තයිරොයිඩ් රෝග වලට හේතුව ? | Reason for Thyroid Disease with Dr.Niranjala Meegoda Widanage

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 334

  • @IdunilLakmalee-wz4cc
    @IdunilLakmalee-wz4cc 10 місяців тому +6

    මටත් tairoid තියෙනවා 2021 තමා දැන ගත්තේ මාස 6 yen 6 ලේ චෙක් කරනවා ripot hodai kiyala දොස්තර kiyanawa උගුර ගෙඩි 4 තියෙනවා .2023 කිරණ පරීක්ෂණය කරා ripot nomal kiyala කිව්ව ආයෙත් මාස 6 ලේ චෙක් කරන්න එන්න කිව්වා දොස්තර .ගෙඩි උගුර තියෙන නිසා bayath හිතෙනවා thairoid gena දැනුවත් කිරීම කරාට godak pin ❤🙏💎

  • @anuladesilva4706
    @anuladesilva4706 2 роки тому +30

    සිය දෙනෙකුට වැඩි ‍රෝගීන් පිරිසක් මෙතන ප්‍රශ්න අහලා තියෙනවා රෝගය ගැන, ඒත් කිසිම කෙනෙක් නෑ උත්තර ලියන්න.

  • @sadeethairomi3607
    @sadeethairomi3607 2 роки тому +11

    බොහොම ස්තූතියි ඔබ දෙපලට.පිං සිදු වෙනවා🙏🏻🙏🏻🙏🏻🙏🏻 වටිනා පැහැදිලි කිරිමත්

  • @apegedarakaema5627
    @apegedarakaema5627 3 роки тому +35

    doctor .මම හැමදාම උදෑසන තයිරොක්සින් මිලී 50 පෙත්ත ගන්නවා .නමුත් මගේ කොණ්ඩය යෑම අඩු වීමක් නැහැ ඒ වගේම දත් සහ මුහුණ කැසීමක් නිතරම තියෙනවා සමෙහි රතු පැහැ ලප ඇවිත් නැති වී යනවා .පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිනවා .thank you .❤️❤️

    • @tharunethara3718
      @tharunethara3718 3 роки тому +2

      ඔව් මාත් මිලී 100 ගන්නවා එත් මහාතයි ☹️☹️

    • @deepikad7734
      @deepikad7734 3 роки тому +1

      මටත් හයිපෝ තයිරොයිඩ් තියෙනවා මිලි 100 ගන්නවා මම ඉන්නේ සවුදි

    • @devindiapsara1763
      @devindiapsara1763 3 роки тому +2

      Matath mehemai ane pilithurak denna.100mg gannawa hodatama kettui

    • @KHUSNUMAKhan-pt1ht
      @KHUSNUMAKhan-pt1ht 2 місяці тому

      ​@@deepikad7734අනේ අක්කේ එකේ නම දාන්න කෝ සවුදියෙන් ගන්න

  • @ranjithhennayaka7434
    @ranjithhennayaka7434 6 місяців тому +11

    මෙම රෝගය නිටිටාවට සුවකල හැකිද

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 2 роки тому +31

    වටිනා උපදෙස් ඒවගේම මීට වඩා ජනතාව අතරට ගොස් අපේ රටේ අහින්සක මිනිස්සුන්ට හොද සේවාවක් ලබාදීමට කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිමි

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 Рік тому +5

    ගොඩාක් වටිනා**** අත්‍යාවශ්‍යම;පැහැදිලි කරාදීමකී...දොස්තර ඔබදෙදෙනාටම ගොඩාක් පින්සිදුවේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තූතීයී🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunimalwijerathna9982
    @sunimalwijerathna9982 2 роки тому +16

    ස්තුතීයි වෛදය තුමීයනි..මෙම වැඩසටහන කරපු මහත්මාටද ස්තුතියි..ගොඩක් කරුණු අපිට පහදා දුන්නට.

