If you can change the annoncer can have a more productive one...donr be upset both ..but Achala you look like going to a attack....if you can be relaxed and soft...that will be great
Why do you always agree with the compere? She gives both question and answer and you just agree, this is so boring, we like to hear something deferent.
නිවේදිකාව අහන ප්‍රශ්න නිසා අපිට අවශ්‍ය සියලු දේ සර්ගෙන් දැනගන්ඩ පුළුවන්
සර් මේවගේ වීඩියෝ තව දාන්න..... මට අවුරුදු 17 යි තාම ..... මගේ ජීවිතේ ට ගොඩක් වටින දේවල් මම ඉගෙන ගත්තා..... ඒවට ගොඩක් ස්තූති සර් ..... සර්ට ගොඩක් පින් .... 💕
මට 15යි හලෝ
😂
ඔබතුමිය අසන ප්‍රශ්න අති විශිෂ්ටයි. ඔහුගේ ගැබුරු දැනුම් සම්බාහරයෙන් බිදක් ඇදල ගන්න ඔබතුමිය දැරූ උත්සාහයට තෙරුවන් සරණයි.
ඔබතුමන් ට බොහොම ස්තූතියි .... මිනිසුන් ට වටිනා ඔවදන් ලබා දෙනවාට❤
ජීවිතයට ගොඩාක්ම වටින ඔවදන් රාශියක්........ගොඩක්ම පින් ඔබතුමාට...
තෙරුවන්සරණයි.....දීර්ගායූ වේවා.... ❤️❤️❤️🙏
වටිනා වීඩියෝවක් මේ❤😊
ස්තුතියි , අදහස් දැක්වුවාට 👍💖🥰 ඔබතුමාට තෙරුවන් සරනයි !!! 🌼☸️🙏 දිර්ඝ ආයුෂ ලැබේවා !
සර්ගේ video වලින් අපේ අනාගතය ඉලක්ක සැලසුම් කිරිමට අරමුනු වලට යන්න ගොඩක් වටිනවා ගොඩක් පිං 🙏
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
හරිම ලස්සනයි අදත් මේ වැඩ සටහන.මම ඔබතුමාගේ මේ සාකච්ඡා හරියට වටිනවා .බොහොමයක් පින් .(Cyprus සිට )
වැඩසටහන හැමදාමත් ලස්සනයි වටින්වා ජීවිතයට ගොඩක් වැඩසටහන ලස්සන වෙන්නේ නිවේදිකාවගේ ප්‍රශන කිරීම සාර්ථක නිසා ජය වේවා ඔබ තුමාට. ඒ වගේම නිවේදිකාවටත් තවත් මේ වගේ වීඩීයෝ කරන්න .. හැකියාව ලැබේවා
මට ලැබුනු හොදම උපදේෂකයා......බුදු සරනයි සර්.....
Godak hodai sr MN godak dewal igena gahthta budusaranai sr
ගොඩක් හොඳකථාවක්
ඔබතුමාට ගෞරවනීය ලෙස ඇමතීම සිදුකළ යුතුයි ..නමුත් නිවේදිකාව එය මතක තබා ගත යුතුයි ..ගෞරවනීය චරිතයක් ඔබතුමා ට
ඒක ඇත්ත
ඉතාමත් වටිනා වැඩසටහනක්
ජිවිතය සර්තක කරගන්න හෝද නාලිකාවක් ❤❤❤❤
Very good topic
I never miss sir Mohan's video
ඉතාමත් වටිනා අදහස් මනසින් අවදිවීමට සියලු දෙනාටත් සුභම සුභ අනාගතයක් පවත්වා ගන්න මේ කරුණු දෙන ඔබ දෙපලට නිදුක් නිරෝගිමත් ආයු ලැබේවා 🙏🙏🙏
කම්මලිකමින් මිදෙන්න නම් විදේශයකට රැකියාවකට යන්න . එහේ තියෙන වැඩවලට නිකම්ම ඇබ්බැහිවීම නැතිවෙලා වැඩ වැඩ වැඩ ඒක හොදයි නේ. සර් ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
අනේ පගෝ 🙉😂 මාත් ඉන්නෙ රට මෙහ ආවම කොච්චර ආතතියක් තියනව ද කියල දන්නෙ රට ඉන්න එකා.
Niwedikawa hodin wedasatahana meheyawana .good luck wedasatahana supiri
Thank you sir, very important advise. Every body addicted to something but they don't know.
Brilliant ❤
Godak dewal igana gatta sir . Thank uoy sir .thanhk you universe
Sir ge hama kathawak ma athule godak watina dewal thiyenawa godak sthuthi❤️ jeewithe jaya ganna para kiyana obata
Great video
Sir oya godak hoda wedasatahanak kranne thanku .bs
Wadasatahana hodai mohaan sir eth niwedekawa hareyan na...
