හරිම රසයි, උමංදාවෙම හදන චීස් බටර්

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @shiranthikast6371
    @shiranthikast6371 Рік тому +53

    හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තවත් ශක්තිය දර්ය ලැබේවා

  • @nadunsamarawickrama8540
    @nadunsamarawickrama8540 Рік тому +233

    ඔබ වහන්සේගේ ගවේෂනාත්මක,තාර්කික,ප්‍රායෝගික,දාර්ෂනික ආගම ඉගැන්වීම මෙන්ම මෙම උමන්දාවෙන් රටට දෙන ආදර්ෂයට, දිරි ගැන්වීමට ගොඩාක් පින් සිද්ද වෙනවා.

    • @indranibd6820
      @indranibd6820 Рік тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @hettiarachchikalpa-md6qj
      @hettiarachchikalpa-md6qj Рік тому +2

      කහපාට ඇඳගෙන ඉන්නෙ ගජබින්න ඌත් මාර හීලයි. හැබැයි හරියට බොරු කියනව

    • @geethamathugoda2698
      @geethamathugoda2698 Рік тому

      ​@@pavibes18473 අස්ස

    • @WidithaSamarakoon
      @WidithaSamarakoon Рік тому +1

      😂😂😂😂

    • @nishanthimayura6864
      @nishanthimayura6864 Рік тому

      කන්න කලින් රසයි කියලා ඉවරයි

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 Рік тому +117

    කොල පොතු, ගෙඩි, මල් සියල්ලම අපේ ආහාර. හරිම ලස්සනයි, ඒ වගේම රස, ගුණ,
    ඔබ වහන්සේ කවදත් අළුත් දෙයක් කරලා රට ට ශක්තිය ලබා denawa.
    ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @Sue4
      @Sue4 Рік тому +1

      උමන්දාව බලන්න යන්න පුලුවන් කමක් තියෙනවද?

    • @mallikairanganiranasinghe9569
      @mallikairanganiranasinghe9569 Рік тому +1

      ඕන කෙනෙකුට යන්න පුළුවන්.

    • @PiyasenaRanasinghe
      @PiyasenaRanasinghe 3 місяці тому

      @@mallikairanganiranasinghe9569, .. 8

  • @nimalperera6742
    @nimalperera6742 Рік тому +42

    ලංකාවට ආපු දවසට උමන්දාව බලන්න අනිවාර්යෙන්ම එනවා.ඔබ වහන්සේ කරන මෙ කර්තව්‍යය අනාගත තරුණ පරපුරට හරිම වටිනවා ඉදිරියට යන්න. ස්තුතියි.

  • @sudathniroshan5037
    @sudathniroshan5037 Рік тому +28

    ඒ වචන වල තියෙන ගුනාත්මක බව මේ පෙන්න තියෙන්නේ 👌👌❤️❤️

  • @jayam1429
    @jayam1429 Рік тому +24

    නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට ...
    ජීවිතේ මහා පහන් ටැඹ උමංදාව වගේම හිමියණි ඔබ වහන්සේ ...
    සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithpadmajithpalihaderu5253

    තෙරුවන් සරණින් ඔබ වහන්සේ රටේ නායකත්වය දිගින් දිගටම දරමින් මේ ජාතියේ මළගමින් අපේ මාතෘ භූමිය ගලවා ගැනීමට හේතු වාසනා වේවා!!! 🙏☸️

  • @biogaslk9353
    @biogaslk9353 Рік тому +33

    බෙහෙවින්ම ස්තුති බයෝගෑස් ඒකකය පිලිබදව දැනුවත් කිරීමක් කිරීම පිලිබදව ඔබවහන්සේට, ඔබවහන්සේලාගෙන් මේ ගෙනෙන උපදෙස් අප වැනි ආයතනයන් හට බෙහෙවින්ම ලොකු ශක්තියක් ,
    නැවතත් ස්තුති ඔබවහන්සේට , තෙරුවන්සරණයි🙏
    ඉසුරි බයෝගෑස් ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂ( යූජී චන්දන විජේසිංහ )

