සෝරම්පත්තු පසු බැසීම ගැන කියන ගල්ටාගේ කණ්ඩායමේ කමාන්ඩෝ එග්ස් | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 330

  • @herbatmendis6240
    @herbatmendis6240 2 роки тому +29

    කමාන්ඩෝ සදා අමතක නොවන බිහිසුණු සටන් කමින්..ජයවේවා ඔබ‍ට 👍❤

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 роки тому +21

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උපහාරය❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤🙏🙏

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 роки тому +77

    වැනැසෙ සංජිව අයියා මිනිස්සුන්ට අමතක වුණ අතීතේ මතක් කරලා දෙනවා තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය දෛර්ය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏❤❤❤

    • @hansikamadhushani4431
      @hansikamadhushani4431 2 роки тому +4

      Aththatama me karana de godak vatinava. Sinhalayata amathaka una ape viruvange a virakan navatha mathak karana aka agaya karanava. Budusaranai

    • @pushpawajira1620
      @pushpawajira1620 2 роки тому

      මිනිස්සුන්ට අමතක නැ බූරුවො රණවිරුවො විකුණපු එවුන්ට දැන් රණවිරුවො විකුණන්න උවමනාවක් නෑ, උවමනාවක් ආවම ආයේ රණවිරු ඩමිය ඉස්සරහාට දානවා😏 උඹලා වගේ ගොන් බූරුවො හැමදාම ඇන්දෙනවා,මේ මිනිස්සු මෙහෙම රැකපු රට තමා තොපි හිතන්නෙ බලන්නෙ නැතුව කතිරේ ගහලා විනාශ කරේ.හිරියට බැලුවොත් තොපිටත් වෙඩි තියලා තමා සිරිලංකාව බේරගන්න පුලුවන් වෙන්නෙ..මේ රටට ආදරේ මිනිස්සුන්ගෙ පපුකුහරයේ යුද්ධයට සහභාගි උන රණවිරුවො හැමදාම ජීවමානයි.

    • @chukkichukkichukki7111
      @chukkichukkichukki7111 Рік тому

      !lp

  • @sandun8441
    @sandun8441 2 роки тому +12

    රටේ පිනට උපන් විරුවන් ☠️
    අපේ හුස්ම වෙනුවෙන් ඔබේ මුළු තරුණ කාලයම කැප කළ ජීවිත පූජා කළ අත් පා දන් දුන් සියලුම වීරෝදාර රණවිරුවන්ගේ නාමයන් ලක් ඉතිහාසයේ රනින් සනිටුහන් විය යුතුයි. අපි අද ගන්නා හුස්මක් ඔබලාට ණයගැතියි 🙏 ස්තූතියි වනැස TV ඔබ තුමාටත් බෙහෙවින් 🙏♥️🙏

  • @සිතුවම්පියස
    @සිතුවම්පියස 2 роки тому +46

    එකෙන්ම ඒ අතීතය මතක් වෙද්දි මාරම ගැම්මක් දැනෙන්නේ
    සංජිව මල්ලි ඔයාගෙ වැඩසටහන එනකල් මග බලන් ඉන්නේ තව අලුත් දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕනී

    • @pickme3289
      @pickme3289 2 роки тому

      ගුට් කලා කාලා උබලගේ චන්ඩි කම අනේ පලයල්ලා බන් මිනිස්සුන්ට බොරු නොකියා උබලා හරියට කරානම් බගෙටත් වඩිය මරෙයිද..අප්පිරියයි තොපේ කතා

    • @DilipDilip-uz9dt
      @DilipDilip-uz9dt Рік тому

      Kauda? Bn me abba goobaya , ubta gahnta the bane gehen Maren nathuwa

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 роки тому +13

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 роки тому +7

    ආදරෙයි රණවිරුවාණනි...!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍🙏🙏💪💪💪💪💪💪💪💪 බුදු සරණයි..!

  • @sankamaheebandara1762
    @sankamaheebandara1762 2 роки тому +6

    ලක්මෑනිය බෙරාගත් ඔබ සියලු දෙනාට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @olivercook8097
    @olivercook8097 2 роки тому +2

    මේ කොල්ලගෙ කථාව මරු. අහගෙන ඉන්න ආසයි. උඹලව අපි අමතක කරන්නෙ නෑ.

