Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කතාව ඉවර වෙලත් සෑහෙන කාලයක් වෙලත් තාම අහනවා.....❤️
Me too everyday
Mee too
@@lifeisskz7244 🌞🌞🌞
Hm
Me too
සිංදුව ඇහෙනකොට අමුතු පාළුවක් දැනෙනවා 🥺🥺
Kathawa iwara welath e filing aka maara vidihata adatat denanawa me sinduwa ahaddi
ඔව්නේ 🥺🥺
ඔව් අනේ
Ow 💔
අග්‍රා ඉවර උනත් තාම මේ සින්දුව අහන අය කෝ 🥰❤ආයෙ අපිට අග්‍රා දෙන්නකෝ
අනේ ඔව් අපට අයෙත් අග්‍රා ඕන ❤️❤️
Mams
Ow aaaa eknm onee
ඔවු අනේ 💕💕 අග්‍රා කොච්චර බැලුවත් එපා වෙන්නැහැ
Ow dhenna
සිoදුව ඇහෙනකොට අමුතු ගැම්මක් දැනෙන කව්රුත් නැද්ද ❤❤
Aththa
Ow
එකනම් සීරා බම් ...
Ange hiri gadu pipenava aheddi. meka aye danna barida Mula idala sirase naththam youtube hari 🥹
සිය සැරයක් ඇහුවත් එපා වෙන් නෑ.තව පාරක් අග්‍රා බලන්න කැමති අය like එකක් දාලා replie කරන්න
I like
අහන්නකො ඒකෙ කපල් එක කවුද 🙃 බලන්න කලින් දැන ගන්න ඕනි එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් නේද රජතුමයි ආරක්ශකයයි 😣 අන්තිමට මැරෙන්නෙ කවුද එතකොට රජතුමාද 🥺
Wow
My favourite 😍😍😍
Trueee
කොරියන් කතාවක් බලන්න ගත්තම ආයෙම වෙන කතා බලනවා බොරු. ඒ තරමටම kdrama වලට පිස්සුවෙන් වගේ ඇබ්බැහිවෙනවා 😍❤️
Mm
ඔව් අනෙ 🥺❤️❤️❤️
I love the last empress
Atta
ඒක ඇත්ත ..මාත් පුදුම ආසාවක්..කතාවක් කියලා අමතක වෙනවා..ඒ තරම් රග පෑම තාත්විකයි..
එරන්දිගෙ කටහඬ මාර Unique
Absoultly.
Erandi duwe oya godak adarei budu saranai duwe
Patta
අග්‍රා පෙන්නලා දැන් අවුරුද්දකටත් වැඩියි. ඒත් youtube මේ සිංදුව suggest වෙන හැම වෙලාවකම ඇවිත් මුල ඉදලා අගටම අහලා යන්නෙ. ඒ සිංදුවෙන් කතාව බලද්දි දැනෙන ඇත්ත feelings හොදටම පෙන්නනවා. දැන් 2022 ඉවර වෙන්නත් ලගයි. ඒත් තාමත් ආසම කතාවක්, ආසම සිංදුවක් ❤
මේක ඇත්තටම මම නොහිතපු අවසානයක් තිබුනෙ....😭අභිරහස් ගොඩක් තියෙන නිසා මම ගොඩක් කැමතියි.💜️
මරු අහ්♥
Mokkd wune kiynko
Me too මම ආසම කොරියන් ඩ්‍රාමා වලට
@@ゆうはぁ army kenek ne math🤩
Yes
අග්‍රා අන්තිම කොටස බලල අඩපු අය කෝ 😭😭
Ammo aduva
@@sajivagithanjali819 😭😭🤗🤗
😭😭😭😭😭😭
@@kaushanichalakshana9445 😭😭🤗🤗
@call of duty war hm hm 😭😭😁😁
අග්‍රා දෙපාරම බලපු අය කවුද?
Me inne
අවසාන මොහොතේ දුක හිතුනා නෙද?
Duka hithuna
මං
Godhriyak adhuva
අදටත් අඩනවා ඒ මොහොත මතක් වෙද්දී අදිරාජයාගෙ මරනය 😭😥😥 ඔසනිගේ ආදරේ , නවාම්ශික්ගේ ආදරේ පව් අවසනේ මෙහෙම වෙවි කියලා හිතුනෙ නෑ 😭😭 සින්දුව අහද්දි ඉටත් වඩා දුකයි .. ආච්චි අම්මා පව් 😭 ඔක්කොම ලස්සනට රගපැවා ඇත්ත ජිවිතෙ වගෙම ❤️ සින්දුවට හිත කොහොදෝ තැනක නතර වෙනවා වගේ 😭😭 කොල්ලෝ දෙන්නම මැරෙන්නෙ නැතිව හිටියානම් කොච්චර හොදයිද 😥😥🌼🌼🌼
osani adirajaya palanaya karagena hitiyanam eth hodayi
Ou affa
නවාංශික්ගෙ ආදරෙ ඒ පලිගැනීමවත් 😢🇰🇷♡
මටනං දුක අධිරාජයා ගැන
මේ කතාව හොයලා පෙන්නුවට සිරසට පින් අනෙ...කොරියන් ඩ්‍රාමාවලින් ෆට්ටම එකක්...❤️❤️ දැන් හොදම හරිය...