    • @anushaperera2967
      @anushaperera2967 Рік тому

      ඔයාට දැන් තයිරෝඩ්සින් හොඳයිද

  • @nadeekakumari2578
    @nadeekakumari2578 Рік тому +3

    බොහොම ස්තූතියි ඔබ දෙපලට

  • @deeplove1320
    @deeplove1320 3 роки тому +13

    මිස් මගේ තයිරොක්සින් අඩු වුනාම බඩ පුරෝ දාලා, ටොයිලට් යන්න අමාරු වෙනවා, ඒ ඇයි එහෙම වෙන්නෙ

    • @Sriyani-db3tj
      @Sriyani-db3tj Рік тому

      Matath eka dana ganna oni eth riply nane ..mageth ehema wenawa

  • @sriyanirupika9670
    @sriyanirupika9670 2 місяці тому +1

    මේ රෝග හදුනා ගැනීමට TSH test එක විතරක් ප්‍රමානවත්ද

  • @sadathraka9472
    @sadathraka9472 2 роки тому +5

    වෛද්‍යතුමියණි"ඔබතුමියට"ගොඩාක් පින් තුති ඉතා වටිනා වැඩසටහානක්" බුදුසරණයි"

  • @S.Slva2808
    @S.Slva2808 3 роки тому +10

    ඉතාමත් වටිනා වැඩ සහටනක්‌ ස්තුතියි

  • @ajithrohan9110
    @ajithrohan9110 2 роки тому +10

    ඉතාම වැදගත් මේ වැඩ සටහන මගේ බිරිදට ස්තුතියි ඔබ දෙපලට 👍👍💕💕

  • @sampicadesana2077
    @sampicadesana2077 2 роки тому +5

    මෙම මහත්මයාටත් මහත්මියටත් ගොඩාක් පින් අපව දැනුවත් කරාට මම දැනට අවුරුදු දහඅටක් තයිරොක්සින් බෙහෙත් පාවිච්චි කරනවා මාස හයකට සැරයක් ටෙස්ට් කරලත් බලනවා මට ගොඩක් වෙලාවට තියෙන්නේ දනිස් කැක්කුම් බෙල්ලේ කැක්කුම ගොඩක් තියෙනවා කොලොස්ට්‍රෝල් තියෙනවා ඒකට මොකක්ද කරන්න ඕනේ

  • @shamaleeramya8090
    @shamaleeramya8090 Рік тому +113

    තයිරොයිඩ්. කියන .ලෙ⁣ෙඔ මටත් තියෙනවා කයලා .මං ඉයේ තමයි දැනගත්තේ ..හරිම .දුකයි .මට ....දැන් මං .පුුතිකාර .කරනවා .. ....මෙ.වාගෙ .ලෙඩ කසිම .කේනෙකුට ..හැදේන්න එපා කියලා මං පතනවා .......

    • @ahasyamandakini5251
      @ahasyamandakini5251 Рік тому +5

      Oya sinhla beth krnna try kre nadda?math wayasa 16 idan beth bonwa 150mg.dn mt 25i sinhla beth patan gttata passe tika tika adu una math hithan hitiye kawadawath sanipa krnna bari wei kiyla.dn mn bonne 75mg.godk kal ynwa eth hemita hoda wenwa habai beth krnna godak mahansi wenna oni.

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER Рік тому +11

      තෙරුවන් සරණින් ඔබ මා ඇතුලු ලෙඩ දුක් කරදර පීඩාවන්ගෙන් පීඩා විදින සියලු සත්වයෝ සුවපත් වේවා....!!!

    • @renuliyanage692
      @renuliyanage692 Рік тому +8

      දුක් වෙන්න එපා...ඔයාට වඩා ගොඩක් දුක් විදින රෝග හැදුනු මිනිස්සු අතර ඔයා වාසනාවන්ත යි..😊👌 හිත ශක්තිමත් කරගන්න..👌ඔයාට මුලින්ම දැනුනු රෝග ලක්ශන මොනවද? කොන්ඩේ ගියාද ගොඩක්?

