අලිට්ටුව | විමල්ගේ සන්ධානේ | influencer scam

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 276

  • @DaysofDilshan
    @DaysofDilshan Рік тому +215

    ක්‍රිප්ටෝ කියල වෙන ස්කෑම් ටික ගැනත් නම් එක්කම අය්යල වීඩියෝ ටිකක් කරන්න. ❤
    උන් ඩෙෆමේශන් කේස් දාන නිසා අපි වගේ අයට හැප්පෙන්න අමාරුයි කෙලින්ම, ඔයාලට පුලුවන්.

    • @mst8735
      @mst8735 Рік тому +3

      dila aiya

    • @gajalanka95
      @gajalanka95 Рік тому +3

      ඩිලා 🌺

    • @kushanadikari5899
      @kushanadikari5899 Рік тому +2

      එතකොට මේ අයියලට හැප්පෙන්න පුලුවන්ද?

    • @gajalanka95
      @gajalanka95 Рік тому +1

      @@kushanadikari5899 😁😂

    • @dumindaudayanga2852
      @dumindaudayanga2852 Рік тому

      කෝස් කාරයො ගැන

  • @slcurtainshub3459
    @slcurtainshub3459 Рік тому +34

    හසා ඔයා සහ අභිශේකා බෲනෝ එකතුව යන program මීට වඩා මිනිස්සු බලන්න ඕන මොකද ඔයාලා තුන්දෙනා ඇතුලත් වීඩියෝ වල මිනිස්සු නොහිතන පොයින්ට් මාර්ක් කරනවා ඒවා සමාජය දැනුවත් වෙන්න ඕන කරුනු එකෙන්ම සෙට් එකටම ජය❤

  • @senalhenadeera5759
    @senalhenadeera5759 Рік тому +61

    මන් podcast වැඩිය අහන කෙනෙකුත් නෙවෙයි.. වැඩිය you tube එන්නෙත් නෑ.. ඒත් හසාගෙ humour එකත් එක්ක එන jokes ටිකයි වට කරකවලා point එකටම sarcastic විදිහට දෙන ආතල් ටිකයි අහන්න.. හසා ඉන්න ඕන වීඩියෝ එකක් කොච්චර දිග උනත් අහනවා 😂❤️

    • @shenmusic6512
      @shenmusic6512 Рік тому +2

      කව්රුහරි කිව්වද ඔයාට වැඩිය Yt එන්නෙපා පොඩ්ඩක් එන්න කියලා 😪

    • @senalhenadeera5759
      @senalhenadeera5759 Рік тому +1

      @@shenmusic6512කාලෙ නාස්ති කරන්නෙ නෑ බන් වැඩිය

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 Рік тому +4

    මෙවා අපේ මොඩ මිනිස්සු බලන්න ඔනම වැඩසටහන්...සුපිරි

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +26

    මේ ආතල් එක් බලන්න බලාගෙන හිටියෙ 😂😂😂 ගෙවිච්ච ආතල්ම සතිය 😂😂🔥❤️

  • @PointOf-NoReturn
    @PointOf-NoReturn Рік тому +11

    ඔයාලගෙ හැම එකම බලනවා ඕයි දැන්..මරු ආදරෙයි..❤

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 Рік тому +1

    Bruno - හසාගේ උපහාසාත්මක කියමන් වලින් අපි හැමෝටම ගන්න පුලුවන් දේ තමයි, ජීවිතේ කවර මුහුනුදීමකදීම, එය සැහැල්ලුවෙන් මිස, කෝප නොවී, දරා ගැනීම. ස්තුතියි හසා!!

  • @bandara887
    @bandara887 Рік тому +4

    😂😂😂😂😂😎😎😛😛👍 ගෝඨා ආපු දා ඉඳන් කන්න නැතත් හිනා උනා

  • @fabbyfabby526
    @fabbyfabby526 Рік тому +2

    I eargally wait to hear you guys talk. Very constructive conversation in a hilarious manner. Good luck. God bless.

