Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මොබයිල් එකෙන් youtube channel එක කරන විදිය ඉගෙන ගන්න මගේ අලුත් චැනල් එකත් එක්ක එකතු වෙන්න...👉ua-cam.com/video/Gxcuhfjn5b4/v-deo.html👉ua-cam.com/video/Gxcuhfjn5b4/v-deo.html
❤️❤️Wooow oyage vidiyo mat balanawa godak watinawa jiwite dinanna🥰
Oya nam harima නිහතමානී කෙනෙක් . Oya ta ජය පතන wa
ස්තූතියි ❤️❤️❤️
ඇත්තමයි මමනම් අදමයි අක්කියෝ මෙහෙම පැටිස් එක නවනවා දැක්කේ ස්තූතී ඔයාට ❤️❤️
😍😍❤️❤️❤️❤️
Meke frig aka dala udeta badennath puluwanda
ස්තුතියි ඔබට මේ කලබලකාරී ජීවිතේ ඉක්මනින් දෙයක් කියලා දෙනවාට ❤
Niyamai akke.harima pahadili.oyat kiyannath deyak tinawa.math hand beter 1 daraz eken genna gaththa....e oya nisa akke.oya kiwe naththan mn egana danne ne.oyt godak pin...❤❤
එහෙමද නංගී...ඔන්න එහෙනම් දැන් කේක් එහෙම හදන්න බීටර් එකකුත් තියනවනෙ දැන් ❤️❤️
Ane Ow ow akke.mn kalin cake haduwe li paththakin.dn oyata pin sidda wenna better eken hadanna puluwan....godak pin Akka...
බොහොම ස්තුති❤❤❤❤❤
Adath supiri vedieo ekak,niyamai akke,,ilagata umbalakada sambal hadana hati kiyala dennako,,
❤️❤️👍👍
Good Food good recipe thanks for sharing friend big like have a nice day ❤
Thank you so much 👍
Thankyou 0yat 6:39
❤️❤️❤️❤️
ඔයා පාවිච්චි කරපු පිටි ප්‍රමාණය ග්‍රෑම් වලින් කියන්නකෝ.ඒ ප්‍රමාණයෙන් බිත්තර පැටිස් කීයක් හැදුවද?
Ane godak watina video ekak akke.oya nihathamani kama e widihatama issarahatath thiya ganna akke.kiyatada me ekak kadeta danne
Biththara දාල හදනව නම් 55ට 60ට වගේ දෙන්න ඕනෙ නංගී ❤️
Godak sthuthi akke👍
පරාටා එකෙන් හදනවිඩියෝ එකක් දෙන්න
Thanks for sharing. Bless you.
Mamath hadanna kemathi eeth mata hareyata hadanna bereuna dennam puluwan wei godak esthuti ❤
Thank you so much
ඔබතුමිය ගෙ විඩියෝ බලන්න හරිම අසයි . අනෙ පින් සිද්ද වෙනව . පුලුවන්නම් හැමදාම විඩියෝ එකක් දන්න
අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම්...ස්තූතියි ඔයාට ❤️❤️❤️
Thank's dear sister ❤👍
ස්තුතියි
දියුණුවෙන් දියුණුවට යන්න ඕන ඔයා අක්කේ
ස්තූතියි ❤️
Niyamai oyanam❤❤❤
ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා අක්කේ
❤️❤️❤️
Monthly kiyak ganna puluvan da? Dr.. ova karala..
ලක්ෂෙට වැඩිය මම නම් හොයනවා..❤️
❤
UA-cam valin kochara earn kaeannna puluvada dr? Math ASai UA-cam channel akak karanna dr.. akai..😅
කැමති තරම් උපයන්න පුළුවන් මහන්සි වුනොත් ❤️❤️
Mamath kadeta rolls hadanawa.mama hadanne parata kapala.dawasak unath crispy gathiyata tiyenawa dear
Paraata kapala kiuwe
ඔව් ඒක ඇත්ත..ඒ විදියට මාත් හදල තියනවා හැමෝටම පරාටා හදා ගන්න බැරි නිසා මේ ක්‍රමයට කියලා දුන්නෙ...පරාටා වලින් හදන විදියත් ඉදිරියේදි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා...❤️
පරාටා එක මේ විදියට තීරු කපලා මේ ක්‍රමයටම ඔතලා පාන් කුඩු ගාල බදින්නෙ...
