Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ. මොන කරුමයක්ද මන්ද 🤣🤣
20 පාරකට වඩා ඇහුවා යකෝ.තාම නෑ 😂
Sirawata🤣
Siraawata bn taama ahnwa dapu dawse idan
sirama kathawa oi..dn ahanna athi meka 20 parakata wada. pissu hadenawa.
Eknm serious 😍
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යන්න.අදටත් ජනප්‍රිය සිංදුවක්.
Mn
දැනුත් අහනවා
දැනුත් අහනෝ❤
😂❤
Mm💓😊
Love this ... from Bangladesh 🇧🇩
Thank you
Oai language now and fel one is🎉❤
❤❤thank you
පරණ ඉරාජ් අය ඇවිල්ල පටිට ඉරාජ් කොච්චර ඇහුවත් එපා වෙන්නැ සුපිරිම video එකත් පටිට
❤❤
Sirawata
කොහොමද ඉරාජ්ගෙ qulity එක නගිනවා මිසක් බහින්නෙ නෑ කොච්චර කොච්චර අලුත් සිංදු ආවත් iraj & raniduge ඒවාට ගහන්න එවා නෑ තාම අමරනීයයි🖤👍
love from INDIA (KERALA) ... My Grand Father worked in SRI LANKA till 1983 at COLOMBO....! I love Srilanka.
Thanx
❤️❤️ ❤️❤️ ❤️❤️ ❤️❤️
shuriya jifrom sri lanka❤
@@madhawasamarawickrama1522 r.
Thanks
සින්දුවෙ visual එකට මලිදු අයියයි හිරුෂි අක්කයි විතරක් හිටිය නම් කියල හිතෙන්නෙ මට විතරද..😍
matathh
ow neda
ඔව් ඔයාට විතරයි
E unata visual eke inna ayath hodata e wade ksrala thiyenawa neda...
මටත්❤️
අවවාදයයි ඇබ්බැහි වෙන සුලුයි
සිංදුව කියන දෙන්නම visual එකට හිටියනම් නියමයි🤗.Super Song...Love you both Malindu and Hirushi 😍🥰😇😘
ඔව් 🥰
Frrr
සිංදුව කටහඬ පට්ටම ලස්සනයි. කියන දෙන්නගෙන් කෙල්ල හින්දි නිලියක් වගේ ලස්සනයි.කොල්ලා පොඩි එකෙක් වගේ හරි හුරතල්. විෂුවල් එකත් කොලිටිය හොඳයි දෙවෙනි නෑ. දැකපු සුපිරි ගණයේ සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😍😍😍😍😍😍😍💓💓💓💓💓💓
කුනුහරුප සිංදු වලින් අන්තර් ජාලය කැත කරපු ඉරාජ් කරපු හොද වැඩක් .
අපි හොයපු ඉරාජ් කියන සංගීත ශිල්පියා මෙන්න...මොන සිංදුව දැම්මත් අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින්..ඒ මාකටින් වලින්ම අපේ සංචාරක කර්මාන්තය ගොඩ දාන්න හැකි වේවා...
Ol.d songing
iraj ponnaya
@@mandodary4544 UNP JVP අයගෙ දුක නොතේරෙනවා නොවේ 😂🙏
@@Chamuditha_Edirisinghe SIRA BN MAL PONNAYO UN
ඉරාජ් අය්යට පඩුවේ ඉන්න දුන්නම ලැබෙන ප්‍රතිපලේ දැක්කනේ 😊 සුපිරී......😍😍😍
Nice
Anna kathaava💓💓
😁😁
1:33 @@hashanmaduwantha9932
ඇත්ත කතාව.. මෙයාට දේශපාලනය නොකර කලාව කරන්නම බල කරන්න ඔනෙ...මෙහෙමයි ලොකෙට සේවයක් කරන්න පුලුවන් ජය වේවා..
2030දි විතර මේ සින්දුව අහද්දි මගෙ කමෙන්ට් එක දැක්කොත් ලයික් කරහල්ලා 😄👇 🖤🔥
Ow bm
Ow
Ok
Onna like kra ehenm😁
289 ක්ම කාලයන්තර යූස් කරල තියෙන්නෙ
ඕනම දඩබ්බර ළමයෙක් තාත්ත ගෙදර ඇවිත් හොදින් කතාකරපු ගමන් පුදුම විදියට වෙනස් වෙනව. පරණ ඉරාජ් අයියේ congratulations ඔහොම ලස්සන නිර්මාණ දිගටම කරමු❤️❤️😍
දොන කත්‍රිනා උපමාවක් කොට ගෙන අනියම් පෙමක් පිළිබඳ ව ලස්සනට ඉදිරි පත් කරන ගීතයක්අතීත යේ සිට මෙය උපමාවක් උ වග ඉරාජ් අපිට යළිත් වරක් මතක් කර දෙයි
Gayan Maduwantha kata aran beluwata dn eka denagatte 🤣🤣 thanks 🙏🏻
තව පොඩ්ඩක් විස්තර කරන්න 10 කට වැඩිය බැලුව තේරුනෙ නෑ 🙄🙄
Poddak පල්ලෙහා බලන්න තියෙනව mn ai දාලා තේරුමක් නැහැ
@@sadunakashbandara544 Kusumasana dewiwa 3 rajawaru banda rajya urumay nisa oya rajjuruo okkogenma lamyi hambuna.....
අම්මෝ... හඩපට අතික්‍රමණය කරමින් Trending list එකේ පළමු ස්ථානයට පැමිණි දෝන කතිරිනාට උණුසුම් සුභ පැතුම්...!!!
2024 anyone
Yeahh
Every year ❤
Hyyy🎉🎉
❤
කවුරු මොනා කිවුවත් ඉරාජ් කියන්න වැඩ්ඩේක්, ගොඩක් ආටිස්ලා ශේෂ්ත්‍රයට ගෙනාවේ ඉරාජ්... ❤️👌
Yes ❤️👍❤️👍❤️👍❤️👍❤️
Aniwaran
Eka aththa
Iraj wa genapu aekatath kelapu aeķek iraj kiyanne. Ranidu nattan iraj kenek ne kollo.
දේශපාලනේ තමයි අවුල
උඩරට රාජ්‍යයේ කදුලු බින්දුව උන කුසුමාසන දේවි වරිතමානයට ගැලපීමක්..
සින්හලේ කදුලු බින්දුව
දුකාගේ පද ගැලපීම 👍❤
කුසුමාසන දේවියට මොකක්ද වුනේ
@@nethmiovindi1946 සෙංකඩගල රාජධානිය ගැන විස්තර ටිකක් කියවන්න.. මන් හිතන්නෙ ඔයා දන්නවා එයා ගැන..
කුසුමාසන දේවියත් අහිංසක කෙනෙක් නෙවෙයි. අපි එයාගේ දුක දැක්කට ඉතිහාසයේ අහිංසක මිනිස්සු ගොඩක් එයාට වඩා දුක් වින්දා එයා මුල් කාලේ කරපු දේවල් නිසා.
Love this song from Nepal 🇳🇵💞
❤️
This is sinhala song in srilankan songSinhala language🤗🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰
@@lathikadheerasinghaarachch8169 💋💋💋
This is a song that dipicts our History ❤
තාමත් ආසාවෙන් අහන සින්දුවක්... සින්දුව කියන අයිය නම් පිස්සුවක් 😍😍
Listening from Bangladesh. Can't understand the language but like the tune and music. Malindu you look so nice and your smile also.
sinhala srilankan.
👍💗🇱🇰
Sinhala is sri lanka language 🇱🇰
Music has no language bro!!!