  • @gayanakavinda1293
    @gayanakavinda1293 Рік тому +24

    හසා පටන් ගන්නකොටම හායි කිව්වත් හිනා යනවා......😁🤣

    • @sakuni1406
      @sakuni1406 Рік тому +3

      නියමයි හසා ස්ට්‍රෙස් කොහේ ගියාද දන්නෑ

  • @indrravishan3640
    @indrravishan3640 Рік тому +29

    හසා පොඩ්කාස්ට් එකක දැක්කා කියන්නෙ දෙයියෝ දැක්කා වගේ තමා ඉතින්

  • @sasankamadushan5502
    @sasankamadushan5502 Рік тому +8

    බෲනෝ සමාවෙලා හසා PODTASK වලට ආපුවාම පොඩ්ඩක් හසාට කථා කරන්න දෙන්නකෝ..හසා කියන්නේ සුපිරියක් ආාාාාා

  • @nirankamadushan6156
    @nirankamadushan6156 Рік тому +9

    Video එක බලන්නත් කලින් මම කියන්නෙ. මේ notification එක දැකලා මට ආපු සතුට කියන්න වචන නැහැ. හසා මහත්තයාගේ video බලන්න අපි ඇබ්බැහිවෙලා ඉන්නේ... හරියට ICE වගේ..

  • @angelafernando7929
    @angelafernando7929 Рік тому +12

    විමල්ලා වගෙ සක්කිලින්ට කුනුබිත්තර ගහන ට්‍රෙන්ඩ් එකක් පටන්ගමු ද?????

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 Рік тому +4

    හැමදාම වගේ Brilliant මචන් 😍🇱🇰✌️

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 Рік тому +7

    විමලගේ සීන් එක බලලා ප# යන්න හිනා උනා 😂හසා දුන්නා අයේ බඩවැල් ඇබරෙන්න

  • @gayanakavinda1293
    @gayanakavinda1293 Рік тому +10

    මේ බෲනෝ හැමදාම කියනවා discretion එකේ අරක දාලා තියනවා මේක දාලා තියනවා කියලා... හැබැයි කවදාවත් එක මගුලක් වත් දාන්නේ නෑ.....😂

  • @kevinginshan
    @kevinginshan Рік тому +1

    @maniya thnks❤️

  • @sidathfernando6285
    @sidathfernando6285 Рік тому

    මම ඔයාලගෙ හැම ව්ඩියෝ එකක්ම බලනවා.අඩේ උබලා මරු බන්😁.රට ගොඩ ගන්න හදන උත්සාහයට උබලට ගොඩාක් ස්තූතියි.... 🙏

  • @sunilrathnalokuyaddehige7701

    නියමයි නියමයි නියමයි ........

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction Рік тому +1

    පට්ට ආතල් සෙට්එක... අපිටත් ජොයින් වෙන්න බැරිද... Love you guys ❤❤

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 Рік тому +38

    ජාතික ජනබලවේගයට ජය වේවා

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 Рік тому +5

    බෘානෝව පොලිසියෙන් හොයනවද ... මුහුණ පෙන්නන්නේ නැත්තේ..🤔🤔

  • @kushanNIWWA
    @kushanNIWWA Рік тому +8

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰👊

  • @sakul3751
    @sakul3751 Рік тому

    Excellent. I enjoyed 😉. Thanks for making my day.

  • @akawesttigga2660
    @akawesttigga2660 Рік тому +2

    Superb Hasa..!!! And Bruno...!!!

  • @surajkalamulla
    @surajkalamulla Рік тому +1

    හසා මේක මරුවට කරනවා .. අනිවාර්යයෙන් කැකිරි බලන්න එනවා 🖤

  • @mohamednisardeen3881
    @mohamednisardeen3881 Рік тому +2

    Not coup cou(p). ' p' sound should be silenced. Mudal bara noganna letter gahawwe secretary - public administration not secretary of parliament.

  • @letsseenow6379
    @letsseenow6379 Рік тому +2

    ඡන්දේ ලන්වෙනකොට එන කෙටිකතා කියවලා තීරන ගන්නේ නැතුව 74 අවුරැද්දක සත්‍ය නව කතාව කියවපල්ලා..

  • @amilagm7404
    @amilagm7404 Рік тому +2

    Oyala ඉදිරිපත් karana කතාවේ bara english වචන wala sinhala therumath egaman පොඩ්ඩක් කියන්න පුළුවන් nam ගොඩක් වටිනවා ..අපිට අලුත් වචන ඉගෙන ganna...

  • @zeenianizam2594
    @zeenianizam2594 Рік тому +2

    "Coup"එක pronounce කරන්නේ " කූ" කියලා. ඒ හරුනුවිට Podcast එක නම් සුපෙර්!.Dr.Nizam, from Canada.

  • @champikakuruwita7551
    @champikakuruwita7551 Рік тому

    අදනම් මරු ඈ , ...