❤❤❤❤
Oya online bisness karanavada? Dr.. 😊Oriflame vage .. Ava..
ඒවා කරන්නෙ නෑ...youtube කරනවා කෑම බිස්නස් කරනවා,හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප්,ගම් බිත්තර ඕවා තමයි කරන්නෙ...මම මාසෙකට ලක්ශ එක හමාරක් වගේ හොයනවා
Thank you ❤❤❤
You're welcome 😊
නංගි කෑම වලින් වැඩි ලාබයක් තියෙන්නෙ මොන වගෙ කෑම වර්ගද.
කොයි කෑමෙනුත් පුළුවන් ලාබ ගන්න...යන වියදම බලලා ඔයාට ලාභයක් තියන විදියට විකුණන්න ❤️❤️❤️
Supiri❤
Hi sisterOya daapu piti gram valin kiyanna
250gක්..
Thanks dear
Piti ananne al wathurenda unu wathurenda
ඇල් වතුරෙන් අනන්න..❤️
Like 👍
Oya ge gama koheda? Akki..😊
මම කුරුණෑගල නංගී
අක්කේ ,අපිට කෑම කඩේ කට දාන්න බැරිද ලියාපදිංච් නොවී...(පොඩ් යට කරනවානම්)
පුළුවන් නංගී ❤️
Wow
මේ පැටිස් එක අද හදලා ෆිජ් එකේ දාලා හෙට උදේ බැදලා කඩෙට දාන්න පුළුවන් ද
ඒ ක්‍රමයට හෙට ගන්න හදන්න පුළුවන් හැබැයි පරාටා වලින් හදන්න...
තෑන්ක්ස් නංගි....
බිත්තර පැටිස් එකක් කඩේට දාන්නෙ කීයටද ❤
55ට
ඔයා නම් සුපර් ❤❤ වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ ඔයාට❤ මන් ඔයාට wtup මැසෙජ් එකක් දාන්නම්.ඔයා නිසා මාත් ගොඩ ගියා අක්කෙ❤
එහෙමද...😍😍😍 සතුටුයි නංගී ❤️❤️❤️
👍👍👍
Akke me vidiyata rols hadanna bada
පුළුවන් නංගී ❤️❤️❤️
Me rols nmida
Rolls kiyalane owatath ape paththe kiyanne nangi
ඒක වැරදී...මේක පැටිස් රෝල්ස් කියන්නෙ සිලින්ඩරයක් හැඩේට රෝල් කරල ඔතන එකට...මේක රෝල්ස් නෙවෙයි අක්කෙ පැටිස් සමහර අය මේකටම සමෝසා කියලත් කියනවා...
අපේ පැත්තේ කියන්නේ බිත්තර රොල්ස්
@@apegedara9382අපි කියන්නේ බිත්තර රෝල්ස් කියලා
Na me roli samosa hadna ohma nmine
Meka biththara rolls neda
ඔව්..
පැට්ස් ත් හදමුද❤
😇😇❤️❤️❤️
Sthuthi godak
පුලුවන්නම් පරාටා වලින් බිත්තර පැටිස් හදල පෙන්නන්නකෝ..
කියලා දෙන්නම් ❤️❤️❤️
පාන් කුඩු දැම්මම මෙක රෝල්ස් වෙනවා නේද්
බිත්තරසාරැ ඒකේ දවටලා පාන්කුඩු තවරලා තමයි බදගන්නේ
😎❤️
😍😍❤️❤️❤️
තෑන්ක්ස්.තෙරුවන් සරනයි .
Meka eggs roll neda...
නැහැ vegetable roll
Ai ane bithara damma
ඔයා මේව කියටද දුන්නෙ,නන්ගි ??
