So nice to see your vlog after a long time malli. Just upload even a short 10 minute video when you can, we really like to watch your videos more often. Waiting for your holiday for you to go to Sri Lanka , by watching them we too feel that we are in our country .. your vlogs and guidance to beautiful places in SL mean a lot to us.. 😊 Have a safe voyage and stay blessed!! Lots of love from Australia !!
ඉක්මනින් අලුත් වීඩියෝ එකක් ගෙන්නන් ළමයි . ❤️
nawakachef kenek wenne kohomda
Jersey එක නම් අපිටත් ඕනී ❤
හෙට වුනත් දැන්මට අවුලක් නෑ
❤❤❤
Supiri ayiyeh 💜️😇
චෙෆ් මහත්තය සුපිරිම චරිතයක්...පට්ට වැඩ්ඩෙක්....
❤️🫶🏻
ඇත්තටම අයියේ අපි බයවෙලා හිටියේ ඔයාට මොකුත් කරදරයක් එහෙම වෙලා කියලා ..මං ඔයාගෙ හොඳ fan කෙනෙක් .. අලුතින් video එකක් නැති වුනාම අපි ගොඩක් බය වුනා ..කොහොම හරි ඔයා හොදින්නේ , අපිට ඒ ඇති ..❤❤❤❤❤
❤️🫶🏻
" ගෙදර ආවා වගේ...... "ඒ කතාවට හරිම සතුටු හිතුනා මම පෙරේද ඔයාගේ අන්තිම වීඩියෝ එකේ දිනේ බලමින් හිටියේ ඉතින් පුතා ඔයාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
ඒ නැව දැක්කත් හිත පිරෙනවා ❤
❤️✌️
සුපිරි බිරියානි එක.👍👍
දාපු ingredions දැක්කාම මට පිස්සු හැදුනා...😳😳
අපිට ඔය විදියේ බිරියානි එකක් කන්න රබර් ඉඩම් අක්කරයක් වත් විකුණන්න වෙනවා..
ඒ දාපු කුලුබඩු වල හැටියට පුදුම රහක් ඇත්තේ...
බොහෝම ස්තූතියි 💐
ජයවේවා ❤
ජයවේවා
Boru danna epa bn ගෙදර මිනිස්සු සෙට් එකට හදනවනම් සුපිරියටම 3000 විතර යයි මෙයාලා හැදුවා වගෙ හෙන ගොඩකට නම් 5000 විතර යයි.. කඩේ තියනවා 500 ට සයිබර් කඩ වල මුස්ලිම් , සාමාන්‍ය එකක 800/900 හොදම එකක් 1800 වෙයි
@@sandeepafernando3827ingredients *❤
@@sandeepafernando3827sira bn 😂 aru rabar idam vikunnanna kathawa
හරියටම මාස තුනටදවසක් තියෙද්දි කොච්චර travel vlogs කරන youtubersල හිටියත් ඒව බලන්නෙත් නෑ ඔයාගෙ video තරම් සෙට්වෙන්නෙත් නෑ අයියෙ ලංකාවට එනකන් බලාගෙන ඉන්නෙ ජයවේවා
ජයවේවා ❤️
@@thesailorlk aiye nawaka chef kenek wenn 2 years experience 5star hotel , seamon course ek athida
Steward kenek wenna nam athiwei..company walin ekapara cook denne ne malli
South africa නම් මතක් කරන්නවත් එපා.❤
අයියේ අපේ chef අයියා එක්ක video එකක් කරන්නකෝ.. එයා chef කෙනෙක් උන විදිහ ඉගෙනගත්තෙ කොහෙන්ද, ඉස්සර වැඩ කරපු විදිහ, නැවක kitchen එකට ආව විදිහ දැන ගන්න අසයි.. අයියේ අනිවාර්යයෙන් chef අයියා එක්ක video එකක් දෙන්න.. Thankyou ❤
Ahh sailor broh🔥❤️❤️ godak kal idala balan hitiye video dankam🔥❤️🔥
❤️✌️
Can you please do an interview with the chef? About his challenges, lifestyle in the ship, how is he coping up with extra work etc.
