හසා, බෲනෝ දෙන්නටම බොහෝම ස්තූතී one strange rock mention කලාට. UA-cam එකේ හොයාගන්ඩ තිබ්බ episode දෙකම එක හුස්මට බැලුවා එවෙලෙම. ජීවිතේ ගැන තියෙන අදහස එක පාරටම 90 degree turn උනා. Many thanks for beinging this and many interisting things into our lives and for trying to make this place a better place to live....
I really like your discussions. I red “Sapiens” few years back and it changed the way I looked at everything. I can see that in you guys. Keep it up ජය වේවා Damith from Sydney
Superb discussion. Hasalaka puthe u are wonderful. We thought u r a comedian. But u r very knowledgeable and capable. How nicely u and Broono delivered the session. Vwry precious. Keep it up. Thanks a lot.
That is amazing! Yes there are more people to discuss politics but you guys have better depth than that. I would suggest if you guys could use other topics like today. Well done!
00:00 - 09:07 හැදුනොත් හොද කරන්න බැරි 'පුටු පිස්සුව'
09:07 - 18:03 බල්ලො අපි ගැන හිතන විදිය ඇත්තටම දැනගත්ත දවසට තමා අපිට ඇඩෙන්නෙ..
18:03 - 30:45 දෙවියන්ට වදිනවද??? ඉරට වදිනවද???
30:45 - 41:00 මිනිස්සු කියන්නෙම Stories විශ්වාස කරමින් ජීවත් වෙන ජාතියක්..
41:00 - 52:25 ලයිසන් නැත්නම් වෙඩි තියනවා ද???
52:25 - 1:01:58 හාමුදුරුවනේ.. ඇයි මේ තමන්ට අදාල නැති දේවල් ගැනම නිතරම කතා කරන්නෙ..
1:01:58 ජවිපෙ, ඔයාල ඔයාලගෙ පාරෙ යන්න.. අපි අපේ පාරෙ යන්නම්..
👍
👍
😊😊😊😊p0😊
නිවාඩු වෙලාවට අහනවා කියලා පටන් ගත්ත වැඩේ දැන් එනකං බලාගෙන ඉන්න වෙලා.. අදත් සුපිරි යක් දිගටම ඕන වැඩසටහනක්
අද ස්ටෝරි එක පට්ට දාර්ශනිකයි... මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...
මම පාසල් ශිෂ්‍යයෙක් මට පොඩි ඉල්ලීමක් තියෙනවා Sl vlogs ලගෙන් ඉල්ලන්න,ඔයාලගේ singularity srilanka project නගරයට සීමා කරන්නේ නැතුව ගමටත් එන්න මොකද ඕගොල්ලොන්ගේ උත්සහය සාර්තක වෙන්න නම් නගරය වගේම ගමත් අදහස් වලින් දියුණු වෙන්න ඕනෙ , හැබැයි ඒ වගේ ඕඩියන්ස් එකකට ගොඩක් වෙනස් විදිහට වොයිස් කරන්න වෙයි මොකද අම්පාර ,මොනරාගල වැනි ප්‍රදේශවල ඉන්නෙ දේශපාලන සාක්ශරතාවය ගොඩක් අඩු මිනිස්සු
good luck ❤️❤️✌️
ඕක මාත් ගොඩක් පොයින්ට් වල කිව්වා මල්ලි 🙂
දේශපාලනය , සමාජය , සිනහව, දැනුම full පැක් එකක් මේක❤
නන්න වෙන්න උණ ගැනිල ඇදට වැටිල ඉන්න අස්සෙ (නෝනට හොරෙන්) ඉවරවෙනකන් ඇහුව. කලින් එපි ඔක්කොටොම වැඩිය මේක තමයි මන් දැනට අහපු හොදම එපිය. හිතන්න වටින දේවල්, හොයල බලන්න වටින දේවල් ගොඩක් කතාකරල ඒක රසකරන්න මැද්දෙන් පොලිටික්ස් example ගෙනාපු එක මරු. හසා කිව්වත් වගේ පොලිටික්ස් කතාරන්න බුලටින් එක තියාගෙන ඊට වඩා සාරවත් දේවල් කතාකරන්න මේ වෙලාව වෙන්කරගත්තනම් මරු. එනිවේ.... The best pod talk so far !!!
අද පොඩ් කාස්ට් එක පට්ට ඇඩ්වාන්ස්..
අලුත් විදිහකට හිතන්ඩ පටන් ගනී ගොඩක් අය මේක ඇහුවගෙන් පස්සෙ...
