God Vs Dog - කැකිරි

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 643

  • @jayalathperera7768
    @jayalathperera7768 7 місяців тому +4

    පට්ටම පට්ටයි හසා සුපිරිම සුපිරියි . ලියන්න වචන එන්නේ නැති තරමටම ඇගට දැනෙන්නට සතුටුඋනා .ස්තූතියි හසා.තව තවත් හරබර හාස්‍යජනක නිර්මාණ වලින් අපිව සංතර්පණය කරන්න ඔයාට ගට ලැබේවා කියලා අපි සුභ පතනවා.ජය වේවා .ආදරෙයි ❤❤❤

  • @chanukalakshan3641
    @chanukalakshan3641 Рік тому +77

    සිද්දියෙන් පස්සෙ බලන උන් වරෙන් මෙහෙට 😁

  • @tharston
    @tharston Рік тому +79

    ආතල් ගන්න විතරක් බලන්න පුරුදු උන ජොක් දැන් මාර දේවල් ටිකක් හිතන්නත් සලස්සලා අපේ හිතට..හසා රෙස්පෙක්ට්❤🔥ජය

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 Рік тому +8

    මුල මැද අග සම්බන්ධය පට්ටයි? මරැ අලුත් දේකරන්න අලුත් විදියට හිතන්න විතරක් නොවේ අලුත්ම පීල්ඩ් එකක් නව ප්‍රෙක්ෂකයන් සහ
    ඒ සදහා වේදිකාවක් සෑදු එකට සැලුයුට් එකක් මම හිතන්නේ ප්‍රෙඩී රාත්‍රියට පසුව බිහිවුන අලුත්ම තාලයේ එකම comedian👏👍 great actress 💐💕good job 👍👍ඡයවේවා දියුණු වේවා මතු දිනක “ස” ප්‍රසංගය මෙන් දහස් වාරයක් ඉක්මවා එතර මෙතෙර දර්ශන පෙන්විමටද වාසනාව ලැබේවායි පතමි!good luck 🍀

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 Рік тому +297

    මම හසාට කැමති comedian කෙනෙක් විදිහට වඩා හසාගේ පට්ට philosophy එකක් තියන නිසා. හැම වෙලේම හසාගේ comedy වලින් හසා ඒ විශ්වාස කරන philosophy එක එලියට දානවා. එක පට්ට. Jokes වලට හිනා යන ගමන් මොලේ අස්සෙන් වෙනමම හිතන්න දෙයක් හදනවා. ❤❤❤

    • @thishanmadushka6601
      @thishanmadushka6601 Рік тому +9

      එහෙමද. හා

    • @dhanushkasandakelum7729
      @dhanushkasandakelum7729 Рік тому +5

      අනිවාර්යයෙන් ... i agree 2000 %

    • @thanotorious7561
      @thanotorious7561 Рік тому +5

      😂😂 maru joke eka bn 🤣😂😂

    • @NYJJSL
      @NYJJSL Рік тому +4

      Bro he seems to be well educated. Once he mentioned that he was in law faculty. Not sure if he finished tho

    • @bjs1984
      @bjs1984 Рік тому

      ට කේ 😂😂😂🖕

  • @malithpriyankara5498
    @malithpriyankara5498 5 місяців тому +3

    Ammo aka. marai. Superb. Well done bro
    😂😂😂

  • @Indisphere
    @Indisphere Рік тому +16

    I missed this twice!!! Next time definitely gonna go. Amazing performance as usual Hasa! Bravo! Comedy with substance. There's a hidden valuable meaning behind every topic. Super!

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Рік тому +1

      den palayan ....nathasha wesi .. gale reela..wahaganna beriwa Remand eke....

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 Рік тому +5

    හසා ඔයා එකෙන්ම සුපිරි 🙏🙏🙏😍😍 thanks a lot 😍

  • @TJEnterprises-q1h
    @TJEnterprises-q1h 9 місяців тому +3

    When I see some of the comments here I wish I could have published this comment about a year ago,What I want to say is that the sense of understanding the Joke is less for many ppl in this country...Just listen to what he is saying...He removed his trouser to prove his point that dressing in a way that ppl tend to look and saying them not to look is dumb,Just like some of you without understanding his point just blaming him for the wave created by the politicians about religion...

