I am from Odisha and I really can't understand any bit of the song but the singers voice, the tuning and the descendants of the sun's editing is just awesome. 💓 it always makes me to listen this masterpiece.
@@vinuthithisansa4639 Thanks for this...But I meant like the lyrics in english...Not the meaning...I really appreciate your effort of replying me..Thanks a lot!!❤️
හිමන්තරා ලොව පුරා හදවත්❤ ස්පර්ශ කරා කියන කතාවට 100% එකග අය like එකක් දාන් යමු බලන්න 🙃
Os
@@prabodamadusanka4072 Hey
💕
ආදරෙයි 😘
💯
හැගීම් අව්ස්සන සින්දුවක්...හිතට්ද් අමුතු හැගීමක් ගේනවා...ඒ කතාවත් හරිම ආසාවෙන් බැලුවා...කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැති එකක්...අපේ රටේ සින්හලෙන් හඩකවපු ඒවගෙන් හොදටම හඩ කවලා තියෙන්නෙ හිමන්තරා
❤❤❤
Boy over flowers
Yes of course 😍
මේ සිංදුව කෝ බලන්න 2023 දීත් අහන අය ,අනේ කතාව ඕනි ආයෙමත් 😇❤
❤️😎
Mama
Mama
Me kathawa ආයෙත් danna
❤
🥺🥺💖💖💖මේක බලලා අවුරුදු 3 විතර වෙනවා ඒත් අදටත් බලන්න හිතෙන්වා 🥺🥺💖💖💖ආයෙ දුන්නොත් අනිවාර්යයෙන් බලනවා සිරසට මේ වගේ ඒවා දෙන්න ජය වේවා 🥺🥺💖💖
Eka attha
Atta
අයෙමත් ඒ කතාව ඔනේ.හරි ම ලස්සන සින්දුවක්
Me kathawe 2 kotasak thibunanan maru😊
Google krla blnn okkom episode enw
ආසාවෙන් බැලුවා හිමන්තරා එපා වේන්නේ නැ කවදාවත් ආදරෙයි හැම දාම😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
Api ithim k loverslane 🥺🥺🥺🥺🥺❤❤❤
Ow
Ow
නැත්නම් mage crush ❤❤
හරි ලස්සනයි
2024 ත් මේ සින්දුව අහන අය මේ පැත්තට.... ❤😊
😊😊
❤
කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැති drama එකක් . ❤️❤️❤️
Ow 🥺❤️
Oww
Hmm🤧
Ow ane ❤
Mama k drama Penna bari ekek wife nam balanawa meka corona kale nikamata balala abbahi wela anthimata 4 parak baluwa.
කෝ බලන්න මේ සින්දුව හිතට වැදුන කට්ටිය😘
mage❤❤
✋
Amuthuma hagimak danenava 😏
🤚❤️
Me inne...😍😍😍
ජීවිතේ ලස්සන කියාදෙන ආදරේ වටිනාකම කියාදෙන විශ්වාසය ජීවිතය කරගත්තු යුතුකම වෙනුවෙන් කැපවුනු ලස්සන කතාවක් හරිම ආදරනීය්යි.යන හැම වෙලාම බලන්න ආසයි තාම මෙ සින්දුව අහනවා ආදරෙය් මේ දෙන්නටත්
හිමන්තරා ආපහු tv එකේ යනවනම් ගොඩක් හොදයි .මාරම ලස්සන korean drama එකක්.
ආසම kdrama එක කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැ එතරමට මාර ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Aa chamathka thennakon
Oya maraluwawe nedaa
@@dulakshianjali3242 ow bn me mama
@@susibath6210 mata hithuna
Ai hawarang bts v inna
මාරම පිස්සුවක් 😊 අපේ big boss ගෙ කෙල්ල හිමන්තරලාලූ 😅🖤 ආදරණියම කතාවක් 😊 පට්ටයි
Sure❤
එයාලා ඩිවෝස් වෙලාලු නේද 😢
එයාල ඩිවෝස් 😢
සිඹිනා හැම සුසුමේ ඔබ හැන්ගී ඉන්නවා.
ගැඹුරේ මගේ පපුවේ ඔබ හුස්මත් ගන්නවා
මතුදා සංසාරයේ හැමදා ඔබ මාගේ
වෙන් වී නොයා ලං වී සදා ඉන්නම් කියා දිව්වරමි...
