මාළු පුස් කාල මැරෙනවද? | 01 කොටස ( do your fish die from mold | part 01) - parisaraya marai

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 183

  • @tharakapepelp6671
    @tharakapepelp6671 4 роки тому +10

    පරිසරය මාරයි වගේම ඔයත් මාරම මාරයි👍🙏💐💐

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому +2

      💚💚💚💚💚💚💚💚💚💚💚💚💚.

    • @srilankawesternaqua5912
      @srilankawesternaqua5912 3 роки тому

      Oune

    • @Vijhanga
      @Vijhanga 2 роки тому

      කහපාට පෙත්තෙ නම මොකක්ද ඉක්මනින් අයියා අද කියන්න

  • @ramilaindika2450
    @ramilaindika2450 3 роки тому +2

    මට මෙම ජෑන් ගුරාමි ප්‍රතිකාය වැදගත් වුනා ස්තුතියි මම රමිල👍

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 роки тому

    Vedio Godak baluwa
    Hodata kiyala denna oyage chanel ekan
    Thank you very much

  • @madookumara1246
    @madookumara1246 3 роки тому

    ඇගේ ලේ ටිකත් පිරිසිදු කර ගන්න ගමන් දැනුම එකතු කර ගන්නත් පුළුවන් ඔබ තුමාගේ වීඩියෝ වලින් බුදුසරණයි

  • @dulanloshana5969
    @dulanloshana5969 4 роки тому +1

    Supiriyatama තේරෙනවා oya කියලා දෙන vidiya atthatama mama ළඟදී malu හදන්න gatthe ekai

    • @parisarayamarai
      @parisarayamarai  3 роки тому

      මට ඉතාමත් සතුටුයි 💚 තව කියලා දෙන්නම්

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 3 роки тому +1

    ඔයා සුපිරි වැඩ්ඩෙක්නේ අයියේ

  • @lakchithalakchitha9762
    @lakchithalakchitha9762 4 роки тому +2

    Ada ahanna pachna na mata vidiyo eka supiri 👍👍👍👍👍👍😀

  • @AnuReji-v5e
    @AnuReji-v5e 9 місяців тому

    Aiya mage jamguramiyage warall rathu pata wala mokada kranne

  • @vidunparanavithan8089
    @vidunparanavithan8089 3 роки тому

    sir api gedara uyana lunuda natham tropicel solt da sir

  • @kulshanpramuditha9670
    @kulshanpramuditha9670 4 роки тому +1

    Gappi platy Moli wage sattu Bo karanakota tankiyta Danna ona gahanu saththu pirimi saththu anupathaya mkkda

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому +1

      Mama oyalata kiyala denne mewa tamai anupaatawalat gupta prasna hitinawa hode gappi f m 10ta m 4 i moli f m10 ta m 5 i pletit10 ta5 i vistara atuwa kiyala dennam .

    • @kulshanpramuditha9670
      @kulshanpramuditha9670 4 роки тому +1

      @@parisarayamarai thank you bro

  • @sasmithamadushanka6527
    @sasmithamadushanka6527 4 роки тому +1

    සුපිරි

  • @pronixbro6207
    @pronixbro6207 4 роки тому +2

    ayye pan panuwan culture eka hadaganne hati video ekak karanna... mame issella video eke nahane e culture eka hadaganne hati eka nisa eka gane video ekak karanawade?

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      Paan panuwo hedichch kalcha tikak tiyena kenekugen illa ganna puluwannam.

    • @pronixbro6207
      @pronixbro6207 4 роки тому

      Ehema nathinam cramayak kiyannako ?? Thamanma thaniyen hadaganne hati video ekak karnataka??? Please

  • @manojaruna283
    @manojaruna283 2 роки тому

    අනේ මගෙත් කෆ්ලගේ හැදුනා සුදු පුස් රෝගේ. දාන්නේ නැතුව මැරුණා මාළු හය හතක්.. දැනුවත් කරාට ස්තුතියි

  • @pasindujayaratne.9898
    @pasindujayaratne.9898 4 роки тому +2

    Niyamai aiye🔥🔥

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      ❤️❤️❤️❤️💚❤️❤️❤️💚❤️❤️️🙌💚

