Apaa rataa manussayo hodata dannava kauruhari hoda maga panvanavanam varadi soyannath akul halannath aaka thamai his vachana kiyaweema tharuvan saranai apaa hamuduruvanaa sadu sadu sadu
Swaminwahanseta godak pin ..itama wedagath video eka . Ape polalaweth monataram වටිනාකමක් tiyenawa da..maha un ena ena eka rata kewa ...වගාකරන මිනිස්සුන්ට tank ne ... Obawahanseta saktiya dairiya lebewa .niroogibawaya lebewa .🙏🙏
Nice to see you my very good friend Muditha Achinda ayya in this position. I still remember how passionate you are about agriculture since your childhood😊😊
Harima watina video akak oba wahansay godak utsaha karanawa rata tanakata ganta lankawa system aka gana kiyapu katawa sampurrna atta system wanas wanakam rata godanaganta ba
The srilankan parliament should definitely take advice from this monk...he is very clear in what he say and what he do... I'm sure he will do the best for the country may all gods bless him 🙏
Oba whanse lankawa goda naganna darana me uthshayata bhoma pin ape hamuduruwane ....ape rate sarusara polowa sarawath pasha ...goviyata watinakamak deela rata sayanposhitha karanna ape hamuduruwane ....theruwan saranai sawameen whanseta
මේ කරන ගවේෂණ මගින් අපේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටවා රට ගොඩනැගීමට ඔබ වහන්සේටවත් හැකිවේවා. තෙරුවන් සරණයි.!! 😍🙏❤
😂😂😂😂😂
@@polytech7862 මු රහතන් නම් ඉර්දියෙන් ඕව දැක්කෙම නැතිද. දැන්ද මේවා ගැන දන්නේ. පුදුම පුකේ රහතන් කෙනෙක් තමඊ මේ
හොර වෙසිසිගේ පුතා චිවරය කාපිය
අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢
Udin owa pennl yatin mola tika kala(brain wash 5:24 ) rapakslge kunu hodan ek thmi krnn
,අපේ රටේ බූරුවන්ට ඔය රටවල් ආදර්ශයට ගන්න තේරෙන්නේ නැහැ ඔබවහන්සේගේ දැනුවත් කිඑීම ඉතාමත් ශෙරේස්ඨයි.
Apaa rataa manussayo hodata dannava kauruhari hoda maga panvanavanam varadi soyannath akul halannath aaka thamai his vachana kiyaweema tharuvan saranai apaa hamuduruvanaa sadu sadu sadu
ඉතින් හුත්තෝ තෝත් ලංකවෙනෙ
@@dineshtharanga9455 👌👌👌👌👌🤣🤣🤣
Qq%q
♥️♥️💯, උමන්දාව වල් 10ක් රටවටෙ හැදුනන්ම් අපි ගොඩ , බන අහන්න පුලුවන් පස්සෙ මුලින් success වෙන්න ඔනි
ඔබ වහන්සේගේ ඇත්තම කතාව අපිට වටිනවා ...මොනවා වුනත් බය නැතිව කතා කරනවා ❤️❤️ මෙවැනි උදාහරණයක් තමා රටට වටින්නේ ❣️❣️💝
Pora kilo1 illala deepanko
@@subashbuddika පොහොර 🤣 හා sireasly...
@@notikavi.8692 thawa nil katarolu 500g kuth one.🤺🤺
@@subashbuddikahadapiya itin...
Higannaa 😂...
Denakn bakan innva itin...
Molayak thiyanavne.. lankaveda?
දේශපාලුවොන්ට දෙන්න බැරි තාක්ෂණය ඔබවහන්සේ හරි ගිහින් අපේ මිනිස්සුන්ට දෙන්න දරන උත්සාහය ගොඩාක් වටිනවා 🙏
පින්වත් අපේ ස්වාමින්වහන්ස මේ කරන සේවයට අප සදා ණයගැතියි. පසුගිය 70 වසරේම
අපේ රටේ හිටිය, දේශපාලන, දේශද්‍රෝහී දැනට ඉන්න, ඉදිරියට එන්න කෙළ හළහල වලිකන JVP වගේ දේසපාලන කපටි හිවල් රැළ් මුළු රටම අපායට ඇද දැම්මා ඇරෙන්න වෙන කල යමක් නැහැ. ඒ අතර ඔබ වහන්සේ මුළු ලෝකයටම මිණි පහනක්. සාධු! සාධු! සාධු! 🙏🙏🙏.