Sinhala is derived from magadi prakrit , which is the mother of bengali,odia & bihari languages aswell
සුන්දර කුසුමාසන දේවීවිටින් විට කරදර පැමිණේවී...සුන්දර කුසුමාසන දේවීකන්ද උඩ ගිනදළු දළුළාවී..යකූ ඉරාජ් උඹට ආණ්ඩුවක් පෙරළෙන්නම ඕනි මේ වගේ සුපිරියක් කරන්න.. ❤️❤️❤️
හිරුශි තමයි දැන් ලංකාවෙ ඉන්න ලස්සනම ගායිකාව 😍❤
Price pls,
Frrr. 💕
How can we know ur mom's price bro? @@amiladesilva6801
ගොන්ජා අභිබවා Trending list එක ආක්‍රමණය කළ වගයි . 🔥🔥🔥
👍👍👍👍👍👍
Sahanx ඇත්තමයි ❤️❤️ඈ
🔈🔔🔔🔔🔔🔔
Can't understand language but love this ❤️❤️ from 🇮🇳
sinhala language Sri lankan song shukriya ji
@@hea2496 🙏🏼❤️
This is sinhala .....in on & only sri Lanka 🇱🇰
🖐️❤️
@@sudhirghosh_ හු
සින්දුව කියන අයියටත් මාර සරාගී look එකක් තියෙන්නෙ🙈❤
siraawatama....patta line ekata sinduwa sing karanawa😍😎
ඔව්ව්ව්ව්ව්ව්ව්💜️
අදටත් අහද්දි සිංගප්පූරුව මතක් වෙනවා.මේ සිංදුව මුලින්ම ඇහුවෙ එහෙදි...කවදාවත් අමතක වෙන්නෑ.❤️❤️
සින්දුවට තමන්ගෙම ආයතනවල ඇඩ් දාන්න තරමට දියුනු වෙලා. සුභපැතුම්
I can't understand this language but love this song...Love From America ❤️❤️
thx bro
This is sinhala language ❤ Actually this song is very lovely
Oo you correct .. Iraj brother ' s songs like this .. very and very beautiful .. ❤️❤️
This is Sri Lankan language Sinhala.
❤️🇱🇰❤️
මේකනම් සුපිරි 😍 Old Iraj is back 🤟Trending යන්න ඕනම එකක් කියලා හිතෙන අය ලයික් කරමු
When just liked a song made in Sri Lanka youtube gave me this awesome recommendation ❤️ couldn't understand the words but understood the story. ❤
iraj අයියේ අපි අපි ඔයාව දකින්න ආසා මේ විදිහට... ජයෙන් ජයම වේවා! ♥️✌️ From Dubai.
මං දැක්ක ගොඩාක් අය දාලා තිබ්බා අර කොනට එන්න මේ කොනට එන්න කියලා.. මං නම් කියන්නෙ කොහෙවත් කොනවල් වලට යන්නෙපා... මේ සිංදුව සුපිරි කියන කට්ටිය මේ මැද්දට එන්න❤️👈🔥
මෙි වගේ සිංදු තමා අපි IRAJ අයියගෙන් ඉල්ලන්නේ. ජය වෙිවා ඉරාජ් අයියේ.
මේක මහ පිස්සුවක්.මේක රිලීස් කරපු දවසෙ ඉදන් අහනවා.ඉවරයක් නැහැ.තාම අහනවා.❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ආණ්ඩුව මාරු උනා විතරයි මූත් දැන් ඉස්සර එකාම වෙලා 🌚❤
Hai😑bocca oya mehda😂🔫
iraj aiye puluwannm VEGA car 1ka dala song 1k hadapanko kollo
අර උඩ තියන ගොබ්බ සින්දුව වෙනුවට මේක trending 1 කරමූ....
exactly
ඒක හොදයි.. unp ආණ්ඩුවේ iraj පිස්සෙක්.. විකාරමයි නැටුවේ..
අම්බෝ සිංදුව කියන අක්කා.. 😍❤️🙊
hirushi jayasena
කෙල්ලෝ මලිඳු ව බලනවා.කොල්ලෝ හිරුෂි ව බලනවා.සින්දුවේ මොනවද කියවෙන්නේ කියල දැනගන්න ඕන වුන් comment බලනවා.
💯💯💯💯😂😂😂😂
😅😅
Ithin oyata ita wada monawada wenna ona...
Malindu😍
Siraa😂❤️
My favourite song in the world!
මොන මගුලක්ද ඉරාජ් අයියෙ 😭😭 උදේ නිකම් ආයි පාරක් බැලුවා.. බලපු වෙලේ ඉදම් මේකම කියවෙනව.. 😭😭😭 රෑ 12ටත් ලගයි නිදාගන්න ඇස් පියාගත්තම එකපාරට තාලෙ මතක් වෙනව 😭😭
🤣🤣🤣🤣🤣🤣🤣
Man wge😂😂😂👍
😀😃🙃
Matath ehemai
කතිරිනාකතිරිනාඔය හැඩහුරු කම්නපුරු දෙතොල්කතිරිනාකතිරිනාඔය හැඩහුරු කම්නපුරු දෙතොල්මගෙ සයන පුරා දිලිසේවීඑළිවෙනකල් සතුට බෙදාවීමගෙ සයන පුරා දිලිසේවීඑළිවෙනකල් සතුට බෙදාවීඕ සුන්දර කුසුමාසන දේවීවිටින් විට කරදර පැමිණේවීඕ සුන්දර කුසුමාසන දේවීකන්ද උඩ ගිනි දලු දලු ලාවීකතිරිනාකතිරිනාඔබ කවුරු නමුත්සයනයට ඇවිත්කතිරිනාකතිරිනාඔබ කවුරු නමුත්සයනයට ඇවිත්මදු බිමට හෙලූ කුසලානේයලි පිරෙනවා රාගෙන් බෝසේමදු බිමට හෙලූ කුසලානේයලි පිරෙනවා රාගෙන් බෝසේඕ සුන්දර කුසුමාසන දේවීවිටින් විට කරදර පැමිණේවීඕ සුන්දර කුසුමාසන දේවීකන්ද උඩ ගිනි දලු දලු ලාවීනාද නගාපාද සලාසයන පුරාප්රේම රැගුම්නටන්න එනවද රෑ පුරාගුලි වෙන්නම්ඉන්නම්තුරුළු වෙලාඕ සුන්දර කුසුමාසන දේවීවිටින් විට කරදර පැමිණේවීඕ සුන්දර කුසුමාසන දේවීකන්ද උඩ ගිනි දලු දලු ලාවීකතිරිනාකතිරිනාඔය හැඩහුරු කම්රතු නපුරු දෙතොල්ඕ සුන්දර කුසුමාසන දේවීකන්ද උඩ ගිනි දලු දලු ලාවී
😍
❤️❤️💪🙏 ආදරෙයි අයිය බුදුසරණයි 🙏
මධු බිමට හෙලූ කුසලානේ...යළි පිරෙනවා රාගෙන් බෝ සේ...
මේකෙ කොල්ල සින්දු කියද්දි බෙල්ල හොලවන විදිය මරු..පිස්සු හැදෙනව.සින්දුව කියන කෙනත් මරු.,ලස්සනය්..ඉරාජ් අය්යේ....තවත් ලස්සන සින්දු ඕනෙ ඉස්සරහට.ජය වේවා..👍👍
නියමයි ඉරාජ් පුතා... තාම අහනවා. 10M hit එකක් වෙන්න සුබපතනවා , ඉරාජ් පුතා....
අමො අමො😂💔
hahaha
යකො 🤣🤣🤣
ekaaa
Ammor ammor 😂😂😂😂😂😂😂😂
කතාවත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි . සමජයට පනිවිඩයක්.සිංදු ව රස වින්දා . සමජයට හොද දෙවල්ම දෙන්න. Thank you .