    • @chandrapeiris2846
      @chandrapeiris2846 Рік тому +3

      Obathumalata pin

    • @hasnthikalalith118
      @hasnthikalalith118 Рік тому

      ​@@ahasyamandakini5251kohada behath gatha

  • @p.asrangith1570
    @p.asrangith1570 9 місяців тому +2

    Harima vadagath. Thanks doctors

  • @tuansaldin5725
    @tuansaldin5725 2 роки тому +3

    Can you please tell me any herbal for diabetics.please reply in English

  • @malkanthipeeris4424
    @malkanthipeeris4424 2 роки тому +5

    දැනුවත් කලාට ගොඩාක් පින්
    මමත් කලුබෝවිල ක්ලිනික්
    ඉන්නවා

  • @thilinisaumya6627
    @thilinisaumya6627 Рік тому +3

    ඩොක්ට මට තයිරොග් සින් ගොඩක් වැඩි .මන් අධික ලෙස මහත් වෙලා.කකුල් පවා ගොඩක් ඉදිමිලා .බේත් ගත්තා ම තරබාරු කම අඩු වෙනවා ද ?

  • @kusumpeiris7107
    @kusumpeiris7107 Рік тому +2

    THANK YOU VERY MUCH DOCTOR.OBATA TERUVAN SARANAI..DEERGAYU VEVA.....

  • @always2533
    @always2533 3 роки тому +7

    doctor මටත් තයිරොක්සීන් තියෙනවා කොණ්ඩෙ හොඳටම යනවා . එලවලු වලින් ගෝවා පුවක් කෑමට හොඳ නැද්ද.
    වීඩියෝ එක අප දැනුවත් කරාට බොහොම ස්තූතියි ..

    • @nutriinfosl
      @nutriinfosl  3 роки тому

      මේකෙන් බලන්න ua-cam.com/video/2jk58jlmI5g/v-deo.html

    • @krishanthi4614
      @krishanthi4614 3 роки тому

      ඔයා ඒක ට බෙහෙත් ගත්තා ද කොන්ඩේ යනවා ට

  • @jantKanthi
    @jantKanthi 2 місяці тому

    ඩොක්ටර් ඔබතුමියට ස්තුතියි ගොඩාක් මේ කියල දුන්නු වචන ක් ට 🙏🙏🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 Рік тому +5

    මටත් තයිරෝයිඩ් තියෙනවා තයිරොක්ෂීන් අඩු වීම .දැන් අවුරුදු 2ඉදලා බෙහෙත් බොනවා මාස 6න් 6චෙක් කරනවා ගිය සතියෙ චෙක් කාලා මීට පෙර බිව්වේ mg100.ඒක දැන් ගිය සතියෙ ඉදලා mg125කලා .බෙහෙත් බීලත් අඩුවීමක් නැ හේතුව දන්බෙත් නැ.දවසින් දවස මහත් වෙනවා.😢.තව මාස 4න් චෙක් කරලා අඩු නැත්නම් ඊලග පියවර operation කරන එකලු.මම ඉන්නෙ විදේශ රටක ඒ නිසා ඒක කරන්ඩත් බයයි.

    • @PrasannaPremathilaka
      @PrasannaPremathilaka 2 місяці тому

      Oya rata eddi Thai road thibunada medical ekata ahu une nedda

  • @AyeshaDilrukshi-yd7uz
    @AyeshaDilrukshi-yd7uz 11 місяців тому +1

    මටත් තයිරොක්සින් තියෙනව
    මගෙ කොන්ඩෙත් ගොඩක් ගියා මට ගොඩක් දුකයි මගෙ කොන්ඩෙ දිගට තිබුන නිස ගොඩක් දුකයි මට