Niyamai
pissuda yako
@@prarthananawanjani1610 👍👍👍👍👍👍👍👍
Sirawatama
ඔව්
කතාවේ අවසානේ බලලා මේ සින්දුව ඇහැව්ව්ම පුදුමත් ගිතෙනවා
Anthimata thama felling me song eka
Mmm
පුලුවන්නම් ආයෙත් රෑට මේ කතාව දාන්න😢❤
ane ow
Hmm
aka atha
Dawal ta epa rata dannawanam hodai aye denawanam.
wow එරන්දිගෙ voice එක 🥺🥺🤩 කතාවෙ නවාංශික් මැරෙන්නැතුව ඉන්න තිබ්බෙ 😑🥺😒
අධිරාජයත් පව් 😞
@@dasunpriyahansa8519 හුම් 😒
@@nethmi11 🙄
@@dasunpriyahansa8519 🙄
හ්ම්
ඉන්දියානු කතා වගේද කොරියානු කතා. නියමයි 👍👍
Ekanam aththa mara
Mata like karapu hamogema prarthanawan itu wewe
Bokkenma
💯
Eka aththa
කතාවෙ අවසානේ මේ සින්දුව ඇහිලා සින්දුව හොයන් ආපු මං වගේ තවත් අය සිටීද😍🥰
අනේ lee marunane😥
@@Kistlak ekane harima dukai aneee anthima tika😢😢😢😢
@@Kenny_Pathirana mamath😭😭😭😭😭😭
thawath boho aya
@@Kenny_Pathirana 😥
මේ කතාව නම් කීපාරක් බැලුවත් පාඩු නෑ ..සින්දුවෙ තේරුම දැන් තමා හරියටම තේරෙන්නෙ. සුපිරිම කතාවක් ♥️
මේ කතාවනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ☺️ සිරසින් තවත් kdrama එකක් ඕනේ ❤️✨
U
කතාව ඉවර වෙලා ගොඩක් කල් ගිහිල්ලා ඒත් තාම සින්දුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ💜💜♥♥
අනේ අවසානේ happy ending එකක් තිබ්බට ලී හුක් මැරුනෙ ඇය😥😥😥ි .thank you sirasa මේ වගේ කතාවක් දැම්මට..
@@Kenny_Pathirana hmm😭
Aththtma harima lassana kathawak.
of course💗💗💗💗💗
@@Kenny_Pathirana is
ඉන්දියන් ජරාව නැතුව මේ වගේ කොරියන් සීරීස් ගේනව නම් කැමතී සිරස 💪♥️
එක අත්ත
😊
Ekanam aththa
Ow atha
Ow anee
අග්‍රා අන්තිම කොටසට ඇඬුවෙ නෑ.ඇඬුනා. ඒ තරම් සංවේදී අවසානයක්.😢 2024 ත් අහන අය කෝ බලන්න ❤
😢😢😢😢
adow sira bn 😔
මටත් එහෙම තමා 😢
Matath ehemai bn
😢
අන්තිම කොටසට මට ගොඩක් ඇඩුනා..😭😭..ඉන්දියන් ඒව වගේද මේ කතා...ඉන්දියන් කතා ලේසියෙන් ඉවර වෙන්නෙත් නැ..ජරාවල්....මම ආසම කොරියන් කතාව අග්‍රා..
🥺🥺
උත්තෝ
🏕️🏖️️🏖️️🏖️️🏖️️🏖️️
Oo
අග්‍රා අන්තිම කොටසත් බලලා අයෙ සින්දුව අහන්න ආපු අය ඉන්නවද?
inno
Oww
Maath😥
Yes....❤❤
ආයෙ අග්‍රා බලන්න කැමති අයකො 2024
දවල් 12.30 යනවනන් හොදයි
Ane me paththe
මම
Math
මම දැක්ක ලස්සනම කතාව ඇත්ත ජිවිත වල කතාවක් වගේ... සිංදු වේ තේරුම 😍😍
කතාවෙ අන්තිමට ලී හුක් මැරෙන කොට ඇඩුව අය කෝ
Mama
Oya mama adarey
Ane man amma dan hamotama kiyala mata wihilu karanawa
මාරම ලස්සන කතාවක්.😍♥️♥️
voice එකට like එකක් නොදා ඉන්න බැ හිතුනා 😊❤
අනෙ මන්කම් මේ කතාවෙන් වැඩිපුරම ආස නවාන්ෂික්ටය් ඕසනීටයි
Math, leehuk tath
ඔසනි හරි chat නෙද
"නාඬන්න මගේ සිහිනේ" ඒ ටික ඇහුනාම හිත හිරි වැටිලා යනවා. නියමයි කටහඬ එරන්දි අක්කාගේ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සිරාවටම
මට මේ සිංදුව ඇහුවාම දුක් හිතෙනවනේ අනේ.😭😭
🥺🥰❤️😢
ඔව් අනිවාර්යයෙන් 😥😥😥
@@pathumviraj3947 hm
@@user-zx5uc6og5x hm
කිව්වා වගේම වංශික් එයාගෙ ජිවිතේ දීලා ඕ සනීව බේරගත්තා.සිංදුවනම් නියමයි ❤️😍
අනේ මේ සිංදුව අහද්දි කතාවෙ වෙච්ච දේවල් මතක් වෙනවා හරිම ලස්සන කතාවට ම ගැළපෙන සිංදුවක් 💗
ඒක ඇත්ත.
Hmm lassanai .....
බොහෝ කලකට පසු මෙය මා අසා ඇති හොඳම තේමා ගීතයයි
Meeeeee toooòoooooo
Me Agra ♥️
Me too I ❤ this song and drama
@@achalakarunadasa8030 hekanne 7j
අනන්තනේ ආ තරැ කුමරාහිම තුහින🖤හිමන්තරා💝ඉක්කයි මායි💕💕💕💕💕💕
සෙරම බැලුවා මං
තව තියෙනවා kdrama සිරසෙ පෙන්නපු ✋🥲👀
@EducationAndgamesමේ ආඩම්බරකාරි
Okkoma balala thiyenava ♥️♥️
ඕක බලලා තමා korean යන පිස්සුව ඉහටම ගැහුවේ ,කොහොම හරි අන්තිමේදී exam එකත් කරන තැනට ආවා 😍❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
එ පිස්සුව මටත් ගැහුව
මෙම ගීතය අසද්දී මා සිතට කලකිරීමක් සහ දුකක් දැනෙනවා 😭😭😭
මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
👍
Ow affa
ආපහු අග්‍රා අපිට බලන්න ඕනේ අපි අග්‍රා බලන්න ගොඩක් කැමතී 👉❤️❤️❤️👈
Ana Aiya banako is 🥺🥺🥺🥺
අනේ මටත්
den yanaw weekdays 7.35P.m
@@An1256H den yanaw weekdays 7.35P.m
මේ කතාව අනිත් බොලද කතා වගේ නෙවේ. වෙනම vibe එකක් මේකට තියෙන්නේ ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...වොයිස් එකට පිස්සු හැදෙනව....ඒක මාරම ලස්සනයි නන්ගියෝ....♥️😘😍 ආදරෙයි ගොඩක් ♥❤️😘
අම්මෝ සිරස දැන් ආයෙ ගේමට බැහලා වගේ.එරන්දි නන්ගියා මාර ලස්සනයි සින්දුව සුබ අනාගතයක්😍
ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.