  • @nilupulrajakaruna2208
    @nilupulrajakaruna2208 Рік тому +14

    මට හිතෙනවා හසාගෙ කොමඩියත් එක්තරා විදිහක දර්ශනයක් කියලා. මොකද, හීන් සීරුවට හසා මාර තැන් ටච් කරලා වෙනස්ම විදිහට ඒ තැන් ගැන හිතන්න පොඩි තල්ලුවක් දෙනවා. ඒක මාරයි. හොඳම එක හසා නිතරම ට්‍රයි කරන්නේ කවුරුත් ඇවිත් අපේ ඇහැට ඇනලා දෙයක් පෙන්නලා දෙන්න කලින් උඹම මහන්සිවෙලා ඒක හොයා ගනින් කියන පණිවිඩය දෙන්න. ❤️

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 Рік тому +1

    Kithi kawanawanam hina yawi mawatada hinawenne 200 edagena hasata karanna puluwan tikak thiyenawa a tika witharak karanam hody neda

  • @tharidu6792
    @tharidu6792 Рік тому +107

    තනියම කියවල තනියම හිනාවෙන සෙට් එක😂😂😂

    • @newsupdatekr
      @newsupdatekr Рік тому +5

      නිකමටවත් පරන ගීත නාටයක් බලලා නැ නේද 😂😂

    • @AshRealm99
      @AshRealm99 Рік тому +6

      ඇයි බන් බලන්නෙ ඉතින් 😂 humer ගැන දන්නෙවත් නැති උන් 🤣

    • @prasannarandika-zs6io
      @prasannarandika-zs6io Рік тому +8

      තාම ළිදේ ඉන්නෙ.. ගොඩට වරෙන්..🤣

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @priyangagunatilake9328
      @priyangagunatilake9328 Рік тому +7

      දූපත් මානසුඉකත්වයෙන් එලියට ඇවිත් ලෝකේ standup comedy කලාව ගැන හොයලා බලන්න.

  • @sama-gq5zw
    @sama-gq5zw Рік тому +2

    උඹ පට්ට ශුක්‍රයෙක් ,,,සමාජ කොමඩිය සුද්ද ලෙස කොමඩියෙන් එලිදක්වා අපි කරපු කරන ගොංකං අපිටත් නොදැනිම හිතීමට සලස්වන උඹට ජය ✊❤️🔥

  • @ManojSoo
    @ManojSoo Рік тому +33

    this man is gonna make a whole fucking industry. one day he will be called PIONEER

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @UniverseThings-
    @UniverseThings- Рік тому +1

    adoo hasa ❤oya nam marai.කලිසම seen eken මගේත් තිබුණ පුහු දේවල් godak dana ganda labuna.good luck ❤okkatama

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @harshamadawabernard
    @harshamadawabernard Рік тому +39

    මචං හසා, උඹ මචං නෙක්ස්ට් ලෙවල්. උබේ ජෝක් ලංකාවේ කැප්ච කරන්න පුලුවන් උන් අඩුයි. උඹ වටේ ඉන්න සෙට් එක විතරයි ඒක කැප්ච කරන්නේ. උඹට ජයම පතනව බං. ආදරෙයි❤

    • @bjs1984
      @bjs1984 Рік тому +7

      😂💩💩 පිටරට වල එඋන්ගෙ එව්ව බලහ්න්.. එතකොට තේරෙයි මූ මොනවද කරන්නෙ කියල..💩💩😂

    • @AshRealm99
      @AshRealm99 Рік тому

      @@bjs1984 අමෝර් අමෝර් පිටරට උන්😂 උබ පිටරට උන්ගෙ එව්වා බැලුවට humer, humer ටේස්ට් ගැන කිසි දෙයක් දන්නෑනෙ 😂

    • @bjs1984
      @bjs1984 Рік тому +1

      @@AshRealm99 දන්නව උට්ටො.. මුගෙ ගෑවිලාවත් නෑ...