පුදුම වෙන්න දෙයක් නැහැ බුරුවො. ඕවට දමන්නේ රසායනික පොහොර. උබඊ දොස්තර පාදෙනියි වගේ කාබනික පොහොර දැම්මානම් ඔහොම වෙන්නේ නැහැ ගොම් මොට්ටලයෝ. දැන්වත් ලංකාවට ගිහිල්ල තෝ ගූ කන ආණ්ඩුවේ උන්ට කියාපියව් රසායනික පොහොර ගෙන්නන්න කියල, කාලකන්නියෝ
Huලන්ධාව ඉදිරිපිට කවුරුම හෝ ගහ පළල පෝස්ටරයක් රසායනික පොහොර හොරෙන් දමමින් කරන කුට ගොවිපලක් කියල. සමන්ත නම් උරු මස් පිස්සා තක්කඩි දෙෂප්ලුවන්ගේ පස්ස සුද්ද කරමින් ලෙවකන පිස්සා උලන්දවෙන් left. ජනාධිපති ආරක්ෂක අංශයේ කීප දෙනකු ලග පොහොර කාමරයේ ගත ජයාරූප තිබෙනවාලු. රට වෙනුවෙන් මේවගේ තක්කඩි ගනය්ගේ නිරුවත ගලවන්නට ලෝකයට කට උත්තර නැතුවම කියන්න සමාජ මාද්දයට දමන්න. පට්ට හොරුන්ට කඩයේ යමින් රටම හිග කන තැනට පත් කරපු මේවගේ පට්ට V8 තක්කඩි ගනයන්ව සිවුරු ගලව ගස් බැද දඩුවම් දිය යුතුය.
😂😂😂😂😂😂
මෙතන කොහෙද JVP ප්‍ර්ස්නයක්. අවුරුදු 70 ක්ට වඩා රටකරපු ඔබේ මිනිස්සුන්ගෙන් අහන්න. හරි වැඩ පිලිවෙලක් තිබ්බනම් ලංකාව සුරපුරයක්. ඒක කරන්න පුලුවන් මිනිස්සු බලයට ගේන්නයි ඕනි
මේවගේ සිස්ටම් ලන්කාවට හදුන්වාදීමට දරන උත්සාහය ගොඩක් වටිනව ♥️♥️♥️
කවදාවත් බ ැ හොරු බලයේ සිටින තාක්
බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෑ , කියමන සැබෑ කරමින් ඔබවහන්සේ කරන්නාවූ මේ ආදර්ශමත් වැඩපිළිවෙළ තව තවත් සාර්ථක වේවා
ඔබ වහන්සේ ගේ මෙම වැඩ පිලිවෙල මම පෞද්ගලිකවක ඉතාමත් ඉහළින් අගයනවා වගේම පිලිගන්නවා..
අපේ රටට අවශ්‍යම වැඩ පිලිවෙල ඔබ වහන්සේ සතුව ඉතාමත් පැහැදිලිව තියෙනවා..ඔබ වහන්සේට ලැබිය යුතු සුදුසුම තැන මේ රටේ ලැබුන හොත් එය සමස්ථ ශ්‍රි ලාංකිකයන්ගේම වාසනව...මේ දේශපාලන ක්‍රමය සහ වත්මන් දේශපාලුවන් මේ රටට ශාපයක් ..
ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ තේරුවන් සරණයි
මගේ අනාගත කෘෂිකාර්මික වැඩපිළිවෙළ ට මෙි Video එකනමි මාරම වැදගත් 💚😍😍
Great !
ඇත්තටම ගමේ ගෙවියෝ ටික එකතූ වූනා නම් මිනිස්සු දියූණු වෙලා..එකමූතූ නෑ අපේ මිනිස්සු..සමගි නෑ.. ඊර්ෂ්‍යා යි..පිරිහීමට හේතූ ඹ්වා.." United we stand divided we fall"
අපේ රටේ හැම දෙයකටම දේශපාලනය හරස්නොවී හිටියොත් මේ අදහස පිලිවෙලකට කරන්න පුලුවන් ඔබ වහන් සේගේ සේවාව අගය කරනවා.අපේරටත් ඔයවගේ දියුනු වෙනවනම්...........🙏🙏🙏🙏🙏🙏🙏
ශුද්ධ සිංහලෙන් කියල තේරැම් කරලා දෙන ඹබ වහන්සේට මාගේ ප්‍රණාමය..
ගොඩක් බුද්දිමත් ස්වාමින්වහන්සේ නමක්..ඇත්තටම ඔබ වහන්සේ ජාතියේ පිනට පහල උන් කෙනෙක්.ඔබ වහන්සේ මේ කරන දේ.අපේ මිහරක්ට තෙරෙන්නැ හාමුදුරුවනේ.රටේ අනාගතේ ගැන හිතලා මේ කරන කාරයන් වැඩි දියුනු කරගන්න උන්වහන්සේට සහයොග දෙන්න🙏🙏🙏
බොහොම අගනා වටිනා වෑඩ පිලිවලක් හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.මේ විදියට මිනිස්සුන්ට අවබෝධයක් ලාබා දීම හා කෘෂිකාර්මික කටයුතු වල යොමු කිරීමට ගන්නා වෙහෙස ඉතා උතුම්.මේ දේවල් පිළිගෙන කටයුතු කලොත් අනිවාර්යයෙන් ම ලංකාවට යහපතක් වෙයි අනාගතේදි
ඇත්තටම සොබාදහ සත්‍යවාදීත්වය තියෙන තැන ඉන්නවා ..