Thank you
🇱🇰🇱🇰🇱🇰🇱🇰වෙ අපෙ කටිටය එකමුතුව ඉන්න එක තමයි දකින හොදම දෙය, chef මහත්මයාට සහ අනිත් මල්ලිට බොහම ස්තුතියි , රාහට කැම ටික හදලා දෙනවාට.. කොචිචරනමි දුක් මහන්සි වෙනවාද මුදල් හමිබකරන්න.
සියලුදෙනාටම බුදුසරණයි සියලුම දෙවියන්ගෙ පිහිටයි🙏🏽🙏🏽🙏🏽🙏🏽
බුදුසරණයි
මේ මේඇයිලට අපිව මතක් වෙලා තියෙන්නේ 😂😂😂 මගේ උපන් දිනේ දවසේ හදලා තියෙන්නේ බුරියානියා 09/17 තැන්ස් මගේ උපන් දිනෙට බුරියානි හැදුවට 😂😂 හරිම රසයි
❤️😂
Happy birthday Mate ❤❤
@@mihiyagaming2880 Thanks bro ❤️❤️❤️
@@samithabandaraheenwella2703 Thanks bro ❤️❤️
Happy birthday kollo..
44:47 🥹🥺 Nalinda ayya Hinawena widiya ❤ Wholesome
ඇත්තටම ආස හිතෙනව ඒ ලයිෆ් එකට නම්. කටුක අවස්ථා ඇති.ඒත් ලස්සනයි ඇත්තටම ❤
පෝන් එකට එන හැම notification එකක් බලනවා අයියා විඩියෝ එකක් දාලා ඇති කියලා ❤️
❤️🫶🏻
දකින්නත් අසාවෙන් හිටියේ ❤ අය්යේ
❤️✌️
සුපිරියක් මලිත් අයියා .කාලෙකින්
බුදුසරනයි පරිස්සමෙන් ඉන්න❤
බුදුසරණයි
මේකනම් පිස්සුවක්... අයියගේ විඩියෝ එකක් එනකන් බලන් හිටියේ... එකෙන්ම මරෑ ෆට්ට 💗🚢😇
❤️✌️
දැක්ක කල් සුද්දහ් ❤️ සුපිරි සුපිරි 👌 ජයවේවා...!
ජයවේවා
අපිත් අද බිරියානී 😋😋😋 ආදරෙයි බ්‍රො, ❤️🫶
❤️✌️
Adarei ayya akki big fan❤❤
Dubai biriyanida 😊
හරිම ශෝක් මල්ලි ..රසවත් ඇති කෑම වේලක්..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි දළදා සමිඳුගේ පිහිටයි !!🙏🌸🌸
බුදුසරණයි
ගොඩ කාලෙකින් SUPER BROTHER❤
❤️✌️
Kalakin sailor maru jaya veve ❤❤
Jayawewa
නැව දැක්කම හිතට එන්නේ මාර සතුටක්....❤️💗
❤️✌️
@@thesailorlk 300 k වැදිලනේ...❤️
නියමයි 👍🙂❤
Biriyani lover's ලාට දීපු gift එකක් ❤ stay safe මචං..බුදු සරණයි..🙏
බුදුසරණයි
අම්මෝ දැක්කත් සතුටුයි සුපිරියක් තමයි ඉතින්❤...ඊලග විඩියෝ ඉක්මනටම දාන්න අයියේ🎉❤
❤️🫶🏻
වීඩියෝ එකක් ආවාම එන සතුට 😊❤
❤️🫶🏻
Videos ඕන දිගටම... පට්ට ආදරෙයි.. ♥️♥️
Stay safe aiya ❤⚓️🚢
❤️✌️
Goda kalekin asama video 1k baluwa Supiri. Jayawewa...👍
Jayawewa
Aphh e hinawa 😊
❤️✌️
Oyage video lagakadi ahamben hambela beluwe..aluthen akak danakan balan hitiye aiye...❤🙂👍
❤️✌️
සෑහෙන කාලෙකින් ❣️💯
❤️✌️
Stay safe brother God bless you
supuriyk..🔥❤❤
❤️✌️
0:58 1:00 1:01
නැවේ captain එක්ක video එකක් කරන්න බැරිද
අද මගේත් උපන් දිනය දවස.ලස්සන වීඩියෝ එකක් ගෙනාවට ස්තූතියි .🙏❤
❤️🙏
සෑහෙන කාලෙකින් නේ ✌️ අනිත් vlogs සෙට් එකත් ඉක්මනට අරන් එන්න කම්මැලි නොවී 😁👌
❤️✌️
වීඩියෝ එක මරු....👌 technical part එකක් එක්කම cargo loading video එක ගේන්ඩෝ.....ජය වේවා🤜🤛❤️
නැවට බඩු පටවන්නේ මෙහෙමයි....⛴️⚓ .. CARGO LOADING TO THE SHIP... 🛳 නැවේ ජීවිතේ 023, Vlog 54
ua-cam.com/video/2fl6BhGibMg/v-deo.html
හම්මෙ කොල්ල දැක්කම සතුට❤
❤️🫶🏻
Goood morning කියන එක කියනකන් බලන් ඉදියේ.හදවතේ සංචාරකයා.the sailor😊
❤️✌️
සෑහෙන කාලෙකින්...❤❤❤
❤️✌️
Kalaken අයියා .බුදුසරණ dawe phetai .good job .