😀
Super. Erandi. Akki
Supper
,suprei
මේ සින්දුව අහුවම ඇගම හිරිවැටිල යනව 🔥🔥such a nice voice ,nice lyrics❤ this song motivates me 😊😍# THE LAST EMPRESS # අන්තිමට ගොඩක් දුක හිතුන 😕❤කාලෙකින් බලපු හොදම කතාව#අග්‍රා# Your voice is very beautifull erandi..God bless you nangii..😘😘
💗😘
🤧🤧🤧🤧
2024 අහන අය කෝ ❤️🥺
Me😢
Me
@@ayomagunathilake3513 yess
මන්
අනේ මං දැන් පිස්සියක් වෙලා තියෙන්නේ මේ drama එක නිසා .ආදරෙයි 💜️🖤💙💛🧡💚❤️ සිරස ට
na dukai marama
oww aka attha
@@shakilahishani6785 හ්ම්
@@shakilahishani6785 ow anthimata dukai
Mamath
Voice එකත් සුපිරි සිංදුවත් මාරම ලස්සනයි නාට්‍යයත් ඒ වගේම ලස්සනයි ❤️❤️💯
සින්දුව විතරක් නෙමෙයි ඇයි කතාව ඒකත් ලස්සනයි
Ammo e kathwa pissuwak😭 kwdwth amthka wen nh eka 😶
ow niyamai
👌
oww mara lassani
ලී හියුක් කොච්චර දරුනු උනත් කතාව පුරාවටම කොච්චර එයට වෙර කලත් අවසානෙදි ඕසනි විතරක් නෙවෙ හැමෝම එයාට සමාව දෙනවා❤😢
හරිම ලස්සන කොරියානු කතාවක් 👍❤📺📺
ඔව් කතාවෙ ආසම නවාන්ශික්😢
අමෝ ඇඩුනා 😖💔ඒ තරම්ම දුක හිතෙන මාරම ලස්සන film එකක්🙂💔අන්තිම කොටස😐
කතාවෙ අන්තිමට නාවාංග් ෂික් හිටියනම් තවත් හොදයි
ඔව් මම නම් ආසම අයාට...මෙ ලගදිත් අය අග්‍රා බැලුවා...එත් එයා මැරුවත් එකට ලස්සන එන්ඩින් එකක් දෙන්න තිබ්බා..එයා මැරුණට ඔ සනිවත් නවාන්ශික්ගේ මල්ලිවත් ඇඩුවේ නෑ...එක අතාත්වික යි.💔 එයා මැරුණ එකට ඔක්කොටම වඩා දුක හිතුනා 💔
ඔව්ව් අනේ ... මටනම් දුකයි
අග්‍රා ඉවර උනත් තාමත් අග්‍රා කතාව අමතක නොවි ලස්සන මතකයක් විදිහට හිතේ තියන අය කෝ..🥺🥺🥺❤️❤️❤️❤️ 2022.04.15 today කවදහරි මම වයසට ගියාම මේ comment එක බලද්දි ආයෙත් මට මගේ පොඩි කාලේ මතක වලට යන්න පුලුවන් වෙයි..🥺❤️
Ow 🥺
ඒ කතාව...😘❤️❤️❤️එරන්දි නන්ගිගේ voice එකත් ❤️❤️❤️❤️❤️
🇱🇰🥰❤️
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
එරන්දිගෙ කට හඩට කොච්චර කැමති ද කියනවනං දවසට දහ පාරක් විතර මේ සිංදුව අහනව
එක නම් ඇත්ත අප්පා😘😘😘😘😎😎😎😎
🔥💯
Mee too ♥️♥️♥️🇰🇷🇰🇷
Mee too 😞😅❤
මම ආසම නාට්ටිය අග්‍ර ❤️❤️❤️
Apeth💪🏻❤️✌️
රජතුමා කොහොම කෙනෙක් වුනත් අන්තිමට මැරෙන්න හිතුනා මට දුකට 😭😭😭😭😭
නංගි ඔයා කියන මේ සිංදුව අහද්දි අමුතුම ලෝකෙකට අපේක්ෂා හිත ගෙනියනවා අපි නොදැනුවත්වම,කෙනෙක්ගෙ හදවත ස්පර්ශ වෙන ව්දිහට ගායනා කරන එක අමාරැ වැඩක් ඒක කරන්න පුලුවන් අති දක්ශයෙක්ට විතරයි.සුබ පැතුම් එරන්දි නංගි.ඔය නිහතමානී කම දිගටම තියාන ඉදිරියටම යන්න.
Ela🤙🤚👌
මට විතරද එරන්දි නංගී ගේ හඬ ඇහෙන කොට..ඇඟම හිරිවැටිලා යන්නේ..... දෙයියනේ ....♥️♥️🌹🇱🇰
ඔයාට වෙන්න ඇති අනේ ඇග හිරිවටෙන්නේ
බෙහෙත් ටිකක් ගනින්
@@jayaminiranasinghe7679 ඒවුණාට උඹ දෙන්න එන්න ඕන නෑ.ආව මෙතන ගුණදොස් දක්වන්න.
@@jayaminiranasinghe7679 pala hutto
අපිට ලාදුරු ද කොහේද 🙄🙄🙄 එහෙම උනේ නෑ නේ 😭😭😭😭😭😭
ආසම කතාව ආසම song එක❤🔥
මගෙත්
2024 ත් මේ සින්දුව අහනවා.ඒ තරම් ආසාවෙන් බලපු කතාවක්
ආයෙත් අග්‍රා දාන්න පුළුවන්ද?