45ට
Mulin damma 55 ta kiyla camment tiba akka
මගේ චතු ඇන්ඩ් සුදු නාලිකාව බලන්න පැටියා .මම ඔයාගෙ chenal 3බලනවා.මට කතා කරන්න අවස්ථාව දෙන්න
072 4747494 watsapp msg එකක් දාන්න...❤️❤️
ගොඩාක් ස්තූතියි අක්කේ ..💞💞💞💞මට whatsapp නම්බර් එක දෙන්නකෝ...
072 4747494
පිරවුම හදන්න ඕන දේවල් මොනවාද නොකියාම තෙලට දැම්මා වගේ හදාපු පැටිස් එකක්ම පෙන්නුවා නම් වීඩියෝ තවත් කෙටි කරගන්න තිබුණා අපරාදේ විස්තර කරන්න ගිහින් දික් කර ගත්තේ බම්බුව
කෑමක් හදන හදන ගානෙ පිරවුම් හදන හැටි එකින් එක කියන්න ඕනෙද...පිරවුම ගැන විස්තරාත්මකව මේ වීඩියෝ එකට කලින් දාපු එකේ කීවා...හැමදාම ඒකම කියව කියව හිටියම බලන අයගෙ කාලෙ අපරාදෙ නේද...පිරවුමක් හදා ගන්න බැරි කෙනෙක් නෑ ඒ උනාට මේක ඔතා ගන්න මේ ක්‍රමයට හදා ගන්න බැරි අය ඕන තරම් ඉන්නවා...ඔයාට මේකෙන් ගන්න දෙයක් නැති උනාට ගන්න අය ගත්තු අය ඉන්නවා...ස්තූතියි ඔයාට ❤️❤️❤️❤️
නංගී පොල්තෙල් ගන්නකොට ෆාම් ඔයිල් ද ගන්නේ
මම නම් ගන්නෙ පොල් තෙල් අක්කේ...❤️❤️❤️
මටත් ආසයි සුළුවෙන් පටන් ගන්න .ඔයා දැනුමෙන් මට උදවු කරන්න කැමති ද? දැනට oman eke මාර දුකක් විඳිනවා.ඒ වගේම utub karanna දැන ගන්නත් ආසයි .නමුත් විවෙිකය අඩුයි .ඔයා කෙහෙද ?ළගම නගරය ..
මම කුරුණෑගල ❤️❤️❤️
හරි සතුටුයි ..මට පැයක් වගෙ කුරණැගලට. ඉදිරියේ දි හමුවෙමු.සුභ රාතිුයක්......සහ සුභ උදැසනක් පතමි.
Thank u sooooooooooo much
Thank you 💐
මොබයිල් එකෙන් youtube channel එක කරන විදිය ඉගෙන ගන්න මගේ අලුත් චැනල් එකත් එක්ක එකතු වෙන්න...👉ua-cam.com/video/Gxcuhfjn5b4/v-deo.html👉ua-cam.com/video/Gxcuhfjn5b4/v-deo.html
❤️❤️Wooow oyage vidiyo mat balanawa godak watinawa jiwite dinanna🥰
Oya nam harima නිහතමානී කෙනෙක් . Oya ta ජය පතන wa
ස්තූතියි ❤️❤️❤️
ඇත්තමයි මමනම් අදමයි අක්කියෝ මෙහෙම පැටිස් එක නවනවා දැක්කේ ස්තූතී ඔයාට ❤️❤️
😍😍❤️❤️❤️❤️
Meke frig aka dala udeta badennath puluwanda
ස්තුතියි ඔබට මේ කලබලකාරී ජීවිතේ ඉක්මනින් දෙයක් කියලා දෙනවාට ❤
ස්තූතියි ❤️❤️❤️
Niyamai akke.harima pahadili.oyat kiyannath deyak tinawa.math hand beter 1 daraz eken genna gaththa....e oya nisa akke.oya kiwe naththan mn egana danne ne.oyt godak pin...❤❤
එහෙමද නංගී...ඔන්න එහෙනම් දැන් කේක් එහෙම හදන්න බීටර් එකකුත් තියනවනෙ දැන් ❤️❤️
Ane Ow ow akke.mn kalin cake haduwe li paththakin.dn oyata pin sidda wenna better eken hadanna puluwan....godak pin Akka...
