Me kathawa mathak wenawata akamathi 😢 lassana kathawak , meke 2 wath dala me kella e loke idan jeses ekka maya loketa giya widiya gaththanam dukane 😔 me movie eka hari asadarana widiyata aran thiyenne
Ane sudu mahaththayo aya oya man lagata enne nadda .....😫 aurudu 6 k adare karalath manika oyata mava therum ganna bari une ai😢 ..... man danne na raththaran oya mava dala giye ai kiyalavath eth manika oya thama enakan oyage sudu nona balan innava 🙂 ane ennako 😫 ane raththaran me loke mata hitapu vatinam manussayath mava dala yanna giya 💔.......................... sudu mahaththaya enna oya enakan thamath man balan innava 😢
මතක් කරන්න අකමැති අවසානයක් තියන ලස්සන කතාවක්☺️😍💗
Mokdda name eka🥺
Bridge to therabethia@@gayanthapram6080
@@gayanthapram6080Bridge to terabithia❤
ලෙස්ලි එයාගෙ මතක ඉතුරු කරලා ජෙස්ටත් නොකියම යන්න ගිහිල්ලා.හදවත මොහොතකට නතර වෙන ලස්සන කතාවක් .අවසානය දුකක්.අවුරුදු 14 වෙලත් මේක බැලුවම තාම ඇඩෙනවා.මේ ලෝකෙ හැමෝටම හම්බවෙන්න ඕනි මේ වගෙ යාලුවෙක් ❤❤
Aniwarenma
Mokakda katawe antimata wenne?
මටත් හිටියා එයා දාලා, යන්න ගියා 😭😭
@@chinthasandamali3876ua-cam.com/video/ea1b4Z5Akno/v-deo.htmlsi=BxCJ7RRYmq_kVtFq
@@ThanksThor 😥😥🥺
අවසානය හිතුවෙවත් නැති විදියට අවසන් උනු 😢තාමත් දකිද්දී පට්ට දුකක් දැනෙන කතාවක්. එහ් හමුවීම අන්තිම හමුවීම කියල කවුරුත් හිතන්නෙ නැතුව ඇති 🥺💔
Lesli😢❤
ජීවිත වලට මිනිස්සු එන විදිහ එක පාරට එයාලා යන විදිහ මේ කතාවෙන් මම දැක්කා ... 😢
ඇත්තටම😢
එයා ඇත්තටම මැරුනා නෙද😢
❤ Leslie was a girl that we all need in life ❤️
Yes ❤❤
true bro..
ලේස්ලි කියන්නෙ gf කෙනෙක් නෙමෙයි
හොඳම යාලුවෙක්❤❤
හැම කොල්ලෙක්ගෙම හීනයක් උන,
හැම කොල්ලෙක්ටම ඕන උනු හොඳම යාලුවෙක්👦
Aniwa 😢
අඩෝ ඒ කතාවේ අවසානේ එහෙම නොවෙන්නයි තිබ්බේ ❤ලේස්ලි❤🎉
ලෙස්ලි කියන්නෙ මායාකාර මනුස්සයෙක්..... ඒකාකාරීව ගලාගෙන ගිය ජෙස්ගෙ ජීවිතේ වෙනස් කරන්නෙ ලෙස්ලි.... ලස්සන මතක ගොඩක් වගේම අලුත්ම විදියට හිතන්න පුරුදු කරලා ලෙස්ලි නොඑන්නම යනවා... අදටත්, මේ කතාව බලද්දි කතාව බලපු පලවෙනි දවසෙ දැනුන විදියම තාමත් දැනෙනවා🥺
Hmmmm❤😢
💯💯💯😢😢
එක පපුවටම වැදුන හැබැයි
Thanks!🥺
Matath vaduna❤️🩹🥺
මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් කරන ලද නිර්මානයක් මේ කතාවෙ කතුවරියට ලමයි 4 ඉදල තියෙනවා ඒ එක ලමෙක්ට වෙච්ච සිද්දියක් තමා මේ ඉතින් ඒ කතාව මේ විදිහට නිර්මානය කරල තියෙන්නෙ ඒත් අද්දයක්ශවරු පවා කියල තියෙනවා අවසානෙ ට මෙ ගැහැනු ලමයා කෝමා තත්වයකින් අවදි වෙනවා හෝ අන්ශබාග තත්වකින් මිදෙනවා වගෙ වෙනස් කරමු කියල ඒත් ඒකට ඒ පිරිමි ලමයා කැමති වෙලා නෑ ඉතින් අවසානෙ මේ විදිහට වෙන්න හේතුව මේකයි ඉතින් ඒ පිරිමි ලමයා මානසික වැටිලා තියෙනවා කොටින්ම දෙමාපියොත් හොදටම බය වෙලා ඉතින් අද වෙනකොට ඒ පිරිමි ලමයා තාත්තා කෙනෙක් ඒත් අදටවත් එයට ඒ පොත කියවන්න බැරිලු 😊