  • @sadewabiman6640
    @sadewabiman6640 2 роки тому

    ඒ බෙහෙත් කරලෙ නම කියන්නකො 😘 ඇත්තටම වැදගත් වීඩියෝ එකක් 😘 මගෙ gold fish කෙනෙක්ටත් හැදිල තියෙන්නෙ 😕 නිල් බෙහෙත් එක දැම්ම 😕 හැදුන තැන සුද්ද කරෙ නම් නෑ 🙄

  • @sltechlokka
    @sltechlokka 3 роки тому

    Oya nil pata vathure nam mokakda

  • @duladulangani8145
    @duladulangani8145 4 роки тому +1

    Goldfish maluntath mekamada karanna one.me kaha pata beheth man laga na nunui methalin blue danmama athida...?

  • @tharindurangana106
    @tharindurangana106 4 роки тому +1

    Aiye mt moina tikak ganna puluvanda

  • @dhanushkaperera82
    @dhanushkaperera82 3 роки тому +1

    Anti chlorine danna oni nadda aiye

  • @EnMA_3-x9x
    @EnMA_3-x9x 4 роки тому +1

    Marbal catfish breeding gana genna puluwanda

  • @babydu5435
    @babydu5435 2 роки тому

    Maka gold fish lata hariyanawada

  • @adm8636
    @adm8636 3 роки тому

    Fighter මාළුගෙත් දාන්නකෝ

  • @hansakasamil8311
    @hansakasamil8311 3 роки тому +1

    mage balloon molly kenekge mulu body ekema pus badila

  • @preemalit
    @preemalit 4 роки тому +2

    Good thank you master

  • @nuwanudara519
    @nuwanudara519 4 роки тому +1

    Metholineblue .ganna puluwan kohenda

  • @chanu3x215
    @chanu3x215 3 роки тому

    පට්ට❤❤

  • @chamithachathumina9328
    @chamithachathumina9328 4 роки тому +3

    Me lede gold fish latai carp latai haddila මොකක්ද karanna one

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому +1

      OW okamai.beeta.

    • @chamithachathumina9328
      @chamithachathumina9328 4 роки тому +2

      මෙක හදිලා තින්නෙ වරල් වල video eke thina widiyatama බෙහෙත් කරාම හරි නෙද

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому +1

      @@chamithachathumina9328මාලුන්ටත් අපිට වගේ තමයි. එක වගේ ලෙඩ ගොඩක් හැදෙනවා. මේ වීඩියෝ එකේ දාල තියෙන ලෙඩේ වරල් වලට එන්නෙ නෑ මේ ලෙඩේ එන්නේ කොදු ඇට පේලිය දිගේ. වරල් වල ආවොත් එන්නේ ගෙඩි. මේවා කියලා තේරුම් කරන්න අමාරුයි ඒ නිසා තමයි මම පෙන්නලම කියලා දෙන්නේ .වරල් වල හෝ ඇගේ හොඳ කරන්න බැරි ගෙඩිත් එනවා ඒවා අපි හඳුන ගන්න ඕනේ . බෙහෙත් කරන විදිහත් එකින් එකටම වෙනස්.

    • @chamithachathumina9328
      @chamithachathumina9328 4 роки тому +2

      @@parisarayamarai ha thanks 🙏🙏🙏

  • @surajkaushalya6196
    @surajkaushalya6196 4 роки тому +1

    Supiri ayye

  • @professorParadox234
    @professorParadox234 3 роки тому

    godak watinawa

  • @madukabajajautoengineer8246
    @madukabajajautoengineer8246 3 роки тому

    Aiye goldfish lage කරමල් thuwala wela meranawa bethak kiyannako

    • @parisarayamarai
      @parisarayamarai  3 роки тому

      Maalu 1-2 merena beheta karanna jala litar 1 ta lunu tee hebei 1 daala

  • @udaramadushan7815
    @udaramadushan7815 4 роки тому +1

    Aya oya Ara duburu pata baby fish food aka hathana widiya dannako

  • @deegayudissanayaka2009
    @deegayudissanayaka2009 3 роки тому

    කහකුඩු දාන්න පුලුවන්ද

  • @thanojrathnayaka9182
    @thanojrathnayaka9182 4 роки тому +1

    Beheth dala filter eka dameema hodada.🐠🐠👍

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому +1

      Ala maluwawa bera ganna one nam danna.. behet tika bera ganna one nam nodaa inna. tiiranaya obe.