බොහොම ස්තුති❤❤❤❤❤
Adath supiri vedieo ekak,niyamai akke,,ilagata umbalakada sambal hadana hati kiyala dennako,,
❤️❤️👍👍
Good Food good recipe thanks for sharing friend big like have a nice day ❤
Thank you so much 👍
Thankyou 0yat 6:39
❤️❤️❤️❤️
ඔයා පාවිච්චි කරපු පිටි ප්‍රමාණය ග්‍රෑම් වලින් කියන්නකෝ.
ඒ ප්‍රමාණයෙන් බිත්තර පැටිස් කීයක් හැදුවද?
Ane godak watina video ekak akke.oya nihathamani kama e widihatama issarahatath thiya ganna akke.kiyatada me ekak kadeta danne
Biththara දාල හදනව නම් 55ට 60ට වගේ දෙන්න ඕනෙ නංගී ❤️
Godak sthuthi akke👍
පරාටා එකෙන් හදනවිඩියෝ එකක් දෙන්න
Thanks for sharing. Bless you.
❤️❤️❤️❤️
Mamath hadanna kemathi eeth mata hareyata hadanna bereuna dennam puluwan wei godak esthuti ❤
❤️❤️❤️❤️
Thank you so much
ඔබතුමිය ගෙ විඩියෝ බලන්න හරිම අසයි . අනෙ පින් සිද්ද වෙනව . පුලුවන්නම් හැමදාම විඩියෝ එකක් දන්න
අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම්...ස්තූතියි ඔයාට ❤️❤️❤️
Thank's dear sister ❤👍
❤️❤️❤️❤️
ස්තුතියි
දියුණුවෙන් දියුණුවට යන්න ඕන ඔයා අක්කේ
ස්තූතියි ❤️
Niyamai oyanam❤❤❤
ස්තූතියි ❤️❤️❤️
ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලනවා අක්කේ
❤️❤️❤️
Monthly kiyak ganna puluvan da? Dr.. ova karala..
ලක්ෂෙට වැඩිය මම නම් හොයනවා..❤️
❤
UA-cam valin kochara earn kaeannna puluvada dr? Math ASai UA-cam channel akak karanna dr.. akai..😅
කැමති තරම් උපයන්න පුළුවන් මහන්සි වුනොත් ❤️❤️
Mamath kadeta rolls hadanawa.mama hadanne parata kapala.dawasak unath crispy gathiyata tiyenawa dear
Paraata kapala kiuwe
ඔව් ඒක ඇත්ත..ඒ විදියට මාත් හදල තියනවා හැමෝටම පරාටා හදා ගන්න බැරි නිසා මේ ක්‍රමයට කියලා දුන්නෙ...පරාටා වලින් හදන විදියත් ඉදිරියේදි වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා...❤️
පරාටා එක මේ විදියට තීරු කපලා මේ ක්‍රමයටම ඔතලා පාන් කුඩු ගාල බදින්නෙ...
❤❤❤❤
Oya online bisness karanavada? Dr.. 😊Oriflame vage .. Ava..
ඒවා කරන්නෙ නෑ...youtube කරනවා කෑම බිස්නස් කරනවා,හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප්,ගම් බිත්තර ඕවා තමයි කරන්නෙ...මම මාසෙකට ලක්ශ එක හමාරක් වගේ හොයනවා
Thank you ❤❤❤
You're welcome 😊
නංගි කෑම වලින් වැඩි ලාබයක් තියෙන්නෙ මොන වගෙ කෑම වර්ගද.
කොයි කෑමෙනුත් පුළුවන් ලාබ ගන්න...යන වියදම බලලා ඔයාට ලාභයක් තියන විදියට විකුණන්න ❤️❤️❤️
Supiri❤
Hi sister
Oya daapu piti gram valin kiyanna