Ou ane
අනේ
Ow. Plzzzzz
Please
අග්‍රා ඉවර උනත් තාම අඩ අඩ අහන සිංදුවක්....🥺🎶🎶 හරිම ආදරෙයි
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම හිතට මාරම පාළුවක් වගේම ලොකු දුකක් දැනෙනවා🥺🥺🥺 මාරාම ලස්සන coriyan drama එකක් තමයි මේක🥰🥰🥰🥰
මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා 👈this is the most heart touching part of the song
ඒවගේම මේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් 💜💜💜💜💜💜
අග්‍රා සින්දුව දෙපාරක් අහපු කට්ටිය ඉන්නවද 😋😋😘😘😘
Ow inava dhaarktath vadiya ahuva
WOW INNAWA
Deparata wada ahala thiyenawo
10parak
මං 2022 ආයෙ පාරක් බැලුවා ❤️❤️ හිතාගන්න බැරි තරම් ලස්සන කතාවක් 🥺❤️❤️ හැබැයි අවසානෙටනං ඇඩෙනවා 🥺💔💔
තුන් පාරක් පැලුවා😊
කාලෙකින් බලන්න හිතුන අය කෝ 😭👇
me mama
Me math
Zwe
2024 දෙසැම්බර් අයම කතාව දෙන්නකෝ😢😢😢
ඔන්න රිලීස් කරන්නත් කලින්ම සුභ පැතුම්.... සුභම සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා...
අග්‍රා ආයේ එනවට කැමති අය කෝ❤❤😮😊😊
( නඩන්න සිහිනය )හරිම ලස්සනයි නියමයි🇰🇷අග්‍රාත්🇰🇷ලස්සන යි
මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා........කොච්චරවත් කියවෙනවා......ආසම ටික.....ෆට්ටම එරා.....💪
කතාවෑ song එක හරිම ලස්සනයි 😍ලස්සන කතාවක් 🥰මම දැකපු කොරියානු කතාවේ හොඳම🔥🔥වැඩේ ලස්සනයි 🤘Are you like it song?
😢😢😢ඇත්තටම ඒ සින්දුවත් නියමෙට ගැලපෙනවා සරල අර්තය දාලා සුපිරියටම හදලා තියෙනා මොනා උනත් කතාවේ අවසානයත් දුක, සතුට, වේදනාව අදී බොහෝ දේවල් කියා දෙනවා 😢😢😢❤❤❤❤❤❤❤❤
Hm ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මන් ගොඩාක් ආස koriyan කතාවක සින්දුවක් ආයේ අග්‍රා යනවනම් අනිවාර්යෙන් බලනවා
ගොඩක් ගොඩක් ලස්සන සිංදුවක් ඒ වගේම ගොඩක් ලස්සනයි කතාවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ආයෙමත් අහන්න අහන්න හිතට ගොඩක් දැනෙන සිංදුවක් ගොඩක් ලස්සනයි සුභ පතනවා ඔයාට නංගි.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
You are right 😘😘😘😍😍😍😍😍
lasannaii❤❤❤❤❤❤
ඛෝ බලන්න තව පාරක් agra බලන්න කැමති අය like එකක් දාන්න
අග්‍රා ❤2020 කාලෙ පිස්සුවෙන් වගේ මේ කතාව බැලුවෙ. ඒ කාලෙත් සුපිරි දුප්පත්කම නිසා දුක් වින්දා වුණත් සුන්දර කාලයක්. ❤❤❤
මන් මේකෙ ආසම අධිරාජයාට 😀 ඒක මරු හැබැයි
2025 ත් ආයෙම අහන අය කෝ ❤❤❤❤
කතාව sad ending කියල දැනගෙන කතාව නොබලපු, ඒත් කතාවට ආදරේ මම 😊💝
😮
අග්‍ර කතාවෙ අන්තිම ටිකට තමයි ඇඩෙන්නෙ😭😭😭😭
හරිම ලස්සනයි. සුබ පැතුම් ♥️♥️😊😊👍👍
කතාව ඉවර වෙනකන්ම බලලා කතාව ඉවර වෙලා ආපහු සිංදුව බලන්ඩ හිතිලා ආව අය ඉන්නවාද ?💖👈අවසානයේ නන් දුක😕😭 හිතෙනවා නේ අධිරාජ්‍යයත් මළා na wang shek ත් මළා BUT 🔥පට්ට👍👍👍👍🔥 ✌ 🔥 Drama එකඅනේ සිරස රෑ 10:30 ට හරි කමන්නෑ ආයෙත් මේ වගේ පට්ට korean drama ඕනේ 🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼
🙋🙋 අනෙ එ සින්දුව හින්ද තමා ගොඩක්ම දුක හිතුනෙ 😕 කතාව ගොඩක් ලස්සනයි.සින්දුවත් ගොඩක් ලස්සනයි 👍❤❤
Sad endw😢
hm
2021 අහනවා.තාම එපා උන් නෑ අනේ.මේක අහද්දී මට මොකද්දෝ අමුතු දුකක් දැනෙනවා.ඇයි දන් නෑ 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛එරන්දී නංගී ඔයා ගොඩක් දක්ශ යායිකාවක් .ජයෙන් ජය 👍
Tv එකෙ ගිය හැම පාරම බැලුවා...තවමත් බලනවා මගේ ආසම korean drama එක..අග්‍රා song එකට තමා මම ආසම...❤❤
අනේ ආයෙම මේ කතාව ඕනි. Plz.මේ දවස් වල දවල්ට ඕක ආයෙම පෙන්නංකෝ❤️❤️මන් බලපු ලස්සනම කතාවක්.අන්තිමට මට ඇඩුනා
සිරස වොයිස්ටීන් එකට ගහන්න වෙන කිසිම එකක් නෑ.. මේක තමයි මම දැකපු හොදම වැඩසටහන..
