That looks delicious , Bada !!! Could you please tell us next time how long it takes to cook these dishes ? Would love to know how long the turkey took, for instance. And was that Jak seed mallum ? All the best to you & your family & everyone in the village ! From a Sri Lankan Burgher in Australia who hasn't forgotten Sri Lanka and its people and never will ! Thank you ! Mike
@@binaraLKSL 👍🌹.. Everything is decided because of the moderators.. 🤔🤔 .. But this comment is not related to the video.. 👍🌹.. If you understand Sinhala, let's talk in Sinhala. 👍🌹🤗💙 ..
මම මෙච්චර කල් බැලුවේ ඉන්දියාවේ කෑම හදන චැනල්. ලංකාවෙ මේ තරම් සාර්ථක එකක් මම දැක්කේ අද, අද ඉඳලා මේක බලනවා. සුබපැතුම්!
ගොඩාක් ස්තුතියි❤️
තුක් විතරක්
මේ මාමාගේ කෑම උයන වීඩියෝ නම් මරු.👌කටට කෙළත් උණනවා කෑම උයන විදිය දැක්කහම,තෙරුවන් සරණයි මාමාට❤😋
❤❤❤Hello, I am happy to support our channel and enjoy cooking in nature❤❤
Ape Mama >>> Ape Amma
මමනම් මස් කන්න ආසා නෑ ඒ උනාට කන්න කැමති අයට රස විදිහට ගැලපෙන්න මාමා හදන කෑම හදනවා .මාමට ගොඩක් පිං මිනිසුන් ගනනකගේ කුස ගින්න නිවන එකට.තෙරුවන් සරණයි
Thank you ❤️❤️❤️
😮Katata kela unanawa ane තවත් rasa keama adanna sakthiya ලැබේවා ,jesu පිහිටයි oyalata
ජේසුපිහිටයි
අද කළුකුම් මස් සමග හොඳ බත් දන්සලක්.👍👍
දෙවි පිහිටයි❤
ජයවේවා 💐 ජයවේවා 💐
හැමදාම දෙනවා❤️
අහිංසක සත්තු මරලා මනදොළ පුරවා ගත්තම දෙවි පිහිට ලැබෙයි. මනුස්සයනේ ආශාවන් පිරුනු මිනිස්සු දිහා දෙව්යො බලන්නේ නෑ
දන්සල් දෙන්නේ නෑ පල යන්න
Maru gama ❤😊
මැරෙන බව දැන ජීවත්වෙන උතුම් මහත්මයෙක්...❤❤❤
Thank you 🙏
කොහොමද දන්නෙ
ගොඩක් සමගියෙන් ඉන්න ලස්සන මිනිස්සු පිරුණු ගමක්. ❤❤❤❤
❤️❤️❤️❤️
ubala hithnne minisu gana withrai , pw ara kukul
thopita kanda 😠
@@okbos-se9dpඅනේ නිකම් පලයන් යන්න නාකී කුකුලා
@@okbos-se9dpහරි හරී ඌත් සමගියෙන් තමයි හිටියේ. කොහේද ඌ වලියක් දාගත්තනේ පස්සේ. මැරෙන්ඩම උනා😂
My favourite cooking channel ❤
Thank you so much 😀
Wow food looks delicious n tempting. God bless u
Thank you so much
මාමල වගේ මිනිස්සු දැන් හොයන්නත් නෑ keep it up ❤❤❤❤
Thank you 🙏
අයියෝ සතුන් මරාගෙන කලා සතුටු වෙන වනාචාරි මිනිසුන් ඕනෙ තරම් ඉන්නවා
කටට කෙල ආවා එකට නම් මරැ සුපිරි ❤❤❤