මගෙමයි ඔබගේ ආදරේ පණ තියෙනා තුරු මගේ හෝ සත්තයි මං නුබේ හිමන්තරා....
ඔබමයි මාගේ ආදරේ හැම ගෙවෙනා තත්පරේ හෝ සත්තයි ජීවීතේ හිමන්තරා...😓♥️
සිරසෙන් ගොඩාක් ලස්සන kdrama දුන්නා.ඒවගෙන් මන් ආසම ඩ්‍රාම එක තමා හිමන්තරා .4සැරයක්ම බලලා තියෙනවා .ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නම් නැහැ 💖💖💖💖💖
ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ❤හිමන්තරා... I love himanthara teledrama very much 😍😍😍
හරිම ලස්සන වෙනස්ම විදිහේ සින්දුවක්. හරිම ආදරණියයි. කතාව ඊටත් වඩා ලස්සනයි. 🥰🥰❤️❤️❤️හිමන්තරා ❤️❤️
Voice දෙක මාර ලස්සනයි 💖💖💖
තේමා ගීතයක් මෙච්චර ලස්සනට ඇහුවම ද කොහෙද...... ඒ කටහඩවල් දෙක හිත ඇතුලටම දැනුනා!❤
Song joong ki (යු සි ජින්)❤️❤️❤️ song hye kyo (කම් මො යොන්)❤️❤️
අනිවාර්යයෙන් subscribe karanawa...
Song couple ❤❤
මේ සින්දුව 2024දීත් අහන කට්ටිය මේ පැත්තට...😅
Edit 1 : Thx for 30 Likes🤪😝🤓
Edit 2 : Thx for 166 likes 😍🥰
Edit 3 : Pls 300 likes gys 😢
😊
මම
✌️🙂
මන් 🥺❤️
😊
සිරසෙන් දුන්න ලස්සනම ඩ්‍රාමා එක 🥺 Mehka nam pissuwak asama couple eka asama kdrama eka 😭❤️ still have a hope for them 🥺😭❤️
ඔව් ❤🖤
Owu ane eth okkom ep tika balanna bane
❤️🙌
Ow
අමතක කරන්න බැහැ.😭😭
මේකෙ Korean play list එක වෙනම level එකක්❤️ සිංහල එකත් ඒ වගේම ලස්සනයි ❤️
ලස්සන Drama එකක් . කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
E kanam aththa
yes
Eka eththa
ඔඋ කොච්චර බැලුවත් එපා වෙන්නැ
Ow ane
හුස්මට ලියවුණු කවියකි ආදරේ.....❤️
මගේ ආසම kdrama එක ආයෙත් බලන්න ආසයි ගොඩාක් ලස්සන drama එකක් 👍👍👍👍👍😍😍😍😍👌👌😘😘
Ekanam aththa
👍👍😀😀
Ow
😀😀😍👍
❤✌🏻
කොච්චර ලස්සනද මේ song එක 🥺✋ ඇයි drama එක 🥺✋💜️ ඔයාලටත් එහෙම නේද? හීන ලෝකෙ තනි වෙනවා අහද්දී 🎶✋❤️❤️🔥
ආසම drama එක.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
Aye yanavanam.
@@kpoplover2441 ane ou neda aye yanawanam hodai.
බලපු ලස්සනම කතාව කොච්චර බැලුවත් එපා වෙන් නෑ ❤️❤️.. ආයෙත් දෙන්නකෝ කතාව ප්ලීස් ප්ලීස් ප්ලීස් 🙏
මගෙ ආසම Drama eka,බලන්න බලන්න ආස හිතෙනවා
Ow
Athe
ME TOOO
True 🤗
💔
ආසාවෙන් බැලුවා හිමන්තරා එපා වේන්නේ නැ කවදාවත් ආදරෙයි හැමදාම සිරසෙන් දුන්න ලස්සනම ඩ්‍රාමා එක මේක බලලා අවුරුදු 3 විතර වෙනවා ඒත් අදටත් බලන්න හිතෙන්වා ආයෙ දුන්නොත් අනිවාර්යයෙන් බලනවා සිරසට මේ වගේ ඒවා දෙන්න ජය වේවා කී පාරක් බැලුවත් එපා වෙන්නේ නැති drama එකක් .