  • @udithacosta288
    @udithacosta288 Рік тому +2

    සමන්ත බඩ්ඩ එහෙනම් මහනායකලගෙන් වැඳලා සමාව ගත්තෙ මොකක් කියලද. මූ හිටගෙන බොරු පිඹිනවා.

  • @AshRealm99
    @AshRealm99 Рік тому +2

    22:44 මේ වෙලාව ඕම කරලා 4න් එකත් නැති උනාම😔 කොහෙන්ද 4න්. අමාරුවෙන් ගේමක් ගහලා ඩොලර් හොයලා ලන්කාවට සල්ලි ගත්තේ.
    යූස්ඩ් 4න් එකක් ගත්තේ රටින් ගෙන්නපු. අන්‍රෙරිජිස්ටර්ඩ් නම්.
    හොරෙන් ගෙන්නන එක වැලැක්කුවාට දැන් ගෙන්නපු ඔක්කොම බ්ලොක් කලාම මොකද වෙන්නෙ.??

  • @AshRealm99
    @AshRealm99 Рік тому +7

    59:37 මේ පාර අනිවා චන්ද ප්‍රතිපල බලන්නෙ හසාලා එක්ක❤

  • @amilaudayanga7788
    @amilaudayanga7788 Рік тому +4

    මේකේ හොඳම කැළි ටික short videos ඕන

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Рік тому

    ආයිත් ගේනවා පරණ පොත .
    රටටන්න අමාරුයි ඉස්සර වගේ.

  • @garan5934
    @garan5934 Рік тому +1

    Mage me prasneta puluvannm podi uththarayak denna api koreave vada karanne mehe indan enakota hamoma phone 5k vath aduma vasayen aran enava eka business ekakata newii gedara ayata යාලුවන්ට vage ayata thagi denna genne eva oya kiyapu vidiyata ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ගැන kauruvath danne na eva gana danumak thiyana aya innava kiyalath mn hithanne na eka karanna puluvan ක්‍රමය poddak visthara karanna puluvannm loku udavvak vei mehe inna ayata

  • @nima8549
    @nima8549 Рік тому +15

    අලිට්ටුව..හසාට්ටුව..බෲනෝට්ටුව..😂😂

  • @thilanka30
    @thilanka30 Рік тому +2

    Thanks maniya❤️

  • @Donpanapitiya
    @Donpanapitiya Рік тому

    Thanks for Vinoda samaya!

  • @harshamadawabernard
    @harshamadawabernard Рік тому +8

    අලිට්ටුව වගේම සෙට් වෙනවා "පොහොට්ලියා" 😂

    • @shanaka.bandara
      @shanaka.bandara Рік тому +1

      ඒක මරු අරකට වඩා 😂

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 Рік тому

    Excellent conversation.we enjoyed

  • @krishanthavidane2737
    @krishanthavidane2737 Рік тому

    අලිට්ටු සන්ධානය නිකං කැවුනුයි ලුණුමිරිසුයි වගේ.

  • @sakuni1406
    @sakuni1406 Рік тому +3

    අඩේ ගූ හතට වැලි එකක් දැම්මම 😃😃😃😃 ඈක්කාකාකා ...

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 Рік тому

    Next-level trolling and insulting

  • @sasankamadushan5502
    @sasankamadushan5502 Рік тому +2

    උන්ට පුළුවන් මුදවන්න මීකිරි
    😂😂😂😂😂

  • @mohamedfilli
    @mohamedfilli Рік тому

    Hodama case eka kiyanne man balana kota brono break ekak yanawa gihilla Apu gaman AD ekak play una U TUBE ekath magen athal gannawada manda

  • @ImeshThushara
    @ImeshThushara Рік тому

    Superb effort hasa & bruno keep it up ❤️

  • @indrravishan3640
    @indrravishan3640 Рік тому +53

    හසාගෙ පොඩ්කාස්ට් එක පැයක් මදි. පැය දෙකක්වත් ඕනේ කියන උන් මේ කොනට😋

  • @chamilkaveesha6672
    @chamilkaveesha6672 Рік тому

    Patta athl aiya 😂😂😂😂 අලි පොහොට්ටු😂

  • @mohamedhussaindeen947
    @mohamedhussaindeen947 Рік тому +1

    හිනා වෙලා මම මැරුණොත් උඹලා තමා වග කියන්න ඕනේ ඕං කිව්වේ නැහැ කියලා කියන්න එපා.