    • @kalanabanadi2362
      @kalanabanadi2362 3 роки тому

      @@parisarayamarai 🤣🤣🤣

  • @s.l.vaima4080_
    @s.l.vaima4080_ 3 роки тому

    Onama maluvekta ohomada beheth karannee

  • @dimathdidula8689
    @dimathdidula8689 3 роки тому

    Mage giant gouramiyage dhala kadhenone

  • @funnyallbestvideos5630
    @funnyallbestvideos5630 3 роки тому

    Platy malu ai eka thanaka wela inne...man tank eke wathurath as karane

  • @sankarawindra3111
    @sankarawindra3111 4 роки тому

    Aiye mama gold fish maluwo tikak genawa. Eka maluwekge pita paththay Loku warala Patan ganna thana red colour ekata thuwalayak wage tiyenawa.eyala podium Aya behethak kiyala dennako.mama eyawa wena tank ekata Sala tiyenne please help

  • @sandeeppansilu4283
    @sandeeppansilu4283 4 роки тому +1

    mabel cat fish breeding katana vidiha kiyala dennako

  • @dumi__x_6570
    @dumi__x_6570 3 роки тому

    Paare wathurata maalu marenne nadda ayye

  • @Jerryberrysongs37
    @Jerryberrysongs37 2 роки тому

    Parelaineken.wthura.danne.awai.klorenne.ewatamonawada.danne.payakeiyak.thiysnma.onada.kloren.nethiwenna.

  • @dumi__x_6570
    @dumi__x_6570 3 роки тому

    Pond ekakata filter ekak hadana Hati kiyla dennako

  • @pasindunuwan3409
    @pasindunuwan3409 Місяць тому

    ලුනු දැම්මහම යික්මනිම් ටැම්කියෙ ගම් එක දිරනව කියන්නෙ ඇක්තක්ද?

  • @techassistant2301
    @techassistant2301 4 роки тому +1

    great.

  • @supervlogs3987
    @supervlogs3987 Рік тому

    මේ බෙහෙත් ක්‍රමය කොච්චර කාලෙකට සැරයක් කරන්න ඕනද

  • @pramodmadushan6074
    @pramodmadushan6074 2 роки тому

    Me dawas wala hoya hoya hitapu video ekak.

  • @sljanupomax7139
    @sljanupomax7139 3 роки тому

    අයියෙ ඔය වතුර දාන එකෛ වතුර යවන එක ඉ හදන හැටි විඩියො එකක් දන්ඩකො අනේ

  • @kavindukrishmal6430
    @kavindukrishmal6430 3 роки тому +1

    100%kma පුස් අයින් කරන්න ඕනද

  • @neelprasanna2254
    @neelprasanna2254 4 роки тому +1

    Carp breeding vedio එකක් කරන්න

  • @cricketshorts9703
    @cricketshorts9703 2 роки тому

    පාරේ ලයින් එකේ වතුර මාලුන්ට හොදයිද

  • @ishuperera5037
    @ishuperera5037 3 роки тому

    Aiye oya beheth eke nama dannako

  • @niroshaniniroshani968
    @niroshaniniroshani968 3 роки тому

    මේ මාළුවගෙ වර්ගෙ මොකක්ද

  • @NNTOURSKIRIBATHGODA123
    @NNTOURSKIRIBATHGODA123 3 роки тому

    i studied lots of things from you

  • @Adii568
    @Adii568 2 роки тому +1

    අයියේ අපේ මාලු ටැංකියේ gold fish මාලුවෙක් ගේ , යට කලු පාට පුස් වැටිලා . මොකක්ද කරන්න ඕන. බෙහෙත් තියෙනවාද .