Aniwa
Aniwa 🤘
අයි දෙරන
ඇත්තටම මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..🥺 එ feeling එක කියා ගන්න වචන නෑ 😢❤
Asa kathvak❤️😍
💖💖හරිම ලස්සනයි කට හඬ.. අපෙන් සුබ පැතුම් නංගී.... ඔයත් ලස්සන යි.... 💖💖
ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් කරන්න. මටත් දාල කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්
අන්තිමට නවාංශික් මැරෙන්නෙ නැතුව හිටියනම් හිතට මෙච්චර දුකක් නොදැනෙන්න තිබ්බ 🙂❤️🇰🇷
ow neda
Aye the last empress (agra) dammata..thank u so much.sirasa tv
Tv එකේ තුන් පාරක් ගියා..තුන් පාරම බලලත් පොඩ්ඩක් වත් එපා උනේ නැ ..ඒ තරම් ලස්සනයි ඒ සෝන්ග් එකත් ලස්සනයි 🥺❤️💫
කතාව ඉවර වෙලත් සෑහෙන කාලයක් වෙලත් තාම අහනවා.....❤️
Me too everyday
Mee too
@@lifeisskz7244 🌞🌞🌞
Hm
Me too
සිංදුව ඇහෙනකොට අමුතු පාළුවක් දැනෙනවා 🥺🥺
Hm
Kathawa iwara welath e filing aka maara vidihata adatat denanawa me sinduwa ahaddi
ඔව්නේ 🥺🥺
ඔව් අනේ
Ow 💔
අග්‍රා ඉවර උනත් තාම මේ සින්දුව අහන අය කෝ 🥰❤ආයෙ අපිට අග්‍රා දෙන්නකෝ
අනේ ඔව්
අපට අයෙත් අග්‍රා ඕන ❤️❤️
Mams
Ow aaaa eknm onee
ඔවු අනේ 💕💕 අග්‍රා කොච්චර බැලුවත් එපා වෙන්නැහැ
Ow dhenna
සිoදුව ඇහෙනකොට අමුතු ගැම්මක් දැනෙන කව්රුත් නැද්ද ❤❤
Aththa
Ow
එකනම් සීරා බම් ...
Ange hiri gadu pipenava aheddi. meka aye danna barida Mula idala sirase naththam youtube hari 🥹
සිය සැරයක් ඇහුවත් එපා වෙන් නෑ.තව පාරක් අග්‍රා බලන්න කැමති අය like එකක් දාලා replie කරන්න
I like
අහන්නකො ඒකෙ කපල් එක කවුද 🙃 බලන්න කලින් දැන ගන්න ඕනි එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් නේද රජතුමයි ආරක්ශකයයි 😣 අන්තිමට මැරෙන්නෙ කවුද එතකොට රජතුමාද 🥺
Wow
My favourite 😍😍😍
Trueee
කොරියන් කතාවක් බලන්න ගත්තම ආයෙම වෙන කතා බලනවා බොරු. ඒ තරමටම kdrama වලට පිස්සුවෙන් වගේ ඇබ්බැහිවෙනවා 😍❤️
Mm
ඔව් අනෙ 🥺❤️❤️❤️
I love the last empress
Atta
ඒක ඇත්ත ..මාත් පුදුම ආසාවක්..කතාවක් කියලා අමතක වෙනවා..ඒ තරම් රග පෑම තාත්විකයි..
එරන්දිගෙ කටහඬ මාර Unique
Absoultly.
Erandi duwe oya godak adarei budu saranai duwe
Patta
අග්‍රා පෙන්නලා දැන් අවුරුද්දකටත් වැඩියි. ඒත් youtube මේ සිංදුව suggest වෙන හැම වෙලාවකම ඇවිත් මුල ඉදලා අගටම අහලා යන්නෙ. ඒ සිංදුවෙන් කතාව බලද්දි දැනෙන ඇත්ත feelings හොදටම පෙන්නනවා. දැන් 2022 ඉවර වෙන්නත් ලගයි. ඒත් තාමත් ආසම කතාවක්, ආසම සිංදුවක් ❤
මේක ඇත්තටම මම නොහිතපු අවසානයක් තිබුනෙ....😭අභිරහස් ගොඩක් තියෙන නිසා මම ගොඩක් කැමතියි.💜️
මරු අහ්♥
Mokkd wune kiynko
Me too
මම ආසම කොරියන් ඩ්‍රාමා වලට
@@ゆうはぁ army kenek ne math🤩
Yes
අග්‍රා අන්තිම කොටස බලල අඩපු අය කෝ 😭😭
Ammo aduva
@@sajivagithanjali819 😭😭🤗🤗
😭😭😭😭😭😭
@@kaushanichalakshana9445 😭😭🤗🤗
@call of duty war hm hm 😭😭😁😁
අග්‍රා දෙපාරම බලපු අය කවුද?
Me inne
අවසාන මොහොතේ දුක හිතුනා නෙද?
Duka hithuna
මං
Godhriyak adhuva
අදටත් අඩනවා ඒ මොහොත මතක් වෙද්දී අදිරාජයාගෙ මරනය 😭😥😥 ඔසනිගේ ආදරේ , නවාම්ශික්ගේ ආදරේ පව් අවසනේ මෙහෙම වෙවි කියලා හිතුනෙ නෑ 😭😭 සින්දුව අහද්දි ඉටත් වඩා දුකයි .. ආච්චි අම්මා පව් 😭 ඔක්කොම ලස්සනට රගපැවා ඇත්ත ජිවිතෙ වගෙම ❤️ සින්දුවට හිත කොහොදෝ තැනක නතර වෙනවා වගේ 😭😭 කොල්ලෝ දෙන්නම මැරෙන්නෙ නැතිව හිටියානම් කොච්චර හොදයිද 😥😥🌼🌼🌼
ඔව් අනේ
osani adirajaya palanaya karagena hitiyanam eth hodayi
Ou affa
නවාංශික්ගෙ ආදරෙ ඒ පලිගැනීමවත් 😢🇰🇷♡
මටනං දුක අධිරාජයා ගැන
මේ කතාව හොයලා පෙන්නුවට සිරසට පින් අනෙ...කොරියන් ඩ්‍රාමාවලින් ෆට්ටම එකක්...❤️❤️ දැන් හොදම හරිය...