තාමත් අහන ඌන් මේ කොනට😍❤🇱🇰🇱🇰🇱🇰
Oua inna kata vhagana
අම්මෝ 1080p දලා බැලුවේ ෆට්ට video quality එකක් ඈ. ලස්සනයි video එකයි අර සිංදුව කියන අක්කා විශෙශ්ෂයෙන් 🌺😊
Kochara oya diwnu weladda dan ❤
2025 ❤️❤️❤️කතිරිනා ... x2 ඔය හැඩහුරුකම් රතු නපුරු දෙතොල් x2මගේ සයන පුරා දිලිසේවී එළි වෙනකම් සතුට බෙදා දේවීමගේ සයන පුරා දිලිසේවී එළි වෙනකම් සතුට බෙදා දීඕ සුන්දර කුසුමාසන දේවී විටින් වට කරදර පැමිණේවීඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනිදලු දලුළාවීකතිරිනා .. x2 ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් x2 මදු බිමට හෙලු කුසලානේ යලි පිරෙනවා රාගෙන් බෝසේ x2 ඕ සුන්දර කුසුමාසන දේවී විටින් වට කරදර පැමිණේවිඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනිදලු දලුළාවීනාද නගා පාද සලාසයන පුරා ප්රේම රුඟුම්නටන්න එනවද රෑ පුරාගුලි වෙන්නම් ඉන්නම්තුරැලු වෙලාසුන්දර කුසුමාසන දේවී විටින් වට කරදර පැමිණේවීඕ සුන්දර කුසුමාසන දේවී කන්ද උඩ ගිනිදලු දලුළාවීකතිරිනා ... x2 ඔය හැඩහුරුකම් රතු නපුරු දෙතොල් කුසුමාසන දේවී කන්ද උඩ ගිනිදලු දලුළාවී ❤️❤️❤️
කොච්චර kal බලන් hitiyada කතිරිනා එනකල් ...ලස්සනයි iraj...හොඳ දේවල් කරන්න ....budusaranayi ....
The vocalists in this song have very matching voices...that makes this song so lovely to listen to. Great combination of voices!
ඉරාජ් උබව ඕනා මෙහෙම ...... උබ නම් ලංකාවේ ඉන්න සුපිරිම වැඩකාරයා .... ආදරෙයි ඉරාජ් කොල්ලෝ.....💘
මේ සිංදුවයි මහනුවරයි අතර අමුතු සම්බන්ධයක් තියෙනවා. නුවර යන හැම වෙලාවෙම මම පුරුද්දක් විදියට මේ සින්දුව ගැටඹේ කිට්ටු වෙන්කොට play කරනවා.
කොල්ලා බෙල්ල තාලෙට පද්ද පද්ද කියන විදියනම් සුප්පා.. අම්මො පට්ට සිංදුව.. සික් එකක් ගහලා වගේ කීපාරක් ඇහුවද මන්දා මේක
Apith thaleta paddala danawa 🤭
ඔවු බලන්නම ආස හිතෙන්නෙ ඒකනෙ.....ඒ දෙන්නම හරිම ලස්සනට ප්‍රසන්ට් කරනවා මේක
Sirawata💖
අම්මප ඔව්
@@usharidilrukshe910 හිරැශි ඔව ඇක්ටින් කරනවා
"ගුලි වෙන්නම්ඉන්නම්තුරලු වෙලා........" හිරිවැටිල ගියා ඒ ඇක්ශන් එකට හිරුශි අක්කෙ😍😍😍
Siraawatama oii
Amboo Eka😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
😂😂😗😗 හුම්
Eyage nama Hiroshi. Da
@@hashanierandi6390 හිරොශි නෙවෙයි හිරුශි😋
දැන්නම් පරණ ඉරාජ් 😎. කතිරිනාට වඩා ගායිකාව ලස්සනයි 😍
සිරා කතාව ඕයි 😂👍
Siravatama singerma visual eke hitiya nm mru. 💕
සිංදුව කියන කොල්ලගේ අමුතුම ලස්සනක් තියෙන්නේ ✨✨
He is gay😂
@@bjs1984 itin hodayine
@@beenumithara8756 කොල්ලො කාරයෝ සාපයක්.. ඔහෙත් එහෙම එකෙක්ද..🤮
@@bjs1984 What's the problem in that? I don't see any problem 💀
Iraj ගේ සින්දු(දෙශපාලන ඒවා නැතුව) හැම එකක්ම standard එකට එහා ගියපු අමුතුම රසවින්දනයක් තියෙන නිර්මාණ😍
Ai politics natte 3%😂😂🤣🤣
@@manjulaelwaththa437පොලිටික්ස් ඒවා නැතුව අනිත් ඒවා කියලා කියන්නෙ 👍
ඒක ලස්සන සිංදුවක් ඉරාජ් කරපු හොද නිර්මාණයක්
කතිරිනා.. කතිරිනා..ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්..කතිරිනා.. කතිරිනා..ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්..මගේ සයන පුරා දිලිසේවිඑලිවෙනකන් සතුට බෙදාදේවීමගේ සයන පුරා දිලිසේවිඑලිවෙනකන් සතුට බෙදාදිඔහ් සුන්දර කුසුමාසන දේවීවිටින් විට කරදර පැමිනේවීඔහ් සුන්දර කුසුමාසන දේවීකන්ද උඩ ගිනි දලු දලුලාවීකතිරිනා.. කතිරිනා..ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්..කතිරිනා.. කතිරිනා..ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්..මදු බිමට හෙලූ කුසලානේයලි පිරෙනවා රාගෙන් බෝ සේ..මදු බිමට හෙලූ කුසලානේයලි පිරෙනවා රාගෙන් බො සෙඔහ් සුන්දර කුසුමාසන දේවීවිටින් විට කරදර පැමිනේවීඔහ් සුන්දර කුසුමාසන දේවීකන්ද උඩ ගිනි දලු දලුලාවීනාද නගා පාද සලාසයන පුරා ප්රේම රැගුම් නටන්න එනවද රෑ පුරාගුලිවෙන්නම් ඉන්නම් තුරුල් වෙලාඔහ් සුන්දර කුසුමාසන දේවීවිටින් විට කරදර පැමිනේවීඔහ් සුන්දර කුසුමාසන දේවීකන්ද උඩ ගිනි දලු දලුලාවීකතිරිනා.. කතිරිනා..ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්..කුසුමාසන දේවී..කන්ද උඩ ගිනි දලු දලුලාවී..
❤👌
Kathirina😮
Anee Thnq sm ♡💫
Superb
❤❤❤❤
이거 너무 좋고 스리랑카 노래 너무 좋아요. 멋지네요. 이 노래는 귀에 들어오지 않아요... 한국에서 사랑을 보냅니다 ❤❤
දුකාගේ lyrics නම් ඉතින්😍ඔක්කොම උපරිමෙන්ම 😙😚😘
ඉරාජ්ගේ අයිකනික් මෙලඩි එකක් ❤️සින්දුව ඇහුව ගමන් ගියේ ලිව්වේ කව්ද කියලා හොයන්න. Welcome back legend ❤️❤️
ඊයේ Shooting එකකට ගිහින් ඇවිත් වේලාසන නිදාගත්තා , උදේ පාන්දර දැක්කේ මේක , වීඩියෝ එක පට්ට . 3% ❤❤🎧
අනේ මේ අහන්න මේ කමෙන්ට් එක දකින අය...මන් හරීම ආස කටහඩක් කාංචනාගේ හඩ....එ කට හඩ වගෙම පිලිවෙලයි ලස්සනම හඩක් හිරුශිගෙත්...දෙන්නා එකතු වෙලා කියනවා නම් එක රැයින් ජන්ප්‍රිය වෙයි ඒ සින්දුව..
උරේශා රවිහාරි,ශශිකා නිසන්සලාලාගෙ ආදරෙන් ඉන්න ඕන..
