අවුරුදු 05 ගෙඩි හැදෙන අධිශ්‍රේණියේ දූරියන් පැළ පොඩි ඉඩේ හදන්න පුළුවන් Duriyan plants in Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 59

  • @KrushiNewsLK
    @KrushiNewsLK  4 місяці тому +1

    ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @lata1283
    @lata1283 4 місяці тому

    ගොඩක් ස්තුති හොය හොයා හිටියා මේ palayak ganna පේරාදෙණිය kusikarmen ගන්න පුළුවන් ඔබතුමාට navthath ගොඩක් ස්තුති

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      ඔබටත් ගොඩක් ස්තූතියි තොරතුරු බෙදා ගත්තට❤️

  • @Weerasakara
    @Weerasakara Місяць тому

    Mama balangoda ganna thenak thiyeda laga

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 4 місяці тому +3

    Homagama kenek mama ganne kohenda

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 4 місяці тому

    ආසම කෑම ❤

  • @mddamendadamenda
    @mddamendadamenda 4 місяці тому

    jaya wawa❤

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka 4 місяці тому

    Obatath bohoma sthuthei mahathmaya apawa denuwath kalata

  • @chathuranga3585
    @chathuranga3585 3 місяці тому +1

    මේ පැල හිටවලා ඵලදාව ගන්න අය ඉන්නවද මේ වෙනකොට

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 місяці тому

      ඔව් ඕනේ තරම්.ඉන්නවා. වාණිජ වගා කරන විශාල ක්ෂේත්‍ර තියෙනවා. හොරණ පලතුරු භෝග පර්යේෂණ ආයතනයට ගියා නම් දූරියන් එහෙම සුපිරි වගාවන් තියෙනවා❤️

  • @NilanthaRoshan-g5i
    @NilanthaRoshan-g5i 4 місяці тому

    Treekunamale prdesaye wawanna puluwanda.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      නිර්දේශ කරලා තියෙන්නෙ තෙත් කලාපයට.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 4 місяці тому

    Thank u✨👍

  • @ksperera5457
    @ksperera5457 4 місяці тому

    Ratnapure koheda ganna thiyenne

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      shops list eka man comment karala tiyenawa

  • @niluminilumi8383
    @niluminilumi8383 4 місяці тому

    Galla kohanda Ganna puluwan

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      check this list doa.gov.lk/spmdc-salescenter-s/

  • @jayawardanatharu2466
    @jayawardanatharu2466 4 місяці тому +1

    koheda thiyenne

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      doa.gov.lk/spmdc-salescenter-s/

  • @samanpriyantha7527
    @samanpriyantha7527 4 місяці тому +1

    Sir kalakin

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому +1

      ඔව් දැන් ආයේ දිගට video දෙන්නම්❤️😊

  • @monikaherath6457
    @monikaherath6457 4 місяці тому

    Meewa koheenda ganna puluwan

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @monikaherath6457
    @monikaherath6457 4 місяці тому

    Ganne kohomada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @manojlasantha7681
    @manojlasantha7681 3 місяці тому

    Kuriyar karanawada

    • @KrushiNewsLK
      @KrushiNewsLK  3 місяці тому

      තවම එහෙම කරන්න පහසුකම් නැහැ ❤️

  • @NayanaSanjeewani-ho9nu
    @NayanaSanjeewani-ho9nu 4 місяці тому

    අපි දෙල්ගොඩ මටත් ගන්න තැනක් කියන්න ගම්පහ පැත්තේ නැද්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      Link eken. Lagama tanata yanna

  • @deepikalakmali1702
    @deepikalakmali1702 4 місяці тому +1

    කෑගල්ලෙ ඉන්න කෙනෙකුට ගන්න ලගම තැන කොහෙද?

