Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක්කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කා මෙහෙම හැදුවම රොටිය පෑන් කේක් වගේ කියලා. නෑ එහෙම නෑ මේ මිශ්‍රණය. මේක හරියට තෙල් ගාලා දෙවනි පාර පුච්ච ගන්න. රන්වන් පාට වෙලා පුල්ලි පුල්ලි එනකම්. මිශ්‍රණය දියට ගන්න එපා. කියලා තියන වතුර ප්‍රමාණ පිටි ඒ ඝනකමට ගන්න. අනිවාර්යයෙන් රසවත් එලවළු රොටියක් කන්න පුලුවන්. දන්නවනේ මම බොරු කියන්නෙ නෑ. ඔයාලට රස නම් අනිවාර්යයෙන් රසයි කියනවා. මොකද අපිත් මේවා ආසාවෙන් කෑවේ. හොඳට තෙල් ගාලා අඩු ගින්දරේ ක්‍රිස්පි වෙනකම් දෙවනි පාර ලිපේ තියාගන්න. හරිනේ
බොහොම ස්තුතියි ඔයාට..
P
Thank u so much darling.
Oya kiyala dena vidiyata karama waradinne na oya hariyatama e dewal kiyala denawa
@@dayanandabalasuriya4188 budusaranai
මම මෙහෙම හදල තියෙනව. මේ විදිහට හැදුවම එලවලු රොටි වගේම තමයි මේ හදන විදිහ සියලුදෙනා අකර බෙදා දුන්න එකම ගොඩක් වටිනව. 👍💐
ඔව් අනේ හරියට පුච්ච ගත්තම හරිම රසයි
Mekata biththara dala anuwoth aulak weida
ඇත්තටම පැය ගණන් පිටි පිපෙන්න තියල හදනවට වැඩිය මෙහෙම ලේසියෙන් හදන්න කියල දීපු එකට.ගොඩක් ස්තුතියි.
❤️❤️❤️
Tnx akke.lesi kramayak kiyala dunnata
ඇත්තටම මේක තමයි නියම එළවළු රොටිය. බිත්තරයක්වත් දාල නැති නිසා vegana කෙනෙකුටත් නියමයි.
❤️
මම පලමු වතාවට ඔබගේ වීඩියෝවක් බැලුවෙ. වඩාත් පැහැදිලි හා ආකර්ශනීය ලෙසත් හදල බලන්නම හිතෙන ආකාරයටත් ඉදිරිපත් කලා.රසවත් වූ හෙටක් ප්‍රාර්ථනා කරමි.ජයසිංහ - අලව්ව
ඔහොම රෝල්ස් හැදුවට එළවළු රොටී හදල නෑ,thanks කියා දුන්නට ඇත්තටම
hadala balannako
ඔයාගෙ නංගි හදන කෑම රෙසපි මාර ලෙසි . ගොඩක් ලෙසි හදන්න . ගොඩක් රසයක් තියෙනවා . බොහොම ස්තුති . නංගි
ස්තූතියි
කොරොනා අපිට පාඩමක් ඉගැන්නුවා.එදා ඉදන් මගෙ අතින් කෑම හැදුවා.ඔයාලාට ගොඩාක් ස්තූතියි.👍❤️🙏
මම හැදුවා. අනේ කොච්චර ලේසිද . එ වගේමයි ඇත්තටම හරිම රසයි. Thank you so much මේ වගේ recipe එකක් දැම්මාට..❤️
🙏❤️🙏
ගොඩක් ලේසියි හදන්නගොඩක් රසයි.thank you very much oyata
අතින් පිටි අනනකොට ගොඩක් තෙල් දානවා.මම මේ ක්‍රමයට රොටි හදලා බිත්තර රොටි,කොත්තු රොටිත් හැදුව. හරිම ලේසියි. ඔබට ගොඩක් ස්තුතියි.