  • @jdhdhyddhdhdbd1279
    @jdhdhyddhdhdbd1279 3 роки тому +9

    ගොඩක් වැදගත් කතාවක් thanks

  • @dilkifernando4386
    @dilkifernando4386 8 місяців тому

    Thyroid walata bad matath wenawada

  • @ashayadubai7534
    @ashayadubai7534 3 роки тому +5

    වටිනා වැඩසටහන ස්තුතියි සර් 🙏🙏🙏❤️❤️

    • @harshanimarasinhe2789
      @harshanimarasinhe2789 2 роки тому

      ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම..ඉතාමත් වටින සාකච්ඡා නිතරම ලබා දෙන ඔබතුමාට පින්🙏

  • @anuradhaudayangani
    @anuradhaudayangani Рік тому +1

    බොහොම ස්තූති ඔබ දෙපලට
    තෙරුවන් සරනයි

  • @ruwanirasangika7284
    @ruwanirasangika7284 11 місяців тому +3

    Hypothyroidism thiyanakota ළමයි හදන්න පුළුවන් ද.......mge bf මාව දාලා ගියා මට ළමයි හදන්න බෑ කියලා...😢😢😢 ane කවුරු hri kiyannako..

    • @rachelperaud1945
      @rachelperaud1945 2 місяці тому +3

      ඌ ගිය එකම හොදයි . මට ඔය ලෙඩේ අවුරුදු 30 තිස්සෙ. නමුත් මාත් ලමයි හැදුවා. හොද කෙනෙක් ලැබෙයි ඒ බූරුව නැතුවට.

  • @colambagenadeesha9031
    @colambagenadeesha9031 8 місяців тому

    Carbimazole me beth aka mm gannawa. Mekath ude his badata bonna one doctor

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 роки тому +3

    Thank u doctor.mamath thairocsin wedi kenek denata mg 50.teblet ekak gannawa.aya pramanawathda

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 2 роки тому +7

    වටිනා වීඩියෝව, ගොඩක් ස්තුතියි ඩොක්ට🙏🙏🙏🙏

  • @lokal_nex1666
    @lokal_nex1666 3 місяці тому

    US scan එකෙන් මට mild chronic thyroiditis තත්වයක් ඇති බව කියනවා. මෙම තත්වය කුමක් ද?මට thyroxene 50 සහ vit D 2000 ගන්න කියලා තියෙන්නේ.

  • @sameerasachintha4687
    @sameerasachintha4687 11 місяців тому

    Matath me asanipe thiyenawa...prethikara gana kiyala dennko

  • @NilaniWasanthika
    @NilaniWasanthika 4 місяці тому

    Sinsala beheth walin hoda karanna puluwanda ane danna kenek kiyanako.koheda kiyala thanak

  • @delanidelani5844
    @delanidelani5844 Рік тому

    Bohoma esthuthi 🌹 belle athule athi wena gedi ganath upades dennako. Mage duwage belle athulen gediyak thiyanawa. 🙏

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 3 роки тому +12

    මගේ දුවට තයිරොක්සින් අව්ත් තියෙන්නේ උපතෙන්මයි ඒ උනත් අපි මේ අසනිපය සොයා ගත්තෙ වයස අව්රුදු 17 දීය

