Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැනුවත් කිරිම ගොඩක් පැහැදිලියි,ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබ සැමට 👍👍👍
බොහෝම සතුතියි 😍😍😍
ගොඩක් ස්තුතියි. ඉතාමත් පැහැදිලි විස්තරයක් කලා..
බොහෝම ස්තුතියි
මන් දැකපු නියම මාලු ගැන පැහැදිලි කිරිමක් සුපිරි
0
සුපිරි නියම වැඩක් ස්තුතියි
බොහෝම ස්තුතියි සහෝදරයා
aiye man goldfish patiyek genawa ..pond ekata damme. Eth hoodata pinanne nane .ekathanakata wela innawa ai eee??
Kiyannakoo aiye mokada ee
මාළුවා එක paratama ගෙනාපු ගමන් dammada
Ow
Mareida
මාලු aluthen danakota එක පාරම ගෙනාපු ගමන් danna epa gena ekath ekka tika welawak thiyanna රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
Niyamai malli. Pehediliwa wede kara....
බොහෝම ස්තුතියි ❤️❤️
Hi mama gold fish patiyek genawa agal 1k withara ...meya kanne nane...aine inne...e tank eke innawa kaf,catfish
ටැංකියට එකතු kare kohomada
Wathurath ekkama
Nikanma
tank eke tika welawak thibbe nadda grnapu ekath ekkama
අපේ roga palanaya gana videos thiyanawa ape channel eke poddak බලන්න
aiye man goldfish patiyek genawa ..pond ekata damme. Eth hoodata pinanne nane .ekathanakata wela innawa ai eee?? Kanneth naa..ai eee aiyeee??😓
Therenna pehediliwa kiyala denawa bohoma sthuthi
Thank you 😍😍😍😍😍😍
තවත් සුපිරි විඩියෝ එකක් ඔනෙ 🙂🙂🙂🙂
next gold fish breeding ok
😍😍😍
නියමයි බ්‍රො ඔහොම යන් Good luck බුදුසරණයි✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣ ❤️👊
බොහෝම ස්තුතියි ඔයාටත් බුදු සරණයි ජයෙන් ජයම වේවා
@@SLAnushfish ජයම වේවා සහොදරයා ! ❤️😊
ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න Good luck
මගේ gold fish tank එකෙ යටට වෙල ඉන්නවා එක්කෙනෙක් මරුන මොකක්ද කරන්නෙ plz ikmanata kiyanna
රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින් 0763320219
Gold fish thaniyen haduwata kamak naddaa???? Meyata oxygen onimada
Mage gold fishlage thuwalawela wage rathpatata thiyenwa. Lunu prathikaraya hariyaida
රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
Perfect video saho.water quality eka banna kramayak kiyala denna puluwanda.ph eka check karaganna puluwan lesi kramayak.thank u dennatama.👍👍👍❤
😍😍😍😍😍
Gappi oksijan dapuwahama beeding wenne nadda
Aiye Meyalawa oksijan dannathuwa hadannama barida
danna one ලොකු ටැංකියක් නම් මාලු ගොඩක් නැත්තන් puluwan
Kottamba kola danne kohomada
රත් පැහැයෙන් ඉදුණු යාන්තං welunu ඉරිලා නැති එකක් danna
thanks kiyala dunnata
එලම😍
Meyala podi kale idan hoduwoth ath oxygen onemada
Oxygen one eth oya dana tanki size එක අනුව inna මාලු gana anuwa wenama ඔක්‌සිජන් දෙනවද නැද්ද kiyana එක තිරණය karanna වෙන්නේ
@@SLAnushfish adi 2 malu tankiyak mama hithan inne gold fish podi 2 danna .ahema hoday neda
@@SLAnushfish mage carpla ada power akedi okkoma maruna 😭😭😭
Goldfish lata oxygen motarayak danda onada සිමෙන්ති ටැංකියක හදනවනම්
eyalata oxygen වෙනම danna one godak innawanam
@@SLAnushfish 3n denek හිටියොත් ඕනද
Breeding dala petaw gaththama petauta danda onada oxygen
ගොඩක් වෙලාවට one
අයියේ මගෙ ගොල්ඩ්ෆිශ් female පෙරෙදා බිත්තර දැම්ම.ඊයෙ බලන්කොට එයාගෙ බඩේ පැත්තක් ඉදිමිලා .ම්න් එයව වෙනම දාලා methalin blue දාල තිබ්බා.අද උදේ බලන්කොට එයා මැරිලා.මන් ගාව ඉදපු පරනම මාලුවා.ඒ ඇයි අයියේ.?