Niyamai
pissuda yako
@@prarthananawanjani1610 👍👍👍👍
👍👍👍👍
Sirawatama
ඔව්
කතාවේ අවසානේ බලලා මේ සින්දුව ඇහැව්ව්ම පුදුමත් ගිතෙනවා
Anthimata thama felling me song eka
Mmm
Ow
පුලුවන්නම් ආයෙත් රෑට මේ කතාව දාන්න😢❤
ane ow
Yes
Hmm
aka atha
Dawal ta epa rata dannawanam hodai aye denawanam.
wow එරන්දිගෙ voice එක 🥺🥺🤩
කතාවෙ නවාංශික් මැරෙන්නැතුව ඉන්න තිබ්බෙ 😑🥺😒
අධිරාජයත් පව් 😞
@@dasunpriyahansa8519 හුම් 😒
@@nethmi11 🙄
@@dasunpriyahansa8519 🙄
හ්ම්
ඉන්දියානු කතා වගේද කොරියානු කතා. නියමයි 👍👍
Ekanam aththa mara
Mata like karapu hamogema prarthanawan itu wewe
Bokkenma
💯
Eka aththa
කතාවෙ අවසානේ මේ සින්දුව ඇහිලා සින්දුව හොයන් ආපු මං වගේ තවත් අය සිටීද😍🥰
අනේ lee marunane😥
@@Kistlak ekane harima dukai aneee anthima tika😢😢😢😢
@@Kenny_Pathirana mamath😭😭😭😭😭😭
thawath boho aya
@@Kenny_Pathirana 😥
මේ කතාව නම් කීපාරක් බැලුවත් පාඩු නෑ ..සින්දුවෙ තේරුම දැන් තමා හරියටම තේරෙන්නෙ. සුපිරිම කතාවක් ♥️
මේ කතාවනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ ☺️ සිරසින් තවත් kdrama එකක් ඕනේ ❤️✨
U
කතාව ඉවර වෙලා ගොඩක් කල් ගිහිල්ලා ඒත් තාම සින්දුව අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ💜💜♥♥
අනේ අවසානේ happy ending එකක් තිබ්බට ලී හුක් මැරුනෙ ඇය😥😥😥ි .thank you sirasa මේ වගේ කතාවක් දැම්මට..
@@Kenny_Pathirana hmm😭
Aththtma harima lassana kathawak.
ඔව්
of course💗💗💗💗💗
@@Kenny_Pathirana is
ඉන්දියන් ජරාව නැතුව මේ වගේ කොරියන් සීරීස් ගේනව නම් කැමතී සිරස 💪♥️
එක අත්ත
😊
Ekanam aththa
Ow atha
Ow anee
අග්‍රා අන්තිම කොටසට ඇඬුවෙ නෑ.ඇඬුනා. ඒ තරම් සංවේදී අවසානයක්.😢 2024 ත් අහන අය කෝ බලන්න ❤
😢😢😢😢
adow sira bn 😔
මටත් එහෙම තමා 😢
Matath ehemai bn
😢
අන්තිම කොටසට මට ගොඩක් ඇඩුනා..😭😭..ඉන්දියන් ඒව වගේද මේ කතා...ඉන්දියන් කතා ලේසියෙන් ඉවර වෙන්නෙත් නැ..ජරාවල්....මම ආසම කොරියන් කතාව අග්‍රා..
🥺🥺
උත්තෝ
🏕️🏖️️🏖️️🏖️️🏖️️🏖️️
Oo
අග්‍රා අන්තිම කොටසත් බලලා අයෙ සින්දුව අහන්න ආපු අය ඉන්නවද?
inno
ඔව්
Oww
Maath😥
Yes....❤❤
ආයෙ අග්‍රා බලන්න කැමති අයකො 2024
දවල් 12.30 යනවනන් හොදයි
Ane me paththe
මම
Me too
Math
මම දැක්ක ලස්සනම කතාව ඇත්ත ජිවිත වල කතාවක් වගේ... සිංදු වේ තේරුම 😍😍
Aththa
කතාවෙ අන්තිමට ලී හුක් මැරෙන කොට ඇඩුව අය කෝ
Mama
Oya mama adarey
Mama
Mama
Ane man amma dan hamotama kiyala mata wihilu karanawa
මාරම ලස්සන කතාවක්.😍♥️♥️
voice එකට like එකක් නොදා ඉන්න බැ හිතුනා 😊❤
අනෙ මන්කම් මේ කතාවෙන් වැඩිපුරම ආස නවාන්ෂික්ටය් ඕසනීටයි
Math, leehuk tath
ඔසනි හරි chat නෙද
Math
"නාඬන්න මගේ සිහිනේ" ඒ ටික ඇහුනාම හිත හිරි වැටිලා යනවා. නියමයි කටහඬ එරන්දි අක්කාගේ......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔව්
සිරාවටම
මට මේ සිංදුව ඇහුවාම දුක් හිතෙනවනේ අනේ.😭😭
🥺🥰❤️😢
ඔව් අනිවාර්යයෙන් 😥😥😥
ඔව්
@@pathumviraj3947 hm
@@user-zx5uc6og5x hm
කිව්වා වගේම වංශික් එයාගෙ ජිවිතේ දීලා ඕ සනීව බේරගත්තා.සිංදුවනම් නියමයි ❤️😍
අනේ මේ සිංදුව අහද්දි කතාවෙ වෙච්ච දේවල් මතක් වෙනවා
හරිම ලස්සන කතාවට ම ගැළපෙන සිංදුවක් 💗
ඒක ඇත්ත.
Hmm lassanai .....