  • @susilaadikari6516
    @susilaadikari6516 11 місяців тому

    බෙහෙම ස්තුතියි ඔබදෙපලට

  • @khdulanjali546
    @khdulanjali546 Рік тому +1

    Matath thyroxin vadi, 🥲kettu una, mahath venne nadda ethkot aai🥲

  • @PriyanathSurendra
    @PriyanathSurendra 5 місяців тому

    තායි රොක්සින් හැදුනම කළු වෙනවද කන්නත් අමාරුයි මේකට බෙහෙතක් නැද්ද

  • @nilminisudarshani9989
    @nilminisudarshani9989 4 місяці тому +1

    ස්තුති doctor theruwan saranai

  • @sonipereira1168
    @sonipereira1168 3 роки тому +4

    Thank u nirosan great post

  • @Thariduekanayaka
    @Thariduekanayaka 8 місяців тому

    Mahath wenne nththeth me lede nisada

  • @mayurimayuri116
    @mayurimayuri116 2 роки тому +1

    බොහොම ස්තුතියි ඔබ දෙපලට

  • @madusankakurera1218
    @madusankakurera1218 Рік тому

    වෛද්‍යතුමියනි ,තයිරොක්සින් තියෙන කෙනෙකුට කෑමට සුදුසු හා නොසුදුසු කැම වර්ග තොයේද ?? මන් අහලා තියෙනවා ගෝවා මඤ්ඤොක්කා කෑමට සුදුසු නැ කියලා ,එකෙ සත්‍යතාවයක් තියේද
    ස්තූතියි ඔබ දෙපලට

    • @rachelperaud1945
      @rachelperaud1945 2 місяці тому

      මටත් තියෙනවා අවුරුදු 30 තිස්සෙ. මන් නම් හැම කෑමක්ම ගන්නවා. අවුලක් නෑ

  • @ShamilaShamila-hv2ob
    @ShamilaShamila-hv2ob 2 місяці тому

    Mage thairoit ganthiyee eka kotasak ain karala thiyenne.man mili graam 100 gaththa.eeth danata aurudu 3 withara kaalayak mata beheth awasaya naa kiyala doctor kiwwa.eeth mage konde galawenawa

  • @hasinieranga1934
    @hasinieranga1934 2 роки тому +1

    වෛද්‍යතුමනි ,මට TSH 0.19 යි. කාබිමසෝල් ගත්තම ඇග කසනවා.තයිරොකාබ් මිලදී ගැනීමට නෑ කොහෙවත්. මෙයට ගත හැකි ආදේශකයක් තිබේද ?

    • @nutriinfosl
      @nutriinfosl  2 роки тому +1

      කරුණාකර ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න

  • @NuwanthaBandara-x3l
    @NuwanthaBandara-x3l 9 місяців тому

    Anee mage babat awarudu eka hamarai. Eyatat tairoxin adui. Eya ipadeddim e lede hoya gatta eth thawamat adu ne. Blood chek karand yand kalin behet bila yanna onid

  • @mrsihan6688
    @mrsihan6688 Рік тому +1

    Godak sthuthi matath thiyanawa mamath dayak danagaththa

  • @dhasunkavinda162
    @dhasunkavinda162 8 місяців тому

    HRrema. Hoda. Wadasatahanak. Thanks again

  • @KumariWD-tg7ty
    @KumariWD-tg7ty 6 місяців тому

    Ma lada tiyana ayaga la atuwanawada

  • @hashinikaushalya371
    @hashinikaushalya371 Рік тому

    Mage endescopy ekakuth kara eka normal eunata,tsh, normal doctor eunata

  • @renukasisira8591
    @renukasisira8591 Рік тому +3

    Thank you 🙏❤❤

  • @gihanroshana4936
    @gihanroshana4936 2 роки тому +1

    Doctor can we channel you please

  • @AnuSriyani-om2zh
    @AnuSriyani-om2zh 4 місяці тому

    ඩොක්ටර් මන් අවු 21ඉදලා දිගටම බෙහෙත් බොනවා .විටෙන් විට බෙහෙත් අඩු වැඩි කරන ගානට මං මහත් වෙනවා ඒක ගොඩාක් අපහසු යි මන් ඒකට මොකද කරන්න ඕනේ

  • @chulanikarunanayake950
    @chulanikarunanayake950 5 місяців тому

    මෙලෙස දැනුවත් කිරීම අගය කරනව.🙏🙏🙏

  • @SwarnaSwarna-wt8rg
    @SwarnaSwarna-wt8rg Рік тому

    අත් බෙහෙත් නැද්ද

  • @anushaperera2967
    @anushaperera2967 Рік тому +1

    මේ ඩොක්ටර් නෝනාව හමුවෙන්න කොහොමද

    • @swarnasilva343
      @swarnasilva343 8 місяців тому

      Kalu bowila rohala / hemas hospital waththala, jayawardanapura

  • @kumariweerakkodi3243
    @kumariweerakkodi3243 2 роки тому +2

    තයිරොක්සින් නිසා කෙට්ටුයි . මහත්වෙන්න විටමින් තියෙනවා ද . කොන්ඩේ යනවා ට විටමින් තියෙනවා ද . ඔබලා දෙපලට බුදු සරනයි