malli රෝග පාලනය ගැන video තියනවා poddak බලන්න අපේ channel ekata ගිහින්
@@SLAnushfish hari aiye
Ane ayye mage gold fish ge kata sudu wenone dan mokada karanne ledakda❤️
සුපිරි aiya kiyapu daval hadatama tharuna
Thak you malli 😍😍
Aiye...angal ekka hadanna puluenda
Puluwan
❤️
Mage goldfish wathura mathupita peththata barawela wage pawenw.peenanne nehe echcharama.ane ekata mokada karanne?
Abijananaya karanna dammahama kama denna oneda aiye?😕
dawasganan තියන්නේ නැහැනේ ou
Gold fishlata luck Star kiyana food eka hodaida..
oscarta arowanage pallet dunnata kamak nadda
Goldfish petawnta 1weni dawase oxygen denne kohomada
Tank ekata danna
Micro kiyanne panuwoda
Thanks brother ❤️❤️❤️
Aiye mgeth gold fish jodu paththkt haril ud pawenw.mekt mokakd krnn oni.
malli leda gana video athi poddak balanna
@@SLAnushfish හර්ෂ aiyge no ek dennko
Goldfish පැටවුන්ට ආටිමිනියා දැන් Aquarium වල ගන්න නැනේ. වෙන කෑම තියෙනවා ද තියෙනවා නම් දන්නකො
coman gold fish kenek kochara loku wenawada
Tetracycline dana pramanaya khmda. Wathura liter keeyktda karalak dnna one
Wathura liter 25 ekak wage danna
අයියේ gold fish එක්ක fighter මාලු හදන්න පුලුවන්ද
Eyala thaniyama dann
breeding walata ganna gold fish kenek agal kiyak withra loku wenna onada
Agal gana auluak naha wayasa thamai balapanne
වීඩියෝ එක සුපිරි ❤️ ජයන්ට් ගුරාමි,ඇල්බයිනෝ කැට් ෆිශ්ල එක්ක red comet goldfish ලා හදන්න පුළුවන් ද ?
Gold fish danna epa catfish පොඩි කාලේ ඉදන්ම haduwoth aulakma නැ හැබයි ledak awoth behth karana eka poddak amarui
@@SLAnushfish හරි , Thank you ❤️
Patta🤟
Thank you 😍😍😍😍
Me golloth ekka නිල් ගුරාමි හදන්න පුලුවන්ද .???🤔🤔🤔🤔🤔
Epa
මේගොල්ලොත් එක්ක හදන්න පුලුවන් මාළු වර්ග ටිකක් කියන්නකෝ...
@@slcookwithme4968 කැට් ෆිශ් කාෆ්
ඒන්ජල්, ටෙට්රා එක්ක හදන්න පුලුවන්ද
Golfishlata oxygen oneda
Ou
Oksigen oneda
Meyalata dena kama monawada
Yaluwe podi gold fish adi 1 agal 5 dammata kamaknadda
tank eke ලොකු wena tharamata eyalata hodai oya tank එක podinam wadi neda
Ape gedara podi lidak thino 🤠 bn eke gappi beeding kanneda
Gold fish ge wadima wayasa kohomada
Supiri aiye
Thank you malli
Breeding size golb fish ganna innwada oya gawa
carp inna govipalak gana video ekak thiyanawa eke innawa hoda saththu poddak balanna
Thank you
❤️❤️😍👍
Carp breeding video ekak thiyanawada
Ou channels eke balanna
Oya tharam hodata vena kauruth malu gana kiyadila ne apita.ටෙක් ekakata giya vaga
Angel fish gena ekak karannako
Ok 😍😍
Aiye golfish patawnta dawAsata eka parak kama dunnama athida
2 denna
Kottamba kola oscar fish ta hodada
aulak na ph ekai samahara visabija walata thami
අයියෙ ගෝල්ඩ් ෆිශ් ල, සිමෙන්ති පොකුණු වල හදන්න පුලුවන් ද ,.... ඔක්සිජන් දුන්නෙ නැත්නම් මැරෙනවද අයියෙ
අද video eke තියනවා මල්ලී poddak හවස balanna ඔක්‌සිජන් denna one
Pearlscale goldfish nadda
Mage brother s 2 koheda
Kegalle 😍😍😍😍😍😘😘😘😔
රෙඩ් කොමන් ගැන කියන්න මල්ලී...