බොහෝ කලකට පසු මෙය මා අසා ඇති හොඳම තේමා ගීතයයි
Meeeeee toooòoooooo
Hm
Me Agra ♥️
Me too I ❤ this song and drama
@@achalakarunadasa8030 he
kanne
7j
අනන්තනේ ආ තරැ කුමරා
හිම තුහින🖤
හිමන්තරා💝
ඉක්කයි මායි
💕💕💕💕💕💕
සෙරම බැලුවා මං
තව තියෙනවා kdrama සිරසෙ පෙන්නපු ✋🥲👀
@EducationAndgamesමේ ආඩම්බරකාරි
Okkoma balala thiyenava ♥️♥️
ඕක බලලා තමා korean යන පිස්සුව ඉහටම ගැහුවේ ,කොහොම හරි අන්තිමේදී exam එකත් කරන තැනට ආවා 😍❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
එ පිස්සුව මටත් ගැහුව
මෙම ගීතය අසද්දී මා සිතට කලකිරීමක් සහ දුකක් දැනෙනවා 😭😭😭
මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
👍
Ow affa
ආපහු අග්‍රා අපිට බලන්න ඕනේ අපි අග්‍රා බලන්න ගොඩක් කැමතී 👉❤️❤️❤️👈
Ana Aiya banako is 🥺🥺🥺🥺
අනේ මටත්
den yanaw weekdays 7.35P.m
@@An1256H den yanaw weekdays 7.35P.m
මේ කතාව අනිත් බොලද කතා වගේ නෙවේ. වෙනම vibe එකක් මේකට තියෙන්නේ ❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...වොයිස් එකට පිස්සු හැදෙනව....ඒක මාරම ලස්සනයි නන්ගියෝ....♥️😘😍 ආදරෙයි ගොඩක් ♥❤️😘
අම්මෝ සිරස දැන් ආයෙ ගේමට බැහලා වගේ.එරන්දි නන්ගියා මාර ලස්සනයි සින්දුව සුබ අනාගතයක්😍
ඒ සිංදුව හරිම ලස්සනයි. හිතට දැනෙනවා. මගේම මුල්ම ගීතය "බුදු සමිඳේ" ලබන සෙනසුරාදා ලංකාවෙ වේලාවෙන් ප.ව.5.30ට ඔයාලට රස විඳින්න ලැබේවි. මගේ චැනල් ඵකත් Subscribes කරන්න. මටත් Like, Comments දාල share කරන්නත් අමතක කරන්න ඵපා. තණුරැවන් සරණයි.
😀
Super. Erandi. Akki
Supper
,
suprei
මේ සින්දුව අහුවම ඇගම හිරිවැටිල යනව 🔥🔥such a nice voice ,nice lyrics❤ this song motivates me 😊😍
# THE LAST EMPRESS # අන්තිමට ගොඩක් දුක හිතුන 😕❤කාලෙකින් බලපු හොදම කතාව#අග්‍රා#
Your voice is very beautifull erandi..God bless you nangii..😘😘
💗😘
🤧🤧🤧🤧
Ow
2024 අහන අය කෝ ❤️🥺
Me😢
Me
@@ayomagunathilake3513 yess
මන්
අනේ මං දැන් පිස්සියක් වෙලා තියෙන්නේ මේ drama එක නිසා .ආදරෙයි 💜️🖤💙💛🧡💚❤️ සිරස ට
na dukai marama
oww aka attha
@@shakilahishani6785 හ්ම්
@@shakilahishani6785 ow anthimata dukai
Mamath
Voice එකත් සුපිරි සිංදුවත් මාරම ලස්සනයි නාට්‍යයත් ඒ වගේම ලස්සනයි ❤️❤️💯
සින්දුව විතරක් නෙමෙයි ඇයි
කතාව ඒකත් ලස්සනයි
Ammo e kathwa pissuwak😭 kwdwth amthka wen nh eka 😶
ow niyamai
👌
oww mara lassani
ලී හියුක් කොච්චර දරුනු උනත් කතාව පුරාවටම කොච්චර එයට වෙර කලත් අවසානෙදි ඕසනි විතරක් නෙවෙ හැමෝම එයාට සමාව දෙනවා❤😢
හරිම ලස්සන කොරියානු කතාවක් 👍❤📺📺
ඔව් කතාවෙ ආසම නවාන්ශික්😢
අමෝ ඇඩුනා 😖💔ඒ තරම්ම දුක හිතෙන මාරම ලස්සන film එකක්🙂💔අන්තිම කොටස😐
කතාවෙ අන්තිමට නාවාංග් ෂික් හිටියනම් තවත් හොදයි
ඔව් මම නම් ආසම අයාට...මෙ ලගදිත් අය අග්‍රා බැලුවා...එත් එයා මැරුවත් එකට ලස්සන එන්ඩින් එකක් දෙන්න තිබ්බා..එයා මැරුණට ඔ සනිවත් නවාන්ශික්ගේ මල්ලිවත් ඇඩුවේ නෑ...එක අතාත්වික යි.💔 එයා මැරුණ එකට ඔක්කොටම වඩා දුක හිතුනා 💔
ඔව්ව් අනේ ... මටනම් දුකයි
අග්‍රා ඉවර උනත් තාමත් අග්‍රා කතාව අමතක නොවි ලස්සන මතකයක් විදිහට හිතේ තියන අය කෝ..🥺🥺🥺❤️❤️❤️❤️ 2022.04.15 today කවදහරි මම වයසට ගියාම මේ comment එක බලද්දි ආයෙත් මට මගේ පොඩි කාලේ මතක වලට යන්න පුලුවන් වෙයි..🥺❤️
Ow 🥺
Ow
ඒ කතාව...😘❤️❤️❤️එරන්දි නන්ගිගේ voice එකත් ❤️❤️❤️❤️❤️
🇱🇰🥰❤️
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
එරන්දිගෙ කට හඩට කොච්චර කැමති ද කියනවනං දවසට දහ පාරක් විතර මේ සිංදුව අහනව
එක නම් ඇත්ත අප්පා😘😘😘😘😎😎😎😎
🔥💯
Mee too ♥️♥️♥️🇰🇷🇰🇷
Mee too 😞😅❤
Me too
මම ආසම නාට්ටිය අග්‍ර ❤️❤️❤️
Apeth💪🏻❤️✌️
රජතුමා කොහොම කෙනෙක් වුනත් අන්තිමට මැරෙන්න හිතුනා මට දුකට 😭😭😭😭😭
නංගි ඔයා කියන මේ සිංදුව අහද්දි අමුතුම ලෝකෙකට අපේක්ෂා හිත ගෙනියනවා අපි නොදැනුවත්වම,කෙනෙක්ගෙ හදවත ස්පර්ශ වෙන ව්දිහට ගායනා කරන එක අමාරැ වැඩක් ඒක කරන්න පුලුවන් අති දක්ශයෙක්ට විතරයි.සුබ පැතුම් එරන්දි නංගි.ඔය නිහතමානී කම දිගටම තියාන ඉදිරියටම යන්න.