Sirama
ඇත්තක්
සර් පුලුවන්නම් අදරයට ඇබ්බැහි විම වැලකිමට කල හැකි විඩියො එකක් කරන්න ලොකු පිංක් 🙏❤️
තෙරුවන් සරණයි අපේ පින්වත් මහත්තයා සුවපත් අනාගතයක් උදා වේවා තෙරුවන් සරණයි
කෙනෙක් හිතන්න පුලුවන් තමන් ඉන්නේ ඉතා සන්වරව කියලා නමුත් පිටින් බලන කෙනෙක්ට පෙනෙන්න පුලුවන් එය සන්වර හැසිරීමේ අවසන් සීමාව ත් ඉක්මවලා ගිහින් කියලා.
පල්ලියගුරු සර් ❤️
වෙළද දැන්වීම් අඩු කරන තරමට බලන්න ආස හිතෙනවා, උපයන්න ඕඩියන්ස් එක රැක ගෙන
Very practical. ❤️💐🙏
Please upload more videos
Thankyou sir
Niwedikawa top
ස්තුතියි ඔබ තුමාට
Sar.. 🌀 පාසල් ශිෂ්‍යයෙකු වෂයෙන් සාර්ථක වීමට ඔබ කල යුතුම දේවල් කිහිපයක් පිළිබද වීඩියෝ එකක් දාන්න🖇️.... කියා මා ඔබට ආරාධනා කරනවා 💯
Thanks sir
Thanks 🙏🙏🙏 sir
Thank you so much sir 🙏
jeewitheta ganna hugak dewal thiyenawa me wadasatahane.. thank you, sir..
Sir mta loku prashnayak thinawa
Thank you....
සර්ව දුරකතනයෙන් ඇමතිය හැකි නම්බර් එකක් දෙන්න පුලුවන්ද ගොඩක් වටිනවා සර්ගෙ වැඩසටහන්
Obathumage widiyo balanna abbahi wela
Abbehi una nam a oyata witaraiii kelle...it's a joke. ...good job. ..excellent entertainment and thanks to mohan sir
Thanks
thank you somuch
Oya ahana prasna වලින් apita ona hamadema dana ganda පුළුවන් .
Thank you sir
Sir mata thama wayasa 15 Yi eth man sirge vedios balala hamadama aluth deyak igena gannawa mage aramunata yanna aluth asawak athikaragannawa sorta godak thanks 😊
ගනනට වැඩි කතා විලාසයක් නිවේදිකාවට තියෙන්නේ අවිනීතයි එහෙම . නමුත් ඇය නගන ප්‍රශ්න හොඳ යි . දක්ශ යි
habit ekak venas karanna puluwan , venath habit ekakin.
දැන්නම් නිවේදිකාව හොදයි..👍❤
ඇයි මෙච්චර වටිනා මහත්මියයෙකුට මහතා කියන්න බැරි .නිවේදිකාව නම් කිසිම ගරුසරුවක් නෑ. අන්තිම සවුත්තුයි.
Thank you sir ❤️
Me genige wedihiti garukama alpai .wedagath kenekuta oita wadaa daruthwayen katha karanna...
Thank you sir 🙏🙏🙏
Mata tikak pahadili කරන්න puluwanda
නිවේදිකාව වාඩිවෙලා ඉන්න විදිය හරි කැතයි .
Sir, hudakalawata abbahi weema gena pahadili karanna puluwanda?
❤️❤️❤️
If you can change the annoncer can have a more productive one...donr be upset both ..but Achala you look like going to a attack....if you can be relaxed and soft...that will be great
🙏❤️👍
Hoda danuvath kireemak.
Meka negative point ekak widihata ganna epa..Niwedikawa ,Chathura alwisge female version eka.
🤘💕
කස්ටමර් කෙනෙක් හදගන්න විඩිය කියන්නකො
නිවේදිකාව අහන ප්‍රශ්න මොනවද...😂😂
exam pass eka job hoya gena , exam fail eka lagata yanava.
👍👍👍👍
Thank you sir
God bless you sir
❤️❤️❤️❤️🔥🔥🔥🔥
😉💚
❤
good challenges valata Abbahi venna.
👍
He has a lot of ability❤😂🎉😢😮😅😊T🎉😢😮😮😢😢😮😮😅😅😮😮😮😂😂😂🎉🎉🎉😮😮😮😅😅😊😅😮😢😅😮😅
🌹🌹🌹🌺
👍❤️
මට මෙලෝ දෙයක් හරියන්නේ නැත්තේ ඇයි sir
Me mahathmayage honda program eka Balanna.eke hoda motivation program ekak
Why do you always agree with the compere? She gives both question and answer and you just agree, this is so boring, we like to hear something deferent.
🔖❤️
👍👍💪💪👏👏💜💜
👍💜️❤️
🖤
Makathama jiweetha
🙏❤️
🙏🙏🙏
😌😌😌😌
❤️
🙏
කව්ද ඉලෙක්ට්‍රික් වෙල්ඩින් ගහනවා වීඩියෝ එක බලන්න අමාරුයි
❤❤❤🙏
❤️🙏🙏
Thank you sir
Thank you sir ❤