  • @renukadamayanthi6685
    @renukadamayanthi6685 4 роки тому

    Ai ane oyata me video eka kalin Danna Bari wuna mage milkycalf kenek ta oya less hadila malu madam kiwwa antiparicite dala tetresiline karalak Danna kiyala ethanata anthimata eyata kama kannath Bari wela ape athin kama podi karala damma sathiyak withara baheth Kala habai marina mama thawa hitapu hodama maluwa eyage mulu aghema Oka duwanna ghathha

    • @parisarayamarai
      @parisarayamarai  3 роки тому

      Mata kalin kiyanna beri unaane ayet aawot hoda karamu haada.

  • @garvs4817
    @garvs4817 3 роки тому

    Oscar breeding program ekak Danna harida?

  • @sachiperera6913
    @sachiperera6913 Рік тому

    මගේ නිල්ගුරාමි පිරිමි සතාගේ ඔලුවේ කලුපාට වෙලා. කොරල් ඉස්සිලා හරියට රෑශ් එකක් වගේ ඇයි එහෙම වෙන්නේ මට විසඳුමක් කියන්න

  • @indusaradulina-wz5dj
    @indusaradulina-wz5dj Рік тому

  • @bavidumahesha9346
    @bavidumahesha9346 7 місяців тому

    Carf ලගෙත් වරල් පුස් කනවට මේ බෙහෙත් ක්‍රමේ හොදද ☹️?

  • @kindiyhelyhelpmetoreah999s7
    @kindiyhelyhelpmetoreah999s7 4 роки тому +1

    Angle fish breeding ekak denna

  • @roshanfernando5847
    @roshanfernando5847 4 роки тому +2

    😍😍😍😍😍😍😍

    • @roshanfernando5847
      @roshanfernando5847 4 роки тому +1

      Muna pen naththe. Mame padiliwa wada sattshana karanawa. Jaya oyata.

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      @@roshanfernando5847 ??????? mata lejjai aiyo ????????????. ලඟදිම ඔයාට බලාගන්න පුලුවන් පැට්ටෝ .

  • @asithaprasanga8337
    @asithaprasanga8337 3 роки тому

    Mage maluwekuge oluww thiyenawa

  • @kasunsajith1388
    @kasunsajith1388 2 роки тому

    මචන් මට කියන්න මාලුවන්ගෙ ඇගේ එල්ලෙන පනුවා නැති කරන්න පුළුවන් කොහොමද කියලා

  • @dhanujasaumyahasa4535
    @dhanujasaumyahasa4535 4 роки тому +1

    Thank u

  • @keennet3566
    @keennet3566 4 роки тому +1

    Thanks

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😂😂.

  • @udaramadushan7815
    @udaramadushan7815 4 роки тому +1

    Filter akak hadanna komada

  • @niroshaniro1800
    @niroshaniro1800 3 роки тому

    Betta white එක්කෙනෙක්ගෙ ඇගේ තියෙනවනෙ ඒක නිකන් සුදු පාටට පිම්බිලා තියෙන්නෙ.එයා ඉන්නේ ජෑම් බෝතලේක 😔අනේ එයාට කරන්න දෙයක් කියන්න plzzz 😭😭😭😭