ඇත්තමයි මේ හැමදේටම වඩා ගොඩාක් නිහතමානීව ගරැ කරනවා.නිර්මාංශ නිසා...සුපිරි
🤣🤣o
💯👌
@@chandrikasomaratna342 .
ඔයාගේ කටහඩ හරිම මිහිරියී අහගෙන ඉන්නත් ආසයී ඒ වගේම ඔයා හදන කෑමත් රස ඇතී කියල මම හිතනවා බුදුසරණයී 🌹
ගොඩාක් ස්තූතියි. ඔයාට දීර්ඝායුශ වේවා!!
video ballanna
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
Bohoma sthuthi oba thumiyata math hadala balannam
Bohoma hodai .Harima padili.Harima lesi.Oyata Budu saranai
ස්තුතියි හරිම පැහැදිලි යි ඔයාට බුදුසරණයි
භොද ඉක්මන් පහසු ආහාර සැකසීමක්.ස්තුතියි
ඔයාට බොහොමත්ම ස්තුති..මේක මට ගොඩක් වටිනවා
Wow ...නියමයි සුදූ....ස්තූතිය් ..නිරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා 😘👌
ගෝඩක් ..ඉස්තුති .හොඳ ටම..පැහැදිලි ..හදලබලන්නම.ඔනේ..ඔයාට..බුදු සරණයි ..❤❤
උවමනා ප්‍රමානය කොප්ප වලින් කියන එක ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පිං
ඒකනේ
නිරාගේ විඩියෝ බොහොම හොඳයි. අඩු වියදමෙන් හදන විදිය ව්‍යාපාරයකටත් සුදුසුයි. වැදගත් විදියට කියා දෙනවා.. බොහොම හොඳයි. දෙවියන්ගේ පිහිටයි.
thama channel eka balanawa oya
Thank you , ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා!!!
අපි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නංගි හරිම පැහැදිලි යි ඔයාට ගොඩක් ඉස්තුති අපිත් මේවා හදනවා ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️
ඔබට ස්තුතියි නිවැරදි ව එලවලු රොටි හදන විදිය කියාදුන්නට ජයවෙවා තෙරුවන් සරනයි දීර්ගායුස වේවා
දැනුම අන් අයට බෙදාදුන් ඔබට බුදු සරනයි ජයවේවා
දැකපු ගමන්ම කටට කෙල උනනවා....පට්ටම පට්ට....
ඔයා ලස්සනට පැහදිලිව කියල දෙනව අහන් ඉන්නත් ආසයි කටහඬත් හරි පැහදිලියි.
bohoma sthuthi
අම්මෝ මාර රසයි අක්කා අපිත් හැදුවා නියමෙට ආවා ❤❤❤❤❤❤❤ thankyou
😍😍
මමත් හැදුවා. හරිම රසයි, හරි ලේසියි හදාගන්න, thank you ❤️
ekane
Thank duwa oyata lassna anagatayak weva!
හරිම පැහැදිලියි කියා දුන්න විදිහ හරිම ආසාවෙන්අහගෙන බලාගෙන හිටියා,මමත් හදලම බලන්නම්,ස්ක❤ ස්තුතියි ,
ha budusaranai
ගොඩක් ස්තූතියි ඔයාට ජෙසුස්වහන්සේගේ පිහිටයි
හරිම රස පාටයි.හදන්නම්.අදයි බැලුවෙ vedio eka.Thank you❤
හදන්නකෝ. බුදුසරණයි ඔයාට
Mamath heduwa aththatama godak rasata awa
අද නිකමට වගේ හදලා බැලුවා නියමෙට ආවා එලවලු රොටී එක ඇත්තටම මාර පහසුයි හදන්න ❤️🔥✋
ඇත්තටම ගොඩක් හොඳයි මේ දේවල් අපිට දැනගන්න ලැබෙන එකම සතුටක් ❤❤❤ආදරේ හැමදාම සතුටින් ඉන්න..........😅😅😅😅❤😂😂😂🎉🎉🎉🎉
😊😊😊😊😊😊
බුදුසරණයි
😊 11:50 11:50 😊@@anuUshani-by1tr
L p
@@anuUshani-by1tr Pp
Oyage elawaluroti lassanai.rasath rthi kiyala hithenawa.pehedili kireemath visishtai.hebei mama oyakiyana vidiyatath heduwa .piti lunu ,thel ,wathura dala analath heduwa,wada rasa piti analai.