    • @harshamadawabernard
      @harshamadawabernard Рік тому +3

      @@bjs1984 හරි බං. මම ඉන්න රටේ ලංකාවට වඩා මේක ඉන්ඩස්ට්‍රි එකක් විදියට දියුනුයි. හසා සිංහලෙන් කරන වැඩේ අගය කරපන්. අපි කරන්න ඕනේ මේක එඩීටවත්, ක්‍රිස්ටවත්, බිල් ටවත් කෙවින්ටවත් ජෝ ටවත් නටරෝටවත් කම්පෙයා කරලා හසාව පල්ලෙහාට දාන එක නෙමෙයි. උඹට වඩා මම සමහර විට මම ඉන්ටනැශනල් උන්ගේ සෑන්ඩ්අප් බලල ඇති. ඒත් හසා මේක තැනකට ගේන ගේමක් දෙනවා. ඒක අගය කරපන්. අපේ එකාව පල්ලෙහා නොදා. බොරුවට පිටරට පිටරට ගගා ඉන්නේ නැතුව.

    • @bjs1984
      @bjs1984 Рік тому +1

      @@harshamadawabernard ඌ අපේ එකෙක් නෙමේ.. අනික උට කරන්න විහිලු නැතුව රටේ සංවේදී කාරනා වලට පහර ගහනවා.. ඒත් කමක් නෑ ඒක සාදාරන පහර ගැසීමක් නම්.. ඒකෙන් වෙන්නෙ නැති ආගමික අන්තවාදයක් නැවත ඉස්මතු වෙන්න හදන එක... සහ බ්‍රේන් වොශ් එකක් මගින් මිනිසුන්ට සත්‍ය වටහා ගැනීමටත් නොහැකියි...
      ඒ වගේම මූ අපේ රටේ ඉදගෙනම අපේ මිනිස්සුන්ටම බනිනවා.. උට අනුව මිනිහෙක් පාරෙ ඇවිදගෙන ගියත් ඒකෙ වැරැද්දක් තියෙනවා...

  • @thurstan1989
    @thurstan1989 Рік тому +10

    හිනස්සලා මරන්න එපා බම්...😂😂😂😂😂👍👍👍👍👍👍👍👍❤️

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @shamalfernando8852
    @shamalfernando8852 Рік тому +5

    පට්ටම පට්ට හසා ආදරෙයි හැමදාම වගේ 🤝🤝

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @Cham___.
    @Cham___. Рік тому +1

    Great.. payak video eka baluwa, welaawa giya danuneth naa

  • @story-net
    @story-net Рік тому +7

    ❤❤❤❤❤ ඒක ඉවර වෙනකම් බැලුවා ...නියමයි...👍👌 ඇති වෙනකම් හිනා වෙන්න පුළුවන් උනා වගේම ජීවිතය පිළිබඳ ගැඹුරු අවභෝධයක් දුන්නා.... ඔයාගේ හැකියාව විශිෂ්ටයි....👌 ජය වේවා..!!!!

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @sirilalranjith5857
    @sirilalranjith5857 Рік тому +11

    ආතල්ම කොටස බලු කතාව..ඇඩෙනවා හසා😢😢😢😢

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 Рік тому +3

    වෘත්තීමය විහිළුකරු.. ඒකත් මරු.. 😂

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @samithadangalla2004
    @samithadangalla2004 Рік тому +5

    සුපිරි බන්. පට්ට ගොන් ජෝක් ටික

    • @ZERO_MUSIC2
      @ZERO_MUSIC2 Рік тому +1

      රසවින්දනයක් නැති උදවියට ඔහොම දැනෙන එක සාමාන්‍ය දෙයක් සහෝදරයා

  • @dilanjanaperera4864
    @dilanjanaperera4864 Рік тому +4

    නියමයි හසා...
    මුල, මැද, අග...
    Eyeopener.....👉👍🙏

  • @dineshweerasinghe8186
    @dineshweerasinghe8186 Рік тому +6

    ❤පට්ට.... අනිතිම කතාව මාරු 👍 අපි නොදැක්ක දෙවියෝ පස්සේ යනකොට බල්ලෝ ඊට වඩා ප්‍රයෝගික දෙයක් හොයාගෙන...

