Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ වැඩක් නම් කියලා වැඩක් නැහැ සුපිරිම තමයි ඉතින්.දෝණි මමත් ඉදිඅප්ප විකුණලා තමයි ජීවත් වෙන්නේ. අමතර දෙයක් කරන්න හොය හොයා හිටියේ. මම අග්ගල හදල වික්ක.රුලන් හැදුව.ආප්ප ටිකකුත් හදලා බැලුව.මම පාර ළග ඉන්නේ චුටි පොල් අතු කඩයක් හදාගෙනඑකේ තමයි විකුනන්නේ මේකත් මම හදනවා. මට ළමයි හතර දෙනෙක් ඉන්නවා.එයාලට උගන්නන්නෙ හරිම අමාරුවෙන්.ඔයාට පින්. මට ශක්තියක් දුන්නට.බුදුසරණයි සරණයි ඔයාට ජයම වේවා!!!!!!!
පටන් ගන්න නැන්දෙ...ඔයාට අනිවාර්යයෙන්ම හොද ආදායමක් උපයන්න පුළුවන් වේවි...❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට.මම මිල්ක්මෙඩ් වලින් හදන්නෙ.ගෙදර කන්න.ඒවා කඩවල්වලට දාලා ලාබ ගන්න බැහැ.ගොඩක් ස්තුතියි .මේ කෑල්ලක් කීයටද මිල නියම කරන්නෙ කියලත් කියනවද.❤ ඔයාගෙ videos ගොඩක් වටිනවා.ජයෙන් ජයම පතමි.😊
ඔයාට ගොඩක් පිං. නිහතමානී ඔයාට හරියනවා. 🙏🌹
Harima uthsahawantha kenek oya..oyage siyaluma wada sarthaka wenna kiyala suba pathanawa❤
නියමයි අක්කෙ ❤️❤️
Thankyou❤️ ඔයාගෙ පැනිවලලු රෙසිපිය හැදුවා නියමෙට ආවා. කොච්චර හැදුවත් හරියටම පැනි වළලු හදාගන්න පුලුවන් වුනේඔයාගේ වීඩියෝ එකෙන්. හරිම සතුටුයි ❤
අනේ හරිම සතුටුයි මට 😇😇❤️❤️❤️❤️
අනේ හැමදාම වීඩියෝ එකක් අරන් එන්නකෝ.මම හරි ආසාවෙන් බලන් ඉන්නෙ
උත්සාහ කරන්නම් නංගී 😇😇😘😘❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි දුව ට...ඔයා මිශ්‍රණයට බටර් ටිකක් එකතු කලා නම් තව රසවත් ....
ඔව් නේද ආන්ටි...ස්තූතියි 😇❤️❤️❤️
Niyamai asai dakkamath Sthuthi sthuthi Sthuthi
❤️❤️😇😇
පුලුවන් නම් දිග විඩියෝ එකක් ගෙන්න .මම හරිම අසයි ඔයා ගෙ විඩියෝ බලන්න . හරිම වටිනා විඩියෝ ඔයා ගෙ මටනම්
😇😇😇😇😘😘😘❤️❤️❤️❤️❤️
Miss bisnas ekakata cup wala dala karana චට්නි videyo ekak karannako
ගේන්නම් ❤️❤️❤️
👍🥰 supiri akke.adath watina video ekak.
Super...super..super math hana woooo..oyta pin godaak..🙏🙏🙏👑️👑️👑️🤗
😍😍😍❤️❤️❤️❤️❤️
Thanks අක්කා මන් හොය හොය හිටපු රෙසිපි එකක්.
😇😇❤️❤️❤️❤️
Paan piti toffee recipe danawada pls. Mama kaden gatha kellak 20rs.kiri toffee kiyala tamai wikunanne
අනේ ඔයාට පුලුවන් නම් ආප්ප ටිකක් buisness එකට හදන්න කියල දෙන්න ගොඩක් පින් මම ඔයාගෙ ආප්ප video එක බැලුවා ඒත් වාටිය හොඳින් crispy විදියට ටිකක් වෙලා තියන්න දිග video ekak ගේන්න හරිම වටිනා chanel ekak බුදු සරනයි ❤️❤️
කියලා දෙන්නම් ❤️❤️❤️
Godak pin ❤️❤️
Akke ewa kochchra kal tiya ganna puluwan da
Harima lassanai oyage vedio day vlog ehamath dannako puluwannam mage ammath asmi konda kaum mun kaum kavili hadala vikunanawa
👍👍😇😇😇❤️❤️❤️❤️
👌 👌 ❤❤❤❤❤ නියමයි
මන් හැදුව දෙපාරක්ම එක පාරක් කිරි මැටි වගේ වෙලා..අනිත් පාර බුල්ටො වගේ කටේ ඇලෙන්න ගන්නව ඒ ඇයි
Milk made wlin hadanawanam sini danne kochcharada
Nangi elakiri wenuwata pol Kiri daala hadana widiya kiyannako..Mama harima aasawen balanne oyaagen vedio..Jaya wewaa!!
කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
නියමයි❤❤
Asawen baluwa,thwa me wage kama hadan video genna.
👍❤️❤️❤️
Milk 1l keli kiyak kpnnpuluwnd akke
Oya kiyannako ochchara wada godak karanne kohomada... niyamai...
ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම් ❤️❤️❤️❤️
පාටත් ලස්සනයි... දැක්කම හදලා බලන්න හිතෙනවා... 😍😋❤️
හදල බලන්නකෝ හරිම රසයි ❤️❤️❤️
@@apegedara9382 හදලා කියන්නම්... කොහොමද කියලා 😍🥰
ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
❤️❤️❤️❤️
Thank you ..❤️
Nangiyo godak sthuti oyage video ekata mata me kiri toffeeyaka Mila theeranaya kara Ganna udau karannako mudalalita keeyak denna oneda mage labe komada tiya ganne angle Kali haduwama
කියලා දෙන්නම් වීඩියෝ එකකින්❤️❤️❤️
Mage illemata piliturak dunnata godak sthuthi nangi ikmanin video eka genna b.s
තෙරැවන් සරනයි❤❤❤❤❤
මම දැනට කරගෙන යන මගේ පුන්ච් bisnuss එක ගොඩාක් ආසාවෙන් බැලුවේ නන්ගා ❤❤
අනේ එහෙමද....😇😇❤️❤️❤️❤️
Nanga oya kohomada denne mila
Supiri akke❤❤❤❤
Me kiri toffee dawas kiyak withara thiya ganta puluwanda nangi.❤
මම නම් මාසයක් තියා ගන්නවා...❤️❤️❤️
Thank you nangi replie karata.oyata wadi wadiyen hari yanta one.busu saranai gedara hamotama.🥰🥰🥰❤️
තෙරුවන් සරණයි දුව
❤️❤️❤️
😱😱👍👍නියමයි අක්කි. මාත් හදනවා
හදල රස කියන්නකො නංගී ❤️❤️❤️
Thank you❤️❤️💙💙
❤️❤️❤️❤️❤️
අනේ නංගි මිල කොහොමද දාන්නෙ
අනේ මැණික අග්ගලා රෙසපි එක දෙනවද 🥰
අනිවාර්යයෙන්ම දෙන්නම්කො...😇😇❤️❤️❤️❤️
නංගී ...milkmaid ලොකු tin එකෙන් හදනවා නම් සීනි කොච්චර ගන්න ඕනෑ ද කියලා කියන්න පුළුවන් ද
510g ටින් එකට සීනි 300g ක් ඇති..
ලස්සනයි ❤
ස්තූතියි ❤️❤️❤️
Kiri 1L sugar 500g wadi nadda. Danne nati nisa ahanne
නෑ වැඩි නෑ සීනි මදි උනොත් හදන්න බැහැ..පදම වරදිනවා..
Kade tiyana fresh milk ganna barida
පුළුවන් මේ විදියටම හදන්න...❤️❤️
අක්කේ අපි හදන කෑම විකුණා ගන්න විදිහක් කීයන්නකෝ
කියලා දෙන්නම් නංගී ❤❤❤
Akke oya kiri toffee price kiyatada denne?
15යි නංගී
Hadala dawas kiyak thiyaganna puluwanda
සති 3ක් 4ක් තියා ගන්න පුළුවන් ❤️❤️❤️
Hi sisterDawas kiyak kalthiyaganna puluwanda
මාසයක් උනත් පුළුවන් හරි පදමටම හදා ගත්තොත්...❤️❤️❤️
Eka kellak kiyakata vikunanna puluwanda
Math elakiriwalin tamai hadanne.masayak thiyaganna be
මේ පැත්තෙ නම් එක කෑල්ලක් රු.15ක් වෙනවා..❤️❤️
මැද මෙලෙක් ගතියක් තිබුණොත් තියා ගන්න බෑ...
ඔය ප්‍රාමාණයෙන් කෑලි කීයක් හදන්න පුළුවන් ද ?
මම 55ක් වගේ කැපුවා තුනී කරන උස අනුව කෑලි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් සාමන්‍යෙන් කෑලි 60ක් වගේ පුළුවන් ❤️
Oyava sambanda karaganna puluvan nambar ekak denavada
❤❤❤
Senwich eka Havana widiya dennako.kadekata danna
කියලා දෙන්නම්..❤❤
Thank you god bless you 🙏
Kiri 1l kin oya klli kiyak kpuwada?
මම 56ක් කැපුවා...තුනී කර ගන්න උස අනුව කෑලි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්...සාමන්‍යෙන් කෑලි 60ක් වගේ පුළුවන් ❤️❤️
Thank you
You're welcome ❤️❤️❤️
ඔය භාජන ගැස් ලිපේ තියන්න හොද නැලු .පොඩ්ඩක් හොයලා බලන්
ඇයි හොද නැත්තේ...මේක මම රයිස් කුකර් එකට පාවිච්චියට ගන්නෙ නැහැ...ඇලුමිනියම් පොට් වල උයනව නම් ඇයි මේක හොද නැත්තේ...🤔🤔
පොල් කිරි ගන්න පුලුවන්ද 😮
පුළුවන් ❤️😇
@@apegedara9382 ,ස්තුතිය 👍
🌍🌹🌹🌹🌹🌹🌍
❤😂❤❤
❤️❤️
💎💎💎💎💎🌹
Oyagevidyoblanamamathasi😅😅😅😅😅😅😅😅😅😅😅
😇😇😇😇❤️❤️❤️❤️
Thank you 💐
❤️❤️❤️😍
ඔයාගේ වැඩක් නම් කියලා වැඩක් නැහැ සුපිරිම තමයි ඉතින්.
දෝණි මමත් ඉදිඅප්ප විකුණලා තමයි ජීවත් වෙන්නේ.
අමතර දෙයක් කරන්න හොය හොයා හිටියේ. මම අග්ගල හදල වික්ක.
රුලන් හැදුව.
ආප්ප ටිකකුත් හදලා බැලුව.
මම පාර ළග ඉන්නේ
චුටි පොල් අතු කඩයක් හදාගෙනඑකේ තමයි විකුනන්නේ
මේකත් මම හදනවා. මට ළමයි හතර දෙනෙක් ඉන්නවා.
එයාලට උගන්නන්නෙ හරිම අමාරුවෙන්.
ඔයාට පින්. මට ශක්තියක් දුන්නට.බුදුසරණයි සරණයි ඔයාට ජයම වේවා!!!!!!!
පටන් ගන්න නැන්දෙ...ඔයාට අනිවාර්යයෙන්ම හොද ආදායමක් උපයන්න පුළුවන් වේවි...❤️❤️
ගොඩක් ස්තුතියි ඔයාට.මම මිල්ක්මෙඩ් වලින් හදන්නෙ.ගෙදර කන්න.ඒවා කඩවල්වලට දාලා ලාබ ගන්න බැහැ.ගොඩක් ස්තුතියි .මේ කෑල්ලක් කීයටද මිල නියම කරන්නෙ කියලත් කියනවද.❤ ඔයාගෙ videos ගොඩක් වටිනවා.ජයෙන් ජයම පතමි.😊
ඔයාට ගොඩක් පිං. නිහතමානී ඔයාට හරියනවා. 🙏🌹
Harima uthsahawantha kenek oya..oyage siyaluma wada sarthaka wenna kiyala suba pathanawa❤
නියමයි අක්කෙ ❤️❤️
Thankyou❤️ ඔයාගෙ පැනිවලලු රෙසිපිය හැදුවා නියමෙට ආවා. කොච්චර හැදුවත් හරියටම පැනි වළලු හදාගන්න පුලුවන් වුනේඔයාගේ වීඩියෝ එකෙන්. හරිම සතුටුයි ❤
අනේ හරිම සතුටුයි මට 😇😇❤️❤️❤️❤️
අනේ හැමදාම වීඩියෝ එකක් අරන් එන්නකෝ.මම හරි ආසාවෙන් බලන් ඉන්නෙ
උත්සාහ කරන්නම් නංගී 😇😇😘😘❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි දුව ට...ඔයා මිශ්‍රණයට බටර් ටිකක් එකතු කලා නම් තව රසවත් ....
ඔව් නේද ආන්ටි...ස්තූතියි 😇❤️❤️❤️
Niyamai asai dakkamath Sthuthi sthuthi Sthuthi
❤️❤️😇😇
පුලුවන් නම් දිග විඩියෝ එකක් ගෙන්න .මම හරිම අසයි ඔයා ගෙ විඩියෝ බලන්න . හරිම වටිනා විඩියෝ ඔයා ගෙ මටනම්
😇😇😇😇😘😘😘❤️❤️❤️❤️❤️
Miss bisnas ekakata cup wala dala karana චට්නි videyo ekak karannako
ගේන්නම් ❤️❤️❤️
👍🥰 supiri akke.adath watina video ekak.
Super...super..super math hana woooo..oyta pin godaak..🙏🙏🙏👑️👑️👑️🤗
😍😍😍❤️❤️❤️❤️❤️
Thanks අක්කා මන් හොය හොය හිටපු රෙසිපි එකක්.