  • @pavanimadara5790
    @pavanimadara5790 2 роки тому

    ව්‍යද්දය තුමිය හමුවන්නෙ කොහොමද

  • @nilminikumari1502
    @nilminikumari1502 2 роки тому +3

    Godak ස්තුතියි දැනුවත් කලාට ඩොක්ටර් මම අවුරුදු 3ක් බේත් බීවා dan අවුරුදු 14ක් නතර කරලා මගේ බෙල්ල ඇතුළට තියෙන්නේ කීවේ මම විදේස ගතයි මගේ හිසකෙස් හැලෙන වා උදේට සෙම පැටලෙනවා මට විසදුමක් දෙන්න

    • @Pradip555-n2e
      @Pradip555-n2e 2 роки тому

      බලන් ඉන්න එපා මගෙත් තයිරොයිඩ් එක අයින් කරා. පිලිකා තත්ත්වයන් ඇති වෙනව.දැන්ම බෙහෙත් ගන්න ඩොක්ටර් කෙනෙක් ට පෙන්නල.

    • @manelweerasingha6900
      @manelweerasingha6900 Рік тому +1

      Oya.kohada.innae

    • @KavishkaSandaruwan-fs6wy
      @KavishkaSandaruwan-fs6wy Місяць тому

      අනේ මමත් විදේශ ගත වෙලා ඉන්නෙ. මාස1 ක් පමන. මට් කෙල ගිලින්න බැරි ගතියක් තියෙනවා. ලංකාවෙන් රිපෝට් බලද්දි තිබුනෙ නැ. මන් මොකද කරන්නෙ ඩොක්ටර්

    • @HashiniChamika-z7t
      @HashiniChamika-z7t Місяць тому

      ​@@KavishkaSandaruwan-fs6wyoyage bella athulen wage gediyak ahuwenawada.

  • @sarathnadika6792
    @sarathnadika6792 8 місяців тому

    වැඩියි කියන්නේ කියද

  • @sarojadilrukshi3975
    @sarojadilrukshi3975 Рік тому +2

    Muna kwttu wenneth thyroxine wadi nisda dnna kenek kiynnko mge muna kettui

  • @manojwadasinghe75
    @manojwadasinghe75 3 роки тому +1

    Me dinawala beheth nehe kohewath dn beheth nogena inne balapeemak thiyeda eken mm 150mg ganna kenek.apahu beheh genimeedi TSH ekam chq krala dosage eka. Wenas krala bonna oneda .පිළිතුරු blaporoththu wemi

  • @fernendofernendo577
    @fernendofernendo577 Рік тому

    Thankyou madam mamath thirokseen bonava

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h 10 місяців тому

    I’m 44 and I got my report that I got a thyroid problem

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 роки тому +1

    Ane godak sthuthi sir obathumanta apawa danuwath kalata mama godak asaneepen enne me thiroksin nisa madam oyatath sthuthi apawa danuwath kalata 🙏🙏🙏🙏🙏

  • @marianperera5028
    @marianperera5028 3 роки тому +1

    Sir mt තෛරොක්සින් අඩු කෙනෙක් තෛරොක්සින් අඩු කෙනෙක් මහත් වෙනවනම් කෙට්ටු වෙන්න බැරිද plz kiyanna puluwanda

  • @samudrawerasingha4577
    @samudrawerasingha4577 3 роки тому +2

    ඩොක්ටර් මට දැන් අව්රුදු 18 ක්‌ පමණ මේ රෝගයෙන් පෙලෙනවා බෙහෙත් බොන්නේ නෑ දැනට මම විදෙස් ගත වෙලා ඉන්නේ මගේ නිකට පහලින් මස් එල්ලා වැටීමක් වෙනවා එය මේ රෝගයට සම්බන්දද ප්ලීස් රිප්ලයි කරන්න

    • @malshinuwangana6993
      @malshinuwangana6993 3 роки тому +1

      ඒක ලෙඩක් නෙමේ.. Double chin ඇවිත් තියෙන්නේ.. ඔයා ගොඩක් මහත කෙනෙක්ද එහෙනම් ඕක normel දෙයක්.