    • @nilanjaniwijendra4454
      @nilanjaniwijendra4454 Рік тому +3

      Can we get a bio gas plant for the house if so pls send contact numbers Chandana this for your attention.
      M

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 Рік тому +9

    තේරැවමි සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා බොහොම පින්සිද්ද වේනවා ඔබ වහන්සේට සාදු සාදු සාදු

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Рік тому +25

    අනිවාර්යෙන්ම සුවමින් වහන්ස ජයෙන් ජයවේවා ඔබ වහන්සේට 👍🌹🌹🙏

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +188

    බලු කතාව ගැන කියපු දේ නම් ඉතාම වටිනවා හාමුදුරුවනේ

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 Рік тому +11

    ඔබවහන්සේ ගේ මෙි වැඩසටහන් මම නිතරම බලනවා. රටට ආඩම්බරයක් නියම බුද්ධ පුතුුයෙක්, රටට සමිපතක් , ආදර්ශමත් චරිතයක් , මම කොහොම හරි මගේ දෑහින්ම උමන්දාව බලන්න එනවාමයි. එදාට මම හිතනවා මම හරි පිංවන්තයි කියලා. ඔබවහන්සේ ට දිිගායුස පතනවා .

  • @priyanthakumara6799
    @priyanthakumara6799 Рік тому +8

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ සහ අනෙක් සියලුම දෙනාට

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Рік тому +33

    ආඩම්බරයි උමංදාව.ගොඩාක් සතුටුයි දැක්කම.❤🙏🙏🙏

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 Рік тому +18

    ජීවිතේට ගොඩ යන්න බෑ කියල ඔලුව කුරවල් කරගත්ත ජාතියකට ඇහෙන්න පේන්න ඔබ වහන්සේ කරන මේ කර්තව්‍යය ආශ්චර්යයක් ම තමයි. !!!❤❤❤🙏🙏🙏

    • @amilasandaruwan705
      @amilasandaruwan705 Рік тому +2

      Kootiganan salli pinata hambenawanam....civil arakshakayoo 100kata withara anduwen padi gewala umandawe wada..

    • @amilasandaruwan705
      @amilasandaruwan705 Рік тому +2

      Ali sabrie...oyai athara loku wenasak mannam dakinna...

    • @diluknishanthasooriyabanda3558
      @diluknishanthasooriyabanda3558 Рік тому +1

      සිවිල් ආරක්ෂකයෝ 100 ගෙන් ද දන්නේ නෑ කිරි ගත්තේ චීස් හදන්න.. හොඳ වෙලාවට ඔබ තුමා මී හරකෙක් නොවුණේ.. 😥😥😥( කුහකකමයි මෝඩකමයි එකට එකතු කරල ප්‍රදර්ශනය කරන්න යන්න එපා මහත්තයා ) 😂😂😂

    • @amilasandaruwan705
      @amilasandaruwan705 Рік тому +1

      @@diluknishanthasooriyabanda3558 gon katha kiyanna epa... unta anduwen padi gewanawa...hamuduruwoo wada gnnawa....organic kiyala karapu boruwa...monawa unath hamuduruwoo patta marketing .... paule ayath ekka umandawe gihin enna..

    • @NN-re2np
      @NN-re2np Рік тому +2

      @@amilasandaruwan705 අනුන්ගේ වැරදි හොය හොය ඉන්න ඔයා මේ සමාජෙට මොනවද කරල තියෙන්නෙ කියන්නකො, ගෙදරට වෙලා කකා බබී කීබෝඩ් වීරයො වගේ කියවනව, ඉස්සෙල්ලම සමාජෙට වැඩක් කරන්න, අනුන්ගේ වැරදි හොයන්නෙ නැතිව,,හරි පිරිමියෙක් නම් චීත්ත වගේ ඇදකුද හොයන්නෙ නෑ,ඔයා කාන්තාවක් නෙවෙයි නෙ 😂