😍😍😍😍
Godak hodai👍👍
අයියේ මෙයාලත් එක්ක silver dollar මාළු හදන්න පුලුවන්ද ?
Maru niyamai
ග්ලෝ ටෙට්ට්‍රා ,ඒන්ජල් මාලු එක්ක ගෝල්ඩ් ෆිශ් හදන්න පුළුවන් ද
ඒන්ජල් දාන එක සුදුසු නෑ මොකද ඒන්ජල් ගොල්ඩ්ෆිශ්ගෙ වලිගය කඩන්න ඉරන්න ඌව කොටලා තුවාල කරන්න පුළුවන් ඒක නිසා ර් ඒන්ජල් එපා දාන්න ගොල්ඩ්ෆිශ් එක්ක සමහරු හොදට ඉන්නව අවුලක් නෑ සමහරක් ඒන්ජල් ලා ඇටෑක් එකට එනවා එහෙම එනෝ වගේ ඒ කියන්නෙ එකට දාලා තියෙද්දි ඒන්ජල් ගොල්ඩ්ෆිශ්ගෙ පස්සෙම් එලවනවා නම් වරල් වලට කොටන වගෙ එනෝ නම් ඒන්ජල් අයින් කරන්න
කාෆ් පැටව් එක්ක මෙයාල හැදුවහැකිද වීදුරු ටැංකියක.අනේ අයියෙ ඉක්මනටම දැන ගන්න ඔනෙ plz 💛
Godak podi aya danna epa
@@SLAnushfish thank you aiye. Good luck your channel 💛
Wathurath ekka nikamma damme
Goldfish පැටවුන්ව විදුරු ටැංකියක ඉදලා සිමෙන්ති පොන්ඩ් එකකට දැම්මට අවුලක් නැද්ද
naha eka para danna epa patau nidahas karana video ඇති poddak බලන්න අපේ channel ekata ගිහින්
වරල් වර්දනය කරන බෙහෙත් තියනවද
hoda kama එකක් denna
@@SLAnushfish ok
මම ඉයේ හවස ගොල්ඩ්ෆිශ් බ්‍රීඩින් එකකට ජොඩුවක් දැම්ම අද උදෙ බ්‍රිඩින් එකට දාපු ටැන්ක් එකෙන් එඩ්ගෙනව වෙනම ටැන්ක් දෙකට දල තිබ්බ.කොහොම හරි ගැනු මාලුව හවස ස්ට්‍රෙස් හිටියෙ සැගෙන මං ඌව දල තිබ්බ ටැන්ක් එකෙ ඔක්සිජන් එරියෙශන් එකක් තිබ්බෙනැ .මං ඉටපස්සෙ අර බ්‍රිඩින් එකට දාපු ටැන්ක් එකටම උව දැම්ම ඌ එකෙ ඇතුලෙ මුල්ලකට වෙලා තනියෙන් බිත්තර හලනව දැං එක ගොඩට ගොඩක් දාල .මං ඉටපස්සෙ පිරිමි මාලුව එකට දැම්ම ආයෙ එ උනට උගෙන් කිසිම සපොට් එකක් තිබෙ නැ උ අර බිත්තර කනව වගෙ දැක්ක මං ඉටපස්සෙ පිරිමි මලුව අයින් කල එකෙන් ගැනු සත තාම බිත්තර හලනව එ බිත්තර හැච් වෙවිද මට පොඩ්ඩක් එක ගැන විස්තරයක් දෙන්නකො
0763320219
cll kala aiye hawasa answer kle na
Nrml msg ek dmma mn harsha aiyge ekta
sorry තව tikakin ගන්න msg ekak thiyanna ok
හරි අයියෙ මං ගන්න එහෙම උනොත්
Aiya me malli කොහෙද mat kegalle
Molagoda
Meyalath ekka cafla cat fish dammata kamak naadda
ගොල්ෆිශ්ගේ කරමලේ යට රතු පාට වෙලා හේතුව මොකද්ද? බෙහෙත් මොනවද?
