Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ වගේ වෙළෙන්දො ලංකාවෙ ඉන්නවද කියලත් හිතෙනවා... 🥺ස්තූතියි සුදත්ත අයියෙ මේ මාමව හඳුන්වලා දුන්නට... 👍😃👍
එහෙම තමා අපේ ගමේ මාමලා..අවංක හොද මිනිස්සු..😌👍💗
මහත්තයා ඔයා නිහතමානී කෙනෙක් ඔයාගේ වැඩසටහනට බුදු සරණයි
සුදෝ තොගේ හිනාව😂😂😂😂😂 මරේනකන් මහ පොලවේ නිහතමානිව ජිවත් වෙයන් අය්යේ❤❤❤❤
මාර රසයි 😍😍😍 ඒ වගේද සුවද 😘😘😘 ගාන නම් අඩුයි මේ පැතිවල ගන්නවත් බෑ.පට්ට ගනන්
ඔයාගේ චැනල් එකේ ආතල් වැඩ වීර වැඩ බය නැති වැඩ දේශපාලන වැඩ ඒ ඔක්කොටම අපි ආසයි
සුදා අයියේ මම හමුදාවේ හිටියේ . උබනම් පට්ට පොරක් ඔහොම තමයි මචං අපි මැරෙනව කියල හිතාගෙන ජීවත් වෙන්න ඕන .💘
සුදා අයියේ ඔයා නම් සුපිරිම චරිතයක් මාර ආතල් දෙන්නේ
පව් මේ මාමාට❤
සුදා මහත්තයා තෙරුවන් සරණයි
මරු සුදා, ඒ දූරියන් කෙලිය නම් 😆😆
අප්පට සිරි! සුදා සරමට!!!!!
😆❤️
ආදරෙයි මාමේ.........
Duriyan is my favourite 😋 when I was young eat so many of them 🇬🇧😋
interesting one ayya
අපේ ගෙවල් ඔතනමයි බ්‍රෝ
Apit oya pette (kande)
මම ආසම වීඩියෝ වලට දාන background music එකට ❤️
Ayyooo Sudantha ayya,hinayanawa
කඩලා ඉදෙව්වාම රස නෑ..ඉදිලා වැටෙන ගෙඩි රසයි
දුරියන් කන්න දෙනියායට එන්න සුදා.... අකුරැස්සේ පැන්නම දිගටම සුපර්
Mama sok❤❤❤❤❤
මෝල් කතාව අහන්න ආපු උන් ලෛක් කරපල්ල 😂
මුදල් ගැන කිව්වේ ක නෑ වැරදියි මාර මදාවි හැත්තෑ විලෝ මනුස්සයට ගහලා සල්ලි ටික අරං යයිද දන්නෑ
paw ane e seeya ..mata nama duka hithun
බිසෝවරු අඩවපු ගෙඩි. එහෙම බලපුහම දූරියන් කන අපිත් රජවරු අන්තප්පුර නැතුවාට.
E moko bm adanne
Patta athal😂
@@daysoframidu6290 katu anila😂😂😂😂
සුදා අයියගේ හිනව අතල්..😍😂😁✌️
Suda aiye oya gedi edenta kalin kadala beheth gahala thiyenne.oya beheth serata gediya pupurala thiyenne.hoda duriyam kawadawath edenakota pupuranne ne.api inne waga.hoda duriyam kranna labugama pare yanna.gewal wala thiyanawa hoda duriyam.
ඇත්ත කියලම දෙනව තියෙන මනුස්ස කම නේද ,රස නැති උනත් ගන්නව බොරු කියල දෙන්නෙ නැනෙ
වයසෙ ගැනවත් හිතලද යකෝ ඒ මනුස්සයගෙන් ඇහුවෙ මෝල් ගහනවද කියලා. මූ නම් අමු තිරිසනෙක්
Suda aiyai + mamai good
අම්මට සිරි අපි මාවතගම අල්ලපු ගමේ බං
අනේ ඔය මනුස්සයා ළඟ තියෙන සල්ලි පෙන්වන්න එපා, මහ නොසන්ඩාල ඉන්නේ .