  • @senakachathuranga6050
    @senakachathuranga6050 Рік тому +11

    ඔබ වහන්සේ මේ දෙන දැනුම අපේ රටට ඉතාමත් වටිනවා. ගොඩක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @prasadperera9919
    @prasadperera9919 Рік тому +15

    ස්තුතිය ස්වාමින්වහන්සේට.. ආදර්ශයක් අපේ ජනතාවට❤❤

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 11 місяців тому

    හාමුදුරුවන්ගේ දැක්ම, මේ වැඩපිළිවෙළ සහ ඒ ක්‍රියාපටිපාටිය ඉතාම වටිනවා ඒ ගැන සතුටුයි, ඔබ වහන්සේ රටට සම්පතක්, 🙏🙏🙏 ඔඅබවහන්සේගේ කතාව ඇත්ත , ඒ වා බලදාරීන් තේරුම් නොගැනීම ගැටලුවයි, ඔබ වහන්සේගේ මේ වැඩපිලිවෙල තවත් සාර්ථක වෙන්න සුභපතනවා, ඒ වගේම මේවා ආදර්ශයට අරගෙන රටේ සියලුම පුරවැසියන් මේ ත්ළින් යමක් අරගෙන රටට තමන්ට වටින දෙයක් කරන්න හැමෝටම හැකියාව ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා ! 💐💐

  • @jayakusumtv1480
    @jayakusumtv1480 Рік тому +18

    තව තව යොද සක්තිය ලැබේවා හාමුදුරුවන් ට දර්මය හා රටේ දියුණුවට සදහා 🙏🙏🙏

  • @chamanichamani9567
    @chamanichamani9567 Рік тому +15

    අතිවිශිෂ්ඨ නායකයෙක්

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 Рік тому +7

    ඔබවහන්සේ ට බොහෝම ස්තුතිය . නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @nimalimadushika9777
    @nimalimadushika9777 3 місяці тому

    මේ කියන කතාවනම් ඇත්තම ඇත්ත ❤❤❤❤❤ඉගෙනගන්න දේවල් ගොඩක් තියෙනවා,පුදුම තරම් වටිනවා.මිලෙන් ටිකක් වැඩිවුණත් කමක් නැහැ මේ වගේ කිසිම වසක් විසක් නැති අපෙ දේශීය දේවල් තියෙනවනම්.❤❤❤

  • @sdnaturaleye936
    @sdnaturaleye936 Рік тому +8

    ඇත්තටම මුලු රටටම ආදර්ශයක් .ගොඩයන්න මුලු රටටම ගොඩක් හොද වෑයමක්

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 Рік тому +16

    රටක් ජාතියක් ලෙස ගොඩක් වටින ව්‍යාපාර කටයුතු වලදී ඔබ වහන්සේට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ.. මමත් ලංකාවට ආපුහාම අනිවාර්යයෙන්ම යනවා

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 Рік тому +45

    ලංකාවට අලුත්ම දෙවල් දෙන එකම තැන❤️🤩

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 Рік тому +1

    උමන්දාවෙන් අපට හැමදාම යහපතක් පනිවිඩය ක් ලබාදෙනවා ඔබවහන්සෙ ට ගොඩක් පින්

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 Рік тому +5

    ඔබවහන්සේට යෝදබල යෝද සක්තිය ලැබේවා..👍👍👍❤❤❤❤🙏🙏🙏🙏

  • @sudathniroshan5037
    @sudathniroshan5037 Рік тому +2

    නයකයෙක් කියන්නෙ මෙන්න මේ වගේ අයට
    සතුටින් බලන වැඩසටහනක් .. බුදු සරණයි ඔබ වහන්සේට

  • @productions2102
    @productions2102 Рік тому +6

    ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා! කරන කියන සෑම දෙයක්ම සාර්ථකම වේවා.