  • @gayanmadusanka2034
    @gayanmadusanka2034 Рік тому +1

    සොඩින් නෙලුම් මල් ගෙනියන ඇතින්නියේ...කියල අතුල සිංදුවට කිව්වට කවුද හිතුවෙ ඇත්තටම එහෙම වෙයි කියල....😂😂😂

  • @oggygaming12333
    @oggygaming12333 Рік тому +1

    SandBox name eka StartUp Kdarma eken copy karapu ekakda

  • @hoodedman100
    @hoodedman100 Рік тому

    හැමදාම වගේ climax එකට❤
    චන්දේ කොහම හරි තියන්න වෙනවා මෙකේ චන්ද ප්‍රතිපල බලන්න.

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 Рік тому

    Ela ela hasa....chande enakal .....hyyo ninda yana ekak ne .....machan උඹල කොහෙද ban mechchara කල් hitiye.....

  • @dantabujha9635
    @dantabujha9635 Рік тому +3

    මැද වමක් = වඳ මවක් 😂😂😂 හෙලිකොප්ටර් වාසු

  • @achilapathiraja1988
    @achilapathiraja1988 Рік тому +6

    කොහොමත් කෑගහනව මිසක් මෙලෝහසරක් තේරෙන එකෙක්‍ නෙමෙයිනෙ විමලෙ , සැරයක් කිව්වෙ හරයට ලවය කැපුනම බින්දුවයි කියල ඔය වස්සා 😂

    • @dimuthuharshana1288
      @dimuthuharshana1288 Рік тому

      තේරෙන්නෙම නෑ එයාට කියල කියන ඔයාට මොනවද තේරෙන්නෙ

  • @niroshanperera9722
    @niroshanperera9722 Рік тому +1

    අලි පොහොට්ටුව = අලි පූට්ටුව.

  • @2767
    @2767 Рік тому

    Niyamai dennama..

  • @stardustindigo
    @stardustindigo Рік тому +2

    ඉතාම විනෝදකාමී 😅😅✌️

  • @kalanaperera59
    @kalanaperera59 Рік тому

    Lankawe smart 4n ekak hadanna berida

  • @praneethsanjana1067
    @praneethsanjana1067 Рік тому

    හසාගෙ podcast දවසම උනත් ඇහුවහැකි ❤️👌

  • @ryooe4964
    @ryooe4964 Рік тому

    බටලන්දයට විහිළුවට වගේ මේක කියල බලන්න. ලංකාවේ තියනවලු නීතියක් Redio ,TV වලට බලපත්‍රයක් ගන්න ඕනේ කියල දැනට ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැලු. කොහොමද අදායම කාර්එකේ Redio අහල smartphone 📲එකෙන් 📺TV බලල ,ගෙද‍ර Redio 📻අහල ඉවරයි. ඉස්සර පාරේ කාර් නවත්වලා Redio ලයිසම බලනවලු🤣
    සිප්පිකටු දාතු, යූරියා සමන්ත දතා. තව ගුග්ලි බොරුටිකක් අර එරාජ් පොංසියඑක්ක කරන්නවා බලන්න පුළුවන්. අනේ අපේ මිනිස්සු මෙච්චර දත් ලබ්බක් නැහැ කියද්දී තවත් විස්වාස කරනවනේ😿

  • @shan0143
    @shan0143 Рік тому +2

    හසා ෆට්ට බ්‍රො 👏👏

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction Рік тому

    Waiting for that bro ❤❤

  • @tharindukanishka5479
    @tharindukanishka5479 Рік тому +1

    හසා හිනාවෙලා පටං ගන්නවා කියන්නෙ ම්ම්ම්ම්ම්

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 Рік тому +3

    අලිපොට්ටුකොප්ටර්පෝනය

  • @niroshfernando4962
    @niroshfernando4962 Рік тому +1

    🇬🇧🇬🇧🇬🇧🇬🇧best talk I ever seen well done hasa and BORNO thanks real 🤩

  • @devikadasanayka7181
    @devikadasanayka7181 Рік тому +1

    Aiyoo. Hina wela marenda enawa wage.👍👍💗💗🌹🌹🌹

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 Рік тому +1

    Good job ❤️👍.