Super ayya
Thank you malli 😍😍😍
@@SLAnushfish Ok ayya ara video ona
Aniwa
Oscar gane thawa video ekak one 😏❤️
බිත්තර දාන කාලය කොමද මාස 6 පුලුවන්ද අයියේ
මගේ gold fish මාලුන්ගේ වරල් අග කලු පාට වෙලා . මොනවද එ්කට දෙන්න පුළුවන් බෙහෙත්
Godak ehema welada ape ලෙඩ ගැන videos thiyanawa poddak බලන්න OK hariyatama hoyaganna momakda kiyala 0763320219
@@SLAnushfish oya num eka ansa karannena aiya
Malli me dawaswala tanki hadanawa hawasa ganna
Gold fish ලා එක්ක ඒන්ජල් තියන්න පුලුවන්ද
ow
මෙයාලත් එක්ක ග්ලෝ ටෙට්රා හදන්න පුලුවන්ද .??
Puluwan eth epa
Ai e
Ekata hadanna පුළුවන් මාලු gana සම්පූර්ණ video ekak thiyanawa ape channel eke poddak බලන්න
Ela , godk hodiiii ❤❤❤
Thank you 😍😍
@@SLAnushfish hodta chanel eka karanva 🔥🔥 JAYA VEVA 🔥🔥
Thank you jayawewa
Aiye paitas gana video ekak karannaki
Ok
eekata male and female hoyana hatit atulat karanna
Full ekakma dennam
Tanks
Oscar fish gana denne kawadda🙂
Ikmanata goldfish breeding eka ilagata itapasse oscar
@@SLAnushfish ela
Oxygen onida
Gold fish maluwa ai tank eke uda athata harenne
ledak
Malliy mt enjal malu gena dana ganna one harsha malliy ge nember eka dennako
Aiye catfish Gena video 1k dennko lagdim
😍😍
Godak watinawa
thank you 😍😍😍😍
Oscar ගැන කියන්නේ කවදද කියනකොට male female ලුත් කියන්න
Aniwaryen ful video ekak dennam
මදුරු කීටයෝ කෑමට දෙන්න පුලුවන්ද.
👍👍👍👍
මඩ පොකුණු වල ගෝල්ඩ් ෆිෂ් හදන විදිහ කියන්නකෝ
ok
👍👍👍👍👏👏👏
ගොල්ඩ්ෆිශ්ල ප්‍රමානෙන් කොච්චර විශලනය වෙනවද අයියෙ
රෝග පාලනය ගැන වීඩියෝ තියනවා අපේ පොඩිඩක් බලන්න
😊
මාළු න් ට ඔක්සිජන් ඕනේ මද?
මේ ළඟදි මම goldfish දෙන්නෙක් ගෙනාව ගෙනල්ල දවස් දෙකකින් මැරිල ගියා මේකට උත්තරයක් දෙන්න.
oya ටැංකියට එක පාරම ගෙනාපු ගමන් dammada
@@SLAnushfish නෑ
Api ganna පැටවු දුඹුරු pataine malli..
ඇයි මාලු ටැන්කියේ උඩට එවිත් කට ඇරගෙන ඉන්නෙ ?
ටැංකිය poddak balanna මොන හරි aulak ඇති ඔක්සිජන් කොහොමද
Malu tank aka clean kranna
Filter akk thiyn wda?
Mally super
ayiye මගෙ මාලුන්ට ඔක්සිජන් දැම්මහම බුබුලු දානවනෙ ඒ මොකද 🙄
Neno fix

Aiye golfish patawnta daw
Asata eka parak kama dunnama athida