  • @lasararajidu8322
    @lasararajidu8322 Рік тому +61

    හාමුදුරුවන් කරනදේ ගොඩක් වටිනවා ❤❤😊හමුදුරැවන්ට තවත් දේවල් කරන්නට වාසනාව ලැබේවා

    • @kfckfc2576
      @kfckfc2576 Рік тому +1

      Sadu sadu sadu theruwan saranay dewe pihitay dergau wewa

    • @Glowacki-Francis
      @Glowacki-Francis Рік тому +1

      අනිවාර්යයෙන් ම ❤️

    • @r.gvikeshdewmina4260
      @r.gvikeshdewmina4260 Рік тому +1

      Hasirena vidihai kathakarana vidihai wenas karanawanam hoda swameen wahanse namak

    • @lasanthiroopadamayanthi3500
      @lasanthiroopadamayanthi3500 Рік тому +1

      Ratata wadak athi pinwath wadak Hama dennama Me wage rate dewal walin wada gannawa Nam pita rata ta atha Panna one na🙏🙏🙏🙏🙏

    • @lasanthiroopadamayanthi3500
      @lasanthiroopadamayanthi3500 Рік тому

      Rata wadak athi pinwath wadak Hama dennama Me wage rate dewal walin wada gannawa Nam pita rata ta atha Panna one na🙏🙏🙏🙏🙏

  • @Glowacki-Francis
    @Glowacki-Francis Рік тому +18

    අපෙ හාමුදුරුවනේ 🙏☸️❤️
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏☸️❤️

  • @ghncathuranganuwancathuran4416

    ඔබ වහන්සේ ගේ බුද්ධිමත් තීරණ ගවේෂණ හරිම තීරණාත්මක යි ඔබ වහන්සේ කවදත් කරන්නේ රටට වැදගත් හොඳ වටිනා හොඳ ආද ර්මමත් වැඩ සටහනක් ඔබ වහන්සේ ගේ මේ චිිස් කර්මාන්තය දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ ඔබ වහන්සේ ගේ සේවක යන්ටද උමංදා දියුනු කරන්න සක්තිය දහිර්ය ලැබේවා 🙏🌹🏵️🙏🙏🙏💙💎💎💎🙏

  • @dumindabandara150
    @dumindabandara150 Рік тому +8

    දීර්ඝායුෂ ඔබ වහන්සේට

  • @kalumranasingha7
    @kalumranasingha7 Рік тому +5

    ඔබවහන්සේ තව තවත් වැජඹෙවා .🏁

  • @samanthikularathna5692
    @samanthikularathna5692 Рік тому +1

    Aththamai ඔබ වහන්සේ හරිම ආදර්ශයක්

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb 11 місяців тому +3

    චීවරෙන් අයින් වෙලා මේ වගේ වටිනා සමාජ මෙහෙවරක් කරා නම් හරිම වටිනවා ❤

  • @hettiarachchikalpa-md6qj
    @hettiarachchikalpa-md6qj Рік тому +1

    ඔබවහන්සෙ අපේ රටේ මීහරක් පවා රවටන හැටි දැක්කම හරි සන්තෝසයි. මේ රටේ මෝඩ මිනිසාසුන්ගෙ හිත් හරියටම තේරුම් අරං උංට ජං... ඔලුවෙං අන්දල ඕනදෙයක් කරගන්න එකත් මාර හැකියාවක්. ඔය කහපාට රෙද්ද ඒකට මාර පිටිවහලක්. ඔය වගේ ඇඳුමක් ස්වාමීන් වහන්සේලත් අඳිනව ඒකට කියන්නෙ සිවුර කියල. ඒක හරිම ගෟරව නීයයි.
    ඔයාගෙ කපටිකං තවත් හොඳින් කරගෙන යාමට සක්තිය දෙර්යය ලැබේවා!

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d Рік тому +6

    අගය කළයුතු mai ඔබ වහන්සේට deerghayu වේවා theruwan saranai

  • @madushanprabhath8226
    @madushanprabhath8226 Рік тому

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුස ලැබේවා 🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому +14

    සාදු සාදු සාදු 🙏

  • @grashanthiwijekularatne9080

    ඔබවහන්සේගේ මැදිහත්වී ආංඩුවෙන් මුදල් දෙන ක්‍රමයක් ලෑස්තිකර වියසායකින් පරම්පරාවට ලෑස්ති කර දෙන මෙන් ඉල්ලමු. ආංඩුවේ ඉන්න නිලදාරින් හරිම කුහකයි.

