ගෙබි උගුල | මාළු ටැංකියේ ගෙම්බන් අල්ලන පහසුම ක්‍රමය | Frog trap | Parisaraya marai

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 94

  • @iduwaradenuwan5080
    @iduwaradenuwan5080 18 днів тому +1

    නියමයි අයියේ සුපිරිම වීඩියෝ එකක් තමයි

  • @LakinduSllakiya
    @LakinduSllakiya 2 місяці тому +1

    ලොකු උදව්වක් සුද්දා විශාල කරදරයක් වෙලා තිබ්බෙ ❤❤❤

  • @Dinuvlogs-b7i
    @Dinuvlogs-b7i 7 днів тому +1

    thanks අයියෙ❤❤❤❤

  • @ChampikaDayas
    @ChampikaDayas 7 днів тому +2

    Tanks bro loku awun enno un nathi karanna replay 1

  • @nilangqpiyasiri5126
    @nilangqpiyasiri5126 Рік тому +1

    Niyamai matath me karadare thibuna thanks

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Рік тому +1

    මාළු හැදිල්ල එපා වෙලා හිටපු පුශනයකට උත්තරයක් ස්තුතියි

  • @Bhash2023
    @Bhash2023 2 роки тому +4

    නියමයි අයියේ 💙
    අපිටත් මේ ප්‍රශ්නෙ ගොඩක් තියෙන දෙයක්

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому +1

      ????? ට ඕඕන්න උත්තරේ.

  • @bantishiroshika2920
    @bantishiroshika2920 Рік тому

    Aiyye malunta viyale iysso denna puluwanda kiyala vidiyoo eka karannakoo

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 2 роки тому

    බෙංගො ටික ගත්තහැටි මරු.....

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      දැන් අනිත් ගුරුවරුත් මේක දායි හොදේ .

  • @kfish8994
    @kfish8994 2 роки тому +1

    Fites fish 🐠 gold color pataw ganna mona pata maw saththu dennek oneda 😃😐😐

  • @lakshitha1366
    @lakshitha1366 Рік тому

    Maru vade eka 👌👌

  • @tharukaruvishan4655
    @tharukaruvishan4655 2 роки тому

    ඒක මරු 👌

  • @keennet3566
    @keennet3566 2 роки тому

    ekanam matath watinawa, gembangen mara wadayak thiyenne, anika munge biththara kawoth samahara malu marenawa,

  • @pasindujayaratne.9898
    @pasindujayaratne.9898 2 роки тому

    මාරම system එකක් ඒකනම්. කවදාවත් දැකල නැහැ

  • @akashkunarasinha5395
    @akashkunarasinha5395 2 роки тому

    Uba kiyala dena ewa maru gloadfish lata pokunneda hariyanne me okshijan nathuwa haddanna puluwan malu kiyannako mage gloadfish haduwa un maruna okshijan nathuwa 😥

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      Pokunu walata udin peena malu tamai danne 1 kaaf 2 ket fihs 3 jayant guraami 4 mosam big wagee malu pokuna kudaanam godak malu daanna behe ahema danawanam filtar akak danna wenawa

  • @ishanmanawadu7662
    @ishanmanawadu7662 Рік тому +1

    අය්යේ osskala පැලෑටි වලට අමතර ව monwada කන්නෙ

  • @devakasilva5097
    @devakasilva5097 Рік тому

    Jason aiya ela ela 👍🐠🐟🐬

  • @gamingwithy.t.8185
    @gamingwithy.t.8185 2 роки тому +1

    මම එක

  • @slcocboz8554
    @slcocboz8554 2 роки тому

    Gammk thama ❤️

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      ගැම්මේ පිම්ම තමා මාත් එක්ක ඉන්න ඔයාලා💖💖💖💖💖💖

  • @s.lbirdshow4958
    @s.lbirdshow4958 2 роки тому +8

    කොන්ඩයට මාව මතකද

  • @dilrukheshan8138
    @dilrukheshan8138 Рік тому

    Aiye oua malu tankiye inne playilada

  • @surangadilshan5043
    @surangadilshan5043 2 роки тому

    මටත් තිබුන දැවෙන ප්‍රස්නයක් ඕක

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      මටත් එහෙමයි අයියෝ

  • @paranamanageprasad2682
    @paranamanageprasad2682 2 роки тому

    Ela Ela

  • @SLSISIMUSIC
    @SLSISIMUSIC 2 роки тому +2

    අයියේ ගුරාමි බෝ කරන විදිහ ගැන වීඩියෝ එකක් ගේනකො 🥺

  • @chamarathebuwana1931
    @chamarathebuwana1931 Рік тому

    it is a good idiea

  • @kishnarm881
    @kishnarm881 2 роки тому +1

    Loku gambanta mokada karanna

  • @anuja380
    @anuja380 2 роки тому

    patta jesa

  • @geektech947
    @geektech947 2 роки тому

    masrta vidio 2kak vithara dennako pleas..............................................aiye

  • @pradeepkumra8182
    @pradeepkumra8182 2 роки тому

    නියම වැඩක්.පොකුණටත් මේක හරිනේ.ටියුබිපික්ස් වෝම්ස් අභිජනනය කරන්න බැරිද පුලුවන්නම් ටිකක් කියලා දෙන්න

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      මම ඒක කරනවා හරි ලේසියි ඩොලර් 1ක් දුන්නොත් කියලා දෙනවා හොදේ .