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @Diga24950
    @Diga24950 Рік тому +1

    Koo mee mal ponsiyo tika😂😂🤣🤣🤣

  • @anilanil-yo2dr
    @anilanil-yo2dr Рік тому +3

    හසා ලිංගය ලොකුවට පේන්න මොනා හරි එතන හංගගෙන ඉන්නවා කියලා හිතන උන් මේකට like කරපල්ල බලන්න 😅😂

  • @susanthanarayana8747
    @susanthanarayana8747 Рік тому +12

    අපේ හසා සායා ගෙන් influence වෙලාද මන්දා.
    මෙන්න මුත් කලිසම ගලවනවා😂😂😂

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 Рік тому +14

    මේක youtube upload කරාට ගෞරවයෙන් බුදුසරණයි බෘනෝ ...

  • @Pluffypluffy3
    @Pluffypluffy3 Рік тому +33

    හිනා යන්නෙ නම් න්නෑ...තව දිගටම උත්සහ කරන්න 😅

    • @ishanmadhuranga1023
      @ishanmadhuranga1023 Рік тому +3

      Ow ithin hamotama hina yanna ona kiyala ekakuth nane😎

    • @chethigane1493
      @chethigane1493 9 місяців тому +2

      So true, I was wondering which part is funny in this 😂😂

    • @tharakadoo
      @tharakadoo 4 місяці тому +1

      බලංගොඩ කස්සපගෙ ගෝලයො 😅

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +64

    පුළුවන් කාලෙක අනිවරෙන්ම බලන්න එන show එකක්... ආදරෙයි හසා 😊❤

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @vimuwa-1459
      @vimuwa-1459 Рік тому +3

      blpn blpn🤣🤣🤣🤣🤣

    • @saseeka-weerasinghe
      @saseeka-weerasinghe Рік тому +3

      @@vimuwa-1459 ay uber ge salli valinda mama balanne 😂😂

    • @nimeshmadusanka4431
      @nimeshmadusanka4431 Рік тому +1

      😂😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp Рік тому +9

    මේවට බනින්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්..

  • @solitarytraveller.official
    @solitarytraveller.official Рік тому +61

    අද හසාගේ Story එක ලිව්වේ සායා ද ? Stage එක මැද්දේ රෙදි ගැලෙව්ව නිසා ඇහුවේ 😂 එනිවේ ආදරෙයි ❤

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @hirucent6023
      @hirucent6023 Рік тому +1

      අමෝ අමෝ... පොඩ්කාස්ට් එකේ රිටන් එක

  • @viranchanura3834
    @viranchanura3834 Рік тому +5

    හසා...❤️✌🏽ස්තූතියි මචං.. මේක දැම්මට... නැත්නම් අපිට බලන්න වෙන් නෑ❤️🇯🇵💐

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @sumanaweerap.j3164
    @sumanaweerap.j3164 Рік тому +4

    “ හසා”
    මරු
    කැකිරි

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Місяць тому

    මම හසාව දකින්නෙ ගොඩක් අව්‍යාජ නිහතමානි පට්ට ආතල් පට්ට පොරක්.ඕනම තැනකට ඇජෙස්ට් වෙන්න පුලුවන් පොරට 😂❤❤

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 Рік тому +1

    ඒක මරු හසා👍👍

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Рік тому +3

    පට්ට ඩයල් එක.දැක්කත් ආතල් ❤❤

  • @swayze3635
    @swayze3635 Рік тому +4

    very good... how tie up the stories in the end was superb !

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @nisalcooray4894
    @nisalcooray4894 Рік тому

    caption eka nisaa mn hithuwa dog gana kiyagena kiyagena gihilla ganata godta samanayida ahai kiyala... 😂 sitheeme nidahasa thiyenawane awlk naa... anyway supiriyak mekanm 😍

  • @lahirusandakelum7370
    @lahirusandakelum7370 Рік тому +4

    ඔය මෝඩ ජෝක් හොඳයි ඔය ඕඩියන්ස් එකේ ඉන්න තුට්ටු දෙකේ මී හරක් ටිකටයි, මේකෙ කමෙන්ට් වල තොපේ ගුණ ගායනා කරන මී හරක් ටිකටයි.. රටේ බහුතරයකට පේන්නෙ ඕව මෝඩ ජෝක් විදිහට..