හරිම දුකයි
😢
එකෙල්ලට අකුනක් වැදිලා ඇත්ත ජිවිතේ බං ❤
@Helloo6 ඔව් බන් මේකෙ අදයක්ශවරු කියල මේක දුක හිතෙන අවසානයක් නැතුව හදමු කියල ඒත් ඒ ලමය කැමති වෙලා නෑලි
Mefilm eke season 2 awith neda
අනේ ඒ කතාවට මාර විදිහට දුක හිතෙනවා 😢😢😢ඒ යාලුකම...😢😢😢
Mokakd movie ake nama
@bridge to terebethia
@@SahanDilsara-t8m thanks
Dridge to Terebethia
@@AchalaMenuka thanks
ජීවිතයට ඇවිල්ලා ඉක්මනට යනවා මාර දුකයි මේ මූවි එක😢
ඇත්තට බලන වාරයක් ගානෙ අඩෙන😢 ඇයි දන්නේ නෑ ඒ ඒකේ ජීවත් වෙනවා වගේ ගොඩක් දුක හිතෙන ලස්සන කතාවක් ඇඩෙනවා 🥺 ලෙස්ලි දකින වාරයක් ගානෙ ඇඩනවා
ඒක කියාගන්න තේරෙන්නෙ නැති දුකක් අනේ මන්දා මොනා කරන්නද
යාලුවෝ අතරේ මතක තියෙන්නේ ඕනෙ ඒත් මේ වගේ අවාසනාවන්ත මතක තියෙන්න හොඳ නැ 🥺🌹🤍
Hm🥲
Hmmm❤
මෙ වගෙ කෙල්ලො හිටියානම් කොල්ලොන්ගෙ ජිවිතෙ කොච්චර සුන්දරද ජිවිතෙ සතුට වසනව අරන් එන කෙල්ලො 🥺💗
ඒ වගෙ කොල්ලොත් ඉන්න ඕනෙ හැබැයි 😊
සිරා කතාව ❤
Me flim eke nama mkdd
@ bridge to therabithia
Mee film ek fb group wala nedda.kohenda beluewe@@IshanAbhishek-o6r
කොල්ලෙක් ජිවිතය පටන් ගන්නෙත් කෙල්ලෙක් නිසා ඉවර වෙන්නෙත් කෙල්ලෙක් නිසා 😢😢 the best and saddest movie in the world ❤😢😢😢 your singing is perfect bro 😢❤❤
තෙරබිතීයා 2007 එක යාලු කමක් නෙමෙයි ඉට එහා ගිය බැදිමක් .හරියට බැලුවානම් තෙරෙයි
Yah , Really
අ ර් ධ මිලියනයට තව පන්දාහයි 😍😍😍
ඒ දේ ඒ විදිහට නොවුනා නම් එකත් නිකම්ම නිකම් එක කතාවක් විතරය්.....
Lesli 🥺💔
අද දවසෙම දහපරක් විතර ඇහුවා මේ සිංදුව මේ කතාවත් බැලුවා
හරි ලස්සන ගෑනු ලමයෙක් ඒයි ඔයා ලෙස්ලි❤❤❤❤
මේ ලොකේ ඉන්න හැම මව්වරුන් බුදු සරණයි
අන්තිමේ හදවත කඩා ගෙන ගියා🥺💔
මේක නිකන් මට උනා වගේ හැගීමක් ආවේ 💔💔💔😭😭😭
හිතින් මවා ගත්ත දේවල් වල ලස්සන ගැන කිය උන ලස්සනයි movie එකක් යාලුවෝ යාලුවෝ විදියට ඉදලා ආදරෙ හංග ගත්ත ලස්සන movie එකක් මුල දි එකතුයි කියලා හිතුනත් අවසානෙදි ලස්සන පාඩම් හැමෝටම දෙන ලස්සන කතාවක් ❤️
යලි සිහි වේවි රිදවුම් දිදි රැ පුරා😢😢😢 😭😭😭😭
මෙක බලන්නකෝ මේකෙ නම Bridge to terabithia මෙකට හරියට දුක හිතෙනවා...🥺😭
Thank you so much
Bridge to Terabithia
2025 බලද්දීත් ඇඩුන කට්ටිය ඉන්නවද😢😢😢😭😭😭😭
Sirawat bn adenwa huththo
Harry potter kiveni film ekada
Me too lamayo
@@RamyaKawshalya මේ harry potter නෙමෙ බන්.වෙන එකක්
Mmm 😢
😖🖤 එක එවිදිහට වෙන්න බැ............එයවත් ගෙන්නගෙන museum එකට ගියනම්...............එයා තම ඉන්නවානෙ........😣 .........