  • @thushinahesharavi9714
    @thushinahesharavi9714 3 роки тому

    Doctor mass hodai mahath wenawa monavada bona beheth

  • @achalapriyangani9220
    @achalapriyangani9220 5 днів тому

    වෛද්‍යතුමිය හමුවී මට දින දාගන්න විස්තර කියන්න

  • @suneethasuneetha7502
    @suneethasuneetha7502 3 роки тому +2

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @lathlath385
    @lathlath385 3 роки тому

    Godak isthuthi madam math presar peththa ekka bonne thairoksin peththa ekath hodana neda

  • @amandiwijesinghe9708
    @amandiwijesinghe9708 2 роки тому

    Thairoksin thiynwnm.. pereiods kramawathwa hadn naddda

  • @hirunisadunika7751
    @hirunisadunika7751 3 роки тому +3

    Dr.thyroxin tablet eka bonakota folic acid gaththata Kamak nedda

  • @dinadipiumika1894
    @dinadipiumika1894 3 місяці тому

    She is 100 % correct. One of reason Autoimmune disease

  • @SandupaGeenura
    @SandupaGeenura 4 місяці тому +1

    මගේ පුතාට දැන් වයස 16යි.පුතාට අවුරුදු 2 1/2හෝ 3දි දනහිස් කැක්කුමක් හැදුනා බෙහෙත් කලත් අඩු උනේ නෑ.වහින දවස් වල ට කැක්කුම් වැඩි වෙනවා.මේ ලගක ඉදලා දවල්ට ත් නිදා ගන්නවා .කොච්චර කැවත් බඩගිනි කියනවා .හැමවෙලාවෙම දාඩිය දානවා . ඒත් මෙහෙම ලෙඩක් කියලා හිතූවේ නෑ. පුතාට දිගටම බෙහෙත් බොන්න වෙනවා ද? පුතාට හරියට කේන්ති යනවා. මම මොකද්ද කරන්නේ .පිළිතුරක් දෙන්න .

    • @rachelperaud1945
      @rachelperaud1945 2 місяці тому

      දොස්තර කෙනෙක් මුන ගැහෙන්න කියල කවුරුහරි කියන්න ඕනද?

  • @dlicreation8989
    @dlicreation8989 Рік тому

    මිරිස් සැරට කෑවම ඔලුවට දාඩිය දානවා.හිස මුදුනේ කොන්ඩේ ගිහින්.මොකක්ද හේතුව

  • @kumudumalkanthi4981
    @kumudumalkanthi4981 3 роки тому +1

    Thank doctar godak wadagath deyak

  • @lathaom8447
    @lathaom8447 3 місяці тому +1

    ස්තුතියි ඩොක්ටර්

  • @priyadarshanidisanayaka4792
    @priyadarshanidisanayaka4792 2 роки тому

    Dokta mage agath mahathwenawa bara wadi wenawa kondeth yanawa me thairoksin nisada

  • @kumariherath2917
    @kumariherath2917 Рік тому

    Ow madam kiuwa akaretama Mata me Leda tikama thiyanawa eth thama me gana dokta hoyamin pawathinawa belle podi gediyak thiyanawa Mata Kela giladdhi eya ridenawa

  • @ashokaranjani2852
    @ashokaranjani2852 2 місяці тому

    මටද මෙ අසනිපය තියනවා මට ඇත්තේ මගෙ වුගුරෙ වමි පැත්ත හිනි බාවය කටහඩ වෙනසක් ඇත්තේ මටද පවසන්නේවෛද්‍යවරු තයිරොක්සින් මි 100 පාවිිචිචි කරන්න මෙි සදහා හොයි කියන කැම වර්ග තියෙද

  • @Madu202
    @Madu202 2 роки тому

    Doctor mn thiroxceyn 200mg 175mg maruwen maruwata bonawa et mawa mahth wenwa bada enda enda wadi wenwa ekta hetuwa mkkda?