හැගීම් අව්ස්සන සින්දුවක්...හිතට්ද් අමුතු හැගීමක් ගේනවා...ඒ කතාවත් හරිම ආසාවෙන් බැලුවා...කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැති එකක්...අපේ රටේ සින්හලෙන් හඩකවපු ඒවගෙන් හොදටම හඩ කවලා තියෙන්නෙ හිමන්තරා
හිමන්තරා ආපහු tv එකේ යනවනම් ගොඩක් හොදයි .මාරම ලස්සන korean drama එකක්.
mama oyaden a tama adare i love you
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤩😘😍😍😍😍😍😍😘😘😘😘😘
හිමන්තරා මම කැමතිම korean කථාව හැමදාම බැලුවත් එපා වෙන්නැ 💖💖💖💖💖💖💖💖💖💖💖💖
👀💗💗💗
සිරස තව කොරියන් drama ඕන ❤😭
මෙ සින්දුව හොදට හදවතට දැනෙනො..මට කලින් ජීවිතේ මතක් වෙනො මේ සින්දුව අහද්දි..😔😘
Yes i agree you
ඔව් අනේ ඇත්තමයි 😓😓😍
😪
My crush ❤❤ Song song couple ❤❤❤
You are right 😊😭
මම කැමතියි මේ kdrama එක ආපහු සිරසෙන් විකාශය වෙන වානම් 😘😘😘❤️❤️❤️
කොච්චර ලස්සනයි ද
බැළුවට බැළුවට බලන්න හිතෙනවා 😊😊😊😊😀😁😍😍🤩😘😇😇 මම ගොඩක් කැමති යු සි ජින්ට 🤩😍😍😘
Same... mageth favourite actor song joong ki ♥️♥️
අපිත් ඒම තමා 😂😂යු සි ජින් 🥰😘😌
මේ සින්දුව අහනකොට බිග් බොස් කරන විකාර විහිලු වැඩ මතක් වෙනවා 😞😞
Himanthra theme song eka ගොඩාක් ලස්සනයි. හිමන්තරා drama eke සිංහල හඩ කැවූ CD ekak oniiiiiiiiii
CD ekak dunnoth meka maasa gaanak giya vage apita davas gaanak balanna veyi neda 😊😊😊😊😊😊
@@Mishu-l3q ithin shokkk nee
@@LearnSimplescience amboo iita passe amma banii tv ekemayi kiyala 🤭🤭🥰🥰🥰
@@Mishu-l3q math kiwwate eheme baa tamai
@@LearnSimplescience ekane man kiwwe 🤭🥰
🥺🥺කොච්චර ඇහුවත් එපාවෙන්නැති එකම සින්දුව❤️❤️ ......හදවතටම දැනුනු එකම ලස්සන සින්දුව මේක.....🥺🥺
මම ආසම කොරියන් drama එක හිමන්තරා අනිත් අයත් කැමතී නේද 😘👍👈👌❤️😍😍
Yes
Yes 💖💖💖💖💖💖💖💖💖
❤✌🏻
yes
👍❤❤
මම ආසම korean drama එක ඇත්තටම දැන් යම් රෙද්දවල් වලට වඩා මේවා නම් සුපිරි.....මේ sone එකටත් මොක්කද වෙනවා...ඒ feeling එක ඇගටම දැනෙනවා.....sirasa සිපිරියක්....🥺🥺❤️🔥❤️🔥
ටික කාලෙකට කලින් මගෙ තිබ්බ ජීවිතේ මේ සින්දුවෙ ලස්සනටම ලියවිලා තියෙනව ❤️🩹🥺
2024 අහන සෙට් එක මේ කොනට😳😋✌👇
Oo inno✌🤟
Me mann
2024.9.16
බලලා කොච්චර කල්ද අදටත් මං ආසම drama එක මේක මේ ලගදිත් මං you tube එකෙනුත් full drama එකම බැලුවා ❤❤❤❤❤❤❤ කෝ බලන්න ආයෙත් මේ කතාව tv එකේ යනවා බලන්න ආසා අය comment එකක් දාන් යන් 🎉❤
කොච්චර බැලුවත් එපා වෙන්න නැති
කතාවක් මාරම ලස්සනයි .❤❤
Aya himanthara යන්න ඕනි ❤️❤️❤️❤️
අනේ මම ඉල්ලන්නෙ මේ කතාව ආයෙ සිරසේ යන්න කියලා ❤️❤️❤️ මගේ කෙල්ල මගේ හිමන්තරාලු මම එයාගෙ big boss ලු 🥰🥰🥰
Anne 😊🤭
🥺💖
Oya walasmulleda
සිබිනා හැම සුසුමෙ ඔබ හැන්ගී ඉන්නවා...ගැබුරේ මගේ පපුවේ ඔබ හුස්මත් ගන්නවා...💔🥺
0
2022 🥺❤️ ??? තාමත් එදා වගේ මේ සින්දුවට ආදරෙයි....