  • @nuwan7477
    @nuwan7477 Рік тому +7

    තෙරුවන් සරණයී

  • @priyankarafernando1589
    @priyankarafernando1589 Рік тому +1

    Wisdom derived from one's own culture and traditions cannot be easily thrown out... Praised be to God!!!

  • @udshehan4794
    @udshehan4794 Рік тому +4

    දිවුල් කොළ පානය Kidney එකටයි Liver එකටයි හොඳයි කියපු එක මට මාරට වැදුනා 🔥🔥 අනිවාර්යයෙන්ම ඒක නම් මම දැන් බොන්නම ඕනේ ❤

    • @Ashen-x4y
      @Ashen-x4y 2 місяці тому

      වැඩක් නැ.උ⁣ඹේ ලිවර් ගිහින් ඉවරයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 8 місяців тому

    පිං බිම ඇතළු ඔබ වහන්සේ ට‍ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @babygirlN2605
    @babygirlN2605 Рік тому +19

    ඔබ වහන්සේ හරිම ආදර්ශමත් ❤🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 Рік тому +60

    ☀️ *සමන්තභද්‍රර* ☀️
    💙 *ජාතියට පණ දෙන* 💙
    💙 *උතුම් මිනිසා* 💙
    💞 *ජාතියෙ හදවත* 💞
    💐💐💐🙏🙏🙏

    • @gayankumara7821
      @gayankumara7821 Рік тому +3

      අනිවාර්යයෙන් ☸️❤❤

    • @ND.mishan
      @ND.mishan Рік тому

      Jathiyata nam pana dei agama nam nathi wei

    • @thanujalakmini4725
      @thanujalakmini4725 Рік тому +1

      @@ND.mishan පුළුවන් නම් අපිටත් හොයලා දෙන්න ආගම නැති වෙන්න හේතුව *සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා තුලින්* ( අවබෝධයට මග, චිත්තානුපස්සනා, ජීවමාන මාර්ගය, ලොව්තුරු සුව ,......,.....,.....,)

    • @deweniinimasession2
      @deweniinimasession2 Рік тому

      @@ND.mishanආගමක් අදහන්නත් අපිට ජාතියක් තියෙන්න ඕන බොලව් තොපේ මොලේ හදන්න බෑ. මේ කපේට🤣

    • @Ashen-x4y
      @Ashen-x4y 2 місяці тому

      මින්සා නෙවි පගෝ...රහතා

  • @NasSas-ox8hm
    @NasSas-ox8hm Рік тому +11

    බුදුන්ගෙ සාරනයි 👏🌸👏👏👏👏👏👏🌸🌸🌸🌸👏

  • @VirdanRach
    @VirdanRach Рік тому +28

    It’s just absolutely astonishing the vision, metaphor, practical implications and the vigilance towards resolving disputed social fabric. Fascinating educational program for youth upheaval. Mainstream media should broadcast such programs, An eye opener for the General Public. Respect in highest regard for Samanthabadra Thera

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Рік тому +90

    ගොයම් කොල බීම 😮 ලංකාව ගොඩ ගන්න පුලුවන් දෙවියනේ 🙏❤

    • @saramelakai3387
      @saramelakai3387 Рік тому +1

      🤣🤣🤣🤣🤣

    • @yaMaya80
      @yaMaya80 8 місяців тому +1

      ​@@saramelakai3387 උබල වගෙ උන් ඉන්නකන් ඉතින් ගොඩ ඒමක් නෑ මේ රටට 😂

    • @SampathNandasena
      @SampathNandasena 3 місяці тому

      උන්වගෙ උන් නෙවෙ තොපි වගෙ ගොබ්බයො ඉන්නකන් ගොඩගන්න බෑ ගොබ්බ හැත්ත

  • @seethaparara
    @seethaparara 5 місяців тому

    ගෝඩාාක් අාදර්ශමත් දේවල් ස්වාමින් වහන්ස෴බුදුසරණයි෴

  • @sithumsanjaya917
    @sithumsanjaya917 Рік тому +4

    දැක්කමත් ආස හිතුණා , බොහොම අගෙයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому

    බුදු සසුන බැබැලේවා තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගේ වට්නා කම කියා නිමකිරීමට කිසිවෙකුට නොහැකියි මම අගුනුකොලපෑලැස්සෙන් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🇷🇴🏵️

  • @upekshasandeepa3725
    @upekshasandeepa3725 Рік тому +5

    Althought nothing else is relevant but your process is realy great ..හාමුදුරැවනේ

  • @MadaraNilmini
    @MadaraNilmini 4 місяці тому +2

    දකුනේ උපන් ඔබවහන්සේ ලෝකය දිනන්න දරන උත්සාහයට අපි හිස නමා ආචාර කරමු මේන්න්ම්ම්

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 Рік тому +4

    Hamuduruwane Ade dawase deshanawa hari watinawaa.. Budusaranai Deviphitai 🙏🙏🙏

  • @strongwoman946
    @strongwoman946 Рік тому

    ඔබවහන්සේ ට තෙරුවන්සරනයි. සාදු සාදු සාදු

  • @dilanindika2853
    @dilanindika2853 Рік тому +4

    බුදුසරණයි ඔබ වහන්සේට ❤️❤️❤️❤️

  • @mayurisamanali2939
    @mayurisamanali2939 Рік тому +1

    අනේ එයාලා හරි අහින්සක සත්තු 🥰❣️

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 Рік тому +30

    අපේ හාමුරැවනේ උමන්දාවෙ වැඩසටහන් බලන වාරයක් පසා හිතන්නෙවත් ලංකාවට ආ විට උමන්දාවෙ බැලිම හා ඔබවහන්සේගෙ දායකත්වයෙන් යන වැඩසටහන් බලන්න එනවා තෙරැවන් සරනයි අපේ හාමුරැවනේ උමන්දාවෙ සියලු දෙනාට (කුවෙට් මම )

  • @asamarakoon8120
    @asamarakoon8120 Рік тому +1

    ඔබ වහන්සේ ගෙ දේශනාව ඉතාම නිවැරැදියි. සැම මිනිහෙකුට ම නීතිය සමාන ලෙස ක්‍රියාත්මක විය යුතුයි.

  • @manojde_
    @manojde_ Рік тому +3

    දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවන්ට 🙏

  • @chandradk8578
    @chandradk8578 Рік тому +1

    තෙරුවන්සරණයි ඔබ වහන්සේට

  • @mudmud357
    @mudmud357 Рік тому +12

    Amazingly, best wishes from Australia 🇦🇺

  • @ykzgaming2087
    @ykzgaming2087 Рік тому

    ඔබ වහන්සේ මේ දෙන දැනුම සමාජයට විශාල උපකාරයක්

  • @RMkumara
    @RMkumara Рік тому +6

    බුදු සරණ බලය ලැබේවා

  • @power_lion1717
    @power_lion1717 Рік тому +2

    අපේ පින්වත් සුවමිවහන්සෙට තෙරුවන් සරණයි සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ බුදුසරණයි 🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏

    • @420SL
      @420SL Рік тому

      Monada mea ihinne wathurada😂

    • @nymphadoratonks6340
      @nymphadoratonks6340 11 місяців тому

      වතුර ගහනවා නේද ස්වාමීන් වහන්සේට 🤣🤣🤣

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому +12

    Hitaganna ba swaminwahansa ati visistai 🌹💐💐💐🥰🥰👍👍👍🇱🇰

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 2 місяці тому

    උමන්දාවෙි ආදර්ෂමත් ,අනර්ඝතම.ගොවි පොල

  • @airanganigamlath4071
    @airanganigamlath4071 Рік тому +8

    මම දැනට ඉන්නේ කුවේට් වල ලංකාවට ආපු දවසට අනිවාර්යයෙන්ම එනවා.උමන්දාවට

  • @DARK_RIDERS_VEHICAL_CLUB
    @DARK_RIDERS_VEHICAL_CLUB Рік тому +2

    මේවා හදන වීදිහ කියලාදෙන වීඩියෝ දාන චැනල් එකකුත් පටන්ගත්තනම් නියමයි 👌💞

  • @lbnadiranga5814
    @lbnadiranga5814 Рік тому +11

    සුපිරි හාමුදුරුවනේ නියමයි 🙏♥️

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 Рік тому +2

    Hamuduruvane obe kaivaruva vagema thami vada, harima sathutui, oba rata ta jatiyata vadak karana utum minisek, umandava balanna annath,,,obalage alth nispadana balannath,,, ava gana egena gannath godak asaven inne, obata saktiya thava thavath labevaa, jesupihitai

  • @Lifejourney69
    @Lifejourney69 Рік тому +6

    Great work and inspiring

  • @shanthisagarika1734
    @shanthisagarika1734 Рік тому +2

    Oba wahansewa agaya karanda wachana ne swamin wahansa ..theruwsn saranai

  • @sumedhathejan4139
    @sumedhathejan4139 Рік тому +13

    බුදු හිම්යනි ඔබ වහන්සේ රටට කරන සේවය ඉතාමත් අගය කරම්.❤

    • @MrAeonM
      @MrAeonM Рік тому +1

      බුදු හිමි???

    • @PeakDopa
      @PeakDopa Рік тому

      @@MrAeonM budu himiyan sitinne thamange hitha thulai.prashnayak karaganna tharam deyak na othana

    • @MrAeonM
      @MrAeonM Рік тому +3

      @@PeakDopa ඔව් ප්රශ්නයක් තමා...මෙවගේ ⁣බොරැ කාරයන්ට බුදු හිමියන්ට සමාන කිරිම!!!

    • @dilankaherath1388
      @dilankaherath1388 Рік тому +2

      බුදු හිමි නොවුණත් මෙහෙම ස්වාමීන් වහන්සේල මතු බුදු වෙන්න ඕනි

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 Рік тому

      Pissu mee haraka mage sambudu himiyanta apahasa karanna epa me wage ekekta samana karala hamuduruwange parama uthukama niwanata Yana gamana pennannai natuwa harak hadannawat gowitankarannawat nemei eka dannati oyala wage minissu mage me sambudda sasanaya winasa karanawa me haduru kenekda pitidoowe siridamma.mama muwa banakata gennuwa MN dannawa tarama hodatama meyage

  • @samu-BTS--armygirl839
    @samu-BTS--armygirl839 6 місяців тому +1

    ගොඩක් වටින වීඩියෝ එකක් 😊😊🙏🙏🙏🙏

  • @sooryakandy921
    @sooryakandy921 Рік тому +5

    ❤❤උමන්දාවට .......ආදරෙයි

  • @madusri8473
    @madusri8473 Рік тому +2

    Budusaranai jaya wewa deergau pathanawa

  • @sankamadushan3343
    @sankamadushan3343 Рік тому +9

    ජාතියකට ආදර්ශයක් උමන්දාව 🙏🙏

  • @TonyPeiris-i4k
    @TonyPeiris-i4k 9 місяців тому

    Dear Rev. Hon. Samantha let us to buy all these items at the open market. We are unable to visit this beautiful Umandawa as we have personal problems. Thank you very much dear Rev. Hon. Umandawe Samantha thera for doing wonders in Umandawa. May the triple gem bless you & your helpers. Tony Peiris, Chilaw.

  • @samansenanayake8974
    @samansenanayake8974 Рік тому +32

    අරමුණක් නැතිව එක එක දේශපාලකයන්ගෙ වහල්ලු වෙලා ඔහේ පාවෙලා යන මිනිස් ජීවිත වලින් යමක් අවබෝධ කරගත හැකි පිරිසටවත් පාරක් පෙන්වන ඔබ වහන්සේට පින් අපේ හාමුදුරුවනේ .