  • @lavindugeetharathne
    @lavindugeetharathne 8 місяців тому

    mama danne na uba eka athal ekata kiwwada kiyala eth natum kiyanna kalawak eka patta amaru lassana art eka(sound nathuwa unath lassana dance thiyenawa)mona unath show eka patta

  • @supundasanayake5896
    @supundasanayake5896 Рік тому +2

    Hasa thamai lankawe master! Muwa peralgena yana un ikmanata bihi wewa!

  • @tharithamapalagama7529
    @tharithamapalagama7529 Рік тому +3

    Good one as always Hasa...!!! Cheers 🎉

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @dinithisathsarani5811
    @dinithisathsarani5811 Рік тому +1

    නියමයි කොල්ලෝ

  • @kavindudilshan046
    @kavindudilshan046 Рік тому +9

    බලන් උන්නේ දානකන් මේ ටිකේම.පොඩ්කාස්ට් එකේ දානවා කියලා කිව්ව නිසා💥❤️

  • @Kaiyosl
    @Kaiyosl Рік тому +4

    සංඝගෙ ගෑනුගෙ යාඤ්ඤාව ගැන කියද්දි ගොලු වුන ඕඩියන්ස් එක බුද්ධ සාසනයට හද්දි විසිල් ගහනව. හසලක තෝයි තොගෙ පකේ ජෝකර්ලයි වාහේ වියන් මවට තගේ. ( සැයු මේක මගේ අයිතියකි. 😮)

    • @tharakadoo
      @tharakadoo 4 місяці тому +1

      රිදිලා 🤣 බලංගොඩ කස්සපගෙ ජුන්ඩා සූප්පු කරන්නෙ උඹ නේද?

  • @lahirueranda2806
    @lahirueranda2806 Рік тому +2

    Big fan brother👊👊

  • @dineshpieris291
    @dineshpieris291 Рік тому +2

    Muta kohomath podi track seen ekak thiyenawa... ..
    Mewa ahan inna un Hari paw bn....
    Waren poddak Europe petthe ... religions gena kiyala denna....

  • @DhanushkaMapagedara-nz6bh
    @DhanushkaMapagedara-nz6bh 7 місяців тому

    හසා.. next level ❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 Рік тому +1

    සුපිරි ආතල් හැබැයි 😍😂

  • @සුවාරිස්-ඩ9ඞ

    මෙක බලල හසා ගැන තිබුන අදහස වෙනස් උන..විහිලු කරනව කියන්නෙ ඩබල් මිනින් විදිහට කුනු හරප කියන එකද.😟😟😟😟

  • @deshanbandara5005
    @deshanbandara5005 Рік тому +1

    සුපිරිම ❤️👌

  • @manojprasanga347
    @manojprasanga347 Рік тому +2

    කියපු හැම වචනෙකම ගන්න දෙයක් තිබ්බ ඈ.
    තිබ්බ ආදරේ වැඩිඋනාද මන්ද පගයට.❤❤
    දවසක ලයිව් බලන්න ලොවෙත් එනව හු…❤❤❤❤❤❤

    • @chethanaranodh4400
      @chethanaranodh4400 Рік тому

      මම මේක බලන වෙලාවේ අම්මත් හිටියා අන්තිමේටම බැරිම තැන මම වෙන වීඩියෝ එකක් play කරා, මොකද මෙයා විහිලු කරනවා කියලා කුනුහරප කියනවා

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @sachithaprimalfernandopull6343

    අඩෝ අයියේ සුපිරි ❤

  • @AmbalamaFilms
    @AmbalamaFilms Рік тому +5

    මම මුලින්ම කිව්වා වගේ අදත් කියනවා,
    උඹ කොමඩියන් කෙනෙක්ට වඩා බණ කියන එකෙක් ! ගන්න දේවල් තියෙනවා හිනාවෙනවට වඩා.. ❤❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому

      සාදු! සාදු! සාදු!

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 Рік тому

      බණ අහනවද ඔයා ?

    • @AmbalamaFilms
      @AmbalamaFilms Рік тому

      @@shaniwarnakulasooriya6977 වැදිබණද?