යහපත් මිනිසුන්ට මේ සොබාදහමේ ආශීර්වාදය තියෙනවා ..
ස්තුති හිමියණි ඔබ වහන්සේ ප්‍රමුඛ සහය ලබාදෙන ඒ සියලු දෙනාටම ..
උතුම් තුණුරුවන්ගේ සරණයි !
භාග්‍යවත් හිමියණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aththatma monawahari welada oyalata bagyawth koheda me hamuduruwo paw purawagn a epa
@@professor.r.lucifer aiiye... Pohora tikak hadana hati kiyala dennako...
ස්තුතියි හමුදුරුවනේ මේ අදර්ශය තුලින් රට ඉහලම තැනකට ගන්නට ඔබ වහන්සේට හැකි වේවා 🙏
මේ වගේ හරි දේ හරි විදිහට කියන ඔබ වහන්සේ වගේ උගතුන් තව තවත් පහළ වේවා...
බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන.
ජනතාව දැනුවත් කර දිරිගන්වන ඔබවහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට ස්ම්මා සම්බුදුසරණයි .
සම්පූර්ණ ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ කියන කතාව.
කෘෂිකර්ම ඇමතිගෙන් වෙන්න ඕනේ දේවල් , ඊට වැඩිය හොඳට ඔබ වහන්සේ සිද්ධ කරනවා. අපේ ජාතියේ ඇස ඇරේවා
ඕස්ට්‍රේලියාවෙ ජීවත් වන අපේ ලන්කාවෙ උන් අචින්තගෙ රස්සාව නැතිකරයි.ශුවර් . ඒක තමා මේඩින් ශ්‍රිලන්කා වැඩ.😁😃😀🇱🇰
මාරම වටින vidio එකක් ඇත්තටම දුක හිතෙනව මේව දැක්කම අපේ රටට වෙලාතියෙන දේ මතක් වෙලා ඇඩෙනවා. අපිට දෙනවනම් අපි කරනවා කොහොම හරි. අපෙ හාමුදුරුවන්ගෙ ආවෙගශීලී උත්සාහය නමස්කාරපූර්වකව අගය කරනවා අපෙ හාමුදුරුවනේ. කටක් ඇරල ඔබ වහන්සේට අපෙ හාමුදුරුවෝ කියන්න අපට පුලුවන්. අනිත් අය වැදිබන කිය කිය රට වලපල්ලට ගියත් කඩේ යන එකනෙ කරන්නෙ. ඒ අතර ඔබ වහන්සේගේ උත්සාහය අපිව දහිර්‍ය්මත් කරනව.
Oyage kathawata math ekagai
අනෙ ඔවු🥺🥺🥺
ඇත්තටම මෙි දේවල් , තාක්ෂණය ලබා ගෙන මෙි ආර්ථික කඩා වැටිම ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යන්න ඔිනි ස්වාමින් වහන්සේ දේශනා කලා වගේ මඩ ගැසිම නෙවෙයි කරන්න ඔිනි වැඩ කිරිම යි..තෙරැවන් සරනයි ඔබ වහන්සේ ට
ඒක ඇත්ත ...මේවා ගොඩාක් වටිනවා අපේ මිනිස්සුන්ටත්..බුදුසරණයි ..🙏 (අපේ උන් යූරියා කෙලිනවා. 😂😂😂 ඒක මරු)
🙏🙏🙏සියලු කටයුතු සාර්තක වේවා අපෙ හාමුදුරුවනේ හදවතින්ම පාර්තනා කරනවා 🙏🙏🙏🙏🙏🙏
මේ කාලකන්නි බූරුවා කියන දේවල් අහලා ලංකාවේ ඇමතිවරු වැඩ කරන්න ගියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටඊ. මේ බුරු කාලකන්නියවඊ දොස්තර පාදෙනියවඊ ජීවීතාන්තායටම හිරේ දමන්න ඕනෑ. එතකොට ලංකාවට හොඳ කාලයක් යාවි
@@sunilthilak5082 උබවත් දන්න ඔනි😂
@@ricardoperera9880 pala pamka kithumudda yanna 😂😂😂
@@sunilthilak5082 pala pala pamko yanna
@@ashenupmada6952 අපි දුප්පත් නම්, බුදුදහම අපට හිමි නැත්තේ ඇඉ. බුදු දහම තියෙන්නේ පොහොසත් මිනිසුන්ට විතරද? මේක හරියට හින්දු අගම වගේ වෙලා. මේ ගොන්, මූසල ගණයන්ට දානේ දෙන මෝඩ අම්මන්ඩිලා ටවත් තේරෙන්නේ නැතිද මේ ගණයා ශ්‍රී ලංකාවේ නිර්මල බුද්දහගම නැතිකරන්න උදවු දෙන NGO කාරයෙක් කියලා.
Niyamai ...hamadeyakma විවේචනය කරන රටka වැරදි හොයන රටka .