  • @upulkumara2471
    @upulkumara2471 4 роки тому +1

    Thanks aiye♡♡

  • @oshadhakavishan
    @oshadhakavishan 3 роки тому

    Ayya Fighter godiva Dana barida😁😁

  • @dilrukheshan8138
    @dilrukheshan8138 Рік тому

    අනේ මාමෙ මේ කමෙන්ට් එක ගොඩක් දිග ඇති මාමෙ.
    ඒ උනාට නොබලා ඉන්න එපා මාමෙ.
    අනෙ මට අනිවාරෙන් උත්තරයක් දෙන්න මාමෙ.(reply කරන්න මාමෙ අනිවාරෙන්)
    😢😢😢😥😥😥😰😰😰😳😳😳😭😭😭😔😔😔😓😓😓😔😔😔😔😔😔😔😔😔😔😔😔
    මෙ ලෙඩෙ නමක්වත් මුකුක්වත් නොදන්න මන්. මාමා දන්නවනම් දැනට මේ ලෙඩෙ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවනම් ඒ වීඩියෝ එකෙ ලින්ක් එක දාන්න.
    නැත්තන් වීඩියෝ එකක් දාලා නැත්තම් මං මේ කියපු රෝග ලක්ෂනත් එක්ක බලලා උත්තරයක් කියන්න මාමෙ.plz.plz.plz.plz.
    මේ ලෙඩේට කරන්න ඕන පිලියමුත් අනිවාරෙන් කියන්න.
    අනේ මාමෙ මගෙ ලග කාෆ්ලා 4යි.ගෝල්ඩ් ෆිෂ්ලා 2යි හිටියා.අද මන් ඉස්කෝලෙ ගිහින් එද්දි ඔක්කොම මාලු ටික මැරිලා. එකම එක කාෆ් කෙනයි ඉතුරු වෙලා හිටියෙ. එයත් මැරුනා එවෙලෙම.ඒ අන්තිමට ඉතුරු වෙච්ච කාෆ් මාලුවත් හිටියෙ කට උඩට දදා කෑම කනවා වගෙ.එයත් මැරුනා.ඔක්කොම මාලු ටික මැරුනෙ එකම දවසෙ එකම ටැංකියෙ.මැරිච්ච හැම මාලුවගේම ඇස් සුදු වෙලා වගේම තමයි හැම මාලුවගෙම ඇගම සුදු වෙලා. ඒ කියන්නෙ නිකන් ඇගෙ සුදු පාට සිලියක් වගේ තියෙනවා.ඒ ලෙඩෙ මොකොක්ද මාමෙ.
    අලුත් ලෙඩක්ද.අනෙ කියන්නකො ඒකට හේතුව.ඒ ලෙඩෙන් මාලුන්ව බේරගන්න මොනාද කරන්න ඕනෙ.ආ තව එකක්.මේ මාලු හිටපු වතුර මාරම මාරම මාරම කලු පාටයි.දැන් මන් ලග කාෆ්ලයි,ගෝල්ඩ් ෆිෂ්ලයි ඒ ජාති දෙකෙන් එකෙක්වත් නෑ.අනික එතනට යන්නත් බෑ මාරම ගදයි.මට අද දවසෙම මාලූ ටිකව බලන්න බැරි උනා.කෑම දාන්නත් බැරි උනා.ඇයි ඉතින් උදෙ ඉස්කෝලෙ ගියා.එද්දි වෙලාව 2.00යි.ඊට පස්සෙ ඉතින් නාලා කාලා ඉස්කෝලෙ වැඩ කරලා.ටීවී බලලා ඉවර වෙද්දි 3.30 විතර.ඊට පස්සෙ හවස 4.00ට ඉංගීසී පන්ති යන්න ලෑස්ති වෙලා පොත් ,පර්ස් වතුර බෝතල් ලෑස්ති කරද්දි 3.55ට විතර .පන්තියනම් තියෙන්නෙ අපේ ගෙදරට මාරම ලගින්.ඒකයි විනාඩි 5න් යන්නයි එන්නයි පුලුවන් උනෙ.ඔන්න ඊට පස්සෙ පන්ති ගියා.පන්තිය පැය 2k තියෙනවා.4.00 ඉදන් 6.00 වෙනකන්.ඒ ගිහින් ගෙදර එද්දි 6.05 ට විතර.ආපු ගමන් බැලුවෙ ටැන්කිය දිහා.එතකොට තමයි දැක්කෙ මාලු ටික ඔක්කොම මැරිලා උඩ පාවි පාවි ඉන්නවා. මටනම් මාරම දුකයි.😥😥😥😢😢😭😔😔😔😔😓😔😔ලොකු වෙනකම් මාරම ආසාවෙන් බලන් හිටියෙ.
    මං කෑම දාන්න යද්දි වේගෙන් මගෙ ලගට පීනගෙන ඇවිල්ලා කට ඇරලා බලන් ඉන්නවා කෑම දානකන්.ඒ තරම් හීලෑයි.ඒවා මතක් වෙන කොට තවත් දුකයි.
    අද විතරක් නෙමෙයි .මන් හැමදාම බලන්න යනවා.එක්කො මාලුන්ට කෑම දාන්න .නැත්තන් නිකන් බලන්න යනවා.ඔන්න දැන් මං මේ පංති ඇරිලා ඉවර වෙලා ගෙදර ඇවිල්ලා තමයි මේ කමෙන්ට් එක දාන්නෙ.😢😥😭😔😔එවෙලෙත් මාමෙ අර මං මේ කමෙන්ට් එකෙ මුලදි කිව්වෙ එකම එක කාෆ් මාලුවෙක් ඉතුරු වෙලා හිටියා කියලා.ඌ මේ දැනුත් හිටියා.ටික වේලාවකින් ඌත් මැරුනා.මන් ලග දැන් ඉන්නෙ ගප්පියි,ප්ලේටියි, මොලි මාලු 2යි විතරයි.