❤❤Hello, I am happy to support our channel and enjoy cooking in nature
Thank you 😊
මං ආසම ගමේ කමට අපේ කමට ඒ කෑම වලට.. අපේ සංස්කෘතිය. ගමේ හැමෝම එකතුවෙලා ඉන්න එකම කොච්චර ශෝක්ද
❤️❤️❤️❤️
Wooooow 😋😋😋😋dekama kanna hithuna katata kelatha aawa 😋😋😋
Thank you 😊
Uncle a kale video nawattanna hadaddi mthkd mn kiwwa iwasanna thawa tikk views ei kiyl❤️
ඔයාද නවත්තන්න එපා දිගටම කරන්න කිව්ව පුතා.නම හරියටම මතක නැති වුනත් ඒ වචන ටික තාම හිතේ තියනවා.ගොඩාක් ස්තුතියි❤️
@@mysonjimmy1337we from Sri Lanka I was in Phnom Penh around 4 years ago
Wow that's amazing & wonderful video 😮🙂 congrats your talented uncle 😇👏
Thank you so much 😀
😊😊😊 ගමේ අයට නම්...දැන් හොදයි වගේ...කැම බීමෙන්...ආසාවෙන් බලන channel එකක්...වැඩිපුර විස්තර කරන්න පුලුවන් නම් හොදයි..😊😊
Thank you ❤️❤️❤️
Excellent work . Superb. May God bless you and your family always Bado Brother 🙏🙏
Thanks a lot❤️❤️❤️
මම විහිලු කරාට ගනම් ගන්න එපා ඔයා කරන මේ දේ ඇත්තටම ආසයි බලන්න දිග ගමනක් යන්න ආසිර්වාදය කරනවා තෙරුවන් සරණයි
කෝ විහිලුව
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
❤️❤️❤️
මුල ඉදන්ම මම uncle ගේ vedio බැලුවා. මට මාරම ආසයි uncle ව මුනගැහිලා කතා බහ කරන්න.කෑම ටිකක් කන්න 😍❤️
පුතා කොහෙද?
Making me hungry send me some over to England 😋☺️
Sure 😊
ඒ සැම වෙනුවෙන් පන දුන් කළුකොමාට නිවන අවබෝධ වේවා
🙏🙏🙏🙏
නිවන කියන්නේ ෙමාකද්ද මට ෙපාඩි පැහැදිලි කිරිමක් කරනවද ? කලුකුමාට ෙකාහොමද නිවන අවබෝද ෙවන්නේ කියලා😂
මාලූ බිත්තර එහෙම කන්නෙ නැතුව ඇති නේද 😹
@@MadushankaDulanjana උඹෙ අම්මාගෙන් අහපං ඒක ලොන්තයා
@@isururanaweera1191 කලුකුමාගේ ඔලුව දාන්නේ කැරියගේ අමිමගේ හිලට පකයා පුක ෙදන්න ඒනෝ හුත්තිගේ කැරියා අමිමගෙන් අහන ඒක අහනවා ෙතා්ගේ අමිමා ඒක්ක අවෝත් සක්කිලි පකයා ෙවිසිගේ කැරියා ෙතා්ගේ අමිමට ෙපා්ලිමි දමිමනවා ෙවිසිගේ කැරියා පුක ෙදන්න ඒනවා පකයා කැරි බල්ලා ෙතා් හිතුෙවි මම ෙකා්හේ කියලයි පකෝ මම දකුනේ කැරියෙක් හුත්තෝ පකයට කියලා ෙදනවා අමිමගෙන් අහන ඒක ෙතා්ගේ අමිමට පකයා බලයෝ බස්සනේ ඒක මතක තියා ගනින්
මේක මරු වැඩක්..හොද content එකක්..❤❤
Thank you 😊
මාත් ආසාවෙන් බලනවා අංකල්ගේ වීඩියෝස්🥰
බොහොම ස්තුතියි❤️
ම්ම්ම් රස පාටයි❤️❤️❤️
බොහොම ස්තුතියි❤️
නියමයි ගමෙි අය උයනවා හරිම ලස්සනයි