අවන්ක මනුස්සයෙක්
පුරාණ රජ වරු දූරියන් කාලා බිසෝවරු ඇඬෙවුවලු සුදා අයියා මෝල් ගෙඩි කාලා කවුරුවත් අඬ වන්න නම් එපා ඕං😂
දූරියන් වල රස කොහොමත් වෙනස් නේ ඉතින් සමහර අය බලාපොරොත්තු වෙන රස නැහැ ඉතින් හිතන්නේ රස නැහැ කියලා..කාලයක් තියෙනවා නේ ඉතින් සමහර කාලවල මෙ වගේ පලතුරැ වල රස අඩුයි
කඩලා ඉදවපුව ඒව රස නෑ.වැටිච්ච ඒව පැණි රසයි.ඔහොම ඒව විකුණන එකත් වැරදියි.මිනිස්සු සල්ලි දීලනේ ගන්නේ.
Adarei thathatha ❤️❤️💐💐
නියමයි සුදා❤
අපිත් තුන්නාන පහත්ගම තමා 😂❤
අම්මෝ සුපිරි දූරියන් 🤣🤣🤣🤣 මෝල් ගෙඩි
Ane සුදෝ යටියන්තොට waren bn mage jiwithe දැකපු hetha hoda miniha
Suda enna issella mama gediyakma kaala moal welada koheda?
වෙළඳාම gena හිතලා pehenna kalain කඩල බෙහෙත් ගහනවා .ehema නැතුව වැටිලා kanna vikunanawanam.eka gediyak wath ahaka yanne ne.ලංකාව hadala තියෙන්නේ horu hadannai.
මෝල් වෙලා සරමත් උස්සගෙන කොහේ ගියාද මන්ද සුදා. 😊
🤣😂
එල කිරි
ගහෙන් වැටෙන ගමන්ම දූරියන් කන්න කැමතිනම් සුදා අයියේ කියන්න
පහත්ගම මේකබලන කව්රුත් නැත්ද 😂
මම තාම කලා na 😥 dan වයස 43 වෙනවා kiyannath lajjai මම ඕමාන් ඉන්නෙ ලංකාවට hgiyama කන්න oni රස බලන්න
Aththada
Hetha hoda manussakama danna nihathamani puthgalayak thama sudantha sahodaraya
Beliaththe durian aththeth nah 🥲 hena pachane kiyanne okkoma
Mehema welendej dakkamai jayawewaa thaththata
Beliatthe ne ithin rajapakku wage athi mealoke rahak naha
😂beliaththe athi duriyamak na oi
අද සුදා මාමත් සමගම මසාඡ් එකේ හමුවෙන්න පුලුවන්. එහෙත් විඩියෝ එකක් කරමුද?
අර මනුස්සයා ගෙ සල්ලි ගනන් කරල කුඩු කාරයෙක් වත් සල්ලි හොරකම් කරගෙන යයි.. සුදො 😂😂😂
මමත් කියන්න ගියපු කතාවක්..
Oya kadapuwa owa kohamath rasa na watichcha durian kanna rasa wenna
Mama kuliyata inne mudalalith ekka tharaha wela inne ekai oya😅😅😅
Oya uncle ge edders eka danna suda aiya. . .
මෝල් කතාව නම් සහතික ඇත්ත යකෝ අපේ ගෙදර ගස් 30 විතර තියෙනවා ඕනි තරම් කන්න පුළුවන් හැබැයි මෝල් 😑😑😑
Ona tharam thiyenawanam mata dennako gedi 5k please 😢
කොහෙද තියෙන්නේ
@@JagamuniShehaniuthpala එන්න
@@sumedasamankumari7107 රත්නපුර කුරුවිට බෝපත් ඇල්ල රෝඩ් ශ්රී පාද පාරේ
Ane mata gediyak dennako
Anee me manussayage salli pennuwe ai.hemathenama horu😢
Oyata.mamati.danatama.budu.saranre.hina.yanawa.ane❤❤❤❤🌈💖💚💐🌷💅🌹🌹🌹😁😆😆😄🇱🇰🇱🇰🇸🇦
ඔයා හරි සෙක්සී අන්කල්
Raha nathi unath, engine vada ova kavain pasu.