පරණ ඉරාජ් ගේ සින්දුවක් කාලෙකින් ඇහුවා ❤️❤️
සින්දුව කියන අයියා තාලෙට ඔලුව පද්දන ඒකට මන් විතරද ආස? 😍😍😍😍
Mamath asai gooodakkkk
මාත්💜️
ow oya witarai asa
Adooo ow bn matath eekamai mathak wenne bn.maath ehema karanna try kraaa bn😂😂😂😂
ඇයි මන්
සුපිරියි.. මෙච්චර කලක් ආන්ඩුවෙ අව්ල තිබිල තියෙන්නෙ..❤️❤️👌👌
අවෘද්ධක් ගිහිල්ලත් තාම එපාවෙලානෑ ඕයි😅❤️💥
3% දැක්ක උං කෝ😹😹 Waiting ඉරාජ් බොක්ක❤️😂
මොකක්ද බන් ඒ 3% scene එක?
@@ruchithchandeepa4914 jvp un bn
@@gayashanmaduranga4831 ආහ් හරි හරි එල tnx බන්😂😂
විසිටින් කාඩ් එක නේ 😂😂
රඟපාන කෙල්ලට වඩා හිරූෂි ලස්සනයි කියන අය කෝ
ඔව් හිරූ ලස්සනයි
🙋
Ow ow
Definitely
Atta ban
මේ අටවෙනි පාර යකෝ.එපා වෙන්නෙ නෑ.අහන්නමයි හිතෙන්නේ....
10
12
@@mr.gustavo4561 15
Ow yakuuuuuuu
100
මාර ලස්සන song එකක්
විෂුවල් එකට වඩා සිංදුව කියන දෙන්නගෙ ඇක්ෂන් මරු😍
ow
Hirushi best
Sirawatama..👍
E kanam etta
sira bn kellai kollai patta
10 පාරක් අැහුව, සුපිරිම සුපිරි ,, ජයවෙිවා ඉරාජ් broooooo, තව අහනව
ඉරාජ් අයියා අලුත් පත්වීමට සුභපැතුම් !!! සුපිරි සිංදුව.
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤❤මේක නන් පිස්සුවක් 😮💗🤘
මඩ ගෝසාවලින් පස්සෙ Iraj ගෙ 2020 මේකත් tending වල හිරවෙන පට්ට වීඩියෝ එකක් වෙයි, කතිරිනා වැලදගනියි රසික රසිකාවියන් රැසක් 👍🙏😻😻😻😻😻
Srirawatama patta
Abiman lox love
@@prabuddhaattanayake8586 අනිවා
යූටියුබ් එකට ආවොත් මේ සින්දු බලන්නම හිතෙනවා ඒ තරම් පට්ටම හිතට වැදුනා
0% Nudity.0% Guns & Gangsters 100% only Talent and Skill...Good luck Iraj aiya.. keep up the good work..........(Y)
ඉරාජ්, පුළුවන් නම් හැම එකක්ම IRAJ PRODUCTION හරහා කරන්නේ නැතුව වෙන Production house එකකින් කරපන් , මෑත කාලේ ආපු වීඩියෝ හැම එකක්ම එකම වගේ කිසිම වෙනසක් නෑ (Color grading, Camera shots) බලන් ඉද්දි එපා වෙනවා, උපරිම දෙපාරක් බලයි, ඒ වගේද (Hithumathe, Lion Nation, Adambarayi, Mata sithanna ba, Koththu, Dasa themila) තව තියෙනවා .........ඒවා පට්ට
0% nudity? 100% talent? 😂
Would be even better if he hadnt used this for political innuendos. (3% thing was a blemish to this masterpiece). Awesome talent from the two youngsters.
😂
0% are you kidding!
beautiful song and beautiful voice 👌Music video එකත් මාරම ලස්සනයි 👍සුභ පැතුම් !
Music - ඉරාජ්Lyrics - වසන්ත දුක්ගන්නාරලMixed & Mastered By - රංග දසනායකආයිත් අතීතෙට ගියා🙏🙏🙏ලස්සන සිංදුවක්..👍Emoney gana danaganna one kattiya ape channal eka paththe enna 💪👆
දුකා is back
කාලෙකින් දුකා අයියගෙ lyrics පාරක්. නියමයි.👍❤️
Chandunu Vlogs oya sinduwa liyala thiyenne duka sinduwata nathnm sinduwe wachanawalata thamai lyrics kiyanne
Wow❤️❤️❤️
සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිනියේ හිරුෂි ව බැලීමටයි..🤗😘
😂😂😂😂
💓💓
😍😍😃😃😃😃😃🤣🤣🤣🤣🤣
සභාවෙන් අවසරායි මා මෙතනට පැමිණියේ maliduwa බැලීමටයි 🤣🤣🤣🤣🤣❤️❤️❤️
😜😜
ඒ Female Voice එක පට්ට, ඉරාජ් හැමදාම අලුත් උන්ගෙන් ගේම ගහන්නෙ, ජය 🔥❤️
මලිදු අයියා හිරුෂි අක්කි ඔයාලා දෙන්නගේ කටහඩ නම් 🥺💯💜 කියන්න වචන නෑ කතිරිනා හරිම ලස්සන සින්දුවක් තවත් මේ වගේ දේවල් බොහොමයක් කරන්න ඔයාලට හැකියාව ලැබෙන්න කියලා මන් wish කරනවා 😌😍
සිංදුවේ විෂුවල් එකට වඩා සිංදුව කියන දෙන්නා දිහා බලන් හිටපු අය කෝ බලන්න.😉
Aniwa
😂😂
Pattai ane e 2nnama😍😘😍❤
😊♥️
මං
නියමයි!
මෙන්න ලස්සනම නිර්මාණයක් කරලා... මෙයාට දේශපාලනය නොකර කලාවම කරන්නම බල කරන්න ඔනෙ...මෙහෙමයි ලෝකෙට සේවයක් කරන්න පුලුවන් ජය වේවා..
අපි කැමතී සින්දුව කියන දෙන්න්ගෙ විශුවල් එකක් බලන්න..ආසාඊඊඊ
අම්මෝහ් කපල් එක ලස්සනයි 😲සින්දුව කියන😂 වොයිස් දෙකත් මාර මැචින්🤟🤟
Pawan Perera me aththama couple ekada
Malindu ayya hirushi oyalaage expression eka maru 😘😘😘😘 sinduwa patta 1000 serayak ahuwath epa wenna ne patta 😚😚😚🤗🤗🤗🤗🤗
Kathirina niyamay🌈
Liyk danna
Yakoo සින්දුව කියන කොල්ලගෙ බෙල්ල නැලවිල්ල.. පට්ට👌👌
කතිරිනා //ඔය හැඩහුරැ කම්රතු නපුරු දෙතොල්කතිරිනා //ඔය හැඩහුරැ කම්රතු නපුරු දෙතොල්මගේ සයන පුරා දිලිසේවිඑලිවෙනකන් සතුට බෙදාදේවීමගේ සයන පුරා දිලිසේවිඑලිවෙනකන් සතුට බෙදාදිඔහ් සුන්දර කුසුමාසන දේවිවිටින් විට කරදර පැමිනේවිඔහ් සුන්දර කුසුමාසන දේවිකන්ද උඩ ගිනි දලු දලුලාවිකතීරීනා//ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්කතීරීනා//ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්මදු බිමට හෙලු කුසලානේ..යළි පිරෙනවා රාගෙන් බෝ සේ..//ඔහ් සුන්දර කුසුමාසන දේවිවිටින් විට කරදර පැමිනේවිඔහ් සුන්දර කුසුමාසන දේවිකන්ද උඩ ගිනි දලු දලුලාවිනාද නගා පාද සලාසයන පුරා ප්රේම රැගුම්නටන්න එනවද රෑ පුරාගුලිවෙන්නම්ඉන්නම් තුරුල් වීඔහ් සුන්දර කුසුමාසන දේවිවිටින් විට කරදර පැමිනේවිඔහ් සුන්දර කුසුමාසන දේවිකන්ද උඩ ගිනි දලු දලුලාවිකතිරිනා //ඔය හැඩහුරැ කම්රතු නපුරු දෙතොල්ඔහ් සුන්දර කුසුමාසන දේවිකන්ද උඩ ගිනි දලු දලුලාවි
@@amadilhani2897 thanx waradda kiuwata
👍
ඒකනම් පට්ට 🤩. Female voice එකේ තියෙනවා අමුතුම හිතට දැනෙන ගතියක් . ඉස්ස්සරහට ලස්සන දේවල් අහන්න පුළුවන් වෙයි කියලා හිතනවා
👍👍
This is very beautiful song 😍 i like to musician malindu brother and hirushi sister 😍🥺 like to song kathirina 😘
2021 ත් අහනව අහන්න අහන්න ආස හිතෙනව මිසක් එපා වෙන් නැති එකම සිංදුව 😍💛
✌️💓
ඉයා මෙක 😬😆
2022th api ahanawa …
ඒක පිස්සුවක්, වචනෙන් කියන්න බැරි මොකක්ද එකක්....😘😘😘
yah True
කාලෙක අහපු මාව පිස්සු වට්ටපු සින්දුව...iraj අයියේ පට්ටම හොදේ..පිස්සු වගේ තාමත් මට
Me mage කමෙන්ට් එක පස්සේ කාලෙක දැක්කොත් ලයික් එකක් දාහම් හාද 🥰🤩
සිංදුවට අවුරුද්දයි එවුනාට මෙක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥵
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ. මොන කරුමයක්ද මන්ද 🤣🤣
20 පාරකට වඩා ඇහුවා යකෝ.තාම නෑ 😂
Sirawata🤣
Siraawata bn taama ahnwa dapu dawse idan
sirama kathawa oi..dn ahanna athi meka 20 parakata wada. pissu hadenawa.