  • @wasu..6104
    @wasu..6104 2 роки тому +11

    හැම හුස්ම පොදක් ගානෙම ණය ගැති් රණවිරැවන්ට...තෙරැවන් සරණයි සියලුම රණවිරැවන්ට නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැ⁣බේවා..

  • @nuwanadikari4603
    @nuwanadikari4603 2 роки тому +8

    විශිෂ්ඨයන්ට පමණක් හිමිවන මෙරුන් හිස්වැසුම් පැලදි අසමසම මිනිසුන් .වනැසට ජය

  • @KRBoyOfficial
    @KRBoyOfficial 2 роки тому +11

    හැමදේම හොදයි සංජීව අයියේ පට්ට ❤️ ආදරෙයි හැමදාම. කොමාන්ඩෝ ආදරෙයි පැලෙන්න 💖🫶🏻. ඒත් දරාගන්න බැරි තරම් දුකක් ආවේ මේ අයියගේ ගේ දකිද්දි.ඇයි මේ කාලකණ්නි දේශපාලේනට බැරි මේ වීරයන්ට නිවාස වැඩපිලිවෙලක් කරලා දෙන්න. මගේ තාත්තත් GW RSM කෙනෙක්.එයත් රිවිරැස / තොප්පිගල misson වලට ගිහින් තියනවා. හමුදාවට ආදරෙයි පැලෙන්න. හැබෑ කරගන්න බැරි උන එකම හීනේ 🥺❤️SL Commando 💀

  • @beautifulvideoinworld903
    @beautifulvideoinworld903 2 роки тому +15

    ඔබතුමාගේ වැඩසටහන් සියල්ලක්ම මා බලනවා ඉතාමත් වටිනා වැඩසටහන මා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ඉදුරාම බදවා ගැනීම් අංක 17 වටිනා සේවයක් කළ විරුවන් සිටින අතරඔවුන් සමඟද වැඩසටහනක් කරන්න

    • @wanesatv
      @wanesatv  2 роки тому +3

      ව්ස්තර එවන්න... 0777618418

  • @shashikasenadeera8225
    @shashikasenadeera8225 2 роки тому +4

    රනවිරුවානනි ඔබට ආයුබෝහො වේවා 🙏🙏🙏නිදුක් නිරොගි වේවා වනැස සහොදරයා ඔබටත් ජයෙන් ජයම වෙවා ආයුබෝහො වේවා 🙏🙏🙏නිදුක් නිරොගි වේවා

  • @surangaasanka2767
    @surangaasanka2767 2 роки тому +26

    කමාන්ඩෝ කියන්නේ ඉතින් වැඩකාරයෝ තමයි ..සියළුම රණවිරුවන්ට ආදරෙයි හැමදාමත් ❤️❤️ ඒ වගේම වනැස tv ආදරෙයි අපි හැමදාමත් ❤️❤️ ..

    • @surangaasanka2767
      @surangaasanka2767 2 роки тому +2

      @@NiklazSchwarzschild හැමෝම අට පාස් නෑ අට පාස් හරි හිටියේ නැත්නම් ඔය කැම්පස් උන්ටත් අඩි හයක් යට තමයි ඉන්න වෙන්නේ

    • @freefire-wd4ku
      @freefire-wd4ku 2 роки тому +2

      @@NiklazSchwarzschild අට පාස් උන් නැත්තන් උබත් අද නෑ යකෝ

    • @surangaasanka2767
      @surangaasanka2767 2 роки тому

      @@NiklazSchwarzschild පොඩ්ඩක් උබේ අම්මගෙන් අහලා බලපන්

  • @hasankasomarathne5474
    @hasankasomarathne5474 2 роки тому +2

    සුපිරියක්.. ආයෙ පැටලිලි නෑ හරි ලස්සනට කතාව කියනවා අහගෙන ඉන්න ආසයි.. වැඩ්ඩෙක් තමා ඉතිං

  • @samithmadusanka1383
    @samithmadusanka1383 2 роки тому +25

    දුන්නු දීමට හොදි නැති වෙන්නනම ලැජ්ජාවක් තියෙ නම්
    ආයි කොටි
    ලංකාව දිහා බලන් බත් වත් කන්නෑ
    වරෙල්ලාකො ආයි
    සමරන්න 18 නෙහ්
    සංජීව අයියා අදත් නියම එකක් 😊