  • @dulakshinawanjana332
    @dulakshinawanjana332 Рік тому +2

    adath niyamai

  • @rajapakha6579
    @rajapakha6579 Рік тому

    Ela ela. oya tharam athal ganna epa ban wimalagen🤣🤣🤣

  • @tharinduedirisooriya6199
    @tharinduedirisooriya6199 Рік тому +3

    මචං මේ වෙද්දි තෙල් පොලින් පවා ආයේ ඇති කරවමින්,මිනිසුන්ගේ මැතිවරණයක් වෙනුවෙන් තියන අදහස පීඩාකරී තත්ව ඇතිකර සහ චක්ගෝලයන් දමා මැතිවරණයක් නෙවෙයි අපිට කන්න බොන්න තෙල් ටික විතරයි ඕනේ යන අදහසක් මහජනයාගේ ඔලුවේ බලෙන් පැල කීරීමේ මජර උත්සයක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා, උන් පට්ට චොර අතාත්ත්වික රංගනයක නිරත වුනත් මිනිස්සු ඕවට අහුවෙනවා.මොකද අපේ රටේ මිනිස්සුන්ට සාක්ෂරතාව තිබුනට දේශපාලන සාක්ෂරතාව නැති නිසා මේ දේවල් තේරැම් ගන්න තරන් බුද්ධිමත් නැතිබව දේශපාලුවන් හොඳින් දන්නවා.

  • @antonymotha3852
    @antonymotha3852 Рік тому

    Patta machooooo...

  • @nihalbandula8247
    @nihalbandula8247 Рік тому

    අලිට්ටුව නොවේ අලි-බලු පූට්ටුව

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 Рік тому

    ජයවේවා

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 Рік тому

    Thanks hasa

  • @dineshbro1801
    @dineshbro1801 Рік тому +2

    සමන්ත බඩ්ඩ පවුවුවූ😂😂😂😂😂

  • @akilagayashan4519
    @akilagayashan4519 Рік тому +2

    අන්තිමට පෙන්නපු සමන්ත බඩ්ඩගෙ වීඩියෝ එකනන් මරු.ඒකත් හරියට උබලා අවුරුදු ගානක් මහින්ද,රනිල්,මෛත්‍රී වගේ අයට නාකියො කිය කිය ඉදලා මේ ලගදි ඉදන් අපි නාකි කියන්නෙ වයසින් නෙවේ අදහස් වලින් කියලා කිව්ව එක වගේ 😂😂😂😂

  • @jehanfernando5699
    @jehanfernando5699 Рік тому +4

    එළ බෘනා (අපේ බල්ලගේ නම😂😂 ) නැත්නම් හෙට තමයි එන්නේ අද 13 නේ....😂😂😂

  • @gihansranathunga
    @gihansranathunga Рік тому +1

    Election night eka supiriyata thiyamu 🤣

  • @nirankamadushan6156
    @nirankamadushan6156 Рік тому +2

    මම කියන්නේ හසා ජනාධිපති කරමු.. කැමති අය එයාටම කියන්න... අපි කැමතියි කියලා..

  • @m.priyantha8576
    @m.priyantha8576 Рік тому +5

    අයියේ මේ කට්ටියට ජන්දෙ දෙනකම් බලන් ඉන්න

  • @nayanawikramage4341
    @nayanawikramage4341 Рік тому

    niyamai ,niyamai

  • @gunaratna123
    @gunaratna123 Рік тому +1

    අන්න හෙලිකොප්ටර් නග්ගන කොටම මුල්ම මිසයිල් එක ගහලා. පයිලට් බිම!

  • @ruwanprime7692
    @ruwanprime7692 Рік тому +1

    Api npp
    Athal hapabai ❤️
    Keep it up 👌

  • @IsuruSathsara93
    @IsuruSathsara93 Рік тому

    හසා විමල්ව ගත්තනම් හරි. විමලෙනේ ජෝකර් 😁😁

  • @aneeseetes6956
    @aneeseetes6956 Рік тому

    අලිට්ටුව මරු නම.😀😀😀

  • @leonwolfgaming6178
    @leonwolfgaming6178 Рік тому

    හසා දැන් ලංකාවෙ මේ පීචං වෙලා තියල අද්‍යාපන ක්‍රමය ගැන පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද දැන් ඉන්න ළමයි ගොඩක් ස්ට්‍රෙස් ඉන්නෙ ඒ ගැන පොඩ්ඩක් කතා කරන්නකො❤️‍

  • @thilankapoornajith498
    @thilankapoornajith498 Рік тому +11

    මචං, පොඩි යෝජනාවක්, උබලගෙ වැඩේ හොඳයි හැබැයි ප්‍රෝග්‍රැම් එක පටන්ගන්න වෙලා ගන්නො වැඩී shoutout ටික බෙදල දාපන් ප්‍රෝග්‍රැම් එකේ තැන් තැන් වලට. නැත්නං බෝරිංග් මුල ටික