හරියටම වෙලාව අරන් දෙවනි පාර පුච්ච ගන්න ඕනා. වඩා රස පිටි අනලා නම් තමා. ස්තූතියි
පිටි අනලා ලේසියෙන් හදන එක මම කමියුනිටි දැම්මා. ඒකත් බලන්න
නියමයි අපිත් හදනවා
නියමයි හදන්න. මම නම් හවස තේ වෙලාවට හිතුන ගමන් හදනවා. දවස් දෙකකට කලින් මීට වඩා ලේසි එකක් දැම්මා බලන්න. ඒකට අල ඕනේ නෑ. මිශ්‍රණය බිත්තර එක්ක හැදුවේ
මිස් ඔයාගේ විස්තරය හරිම ලස්සනයි. පට්ටයි. සුපිරියි. මෝඩ ගොන් වහන්සේලා ඉන්නවා බත් කන එවුන්. මොන දේ කියලා දුන්නත් ඒවාට කොකු බෝතල් කටු දානවා අධෛර්යමත් කරනවා. ඒ ඒ අයගේ උපතේ ස්වබාවය. ඔබ ඉතා හොඳ දෙයක් අලුත් අදහසක් දුන්නා. ඇත්තටම ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට මේක කොච්චර හොඳද... දෛනිකව සෑහෙන ආදායමක් ලබන්නට පුලුවන් වෘත්තිමය පැත්තකුත් දක්ෂයෙකුට නම් ඇස්පනා පිට පේනවා. ඔබට ආහිර්වාද වේවා.
ඔබට දීර්ඝායුශ වේවා!! ❤️🧡💕🧡❤️
ඉස්සර එලවලුරොටී සහ රෝල්ස් අබුඩාබි වල විකුනලා මම දවසට 20.000 රුපියල් හෙව්වා. මේකෙන් ගොඩක් ලාභ ලබන්න පුලුවන්. තෙල් යන්නෙත් නෑ.අල නැත්නම් දේශීය බතල මඤ්ඤොක්කා වගේ ඒවා ගන්න පුලුවන්. බැටර් එකෙන් කරන එක නෙවේ අනෙක් එකක්ත් මම වීඩියෝ කලා. පිටි අනලා හදන එක. මම ඒකත් දාන්නම් කමියුනිටි එකේ. බලන්න. බුදුසරණයි
@@niraSrecipes shaa oya nam excellent ok 👍 den koheda?
@@j.a.d.n.9875 abudhabi
@@niraSrecipes I’m job in Doha Qatar 😊
අද රෑට අපි හැදුවා. රසයි ගොඩක්. හැමෝම ආසාවෙන් කෑවා.ඔයාගේ ප්‍රමාණය දෙගුණ කරල හැදුවේ 🥰❤️
ශා නියමයි. ස්තූතියි
Man godak asai adanna piti ananna karadara nisa man adanne natte eth eta aniwaryen adanawa man god bless you
දෙවනි පාර හොඳට ඔයිල්ගාලා පුච්ච ගන්න. ස්තූතියි
@@niraSrecipes thank you nangi
ගොඩාක් හොඳයි බුදු සරනයි
සුපිරි දැක්කා ම කන්න හිතෙනවා
Sha niyamay mamat hadanna one 👌👌👌👌
Thank you kiyala dunnata💐💐💐💝Mama Wraps walin heduwada hadissiyen💝😊 Mamath Vegan hinda Ala saha Elawalu ekka rasata hadagathha... Thank you.