  • @akashchameera3066
    @akashchameera3066 2 роки тому +1

    Tetracycline , Methylene Blue 👈 බෙහෙත්වල නම් හොයන අයට

  • @kalingabandara5413
    @kalingabandara5413 4 роки тому +2

    අයියේ 4,5 CM වගේ වගේ මාලු පැටව්න්ට කන්න දෙන්න කෑම එකක් ගැන කියන්න්කෝ. කෘතිම කෑමක් ,පෝශනයෙන් ඉහල,,,මාලු අන්නය( අන්නය) කියන්නේ මොකක්ද....ජය වේවා...😃👍

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      මාලු කෑම ගැන විස්තර දෙන්නම් . මම සුදු සිංහල නිසා මේ වචනේ නම් තේරෙන්නේ නැහැ ඇහැව්වෙත් අදයි .කොහෙන්ද හොයා ගත්තෙ .තැන්කියු ඔයාටත් .

    • @kalingabandara5413
      @kalingabandara5413 4 роки тому +1

      @@parisarayamarai මන් A/L Technology කරන්නේ අපිට bio system technology වල practical වලට උගන්නවා..ඒකයි මන් මාලුන්ට කන්න දෙන්න කෑම එකක් හදන්න බැලුවේ ..මන් දන්නෙත් නෑ (අන්නය) කියලා තමයි තියෙන්නේ...

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      @@kalingabandara5413 ?????????????.

    • @srilankawesternaqua5912
      @srilankawesternaqua5912 3 роки тому

      Itiri wakkayama danna balanna

  • @riahanriahan3744
    @riahanriahan3744 4 роки тому

    Gappinta pan panuwo dunnata kamak nedda

  • @udithakelum3005
    @udithakelum3005 4 роки тому +2

    බෙටා පැටවුන්ට කෑම දෙන්න ඕනෙ. කොහොමද දවසට කී පාරක්ද? පැරමීසියම්, බ්‍රියින් ෂිම්ප්..

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому +1

      ඉන්න පැටව් ප්‍රමාණය ට අනුව දෙපාරක් හෝ තුන් පාරක් දාන්න .

    • @udithakelum3005
      @udithakelum3005 4 роки тому

      @@parisarayamarai අයියෙ පොල් වතුර පනුවො නෑ කිව්වනෙ..