මලින්දයි හසයි එක්ක ඔයාල කිව්ව podcast එක අනිවාර්යයෙන් කරන්න
ඒක මරු එකක් වෙයි අනිවාර්යයෙන් 😍
aniwa eeka pissuwak wenawa loweth iwasumak na enakan🥵
Aniwaren ilaga sathiyema puluwannam ona
හසා, බෲනෝ දෙන්නටම බොහෝම ස්තූතී one strange rock mention කලාට. UA-cam එකේ හොයාගන්ඩ තිබ්බ episode දෙකම එක හුස්මට බැලුවා එවෙලෙම. ජීවිතේ ගැන තියෙන අදහස එක පාරටම 90 degree turn උනා. Many thanks for beinging this and many interisting things into our lives and for trying to make this place a better place to live....
*bringing this
55:40 පොඩි නිවැරදි කිරීමක්. පාසල් නිල ඇඳුම හිට්ලර් හඳුවා දුන් එකක් නම් නෙමෙයි. ඊට සියවස් ගාණකට කලින් ඉඳන් යුරෝපෙ පාසල් වල නිල ඇඳුම් තිබුණා. යුරෝපෙ පාසල් වල තාම තියනවා.
රටේ දේශගුණයට, පරිසරයට සුදුසු නිල ඇඳමක් හදාගන්න එක වෙනම කතාවක්. මොකද සුදු ඇඳුම අපේ රටට ගැලපෙන්නෑ කියලා ඉස්කෝලෙ යද්දි ඒක පරිස්සම් කරන්න කාපු කට්ට මතක් කළාම තේරෙනවා.
පොඩි ෆැක්ට් චෙක් එකක් දුන්නෙ, පාසල් නිල ඇඳුම වගේ දෙයක් 1930 වගේ වෙනකන් තිබුණෙ නෑ කියලා යුරෝප ශිෂ්ඨාචාරය ගැන පොඩ්ඩක් හරි දන්න මොළේට පිළිගන්න නොහිතුනු නිසා. ජය!
විඩියෝ එක එනකල් බලන් ඉදියේ
😋😋ආයි සුපිරියක් තමා🤩🤩
හැමදාම ඉරිදට රෙදිහෝදන වෙලාවට අහන්නේ, මරු නියමයි 🤙🤙🤘🤘🤘✌️✌️✌️
Math me dn bn 🤣🤣🤣
Math bn.ada poya nisa dn hodana gaman inne 🤣🤣🤣🤣
හරිම ලස්සන සාකච්චාවක්, මේ විශ්වයේ ජීවත්වන මනුෂ්‍ය ඇතුළු සෑම ජීවියෙකු ගේම කතා කරන භාෂාව වෙනස් වුනාට සිතීම පොදු භාෂාවක් නේද.
කතාකරනව අහන් ඉද්දි ඇබ්බැහිවෙන චරිත ❤️ මුලින්ම මලින්ද අයියා,පස්සෙ රංදික අයිය ඊටත් පස්සෙ මංජු,දැම් හසා.
❤️😍
වැඩේ මරු දිගටම කරමු !! අද දුන්න references වලට thanks. StarTalk කියන පොඩ්කස්ට් චැනල් එක කිව්වත් වගේ සුපිරී..
හසා, බ්රූනෝ වැඩසටහන කාලෝචිතයි. පට්ට ඉදිරියට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න . එමගින් වත් මුන්ගේ මොළ ටික හැදෙයිද කියලා බලමු. අරගලයට ජයවේවා !!!!!!!!
මලින්ද අයියයි හසායි එකට කරනවා කියන්නෙ සුපිරියක්❤❤
මරු නියමයි ජයවේවා ඔබලාට බුදු සරණයි ♥️♥️♥️ 👍👍👍👍
මන් නලින් කොරියාවෙන් . අදටත් ඔයාලගෙ ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. පන්ති 5 පොරක් ඊයේ මටත් සෙට් උනා මන් පන්ති 1වත් කරලා නෑ හැබැයි npp එක ගැන විස්වාසෙකින් වගේම 2වෙනිදා පෙරෙට්ටොන්ගෙ රෙඩ්ඩෙ රෙයුන එකෙ ඉන්දන්ම මන් ඉන්නෙ සතුටින්
Hasa + Bruno කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ,දිගටම කරන් යමු ජය වේවා ❤🙏
නියමයි අදත් ♥️
ජයවේවා... සුපිරිම POD TALKS...
විනිලගේ වඅඩියො එකක් එනවා වගේ හරිම ආසවෙන් බලාගෙන ඉන්නෙ...