❤️❤️
ගොඩක් වටිනවා ඔයාගේ ආහාර සකසන ආකාරය.
හරිම පැහැදිලියි..ජයෙන් ජයම වේවා සහෝදරිය❤
😋😋ගොඩක් සසපාටයි😋😋
මම අද හැදුවා හරිම රසයි. Thank you dear
ඔයාගේ වීඩියෝ එක ❤❤❤❤හරි ලස්සනයි
Godak thanks duwa oia hadana kama gate superei budu saranai
නියමයි කෙල්ලේ ,,,චම්මිලා කැලේ,,,,ඔයාගෙ sweet voice එකට ,,,,,
දීර්ඝායුශ වේවා!! ඔයාට ❤️🌸🥰😍😘😘
@@niraSrecipes thanks
ඔයා ගේ.පැහැදිලි කිරීම .හරිම ලස්සනයි ..ඕන කෙනකුට තේරුම් ගන්න පුලුවන් ....තෙරුවන් සරනයි පුතේ
budusaranai
Thank you. Apit oya wage ras kema hadana widiha kiyal denwata❤😊🥰
ෂා..නියමයි.ගොඩාක් ගොඩාක් ගොඩාක්ම ස්තුතියි
akki math heduwa ekanam marui
හරිම ලේසියි. ගොඩාක් ස්තූතියි 💜️
💜💜💜💜❣️
Godak watina kama oba apita danuwat karata godak stuti bs -❤
Duwa kiyadunnata godak sthuthi
කෑම ගෙ දර hadamu මේ වගේ labai රසයි Thank you 👌
ඔව් ඔව්. කඩවල් වල කල් තියාගන්න දේවක් දාලා හදපු ඒවා අපට එපා. ❤️❤️
Thanks මාත් හැදුවා ලේසියි රසයි.
වා.ව්..මරුනේ 🤗🤗🤗. මම අද හවසට මෙ විදියට හදනවා නිරා. රසට ඒවි . 👍👍 මේවා කාලා ඉඟුරු තේ එකක් බිව්වම...යමි...යමී.😋😋😋
ow neda. ඇතුලට මඤ්ඤොක්කා දැම්මොත් ඉඟුරු ප්ලේන්ටි බොන්න එපා. උඩම කමෙන්ට් එකේ විදිහට දෙවනි පාර පුච්ච ගන්න. ගන්න.ස්තූතියි
ඔයා නම්.නංගි.නියමයි.දන්නෙ.නැති අයට.හො දට.කි යල.දුන් නට
නියමයි වගේ හදලම බලන්න ඕනේ ❤❤
ගොඩක් සතුටුයි ඉක්මනින් එලවලු රොට් හදාගන්න කියලා දුන්නාට. ගොඩක් ස්තුති .
දීර්ඝායුශ වේවා!!
ඕක හරිම රසයි.
Elavalu roti hadanna kiyala dunnata tnz
කියල දුන්නාට ස්තූතියි.
Elwalu Rotee Hadanna kiyala dunnata Obata godaak pin siduweewa
ඔයාටත් නිරෝගිමත් සුභ දවසක් වේවා ! මේ වගේ ලේසි කැම හදන්න කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තුතියි බුදුසරණයි
❤️❤️ ස්තූතියි මැණිකේ
කුඩා හෝටලයකට මේ විදිහ කැම හදන හැටි ගැන දැනුවත් කරන්න පුළුවන් ද
Ammo akkiyo oya kiyla dunna widiyatama haduwa mara rasata awa .kadetath wada hodata .thanks akki adrei 👍👌👌👌👌❤❤😋😋😋😋😋
රසම රසයි නේද? බුදුසරණයි
Ow akke marama rasai.mata pudumai e mamamada haduwe kiyla😘😋.thanks hode.thwath me wage hoda video aragena enna.oyatath budu saranai😘😘🥰🥰😘😘😘🥰😘😘
@@madushiimalka7397 thawa biscuits recipe 2-3 thiyanawa balanna. wenas ewa
Ha akke👍.hadala kiynnmko ekath
Thanks for your recipe love it really
මේ විදියට හදන එක ලේසියි ස්තුතියි ❤
Thank you so much it is so easy.