Eknm serious 😍
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාගෙන යන්න.අදටත් ජනප්‍රිය සිංදුවක්.
Mn
දැනුත් අහනවා
දැනුත් අහනෝ❤
😂❤
Mm💓😊
Love this ... from Bangladesh 🇧🇩
Thank you
Oai language now and fel one is🎉❤
❤❤thank you
පරණ ඉරාජ් අය ඇවිල්ල පටිට ඉරාජ් කොච්චර ඇහුවත් එපා වෙන්නැ සුපිරිම video එකත් පටිට
❤❤
Sirawata
කොහොමද ඉරාජ්ගෙ qulity එක නගිනවා මිසක් බහින්නෙ නෑ කොච්චර කොච්චර අලුත් සිංදු ආවත් iraj & raniduge ඒවාට ගහන්න එවා නෑ තාම අමරනීයයි🖤👍
love from INDIA (KERALA) ... My Grand Father worked in SRI LANKA till 1983 at COLOMBO....! I love Srilanka.
Thanx
❤️❤️ ❤️❤️ ❤️❤️ ❤️❤️
shuriya ji
from sri lanka❤
@@madhawasamarawickrama1522 r.
Thanks
සින්දුවෙ visual එකට මලිදු අයියයි හිරුෂි අක්කයි විතරක් හිටිය නම් කියල හිතෙන්නෙ මට විතරද..😍
matathh
ow neda
ඔව් ඔයාට විතරයි
E unata visual eke inna ayath hodata e wade ksrala thiyenawa neda...
මටත්❤️
අවවාදයයි ඇබ්බැහි වෙන සුලුයි
සිංදුව කියන දෙන්නම visual එකට හිටියනම් නියමයි🤗.Super Song...Love you both Malindu and Hirushi 😍🥰😇😘
ඔව් 🥰
Frrr
සිංදුව කටහඬ පට්ටම ලස්සනයි. කියන දෙන්නගෙන් කෙල්ල හින්දි නිලියක් වගේ ලස්සනයි.කොල්ලා පොඩි එකෙක් වගේ හරි හුරතල්. විෂුවල් එකත් කොලිටිය හොඳයි දෙවෙනි නෑ. දැකපු සුපිරි ගණයේ සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....😍😍😍😍😍😍😍💓💓💓💓💓💓
කුනුහරුප සිංදු වලින් අන්තර් ජාලය කැත කරපු ඉරාජ් කරපු හොද වැඩක් .
අපි හොයපු ඉරාජ් කියන සංගීත ශිල්පියා මෙන්න...මොන සිංදුව දැම්මත් අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින්..ඒ මාකටින් වලින්ම අපේ සංචාරක කර්මාන්තය ගොඩ දාන්න හැකි වේවා...
Ol.d songing
iraj ponnaya
@@mandodary4544 UNP JVP අයගෙ දුක නොතේරෙනවා නොවේ 😂🙏
@@Chamuditha_Edirisinghe SIRA BN MAL PONNAYO UN
ඉරාජ් අය්යට පඩුවේ ඉන්න දුන්නම ලැබෙන ප්‍රතිපලේ දැක්කනේ 😊 සුපිරී......😍😍😍
Nice
Anna kathaava💓💓
😁😁
1:33 @@hashanmaduwantha9932
ඇත්ත කතාව.. මෙයාට දේශපාලනය නොකර කලාව කරන්නම බල කරන්න ඔනෙ...මෙහෙමයි ලොකෙට සේවයක් කරන්න පුලුවන් ජය වේවා..
2030දි විතර මේ සින්දුව අහද්දි මගෙ කමෙන්ට් එක දැක්කොත් ලයික් කරහල්ලා 😄
👇 🖤🔥
Ow bm
Ow
Ok
Onna like kra ehenm😁
289 ක්ම කාලයන්තර යූස් කරල තියෙන්නෙ
ඕනම දඩබ්බර ළමයෙක් තාත්ත ගෙදර ඇවිත් හොදින් කතාකරපු ගමන් පුදුම විදියට වෙනස් වෙනව. පරණ ඉරාජ් අයියේ congratulations ඔහොම ලස්සන නිර්මාණ දිගටම කරමු❤️❤️😍
දොන කත්‍රිනා උපමාවක් කොට ගෙන අනියම් පෙමක් පිළිබඳ ව ලස්සනට ඉදිරි පත් කරන ගීතයක්
අතීත යේ සිට මෙය උපමාවක් උ වග ඉරාජ් අපිට යළිත් වරක් මතක් කර දෙයි
Gayan Maduwantha kata aran beluwata dn eka denagatte 🤣🤣 thanks 🙏🏻
තව පොඩ්ඩක් විස්තර කරන්න 10 කට වැඩිය බැලුව තේරුනෙ නෑ 🙄🙄
Poddak පල්ලෙහා බලන්න තියෙනව mn ai දාලා තේරුමක් නැහැ
@@sadunakashbandara544 Kusumasana dewiwa 3 rajawaru banda rajya urumay nisa oya rajjuruo okkogenma lamyi hambuna.....
අම්මෝ... හඩපට අතික්‍රමණය කරමින් Trending list එකේ පළමු ස්ථානයට පැමිණි දෝන කතිරිනාට උණුසුම් සුභ පැතුම්...!!!
2024 anyone
Yeahh
Every year ❤
Hyyy🎉🎉
❤
❤
කවුරු මොනා කිවුවත් ඉරාජ් කියන්න වැඩ්ඩේක්, ගොඩක් ආටිස්ලා ශේෂ්ත්‍රයට ගෙනාවේ ඉරාජ්... ❤️👌
Yes ❤️👍❤️👍❤️👍❤️👍❤️
Aniwaran
Eka aththa
Iraj wa genapu aekatath kelapu aeķek iraj kiyanne. Ranidu nattan iraj kenek ne kollo.
දේශපාලනේ තමයි අවුල
උඩරට රාජ්‍යයේ කදුලු බින්දුව උන කුසුමාසන දේවි වරිතමානයට ගැලපීමක්..
