවන්න නියෝග කිරීමෙන් සිදුකරන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් තිබෙන ගරුත්වය පහත හෙලීමක්. මානව හිමිකම් කොමිෂන් සභාව විසින්ම මෙවැනි දෑ කිරීම ඉතාම කණගාටුදායකයි. ලෝකයේ අනික් රටවල් මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ලබා දෙන වන්දි සහ දඩුවම් දෙස බැලුවහම අපේ මානව හිමිකම් කොමිසම කරන්නේ මානව හිමිකම් වල වටිනාකම පහතට ඇද දැමීමක්. මානව හිමිකම් කඩකිරීමට දිරිදීමක් මේක. මිනිස්සුන්ගේ මානව හිමිකම් වලට නිසි වටිනාකමක් නොදෙන මෙවැනි ආයතන මහජන මුදලින් නඩත්තු කල යුතුද?
Happy New Year ❤❤❤
❤❤❤❤❤❤❤
Well done bro
මානව හිමිකම් කොමිසම තවම ඉන්නේ ගිය ශත වර්ෂෙ වගේ.ඔය ගනන ඔය මිනිස්සුන්ට කොළඹ එන්නම වියදම් වෙන්න ඇති.ඔය කොමිෂමේ ඉන්නේ මොන තරම් හරක් රැලක්ද කියන එක ඔය නිර්දේශයෙන්ම පැහැදිලි වෙනවා.මෙච්චර කල් ඔය පයිල් එක එලාගෙන ඒ ගොල්ලෝ නිදාගෙන ඉන්න ඇති.
👍✅🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤
Happy new year Tharindu
Oic wathu himikaruge asuchi kapu kalakanniyek wenna ona ..
Oya wage thirisannu tharu pati galola gedara arinna ona
❤
💐
Oya watta Aithi kenage nama kiyanna address kiyanna
Balu police okunge gewal wala lamai nadda
Me wage untta denna ona daduwama nawata kriyathmaka karanna barida?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනව කියන්නෙ මේවට තමයි😢
යකෝ මේ aruma පුදුම රටේ...දුප්පත් අසරණ මිනිහෙ ක් ට palpathak වත් හදා ගන්න හෝ ජීවත් වීමට වත් ඉඩකඩ ක් නැහැ bole 😢😢😢..ඔය රටේ පොලිසිය, මානව හිමිකම් කොමිසම, නීතිය හෝ රාජ්‍ය නිලධාරීන් කියන juuthaka bamunan ඉන්නේ ධනය, බලය හො දැන adurum කම් ඇති උන්ට පමණයි...ශාපලත් දේශයක් ලංකාව කියන්නේ...ශ්‍රීමහා බෝධි ය..dadalada සමිඳුන්..santhanam මෑණියෝ..මඩු මෑණියෝ...ශාන්ත ඇන්තෝනියෝ...මුන්නේශ්වරම දෙවියෝ..katharagama දෙවියෝ.. Kooo Kooo යකෝ ලංකාවේ නීති දන්නේ නීති හදන්නේ නීති kadanne...ආණ්ඩුවේ උන්...😢😢😢😮😮😮
වියදම් ගැන සඳහන් කිරීමේදී වින්දිතයා ප්‍රතිකාර ලබා ගැනීමට කළ වියදම් අමතක වුනාද?
Wadagat deyak.
කාකි කෝට් එක ගහගෙන හිටියට මුන් පොලිස් නෙවෙයි සපත්තු පොලිෂ්
maru polociya maru manawa himikam komisama. ..
පොලිසිය ග්න ම සොය ව්ස්ව්තර කරන්න
Yako 7500 monawa karannada horu okun
මානව හිමිකම් කොමිසම ඉන්න හාල් පාර ඔවුන්ගේ නංගනුත් එක්ක ගියාම මචං
Human rights eke un anduna andanda inner kiyala balanna.unta daruwo ehema nethiwa athi
Oya paththe Asid thiyanawada
Ruwan gunasekara meka karanna
Usavi ona na policeya thibanam athi
මෙයාගෙ කතාව අනුව මෙය අනවසර ඉදිකිරීමක්. එය නීතිවිරෝධි වැඩක් බව වඩා ඉස්මතුවන පරිදි ඉදිරිපත් කලානම් හොදයි.අහිංසක මිනිහෙකුට ගෙයක් හදාදීමකට එහා ගිය කතාවක් මේතුල මට නම් පේනව.පොලිසියට ඉඩම් ගැටලු විසදීමට බලයක් නෑ.
උසාවි සිස්ටම් එක ස්ලෝනේ
ඉතා හොදයි පුම්බන පොලිස් නිලඩරින් ග්න කිය දිමත් හ්ලි කිරිම්
Kudu dala high court dai ?
Manawa hemekam keyala neme okata danna one patta horu rakena duseta hemekam kela danna tebbe patta horune oya ayatanaye enne
Miyanmare ungana hoyanna dagalana manava komisama polgavada auruduganak.malo rahak nati komisama.okunva nilayen pahalaranna one.
Oya manawa hemikam comisama wissuran wanna
Owunge gagu gana ha lamai gana public karanna
මුන්ට පිස්සුද ? කෝල්ලෝ හොඳ වැඩක් කරනවානම් මොනතරම් හොඳද?
I like your channel. But this incident is not acceptable building a property at a unauthorised property. They have been requested to report to police but not reported.
Had they come to Police this would have been avoided.
But Police action also not acceptable.
I think no one should be above the law.
සිද්ධිය ගැන ගැඹුරින් සොයා බලා අදහස් දක්වන අය අඩුයි. පොලිසියට ඉඩම් ගැටළු විසඳීම සඳහා බලයක් නැහැ.පොලිසිය මෙතන දි කටයුතු කරපු විදියත් වැරදියි
If the land doesn't belong to you, a house should have never been built there. This creates bad precedence and unlawfulness in the country. Police had duly forewarned, and this warning was ignored. This building is unlawful and amounts to tresspess. This channel should report a balance view.
MEA BALLANWA PATH KARANNAI MAHAJANA ARAKSAWA SAHA SAMAYA
RATA THULA ITHAPITHA KIREEMATA, MUN EHEMA DIURUM DEELA AWITH
POLICE UNIFORM EKA DA GATHTHAMA UNTA EWA AMATHAKA WENAWA.
MEA KRAMAYA MEA RAJAYATA PAMANAI NAWATH WIYA HAKI WANNAI,
MEA POLIS BALLANTA WAHAMA NEETHIYA KRIYATH MAKA KALA UTHUI.
පොලිස්පතියි,සුනිල් වටගලයි,ආනන්ද විජේපලයි නෙදකිං..
Good morning mr ❤❤❤
2025 01 01 ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