Eka nam niyamai man aniwarenma hadanawa
thank you god bless you
Elawalu rotiya dakkama 😮🎉rasata athi kiyala htenawa thanks
හරිම පැහැදිලියි😍
මමත් අල කපල තම්බල කෑම හදනවා.වතුර දාන්නෙ නම් ටිකයි.හිදෙන තරමට අල වල ගුනය වතුරට යන නිසා.ඔයාට තෙරුවන් සරනයි,දෙවි පිහිටයි .
😍❤️ ස්තූතියි
ඔයා හරි
අර්තාපල් අලවල සිනි සහ ත්රිගසිරින් බහුල නිසා තම්බල වතුර ඉවත් කරන එක ගුනදායකයි
Ape sinhala minisunta kamak hadanna kiyala dunnama eke ada kuda soyanawa,okata pani dammoth mokada biththara hodada haal piti walin hadanna barida ehema aya athhada balanna.godak sthuti hadana vidiha kiyala dunnata.🙏🥰♥️
බොහොම ස්තූතියි. ඔයාට බුදුසරණයි
හරිම රස පාටයි. 👍
Oya hodata hamadema kiyala denawa. Tnx
අනිවාර්යයෙන් හදනව. බොහොම ස්තුතියි 🙏
ඔයා තමයි මම දැකපු හොදම කෙනා අක්කේ.. 😘😘
Thanks oyata lesema wedeha keyala dunnata❤❤❤❤
Thanks for such a great video of easy vegetable roti in 10 minutes without flour 👍
Godak hodai thankyou oyata budusaranai...🌼🌼🌼🌼🌹🌹🌹👌👌👌👌
බුදුසරණයි සුදූ
හදලා බලන්න ඕනි... හදලා රස කියන්නම්.... තෑන්ක් යූ...❤
API haduwa godak stuti manioc pitith kalawamka
@@sisirakuruppu9505 niyamai
Harima lesi rasai godak sthuthi oyata
සුපිරියක් තමා..👍🔥 ❤️🧡💛
thank u duwa...mama hithuwe godak amaru wadak kiyala..dan dannawane lesi kiyala
Vegetarian කෑම හදන රෙසිපි එකක් දැම්මට ගොඩක් ස්තුතියි
Kiyanna patiyo.hadala balanna.Budusaranai
Godak godak thanks 💖❤
mewa kiyadena obata godak pin ei danawada adakale gedara okkotama elawalu rotikaden kawoth dawse padiyath madiwenawa mehema hadagathtahama gunai pirisidui ස්තුති oba tumiyat❤
අපිත් මේ වීඩියෝ එක බලලා රසම රස එලවළු රොටී හැදුවා. ඒ එලවළු රොටී හරිම රසයි.
tnx akki lesi vithihata kiyaladunnata tnx
Hi mama nag hedhuva ea vithiyatama aava thank you so much
Hodi godak hoda thanks
එක්කෙනෙක්ගේ කමෙන්ට් එකක් දැක්කා මෙහෙම හැදුවම රොටිය පෑන් කේක් වගේ කියලා. නෑ එහෙම නෑ මේ මිශ්‍රණය. මේක හරියට තෙල් ගාලා දෙවනි පාර පුච්ච ගන්න. රන්වන් පාට වෙලා පුල්ලි පුල්ලි එනකම්. මිශ්‍රණය දියට ගන්න එපා. කියලා තියන වතුර ප්‍රමාණ පිටි ඒ ඝනකමට ගන්න. අනිවාර්යයෙන් රසවත් එලවළු රොටියක් කන්න පුලුවන්. දන්නවනේ මම බොරු කියන්නෙ නෑ. ඔයාලට රස නම් අනිවාර්යයෙන් රසයි කියනවා. මොකද අපිත් මේවා ආසාවෙන් කෑවේ.