සින්හලේ කදුලු බින්දුව
දුකාගේ පද ගැලපීම 👍❤
කුසුමාසන දේවියට මොකක්ද වුනේ
@@nethmiovindi1946 සෙංකඩගල රාජධානිය ගැන විස්තර ටිකක් කියවන්න.. මන් හිතන්නෙ ඔයා දන්නවා එයා ගැන..
කුසුමාසන දේවියත් අහිංසක කෙනෙක් නෙවෙයි. අපි එයාගේ දුක දැක්කට ඉතිහාසයේ අහිංසක මිනිස්සු ගොඩක් එයාට වඩා දුක් වින්දා එයා මුල් කාලේ කරපු දේවල් නිසා.
Love this song from Nepal 🇳🇵💞
❤️
This is sinhala song in srilankan song
Sinhala language🤗🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰
@@lathikadheerasinghaarachch8169 💋💋💋
This is a song that dipicts our History ❤
තාමත් ආසාවෙන් අහන සින්දුවක්... සින්දුව කියන අයිය නම් පිස්සුවක් 😍😍
Listening from Bangladesh. Can't understand the language but like the tune and music. Malindu you look so nice and your smile also.
sinhala srilankan.
👍💗🇱🇰
Sinhala is sri lanka language 🇱🇰
Music has no language bro!!!
Sinhala is derived from magadi prakrit , which is the mother of bengali,odia & bihari languages aswell
සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී...
සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනදළු දළුළාවී..
යකූ ඉරාජ් උඹට ආණ්ඩුවක් පෙරළෙන්නම ඕනි මේ වගේ සුපිරියක් කරන්න.. ❤️❤️❤️
හිරුශි තමයි දැන් ලංකාවෙ ඉන්න ලස්සනම ගායිකාව 😍❤
Price pls,
Frrr. 💕
How can we know ur mom's price bro? @@amiladesilva6801
ගොන්ජා අභිබවා Trending list එක ආක්‍රමණය කළ වගයි . 🔥🔥🔥
👍👍👍👍👍👍
Sahanx ඇත්තමයි ❤️❤️ඈ
🔈🔔🔔🔔🔔🔔
Can't understand language but love this ❤️❤️ from 🇮🇳
sinhala language Sri lankan song
shukriya ji
@@hea2496 🙏🏼❤️
This is sinhala .....in on & only sri Lanka 🇱🇰
🖐️❤️
@@sudhirghosh_ හු
සින්දුව කියන අයියටත් මාර සරාගී look එකක් තියෙන්නෙ🙈❤
siraawatama....patta line ekata sinduwa sing karanawa😍😎
ඔව්ව්ව්ව්ව්ව්ව්💜️
අදටත් අහද්දි සිංගප්පූරුව මතක් වෙනවා.මේ සිංදුව මුලින්ම ඇහුවෙ එහෙදි...කවදාවත් අමතක වෙන්නෑ.❤️❤️
සින්දුවට තමන්ගෙම ආයතනවල ඇඩ් දාන්න තරමට දියුනු වෙලා. සුභපැතුම්
I can't understand this language but love this song...Love From America ❤️❤️
thx bro
This is sinhala language ❤ Actually this song is very lovely
Oo you correct .. Iraj brother ' s songs like this .. very and very beautiful .. ❤️❤️
This is Sri Lankan language Sinhala.
❤️🇱🇰❤️
මේකනම් සුපිරි 😍 Old Iraj is back 🤟
Trending යන්න ඕනම එකක් කියලා හිතෙන අය ලයික් කරමු
When just liked a song made in Sri Lanka youtube gave me this awesome recommendation ❤️ couldn't understand the words but understood the story. ❤
iraj අයියේ අපි අපි ඔයාව දකින්න ආසා මේ විදිහට... ජයෙන් ජයම වේවා! ♥️✌️ From Dubai.
මං දැක්ක ගොඩාක් අය දාලා තිබ්බා අර කොනට එන්න මේ කොනට එන්න කියලා.. මං නම් කියන්නෙ කොහෙවත් කොනවල් වලට යන්නෙපා... මේ සිංදුව සුපිරි කියන කට්ටිය මේ මැද්දට එන්න❤️👈🔥
මෙි වගේ සිංදු තමා අපි IRAJ අයියගෙන් ඉල්ලන්නේ. ජය වෙිවා ඉරාජ් අයියේ.
මේක මහ පිස්සුවක්.මේක රිලීස් කරපු දවසෙ ඉදන් අහනවා.ඉවරයක් නැහැ.තාම අහනවා.❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ආණ්ඩුව මාරු උනා විතරයි මූත් දැන් ඉස්සර එකාම වෙලා 🌚❤
Hai😑bocca oya mehda😂🔫
iraj aiye puluwannm VEGA car 1ka dala song 1k hadapanko kollo
අර උඩ තියන ගොබ්බ සින්දුව වෙනුවට මේක trending 1 කරමූ....
exactly
ඒක හොදයි.. unp ආණ්ඩුවේ iraj පිස්සෙක්.. විකාරමයි නැටුවේ..
අම්බෝ සිංදුව කියන අක්කා.. 😍❤️🙊
hirushi jayasena
කෙල්ලෝ මලිඳු ව බලනවා.
කොල්ලෝ හිරුෂි ව බලනවා.
සින්දුවේ මොනවද කියවෙන්නේ කියල දැනගන්න ඕන වුන් comment බලනවා.
💯💯💯💯😂😂😂😂
😅😅
Ithin oyata ita wada monawada wenna ona...
Malindu😍
Siraa😂❤️
My favourite song in the world!
මොන මගුලක්ද ඉරාජ් අයියෙ 😭😭 උදේ නිකම් ආයි පාරක් බැලුවා.. බලපු වෙලේ ඉදම් මේකම කියවෙනව.. 😭😭😭 රෑ 12ටත් ලගයි නිදාගන්න ඇස් පියාගත්තම එකපාරට තාලෙ මතක් වෙනව 😭😭
🤣🤣🤣🤣🤣🤣🤣
Man wge😂😂😂👍
Ow
😀😃🙃
Matath ehemai
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
නපුරු දෙතොල්
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
නපුරු දෙතොල්
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකල් සතුට බෙදාවී
මගෙ සයන පුරා දිලිසේවී
එළිවෙනකල් සතුට බෙදාවී
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
කතිරිනා
කතිරිනා
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝසේ
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝසේ
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
නාද නගා
පාද සලා
සයන පුරා
ප්රේම රැගුම්
නටන්න එනවද රෑ පුරා
ගුලි වෙන්නම්
ඉන්නම්
තුරුළු වෙලා
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
කතිරිනා
කතිරිනා
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලු ලාවී
❤❤
😍
❤️❤️💪🙏 ආදරෙයි අයිය බුදුසරණයි 🙏
මධු බිමට හෙලූ කුසලානේ...
යළි පිරෙනවා රාගෙන් බෝ සේ...
මේකෙ කොල්ල සින්දු කියද්දි බෙල්ල හොලවන විදිය මරු..පිස්සු හැදෙනව.සින්දුව කියන කෙනත් මරු.,ලස්සනය්..ඉරාජ් අය්යේ....තවත් ලස්සන සින්දු ඕනෙ ඉස්සරහට.ජය වේවා..👍👍
නියමයි ඉරාජ් පුතා... තාම අහනවා. 10M hit එකක් වෙන්න සුබපතනවා , ඉරාජ් පුතා....
අමො අමො😂💔
hahaha
යකො 🤣🤣🤣
ekaaa
Ammor ammor 😂😂😂😂😂😂😂😂
කතාවත් ලස්සනයි, සිංදුවත් ලස්සනයි . සමජයට පනිවිඩයක්.සිංදු ව රස වින්දා . සමජයට හොද දෙවල්ම දෙන්න. Thank you .