  • @isuruudara2907
    @isuruudara2907 Рік тому +1

    දැකපු හොදම සොල්දාදුවෙක්🥰♥️.ඔබට දිගාසිරි විරුවාණෙනි😍♥️

  • @shewonfdoz407
    @shewonfdoz407 2 роки тому +3

    ගල්ටා මගේ වීරයෙක් ❤️ ඔබලට පින් විරුවානනී ජය වේවා බුදු සරණයි 😍 ස්තූතී ඔබට ඇස් වලට කදුලු එනවා , නිවේදික තුමා ඔබට ජය උපන් බිමට ණය නෑ වීරයානනී

    • @SgSg-r7z
      @SgSg-r7z 11 місяців тому +1

      ගල්ටා සර්😢😢😢😢😢

  • @yesican5053
    @yesican5053 2 роки тому +18

    සංජීව මහත්මයා
    එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයේ ත්‍රස්වාදියකු ලෙස යුධ වැදි පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සෙබලෙකු ඉන්ටර්විව් කරන්න ඇත්තටම අපි ආසයි අහන්න
    ඔවුන්ටත් කියන්න කතාවක් ඇති, සිංහල ජාතිය කෙරේ ඔවුන්ගේ මනසේ වෛරයක් හැදුව විදිහ, ඔවුන්ගේ පුහුණුව, යුධ සැලසුම්, ජයග්‍රහණ, පරාජයන්, අන්තිම සටන..... අපි හැමදාම අහන්නේ අපේ පාර්ශවය විතරයි අපි අහමු ඒ පාර්ශවයෙන් කතාවක්... ඔබ කරන මෙහෙය විශිෂ්ඨයි නොවරදවාම බලන වැඩ සටහනක් ඔබට ජය!

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 роки тому +62

    මේ රටේ ඒකිය භාවය වෙනුවෙන් දිවිය පිදු හා තුවාල ලැබු සියලුම රණවිරුවන් ට ජාතියේම උපහාරය

  • @accident484
    @accident484 2 роки тому +15

    යාළුවන් සියලු දෙනාටම සියලු ආරක්ෂාව රැකවරණ වෙිවා නිදුක් නීරෝගී සුවපත් භාවය සැලසේවා 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️ ☠️☠️☠️☠️☠️☠️☠️☠️💥💥💥💥💥💥💥

  • @vijiviji5112
    @vijiviji5112 2 роки тому +7

    සොල්දාදුවන්ගේ බිහිසුණු අතීත මතකයන් .ආඩම්බරයක් අපිට ඔබ සැම.ආදරෙයි හැමදාම .🙏 ස්තුති වනැස

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 роки тому +5

    ඔබ කමේන්ඩෝ⚔️⚔️⚔️ සෙබලෙක්වීම අපිටත් අභිමානයක්.. ඒ වීරත්වය රටකටම ජීවිතදානය දුන්නා.. සංජීව අද අහගෙනම හිටියාවිතරයි.

  • @accident484
    @accident484 2 роки тому +8

    සුබම සුබ පිනෙන් පිරුණු පින්බර වෙසක් මංගල්‍යයක් ම වේවා යාළුවන් සියලු දෙනාටම 💥💥💥💥💥💥💥💥💥💥💥💥💥☠️☠️☠️☠️☠️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @sithuminarivihansa1119
    @sithuminarivihansa1119 2 роки тому +11

    කමාන්ඩෝ වැඩ්ඩෙක් ❤️❤️👌

  • @WasanthGuna
    @WasanthGuna 3 місяці тому

    බුදුසරණයි ! රණවිරුවන්ට ,,,,,,,,,,,,,,,නිවන් සුව ලැබේවා ! මියගිය සියලු රණවිරුවන්ට ,,,,,,,,,,,,,,,, ආදරෙයි ! වනැස ♥️💛💚❤️💜️🧡💙

  • @avishkad1701
    @avishkad1701 2 роки тому +6

    තෙරුවන් සරණයි වීරෝදාර රණවිරුවානනි. 😚 🇱🇰 🙏

  • @yasindudilsara1262
    @yasindudilsara1262 2 роки тому +11

    👌හැමදාම වීඩියෝ එකක් දැම්ම ගමන් බලනව 😁ජයවේවා අයියේ👍

    • @ranerane6636
      @ranerane6636 2 роки тому

      I have attached not have not have attached the file document

  • @thanuraronen7065
    @thanuraronen7065 2 роки тому +6

    ආදරෙයි හැමදාමත් 🙌❤️

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 роки тому +41

    Egg(ආදරෙට බිත්තරේ(....ඉදුරාම 15 ...පනාගොඩ ජිම් එකේ උපදේශක ....ලස්සනම ජිම් ඉන්ස්ටක්ටර්...අපි ෆොක්ස්වර්ඩ් එක හදන්න සෙට් උනා....අතීතය මතක් වෙනව...🙏