හොඳට තෙල් ගාලා අඩු ගින්දරේ ක්‍රිස්පි වෙනකම් දෙවනි පාර ලිපේ තියාගන්න. හරිනේ
බොහොම ස්තුතියි ඔයාට..
P
Thank u so much darling.
Oya kiyala dena vidiyata karama waradinne na oya hariyatama e dewal kiyala denawa
@@dayanandabalasuriya4188 budusaranai
මම මෙහෙම හදල තියෙනව. මේ විදිහට හැදුවම එලවලු රොටි වගේම තමයි මේ හදන විදිහ සියලුදෙනා අකර බෙදා දුන්න එකම ගොඩක් වටිනව. 👍💐
ඔව් අනේ හරියට පුච්ච ගත්තම හරිම රසයි
Mekata biththara dala anuwoth aulak weida
ඇත්තටම පැය ගණන් පිටි පිපෙන්න තියල හදනවට වැඩිය මෙහෙම ලේසියෙන් හදන්න කියල දීපු එකට.ගොඩක් ස්තුතියි.
❤️❤️❤️
Tnx akke.lesi kramayak kiyala dunnata
ඇත්තටම මේක තමයි නියම එළවළු රොටිය. බිත්තරයක්වත් දාල නැති නිසා vegana කෙනෙකුටත් නියමයි.
❤️
මම පලමු වතාවට ඔබගේ වීඩියෝවක් බැලුවෙ. වඩාත් පැහැදිලි හා ආකර්ශනීය ලෙසත් හදල බලන්නම හිතෙන ආකාරයටත් ඉදිරිපත් කලා.රසවත් වූ හෙටක් ප්‍රාර්ථනා කරමි.
ජයසිංහ - අලව්ව
❤️
ඔහොම රෝල්ස් හැදුවට එළවළු රොටී හදල නෑ,thanks කියා දුන්නට ඇත්තටම
hadala balannako
ඔයාගෙ නංගි හදන කෑම රෙසපි මාර ලෙසි . ගොඩක් ලෙසි හදන්න . ගොඩක් රසයක් තියෙනවා . බොහොම ස්තුති . නංගි
ස්තූතියි
කොරොනා අපිට පාඩමක් ඉගැන්නුවා.එදා ඉදන් මගෙ අතින් කෑම හැදුවා.ඔයාලාට ගොඩාක් ස්තූතියි.👍❤️🙏
මම හැදුවා. අනේ කොච්චර ලේසිද . එ වගේමයි ඇත්තටම හරිම රසයි. Thank you so much මේ වගේ recipe එකක් දැම්මාට..❤️
🙏❤️🙏
ගොඩක් ලේසියි හදන්න
ගොඩක් රසයි.thank you very much oyata
අතින් පිටි අනනකොට ගොඩක් තෙල් දානවා.මම මේ ක්‍රමයට රොටි හදලා බිත්තර රොටි,කොත්තු රොටිත් හැදුව. හරිම ලේසියි. ඔබට ගොඩක් ස්තුතියි.
ස්තූතියි
ඇත්තමයි මේ හැමදේටම වඩා ගොඩාක් නිහතමානීව ගරැ කරනවා.නිර්මාංශ නිසා...සුපිරි
❤️❤️❤️
🤣🤣o
💯👌
@@chandrikasomaratna342 .