බොහොම ස්තුතියි❤️❤️❤️
සුපිරි මාමෙ.ජයවේවා 👍👊👊
Thank you ❤️❤️❤️
ගමක වශයෙන් එකතු වෙලා ❤❤❤
❤️❤️❤️
Mata denena ekama dee... Meyalaga samagiya... Meka loku pinak thawath peththak in... Apa lankawa ta samagiya awassama deyak❤❤❤... Theruwan saranae hemotama❤❤❤❤❤
Thank you ❤️❤️❤️
aniwaryenma
කොහෙද පිනක් කරන්නේ... 🤔🤔🤔🤔🤔
කටට කෙල උනනවා හරිම පිළිවෙලයි ලස්සනයි
බොහොම ස්තුතියි❤️
ගොඩක් ලස්සන ගමක් ම්නිස්සු සමගියෙන් ඉන්න ගමක් හරිම සතුටුයි දැක්කම❤❤❤❤
ගොඩාක් ස්තුතියි…❤️❤️❤️❤️
Great job uncle ❤
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Ane ahamben hambauna you tube chanel ekak..harima asawen beluwe ankle....thank you...dn hemadama balanawa❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි.අලුත් වීඩියෝ බලන්න මතක ඇතිව අපිව subscribe කරන්න.❤️
අංකල් නියම කෑම ටික මරු ඈ ❤❤❤
ගොඩාක් ස්තුතියි❤️
Mama lasanai video ❤
Ada thamai set une maru❤
මතක ඇතිව අපිව subscribe කරන්න.ගොඩාක් ස්තුතියි❤️
බඩා මාමා මරු ආ❤
Thank you ❤️❤️❤️
Excellent work . Superb.
Thank you! Cheers!👍
Goda dawasakin uncle wa dakke. Wada wadi nisa godak videos miss una. Ane wada karala karala wehesila inna apita mansatath loku wiwekayak danenawa ma unclege video dakkama. Uncltata suba pathanawa 🙏🙏🙏🙏
Thank you පුතා❤️
Supiriyak thama malli vidiyo eka ❤❤❤jaya wewa
Thank you ❤️❤️❤️
Chakka puzhukum,, chorum,, tarky kariyum... (Kerala) super
Super 👍
Chakka mean jackfruit right , this is srilanka
මං මස් කන්නෑ සගෝර් ඒත් වීඩියෝ එක පට්ට
Thank you ❤️
Math godak asai me vidio walata.dakiddi marama asai.a game lassana
Thank you 🙏
Katata kelath inuwa mamage kama hadana eka dakala 🤤🤤👌
බොහොම ස්තුතියි❤️
මේ වගේ ගමක ඉන්න තිබ්බනම් ❤
🙏❤️❤️❤️
නියමයි මාමේ දීර්ඝායුෂ පතමි ❤
ගොඩාක් ස්තුතියි❤️
කලු කුමාට දීර්ඝායුෂ පතනවා. ලබන ආත්මේ සතෙක් නොවන්නට
Masui kosui bathui❤
❤️
වාසනාවන්ත මිනිස්සු ටිකක් ❤
❤️❤️❤️
Mulu gamema minissu ekathu wela udau karanawa ❤❤❤❤
බොහොමත්ම ස්තුතියි❤️
niyama gamak.maath hitiyanam mehema gamaka.koheda apita pina naane
අනේ🥲
හරිම රස පාටයි, ඉතාමත්ම අගය කල යුතු වැඩක්. අපිත් මේවා කවදහරි රස බලන්න ඕන.
@vinodratnayakeඔවි ඵ්කත් ඇත්ත තමයි.