    • @pradeepkumra8182
      @pradeepkumra8182 2 роки тому

      😂 හරි දෙන්නම් 👍

  • @disnaharshani-tm5ce
    @disnaharshani-tm5ce 8 місяців тому

    Co filtare

  • @BASURA34c
    @BASURA34c 2 роки тому +1

    පට්ට මොලේ නේ මාමේ

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      එකනේ තාම වැඩ පෙන්නුවේ නැහැ
      හොදේ

  • @itz.methu09
    @itz.methu09 Місяць тому

    ගෙම්බන්ව කන මාලු වර්ග මොනවාද ?

  • @danidunishendra6484
    @danidunishendra6484 2 роки тому

    El

  • @GayanBandara-u3z
    @GayanBandara-u3z Рік тому

    👍🤘

  • @nandamanike6502
    @nandamanike6502 Рік тому

    අපිට ගප්පියෙකුයි ප්ලේටියෙකුයි පාවිච්චිකරලා අභිජනනය කරන්න පුලුවන්ද? දන්න් අය කියන්න

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 2 роки тому

    අයියේ දිය ගොළුබෙල්ලන් අයින් කරගන්නේ කොහොමද

  • @asiridilshan9217
    @asiridilshan9217 3 дні тому

    ලොකු ගෙම්බන්ට කරන්න මොකුත් නැද්ද

  • @pcd2855
    @pcd2855 2 роки тому

    අයියේ ෆයිටර්ලට දෙන දියවෙන්නැති කෑම එක හදන විධිය දාන්න...

  • @kumara7102
    @kumara7102 2 роки тому

    අයියෙ වැඩේනම් නියමයි , තව ෆයිටර් මාලුන්ගෙ ටේල් දිග් කර ගන්න ක්‍රමයි , කලර් එකත් වැඩි කර ගන්න විඩියො එකක් දාන්නකො .....

  • @prasadsasidu6076
    @prasadsasidu6076 2 роки тому

    ගෙඹි බිත්තර කන මාලු වර්ග නැතිද

    • @parisarayamarai
      @parisarayamarai  Рік тому

      ඉන්නවා ,,ගෙම්බගෙ විඩියෝව බලන්න

  • @spiderman6952
    @spiderman6952 2 роки тому

    ඔස්කට කම්න දියම්

  • @janitharasanga4870
    @janitharasanga4870 2 роки тому

    💪

  • @isharadilani7941
    @isharadilani7941 2 роки тому

    අර කැම එක තාම නැන⁣⁣ෙ

  • @n.rpettv6401
    @n.rpettv6401 2 роки тому

    😭 හොදටම කරගන යන්න ඔනා තැන්ක්ස්

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      ස්තූතියි ඔයාටත් ජය

  • @prabathmadu1579
    @prabathmadu1579 2 роки тому

    aiye oyage number ak denn puluwnd

  • @ErandaSanjaya-y5w
    @ErandaSanjaya-y5w 11 місяців тому

    මාරමොලේ ඔයාගෙ

  • @whoami.9597
    @whoami.9597 2 роки тому

    ගොඩ කාලෙකට පස්සේ 😕

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      ඔව් අයියෝ උඩ සිට පහලටම ආවා පහුගිය ටිකේ

  • @notykingmodifybicycle9279
    @notykingmodifybicycle9279 2 роки тому

    📣🥲දෙවෙනියා 📣

  • @lidulaheshara5770
    @lidulaheshara5770 2 роки тому

    3

  • @SLDASUNAcademy
    @SLDASUNAcademy 2 роки тому

    එලි පන්ට් ඉයර් ගප්පි පිරිමි සත්තු දෙන්නෙක් ඉන්නවා වෙන ජාතියක ගැනුසතෙක් අරන් එලිපන් ඉයර් හදන්න බැද

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      එහෙම පැටව් ගන්න පුඑවන් එලිපන්ට්ම කොලිටියට එන්නෙ නැහැ .

    • @SLDASUNAcademy
      @SLDASUNAcademy 2 роки тому

      @@parisarayamarai එකිවුවෙ

    • @parisarayamarai
      @parisarayamarai  2 роки тому

      @@SLDASUNAcademy දෙපැත්තේ වරල් හා පාට වෙනස් වෙනවා

    • @SLDASUNAcademy
      @SLDASUNAcademy 2 роки тому

      @@parisarayamaraiදෙපැත්තෙ වරල් එන්නැද්ද

  • @madushanka7917
    @madushanka7917 2 роки тому

    Wts app number ekak oni ela aiye👌👌👌🙏

  • @jasonbrandon9857
    @jasonbrandon9857 2 роки тому

    Oyage contact number ekak denna please godak kal idan hoyanne

  • @NilminiThebuwana-fg6xt
    @NilminiThebuwana-fg6xt Рік тому

    It's a good idia