❤️🫶🏻
දැකපු කල් 😁❤️
❤️✌️
Nice to see you Ishan. Thanks for the video. Tc. Stay safe.👍
❤️✌️
කාලෙකින් අපිව මතක් උනා නේද දකින්නත් අසාවෙන් හිටියේ ❤ අය්යේ
❤️🫶🏻
Aluth video ekak niyamai ekath kemak gena video ekak ✌️👊
❤️✌️
❤❤❤අඩෝ අඩෝ සුපිරි පාලුවෙන් ඉදියේ😊 video නැතුව සුපිරි❤
❤️🫶🏻
හම්මෝ කාලෙකින් ආදරෙයි සහෝ....😘😘😘😘
❤️✌️
හුග කාලෙකින් සේලර්ව බලන්න ආපු අය කෝ😂❤
❤️😁
Broo කලකට පස්සෙ ...
Jaya wewa ❤️❤️
Jayawewa
elaaaaaa🤩🤩🤩🤩🤩🤩🤩
❤️✌️
Superi Biriyani aka... Rasaiiiiiii.. Thanks goda kayakin upload karata video Akak.. 👍👌
❤️✌️
ගොඩ කාලෙකින්, ඉක්මනින් තව විඩියෝ එකක් ඔනේ............⚓
❤️✌️
So nice to see your vlog after a long time malli.
Just upload even a short 10 minute video when you can, we really like to watch your videos more often. Waiting for your holiday for you to go to Sri Lanka , by watching them we too feel that we are in our country .. your vlogs and guidance to beautiful places in SL mean a lot to us.. 😊
Have a safe voyage and stay blessed!!
Lots of love from Australia !!
Thank you so much 😊
Aiye nawa sail wenakot navigation officerlt irida senasuradat niwadu nadd,poddk e gana kiynkko❤
නෑ ඒගොල්ලන්ට නිවාඩු නෑ හැමදාම ශීෂ්ට් එක්කට වැඩ
😁😁😁😁😁🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏 biryani 1 niyamai, supiri.. thank you so much malli.deaviyangea pihi tai., parissamin,hemotama suba dawasak.🙏🙏🙏🙏
Budusaranai
සේලර් අයියට අපිව මතක් වෙලා නේද ❣️
❤️✌️
හම්මේ ඉතිම් වීඩියෝ එකක් දාපු කල් 🙂👍 බුදු සරණයි අයියා පරිස්සමින් ❤😊
බුදුසරණයි
Hello hello goooooood morning 😋♥️.. video nti nisa prana eva bala bala idiye 😢
❤️🫶🏻
Sailor💚✌️
ජයවේවා❤️👍
ඔයාලට නැවේම ලංකාවට එන්න පුලුවන් ද
කාලෙකින් කෑමනම් රස පාටයි
❤️✌️
Ammooooooo kaalekata passe ape aiyawa dakke..... supiri supiri aiya...... lankawata awahama aniwa meet wemu dawasaka aiya...... parissamen wada tika karagena inna aiya jaya wewa........