Duliyan Kala nati ayath innawalu eyata kawada hri kanna labanna ona
සල්ලි ගනන් කරන්න එපා අයියන්ඩි මෝල් ගෙඩියයි සල්ලියි දෙකම උස්සයි කුඩ්ඩො අංකල්ට මෝල් තමයි එතකොට
😊😊😊😊
අම්මෝ මාමා... 😂මල්ලිගේ බිස්නස් එක ඉවරයි..😂
ඔව පැහිලා නෑ ඒකයි රස අඩු ගහෙන් කඩපුවා රස නෑ ගහෙන් වැටුණ ඒවයි රස අනෙක ගෙඩි පුපුරපුවහම රසම නෑ.
හරියටම හරි 😋😋😋
මම ඉයේ කැවා ගෙඩියක්ම 1000...ගෙදර කවුරුවත්ම කන්නෙ නෑ 😊
මන් දවසට 3 ගානේ කනවා.😋😋😋😋😋වැඩේ කියන්නේ අපේ ගෙදර අනිත් උන් 4 දෙනත් 3 ගානේ කනවනේ.😢😢😢
Sudaata Australiawe me Aathal na .kanna nathath Aathal.
Koheda huththo beliaththe duriyan thiyanawa kiyala onnam gas 5 vithara gatamanne athi
අමුවෙන් කඩලා පට්ට ගහපුවා. නමුත් මාමා අහිංසකයි. පව් ඉතින් මිනිස්සු..එදාවේලේ ජීවත් වෙන්නනේ.
මාමා පට්ට ආතල්😂😂😂
මේ දවස්වල තියෙන දුරියන් මෙලොව රහක් නෑ මාත් කාලා දූරියන් කෑම අප්පිරියා වුණා
ම්ම් දූරියන්
DURIYAN NM KANDY THAMAI❤
සුදා පෙට්ටියෙන් සල්ලි අරන් එකට දුන්නා එහෙනම් 😂😂😂😂
Mehay durian nati 2kamai hoda 00972
Suda monawada karee???Eee manussayage salli petting ganan karala ee manussaya anathuree damma...needa???Ada rupiyal 100 tath minee maranawa ....😢😢😢😢
I ate 6 Dorian’s already,
පැලිච්ච ගෙඩිවල පනුවෝ වහිනවනෙ .හොදට බලලා කන්න.😂රහ නැත්තේ කඩලා ඉදවලා. ගහෙන් වැට්ච්චා සුවදයි. කහාපාටට තියෙන්නෙ දැන් ඒ ගෙඩියටත් ඉදෙන්න බෙහෙත් ගහනවා .
❤😂
සුද්දා 👍👍👍👍👍
සූදා අය්යේ,,අර රාජන්ගනේ පිස්සට මොකද වෙලා තියෙන්නේ ,,,ඔයා කරපු වැඩ ,ඔක්කොමත් හරි,,ඒ පිස්සට කරපු එක නම්,ඌට කිසි කෙලෙහෙගුනයක් නැ ,,හැ බැ යි කතාව නම්,බෝධි සත්ව, ,ගෝටාබය ට අහු උනා වගේ ඔයා අහු උනා නේ,,,
බෙහෙත් ගහල ඉදවපුවාම රහක් නැ තමයි නියම දුරියන් අපේ ගසවල තියනවා
Ane mata salli walata denna aiye
සරම ඇට දෙක පේන ගානට උස්සන් යන්නේ සුදා දූරියන් දැක්කහම 🤣 හම්මෝ ඒ මාමත් ආතල්
Kadapu gedi ohoma thama
මොල් ගෙඩි😂😂 සුදා අයියා
😂😂
Durian gata walata beheth gahala idawala Wikunamnawa loku ganan walata.. Gedara genath balanakota kanna baa. Madulu kalupatayi Pus wage. Hena nogaha thiyewida me jawaram walata... Nelumdeniya paththe innawa ehema hena gahanna oni duriyan Welendek..
