Positive Thinking - ධනාත්මක චින්තනය කියන්න බොරුවක්ද...?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ •

  • @lassanadewal8918
    @lassanadewal8918 Рік тому +14

    මන් මෙක හොයාගෙන ම ඇවිල්ලා බැලුවේ.මගෙ girl අද මට බැන්නා මට කිසිම දෙයක් නැ හිඟන්නෙක් කියලා.එයලා සල්ලි තියෙන අය.මන් අද ඉඳල හොඳ තැනකට යනවා සත්තකින්ම😊.thank you sir

    • @madusankapathirana8476
      @madusankapathirana8476 10 місяців тому +1

      Aniwaryen uthsaha karoth karanna bari deyak nehe.oyaata puluwan. ගොඩක් කොල්ලන්ගෙ දියුනුවට හේතුව girl කෙනෙක්. අපේ පැත්තෙත් ඔහොම සිද්දියක් උනා. කෙල්ලගෙ ගෙදරින් කොල්ලට කැමති නෑ කොල්ල දුප්පත් කියල.කිසිම වාහනයක් නැති කොල්ල එක පාරටම පොඩි කාලෙකින් KDH එකක් ගෙනාව. කෙල්ලට පිස්සු හැදිල. ජීවිත කාලෙම බෙහෙත් බොනව.. ඔයාටත් ඒ තැනට එන්න පුලුවන්.ඕනෙ උත්සහය විතරයි😊❤

    • @chamindulakmalramanayake3727
      @chamindulakmalramanayake3727 6 місяців тому

      සුපිරි ජයවේවා ❤❤❤

  • @magechuti6764
    @magechuti6764 Рік тому +6

    මං සර් ව දැනගෙන දවස් කීපයයි වෙන්නෙ.මං දවස පටන් ගන්නේ සර් ගේ video එකකින් දවස අවසාන කරන්නෙත් සර්ගෙ video එකකින්.ඒ තරම් අසාවෙන් අහනවා මං.මං ගොඩක් අසරණයි සර් ඒ අසරණ කමින් මිදෙනවා.මං මගේ ජිවිතේ ට අභියෝග කරලා අනිවාර්යෙන්ම මේ life එක win කරනවා

  • @magechuti6764
    @magechuti6764 Рік тому +5

    සර් නිසා මගේ හිතේ ඇතිවූන motivation එක තමා මං ගාව දැන් තියෙන එකම වත්කම.

  • @dinindugalahena8714
    @dinindugalahena8714 7 місяців тому +1

    හොද වැඩ සටහනක්

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 3 місяці тому

    බෙ⁣ාහොමත් ස්තුතියි සර්ට

  • @danojmadusha4791
    @danojmadusha4791 Рік тому +4

    Sir kath karana vidihath digatama aha gena inna asai👌👌

  • @artwithsura
    @artwithsura Рік тому +2

    හැදෙනවනම් සර්ගේ එක වීඩියෝ එකක් බැලුවත් ඇති. ඒත් වීඩියෝ එකක් දානකන් ඉන්නේ , මොකද අහක දාන්න දෙයක් නෑ. පිං මේ කරන සේවයට, 🙏😍

  • @ilankaruvis2257
    @ilankaruvis2257 Рік тому

    Adath jievitheata harima wedagath deyak sawan dunna obathumata godak pin akki oya lassanata programme eka karanawa Budusaranai oyalata

  • @samithaprasad4559
    @samithaprasad4559 Рік тому +3

    ඔබ තුමා ජාතියෙ පිනට පහලවුනු කෙනෙක්. Video එක බලාගෙන යද්දී මට එහෙම හිතුනා.........

  • @renukalumsrigedra9919
    @renukalumsrigedra9919 Рік тому

    ගොඩක් වැදගත් දෙශනයක් සර් . බොහෝම ස්තුතියි

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 Рік тому +1

    ඔබ සතුව ඇත්තේ මිටියක් පමණක් නම් ඔබ සෑම ප්‍රශ්ණයක් ම දකිනුයේ ඇණයක් ලෙසය
    ( ඒබ්‍රහම් මස්ලෝ)

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 Рік тому +1

    මන් දැකපු වෙන මද්‍ය චැන්ල් වල ඉන්න නිවෙදිකාවන් එක්ක බැලිවම සුපිරිම නිවෙදිකාවක් ❤❤ මෙතුමාගෙ වැඩ සටහන් තායි යන එන් මන් නැතුව කරනෙ මොනද කියලා හිතා ගන්න් බැරුව හිටිය මට මගෙම කියලා ඉලක් කයක් හදාගන්න පුලුවන් උනානම් එ ඔව තුමා නිසා ❤❤❤

  • @pubudukasunkasun6718
    @pubudukasunkasun6718 Рік тому +1

    අදත් ජිවිතයට ගොඩක් වැදගත් වැඩසටහනක් ලබා දුන්නාට ඔබතුමාට ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujeewashiromani5231
    @sujeewashiromani5231 Рік тому

    Great budusaranai

  • @SanduNethmini-lz7st
    @SanduNethmini-lz7st Рік тому +14

    වීඩියෝ දානකන් බලන් ඉන්නෙ මම සර් .සර් දැක්කත් ඇති මාව මෝටිවේශන් වෙනවා 💛💛💛

  • @gdslbro
    @gdslbro Рік тому

    ඔබ තුමාට බොහෝම පින් .