ඔබ වහන්සේ කරන්නේ utum දෙයක්
මේවා තමා දියුණු වෙන්න කරන්න ඕන. අපේ ඕක කළොත් හොරෙක් ඕකටත් පත් කරාවි. ස්වාමීන්වහන්සේට බොහෝම ස්තූති ..ජය වේවා..දීර්ඝායුෂ වේවා 🙏❤️❤️❤️
🤣🐄🐄
@@gihanbandara9019 මේ කාලකන්නි බූරුවා කියන දේවල් අහලා ලංකාවේ ඇමතිවරු වැඩ කරන්න ගියොත් ලංකාවට දෙවියන්ගේම පිහිටඊ. මේ බුරු කාලකන්නියවඊ දොස්තර පාදෙනියවඊ ජීවීතාන්තායටම හිරේ දමන්න ඕනෑ. එතකොට ලංකාවට හොඳ කාලයක් යාවි
@@gihanbandara9019 ua-cam.com/video/t2r-eNqIeCY/v-deo.html
@@polytech7862 ua-cam.com/video/t2r-eNqIeCY/v-deo.html
@@polytech7862 👌
ඔබ වහන්සේ කරන කියන සියලුම දේවල සියලුම උත්සාහයෙන් අපේ රටට සෙතක් වේවායි මගේ ප්‍රාර්ථනය
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ උත්සාහය සපල වෙිවා තෙරැවන් සරනයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බොහොම ස්තුතියි මෙවා දැනුවත් කරනවාට බුදු සරණයි
⭕️⭕️⭕️❤️❤️ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවල මේ රටට ඉතාම වැදගත් කියලා හිතන අය තව කවුරුද ඉන්නේ ?✅️. ua-cam.com/video/C5iiN-mnkzI/v-deo.html
හැඟීම්බර මෝඩයෙක් වෙන්න එපා බං තර්කානුකූලව හිතල බලපන් දවසකට බෝංචි කිලෝ හැටදාහක් නිෂ්පාදනය කරන්න මේ කියන දත්ත සාධක අනුව පුළුවන්ද කියලා
අපි ඉන්නව...
මෙවැනි වීඩියෝ ඉදිරිපත් කිරීම හොදයි. හොරාකන හොරාකාපු දේශපාලුවෝ ටික මුලින් මේ විඩීයෝ බලලා ජනතාව ගැන හිතුවොත් හොදයි. මහ බැංකු හොරුත් මේවා බලන්න ඕනී.
Ammage redda
මගේ මග්ඝඡීණවරයාණන් වහන්සේට මගේ නමස්කාරය වෙවාගෙඳ පලාඅපි පරීප්පු නැත්තමි කොස්ඇට දමලා උයනවා කොචීචර දේවල් තියෙනවද කන්න
රටට නය නැති හාමුදුරු කෙනෙක් දුටුවේ ඔබ වහන්සේගෙන් පමනි ,ඔබ වහන්සේට දීර්ගායුශ වේවා 🍃❤👌
ඔබ වහන්සෙ වගේ මානසිකත්වයක් අදහස් තියෙන මනුස්සයෙක් අපේ රට පාලනය කලානම් අද අපි වෙනස්ම තැනක ස්වාමින් වහන්ස
ඔබවහන්සේටම පමනයි මේ රට කෘෂිකාර්මාන්තයෙන් ගොඩගන්න පුළුවන් වෙන්නේ සොබාදහමේ ආශිර්වාදයෙන් එය කරන්නට තව තවත් හැකියාව ලැබේවා. මිනිස්සු එකමුතුව නැඟී හිටියොත් මේ උපදෙස් මත රට සශ්‍රීක වෙනවා නියතයි.
අනේ මේ හමුදුරුවෝ කොයිතරම් වටිනවද රටට යහපත් ම වේවා නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි බෙහෙවින් ම ස්තූතියි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන් ජනාධිපති වරනේට ඉදිරිපත් වෙන්න ,🙏🙏🌼🌼
Ane me e manussayata paduwe wadak karaganna denna desapaluwo athi me ratata
ඔබට වහන්සේට බොහොම පින්. අපේ රට වෙනුවෙන් කරන කැපවීම කියලා නිම කරන්න බැ. බුදුසරණයි🙏🙏🙏
සෑහෙන්න හොඳ වැඩසටහනක් අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට මේ රට ම පාලනය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Ubala wage modayo innawane. kaata kiyannada?
@@deshan8888 තොපි තමා මොඩ හැත්ත 😂 උබල ඉන්නකම් කවද හැදෙන්නද මෙ රට සරමෙ පිහදැවෙන්න ඔනි එව ඇතුලට ගිහම එහෙම තමා 😒 ඩාම් වෙනවා ඩුම් වෙනවා.ඉක්මනට මැරියන් 😍
@@bestworld-yu2iv mn me videos issr idlm balnw, kalin videos ehm balpn pansalt ehm enn kwd kiyl( rajapksala thmi), oya krn wada wlt shrmya awe kohend blpn( army ekn thmi) ona loku business ekk patan gnn thmi aramru, loku pragdnyk one,
Dn blpn anthimt mona magula pennwth aragaleyen hri jeppongen hri thmi iwr wenne. Ah thwa oya pohottuwkth pipenn patten.