ඔයාගේ කටහඩ හරිම මිහිරියී අහගෙන ඉන්නත් ආසයී ඒ වගේම ඔයා හදන කෑමත් රස ඇතී කියල මම හිතනවා බුදුසරණයී 🌹
ගොඩාක් ස්තූතියි. ඔයාට දීර්ඝායුශ වේවා!!
video ballanna
ඔබතුමියට බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කලාට.
Bohoma sthuthi oba thumiyata math hadala balannam
Bohoma hodai .Harima padili.Harima lesi.Oyata Budu saranai
ස්තුතියි හරිම පැහැදිලි යි ඔයාට බුදුසරණයි
භොද ඉක්මන් පහසු ආහාර සැකසීමක්.ස්තුතියි
ඔයාට බොහොමත්ම ස්තුති..මේක මට ගොඩක් වටිනවා
Wow ...නියමයි සුදූ....ස්තූතිය් ..නිරෝගී වේවා .දීර්ඝායුෂ ලැබේවා 😘👌
ගෝඩක් ..ඉස්තුති .හොඳ ටම..පැහැදිලි ..හදලබලන්නම.ඔනේ..ඔයාට..බුදු සරණයි ..❤❤
උවමනා ප්‍රමානය කොප්ප වලින් කියන එක ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පිං
ඒකනේ
නිරාගේ විඩියෝ බොහොම හොඳයි. අඩු වියදමෙන් හදන විදිය ව්‍යාපාරයකටත් සුදුසුයි. වැදගත් විදියට කියා දෙනවා.. බොහොම හොඳයි. දෙවියන්ගේ පිහිටයි.
thama channel eka balanawa oya
Thank you , ඔයාටත් දීර්ඝායුෂ ලැබේවා!!!
අපි ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා නංගි හරිම පැහැදිලි යි ඔයාට ගොඩක් ඉස්තුති අපිත් මේවා හදනවා ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️
ඔබට ස්තුතියි නිවැරදි ව එලවලු රොටි හදන විදිය කියාදුන්නට ජයවෙවා තෙරුවන් සරනයි දීර්ගායුස වේවා
දැනුම අන් අයට බෙදාදුන් ඔබට බුදු සරනයි ජයවේවා
දැකපු ගමන්ම කටට කෙල උනනවා....පට්ටම පට්ට....
ඔයා ලස්සනට පැහදිලිව කියල දෙනව අහන් ඉන්නත් ආසයි කටහඬත් හරි පැහදිලියි.
bohoma sthuthi
අම්මෝ මාර රසයි අක්කා අපිත් හැදුවා නියමෙට ආවා ❤❤❤❤❤❤❤ thankyou
😍😍
මමත් හැදුවා. හරිම රසයි, හරි ලේසියි හදාගන්න, thank you ❤️
ekane
Thank duwa oyata lassna anagatayak weva!
හරිම පැහැදිලියි කියා දුන්න විදිහ හරිම ආසාවෙන්අහගෙන බලාගෙන හිටියා,මමත් හදලම බලන්නම්,ස්ක❤ ස්තුතියි ,
ha budusaranai
ගොඩක් ස්තූතියි ඔයාට ජෙසුස්වහන්සේගේ පිහිටයි
හරිම රස පාටයි.හදන්නම්.අදයි බැලුවෙ vedio eka.
Thank you❤
හදන්නකෝ. බුදුසරණයි ඔයාට
Mamath heduwa aththatama godak rasata awa
අද නිකමට වගේ හදලා බැලුවා නියමෙට ආවා එලවලු රොටී එක ඇත්තටම මාර පහසුයි හදන්න ❤️🔥✋
ඒකනේ
ඇත්තටම ගොඩක් හොඳයි මේ දේවල් අපිට දැනගන්න ලැබෙන එකම සතුටක් ❤❤❤ආදරේ හැමදාම සතුටින් ඉන්න..........😅😅😅😅❤😂😂😂🎉🎉🎉🎉
😊😊😊😊😊😊
බුදුසරණයි
😊 11:50 11:50 😊@@anuUshani-by1tr
L p
@@anuUshani-by1tr
Pp
Oyage elawaluroti lassanai.rasath rthi kiyala hithenawa.pehedili kireemath visishtai.hebei mama oyakiyana vidiyatath heduwa .piti lunu ,thel ,wathura dala analath heduwa,wada rasa piti analai.