සුදා උබෙ හිත හොඳයි
Wow yummy 🤤😋😋😋😋😋😋🤤
ගෙඩ් ඔක්කොම පැලිලා නේ රහ නැැ තාමා...
සල්ලි පරිස්සම් කර ගන්ඩ දෙන්
Owata beheth gahala idawala.gedi dakkahama penawa
❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤️❤️❤️💯💯💯
❤❤❤😂😂🎉🎉🎉🎉
apoo chater ohoma welndo nondi karanna epa
සුදා මාමාවත් මෝල් කලාද 😄
ගෙඩි වැටෙනකම් තියන් නැතිව කඩුවම රස නෑ
මෝල් ගෙඩී 😂😂😂😂
ඔය දූරියන් හොඳ ඒවා නෙමෙයි කැලේට විසිකරනවා ඒවා මාමා අහුවෙලා කාටහරි😂
මේ වගේ වෙළෙන්දො ලංකාවෙ ඉන්නවද කියලත් හිතෙනවා... 🥺
ස්තූතියි සුදත්ත අයියෙ මේ මාමව හඳුන්වලා දුන්නට... 👍😃👍
එහෙම තමා අපේ ගමේ මාමලා..අවංක හොද මිනිස්සු..😌👍💗
මහත්තයා ඔයා නිහතමානී කෙනෙක් ඔයාගේ වැඩසටහනට බුදු සරණයි
සුදෝ තොගේ හිනාව😂😂😂😂😂 මරේනකන් මහ පොලවේ නිහතමානිව ජිවත් වෙයන් අය්යේ❤❤❤❤
මාර රසයි 😍😍😍 ඒ වගේද සුවද 😘😘😘 ගාන නම් අඩුයි මේ පැතිවල ගන්නවත් බෑ.පට්ට ගනන්
ඔයාගේ චැනල් එකේ ආතල් වැඩ වීර වැඩ බය නැති වැඩ දේශපාලන වැඩ ඒ ඔක්කොටම අපි ආසයි
සුදා අයියේ මම හමුදාවේ හිටියේ . උබනම් පට්ට පොරක් ඔහොම තමයි මචං අපි මැරෙනව කියල හිතාගෙන ජීවත් වෙන්න ඕන .💘
සුදා අයියේ ඔයා නම් සුපිරිම චරිතයක් මාර ආතල් දෙන්නේ
පව් මේ මාමාට❤
සුදා මහත්තයා තෙරුවන් සරණයි
මරු සුදා, ඒ දූරියන් කෙලිය නම් 😆😆
අප්පට සිරි! සුදා සරමට!!!!!
😆❤️
ආදරෙයි මාමේ.........
Duriyan is my favourite 😋 when I was young eat so many of them 🇬🇧😋
interesting one ayya
අපේ ගෙවල් ඔතනමයි බ්‍රෝ
Apit oya pette (kande)
මම ආසම වීඩියෝ වලට දාන background music එකට ❤️
Ayyooo Sudantha ayya,hinayanawa
කඩලා ඉදෙව්වාම රස නෑ..ඉදිලා වැටෙන ගෙඩි රසයි
දුරියන් කන්න දෙනියායට එන්න සුදා.... අකුරැස්සේ පැන්නම දිගටම සුපර්
Mama sok❤❤❤❤❤
මෝල් කතාව අහන්න ආපු උන් ලෛක් කරපල්ල 😂
මුදල් ගැන කිව්වේ ක නෑ වැරදියි මාර මදාවි හැත්තෑ විලෝ මනුස්සයට ගහලා සල්ලි ටික අරං යයිද දන්නෑ
paw ane e seeya ..mata nama duka hithun
බිසෝවරු අඩවපු ගෙඩි. එහෙම බලපුහම දූරියන් කන අපිත් රජවරු අන්තප්පුර නැතුවාට.