Video walin penn de ekk ublge olwut dann thwa ekk, deka danage videos blpn kollo tika,
Ubala despaluwnt kade ynn natnm oya tika therei
@@sahan6996 මත් කලින් ඉදන් බලනවා බ්න් විඩියො ඔක්කොම.හැම දෙශපලුවෙක්ටම බනිනව බ්න් විඩියො වල බලහන් කො.දෙශපාලුවොන්ට කඩෙ යන එකක් නෙවෙ කියන්නෙ.රට හදන විදිහයි කියන්නෙ පිටරටින් එක එක එවා ගෙන්නෙ නැතුව ලන්කාවෙ නිශ්පාදනවලට තැනක් දෙන්න හදන්නෙ.උබ හිතන් ඉන්න විදිහයි වැරදි 😒
@@bestworld-yu2iv මේ ගනයා තමයි ඉරාජ් එක්ක සෙට් වෙලා ගෝටව බලේට ගෙනාවේ. දේශපාලුවන්ට කඩේ යන්නේ නැත්නම් ඇයි දේශපාලුවෝ උමංදාවට ගෙන්නගන්නේ. උමංදාවට හමුදාවෙන් ආරක්ශාවත් දීලා. හමුදාවේ කොල්ලො දාගෙන වැඩ කරන්නේ උමංදාවේ. උන්ට පඩි ගෙවන්නේ රජයෙන්. අපේ ගොවින්ටත් ඉඩම් දීලා හමුදාවෙන් ආරක්ශාවත් දීලා ඔක්කොම සැපයුවානම් ආන්ඩුවෙන් අපේ ගොවියොත් වවනවා මීට වඩා හොදට. කාබනික පොහොර විතරයි පාවිච්චි කරන්නේ කිය කිය බොරු කියලා මේ ගනයාගේ උමංදාවෙන් රාසායනික පොහොරත් අහු උනා. කාබනික පොහොර කිය කිය රාසායනික පොහොර ගහලා ආන්ඩුව සුද්ද කරන ප්ලෑන් එකත් අතේ මාට්ටු. ඊට පස්සේ නෝන්ඩියට කියනවා රාසායනික පොහොර උමංදාවෙ පෙන්නුවොත් කෝටි ගානක් දෙනවා කියලා. කොච්චර දේශපාලුවන්ට බැන්නත් වැඩක් නෑ. උන් ඔතනට ආවගමන් ඕකා උන්ට දෙකට නැමෙනවා. ඕකා ජීවත් වෙන්නේ උන්ගේ පිහිටෙන්
ආඩම්බරයි හාමුදුරුවනේ මේවා පෙන්වලා දැනුමඅපිට සහ වගකිවයුත්තන්ට ලබාදෙනවට 🙏
,මෙි කරන වැයමට උපහාර වෙිවා
දැන්වත් අපි නැගිටිමු නිදා සිටිය හොදටම ඇති දැන්වත් අපි නැගිටිමු .🙏🙏🙏
great singing brother!!!!
ඇත්තටම ගොඩක් වටිනා වැඩසටහනක් අපෙ හාමුදුරුවනේ ..අපෙ රටේ කෘෂිකර්මය කොතනද තියෙන්නෙ කියල ලොකු කනගාටුවක් දුකක් දැනෙනව හාමුදුරුවනේ මේ විඩියෝ එක බැලුවම ඇයි අපෙ රටේත් මේ විදිහට කෘෂිකර්මාන්තය දියුණු කරන්න වැඩ පිලිවෙලක් තාම පේන තෙක් මානයකවත් නැත්තෙ කියල...🥺🥺 අපෙ රටත් මේ වගේ කෘෂිකාර්මික වශයෙන් දියුණු වෙනව දකින්න කොච්චර ආසද ඒ සිහිනය සැබෑවෙන්නනම් මෝඩ ගොබ්බ දේශපාලුවෝ අතුගාලම දාල ඔබ වහන්සේලා වගේ මිනිසුන් අපේ රටේ පාලන බලයට පැමිනෙන්න ඕනි ...ඔබ වහන්සේට ගොඩක් පිං මෙවැනි ඌ හරවත් වීඩියෝවක් ගෙන ආවාට..🙏
ගවේශණ වැඩ සටහන නියමයි...... බුදුසරණයි...... ❤️❤️❤️CHAMINI dambagolla ❤️❤️❤️❤️
හරිම වටිනා වීඩියෝවක් ඔබවහන්සේ අපේ රට වැසියන් දැනුවත් කිරීමට ගන්නා උත්සාහය අගය කරනවා .
අපේ හාමුදුරුවන්ට ශක්තිය ලැබේවා අපේ ලස්සන රටත් සරු කෘෂි බිමක් කිරීමට 🙏🏻
ඔබ වහන්සේට අපහාස කරයි.තෙරුවන් සරනයි .