  • @RandeepaLakshan
    @RandeepaLakshan Рік тому +1

    Supiriyak hasa ayya ❤️✌️🔥🔥🔥🔥

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @supunmaduranga3513
    @supunmaduranga3513 Рік тому +9

    මුල කැල්ල අගට ගැලපෙන්න දිලා,එකෙනුත් වෙන දෙයක් පෙන්නපු එක පට්ට 🙏

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @shanakagame4078
    @shanakagame4078 Рік тому +25

    හසා ❤
    සාරංශය:ඡිවිතය,නිදහස,තනි තිරන ගැනිම,ආදරය 😊

    • @bjs1984
      @bjs1984 Рік тому +1

      💩😂😂

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @memesworld2004
      @memesworld2004 Рік тому +1

      ඊයා🙀

  • @thilinimali2805
    @thilinimali2805 Рік тому +5

    මේ මොන කාලකන්නි ද මොක්කුද මුන් මෙවා ටත් හොඳයි කියන අය ඉන්නවා නේ.

  • @extremebp8891
    @extremebp8891 Рік тому +3

    සිදුහත් ගැන එහෙම කියල කින්ඩි දැම්ම නම් නම් නඩු වැටිල හිරේ යන බව දන්න නිසා ජේසු ගැන විතරක් කිව්වා... 🤣🤣🤣
    මරු ඈ ස්මාර්ට්...
    මං මේ බැලුවේ නිරාගමික පල්ලි කාක්කො කියල ඔය හසාල වගේ උන්ට කියන බහුජ්ජ වට පඩයො සෙට් එක සද්ද නෑ. 🤣🤣🤣🤣

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 Рік тому +1

      ඒකට කතා කරන්න ඕන⁣ා ක්‍රිස්ත්‍රියානි අය නේද තමන්ගේ ආගමට අපහස වෙනකම් බලන් ඉන්නේ ඇයි ඔයාලගේ කට නැද්ද ඒකටත් බෞදධයො කතා කරනකම් බලන්න ඉන්නේ

  • @LifeInMoncton-z7y
    @LifeInMoncton-z7y Рік тому +1

    Professional Commediansල මෙහෙම ඉන්න එක ඇත්තටම හොඳයි.
    මේවත් ලංකාවට අලුත් දෙයක්. ලංකාවට රැප් අඳුන්වල දුන්න වගේම.
    ඒත් තව සෑහෙන්න හැදෙන්න ඕන. අවංකවම audience එක හිනාවෙනව තරම් නම් හිනා යන දෙයක් නෑ මෙතන.

  • @Tv_kotuwa
    @Tv_kotuwa Рік тому +20

    දැං මෙහෙමයි,,, සාදුල සල්ලි අරං කියන බයිල සල්ලි නොදී ගිහිං බිම වාඩි වෙලා සුදු ඇදන් අහං ඉන්නව,, ඒත් මූ කියන බයිල සල්ලි දීල ගිහින් අහං ඉන්න එකත් හෙන විහිලුවක් තමයි බං

  • @hitworld4815
    @hitworld4815 Рік тому +10

    දවසක අනිවාර්යයෙන්ම මම ඔයාව ගාල්ලට ගෙන්නනවා අයියේ.. ඒක මගේ හීනයක් ❤️

  • @yasindurashmika7218
    @yasindurashmika7218 Рік тому

    Super creation❤

  • @kassabro9180
    @kassabro9180 Рік тому +23

    Hutto this is fucking Entertaining. The underlying message this guy comes up with is indeed wonderful. Hats off to Hasa!❤

    • @nimeshmadusanka4431
      @nimeshmadusanka4431 Рік тому +1

      😂😂

    • @thalindaprabath7645
      @thalindaprabath7645 Рік тому +3

      හොදයි උඔල වගේ සමාජ ඇසුරක් නොතිබ්බ මානසික හිගන්නුන්ට

    • @kassabro9180
      @kassabro9180 Рік тому +3

      Typical Sri Lankan දූපත් දුප්පත් මානසික GoBayyas on fire😅

    • @nimeshmadusanka4431
      @nimeshmadusanka4431 Рік тому +2

      අම්මෝ මේ ජෝක් වලට පයර් වෙච්ච එකෙක්😹😹

    • @thalindaprabath7645
      @thalindaprabath7645 Рік тому +1

      @@nimeshmadusanka4431 scl ගිහිං නැද්ද මේවත් jokeda තොපිට. colombo මෝඩ ආතල්😂😂😂 පයර් වෙන්න එපා හිගන ආතල් මේව.

