අල්ල ගන්න අල්ල ගන්න පනී පනී - මූ නං යක්ෂයෙක් | Voice First News Network

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 31

  • @PahandiWithanawasam
    @PahandiWithanawasam 3 хвилини тому

    අල්ලන හැම එකාම ක්ලිනික් එකට යවන්න ඕන.

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka 32 хвилини тому

    බොවේන එක නතර කිරීම පිලිතු‍රක් නොවේ .උන්ගෙන් වන හානිය නතර කිරීමට පියවර ගන්න .මොලෙ උඩ වාඩ් වන්න එපා .

  • @mahindakarunarathna6183
    @mahindakarunarathna6183 52 хвилини тому

    මෙච්චර සෙනගක් එකතු උනාම රිළවු එයිද.

  • @HerathChandrathilaka
    @HerathChandrathilaka 40 хвилин тому

    අපි බෞද්ධයන් නිසා විදවන වා හැර වෙන විකල්පයක් නත

  • @rajithavroon9938
    @rajithavroon9938 Годину тому +1

    අම්මෝ සිරි ලංකා තාමත් ප්‍රාතමික යුගේ

  • @PriyanthaKumara-j5l
    @PriyanthaKumara-j5l Годину тому +1

    ලංකාවට kelawei

  • @ShashikaLakmali-si3hw
    @ShashikaLakmali-si3hw 2 години тому +3

    ඕක තමයි ඉන්දියාවේ කරන ක්‍රමේ නැතුව නැතිව රිලව් මරන්නේ නැහැ. ඔය විදිහට ලොකු කැලෑ වලට ගිහින් දැම්මහම උන්ට එන්න බැහැ ඕක වේලාසන කලානම් ඉවර නේ ඔච්චර හානියක් වෙනකම් හිටියේ මොළ ගෙනාපු නැව් කතා කෙරුවොත් ඒත් කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් දන්නේ නෑ

    • @LathaAbeykoon-p7h
      @LathaAbeykoon-p7h Годину тому

      මේව වුනේ මේ මාස තුන ඇතලතදීද

  • @ranganarukmal7357
    @ranganarukmal7357 34 хвилини тому

    දැන් එතකොට ඕක කොරාම හරිද?😅 මාසෙන් දෙකෙන් ඉන්න උන්ටික නැතිවෙයිද? 😂

  • @lakshmanfonseka7751
    @lakshmanfonseka7751 Годину тому +1

    එක රිලවෙකුට යන වියදම ගණන් හදලා බලලා කිව්වොත් හොඳයි ප්‍රවෘත්තිවලට කියන්න

  • @egoda
    @egoda 7 хвилин тому

    Dan okamala hangi la😂

  • @pushamaze3248
    @pushamaze3248 Годину тому +1

    Kandekumburata ennako...

  • @ThusharaMadhusanka-m4r
    @ThusharaMadhusanka-m4r Годину тому

    Ela ape janadipatige wadak mru chineta

  • @sumindahgsk9249
    @sumindahgsk9249 Годину тому +1

    අලුත්ම රිළා නාටකය

  • @dharmawitharama9235
    @dharmawitharama9235 Годину тому +2

    රිලව් කූඩු වකට දැම්මට අපි විරුද්ධ යි
    දියව්.දියවි ඉන්න දියව්
    උන්ට නිදහසේ ඉන්න දියව්
    වරෙව් වරෙව්
    බෝඩ් ගනිවූ
    අහවල් අහවලාට
    එන්න කියාපිය
    අපේ රිලවූ ටික
    දෙන්න කියාපිය
    රිලවු ගහනයට
    කැමති කියාපිය

    • @JaniduNimthaka-h7f
      @JaniduNimthaka-h7f 18 хвилин тому

      Uba ehenam un karana hani walata wandi gewapan http

  • @WJSoyza
    @WJSoyza Годину тому +1

    අවුරුදු 74 ක රීලවි අපේ ජනාධිපතිතුමා ඇතුළු මාලිමා රජයට ස්තුතියි

  • @pradeepsenarathna
    @pradeepsenarathna Годину тому

    Allpalla okun seram oya thiyana serama atamagul hema wasamakata set 5 k wath oni

  • @rishanlahiru4686
    @rishanlahiru4686 Годину тому

    Paw yako munta. Chine lankawe rilawunge jana horakam karanna yanne. Loku Suwanbawika vipathak lagai Lankawata me aparada walata.

  • @udayakumara2389
    @udayakumara2389 3 години тому

    Paachata.10,pesalata10,ajasattata10,wasayen reelove bedaladenna.

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h Годину тому +1

    පරිසරවේදින් ටිකට බැහැල අල්ලන්න බැරිද

  • @NihalNihal-bg5sm
    @NihalNihal-bg5sm Годину тому +1

    මෝඩකම තිබ්බට පෙන්වන්න හොද නැ ඔයවිදියට රිිලව් අල්ලලා ගරිතලේට ගෙනියන්න ගියොත් ලංකාව විකුනන්න වෙයි

    • @Moneyheist123-b9q
      @Moneyheist123-b9q Годину тому +1

      බල්ලෙක් උපරේශන් කරන්න යන්නේ රුපියල් 3500 යී ඉතින් රිලවෙක් උපරේශන් කරන්න රුපියල් 5000 ක් යයී
      මීට අවුරුදු 10යකට කලින් පටන් ගත්ත නම් මේ ප්‍රශ්නේ අද වෙනොකොට ඉවරයී

    • @Banda__zz
      @Banda__zz Годину тому

      මුන්ට පිස්සු dipiyau වස

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Годину тому

    Sathu arksha wewa 🙏🙏🐒🐒

  • @ranidulakshan213
    @ranidulakshan213 Годину тому +1

    වැඩි රිලවු මරල විනාශ කරන්න රිලවු සුරතල් කරල හරියන්නේ නැ

    • @egoda
      @egoda 9 хвилин тому

      Arita hari❤