තාමත් අහන ඌන් මේ කොනට😍❤🇱🇰🇱🇰🇱🇰
Oua inna kata vhagana
අම්මෝ 1080p දලා බැලුවේ ෆට්ට video quality එකක් ඈ. ලස්සනයි video එකයි අර සිංදුව කියන අක්කා විශෙශ්ෂයෙන් 🌺😊
Kochara oya diwnu weladda dan ❤
2025
❤️❤️❤️
කතිරිනා ... x2
ඔය හැඩහුරුකම් රතු නපුරු දෙතොල් x2
මගේ සයන පුරා දිලිසේවී
එළි වෙනකම් සතුට බෙදා දේවී
මගේ සයන පුරා දිලිසේවී
එළි වෙනකම් සතුට බෙදා දී
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් වට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනිදලු දලුළාවී
කතිරිනා .. x2
ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් x2
මදු බිමට හෙලු කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝසේ x2
ඕ සුන්දර කුසුමාසන දේවී
විටින් වට කරදර පැමිණේවි
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනිදලු දලුළාවී
නාද නගා
පාද සලා
සයන පුරා
ප්‍රේම රුඟුම්
නටන්න එනවද රෑ පුරා
ගුලි වෙන්නම් ඉන්නම්
තුරැලු වෙලා
සුන්දර කුසුමාසන දේවී
විටින් වට කරදර පැමිණේවී
ඕ සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනිදලු දලුළාවී
කතිරිනා ... x2
ඔය හැඩහුරුකම් රතු නපුරු දෙතොල්
කුසුමාසන දේවී කන්ද උඩ ගිනිදලු දලුළාවී
❤️❤️❤️
කොච්චර kal බලන් hitiyada කතිරිනා එනකල් ...ලස්සනයි iraj...හොඳ දේවල් කරන්න ....budusaranayi ....
The vocalists in this song have very matching voices...that makes this song so lovely to listen to. Great combination of voices!
ඉරාජ් උබව ඕනා මෙහෙම ...... උබ නම් ලංකාවේ ඉන්න සුපිරිම වැඩකාරයා ....
ආදරෙයි ඉරාජ් කොල්ලෝ.....💘
මේ සිංදුවයි මහනුවරයි අතර අමුතු සම්බන්ධයක් තියෙනවා. නුවර යන හැම වෙලාවෙම මම පුරුද්දක් විදියට මේ සින්දුව ගැටඹේ කිට්ටු වෙන්කොට play කරනවා.
කොල්ලා බෙල්ල තාලෙට පද්ද පද්ද කියන විදියනම් සුප්පා.. අම්මො පට්ට සිංදුව.. සික් එකක් ගහලා වගේ කීපාරක් ඇහුවද මන්දා මේක
Apith thaleta paddala danawa 🤭
ඔවු බලන්නම ආස හිතෙන්නෙ ඒකනෙ.....ඒ දෙන්නම හරිම ලස්සනට ප්‍රසන්ට් කරනවා මේක
Sirawata💖
අම්මප ඔව්
@@usharidilrukshe910 හිරැශි ඔව ඇක්ටින් කරනවා
"ගුලි වෙන්නම්
ඉන්නම්
තුරලු වෙලා........" හිරිවැටිල ගියා ඒ ඇක්ශන් එකට හිරුශි අක්කෙ😍😍😍
Siraawatama oii
Amboo Eka😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
😂😂😗😗 හුම්
Eyage nama Hiroshi. Da
@@hashanierandi6390 හිරොශි නෙවෙයි හිරුශි😋
දැන්නම් පරණ ඉරාජ් 😎. කතිරිනාට වඩා ගායිකාව ලස්සනයි 😍
සිරා කතාව ඕයි 😂👍
Siravatama singerma visual eke hitiya nm mru. 💕
සිංදුව කියන කොල්ලගේ අමුතුම ලස්සනක් තියෙන්නේ ✨✨
Ow
He is gay😂
@@bjs1984 itin hodayine
@@beenumithara8756 කොල්ලො කාරයෝ සාපයක්.. ඔහෙත් එහෙම එකෙක්ද..🤮
@@bjs1984 What's the problem in that? I don't see any problem 💀
Iraj ගේ සින්දු(දෙශපාලන ඒවා නැතුව) හැම එකක්ම standard එකට එහා ගියපු අමුතුම රසවින්දනයක් තියෙන නිර්මාණ😍
Ai politics natte 3%😂😂🤣🤣
@@manjulaelwaththa437පොලිටික්ස් ඒවා නැතුව අනිත් ඒවා කියලා කියන්නෙ 👍
ඒක ලස්සන සිංදුවක් ඉරාජ් කරපු හොද නිර්මාණයක්
කතිරිනා.. කතිරිනා..
ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්..
කතිරිනා.. කතිරිනා..
ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්..
මගේ සයන පුරා දිලිසේවි
එලිවෙනකන් සතුට බෙදාදේවී
මගේ සයන පුරා දිලිසේවි
එලිවෙනකන් සතුට බෙදාදි
ඔහ් සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිනේවී
ඔහ් සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී
කතිරිනා.. කතිරිනා..
ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්..
කතිරිනා.. කතිරිනා..
ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්..
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බෝ සේ..
මදු බිමට හෙලූ කුසලානේ
යලි පිරෙනවා රාගෙන් බො සෙ
ඔහ් සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිනේවී
ඔහ් සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී
නාද නගා පාද සලා
සයන පුරා ප්රේම රැගුම්
නටන්න එනවද රෑ පුරා
ගුලිවෙන්නම් ඉන්නම් තුරුල් වෙලා
ඔහ් සුන්දර කුසුමාසන දේවී
විටින් විට කරදර පැමිනේවී
ඔහ් සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනි දලු දලුලාවී
කතිරිනා.. කතිරිනා..
ඔය හැඩහුරු කම් රතු නපුරු දෙතොල්..
කුසුමාසන දේවී..
කන්ද උඩ ගිනි දලු දලුලාවී..
❤👌
Kathirina😮
Anee Thnq sm ♡💫
Superb
❤❤❤❤
이거 너무 좋고 스리랑카 노래 너무 좋아요. 멋지네요. 이 노래는 귀에 들어오지 않아요... 한국에서 사랑을 보냅니다 ❤❤
දුකාගේ lyrics නම් ඉතින්😍ඔක්කොම උපරිමෙන්ම 😙😚😘
ඉරාජ්ගේ අයිකනික් මෙලඩි එකක් ❤️
සින්දුව ඇහුව ගමන් ගියේ ලිව්වේ කව්ද කියලා හොයන්න. Welcome back legend ❤️❤️
ඊයේ Shooting එකකට ගිහින් ඇවිත් වේලාසන නිදාගත්තා , උදේ පාන්දර දැක්කේ මේක , වීඩියෝ එක පට්ට . 3% ❤❤🎧
අනේ මේ අහන්න මේ කමෙන්ට් එක දකින අය...මන් හරීම ආස කටහඩක් කාංචනාගේ හඩ....එ කට හඩ වගෙම පිලිවෙලයි ලස්සනම හඩක් හිරුශිගෙත්...දෙන්නා එකතු වෙලා කියනවා නම් එක රැයින් ජන්ප්‍රිය වෙයි ඒ සින්දුව..
උරේශා රවිහාරි,ශශිකා නිසන්සලාලාගෙ ආදරෙන් ඉන්න ඕන..