ඔබ වහන්සේට නමස්කාර කරම් . අපේ රටට ආදරය කරන ඔබ වහන්සේ වැනි අයෙක් රටේ නායකත්වය
ගන්නවානම් අපේ රට පෙර රජදරුවන් කලාක් මෙන් දියුණු කල හැකි බව
පෙනේ. ඒ සදහා ඉදිරිපත් වන ලෙස ඉතා ගවුරයෙන්
ඉල්ලා සිටිමි. තෙරුවන් සරනයි .
ඔක්කොම එකට එකතු උනොත් මේව පොඩි දේවල් අපේ අයට. ගොවියගේ කාර්‍යය වගාකිරීමට අවශ්‍යවන උපකරණ අපේම ඉංජිනේරුවරුන්ට සාදා දෙන්න පුලුවන්. නැගී සිටිය හැක එක්සත් වී.. බෙදී ගියොත් රට යයි සුන්වී.. Great conversation ❤
ඉතාමත් හොඳ vedio එකක්. අපේ ලංකාවේ කවද මේ වගේ වගා කරන්න පුළුවන් වෙයිද?
සුපිරි
මෙන්න මේ නිසා තමයි මං මේ හාමුදුරුවන්ට කැමති
අපේ හරක්ට හොද දෙයක් දෙනව
ඔය දැනුම දිගටම දෙන්න .........
ගොඩක් වටිනව......
මාත් රහත් මෙයා, මටත් BSC එකක් තියෙනවා. එතකොට හමුදාවක් නැතුව වවාගෙන කනවා. ආන්ඩුව ලක්ශ් හතරක් මට මාසෙකට වියදම් කරන්නේ නැහැ. පෝර දෙන්න එකෙක් වත් නැහැ . කාටවත් පයින් ගහලා එලියට දාන්නේ නැහැ. එතකොට මෙයාටත් වඩා මම උතුම් නේද ?
ඇත්තට ම වටිනව හාමුදුරුවනේ🙏
🌹🌹🌹👍👍👍හරි ලස්සනයි අපේ හාමුදුරුවනේ. ඔබට ගොඩක් පිං. තෙරුවන් සරණයි.
ඉතාමත් හොඳ වැඩ සටහනක්... අපි කොතනද ඉන්නේ කියලා හිතෙනවා...
නියමයි.තෙරුවන් සරණයි මගේ රටට
මව්බිමට සෞභාග්‍යය උදාකිරීමට ඔබවහන්සේගෙන් ලැබෙන සහයෝගය රටට වාසනාවක්!..🍀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේකාලයේ බුදුන් 🙏 ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
මෝඩ කතා කියන්න එපා ගොවිතැන් කරන බුදුවරු දැකලා තිබෙනවා ද.... රාජපක්ෂගේ කාබනික පොහොර වංචාවට උඩගෙඩි දෙන්නට ගොස් කාබනික පොහොර යයි කියා යූරියා ගසා මේ "පිටිදුවේ යූරියා බඩ්ඩයා" මාට්ටු වෙලා තියෙනවා නේද... ?
එවැනි පාහර අමන නින්දිත නීච චීවරධාරියෙකු ද ඔබ බුදුරජාණන් වහන්සේට සම කරන්නේ....
නෙදකින් වත් නියත අපායගාමී අමන ගිහියන් රැල .... තොපි ඔක්කොම මේ අමන චීවරධාරියා සමග අපායගාමී වනව ඒකාන්තයි
@@chandmaindustrialterritory1559 හොඳයි .බුදු සරණයි
Budun kiyanna epa yaluwe oya loku pawak me karanne , meya budu wela nane
Ane malliko budu hamuduruwantath apahasa nokara indakoo menna Wanda’s🙏🙏🙏
Me baouddayekda😐
Aththamai obawahanse gena harma adambarai..
Obawahansewath ape rata godadanna ..
A shakthiya wadi wadiyen labewa .🙏🙏🙏🙏🙏
ඔබ වහසේට නමස්කාර වෙවා .
ඔබ වහන්සේ වගේ අපේ රටට නායකත්වයක් දෙන්න පුලුවන් නිර්භීත නායකයෙක් ඕනෑ ගන්න අපේ රට හොර තක්කඩි ටික එලවමු.....ඔබ වහන්සේගේ උත්සහය .....වාසනාක්...සුවපත් වේවා 👃👃👃👃👃
අපුරුයි. ගොඩක් ස්තුතියි. පෙන්නන්න සලස්සුවට.
ඔබ වහන්සේට ගොඩක් පිං
ගොසිප් නැත්තම් කාගෙ හරි ලීක් උන එකක් ට්‍රෙන්ඩින් එන රටක ' මේ වගේ
වීඩියෝ එකක් trending වීමම ලොකු සතුටක් !
ටික ටික අපේ මිනිස්සු දැන් වෙනස් වෙනවා 🇱🇰
Modaya
@@ranminilk Ubane
Oba wahansege kathawa ahagana enna bari sagayo wagema giheyoth ennawa horunta hamadama rata denawa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤👍
ලාංකාවේ කතිකා චර්යය මහාචාර්ය විද්වතුන් ලොයර්ලා දෙශපලනය කරන අය මෙ ස්වමින් වහන්සේ ගෙන්වත් ඉගෙන ගන්න.