2024 th ahanawa ❤❤❤
අම්මො එ සින්දුව නම් මාර ලස්සයි
ආග්‍රා,හිමන්තරා,තරුකුමරා,මතක සිත්තම් 🥺🥺
ගොඩාක් ලස්සනයි. ආසාවෙන් බලපු Darama එකක්. ආයේ ආයේ බලන්න හිතෙනවා ❤❤❤
ow aththa
Hmm eknm eththa
ඔව් ඒක නම් ඇත්ත තමයි💞💞💞💞💞
Ow ane.....
Ow ane
කෝ 2024 අහන අය තාම ඉන්නවද ❤😌
මේ දැනුත් අහන් ඉන්නේ
ගොඩක් හොඳට ගැළපෙන couple එකක් .❣️❣️
E vunata mokata divorce vunada manda
අදටත් කැමතිම කතාව ❤️ කැමතිම නළුවා,නිළිය 😘🥰
Voice දෙක මාර ලස්සනයි ❣️❣️❣️❣️❣️
😍😍 ඔව්විව්ව්ව්ව්ව්....
මම නම් මෙ සින්දුවටයි මෙ සිරසෙ ගියපු හිමන්තරා korian drama එකටයි පිස්සුවෙන් වගෙ ආදරේ කරන අය ඉන්නවද?. I love you 💕💕💕💕💕💕🥰😎😲🥰💕🥰🥰🥰💕 himanthara
ලස්සනයි ගොඩාක් 💞👌😍😍😍💞
🥰🥰🥰🥰🥰🥰🥰😄😄🥰😄😄😄😄😄😄😄😄😄😄😄😄🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Very beautiful song
You correct 💕💕💕💕💕💕
තනිකරම පිස්සුවක්💫❤️🖤
ගොඩක් ලස්සන සිංදුවක් 💖💖💖💖
👍
@Sandali Nethmini Vasana oya u tube eke himanthara okkoma eposide dannako ethakota godak aya balai
I am from Odisha and I really can't understand any bit of the song but the singers voice, the tuning and the descendants of the sun's editing is just awesome. 💓 it always makes me to listen this masterpiece.
Odisha? is it a country?
@@bhanuka_18 yes it's a country .it's formally called as Orissa. it's actually a state of India
😍❤😍සිංදුවටම ගැලපෙන ලස්සන වීඩියෝ එකක්😍❤😍
2024 අහන කට්ටිය කෝ බලන්න🥺❤❤❤
Mama
Amazing song , I love you song song couple and south korea ❣️❣️❣️❣️🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
You right
අනේ හිමන්තරා...🥺❤️❤️❤️ බලපු ලස්සනම කාතවක්...🥰🥰🥰 සින්දුවත් ලස්සනයී..ගොඩක්....🥰🥺❤️❤️❤️❤️
Video එක ගොඩක් ලස්සනයි .
Lee min ho I love you kiyala oya kalin comment ekak daala tibbane
Dilini....
👍
gami
😍😍😍😍
ඒ සිංදුවෙන ගොඩක් දේවල් කියවෙනවා ♥️🐣
Amazing voice 😍😍😍😍
Love you so much song song couple ❤️❤️🇰🇷
ඒක නම් කව දවත් අමතක වෙන්නේ නම් නෑ එ තරන් ඒක ලස්සන drama එකක් ❤❤
මගේ ආසම Tele Drama eka.❤❤❤❤
@Sandali Nethmini Vasana ok ok. Godak thiyenawa neda
මං සිරසෙන් ඉල්ලනවා අග්‍රා ඉවර වුන ගමන් ආයෙත් රෑට හිමන්තරා දාන්න කියලා
Plz...
