Apooo ou sar ape rate minissu rajayan kiyak hari denawanam uda pana pana duwanawa..mage game minissu me dawaswala para digata hamben ayagen ahanna aswasuma salli gathada annna yanna denawa denawa kiyala duwanawa...😂😂😂 mata mara kalakirimak danna...man ada amwanakaluth mage hasband nathuwa kisima kenak gen rajayan monawath ellanna sar man mage shakthiyan thamai jiwath wanna❤🙏🏼
ඔබ ජානාධිපතී උනානම් මෙ රට මිට වැඩිය හොද තැනක තියෙනවා .......👌
හැමෝටම හැමදේම පුලුවන් කියල අපිට එක එල්ලේ කියන්න බෑනේ. මෙතුමාම තමා ඒ ගැන හොදටම දන්නේ...
ජය වේවා!!!
🎉🎉🎉🎉
ඒත් ඒ දේ කරන්න අමාරුයි මොකද තනි තීරණ ගන්න බැරි නිසා මෙයට විතරක් රට හදන්න බෑ නේ.. එතකොට වෙන්නේ මෙයත් ඒ මට්ටමට එන එකයි ..ඒ නිසා දේශපාලනයට නොයන එක වඩාත් හොඳයි..
කතාවේ හරය ගන්න. 😇
ඔබ තුමාගෙ වීඩියෝ බලන්න ලැබුණේ මගේ පෙර පිනකට. මම ගොඩක් සාර්ථක උනා.
ආසම ගුරුවරයෙක් මගේ ජීවිතේ ❤❤❤
මමත් පවුලේ එකම ළමයා, මමත් පොඩි කාලෙ ඉඳන් හැදුනෙ මේ විදියට, ඒ කියන්නෙ මං ජීවිතේට තනියම මුහුන දුන්නා, මම තේරුම් අරන් ඉන්නෙ අම්මා තාත්තා නැති කාලෙක මම තනියම ජීවත් වෙන්න ඕනි, ඒ හින්දා මං හැමදේටම මුහුන දෙන්න පුලුවන් විදියට ජීවත් වෙන්නෙ, මගේ දේවල් මම තනියම කරගන්නවා,
සෙලින්කෝ රක්ෂණ සමාගමේ හොද පුහුණු කළමණාකාර . බෙහෙවින් ස්තුති . නිදුක් නිරෝගි දීර්ඝායුෂ පාර්ථනා කරමි.
ජීවිතේට හරි වැදගත් කතිකාවතක්..ගොඩක් ස්තූතියි සර්..
මේ නිවේදිකාව මේ වැඩසටහන මෙහෙයවන විදිය ලස්සනයි..
😂
❤ගොඩාක් පිං සිර්. ගොඩාක් වටිනව.
බොහෝම ස්තුතියි ඔබතුමාට
බොහොම වැදගත් පනිවිඩයක්.......ඔබ තුමා ගෙ වැඩ සටහන් වලට හරිම කැමති ....ගොඩ දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා ..ස්තුති කරනව ඔබ තුමාට ❤
බොහොම ස්තුතියි සර් .🙏
හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
බොහොම ස්තූතියි මාරම වටිනා අදහස් ටිකක්..... හැමෝම මේ රටින් යන්න ඕනි කියලා දගලනකොට, මේ රටේ ඉන්න හේතු කියා දෙන මනුස්සයෙක්....! යැපුම් මානසිකත්වයෙන් මේ රට ගලවා ගන්න, මේ රටේ හැමෝටම අහන්න අවස්ථාව දිය යුතු වීඩියෝවක්... දීර්ඝායුෂ වේවා ඔබතුමාට....!
Thanks sir
Bohoma sthuthi me karana sewayata
ආසම මනුස්සයෙක් 😊❤
සමහර පවුල් තුල සමහර සහකරැවන් ඉන්නවා තමන්ගෙ සහකාරිය මේ මානසිකත්වය තුලම තියා ගන්න කැමති යි, එතකොට ඔහුට ඇයව හැම විටම පාලනය කරමින් තියා ගන්න ලේසියි, දන්න කියන කෙනෙක් ඉන්නවා ඒ වගෙ, ඇත්තටම ඇය ගැන හිතන කොට දුකයි, නමුත් පහදලා දෙන්න බයයි ඇගෙ පවුල් ජීවිතය ට හානියක් වෙයි කියලා, ඔබතුමා ගෙ මේ වැඩසටහන බැලුවාම ඇයව මතක් උනා, බොහොම වටින වීඩියෝව ක්,
හුගාක් ස්තූතිය සර්
Good advice, your advice I am following 12 years. Now I am successful in life. THANK YOU SO MUCH SIR
Godaak shaktiyak sir apita oba tuma
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
Thank you very much sir
Oyage weda satahan rththatama niyamai igana ganda puluwan godak dewal
Sarge kathakarana vidiya godak wedagath b.s sar
Thanks god Bless you sir
Buddimath adahas.mamath mage puthata Mehema kiyala denawa.t.u sir.
I wish you all the best sir. I learnt to your lesson and apply to my life
Thank you sir..
18:35 😍😍yes😍😍😍
Thanks
Excellent advice ❤🏆
Great, thank you
THANK YOU SIR
Well said sir..
Great💪
සර් ඹික කෙනෙකුගේ පින නෙවෙයිද තෙරැවන් සරනයි දෙවිපිහිටයි
Aththa
Oba mage ratata sampatak
❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹
Apooo ou sar ape rate minissu rajayan kiyak hari denawanam uda pana pana duwanawa..mage game minissu me dawaswala para digata hamben ayagen ahanna aswasuma salli gathada annna yanna denawa denawa kiyala duwanawa...😂😂😂 mata mara kalakirimak danna...man ada amwanakaluth mage hasband nathuwa kisima kenak gen rajayan monawath ellanna sar man mage shakthiyan thamai jiwath wanna❤🙏🏼
❤❤❤
🙏👍❤
👍👍👍
❤️❤️❤️❤️❤️
ස මට තෙරෙන්නැ මන් මොනවද කරන්න ඔනෙ කියල. මන් ගොඩක් පැටලිල යින්නෙ. මට පුලුවන් මාලු අල්ලන විදිහ කියල දෙන්න හැබැයි මට බැරිවුන තවම මාලුවෙක් අල්ලගන්න. මට තෙරෙන්නෙ නැත්තෙ මන් මග අරින්නෙ මොනවද මගෙන් මග ඇරෙන්නෙ මොනවද කියල.
🙏🏻🙏🏻🙏🏻😎😎
මේ කතාව ඇහුවම මට තෙරෙනවා මන් ඉන්නේ මේ මානසිකත්වයෙන් කියලා .මේ මානසිකත්වයෙන් මිදෙන්න මොනාද කරන්න ඕනේ ?😒
Yapena eka ekprtma nawathtnna bari wei. Habai yapenna ntuwa jvath wenna margyk hoynna. Job ekk ntnm job ekk hoygna salli tkk ekthu kran business ekk krnna. Anna wage
යැපුම් මානසිකත්වය බිහිකර තියෙන්නේ පාලකයෝ.ඒ උන්ගේ වාසියට.ජනතාව මෙතනදි වැරදි නෑ.
🥰
Podi prasnayak tiyenawa ahannada
Niwedekawath itha buddimath.t.u.miss .italy
Thank you sir
Thank u sir
❤❤❤❤
❤