පට්ට වැඩසටහනක් ❤️❤️❤️❤️
ලස්සනට වැඩේ දෙනව මරු ❤️🔥
දේශපාලන හෙලුව සරලව පැහැදිලි කිරීම😁😁
සුපිරිම සුපිරි ආ ඉදිරියටම යන්න
මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...
අද නම් මරු හසා & Bruno 🤩❤🖤 Political jokes වලට එහා දෙයක් ඉගෙන ගත්තා 🔥🤩
නිදහස කියන්නේ මොකක්ද කියලා තේරෙනවා මේ discussion බලනකොට.. මම කියලා හදාගෙන ඉන්න frame නිසා අපිට නැතිවෙලා තියෙන නිදහස, අපි හෙන බක්කක් කියලා හිතාගෙන ඉන්න කිසිම දේක ඒ තරම් බක්කක් නැති බව feel වෙනවා.. අද කාලෙ බණක් අහනවට වඩා හොදයි මේක අහන එක.. තෑම්ක්ස් ..
පුටු කතාව නම් නියමයි හසා!!
today podcast is better than earlier ones.
මේ segment එක next level critical thinking. පට්ට. Keep it up හසා👍
ඔයලා කියන දේ මන් ගොඩක් හිතලා තිබුනා .සොබාදහම දායාද එකකටඑකක් නොදෙවෙනි .
ගොත්ත්රික අපි පැරැන්නන්ගේ දැක්ම ඉතා නිවැරදි ..මන් එය ගොඩක් සිතූ දෙයක් .ඔයලා අද කීවේ.
ණය වේ අප විද්‍යා..🙏
ණායමය අප සත්‍යා🙏
ණය වේ අප ශක්තී.🙏
ණය අප තුළ භක්තී🙏
ණය අප ආලෝකේ.🙏
ණයවේ අනුප්‍රාණේ..🙏
ණය අප ජීවන වේ..🙏
අප මුක්තිය ණය වේ..
🙏🙏🙏🙏🙏🙏🙏
👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻
What creative minds we have in this country !!!
👍🏻👍🏻👏🏻👏🏻👍🏻👍🏻
හසා මම හිතුවට වඩා ගොඩාක් දැන උගත් පොරක්. මුළු සීරියස් එකම ඇහුවා. පට්ට. තව දාන්න. ඒවත් බලනවා. 👍
I really like your discussions. I red “Sapiens” few years back and it changed the way I looked at everything. I can see that in you guys.
Keep it up
ජය වේවා
Damith from Sydney
සිනහවත් සමගින් ජිවිතේට දැනුන් සම්බාරයක් එකතු කරගත්ත අදනම්
Matath deng pissu hedila.. waited for long time.... u guys are rocking
හසලක අයියා මං හිතන් හිටියට වඩා ගොඩක් දැනුම තියන පුද්ගලයෙක් ❤
It is about time. Waiting so long. Thanks, guys..
දිගටම ඔහොම කරගෙන යමු ගයිස්....
නියමයී.....👌👌👍👍💐💐
මන් මෙ නිකන් කියන්නෙ නරකද SL VLOG TV Channel එකක් පටන් ගත්තොත්, මොකද මේ දැනුම ගොඩක් වැඩිහිටියො සෙට් එකට යනව අඩුයි වහල් භාවයෙන් වැඩිහිටි වහල්ලු ටික දෙනෙක් හරි මුදවාගන්න පුළුවන් වෙයි ඒකෙන් , තරුණයො අතරට කෝමත් යනව මේක.🙂❤️
අනිත් කාරණාව තමයි මලින්ද අයියත් එක්ක මාසෙට දෙකක්වත් අඩුම පොඩ්කාස්ට් එකක් කරනවනම් මාරම වටිනව 😇❤️
Mamath Avurudu 58 kenek. Obe mathaya waradiy. Lankawe Rural areas walata information yanawa godak adui. Mage wasanawata Avurudu 5 idan Lankawe lokaye wena godak dewal gana widesha guwan widuli sewawan ekka communication kala (Air mail) wasanawata. Dan inna wadihiti aya kiyanne Taruna ayage demawpiyo nadayo, ithin e taruna ayata wagakeemak tiyenawa neda e ayawa danuwath karanna. Kavuruwath karanakam bala inne nathuwa, wena ayage gossip walata wada niyama aththa ovunta pahadala denna , ovunta taruna aya gana wiswasaya godanagena widiyata katayuthu karanna.
Waw very good knowledge listen .thanks very much triplejem bless ❤👍
ඔලු සුද්ද කරන වැඩේට ජය වේවා ❤️
මේ චැනල් එක සුපිරි ලොක්කා. තරුනයන්ට තේරෙන සරල කෙලින්ම මොලයට හිතන්න...❤
Superb discussion. Hasalaka puthe u are wonderful. We thought u r a comedian. But u r very knowledgeable and capable. How nicely u and Broono delivered the session. Vwry precious. Keep it up. Thanks a lot.
Best one so far, thanks for highlighting the 'One Strange Rock' 😇
Good programme.👍
That is amazing! Yes there are more people to discuss politics but you guys have better depth than that. I would suggest if you guys could use other topics like today. Well done!
අර අපි ඉන්න පොඩි වින්ඩෝ එක ගැන කියපු කතාවට පොඩ්ඩක් එකතු කරන්ඩ ඕන. ඒක දීර්ගකාලිනව සිද්ද වෙන දෙයක් අපිට ඒක වෙනස් කරන්ඩ බෑ තමයි. හැබැයි මිනිස්සු කරන වැඩ හින්ද අපිට විශ්වය විසින් දීල තියෙන කාලය අඩු වෙනවනම්, ඒක නවත්තන්ඩ කටයුතු කරන එකේ වැරැද්දක් නෑ කියල හිතනව.
උබලා දෙන්නා මරු..🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
Great explanation 👍👍👍💐
අපේ බව්වත් හිනා වෙනව.💓
උපහාසයට නෙමෙයි ඇත්තටම සතුටට.
මොකද සෝබනේට වැඩ කරන්නෙ නැහැනෙ.
මලින්ද එක්ක පොඩ්කාස්ට් එක ඉක්මනින්ම ඕනි ❤️
මමත් අතීත ඇදහිලි ගැන ඉර හද ගැන අත්භූත දේවල් වලට මිනිස්සු කරන ගරු කිරීම් ගැන බොහොම දරුණු විදියට විවේචනය කරපු කෙනෙක් හැබැයි මම දැන් jeewath වෙන්නේ මාස අටක් සීතල මාස හයක් ඉර පායන්නේ නැති රටක ,ඉර පායා නැති දවසට අපිට දැනෙන ඒ මූසල feeling එක දැනෙන කොට තමා ඉස්සර මිනිස්සු ඉර හදට වැන්දේ ඇයි kiyala තේරුම් යන්නේ ,ඉර කොච්චර වටිනවද ඒකෙන් අපිට කොච්චර ශක්තියක් දෙනවාද මානසික සහනයක් දෙනවද කියල දෙනකොට ඉස්සර මිනිස්සු කොච්චර දියුණුද අපි දැන් කොච්චර නොදියුණු ද කියල තේරෙනවා ,මම හිතන්නේ අපි ආපහු යන්න ඕන.
Police ( Meaning ) p-polite o-obedience l-loyalty i-intelligence c-courtesy e-efficiency
Excellent content as usual 👏
Very nice discussion Hasa and Bruno. You learn something out of it. Best wishes 🙏🙏
Good content. Thanks Bruno + Hasa 👍🏼
Super work bro, food for thought ❤
ඔව්, ශීත කාලය පැමිනේවි. තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් මුං මේක Apple Podcast එකේ දාන්නේ නෑ සත්තයි! 🤕
😂😂😂😂😂 දානවා දානවා😂
@@slvlogpodtalks මාත් දැන් කීප තැනකම ඉල්ලුවා, එහෙම කළොත් ගොඩක් වටිනවා.
මේ කියන ආතල් rick & morty බලන අයට නම් ඉතින් සාමන්‍යය දේවල් 😁 සිරා මේක මරු❤️
අනිවාර්යයෙන් මමත් ජේවීපී විස්වාස කරනවා.නමුත් ඔයාලාගේ මේ කියවීම හරියටම හරි.නමුත් මේ ජේවීපී කියාගෙනම ඉන්න උන් මන් දකින්නේ අනිත් පක්ශ වගේම කැපුවත් රතු ඊට එහා දෙයක් මෙයාලා දකින්න විවේචනයට කැමති නෑ.ඒකම තමා ජවිපේ වැටුනොත් වැටෙන තැන
සසංක කරුනාරත්න..
JVP ය මලගම් ගිහින් කාලයක් වෙනවා.අපි බලමු එ් මානවවාදීන්ව නැවත උත්පාදනය
කරගන්න.එතෙක් එ් මියගිය උත්තරීතර මිනිසුන්ට නිගානොකර
ඉම්මු.