  • @maleesharajapaksha2022
    @maleesharajapaksha2022 3 роки тому +1

    Kwadawath hoda wenne ndda ?

  • @nilminisudarshani9989
    @nilminisudarshani9989 4 місяці тому

    Matah thairoid තියෙනවා බෙහෙත් ganna wa

  • @HansaniNavodya-ze6no
    @HansaniNavodya-ze6no 11 місяців тому

    තයිරොක්සින් වැඩි වෙන්න හේතුව මොකක්ද

  • @kumariceylon9667
    @kumariceylon9667 2 місяці тому

    ඇත්තටම මේ රොගය නිට්ටාවටම සුවකරගන්න පුලුවන් ද මේ රෝගය නිසා මොනවද කන්න සුදුසු නුසුදුසු කැමවර්ග
    ඒ වගේම සුදුසු නුසුදුසු එලවලු වර්ග එහෙම වුනෝත් සාමාන්‍යයෙන් හරි සුවයක් ලබන්න පුලුවන් වේව්ද අවුෂද ගන්න ගමන්

  • @වික්රමසූරියපෙරේරා

    තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීම කරපු කෙනෙක්ට ආහාර වර්ග මගින් ශරීරයට අවශ්‍ය තයිරොක්සින් ලබාගන්නා පුළුවන්ද

  • @SiriyawathiSiriyawathi-o4v
    @SiriyawathiSiriyawathi-o4v 5 місяців тому

    තයිරෝසින් මටත් අඩුයි කෙට්ටු වෙන්නෙ කොහොමද

  • @MawatjagamMawatjagama
    @MawatjagamMawatjagama 2 місяці тому +1

    Thanks doctor

  • @විශාදිසේරසිංහ

    ගොඩක් ස්තුතියි ඔබ දෙදෙනාටම මට කයිරෝ සි තියෙනවා මම දැනටමත් බෙහෙත් පෙත්තක් ගන්නවා නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නා ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @samilaudayany441
    @samilaudayany441 Рік тому

    Doctor Mata bahat patta biuwama nidi matati hariyata

  • @DarshaniKumari-qd8nz
    @DarshaniKumari-qd8nz Рік тому

    Ugura tikk ridimak ,ugure boyayak hirawela wage denenawa nm eeka thyroyid case ekakda

    • @Sandu2960
      @Sandu2960 Рік тому

      Ane oy beheth gaththada dear. Mageth ugura hira wela wage, ridenawa.

  • @karuv9048
    @karuv9048 3 роки тому

    Bada welima ,mala baddaya sabandawa videowak karanna doctor.eka walakwa ganna krama kiyala denna

  • @nimeshamadushani4814
    @nimeshamadushani4814 2 роки тому +1

    Godak sthutiy doktar me adahas tikata bohoma pin

  • @sithumusic.7788
    @sithumusic.7788 Рік тому

    tnq verry much

  • @manelamarasekara5929
    @manelamarasekara5929 3 місяці тому

    ස්තුතියි

  • @liyangesithulsehansa5973
    @liyangesithulsehansa5973 2 місяці тому

    බබලට තියෙනවා කියලා දැන ගන්නේ කෙසේද, මගේ දරුවා 2 මාස 3ඉ තොයිල්ට් යනකොට බඩ වේලනවා හැම welawakama, බෙහෙත් ගන්නකොට හරි යනවා ආයේ බබාගේ බඩ වේලනවා, දෙන්න පුළුවන් හැම කෑමක් දෙනවා, අනේ පිළිතුරක් දෙන්න.