  • @himalipremathilaka6326
    @himalipremathilaka6326 Рік тому

    ඔබවහන්සේට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 Рік тому +11

    Theruwan saranai swaminwahanse 🙏🙏🙏

  • @prabathvishwa4289
    @prabathvishwa4289 Рік тому

    ප්‍රායොගික දර්මය ❤ අති විශිශ්ටයි ගරු උතුමානෙනි😊

  • @sumedhathero739
    @sumedhathero739 Рік тому +10

    තෙරුවන් සරණයි ☸️

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 Рік тому

    හාමුදුරුවනේ , මේ සමහර පාන හා අයිස් පලම් ගැන ඇහුවෙත් අද යි . හරි ම නිර්මාණාත්මක යි . 💪💐💐💐💐💐💪

  • @kalindu3939
    @kalindu3939 Рік тому +16

    නියමයි ❤️

  • @rcdesilva1828
    @rcdesilva1828 Рік тому

    ස්වාමීන් වහන්සේට, ශක්තිය දෛර්ය ලැබේවා,🙏🙏🙏🙏

  • @manushauthpala7843
    @manushauthpala7843 Рік тому +32

    හැමදේම නෑ බෑ කියලා ඉන්න එවුන්ට ඔබවහන්සේ ලොකූ ආදර්ශයක්

  • @sramanijayasinghe787
    @sramanijayasinghe787 Рік тому

    Ape rate janadipathi viya yuththe oba wahanse pamanai, budu saranai,

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Рік тому +33

    මේ නිෂ්පාදන වෙළදපලට දැම්මනම් අපි අනිවාර්යෙන්ම මිලදී ගන්නව.

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa Місяць тому +1

    ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඕනේ. නමස්කාර කරන්න ඕන ශ්‍රී ලාංකිකයන් වශයෙන් මේ වගේ ජාතියට මහා සේවයක් කරන නිර්මාණ එකතු කරන ජාති ආවදි කරන මහාවීර හිමිවරානයානන් වහන්සේ කෙනෙක් අපේ රටේ ඉපදුණාට. විදෙස් ගත රටවල ගෙවල්වල ඔබ වහන්සේ ගැන කතා කරනවා ඔබ වහන්සේගේ ෆොටෝස් ඒ ගෙවල්වල කොච්චර ගරු කරනවද ඔබ වහන්සේට ඔබ වහන්සේගේ අගයන් ගොඩක්ම දන්නෙ විදෙස් ගත රටවල මිනිස්සු.

  • @mewanrodrigo1507
    @mewanrodrigo1507 Рік тому +30

    හොඳ වැඩ අගය කල යුතුයි ..😮❤

  • @wasanthasriyani9000
    @wasanthasriyani9000 4 місяці тому

    ඉතාමත් වටිනවා..👍👍👍

  • @nilanthisilva1791
    @nilanthisilva1791 Рік тому +45

    සහතික ඇත්ත පිට රටවලින් බල්ලො බෝ කරල බලු අසුචි වලින් රට පුරවනව ගොම ටිකකින් කොච්චර ප්‍රයෝජනයිද මේවා පෙන්වා දෙමින් අපේ රටේ මෝඩ හැත්තට මේක තේරුම් කරල දෙන්න ස්වාමීන්වහන්ස .

  • @GAMING_GHUTTEE_YT
    @GAMING_GHUTTEE_YT Рік тому

    ඔබ වහාන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙවා🙏🙏🙏

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv Рік тому +12

    රටට සම්පතක් ඔබ වහන්සේ❤

  • @2020familyUSA
    @2020familyUSA Рік тому +1

    හරිම වටිනවා හාමුදුරුවනේ ...ලෝකෙ වටේ තියෙන පංසල් වලින් ඔය බඩු මේ රටවල් වලට ගෙන්නන්න හෝ වෙලදාම් කරන අය මැදිහත්වෙලා පිටරටවල්වල මාර්කට් එකට මේවා දාන්න ඕනි..ජය සිරි.....

  • @sandayasandaya2694
    @sandayasandaya2694 Рік тому +3

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