It was a very interesting pod cast. Keep it up guys. Really enjoyed it. All the very best. The humour was awesome
අහගෙන ඉන්න පුළුවන් කයිවාරුවක් ❤
අද පට්ට.. නිකාන්ම දේශපාලනේ නැතුව ටිකක් free කියල හිතුන කතා බහ
Iye idan channel ekata set une ❤️❤️
I really enjoy your podcast. My best wishes for you guys ❤️🙏
මේක බලද්දි හිතෙනවා මේක තමා දොරමඩලාව ,හසන්තගේ දොරමඩලාව තමා Colombo comedy central කියන්නේ කියලා
There has to be short for බල්ලා බැන්නා අනේ….😂😂
The best couple is Hasa + Bruno.
හිරුණිකාගේ campaign එක ලස්සනටම කරන channel එක ♥♥
I’m a green card holder living in the United States. Your dialogue re. teachers uniform is adorable. Need not respond to lopsided comments.
ඔන්න දැක්ක ගමන්ම ආවා comment කරන්න. හෙට උදේ ෆුල් ෂෝ එක බලන්නම්/ අහන්නම්..!!!
Niyamai bro ❤❤❤❤
කිචින් එකේ වැඩ කරන ගමන් අහන්න මරු 🖤
Spot on psychology of “ayta leeye naari latha”!! 😅😂😅
NPP ජයවේවා 👏👏👏👏👏💖💖💖💖💖💖 ...අරගලයට ජය වේවා ....විප්ලවයට ජය වේවා ...
සුපිරි වැකක් මිනිස්සුන්ට ඇත්ත ඇහට ඇනලා පෙන්නන එක
Superb....
Bruno මංජු එක්ක පොඩ්ඩක් මේ දවස් වල අපේ රට imf එකත් එක්ක කරන දේවල් වල තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරන්නකො.මේ දෙසැම්බර් වල කියපු විදිහට අපිට ණය හම්බෙයිද?. අපේ ණය ප්රතිවුහුහාගත කරන එකේ තත්වේ කොහොමද?. කියලා පොඩ්ඩක් කතා කරන්නකො.plezz
මලින්දයි ,හසයි පොඩ්කාස්ට් එක ඉක්මනින් ඕනේ..😍
Chepter eka maru 👍
Hasa niyamai hoda dannatama budu saranai❤❤❤❤❤
අඩේ නියමයි. හසලක 😍😍😍😍
දොඩම්පහල රාහුලට කියන්න ඕන එක නෙවෙයි කියවෙන්නේ...පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාල වෙනකන් අනිවාරෙන් අඳින්න ඕනි නිල ඇඳුම නෙවෙයි යට ඇඳුම...
Niyamai , Bruno ge vision 1 niyamai
The narrative story theory is mind blowing, Reminds me off MMINUKA 😅
Best as always ❤❤❤❤❤
_බොලා දෙන්නා හොඳට ගැලපෙන යක්කු දෙන්නෙක්! ( ආදරේට කීවෙ )_
Apita wadak karaganna naha hina wela pana yanawa hasa Bruno eth balanawa harima ageiiiii supiriii👍👍😂😂😂😂♥️♥️🤣🤣🤣🤣🤣
අදනං සෑහෙන්න දර්සනේ ඇල්ලුවා!
දේශපාලනෙන් එලියට ආවම හෙන ලස්සනයි බං!! 🤩🤩🤩 එපා කියල නෙවෙයි කියන්නේ, අද එපිය පහුගිය දෙක තුනකට වඩා මාරු!!!
ආදරෙයි බොක්කලා.. Gentlemen ❤
Niyamata denawa hasaaa ❤❤❤
සුපර්...
පට්ට පෝඩ්කාස්ට් එක.හස්ය එක්ක හිතන්න දෙයක් තියෙන එක මාරයි
ඉන්දන්න හදන #මහින්ද ගැන වගේම ඉඳගෙනම ඉන්න #සම්පන්දන් ගැනත් මේ වීඩියෝ එකේම කතා කළා නම් මේක පුද්ගලික දේශපාලන ඇරියස් කවර් කිරිල්ලක් කියල කාටවත් තේරේන එකක් නෑ. 👍
සිරා කතාව එතකොට හැම පක්ශයක් ගැනම කතා කරනවා එක පක්ශයක් නැතුව 😂😂😂
අාං හරි අපේ ගමන අපි යනවා අපේ පාඩුවෙ!
පාඩුව උන්ටමයි
මරු බ්රා්ඔ
පුටුව පුටුව මගේ අටුව අටුව වගේ ... නොයනු කිසී දිනේ දමලා, පුටුව මගේ රනිලගෙ අලුත්ම එක 😄 😄