ගොඩාක් ස්තුතියි❤️දිගටම අපිත් එක්ක ඉන්න.මතක ඇතිව අපිව subscribe කරන්න
@vinodratnayake😂😂😂
ආසයි දවසක කාල බලන්නත් 🥺
අපින් ගමින් ගමට ඇවිත් මේ වගේ උයලා කන්න දෙනවා.ඔයාලගෙන් කිසිම මුදල් අය කිරීමක් නෑ.සම්පුර්න නොමිලේ.කැමතිනම් සම්බන්ද වෙන්න අපිට fb page එකට පනිවිඩයක් එවන්න
Ammo mamee❤❤❤
Thank you 🙏
Kiyala wedak na ❤❤dawasaka mamage kemak kanna ona, thanks mama and team ❤❤❤❤❤
Thank you for watching ❤️
ම්ම්ම්ම්ම්ම්ම් නියමයි .👌👌👌👌👌❤🥰
Thank you ❤️❤️❤️
Supiri peththa lassana youtube chenle ekak digatama karanna one 10M ikmanatama gruwth wenna ona 👍👍👍❤️❤️❤️🤗🤗
ගොඩාක් ස්තුතියි ඒ අගය කිරීමට.දිගටම අපි රක්ක ඉන්න❤️
That looks delicious , Bada !!! Could you please tell us next time how long it takes to cook these dishes ? Would love to know how long the turkey took, for instance. And was that Jak seed mallum ? All the best to you & your family & everyone in the village ! From a Sri Lankan Burgher in Australia who hasn't forgotten Sri Lanka and its people and never will ! Thank you ! Mike
❤❤Hello, I am happy to support our channel and enjoy cooking in natur❤
We cooked turkey 45-55 minutes.you are correct..this is jack fruit mallum.thank you for watching ❤️❤️
Yes, looks super tasty. Specially Jackfruit ❤
Many thanks for your reply@@badaskitchen
ඉදිරිපත් කිරිම මදි
Thank you ❤️
Niyamai mame
Thank you ❤️
ලංකාවට ආවම මාත් එනෝ❤❤❤❤
Thank you ❤️❤️❤️
Wow mn asama kama chiken😊
බොහොම ස්තුතියි❤️
කන්නමයි හිතෙන්නේ මට හරිම රසපාටයි ❤❤❤❤
ගොඩාක් ස්තුතියි❤️
කවදාවත් කළුකුම් මස් උයලා නෑ.... ඒත් අද super market ගියාම කළුකුම් මස් ගත්තා මායි හස්බන්ඩයි, අපි ඉන්නේ කුවේට් වල.... උයන්නේ කොහොමද බලන්න youtube ආවම මුලින්ම දැක්කේ මේ video එක.... දැන් ඉතින් කොස් මැල්ලුම් හදන්න කුවේට් වල කොස් හොයපන්කෝ..... 😁😁 ආසා හිතුනා මේ video එක දැක්කම.... ලංකාවට ගියාම හදලා බලනවා මයි දෙක එකට.... දැනට මෙහෙම කලුකුම් මස් එක හදනවා 🥺❤️❤️
බොහොම ස්තුතියි❤️
හරි ලස්සන ගමක්❤
❤️❤️❤️❤️
Super❤❤
Thanks 🔥
ඉතාමත් පැහදිලි ලෙස විස්තර කරනවා..හරිම අගෙයි..කටට කෙලත් ඉනුවා මේ කොයි පලාතෙද...?ස්තුතියි ..🙏
බොහොම ස්තුතියි❤️ මාතර
Yummy 😋
Stay connected❤️
Oye kerene pineme athi, saseren gode wenne. ❤❤❤❤
ගොඩාක් ස්තුතියි❤️
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹☸️☪️✝️🕎
❤️❤️❤️
Ado ube comment aka hoya hoya htye
why ?
@@binaraLKSL 👍🌹.. Everything is decided because of the moderators.. 🤔🤔 .. But this comment is not related to the video.. 👍🌹.. If you understand Sinhala, let's talk in Sinhala. 👍🌹🤗💙 ..