හරියටම වෙලාව අරන් දෙවනි පාර පුච්ච ගන්න ඕනා. වඩා රස පිටි අනලා නම් තමා. ස්තූතියි
පිටි අනලා ලේසියෙන් හදන එක මම කමියුනිටි දැම්මා. ඒකත් බලන්න
නියමයි අපිත් හදනවා
නියමයි හදන්න. මම නම් හවස තේ වෙලාවට හිතුන ගමන් හදනවා. දවස් දෙකකට කලින් මීට වඩා ලේසි එකක් දැම්මා බලන්න. ඒකට අල ඕනේ නෑ. මිශ්‍රණය බිත්තර එක්ක හැදුවේ
මිස් ඔයාගේ විස්තරය හරිම ලස්සනයි. පට්ටයි. සුපිරියි. මෝඩ ගොන් වහන්සේලා ඉන්නවා බත් කන එවුන්. මොන දේ කියලා දුන්නත් ඒවාට කොකු බෝතල් කටු දානවා අධෛර්යමත් කරනවා. ඒ ඒ අයගේ උපතේ ස්වබාවය. ඔබ ඉතා හොඳ දෙයක් අලුත් අදහසක් දුන්නා. ඇත්තටම ස්වයං රැකියාවක් කරන කෙනෙක්ට මේක කොච්චර හොඳද... දෛනිකව සෑහෙන ආදායමක් ලබන්නට පුලුවන් වෘත්තිමය පැත්තකුත් දක්ෂයෙකුට නම් ඇස්පනා පිට පේනවා. ඔබට ආහිර්වාද වේවා.
ඔබට දීර්ඝායුශ වේවා!! ❤️🧡💕🧡❤️
ඉස්සර එලවලුරොටී සහ රෝල්ස් අබුඩාබි වල විකුනලා මම දවසට 20.000 රුපියල් හෙව්වා. මේකෙන් ගොඩක් ලාභ ලබන්න පුලුවන්. තෙල් යන්නෙත් නෑ.අල නැත්නම් දේශීය බතල මඤ්ඤොක්කා වගේ ඒවා ගන්න පුලුවන්. බැටර් එකෙන් කරන එක නෙවේ අනෙක් එකක්ත් මම වීඩියෝ කලා. පිටි අනලා හදන එක. මම ඒකත් දාන්නම් කමියුනිටි එකේ. බලන්න. බුදුසරණයි
@@niraSrecipes shaa oya nam excellent ok 👍 den koheda?
@@j.a.d.n.9875 abudhabi
@@niraSrecipes I’m job in Doha Qatar 😊
අද රෑට අපි හැදුවා. රසයි ගොඩක්. හැමෝම ආසාවෙන් කෑවා.ඔයාගේ ප්‍රමාණය දෙගුණ කරල හැදුවේ 🥰❤️
ශා නියමයි. ස්තූතියි
Man godak asai adanna piti ananna karadara nisa man adanne natte eth eta aniwaryen adanawa man god bless you
දෙවනි පාර හොඳට ඔයිල්
ගාලා පුච්ච ගන්න. ස්තූතියි
@@niraSrecipes thank you nangi
ගොඩාක් හොඳයි බුදු සරනයි
සුපිරි දැක්කා ම කන්න හිතෙනවා
Sha niyamay mamat hadanna one 👌👌👌👌
Thank you kiyala dunnata💐💐💐💝
Mama Wraps walin heduwada hadissiyen💝😊 Mamath Vegan hinda Ala saha Elawalu ekka rasata hadagathha... Thank you.