බොහොම ස්තුති යි මේ දැනුවත් කිරීමට තෙරුවන් සරනයි
ඇ්තටම අපේ රටේ ගම්වල ගොවි මහත්වරැ සමඟි උනානම් අපේ රටෙත් මේ වගේ අස්වැන්නක් ගන්න පුළුවන්නේ......👍👍👍
Swaminwahanseta godak pin ..itama wedagath video eka . Ape polalaweth monataram වටිනාකමක් tiyenawa da..maha un ena ena eka rata kewa ...වගාකරන මිනිස්සුන්ට tank ne ...
Obawahanseta saktiya dairiya lebewa .niroogibawaya lebewa .🙏🙏
අනර්ඝයි
Ane hamuduruwane mam kithunuwe eth mama obata gawrawa karanawa...dewa asirwadaya labewa god bless hamuduruwane
ඔබ වහන්සේ මේ නැගිට්ටවන්න මහන්සි ගන්නේ මැරෙන්න පණ අදින ජාතියක්.
මේ රටේ මිනිස්සුන්ගෙ ඔලුවේ ඉතුරු වෙලා තියෙන්නෙ කුහකකම විතරයි.
මේ රටට පණ දෙන්න පුළුවන් ඔබ වහන්සේගේ ආඥාවට🙏💙
Bohoma pin ape pinwath suwamin wahanseta denuwath karanna darana Uthsahayata theruwam saranai devi pihitai derga Ayusha wewa
බුදුසරණයි ඔබ වහන්සේට
Hamuduruwane niyamai, ape niladarin horu, ekai pradana hethuwa.
අපේ රට හැදෙන්නනම් ඉක්මනටම මේ රටේ පාසල් අධ්‍යාපන ක්‍රමයෙ වෙනසකින් පටන් ගන්න ඕන.එතකොට අවුරුදු 30 කින් විතර සංවර්ධනය ක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
හරියටම හරි අපෙ හාමුදුරුවනේ... බුදු සරණයි අපෙ හාමුදුරුවනේ.....
රටෙි කෘෂිකර්මාත ඇමතියාටවත් නැ මෙිහෙම උණන්දුවක් රට වෙනුවෙන් වැඩක් කරන්න හාමුදුරැවනේ ඔබ වහන්සේනමිි සුපිරිම තමයි
Hamadava ape rata minisunta karunaven me karanadeval valata oba vahanseta godak pin
This is very good. කෝ ඉතින් අපේ අයට කාබනිකව වගා කරන්න ඕන උනානේ
Oba whanseta dirgausa labewa teruwan saranai watina video aekak 🙏🙏🙏🙏🙏🙏
Nice to see you my very good friend Muditha Achinda ayya in this position. I still remember how passionate you are about agriculture since your childhood😊😊
අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢
මෙහෙනමි පොහොර හංගාගෙන හොරෙන් වගාවට දාන්න එපැය.
Lambakarna Okkaka
Thank you
අපේ හාමුදුරුවන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බාරදෙමු
ඇත්තටම. සුපිරි🌿
ජාතියෙ අන්ද ඇස් අරින නිවනක් නැති ජාතියට නිවන පෙන්වන මගෙ සසර ගලවන්න මට මග පෙන්නු මගෙ බුදුන් වහන්සේ නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏💖
බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන. කතා කරපල්ලකෝ ආණ්ඩුව මහා ඉල්ලුප්පලලම අක්කර දහස් ගනනක් මහා ගොවි පර්යේෂණ ගොවිපල අතහැරලා විකුනනට සැලසුම් කරනවා. ඒවා සමන්ත බද්ද කතා නොකරන්නේය. තක්කඩි හොර උරු මස් පිස්සෙක්වුන සමන්ත බද්දට සුබ පතන්නේ වෙන කවුරුවත් නොව රාජපක්ෂ-රනිල්ලාගේ ගු කන වහල්ලුන්ය. උබලට කකුක්මක් නැද්ද රටේBilliona ගන්න සීනි.oil හැම ඉලවකින්ම හොර කනවා ඒවා කතා කරන්නට. අක්කර දහස ගන්නක රජයේ විශාල ගොවිපලවල් දෙකකම වස ඇරලා ආණ්ඩුව විකුනන්න හදනවා. ඒවා ගැන කතා කර පල්ලකෝ. රටේ වටිනාම අදායම් ලබන දේවල් කොමිස් පිට විකුණා කන්නට යනවා. තොපිට ඒවා කතා නැත.