Jayawewa
අයියෙ විඩියො දාන්න කො ❤ කැම්පින් විඩියො ඔන❤
❤️✌️
adee supiri aiye vlog eka hena chill eke innwa
😍😍
❤️🫶🏻
හොටෙල් වල චෙෆ්ලා පරාදයි සුපිරි නේ❤
❤️✌️
අම්මො වේලි වෙලී හිටියෙ ,දෙයියො දැක්කා වගේ කලේකින් 😁🖤🖤🖤
අහ් මල්ලි ❤️🫶🏻
කොහෙද මනුස්සයෝ ගිහින් හිටියෙ කියල අහන්න තිබුනා Sailor නොවුන නම්... 😂
අහල වැඩක් නෑනෙ, නැවක් මාස තුනක් එකතැන ඉන් නෑනෙ...
මොනා වුනත් වීඩියෝ එකක් නැතුව හෙනම පාලුවෙන් හිටියෙ අපි...
ජය!
ජයවේවා ❤️🫶🏻
1st comment....❤good luck aiya
Thank you ❤️✌️
කම්මැලි වෙනවා කියලා ඔහොම කම්මැලි වෙලා නම් බැ 😂
😂✌🏻
පට්ට මලිත් අයියේ ❤😚 video එකක් එනකල් හිටියේ ❤ ජයවේවා ❤
❤️🫶🏻
පවුලෙ අය අදුන්වලා දෙන්නකෝ
Video ekak dala athi
Malli i watched many of your vedeos. You are a lovable guy who does a good joj keep it up.
Thank you ❤️🙏
බුදු අම්මෝ අයියේ මෙච්චර කල් මොකක්ද කලේ 🙄
😁😁
නලින්ද අයියා කියන්නේ සුපිරි චරිතයක් තමා
කාලෙකින් 💗
Brother 😁✌️
@@thesailorlk stay safe Brother ❤
❤️ ජය වේවා පරිස්සමෙන් හැමෝම
Chef මාර sup එකක් දෙනවා vedio වලට ඔයාගෙ ❤❤ සෙට් එක කාල ඉවර වෙලා comment එකක් දෙන්න chef ට පොඩ්ඩක් සතුටු වෙන්න 😌😌❤️
❤️🫶🏻
Supiriyak ❤❤❤❤ ikmanata thawa vedio ekak one💪
❤️✌️
නැවේ චෙප් කෙනෙක් වෙන එක ලේසි නෑනේ
Ammo na hama ekama lesi na
@@thesailorlk 😊
e badapu pol ekata kaju 6/7 badala chicken ekata dammamath rasai😋🥰❤❤❤
හුග කාලෙකින්, අයියේ ඔයා ගෙදර ගිහින් ඔයාගේ girl friend වත් පෙන්නන්න🤟🤟🤟
❤️✌️
ඒක නම් සුපිරිම බිරියානි එකක් 😍... 👊
❤️✌️
ජයවේවා ජයවේවා සහෝදරයා ඉක්මනින් අලුත් වීඩියෝ ටිකක් දාමු බුදු සරණයි ❤❤
බුදුසරණයි
Oh it's really fantastic. Nice to see you Mate 👍👍❤❤
❤️✌️
Ekane.balagena hitiye.theruwan saranai putha.parissamin
Jaya wewa!
Video super 😍
Jayawewa
Video තමා ඕනා brother ❤
❤️🫶🏻
නියමයි 3 rd 💗 නලින්ද අයියා.. ජයවේවා
ජයවේවා
වාාාාව් හරිම ෂෝක්නෙ ඒ බුර්යානි එකයි,ඒක කන්න හැදුව කරීස් ටිකයි සුපිරි. මේ වගේ බිරියානි එකක්,කරීස් හදනවා
ෆස්ට් ටයිම් දැක්කේ.ඒ චෙෆ්නං හොඳට රහට එක එක ජාතියෙ කෑම හදනවානෙ.ඔයාලගේ වාසනාව මෙහෙම කටට රසට කන්න අපේම රටේ එකෙක් චෙෆ් වෙලා ඉන්නෙ
❤️🙏
ජය වේවා සහෝදරයා ❤
ජයවේවා
නියමයි අයියේ තව වීඩියෝ එකක් ඕනේ..❤️🔥❤️🔥❤️🔥
❤️✌️
Ela malli , godak kalakin.....all the best........
Thank you
සුපිරී අයියේ
❤️✌️
වීඩියෝ එකක් දානකම් බලන් හිටියෙ ❤ජය වේවා අයියෙ 💚✨
ජයවේවා
නැවකට chef වෙන්නේ කොහොමද කියලා Video එකක් ඕනේ ..