දියුණුවෙන්න හිතන අපි වගේ අය... මොහාන් පල්ලියගුරු | Uththara Horawa | 22nd March 2021 | TV 1

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 30

  • @mvupul
    @mvupul 9 місяців тому

    හරිම වටින අදහසක් සර්

  • @kahandamahantheanura321
    @kahandamahantheanura321 Рік тому +1

    ඉතාමත් සුන්දර නිහතමානී නිවේදිකා වක් ශුබඅනාගතයක්‌

  • @sankadhananjaya1041
    @sankadhananjaya1041 Рік тому +3

    නිවේදිකාව උපරිම සාදරනයක් කරනවා මොහාන් සර් ගෙන් උපිරිම වටිනාකමක් දේශනයෙන් අරම් දෙන්න, අදාල තැනදි සුදුසුම ප්‍රශ්නය ඉදිරිපත් කරමින්❤

  • @sandayak5243
    @sandayak5243 2 роки тому +7

    මම හිතින් ගොඩාක් වැටිලා හිටපු කෙනෙක්..ඔබ තුමාගේ වීඩියෝ බලල මම මගේ ටාගට් එකට ගියා..සහ යනවා ඔබට පින් .🙏🙏🙏 නොතෙරෙන දේවල් කියලා දෙනවට.....

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 роки тому +4

    රජයේ රැකියාවක් කරන මමත් side business එකක් පව්ලේ අය සමග කලා. කොරොනා නිසා ඒක නැවතුනා. දැන් මටත් කොරොනා හැදිලා . පුරුද්දක් විදියට මෙතුමාගේ දෙශන මම බලනව. අවස්තානුකුලව කරන දේ වෙනස් කලයුතු බවට මේ වෙලාවෙ ඔබ තුමා දුන් උපදේශය නිවැරැදි බව හැගෙනවා. Thank you .
    නිවෙදිකාවත් සන්වරව ගැලපෙන ලෙස හොදින් තම කාර්‍ය් කරන බව පේනවා . Congratulations .

  • @srima8001
    @srima8001 2 роки тому +1

    සර් ගේ video මම නිතරම බලනවා ගොඩක් ඉදිරියට ඇවිත් තියනවා සර් ට පිං

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 місяців тому

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබ දෙදෙනාට බුදු සරණයි

  • @kavindagunasekara1384
    @kavindagunasekara1384 Рік тому

    These days I am reading Tony's Money Master the Game book. Thanks a lot for you

  • @mvupul
    @mvupul 9 місяців тому +1

    අගය කල යුතු නිවේදිකාවක්... කෙටි කාලයක් තුල ඔහුගෙන් උපරිමය ගන්න පිලිවෙලකට වටිනා ප්‍රශ්න ටිකක් අහනවා... ඒ වගේම ඇය ඇවිල්ලා වල් පල් අහනවා වෙනුවට අදාල පුද්ගලයා අනුව සූදානමින් ඇවිත් ඉන්නවා

  • @sandamalisandamali6463
    @sandamalisandamali6463 2 роки тому

    Etha watina wadasatahanak Mohan sir

  • @malanmaheshike5644
    @malanmaheshike5644 Рік тому +1

    The presenter is well proficient

  • @lisara2125
    @lisara2125 3 місяці тому

    Thanks sir

  • @saumyarekhani5012
    @saumyarekhani5012 2 роки тому +4

    නිවෙදිකාව ප්‍රසන්නයි.

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому

    Thanks so much...K.S.A

  • @nelumudurawana8924
    @nelumudurawana8924 10 місяців тому

    💐💐💐

  • @RexPitiyage
    @RexPitiyage 3 роки тому

    I really respect trainer in the island ❤️

  • @Tidechaserr
    @Tidechaserr 3 роки тому +1

    2021-04-09 telecast una uththarawa Mohan sir kata kara video eka uplode karanna please..

  • @buwanekabahu6172
    @buwanekabahu6172 6 місяців тому

    Ow eka etta

  • @janakiaponsu6748
    @janakiaponsu6748 2 роки тому

    very good program

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 9 місяців тому

    🙏❤️👍

  • @ranilfernando9853
    @ranilfernando9853 3 роки тому +1

    👍👍💪

  • @nayomirajakaruna7553
    @nayomirajakaruna7553 3 роки тому

    Godak vatina sanvadayak.bohoma sthuthii.

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 5 місяців тому

  • @buwanekabahu6172
    @buwanekabahu6172 6 місяців тому

    Dennama hoday

  • @deepikakumari6592
    @deepikakumari6592 3 роки тому +1

    Ane mahathayo api deyak karan yanakota ai kakulen adala dane diunu wegena enakota mokadda mekata hethu

  • @p.meewala1211
    @p.meewala1211 2 роки тому

    🙏

  • @deepthithusharika1594
    @deepthithusharika1594 2 роки тому +2

    ඔබට ස්තූතියි .ඔබේ කතා ඉතා හොදයි.මගෙ පුතාට මා ඒවා අසන්න සලස්වනවා
    ඇත්ත ටම ධනාත්මක චින්තනය කියන්නේ බුදු දහමයි
    ඒත් මිනිසුන් බෙහෙත් සීනි කෝට් එකක් එක්ක බොන්නයි කැමති
    ඔබ ඇත්ත ටම මහන වූ අයෙක්ගෙ කාරයක් කරන්නේ
    මහා පුරුශ කියන්නෙ බුදුන් වහන්සේට පුරුශ වීර්‍යය කියන්නෙ උසස් වීර්‍යට
    ඔබ වැරදි පුරුදු අත් හරින්න හොද පුරුදු වැඩි දියුනු කරන්න කියද්දි මට මතක් උනේ සම්මා වායාමයි
    ඔබේ මවට ඔබ මහන වෙන්න බෑ කීවට ඔබ කර
    න්නෙ වෙනත් අයුරකින් බුදු දහම පැවසීමයි
    එනිසා අපල ගිහිල්ල
    කොහොම උනත් ඔබේ මෙහෙවරට ස්තූතියි

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 5 місяців тому

    ❤❤❤❤