  • @Auslife123
    @Auslife123 Рік тому +1

    Very clear explanation of positive thinking

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re Рік тому

    ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @ranjanwijesekara7424
    @ranjanwijesekara7424 Рік тому

    Good luck sir!

  • @lifewithdilan
    @lifewithdilan Рік тому

    ස්තූති ඔබ තුමාට..❤

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 Рік тому

    Theruwan saranai ser godak sthuthi godak watina vidio ekak jayawewa

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 Рік тому

    Its an excellent discussion .

  • @wgkkiyanage5574
    @wgkkiyanage5574 10 місяців тому

    Sar busaranai

  • @gallageharshadeshapriya3130

    Thanks Sir....

  • @judevictoria1625
    @judevictoria1625 Рік тому

    වටිනා සාකච්ඡාවක්

  • @thilakalwis2249
    @thilakalwis2249 Рік тому

    Apa palliyaguru mahattatat lassanai

  • @gayanliyanage1
    @gayanliyanage1 Рік тому

    අද නම් නියමයි....👏👏🔥 ගොඩක් ස්තූතියි 😍😍

  • @hettiperera9012
    @hettiperera9012 Рік тому

    Great, thank you

  • @preshartstudio3565
    @preshartstudio3565 Рік тому

    Very impressive... ❤

  • @Lahiru61582
    @Lahiru61582 Рік тому

    Thank you so much . 🙏

  • @bindu492
    @bindu492 Рік тому +1

    නෙගටිව් තින්කින් වලින් බේරීම තමා වඩාත්ම වැදගත් .🌸

  • @IaharaDeahapriya
    @IaharaDeahapriya 3 місяці тому

    Obathuma mage loke wirayek

  • @geethalprasad1370
    @geethalprasad1370 Рік тому +1

    👍👍👍👍

  • @thilakalwis2249
    @thilakalwis2249 Рік тому

    Ada achala lassanai❤❤❤

  • @gayathrimadushani744
    @gayathrimadushani744 Рік тому

    Thank you sir 😇

  • @prasangasamarasinghe4447
    @prasangasamarasinghe4447 Рік тому +2

    Supr

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 Рік тому +2

    ❤❤❤️👍

  • @ranganasandaruwan295
    @ranganasandaruwan295 Рік тому

    👍

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Рік тому +4

    නිවේදිකාව මෙවැනි කෙනෙක් එක්ක කතා බහ කරන විට අධුමෙන් සංවර විය යුතුයි නේද විශේෂයෙන් මේ වගේ බුද්ධිමත් පුද්ගලයෙක්ට රෙස්පට් එකක් තියෙන්න ඕනි .මේ ඇදුම ගැලපෙන තැනුත් තියනවා

  • @tharindudineshkumara2449
    @tharindudineshkumara2449 Рік тому +1

    ❤❤❤❤❤

  • @chanuwijerathna7659
    @chanuwijerathna7659 Рік тому

    සර් මුදල් ගැන විනය හදාගන්න විදිහ සරලව විඩියො එකක් කරන්න ..

  • @breeze6918
    @breeze6918 Рік тому +1

    👍💙

  • @nitrogsm4126
    @nitrogsm4126 Рік тому

    Yes 200 %

  • @romykhan1001
    @romykhan1001 Рік тому

    Mamath loku parsnayata muhuna dunnan aka daraganna berithara hithata denuna ath dawas 2.3 kin hitha hada gaththa. giye de giya wennathiyana de gena hithuwa den hithata loku seheluwak denenawa sir denuth mama hithanne positive vidiyatama

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 Рік тому

    👌👌👌👌

  • @ChathurakaRuwan-xx6wx
    @ChathurakaRuwan-xx6wx Рік тому +1

    Niwedikawa appiriyai. Mala miniyak wage

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 Рік тому

    🙏

  • @IaharaDeahapriya
    @IaharaDeahapriya 3 місяці тому

    Mage naththema uden nagitina eka

  • @ranilfernando9853
    @ranilfernando9853 Рік тому

    👍👍👍👍💗

  • @nish7396
    @nish7396 Рік тому

    Japane gena kiuwa kathawa sahathika aththa🇯🇵🥰

  • @mrklfenandu505
    @mrklfenandu505 Рік тому

    akkiga kalisama erela nada

  • @uaua2451
    @uaua2451 Рік тому

    💪💪💪💪💪💪💪💪

  • @ChathurakaRuwan-xx6wx
    @ChathurakaRuwan-xx6wx Рік тому +1

    Me niwedikawa hariyanne ne

  • @ireshaariyawansha2648
    @ireshaariyawansha2648 Рік тому +1

    Oyage adum peliwelak ne akka. Program akata galapenne ne.

  • @palithasenavirathna8296
    @palithasenavirathna8296 Рік тому

    P

  • @darshanaprasath207
    @darshanaprasath207 Рік тому +7

    නිවේසිකාව 🤔😖

  • @palithasenavirathna8296
    @palithasenavirathna8296 Рік тому

    P0p

  • @lifewithanu
    @lifewithanu Рік тому

    Thank you sir ❤️❤️

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Рік тому

    Thank you Sir ❤️

  • @malshanmaduwantha5238
    @malshanmaduwantha5238 Рік тому

    😊💪