පරණ ඉරාජ් ගේ සින්දුවක් කාලෙකින් ඇහුවා ❤️❤️
සින්දුව කියන අයියා තාලෙට ඔලුව පද්දන ඒකට මන් විතරද ආස? 😍😍😍😍
Mamath asai gooodakkkk
මාත්💜️
ow oya witarai asa
Adooo ow bn matath eekamai mathak wenne bn.maath ehema karanna try kraaa bn😂😂😂😂
ඇයි මන්
සුපිරියි.. මෙච්චර කලක් ආන්ඩුවෙ අව්ල තිබිල තියෙන්නෙ..❤️❤️👌👌
අවෘද්ධක් ගිහිල්ලත් තාම එපාවෙලානෑ ඕයි😅❤️💥
3% දැක්ක උං කෝ😹😹 Waiting ඉරාජ් බොක්ක❤️😂
මොකක්ද බන් ඒ 3% scene එක?
@@ruchithchandeepa4914 jvp un bn
@@gayashanmaduranga4831 ආහ් හරි හරි එල tnx බන්😂😂
විසිටින් කාඩ් එක නේ 😂😂
රඟපාන කෙල්ලට වඩා හිරූෂි ලස්සනයි කියන අය කෝ
ඔව් හිරූ ලස්සනයි
🙋
Ow ow
Definitely
Atta ban
මේ අටවෙනි පාර යකෝ.
එපා වෙන්නෙ නෑ.
අහන්නමයි හිතෙන්නේ....
10
12
@@mr.gustavo4561 15
Ow yakuuuuuuu
100
මාර ලස්සන song එකක්
විෂුවල් එකට වඩා සිංදුව කියන දෙන්නගෙ ඇක්ෂන් මරු😍
ow
Hirushi best
Sirawatama..👍
E kanam etta
sira bn kellai kollai patta
10 පාරක් අැහුව, සුපිරිම සුපිරි ,, ජයවෙිවා ඉරාජ් broooooo, තව අහනව
ඉරාජ් අයියා අලුත් පත්වීමට සුභපැතුම් !!! සුපිරි සිංදුව.
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤❤
මේක නන් පිස්සුවක් 😮💗🤘
මඩ ගෝසාවලින් පස්සෙ Iraj ගෙ 2020 මේකත් tending වල හිරවෙන පට්ට වීඩියෝ එකක් වෙයි, කතිරිනා වැලදගනියි රසික රසිකාවියන් රැසක් 👍🙏😻😻😻😻😻
Srirawatama patta
Abiman lox love
අර උඩ තියන ගොබ්බ සින්දුව වෙනුවට මේක trending 1 කරමූ....
@@prabuddhaattanayake8586 අනිවා
යූටියුබ් එකට ආවොත් මේ සින්දු බලන්නම හිතෙනවා ඒ තරම් පට්ටම හිතට වැදුනා
0% Nudity.
0% Guns & Gangsters
100% only Talent and Skill...
Good luck Iraj aiya.. keep up the good work..........(Y)
ඉරාජ්, පුළුවන් නම් හැම එකක්ම IRAJ PRODUCTION හරහා කරන්නේ නැතුව වෙන Production house එකකින් කරපන් , මෑත කාලේ ආපු වීඩියෝ හැම එකක්ම එකම වගේ කිසිම වෙනසක් නෑ (Color grading, Camera shots) බලන් ඉද්දි එපා වෙනවා, උපරිම දෙපාරක් බලයි, ඒ වගේද (Hithumathe, Lion Nation, Adambarayi, Mata sithanna ba, Koththu, Dasa themila) තව තියෙනවා .........ඒවා පට්ට
0% nudity? 100% talent? 😂
Would be even better if he hadnt used this for political innuendos. (3% thing was a blemish to this masterpiece). Awesome talent from the two youngsters.
😂
0% are you kidding!
beautiful song and beautiful voice 👌
Music video එකත් මාරම ලස්සනයි 👍
සුභ පැතුම් !
Music - ඉරාජ්
Lyrics - වසන්ත දුක්ගන්නාරල
Mixed & Mastered By - රංග දසනායක
ආයිත් අතීතෙට ගියා🙏🙏🙏
ලස්සන සිංදුවක්..👍
Emoney gana danaganna one kattiya ape channal eka paththe enna 💪👆
දුකා is back
කාලෙකින් දුකා අයියගෙ lyrics පාරක්. නියමයි.👍❤️
❤❤
Chandunu Vlogs oya sinduwa liyala thiyenne duka sinduwata nathnm sinduwe wachanawalata thamai lyrics kiyanne
Wow❤️❤️❤️
සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිනියේ හිරුෂි ව බැලීමටයි..🤗😘
😂😂😂😂
💓💓
😍😍😃😃😃😃😃🤣🤣🤣🤣🤣
සභාවෙන් අවසරායි මා මෙතනට පැමිණියේ maliduwa බැලීමටයි 🤣🤣🤣🤣🤣❤️❤️❤️
😜😜
ඒ Female Voice එක පට්ට, ඉරාජ් හැමදාම අලුත් උන්ගෙන් ගේම ගහන්නෙ, ජය 🔥❤️
මලිදු අයියා හිරුෂි අක්කි ඔයාලා දෙන්නගේ කටහඩ නම් 🥺💯💜 කියන්න වචන නෑ කතිරිනා හරිම ලස්සන සින්දුවක් තවත් මේ වගේ දේවල් බොහොමයක් කරන්න ඔයාලට හැකියාව ලැබෙන්න කියලා මන් wish කරනවා 😌😍
සිංදුවේ විෂුවල් එකට වඩා සිංදුව කියන දෙන්නා දිහා බලන් හිටපු අය කෝ බලන්න.😉
Aniwa
😂😂
Pattai ane e 2nnama😍😘😍❤
😊♥️
මං
නියමයි!
මෙන්න ලස්සනම නිර්මාණයක් කරලා... මෙයාට දේශපාලනය නොකර කලාවම කරන්නම බල කරන්න ඔනෙ...මෙහෙමයි ලෝකෙට සේවයක් කරන්න පුලුවන් ජය වේවා..
අපි කැමතී සින්දුව කියන දෙන්න්ගෙ විශුවල් එකක් බලන්න..ආසාඊඊඊ
අම්මෝහ් කපල් එක ලස්සනයි 😲සින්දුව කියන😂 වොයිස් දෙකත් මාර මැචින්🤟🤟
Pawan Perera me aththama couple ekada
Malindu ayya hirushi oyalaage expression eka maru 😘😘😘😘 sinduwa patta 1000 serayak ahuwath epa wenna ne patta 😚😚😚🤗🤗🤗🤗🤗
Kathirina niyamay🌈
Liyk danna
Yakoo සින්දුව කියන කොල්ලගෙ බෙල්ල නැලවිල්ල.. පට්ට👌👌
කතිරිනා //
ඔය හැඩහුරැ කම්
රතු නපුරු දෙතොල්
කතිරිනා //
ඔය හැඩහුරැ කම්
රතු නපුරු දෙතොල්
මගේ සයන පුරා දිලිසේවි
එලිවෙනකන් සතුට බෙදාදේවී
මගේ සයන පුරා දිලිසේවි
එලිවෙනකන් සතුට බෙදාදි
ඔහ් සුන්දර කුසුමාසන දේවි
විටින් විට කරදර පැමිනේවි
ඔහ් සුන්දර කුසුමාසන දේවි
කන්ද උඩ ගිනි දලු දලුලාවි
කතීරීනා//
ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්
කතීරීනා//
ඔබ කවුරු නමුත් සයනයට ඇවිත්
මදු බිමට හෙලු කුසලානේ..
යළි පිරෙනවා රාගෙන් බෝ සේ..//
ඔහ් සුන්දර කුසුමාසන දේවි
විටින් විට කරදර පැමිනේවි
ඔහ් සුන්දර කුසුමාසන දේවි
කන්ද උඩ ගිනි දලු දලුලාවි
නාද නගා පාද සලා
සයන පුරා ප්රේම රැගුම්
නටන්න එනවද රෑ පුරා
ගුලිවෙන්නම්
ඉන්නම් තුරුල් වී