  • @nilukaperamunaarachchi9829
    @nilukaperamunaarachchi9829 3 роки тому

    Mage fighter adeta inne ai

  • @nethminaleesha4199
    @nethminaleesha4199 4 роки тому +2

    Oyata barida oscar breed ekak karanna

  • @prasadisilva8101
    @prasadisilva8101 3 роки тому

    ma malova kavda

  • @amilaamila500
    @amilaamila500 4 роки тому +1

    Bridin vidio ekak danne nadda aiye🤨🤨🤨

  • @dumiduimalka9481
    @dumiduimalka9481 4 роки тому +1

    ඔස්කා breeding ගැන vedio එකක් දානවද

  • @kalanabanadi2362
    @kalanabanadi2362 3 роки тому

    Aiye zebra video ekak daannako

    • @parisarayamarai
      @parisarayamarai  3 роки тому

      Daala tiyenawa balanna

    • @kalanabanadi2362
      @kalanabanadi2362 3 роки тому

      @@parisarayamarai aiye e breeding video eke daana dala madurudala wage ekakda

    • @kalanabanadi2362
      @kalanabanadi2362 3 роки тому

      Aiye zebra malunge kochchara pata thiyenwada

  • @ramilaindika2450
    @ramilaindika2450 3 роки тому

    Filter 1 හදන හැටි කියන්න

  • @dasuncharitha5488
    @dasuncharitha5488 3 роки тому

    ජැමි ගුරාමියාගෙ ඇගෙ කහපාටින් පුලුන් වගෙ පුස් එකක් හැදිලා.ඇගෙ තියෙන සිවිය වගෙ ගැලවෙනවාබෙහෙතක් නැද්ද සුව කර ගන්න.දැනට ලුනු දාලා තියෙන්නේ

  • @iguruproduction2359
    @iguruproduction2359 4 роки тому +1

    aiye පාරේ වතුර කොච්චර දවසක් yanawd සීසන් වෙන්න..

  • @nilanganisakshila7253
    @nilanganisakshila7253 3 роки тому

    Ay magolaga hama yana

  • @මැහුම්හුරුව
    @මැහුම්හුරුව 4 роки тому +1

    Danne api kamata ganna lunud ayye

  • @tsedpru1
    @tsedpru1 4 роки тому +1

    මල්ලි ඩිස්කස් මාලු පොඩිකාලේ කලු වෙලා මැරෙනවා ඒ පිලිබද විත්තරයක් දැනගන්න පෝන් නොම්බරය තිකක් දෙන්න පුලුවන්ද............

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      කෑම දාන්නෙ මොනවද මව් සත්තුන්
      නිරෝගී ද හොඳ ද .

    • @tsedpru1
      @tsedpru1 4 роки тому +1

      @@parisarayamarai මව් සතුන් නිරෝගියි,,,,,,,,,,පලමු පුර 4 ,5 ආවා හොදට , අපි කොහොමත් සතියෙන් පටව් අයින් කරමනවා ,brine shrimp දනවා ..........සෙන්ටිමීටරයක් වගේ ලොකු වෙනකම් දෙනවා............ඊට පස්සේ .apex කියන ඇට වර්ගය දෙනවා,,,,,,,,,,,,,,,මේ දවස්වල ඩිස්කස්ලට දෙන කෑම නැතිනිසා..................

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      @@tsedpru1 ජල ලීටර් 10 ක ට ලුණු තේ හැන්දක් වැටෙන්න දාලා කොන්ඩිස් ටිකක් යාන්තං දිය කරන්න ගොඩක් දාන්න එපා පැටවු මැරෙයි . හරක් හාට් එක බ්ලෙන්ඩ් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන කන්න දෙන්න .

  • @mariofenando9284
    @mariofenando9284 4 роки тому +3

    gold fish මාලුවෙගෙ නැට්ටේ ගෙඩියක්වගේ අවිත්තියනවා මොනාද කරන්නේ. ඌට පීනන්න අමාරුයි.

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      ගෙඩි වර්ග කීපයක් තියෙනවා හොඳ කරන්න බැරි හා පුළුවන් අනිත් අයගේ ඇගේත් තියෙනවද කියලා බලන්න . ඔයා ජල ලීටර් 2 ට කැට ලුණු තේ හැන්දක් වෙන්න දාලා මෙතලින් බ්ලූ ටිකක් දාන්න ටැංකියේ දිග පළල උස කීයද .

    • @mariofenando9284
      @mariofenando9284 4 роки тому +1

      උස අඩි 1.5 පලල අඩි 2යි

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому

      @@mariofenando9284 ඔය බේත් කරපු එකටම ටෙට්‍රාසයික්ලින් කරල් එකහමාරක් ඒකට දාන්න .

    • @mariofenando9284
      @mariofenando9284 4 роки тому +1

      ඒබෙහෙතෙක නෑ ඒකෙ ක්‍රිම්එක තියනවා.