E moko bm adanne
Patta athal😂
@@daysoframidu6290 katu anila😂😂😂😂
සුදා අයියගේ හිනව අතල්..😍😂😁✌️
Suda aiye oya gedi edenta kalin kadala beheth gahala thiyenne.oya beheth serata gediya pupurala thiyenne.hoda duriyam kawadawath edenakota pupuranne ne.api inne waga.hoda duriyam kranna labugama pare yanna.gewal wala thiyanawa hoda duriyam.
ඇත්ත කියලම දෙනව තියෙන මනුස්ස කම නේද ,රස නැති උනත් ගන්නව බොරු කියල දෙන්නෙ නැනෙ
වයසෙ ගැනවත් හිතලද යකෝ ඒ මනුස්සයගෙන් ඇහුවෙ මෝල් ගහනවද කියලා. මූ නම් අමු තිරිසනෙක්
Suda aiyai + mamai good
අම්මට සිරි අපි මාවතගම අල්ලපු ගමේ බං
අනේ ඔය මනුස්සයා ළඟ තියෙන සල්ලි පෙන්වන්න එපා, මහ නොසන්ඩාල ඉන්නේ .
අවන්ක මනුස්සයෙක්
පුරාණ රජ වරු දූරියන් කාලා බිසෝවරු ඇඬෙවුවලු සුදා අයියා මෝල් ගෙඩි කාලා කවුරුවත් අඬ වන්න නම් එපා ඕං😂
දූරියන් වල රස කොහොමත් වෙනස් නේ ඉතින් සමහර අය බලාපොරොත්තු වෙන රස නැහැ ඉතින් හිතන්නේ රස නැහැ කියලා..කාලයක් තියෙනවා නේ ඉතින් සමහර කාලවල මෙ වගේ පලතුරැ වල රස අඩුයි
කඩලා ඉදවපුව ඒව රස නෑ.වැටිච්ච ඒව පැණි රසයි.ඔහොම ඒව විකුණන එකත් වැරදියි.මිනිස්සු සල්ලි දීලනේ ගන්නේ.
Adarei thathatha ❤️❤️💐💐
නියමයි සුදා❤
අපිත් තුන්නාන පහත්ගම තමා 😂❤
අම්මෝ සුපිරි දූරියන් 🤣🤣🤣🤣 මෝල් ගෙඩි
Ane සුදෝ යටියන්තොට waren bn mage jiwithe දැකපු hetha hoda miniha
Suda enna issella mama gediyakma kaala moal welada koheda?
වෙළඳාම gena හිතලා pehenna kalain කඩල බෙහෙත් ගහනවා .ehema නැතුව වැටිලා kanna vikunanawanam.eka gediyak wath ahaka yanne ne.ලංකාව hadala තියෙන්නේ horu hadannai.
මෝල් වෙලා සරමත් උස්සගෙන කොහේ ගියාද මන්ද සුදා. 😊
🤣😂
එල කිරි
ගහෙන් වැටෙන ගමන්ම දූරියන් කන්න කැමතිනම් සුදා අයියේ කියන්න
පහත්ගම මේක
බලන කව්රුත් නැත්ද 😂
මම තාම කලා na 😥 dan වයස 43 වෙනවා kiyannath lajjai මම ඕමාන් ඉන්නෙ ලංකාවට hgiyama කන්න oni රස බලන්න
Aththada
Hetha hoda manussakama danna nihathamani puthgalayak thama sudantha sahodaraya
Beliaththe durian aththeth nah 🥲 hena pachane kiyanne okkoma
Mehema welendej dakkamai jayawewaa thaththata
Beliatthe ne ithin rajapakku wage athi mealoke rahak naha
😂beliaththe athi duriyamak na oi
අද සුදා මාමත් සමගම මසාඡ් එකේ හමුවෙන්න පුලුවන්. එහෙත් විඩියෝ එකක් කරමුද?