අපේ හමුදුරැවෝ ඔබවහන්සේට පින්
පුදුම වෙන්න දෙයක් නැහැ බුරුවො. ඕවට දමන්නේ රසායනික පොහොර. උබඊ දොස්තර පාදෙනියි වගේ කාබනික පොහොර දැම්මානම් ඔහොම වෙන්නේ නැහැ ගොම් මොට්ටලයෝ. දැන්වත් ලංකාවට ගිහිල්ල තෝ ගූ කන ආණ්ඩුවේ උන්ට කියාපියව් රසායනික පොහොර ගෙන්නන්න කියල, කාලකන්නියෝ
අනේ බය්ය.. කවදා හැදෙය්ද මන්ද… 😢
@@lambakarnaokkaka7374 උබද බයියා😂
@@lambakarnaokkaka7374 💀ජෙප්පො on fire
බල්ලාගේ වැඩය බුරුවො කරනවා කියන්නේ මේකට තම. සිවුර දම ගත්තේ දර්මය රකින්නට, කරන්නේ තක්කඩි දෙෂප්ලුවන් රට කාපු එක මග හරින්නට රටේ වැල් බ්යලා ගහනව මොකක්ම හෝ අල්ලාගෙන. කතා කරපල්ලකෝ ආණ්ඩුව මහා ඉල්ලුප්පලලම අක්කර දහස් ගනනක් මහා ගොවි පර්යේෂණ ගොවිපල අතහැරලා විකුනනට සැලසුම් කරනවා. ඒවා සමන්ත බද්ද කතා නොකරන්නේය. තක්කඩි හොර උරු මස් පිස්සෙක්වුන සමන්ත බද්දට සුබ පතන්නේ වෙන කවුරුවත් නොව රාජපක්ෂ-රනිල්ලාගේ ගු කන වහල්ලුන්ය. උබලට කකුක්මක් නැද්ද රටේBilliona ගන්න සීනි.oil හැම ඉලවකින්ම හොර කනවා ඒවා කතා කරන්නට. අක්කර දහස ගන්නක රජයේ විශාල ගොවිපලවල් දෙකකම වස ඇරලා ආණ්ඩුව විකුනන්න හදනවා. ඒවා ගැන කතා කර පල්ලකෝ. රටේ වටිනාම අදායම් ලබන දේවල් කොමිස් පිට විකුණා කන්නට යනවා. තොපිට ඒවා කතා නැත.
Harima watina video akak oba wahansay godak utsaha karanawa rata tanakata ganta lankawa system aka gana kiyapu katawa sampurrna atta system wanas wanakam rata godanaganta ba
රජයකින් කරන්න ඕනේ දේ ඔබ වහන්සේ කරන එක ගැන ගරු කරමි .
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ අපේ ලංකාවෙ මෙහෙම තියෙනවා කියලා කියන්නත් ගොඩක් 🙏🙏🙏🙏 ආඩම්බරයක්
රත්තරන් ස්වාමින් වහන්ස.....ඹබ මේ රටේ පාලකයා වේවා......
ඔබ වහන්සේ වගෙදෙතුන් නමක් සිටියා නම් ලං කාවම පොහොසත් ඛදුසරණයි
නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි අපේ හාමුදුරුවනේ
நமது நாட்டு மக்கள் படிப்பினை பெறவேண்டும். ஹாமுதுரு அவர்களுக்கு வாழ்த்துக்கள்.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ,,,,,,
ඔබ වහන්සේට කව්රු මොනා කිව්වත් මම ආදර්ශේට ගන්නේ ඔබ වහන්සේව. අපේ රටේන්ම ආර්ථිකය හදන්න පුළුවන්ක්‍රමය තියෙද්දී අපි ලෝකේට ණය වෙනවා
අත්තටම ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරනා මේ මෙහෙවර රටට ලොකු වාසනාවක් රජයේ සිටින කුෂිකාර්මික නිලධාරීන් අහිංසක ජනතාවගේ බදු මුදල්වලින් පිනට පඩියක් අරගෙන පිං බත් කකා මුළු රටම අගාදෙට ඇද දාන්න පත්වෙච්ච මිනිස්සු කොට්ඨාසයක් ,අපේ රටේ කෘෂිකාර්මික දියුණුවක් පේන තෙක් මානයක වත් නෑ ඔබ වහන්සේට මේක කරන්න පුළුවන් කියලා හොඳාකාරවම ඔබ වහන්සේගේ දැනුමෙන් අපට පේනවා ඒ වෙනුවෙන් ඔබ වහන්සේට බොහොමත්ම පින් තෙරුවන් සරණයි
The srilankan parliament should definitely take advice from this monk...he is very clear in what he say and what he do... I'm sure he will do the best for the country may all gods bless him 🙏
Please don't metion the parliament let those cows morn together.we don't need that shit hole.workers can do their own work
Oba whanse lankawa goda naganna darana me uthshayata bhoma pin ape hamuduruwane ....ape rate sarusara polowa sarawath pasha ...goviyata watinakamak deela rata sayanposhitha karanna ape hamuduruwane ....theruwan saranai sawameen whanseta
අපේ උන්ට ඕනෙ පිනට කන්න .අනේ මට බැ අනේ මට නැ කිය කිය පිනට ඉල්ලන එක තමා හපන් කම.
ඔබවහන්සේ නමී කියන්න ඔීනෙ දේ කෙලින්ම කියනව තෙරුවන් සරණයි ඔබවහන්සේට