Ow ane plz anivaren danna plzzzzzzzz
Video ekayi sinduvayi harima lassanai.I love you Himanthara.😘😘😘🥰🥰🥰🥰😍😍😍
ආදරෙයි හැමදාම මේ drama එකට සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේම නෑ
ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
කෝච්චර අැහුවත් එපා වෙන්නේ ම නැ I love this song
අහපු ලස්සන ම song වලින් එකක් ❤❤❤❤❤❤❤😌😌
ඒකනේ..........
@@gamilthushara8391 ඒක තමයි
Owwwww
හැමදාම adrn ahana ,dakina, heena mawana හිමන්තරා 🥰🥰🥰
මාර ලස්සනයි😍😍😍
අවුරුදු 02ක් කියත් තාමත් එපා නොවී ආසාවෙන් බල k drama ekak❤❤❤ කෝ තව මන් වගේ අය ඉන්නවද ?
මම කැමතිම කොරියන් කතාව ක් සිංදුවනමි Ela
Song jung kee (big boss) ❤️ඔයා මාරම දක්ශ actor කෙනෙක්.ඔයා නිසයි ඔයාගෙ ලස්සන wife හින්දයි තමා කතාව මෙච්චර ලස්සන උනේ.🙊❤️බලපු ලස්සන කතා වලින් එකක් පිස්සුවෙන් වගේ බැලුවෙ 🥺❤️ දෙන්නම ආදරෙන් ඉන්න හැමදාම.. 🥺❤️
But they got divorced a long time ago 🙂💔
Wow, ගොඩක් ලස්සනයි❤️
Beautiful song 🥰💜🥰
💜😘🥰
Yes
හිමන්තරා බලලා army එකට යන්න හිතපු කට්ටිය කෝ බලන්න
එයා හිටියනම් අනිවා යනව 🙂💕
Doctor kenek venn hithuna ♥️
හරිම ලස්සනයි vedio එක 👍👍👍
තාමත් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ... song song cuple එක අයේ එකතු වෙන්න කියල ප්‍රාර්තනා කරනවා ...😊💜️💞
මාර ලස්සන සින්දුවක් ..🥺💕.. කියාගන්න තේරෙන්නෑ මාර විදියට දැනෙනවා ..😣😣
ආයෙ මේ වගේ කතාවක් කවද බලන්න පුලුවන් වෙයිද😥 ගොඩක් ආදරේ කරපු කතාවක් 😍❤️
ඉස්සර වගේම තාමත් ආසම සින්දුව 💗💗💗🖤🖤
කොච්චර අැහුවත් එ් feel එක එ් විදියටම දැනෙනව අප්පා😩😚😊....අායෙම ටිවි එකේ යනකම් බලන් ඉන්වා😊😚😚😚😚😚❤❤❤❤❤❤
I love you himanthara drama and himanthara team song .
My favorite drama himanthara
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අහම්බෙන් බැලුවේ. ඒත් අදටත් ආසම කතාව. ආයේ දෙනවනම්.😊
I want english lyrics....such a nice song😍😍
@Sandali Nethmini Vasana Can u pls tell in English?
@@vinuthithisansa4639 Thanks for this...But I meant like the lyrics in english...Not the meaning...I really appreciate your effort of replying me..Thanks a lot!!❤️
හිමන්තර කියන්නේ තවත් ගොඩක්ම ලස්සන කොරියන් කතාවක් . 🔥🔥🔥🔥
Happy ending in story
Sad ending in real life
ආසම drama එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ඒ තරමටම මාරම මාර ලස්සනයි. 💕💕💕💕🥰🥰🥰🥰💝💝💝💝
අනේ අය. එ් ග්‍රාමා එක. ටිවි එකෙ ගියානම්
2024 අහන කට්ටිය කෝ ❤
❤
❤
Harima lassanai sinduwa
Drama එකයි song එකයි දෙකම මාර විදිහට හිතට දැනෙනවා❤❤තාමත් ආදරෙයි මේ drama එකට..❤❤ හිමන්තරා sinhala full episode ටික ඕනි කියන අය මේ පැත්තට...❤❤😊👇🏼
Aththatama ee song ekai kathawai 2ma 👍💖💖💖💖💖💖
ඒ කතාවයි සිංදුවයි පිස්සුවක් ...... 💖💑💖