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 Рік тому +7

    කට්ටියට හිනා යන්නෙ මේවගේ නූගත්,දුර්වල stand up commodians ල ගෙ programms බලන්න යන උන් ගැන හිතල අය්යො

  • @kalanagamage1232
    @kalanagamage1232 Рік тому +47

    හසාගේ වීඩියෝ එකක්වත් මිස් කරන් නෑ 😊

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

    • @ranukamperera2500
      @ranukamperera2500 Рік тому +1

      😂😂😂 පුක දියන් දැන් මූට

    • @kalanagamage1232
      @kalanagamage1232 Рік тому +1

      @@ranukamperera2500 පල පුන්ඩිගේ පුතෝ යන්න

    • @nimeshmadusanka4431
      @nimeshmadusanka4431 Рік тому +1

      😂😂

  • @shayamaleepanduwawala3617
    @shayamaleepanduwawala3617 Рік тому

    I don't understand what the meaning of this

  • @amaliperera5545
    @amaliperera5545 Рік тому +1

    Niyamai...

  • @ravindujayasekara2939
    @ravindujayasekara2939 Рік тому +2

    නැටුම් කරන කෙල්ලට 1:52 video එක පෙන්නුවා. හසා ව හම්බුනොත් මරයි වගෙ දැන් නම්😐.

  • @RohanaKumara-u6l
    @RohanaKumara-u6l Рік тому +2

    කසිප්පුද බන් බොන්නේ සැරින් සැරේ 😂😂

  • @Ruwan-mx1wz
    @Ruwan-mx1wz Рік тому +2

    උන්ම කියලා උන්ම හිනාවෙනවා පට්ට ගොන් මුන් හිතන්නෙ පට්ට පොරවල්ල කියලා😂

    • @Tyrant97
      @Tyrant97 Рік тому

      පොරවල් තමා. උඹල වගෙ වහල් ලිං ගොබ්බයන්ට නැති උනාට. මූ කියන කතා ඇත්ත කියල මොළෙ තියන කාටත් තේරෙනවා.

    • @mathematicallife5388
      @mathematicallife5388 Рік тому

      ​@@Tyrant97yeaaah❤

    • @KavindaNethsara-v3q
      @KavindaNethsara-v3q 4 дні тому

      Ubt penne nadd audience ekk innw 😂

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Рік тому

    Nice nice good luck

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 Рік тому +3

    හසා මෙචිචරම මෝඩයෙක් කියලා මම හිතුවෙ නෑ......මට මං ගැන දුකයි......

  • @aveenwu
    @aveenwu Рік тому +2

    මේක වෙනම එකක් හසා ❤ ජයවේවා!

  • @kirihonda7095
    @kirihonda7095 Рік тому

    Ado meka banak ne bn❤❤💪💪

  • @smile8006
    @smile8006 Рік тому +2

    මම හිතන දේ කවුරුත්ම දැන ගන්නවට මම කැමැත්තෙන් හිටියෙ නැහැ. ඒ දැන් මම ඒකට බය නැහැ වගෙම වෙන මුකුත් නැහැ. හමුවීම සතුටක් 😊❤

  • @rixter_07
    @rixter_07 Рік тому

    Supiriyak😂🖤🔥

  • @mashaadikari8747
    @mashaadikari8747 Рік тому +4

    Comedy ටික පට්ට.ඇත්ත කියනවා comedy වගේ...👍👌🎊️🌷♥️ ආදරෙයි 🌷❤🌷❤

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @hirannews4333
    @hirannews4333 Рік тому +3

    පිස්සුද ඕයි පාලු ගෙයි වලන් බිදින්නේ😂😂හිනාවෙන්නේ කබර ගොන්....

  • @Storywithasa
    @Storywithasa Рік тому +2

    මටත් මෙහෙම ජෝක් කරන්න පුලුවන්... මටත් චාන්ස්සෙකක් දෙන්න බැරිද ? 😊

  • @sanjeewapeiris9184
    @sanjeewapeiris9184 Рік тому +6

    හිනා යන්නෙ නැනේ..