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому +1

      @@mariofenando9284 ක්‍රීම් එක හරියන්නෑ කරල ගන්න .රතුයි කහයි හෝ කොළ පාටින් කරලක් ති⁣යෙනවා .haada .

  • @kanishkawijewardhana3684
    @kanishkawijewardhana3684 3 роки тому +1

    කැට්ෆිෂ් ලට ඔය ලෙඩේ හැදුනොත් ලුණු දාන්න බෑනේ එතකොට කොහොමද කරන්නේ

  • @hasith667
    @hasith667 4 роки тому

    3k subs ❤️💎🤩👍

  • @Roy8796
    @Roy8796 Рік тому

    මගේ ලග ඉන්නවා මාලු 20 ගොඩක් ලෙඩම තියනවා බොහෙත් පෙති කියක්ක දාන්න

  • @samankumar3218
    @samankumar3218 3 роки тому

    👏

  • @janathaththanayaka6091
    @janathaththanayaka6091 4 роки тому +11

    කරැණාකර ඔබගේ දුරකතන අංකයක් සදහන් කරන්න පුලුවන්ද. ඔබගෙන් මාලු මිලදි ගන්න පුලුවන්ද.. ඔබගෙන් මෙම ඉල්ලිම මම කලින් විඩියෝ ඒකකිනුත් කලා. ඔබගේ විඩියෝ වල සරල තේරැමි කිරිම ඉතාම හොදයි..ඔබට ජය...

    • @parisarayamarai
      @parisarayamarai  4 роки тому +5

      ඔබටත් ජය . මම දුරකථනය භාවිතා නොකරන බැවින් නම්බරය නොදෙන්නේ එකයි දැනට මාළු විශාල ප්‍රමාණ වලින් නොකරන නිසා පැටව් ටිකක් පමණක් ඇත අනිත් ඔක්කොම ඉන්නේ මව් සතුන් පමණි .corona විනාශයෙන් පසු මාළු දෙන්නම් හා ද .

    • @janathaththanayaka6091
      @janathaththanayaka6091 4 роки тому +1

      @@parisarayamarai ස්තුතියි

    • @oshithakavidu485
      @oshithakavidu485 4 роки тому

      Mona maluda one jodu kiyak oneda

    • @slmemehub8992
      @slmemehub8992 4 роки тому

      @@oshithakavidu485 gold fish la one patawu daganna

    • @iguruproduction2359
      @iguruproduction2359 4 роки тому

      Oshitha Kavidu glotetra inwd? Jodu 500k wge gnna

  • @sonal4550
    @sonal4550 3 роки тому

    අපේ මාලුවාගෙ ඇගේ සුදු පාට ගෙඩියක් තියෙනවා

  • @ruvinithakshila7443
    @ruvinithakshila7443 4 роки тому +1

    Malu gana video balanna enna mAge chanal ekata😀

  • @lawranceranjith7146
    @lawranceranjith7146 4 роки тому +1

    Hoda de bedaganema agayame

  • @gaweshinirathnayake8005
    @gaweshinirathnayake8005 3 роки тому

    Oyage nnber eka dennko

  • @krish7.9
    @krish7.9 3 роки тому +1

    ගෝල්ඩ් පිෂ් මාලුවාගේ වරල් කලු වෙන්නේ ඇයි?

  • @nilukaperamunaarachchi9829
    @nilukaperamunaarachchi9829 3 роки тому

    ඔය nisada maluwa ඇදේට ඉන්නෙ

  • @shevonadithya1199
    @shevonadithya1199 4 роки тому +1

    ♥️♥️♥️♥️♥️♥️♥️

  • @yasithrashwitha7632
    @yasithrashwitha7632 3 роки тому

    අයියෙ මගෙ මලුවගෙ බඩදෙපැත්තෙත් තියනවා කරමලුත් කැඩිකැඩි යනවා අයියෙ මට උත්තරයක් දන්නවනම් ඉක්මනටම උත්තරයක් දෙන්න

  • @kalingumalaka419
    @kalingumalaka419 3 роки тому

    😁😁😁