  • @dilshanrathnayake8709
    @dilshanrathnayake8709 2 роки тому +10

    බලන් හිටියේ වීඩියෝ ආයෙත් එකක් දානකල් ♥️ මුල ඉදලම අපි වනැස එක්ක ......🤘

  • @sanjayabandara1365
    @sanjayabandara1365 2 роки тому +3

    සන්ජීව මල්ලි හෙට හොද දවසක් හොද වැඩක් බලාපොරොත්තු වෙනවා ජය උබට

  • @DJP706
    @DJP706 2 роки тому +8

    අපේ රණවිරුවන්ට අපි සදා ණයගැතියි....

  • @sameerasilva6257
    @sameerasilva6257 2 роки тому +5

    මේ රණවිරුවන්ගේ numbers දාන්න
    බුදු සරණයි හැමෝටම ❤🙏❤🙏❤❤❤🙏❤🙏❤🙏
    කතා කරන ගැම්ම ❤🙏
    ආඩම්බරයක් 😍😍😍

  • @rasangamayra1573
    @rasangamayra1573 2 роки тому +14

    සිලාවතුර කදවුරට එල්ල කරපු ප්‍රහාරෙන් ජීවිත ගලව ගත්තු කෙනෙක් එක්ක වැඩසටහනක් කරමු සංජීව අයියෙ

  • @shamithanirman19
    @shamithanirman19 2 роки тому +6

    පැහැදිලි කිරීම 💯

  • @randikadeshan2000
    @randikadeshan2000 2 роки тому +4

    යෝධබල යෝධ ශක්තිය ලැබේවා 😘😘❤️❤️❤️ 🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 роки тому

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏🌹🌹🌹 විරැවානෙනි ඔබ තුමාට 🙏🙏🙏

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 роки тому +2

    මගේ ලෝකේ වීරයෝ හැමදාම ආදරෙයි ❤️❤️🙏🙏

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 роки тому +5

    නියම ටයිම් එකේ සෙට් වුනා..❤️❤️❤️

  • @chathura671
    @chathura671 2 роки тому +2

    අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා

  • @Amasha.349
    @Amasha.349 2 роки тому +6

    පේනවා නේද රට වෙනුවෙන් ජීවිතය කැප කරපු විරුවන්ගේ ගෙවල් සංජීව අයියේ අපි එකතු වෙමු රණවිරුවන් වෙනුවෙන් දෙයක් කරමු අපිට ඒක කරන්න පුලුවන් ඔයා අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ මොවුන් කරපු කැපකිරීම් මැද මටත් ආඩම්බරයි මගේ මහත්තයත් රණශූරයෙක් මම දන්නවා ඒ දුක සංජීව අයියේ මේ වැඩසටහනින් යමක් කරන්න පුලුවන් අපි යමක් කරමු මේ විරුවන් වෙනුවෙන් අපිට පුලුවන් මම ඔයාගෙන් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා

  • @hashenthiwanka9945
    @hashenthiwanka9945 2 роки тому +1

    Maru sanjeewa aiye
    Oya tma hodatama karanne

  • @oniperera5373
    @oniperera5373 2 роки тому +2

    Jayawewa , budusarenai
    Adarei ape yakku tiketa🇱🇰❤💯💪🏼

  • @nimeshdesilva860
    @nimeshdesilva860 2 роки тому +2

    ජය…👍🏽👍🏽👍🏽

  • @maneeshalakshan6771
    @maneeshalakshan6771 2 роки тому +1

    ස්නයිපර් අයත් මෙි කතාවට ගන්නකෝ ගොඩක් ආසවෙන් මෙි කතා බලන්නේ

  • @nimalbandara7748
    @nimalbandara7748 2 роки тому +2

    viruwanani obata saha samata nirogisuwa pathami siyalu davi pihitai .. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @lakshithahh60
    @lakshithahh60 2 роки тому

    Great❤️🙏 සදා අප ඔබට නයගැති🙏🙏🙏

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 роки тому +2

    Nawata matak karala danawata sanjeewa malli oyata pin oba tuma atulu seyaluma rana viruwanta utum dalada samiduga pihitai