  • @nuwanchamara2724
    @nuwanchamara2724 4 місяці тому

    👍

  • @MohamedhassimMohamedhassim
    @MohamedhassimMohamedhassim 4 місяці тому

    දූරියන් පෙල ගන්නේ කොහෙන්ද කියල දන්වන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      කියලා තියෙන්නේ

  • @NelumLanka
    @NelumLanka 4 місяці тому

    සර් අනුරාධපුර පලාතේ දූරියන් ගස් සහ ගෙඩි හැදෙනව.. ද... පිලිතුරු දෙන්න

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому +1

      තෙත් කලාපයට තමයි නිර්දේශ කරලා තියෙන්නෙ. වානිජ වගා කරන්න බෑ. වතුර දිලා ගහක් හදා ගන්න පුලුවන්

    • @NelumLanka
      @NelumLanka 4 місяці тому

      @@KrushiNewsLK ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @sumithrakanthi716
    @sumithrakanthi716 4 місяці тому

    Pala ganna thanak kiyanna barinam dammata wadak naha

    • @palaweniarachchigebsenadee1930
      @palaweniarachchigebsenadee1930 4 місяці тому

      ඒ කතාවට මාත් එකගයි

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      Comment එකක් දාලා තියෙන්නේ

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      Comment එකක් දාලා තියෙන්නේ ඒ ගැන

  • @sisiramalan5382
    @sisiramalan5382 4 місяці тому

    ගන්න තියන තැන කියන්නකෝ.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому +1

      department of agriculture seeds and planting material sales shops available in island wide. this is the sales shops list. doa.gov.lk/spmdc-salescenter-s/

  • @palaweniarachchigebsenadee1930
    @palaweniarachchigebsenadee1930 4 місяці тому

    ගම්පහ නැද්ද ?
    කෘෂිකර්ම වල තියෙන්නෙ වැඩිපුරම ඒකෙ වැඩකරන අය හදල ගෙනත් දාන පැල..
    ඇහුවම ලොවෙත් නැති කතා කියන්නෙ.ඔය අදිශේනි පැල ගම්පග කොහෙද ගන්න තියෙන්නෙත් දාන්න.නැතිනම් තේරුමක නැති බොරු දාන UA-cam කාරයෙක් මට්ටමට ඔබතුමාවත් අපට දැනෙයි.

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      මම video එකේ පැහැදිලිව කියනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසල් කියලා.... එතකොට වෙන වෙන අලෙවිස්සල්වලට ගිහිල්ලා ගොවිජන සේවා වගේ තැන්වලට ගිහිල්ලා වෙන වෙන ඒවට රැවටෙන්න එපා. අනිත් එක මම වීඩියෝ එකේ පැහැදිලිවම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලවිසල් තියෙන ලිස්ට් එක comment එකක් විදිහට දාලා තියෙනවා..... අනිත් එක රාජ්‍ය ලාංඡනය සහිත කහ පාට සහතික කළ ලේබල් එක ගැන මම කියනවා. ඔය ටික තේරුම් ගත්තා නම් වරදින්න විදියක් නෑ

  • @videoloke3405
    @videoloke3405 4 місяці тому

    මටත් පැලයක් එවන්න පුලුවන්ද නුවරට

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      නුවර නම් ගන්නොරුවෙන් ගන්න පුලුවන්නේ

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 4 місяці тому +2

    තියෙන තැනක් කිව්වෙ නෑනෙ. ගන්නොරුවෙ නැද්ද

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      ගොඩ දෙනෙක් අහලා තියෙනවා මේ පැල ගන්න පුලුවන් කොහෙන්ද කියලා. මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ලගම තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපන ද්‍රව්‍ය අලෙවි සැල හොයා ගෙන එතෙන්ට යන්න. මේ අලෙවේ සැල් වල ලන්කාවෙම තියෙන එකම සහතික මිලක්. එ වගෙම සහතික කල ගුණාත්මක පැල. doa.gov.lk/spmdc-salescenter-s/

  • @irfanmohideen9839
    @irfanmohideen9839 4 місяці тому

    Your information is not sufficient, what is the harvest in 5 years.. only one fruit..😂😂😂

    • @KrushiNewsLK
      @KrushiNewsLK  4 місяці тому

      Your question is not clear. Please mention your requirements.