    • @dilhanifernando8274
      @dilhanifernando8274 Рік тому +1

      මාත් එකඟයි ඒ යෝජනාවට

    • @achilapathiraja1988
      @achilapathiraja1988 Рік тому +2

      ඉතින් ස්කිප් කරහන්කො , බෙදිල දැම්මොත් අනිව බලන්ඩ වෙනවනෙ 😒

  • @hemantha168
    @hemantha168 Рік тому

    මැද වමක් නෙමෙයි හිලක් නං තියනවා😆😆😆

  • @niroshanyatagara4559
    @niroshanyatagara4559 Рік тому +1

    ඔහොම අතාල් ganna epa yako ,😂😂😂😂

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 Рік тому +1

    Mass media.වල news වලට කරට කර තරගයක් දෙන News Chanel..එකක් කරන්න පුලුවන් ඔයකට්ටියට SL Vlogs , ප්‍රාදේශීය වාර්තාකරුවො දාල.entertainment දාල Chanel එක Up කරල ගන්න. Good luck

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 Рік тому

    එහෙනම් චන්දෙ දවසේ රෑට මරුවට තියෙයි.😂

  • @oshansilva1998
    @oshansilva1998 Рік тому

    වසර ගනනාවකට පසු ශ්‍රී ලාංකීය දේශපාලනය වෙනස් තත්වයකට පැමිණෙමින් පවතින බවක් පෙනෙයි. මෙතෙක් කාලයක් රට පාලනය කල ප්‍රධාන දේශපාලන පක්ෂ යැයි කියගන්නා පක්ෂ අභිබවා විකල්ප පක්ෂ ඉහලට මතුවෙමින් පවතියි. මේ තත්වය හොඳින් කලමණාකරනය කර නොගතහොත් එම විකල්ප ප්‍රවාහයන් හරහා පටු පරමාර්ථයන් සහිත පුද්ගලයන් ජනතා නියෝජිත ආයතනවෙත පත් තේරී පත්වීමේ දැඩි අවධානමක් පවතී. විෂේශයෙන්ම ජාතික ජනබලවේගය සහ අරගලයේ යෙදී සිටි කණ්ඩායම ඉදිරිපත් කරන නාමයෝජනා ලේඛන හරහා වක්‍ර ලෙස මැතිවර්ණයට ඉදිරිපත්වන අලි පොහොට්ටු කණ්ඩායම් මහජන නියෝජිත ආයතන වලට තේරීපත්වී නැවතත් ඔවුන්ගේ සුපුරුදු මංකොල්ලකාරී ගමනට ප්‍රවේශවීමේ විශාල අවධානමක් පවතී. මේ පිළිබඳව එම දේශපාලන පක්ෂ සහ සංවිධාන නිසි අවධානයක් යොමුකරන බවක් පෙනීයන්නේ නැත.
    මේ තත්වය හේතුවෙන් ඉදිරියේදී තේරීපත්වන සියළුම මහජන නියෝජිත ආයතන නිරීක්ෂණය කිරීමට සහ වැරදි, වංචා හෝ මූල්‍ය අක්‍රමිකතා නිරීක්ෂණය කිරීමට සහ ඒ පිළිබඳව නීතිමය කටයුතු කිරීමට සංවිධාන යාන්ත්‍රනයක
    අවශ්‍යතාවයක් සහ රික්තකයක් පවතී. මෙය අනාගත පරපුර වෙනුවෙන් අප විසින් කලයුතු අත්‍යවශ්‍ය කටයුත්තකි.
    එය දේශපාලන බල අභිමතාර්තයක් සහිතව නොව රට නිසි මගට යොමු කරගැනීමේ ඒකායන පරමාර්ථය සහිතව සිදුවිය යුත්තකි. මේ සඳහා මෙය කියවන ඔබගේ අදහස් සහ මත දැනගැනීමට කැමැත්තෙමි.
    ඔෂාන් සිල්වා.

  • @tissadealwis3037
    @tissadealwis3037 Рік тому

    This is the time to send these old clan home.

  • @SandunLakmal200
    @SandunLakmal200 Рік тому +2

    හසා bruno එක්ක මලපනින් නැද්ද තටබද්දි 🤔

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 Рік тому

    Super brothers

  • @vimukthiperera1942
    @vimukthiperera1942 Рік тому +1

    TRCSL එකට apply කරලා අවුරුද්දකටත් වැඩි, තාම නෑ response එකක්. 😂