Ekane
Jes ara music mis ekkka විනෝද wenna oni nisa lesliwa dala museum giya
අවුරුදු 7 කට කලින් මටත් තිබුන මේ වගේ ලස්සන කාලයක් . මේ කතාව වගේම .අපි වෙන් වුන. මතක තම එහෙම්මම තියෙනවා ඔයාට මතක නම් මාව එන්න බලන් ඉන්නවා දනුෂ්ක මගේ යාලුවේ.
Understanding of song❌ emotions✅
😪♥
Thanks bro! Emotions are a universal language!
Died Soul is the Meaning of the Song..
මෙ කතාව ට ගොඩක් දුක හිතෙනවා💔
ලස්සන කතාවක් 🥰😘❤️❤️
කවදාවත්ම එයා මාව දාලා යන්නෙ නැති වෙය් කියලා හිතන් හිටියට එයා නොකියාම හරිම ලස්සන ආදරනීය මතකයන් දීලා නොඑන්නම ගියා. එයාගේ මූනෙන් හරි ලස්සන ආදරනීය වචන ගොඩක් කිව්වා ☹😪😭😭😭
❤🥺
Ado😢😢😢❤
දෙවියන් වහන්සේ විසින් මවලා දෙවියන් වහන්සේ විසින්ම එකපරින් නැතිකරපු චරිතයක් ❤lesli❤
කොල්ලෙක් වෙලත් මාව අඩවන්න පුලුවන් උන එකම film එක 😣🥺💔
ඕක බලලා තාම අවුල් හිත මොකද්ද වෙලා😢😢
Ow 😢😥
Movie name plz
ua-cam.com/video/ea1b4Z5Akno/v-deo.htmlsi=PvPws6lReJrM7Rh-@@thilakarathna-pb6mn
Bridge to therabithia
අනේ මට ඇඩෙනවා 🤕🤕😭😭😭
ලස්සනයි අනෙ❤
හැම සතුටකට පස් සෙ ඉතුරු වෙන්නෙ 😢
හිතුවෙ වත් නැති අවසානයක් තිබුනා 🥺😩💗
ඇයි මෙ දයිවය මෙච්චර කුරිරු 🥺🥺🥺
🥺😔 හරි ලස්සන කතාවක් 🥺😔
අදරෙන් අපි ලග හිටපු අය අපිව දාල යද්දි මාරම වේදනවක්.🥺 එයාල එක්ක ගතකරපු කාලය ගැන මතක් වෙද්දි පපුව හිරවෙනව වගේ. එතකොට හිතෙනව ආයෙ අපි ලගට ආවොත් මුකුත්ම වෙන්න දෙන්නෑ කියල පන වගේ රකිනව කියල🥺💔🥀
ඒ විදියෙ ending එකක් තිබ්බ නිසා තමයි අදටත් මිනිස්සු ඒ ගැන කතා කරන්නෙ. නැත්තම් අමතකම වෙලා ගිහින්
ඇයි අන්තිමේට මෙහෙම අවසානයක් ගෙනාවේ 😢😢ඇයි එහෙම මට ඇඩුනා😢
මේක බලපු හුගක් අය ඇඩුවා
😢😢 එම මිනිස්සු අපේ ජිවිතවල ඉන්නවා...❤😢
හැමෝම මෝම වගේ අඩවපු ලස්සන කතාවක් , මේ සිංදුවත් එක්ක ආයේ මතක් උනා 😞❤️
Kisima manussayekwa vishwasa karanna epa.thamanta thaman vitharai.api kochchara minissunta adare karath apita ehema kauruth adare karanna.thaniyen gemak gahagena paduwe Inna eka thama hoda.❤
Anee puduma widiyata adawapu film ekak😢😢 ❤ me song ekath ekak duka feel wenawa thawath wadiy❤
Film එක , පට්ට දුක අවසානයක් 😢
මට නම මතක නැ කියාම්කො ආයෙත් බලන්න
Ai e wage awasanayak 😢
සිරාවටම බං😢❤❤
Woow lassanni ❤❤❤❤
Bridge to terabithia😢❤
Never expected like that ending
Movie name - Bridge to terabithia ❤
ජෙස් එදා ආත්මාර්ථකාමී වුණේ නැත්නම් ලෙස්ලි තාමත් හොදම යාලුවෙක් වගේ එයත් එක්ක ඉන්න තිබ්බා...ලෙස්ලි එයා වෙනුවෙන් මොන තරම් දේවල් කරාද හොදම යාලුවෙක් විදිහට.ජෙස් තමයි ලෙස්ලිව නැති කරගත්තෙ....🙂
ජෙස් හිතුවෙ නැති වෙන්න ඇති මොකද අවසානය අපිටත් හිතා ගන්න අමාරුයිනෙ .ජේස් හිතන්න නැතුව ඇති ලෙස්ලි මතක විතරක් ඉතුරු කරලා යයි කියලා ❤
Movie ake nama
@@thilakarathna-pb6mn bridge to terabithia
@@Methu_yrt thanks ❤️
Na neda API unath hithuwe nathi awasanayakne kathawe hatiyata Jess podi lamayek eyata unath hithaganna bari unne wechcha de Anika jessta kalayak yanakan wishwasa karanna bari una leslige maranaya eeka nisa mekata jesswa waradikaraya karanna ba
ඒ කතවේ අවසානේ ගැලපෙන්නේ නෑ
අවසානය හිතුවෙවාත් නැති දුකක් එක 🥺🥺🥺😢😢😢
Ado hithata wadunu film eka
Ane mekata mata aththatama aduna mage yaluwa hamadama nirogiwa inna oneee🫂❤️
Heart touching movie❤
ඇයි ඔයා අපිට මෙහෙම අවස්සනයක් දුන්නෙ Leslie😥
Lesli 🥺
Leslie never died in Jace's heart🥺💔
අමතන නොහැකි කතාවක්
Ane e film eka balala mn mara vidihata aduwe...😢
Bridge to terabithia 🥺💔🍃🔥
mn asama kathawaka asama nethi awasanayak😊
Nis
Meka patta ❤😢
Thanks..
Me song ekkatta mage hitha meruna😭
Me kathawa mathak wenawata akamathi 😢 lassana kathawak , meke 2 wath dala me kella e loke idan jeses ekka maya loketa giya widiya gaththanam dukane 😔 me movie eka hari asadarana widiyata aran thiyenne
This 😢😢😊
Man balapu hitha riduna ekama kathawa meka😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
It's Not Only Story ,Together they managed to break my heart😥💔💔💔
MATATH OHOMA ATHITHA 2 THIBUNA .DAN MAMA EKKENEKUTA VIRA KARANAVA .🤐🤐🤐🤐ANE KENATA MAN THAMATH ADAREI GODAK🥰😍
Lassana kathawak ❤❤☹😞😭
Lesli😢 mathak venawatawth kamathi nathi dukbara kathawak😢
ඇත්ත 😢
එ කතාව නම් මාරම ලස්සනයි හැබැයි අවසාන ටික නම් දුකයි 😢❤
Lesli😢❤
Still I can't watch the last part that lesli death and after that seens😢😭😢😥😓🥺
Lesli😢💔 anee eee kella lassanai 😢💔
100K views kiyalath dammaa. onna, 200K views kiyalath dammaa.
❤❤❤❤😊
Aththatama papuwawata pihiyen ainaaawage❤💔
😢😢😢දුක හිතෙන අවසානයක් තියෙන්නේ😢😢😢😢
😒😒❤️
Pissu hadena movie meww nm🥹🌠🎬❤️🔥
Amazing song. Very sad You break up Lessie
ලෙස්ලි ගැන හරි මේ ෆිල්ම් එක හදපු හැටි තව බලන්න ඔ්නනම් මගෙ චැනල් එකේ තියනව..
❤️❤️😊
e kathawa 😥😓😞 hithata hodatama waduna e yalukama
❤❤❤❤
me kathava baladdi thama adenava 🥺 lesli jestath nokiyama gihilla 🥺🥺
Ane sudu mahaththayo aya oya man lagata enne nadda .....😫 aurudu 6 k adare karalath manika oyata mava therum ganna bari une ai😢 ..... man danne na raththaran oya mava dala giye ai kiyalavath eth manika oya thama enakan oyage sudu nona balan innava 🙂 ane ennako 😫 ane raththaran me loke mata hitapu vatinam manussayath mava dala yanna giya 💔.......................... sudu mahaththaya enna oya enakan thamath man balan innava 😢