  • @ii1545
    @ii1545 2 роки тому +2

    UA-cam එකේ ආසම channel එක. ❤️

  • @sanathdasanayaka302
    @sanathdasanayaka302 2 роки тому +2

    Notification ekak එනකල් බලන් ඉන්නේ 💪👍💪

  • @gajathilangarathna1874
    @gajathilangarathna1874 2 роки тому +1

    සංජීව අයියේ 2000 අලිමංකඩ පසු බැසීම ගැන පැයක විතර හොද පැහැදිලි කීරීමක් එදා සිදුවුන දේවල් ගැනත් එකක් ගේයි.2000 තමයි යුද්දේ දරුණුම කාලේ..එ් ගැන ගේන්ඩකෝ...විරුවනි ඔබට සැමදා ජය...

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 роки тому +1

    නියමයි ❤. ජයවේවා වැනස ❤.....

  • @sisira6317
    @sisira6317 2 роки тому +1

    වෙනදා වගේම මිත්‍රයා 🥰💕🙏

  • @chamuthhansamal3454
    @chamuthhansamal3454 2 роки тому +1

    දාපු ගමන් බැලුවා ❤️

  • @TravelWithSam
    @TravelWithSam 2 роки тому +3

    28:57 කොහොමද commando attention එක

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 роки тому

    මේ වගෙ සුපිරි අය එක්කන් එන්න අයියේ සුපිරි ජය වේවා

  • @nipunchanthuka6368
    @nipunchanthuka6368 2 роки тому +2

    ජය වේවා බ්‍රෝ❤

  • @stunt-c4o
    @stunt-c4o 2 роки тому +2

    ගැම්මක් තමා

  • @nimodarathnaweera4552
    @nimodarathnaweera4552 2 роки тому +1

    Notification දැකපු ගමන් ආවේ video එක බලන්න...

  • @msichannel1812
    @msichannel1812 2 роки тому +1

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @chanaplace2891
    @chanaplace2891 2 роки тому

    එකෙන්ම ආදරෙයි මචන් බුදුසරණයි 🙏

  • @lankaradesilva1071
    @lankaradesilva1071 2 роки тому

    oba sada wiruweki... thanks Sanjeewa

  • @danuprasad6451
    @danuprasad6451 2 роки тому

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🙏🙏❤❤❤

  • @user-xtra
    @user-xtra 2 роки тому +1

    එල ජයවේවා

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 2 роки тому

    Thanks for your service sir 💐🙏🙏

  • @halatutennedhammasoma9654
    @halatutennedhammasoma9654 2 роки тому +1

    රණවිරැවාණනි ! සුකි දිඝායුකෝ හව

  • @sribaby3088
    @sribaby3088 2 роки тому

    බුදුසරණයි !!!

  • @pasindujayanath9444
    @pasindujayanath9444 2 роки тому +1

    තව එකක් ඉක්මනටම ඕන❤💙

  • @nadeeshakanchana7316
    @nadeeshakanchana7316 2 роки тому +3

    අජිත් මාමා පට්ට ආඩම්බරයි 🥺💗💪

  • @janakakumara8400
    @janakakumara8400 Рік тому

    ❤❤❤❤❤. Hamadamath..jaya wawa..

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 2 роки тому +1

    Niyamai.👍👍👍👍👍👍

  • @jayanganidilmi4835
    @jayanganidilmi4835 2 роки тому +16

    අපේ මාමණ්ඩි..කමාන්ඩෝ විරුවෙක්.❤️❤️❤️❤️

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому

    දෙවි පිහිටයි.

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 роки тому +5

    Poddak පරක්කු una සංජීව අයියේ,galta❤ gena දෙයක් kiyannam,කවදාවත් nomerena සදාතනික රණවිරුව❤,නොමෙරුන nisa aduwen kathawena,commando ගැම්ම❤

  • @isharaanjana6579
    @isharaanjana6579 2 роки тому

    හැමදාමත් ඔබ තුමන්ලට නයයි....