😇😇❤️❤️❤️❤️
Paan piti toffee recipe danawada pls. Mama kaden gatha kellak 20rs.kiri toffee kiyala tamai wikunanne
අනේ ඔයාට පුලුවන් නම් ආප්ප ටිකක් buisness එකට හදන්න කියල දෙන්න ගොඩක් පින් මම ඔයාගෙ ආප්ප video එක බැලුවා ඒත් වාටිය හොඳින් crispy විදියට ටිකක් වෙලා තියන්න දිග video ekak ගේන්න හරිම වටිනා chanel ekak බුදු සරනයි ❤️❤️
කියලා දෙන්නම් ❤️❤️❤️
Godak pin ❤️❤️
Akke ewa kochchra kal tiya ganna puluwan da
Harima lassanai oyage vedio day vlog ehamath dannako puluwannam mage ammath asmi konda kaum mun kaum kavili hadala vikunanawa
👍👍😇😇😇❤️❤️❤️❤️
👌 👌 ❤❤❤❤❤ නියමයි
මන් හැදුව දෙපාරක්ම එක පාරක් කිරි මැටි වගේ වෙලා..අනිත් පාර බුල්ටො වගේ කටේ ඇලෙන්න ගන්නව ඒ ඇයි
Milk made wlin hadanawanam sini danne kochcharada
Nangi elakiri wenuwata pol Kiri daala hadana widiya kiyannako..
Mama harima aasawen balanne oyaagen vedio..Jaya wewaa!!
කියලා දෙන්නම් අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
නියමයි❤❤
Asawen baluwa,thwa me wage kama hadan video genna.
👍❤️❤️❤️
Milk 1l keli kiyak kpnnpuluwnd akke
Oya kiyannako ochchara wada godak karanne kohomada... niyamai...
ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම් ❤️❤️❤️❤️
පාටත් ලස්සනයි... දැක්කම හදලා බලන්න හිතෙනවා... 😍😋❤️
හදල බලන්නකෝ හරිම රසයි ❤️❤️❤️
@@apegedara9382 හදලා කියන්නම්... කොහොමද කියලා 😍🥰
ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
❤️❤️❤️❤️
Thank you ..❤️
❤️❤️❤️❤️
Nangiyo godak sthuti oyage video ekata mata me kiri toffeeyaka Mila theeranaya kara Ganna udau karannako mudalalita keeyak denna oneda mage labe komada tiya ganne angle Kali haduwama
කියලා දෙන්නම් වීඩියෝ එකකින්❤️❤️❤️
Mage illemata piliturak dunnata godak sthuthi nangi ikmanin video eka genna b.s
තෙරැවන් සරනයි❤❤❤❤❤
මම දැනට කරගෙන යන මගේ පුන්ච් bisnuss එක ගොඩාක් ආසාවෙන් බැලුවේ නන්ගා ❤❤
අනේ එහෙමද....😇😇❤️❤️❤️❤️
Nanga oya kohomada denne mila
Supiri akke❤❤❤❤
Me kiri toffee dawas kiyak withara thiya ganta puluwanda nangi.❤
මම නම් මාසයක් තියා ගන්නවා...❤️❤️❤️
Thank you nangi replie karata.oyata wadi wadiyen hari yanta one.busu saranai gedara hamotama.🥰🥰🥰❤️
තෙරුවන් සරණයි දුව
❤️❤️❤️
😱😱👍👍නියමයි අක්කි. මාත් හදනවා
හදල රස කියන්නකො නංගී ❤️❤️❤️
Thank you❤️❤️💙💙
❤️❤️❤️❤️❤️
අනේ නංගි මිල කොහොමද දාන්නෙ
අනේ මැණික අග්ගලා රෙසපි එක දෙනවද 🥰
අනිවාර්යයෙන්ම දෙන්නම්කො...😇😇❤️❤️❤️❤️
නංගී ...milkmaid ලොකු tin එකෙන් හදනවා නම් සීනි කොච්චර ගන්න ඕනෑ ද කියලා කියන්න පුළුවන් ද
510g ටින් එකට සීනි 300g ක් ඇති..
ලස්සනයි ❤
ස්තූතියි ❤️❤️❤️
Kiri 1L sugar 500g wadi nadda. Danne nati nisa ahanne
නෑ වැඩි නෑ සීනි මදි උනොත් හදන්න බැහැ..පදම වරදිනවා..
Kade tiyana fresh milk ganna barida
පුළුවන් මේ විදියටම හදන්න...❤️❤️
අක්කේ අපි හදන කෑම විකුණා ගන්න විදිහක් කීයන්නකෝ
කියලා දෙන්නම් නංගී ❤❤❤
Akke oya kiri toffee price kiyatada denne?
15යි නංගී
Hadala dawas kiyak thiyaganna puluwanda
සති 3ක් 4ක් තියා ගන්න පුළුවන් ❤️❤️❤️
Hi sister
Dawas kiyak kalthiyaganna puluwanda