අර මනුස්සයා ගෙ සල්ලි ගනන් කරල කුඩු කාරයෙක් වත් සල්ලි හොරකම් කරගෙන යයි.. සුදො 😂😂😂
මමත් කියන්න ගියපු කතාවක්..
Oya kadapuwa owa kohamath rasa na watichcha durian kanna rasa wenna
Mama kuliyata inne mudalalith ekka tharaha wela inne ekai oya😅😅😅
Oya uncle ge edders eka danna suda aiya. . .
මෝල් කතාව නම් සහතික ඇත්ත යකෝ අපේ ගෙදර ගස් 30 විතර තියෙනවා ඕනි තරම් කන්න පුළුවන් හැබැයි මෝල් 😑😑😑
Ona tharam thiyenawanam mata dennako gedi 5k please 😢
කොහෙද තියෙන්නේ
@@JagamuniShehaniuthpala එන්න
@@sumedasamankumari7107 රත්නපුර කුරුවිට බෝපත් ඇල්ල රෝඩ් ශ්රී පාද පාරේ
Ane mata gediyak dennako
Anee me manussayage salli pennuwe ai.hemathenama horu😢
Oyata.mamati.danatama.budu.saranre.hina.yanawa.ane❤❤❤❤🌈💖💚💐🌷💅🌹🌹🌹😁😆😆😄🇱🇰🇱🇰🇸🇦
ඔයා හරි සෙක්සී අන්කල්
Raha nathi unath, engine vada ova kavain pasu.
Duliyan Kala nati ayath innawalu eyata kawada hri kanna labanna ona
සල්ලි ගනන් කරන්න එපා අයියන්ඩි මෝල් ගෙඩියයි සල්ලියි දෙකම උස්සයි කුඩ්ඩො අංකල්ට මෝල් තමයි එතකොට
😊😊😊😊
අම්මෝ මාමා... 😂
මල්ලිගේ බිස්නස් එක ඉවරයි..😂
ඔව පැහිලා නෑ ඒකයි රස අඩු ගහෙන් කඩපුවා රස නෑ ගහෙන් වැටුණ ඒවයි රස අනෙක ගෙඩි පුපුරපුවහම රසම නෑ.
හරියටම හරි 😋😋😋
මම ඉයේ කැවා ගෙඩියක්ම 1000...
ගෙදර කවුරුවත්ම කන්නෙ නෑ 😊
මන් දවසට 3 ගානේ කනවා.😋😋😋😋😋වැඩේ කියන්නේ අපේ ගෙදර අනිත් උන් 4 දෙනත් 3 ගානේ කනවනේ.😢😢😢
Sudaata Australiawe me Aathal na .kanna nathath Aathal.
Koheda huththo beliaththe duriyan thiyanawa kiyala onnam gas 5 vithara gatamanne athi
අමුවෙන් කඩලා පට්ට ගහපුවා. නමුත් මාමා අහිංසකයි. පව් ඉතින් මිනිස්සු..එදාවේලේ ජීවත් වෙන්නනේ.
මාමා පට්ට ආතල්😂😂😂
මේ දවස්වල තියෙන දුරියන් මෙලොව රහක් නෑ මාත් කාලා දූරියන් කෑම අප්පිරියා වුණා
ම්ම් දූරියන්
DURIYAN NM KANDY THAMAI❤
සුදා පෙට්ටියෙන් සල්ලි අරන් එකට දුන්නා එහෙනම් 😂😂😂😂
Mehay durian nati 2kamai hoda 00972
Suda monawada karee???
Eee manussayage salli petting ganan karala ee manussaya anathuree damma...needa???
Ada rupiyal 100 tath minee maranawa ....😢😢😢😢