  • @ThisalSathsara-j9g
    @ThisalSathsara-j9g Рік тому

    සහෝදරයා..... ආදරෙයි ගොඩක්ම...... අපි එක රෑනේ......නේ

  • @madusankakrishan3251
    @madusankakrishan3251 2 роки тому +1

    ගැම්මක්

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 роки тому

    රනවිරුවානනි ඔබට ආයුබෝ වේවා 🙏නිදුක් නිරොගි වේවා🙏

  • @chamarasandaruwan5555
    @chamarasandaruwan5555 2 роки тому +3

    "ගල්ටා" නමක් නෙමේ "යකෙක්"

  • @Danidugaming2014
    @Danidugaming2014 2 роки тому +1

    Proud of you commando ❤️❤️❤️🙏

  • @anandaperera8964
    @anandaperera8964 2 роки тому +2

    මගේ ජීවිතේ කටුකම දින කිහිපයක්.කිලාලි කලපුව පැත්තෙන් එන සෙබලුන් ආරක්ෂා කරන්න ගිය කන්ඩායමක් මගේ අණදීම මත ගිනිගහන අව්වෙ රාජකාරිය ඉටුකලා.සමහර සෙබලුන් ආවෙ පිසුවෙන් වාගේ.විජලනය නිසා වතුර නැතිව එ අයට කුරුම්බා කඩලා පොවලා ලයින් එකට යනකම් ආරක්ෂා කලා

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 роки тому

      Oya visthare kiyanava kauru hari ranaviruwek kiyanava..me vanesa tv eke vidioyo ekaka ❤️🙁

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 роки тому

      අහ් අර සාජන් නවනන්දන සර්ගෙ වීඩියො එකෙද මන්දා ඔය විස්තරෙ කියන්නෙ 🥺😢😣

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 2 роки тому +1

    Dear , I highly recommend to have an interview with General Jayampathi Thilakarathna who was the Commanding Officer of 6th Gemunu Watch during Mavil Aru engagement. That’s said to be the first battle of the Humanitarian Operation.

  • @dasundissanayake4364
    @dasundissanayake4364 2 роки тому

    ජය වෙවා

  • @viraj6328
    @viraj6328 2 роки тому

    Wanesa tv ❤️ රණබිමේ විඩියෝ ඔක්කොම බලලා තියනවා..විඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ❤️

  • @shewonneez7090
    @shewonneez7090 Рік тому

    වැඩ්ඩේක් ❤️💪

  • @isurupradeep8204
    @isurupradeep8204 2 роки тому +5

    පරන එකක් බල බල ඉද්දි අලුත් එකක් දාල🙂👍

  • @supul5612
    @supul5612 2 роки тому +1

    ගල්ටා කියන්නේ වැඩ්ඩෙක්ම තමා

  • @outzone8008
    @outzone8008 2 роки тому +3

    ගල්ටගේ 8මෑන් එක දවසක ඔක්කොම එකම වීඩියෝ එකක ගමුද

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 Рік тому

    දිර්‍ඝායුශ ලැබේවා විරයෝ නෙවෙයි දෙවිවරු ❤❤🙏🙏

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 2 роки тому

    සාගර අයියා එක්කත් වීඩියෝ එකක් ගේයි කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා සන්ජීව අයියේ...❤️

  • @nipundeeneth2345
    @nipundeeneth2345 2 роки тому +1

    Bs siyalu ranwruwnta ❤️🇱🇰💎

  • @slmusictalent6197
    @slmusictalent6197 2 роки тому +1

    අම්මෝ ආදරෙයි

  • @adheerapriyanath4140
    @adheerapriyanath4140 2 роки тому

    රෝහණ විජේවීර සහෝදරයා ගැන video එකක් කරන්නකෝ

  • @amilapradeep6328
    @amilapradeep6328 2 роки тому

    අදත්🌹🌹🌹🌹😍

  • @rimzerizana4362
    @rimzerizana4362 2 роки тому

    අපේ වීරයන් රණවිරුවන්

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 2 роки тому +1

    Budu saranai

  • @mihiranganawarathna7887
    @mihiranganawarathna7887 2 роки тому

    E as wala adatath baya gawiawath na❤Eda ranabima jayagath addakim bahula rana wiruwek obage e kapakirima sadaha apa obata nayagathi wannemu🙏Mewan abitha ranawiruwange sada amaraniya mathaka satahan mown samagama walali yamata ida nodi idiri parampara sadahath mewani pudgalayan mewani kapakirim apa rata wenuwen sidukata bawata dana ganima sadaha mownge mathaka apath samaga beda ganna sanjiwa mamatath sthuthi🙏❤

  • @sudithsudithjayasinghe7123
    @sudithsudithjayasinghe7123 2 роки тому +1

    Jayasinghe