Ela🤙🤚👌
මට විතරද එරන්දි නංගී ගේ හඬ ඇහෙන කොට..ඇඟම හිරිවැටිලා යන්නේ..... දෙයියනේ ....♥️♥️🌹🇱🇰
ඔයාට වෙන්න ඇති අනේ ඇග හිරිවටෙන්නේ
බෙහෙත් ටිකක් ගනින්
@@jayaminiranasinghe7679 ඒවුණාට උඹ දෙන්න එන්න ඕන නෑ.ආව මෙතන ගුණදොස් දක්වන්න.
@@jayaminiranasinghe7679 pala hutto
අපිට ලාදුරු ද කොහේද 🙄🙄🙄 එහෙම උනේ නෑ නේ 😭😭😭😭😭😭
ආසම කතාව ආසම song එක❤🔥
මගෙත්
2024 ත් මේ සින්දුව අහනවා.ඒ තරම් ආසාවෙන් බලපු කතාවක්
ආයෙත් අග්‍රා දාන්න පුළුවන්ද?
Ou ane
අනේ
Ow. Plzzzzz
Please
ඔව්
අග්‍රා ඉවර උනත් තාම අඩ අඩ අහන සිංදුවක්....🥺🎶🎶 හරිම ආදරෙයි
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම හිතට මාරම පාළුවක් වගේම ලොකු දුකක් දැනෙනවා🥺🥺🥺 මාරාම ලස්සන coriyan drama එකක් තමයි මේක🥰🥰🥰🥰
මා ඉන්න ආසයි පෙර වාගේ ආයේ හිනැහෙන්න උමතු වෙලා 👈this is the most heart touching part of the song
ඒවගේම මේ කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් 💜💜💜💜💜💜
අග්‍රා සින්දුව දෙපාරක් අහපු කට්ටිය ඉන්නවද 😋😋😘😘😘
Ow inava dhaarktath vadiya ahuva
WOW INNAWA
Deparata wada ahala thiyenawo
Ow
10parak
මං 2022 ආයෙ පාරක් බැලුවා ❤️❤️ හිතාගන්න බැරි තරම් ලස්සන කතාවක් 🥺❤️❤️ හැබැයි අවසානෙටනං ඇඩෙනවා 🥺💔💔
තුන් පාරක් පැලුවා😊
කාලෙකින් බලන්න හිතුන අය කෝ 😭👇
me mama
Me math
මන්
Zwe
2024 දෙසැම්බර් අයම කතාව දෙන්නකෝ😢😢😢
ඔන්න රිලීස් කරන්නත් කලින්ම සුභ පැතුම්.... සුභම සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා...
අග්‍රා ආයේ එනවට කැමති අය කෝ❤❤😮😊😊
( නඩන්න සිහිනය )හරිම ලස්සනයි නියමයි
🇰🇷අග්‍රාත්🇰🇷ලස්සන යි
මගේම කියලා ලොවේ මා දිනුවා නිරන්තරේ සැමදා........කොච්චරවත් කියවෙනවා......ආසම ටික.....ෆට්ටම එරා.....💪
කතාවෑ song එක හරිම ලස්සනයි 😍
ලස්සන කතාවක් 🥰
මම දැකපු කොරියානු කතාවේ හොඳම🔥🔥
වැඩේ ලස්සනයි 🤘
Are you like it song?
😢😢😢ඇත්තටම ඒ සින්දුවත් නියමෙට ගැලපෙනවා සරල අර්තය දාලා සුපිරියටම හදලා තියෙනා මොනා උනත් කතාවේ අවසානයත් දුක, සතුට, වේදනාව අදී බොහෝ දේවල් කියා දෙනවා 😢😢😢❤❤❤❤❤❤❤❤
Hm ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මන් ගොඩාක් ආස koriyan කතාවක සින්දුවක් ආයේ අග්‍රා යනවනම් අනිවාර්යෙන් බලනවා
ගොඩක් ගොඩක් ලස්සන සිංදුවක් ඒ වගේම ගොඩක් ලස්සනයි කතාවත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ආයෙමත් අහන්න අහන්න හිතට ගොඩක් දැනෙන සිංදුවක් ගොඩක් ලස්සනයි සුභ පතනවා ඔයාට නංගි.💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
You are right 😘😘😘😍😍😍😍😍
lasannaii❤❤❤❤❤❤
ඛෝ බලන්න තව පාරක් agra බලන්න කැමති අය like එකක් දාන්න
අග්‍රා ❤
2020 කාලෙ පිස්සුවෙන් වගේ මේ කතාව බැලුවෙ. ඒ කාලෙත් සුපිරි දුප්පත්කම නිසා දුක් වින්දා වුණත් සුන්දර කාලයක්. ❤❤❤
මන් මේකෙ ආසම අධිරාජයාට 😀 ඒක මරු හැබැයි
2025 ත් ආයෙම අහන අය කෝ ❤❤❤❤
කතාව sad ending කියල දැනගෙන කතාව නොබලපු, ඒත් කතාවට ආදරේ මම 😊💝
😮
අග්‍ර කතාවෙ අන්තිම ටිකට තමයි ඇඩෙන්නෙ😭😭😭😭
හරිම ලස්සනයි. සුබ පැතුම් ♥️♥️😊😊👍👍
කතාව ඉවර වෙනකන්ම බලලා කතාව ඉවර වෙලා ආපහු සිංදුව බලන්ඩ හිතිලා ආව අය ඉන්නවාද ?💖👈
අවසානයේ නන් දුක😕😭
හිතෙනවා නේ අධිරාජ්‍යයත්
මළා na wang shek ත් මළා
BUT
🔥පට්ට👍👍👍👍🔥
✌ 🔥 Drama එක
අනේ සිරස රෑ 10:30 ට හරි
කමන්නෑ ආයෙත් මේ වගේ
පට්ට korean drama ඕනේ
🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼🔼