වරල් දිය වීමේ රෝගය සුව කරමු ( 1 කොටස ) | Waral diya wime rogaya suwa karamu | Gold Fish

Поділитися
Вставка

КОМЕНТАРІ • 81

  • @nishantawaliwita8358
    @nishantawaliwita8358 2 роки тому +5

    අය්යෙ ඔස්කලගෙ ලෙඩ ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @samithaalawathupitiya623
    @samithaalawathupitiya623 10 місяців тому

    අයියෙ ඇමොක්සලීන් දෙන්න බැරිද

  • @pcd2855
    @pcd2855 Рік тому

    අර දියවෙනනැති.කෑම එක හදන විදිය කියලා දෙන්න

  • @vidunuthmikallrp4127
    @vidunuthmikallrp4127 2 роки тому +1

    Thanks bohoma isthuthi

  • @tharakalakshan1638
    @tharakalakshan1638 9 місяців тому

    Guppy maluwatath me vidihamada bro

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 2 роки тому +3

    ජයවෙවා මල්ලි.සුපිරි

  • @pcd2855
    @pcd2855 Рік тому +2

    අයියේ ෆයිටර්ලගෙත් වරල් දියවෙනවට කොන්ඩිස් දාන්න පුළුවන්ද

  • @nishantawaliwita8358
    @nishantawaliwita8358 2 роки тому +1

    සුපිරියක් තමා

  • @keenflash
    @keenflash 2 роки тому

    thanks bro

  • @sajeewasampath4993
    @sajeewasampath4993 Рік тому

    Mokakdha e demma pethi thunee nama

  • @maleshadilshan8223
    @maleshadilshan8223 2 роки тому

    සුපිරි

  • @nilanthasanjeewa8496
    @nilanthasanjeewa8496 2 роки тому

    Niyamai bro

  • @crazydilee4381
    @crazydilee4381 2 роки тому

    Aiye rathu paata tablet eke nama mokadda

  • @dilshanpraboth6632
    @dilshanpraboth6632 8 місяців тому

    Waral rathu wenawata beheth kiyannako

  • @dhanujasaumyahasa4535
    @dhanujasaumyahasa4535 2 роки тому

    Ela thamai aiye,,, thank u

  • @nissankagunarathna4871
    @nissankagunarathna4871 2 роки тому +1

    නියමයි මල්ලි

  • @Fishbliss
    @Fishbliss 5 місяців тому

    Eka parata lunu godak demmama e saththunta amaruine. Oka kalin hadunagena treat karanna one.
    Paw e malu denna.

  • @Pathum.technick
    @Pathum.technick Рік тому

    Ekarale nama mokakda mame

  • @sadaruwan7905
    @sadaruwan7905 2 роки тому

    Ayya ayadin lunu (api kanta gannaewa) kamak nadda

  • @indunilnishan407
    @indunilnishan407 2 роки тому

    වටින වීඩියෝ එකක්

  • @sldailyfish2024
    @sldailyfish2024 2 роки тому +1

    ඔය කොන්ඩිස් නිකන් කඩේ තියෙන කොන්ඩිස්ද

  • @nnisantha6492
    @nnisantha6492 2 роки тому

    සුපිරි 😁🥰

  • @chamindasanjeewa6428
    @chamindasanjeewa6428 2 роки тому

    Supiri

  • @freefiregemeinsudhdha6462
    @freefiregemeinsudhdha6462 Рік тому

    Waral rathu wenawata beheth monawada

  • @anildesilva5432
    @anildesilva5432 2 роки тому

    ඔෂ්කා මඝුන් බොකරන විඩියෝ එකක් දාන්නකෝ

  • @Roy8796
    @Roy8796 Рік тому

    බෙහෙතෙ නම

  • @skskskksksks1965
    @skskskksksks1965 2 роки тому

    Man nam okata kalin dawasaka behet kala..... Anty lous walin

  • @NimeshWicramasingha
    @NimeshWicramasingha Місяць тому

    අඩේ අනිකා මැරිලද😂

  • @MhD_RimZan
    @MhD_RimZan Рік тому

    අයියා මේ බෙහෙත අනික් හැම මාලුවාටම කරන්න පුලුවන්ද ඔය විදිහට ම? උදාහරණයක් විදිහට මොලි,ටෙට්‍ර,ඇන්ජල් වගෙ උන්ට?

  • @ajithkumara334
    @ajithkumara334 2 роки тому +1

    Ara kama aka ikmanata one

  • @monsterfishsrilanka1110
    @monsterfishsrilanka1110 2 роки тому

    Lunu Wathurata danakota Litar 10 lunu Kochcharak danna oneda?

  • @Rashmi.2021
    @Rashmi.2021 Рік тому

    අනේ අර maluwage සම්පූර්ණනේම පන ගිහින් නැතුව ඇතිනෙ එළියට ගත්තට

  • @sachithrasewwandi3649
    @sachithrasewwandi3649 2 роки тому

    Dropsy
    වලට තියෙන බෙහෙත් ගැන වීඩියෝ එකක් ඕන

  • @HMmadushan
    @HMmadushan 2 роки тому +1

    ශා ලොක්කා ශා😛😛😛

  • @niroshikakapuge5404
    @niroshikakapuge5404 2 роки тому

    අනෙ මගෙ ෆෛට පෙටව් ලොකු වෙන්නේ නෙ ඩෙනට මස2 ක් වෙනවා
    චූටිය් අනෙ මොකක් හරි කියන්නකො

  • @hemalidissanayaka3769
    @hemalidissanayaka3769 2 роки тому

    Malu tankiyata kotayak hadaganne kohomada

  • @kalingabandara5413
    @kalingabandara5413 2 роки тому

    ඔස්කා ගැන වීඩීයෝ එකක් ඕනී අයියේ

  • @FfFf-xl4lp
    @FfFf-xl4lp 2 роки тому +1

    ❤️❤️✨

  • @dhanushkaabewikkrama4653
    @dhanushkaabewikkrama4653 Рік тому

    Ee ratupaata beheth karala mokakda

  • @kindiyhelyhelpmetoreah999s7
    @kindiyhelyhelpmetoreah999s7 2 роки тому +2

    Ara kama eka

  • @pasindusupun5194
    @pasindusupun5194 2 роки тому +2

    අර දාපු කරල් මොනවද

  • @navindusithumina3427
    @navindusithumina3427 11 місяців тому

    අයියේ මං ගාව ගොල්ෆීෂ් කෙනෙක් ඉන්නවා එයාගේ වරල් අගිස්ස හොදට තියනවා . එත් වරල් වලට ලේ බැහැලනෙ. වරල් රතු පාට වෙනාවා . එක අඩු වෙනවා වැඩි වෙනවා . එකට බෙහෙතක් කියන්නකො අයියේ

    • @parisarayamarai
      @parisarayamarai  11 місяців тому

      වතුර පිරිසිදුව තියන්න ට්‍රේට්‍රසයික්ලීන් කරලක් දාන්න.

  • @ruchiradesal8898
    @ruchiradesal8898 2 роки тому

    Pirana maluwage thuwala walata dana behethak kiyannako

  • @kavidulakshan6555
    @kavidulakshan6555 2 роки тому +2

    මලාවි බෝ කරන විදිහ විඩියෝ එකක් ගෙන්නකෝ 👍

  • @susilashanthi2744
    @susilashanthi2744 2 роки тому

    සීබ්‍රා මසුන් ට හැදෙන ලෙඩ ගැන වීඩියෝවක් දාන්නකෝ

  • @chamindalashman7566
    @chamindalashman7566 2 роки тому

    මොකක්ද කරල

  • @deepani6546
    @deepani6546 2 роки тому

    oya kohenda anticlorin wathura ganne

  • @nuwansrinath6619
    @nuwansrinath6619 2 роки тому

    Ara beheth 1ke name 1ka kiyannako

  • @rasikashiromi7881
    @rasikashiromi7881 2 роки тому

    Magea gurami malu pataw gahala pataw inna tankiyea wathura jara wela pataw ta blue tikak dapuwama hariyaida

  • @gayathranimsara5448
    @gayathranimsara5448 2 роки тому +1

    aiya අර මාලුන්ට dena රොටිය vaga food eka hadanna khomada please

  • @dilukasasindu5342
    @dilukasasindu5342 2 роки тому +1

    ඔරන්ඩා ගෝල්ෂිස් මාලුන්ගේ ඔලුවෙ ජෙලි(cap) එක වර්දනය වෙන්න මොන වගේ කැමද දෙන්න ඔනා

  • @pcd2855
    @pcd2855 Рік тому

    මම අයියගේ fb එකට request එකක්දැම්මා..ඔයා fb එන්නැද්ද..

  • @chamalsuranga6633
    @chamalsuranga6633 2 роки тому

    Karal monada

  • @gameingsulthanbm8773
    @gameingsulthanbm8773 2 роки тому

    Me mage Bata fish marenna wage yanne u ඊයෙ දවස hodata hitiya pumbagena dan waral අකුල Gena inne ගෑනු සත්තු ekka mama Dala tiyenne

  • @skskskksksks1965
    @skskskksksks1965 2 роки тому

    Ai ayye gold fish la malawila wage inne.... Zeebralage pus walata oyage widihata kalot harida

  • @ruwanphs9224
    @ruwanphs9224 2 роки тому

    අර කරල නම මොකක්ද

  • @sirimanasirimana4006
    @sirimanasirimana4006 2 роки тому

    ටැංකිය නිල්පාට වෙන්න දාන බෙහෙත් එකේ නම මොකක්ද

  • @maduranga6904
    @maduranga6904 2 роки тому

    Mama 8 inches Oscar la set dekak ganawa gena dawaseee edan Dan satee 3 wanawa maluu kesema deyak kannaaa habaee hoda nirogiwa ennawa mokada karanneee

  • @ruchiradesal8898
    @ruchiradesal8898 2 роки тому

    Ikmanata dannako

  • @BosaWorld2011
    @BosaWorld2011 2 роки тому +3

    හැමදාම ඔයාගෙ මූන දාලා කරන්නකෝ එතකොට නියමයි 😁😅

  • @slteamcreation
    @slteamcreation 2 роки тому

    කන්න ගන්න ලුනුද දාන්න්එ

  • @chanukaamarasinghe122
    @chanukaamarasinghe122 2 роки тому

    අය්යෙ මෙතලින් blue powder එකක් ගත්තා PETTA වලින් , එක කොහොමද හදන්නේ ?

  • @chamindasampath1639
    @chamindasampath1639 2 роки тому

    Waral kapu maluwegge waral enna mokada karanna oone

  • @slpetfish2052
    @slpetfish2052 2 роки тому

    Super oscar breeding ekak oona

  • @shamanvideosrlanka3065
    @shamanvideosrlanka3065 2 роки тому

    අයියා මගේ කාප් මාළුවෙක්ගෙ ඇගේ හැමතිස්සෙම තුවාල තියනවා සමහර වෙලාවට තුවාල හොදවෙනවා සතියකින් විතර ආය් තුවාල ඵනවා

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 роки тому +3

    ඔයාව කන්ටැක් කර ගන්න imo නම්බරයක් තියෙනවද ?

  • @gayangapushpakumara2326
    @gayangapushpakumara2326 2 роки тому +1

    වටිනවා අයියේ

  • @nuwanmnpi6396
    @nuwanmnpi6396 Рік тому

    Nambar ewana puluwanda

  • @sadamalichamindra336
    @sadamalichamindra336 2 роки тому +3

    ෆ්ලවර් හෝන් breeding වීඩියෝ එකක්‌ ඕනේ 😁

  • @lakshithaofficial2007
    @lakshithaofficial2007 2 роки тому

    E karala mokadda ratu pataine

  • @eshantharanga974
    @eshantharanga974 2 роки тому

    Aiye enjella biththara dammama biththara tika ain kara. e biththara walin pataw okkoma wage eliyata Awa. Dawas 3k 4k giyata passeth patav tika tank eke pathule paththa peralila edala dawasin dawasa tika tika marila giya..dan 4 parak withara enjella biththara damma e okkotama eka une. E mokada ehema wenne