මේවට ගහන්න කෑම කොහින්ද!WELDONE’keep it up🎉
Thank you ❤️
ආසම වීඩියෝ ඉතිං මාමගෙ තමා ♥️🌻🌍
❤️❤️❤️
කොස් මැල්ලුමක් කන්න ආසයි
Thank you ❤️❤️❤️
අදත් සුපිරියක්❤❤🎉🎉
Thank you ❤️❤️❤️
Loku අන්ඩක් තිබ්බෙ ඒක මට😌👍
ඒක මම කෑවනේ😜
❤❤❤❤amboooo ✌️❤️❤️❤️ supiri
Thank you 🙏
Wow niyamai ❤🎉
ගොඩාක් ස්තුතියි❤️
Uncle ඔයා ඇඹිලිපිටියේද .කලුකුමාව අරගන්නේ ඇඹිලිපිටියේ පොලිසිය ඉස්සරහා කඩෙන්
ඇඹිලිපිටිය කිට්ටුව තමා 👍
@@badaskitchen අපි ඇඹිලිපිටිය නිව් ටවුන් එකේ .uncle කොහෙද
මාමා අනික් දවසේ හොද ගං කුකුළෙක් මස් කරලා හදමු ගමේ තාලෙට හොද ගං කුකුල් මස් හොද්දක්..ගං කුකුල් මස් මරු බයිට් එකට..❤
එක කුකුලෙක් නම් මදි වෙයි.
Mmmm rasaaaai. ❤❤😅
❤️
Gewl laga kade😊
Thank you 😊
සුපිරි අංකල්❤
❤️❤️❤️
Mama nam kemathi ape aya mehema dekin hari diyunu wenawata...ජයවේවා ❤❤❤❤❤
බොහොම ස්තුතියි❤️
Supiri ❤❤❤
Thank you ❤️
අම්මෝ ඒක දැක්කම කටට කෙලත් උනනවා කොහෙද තියෙන බඩගින්නකුත් ආවා❤
Thank you 🙏
Wooow supiri mekanam..❤
බොහොම ස්තුතියි❤️
උයපු බොසා කළුකුම් ගාතයක් අම්මෝ 😂😂
🤪🤪🤪
මේ පැත්තේ හිටියා නම් බත් කන්න තිබ්බා ❤❤❤❤❤
බොහොම ස්තුතියි❤️
Niyamai dakkama katata kelath aawa.aththatama hamoma samagiyen udau karanawa. Kiyannako koheda me gampalatha.
මාතර.thank you for watching ❤️
ජයවේවා ..චිරන්ජීවතු ..කලුකොම් මස් කිලෝ එකක් කීයක් වෙනවද..නොදන්න නිසා අහන්නේ .තරහා නැතුව කියනවද
Thank you ❤️❤️❤️
Super mama no 1
❤️❤️❤️
සුපිරි වැඩක් මාමා😊❤
Thank you ❤️❤️❤️
Maru uncle ❤️✊😼
ගොඩාක් ස්තුතියි❤️
@@badaskitchen ❤️❤️
God bless you 👍
🙏🙏🙏🙏
තව චැනල් බලලා හොදට ඉදිරිපත්කරන්න එල
Thank you ❤️❤️❤️
Wow mama rasapatayii kata kelantan unnawa
ගොඩාක් ස්තුතියි❤️
Embilipityaaaaaa❤
ගොඩාක් ස්තුතියි❤️
ඔක්කොම සතුටෙන්❤
Thank you so much ❤️❤️❤️
Good job👍👍
Thank you 😊
super Mama ❤
Thank you ❤️
ඒකනම් රජ කෑමක් මාමේ❤
❤️❤️❤️
Uncle wa balala yanna enna asai lankawata awama🥰🥰🥹😊
Aniwaryen enna 😊
මමත් හිතෙන විදිහට ලෝකෙ රසම මස් වර්ගෙ තමා කළුකුං කියන්නෙ. සූරපප්පලා ඇමරිකාවට ගියවෙලේ කළුකුං කෑල්ලක් කෑවම ඌරන්ටත් වඩා රහයි කීවලුනෙ
මාර රසයි.දවසක කාලම බලන්න ඕන👍
@@badaskitchen ඒක තමා ප්‍රශ්නෙ. මම කාලා නෑ
කලුකුම් මස් අපේ පැත්තේතග ගන්න නෑනෙ
Atta ❤
චිකන් වගේම ද උයන්නේ?