  • @Diga24950
    @Diga24950 Рік тому +4

    හසලක ගාමිණි වගේ වීරයෙක් බිහිවුණ hasalakin ආපු mooda පිං gonek... 😂😂

  • @gayanrusiru5195
    @gayanrusiru5195 Рік тому +2

    manasika ledak mutaa😂

  • @damithamevan1163
    @damithamevan1163 Рік тому

    Common haa 😂😂😂😂
    Adarei bn palenna ❤❤❤❤

  • @roshaniyasamali9746
    @roshaniyasamali9746 Рік тому +2

    Politics walata kiwwa kathawa witharai attha, politics kiyanne jork ekak thamai eka ok, eth agam jork ekata ganna eka nam ballan ge balu wada therum ganin, ubala politics jork ekak thamai eke kisi awlak na, ubala kohen awa ewnda kiyala hithenakota 😂😂😂😂😂😂 paw kiyalath hithenawa aiyo.......

  • @KavindaNethsara-v3q
    @KavindaNethsara-v3q 4 дні тому

    මෙතන කමෙන්ට් දාලා තියන උන්ගෙ ඇස් පේන්නෙ නෑ ... තනියෙන් හිනා වෙනවා කියන්නෙ...පේන්නෙ නැද්ද audience එකක් ඉන්නවා😂😂😂

  • @Hmm_Nation
    @Hmm_Nation 2 місяці тому

    dating advice ne bn mewa.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 Рік тому +1

    Api mekata hinawenna onada

  • @lalithperera1197
    @lalithperera1197 Рік тому +4

    හසා,,, U R the best

  • @kelumliyanageSL
    @kelumliyanageSL Рік тому

    😂Thawa theak nennea ban meakea like daanna❤❤❤😂😂😂😂

  • @PrasanDlupa
    @PrasanDlupa Рік тому

    සුපිරි හසා❤

  • @SachinthaPandithasekara-cp2ll

    Piliyandala kollo ehema thamai 😅❤️

  • @Voldemort-f3s
    @Voldemort-f3s Рік тому +12

    Hasa the comedian ❤

    • @kingambassadorstorah-mw6df
      @kingambassadorstorah-mw6df Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @chaveeshasiriwardana6976
    @chaveeshasiriwardana6976 Рік тому +1

    Supiri ❤❤❤❤

  • @shewonmorris8893
    @shewonmorris8893 Рік тому

    Ape gewal lga ne inne dn dial ek 😂

  • @spj_artz
    @spj_artz Рік тому +7

    ඔය කියන බල්ලාගේ කතාව දේශපාලනයට match කරලා බලපන් කෝ... 😂

    • @kingambassadorstorah-cl2xn
      @kingambassadorstorah-cl2xn Рік тому

      පසුතැවිලි වන්න⚠ මක්නිසාද ස්වර්ග රාජ්‍යය පිරිනමනු ලැබේ☰󠁢󠁢󠀰󠀱󠁿🏴 ඔබ වෙනුවෙන් මිය ගොස් දින තුනකට පසු නැවත නැඟිටින මෙසියස් විශ්වාස කරන්න👑 මක්නිසාද මැවුම්කරු තම එකම පුත්‍රයා ලෝකයට එව්වේ එය හෙළා දැකීමට නොව ඔහු තුළින් සදාකාල ජීවනය ලබා දීමටය🤴🏾👸🏿 REPENT⚠ For the KINGDOM of Heaven is offered☰󠁢󠁢󠀰󠀱󠁿🏴 Believe the MASHIACH Who died for you and rose again after three days👑 For the CREATOR did not send His only Son into the world to condemn it but to give Eternal Life through Him🤴🏾👸🏿

  • @lahirusandakelum7370
    @lahirusandakelum7370 Рік тому +4

    මෝඩ ජෝකර් ප⁣කයෙක්..

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому +1

    හසා කියපු හොඳම එක තමා බල්ලන්ව නිදහසේ හදන එක.ගෙදරක බල්කෙක්ට දුවලා පනින්න ඉඩක්වත් නැත්නම් ඇත්තටම බල්ලෙක්ව හදන්න එපා.