mama video vada karana kale show ekak cover karanna giya flash back play kale..aruna balla mata lagata enna dunnema na.banna.moko godak backing track yana nisa.anika thama suran.okageth hena oluva.cable galavenava kiyala enna dunne na lagata.show eke bagayak gihin flash backla rata yana nisa all right ava stage ekata.dileepaya puduma ekek.hina vevi mara support ekak dunna vadeta.man eda thamai issellama all right dakke.gahuva gahillak flash back kale.aththatama hoda manussayek.band ekama ehemai
Api cohumole dawasaka hamuwemu,jayaweeva ❤❤❤❤❤
Adarei dilipa aiye.supiri charithayak oya.
Ape collek adambarai,jayaweeva ❤❤❤❤❤
ස්තුතියි ඔබට දීර්ඝයුෂ
හිනාවේ තරමට ම හදවතින් සුන්දර අපූරු මිනිසා.. දිලීප අයියා .. ♥️
All Write set ekama genna. Maruwata tiyei❤
සුපිරි චරිතයක්
නිහතමානී දක්ෂ වාදන ශිල්පියෙක්..👍
All right හිටපු රිදම් ගිරාර් play කරපු අචල අයියා ගෙන්නකෝ එයාව කවදාවත් interview කරලා නෑ
ow
කීබෝඩ් player කෙනෙක් වෙන්න මුලින්ම මට ආසාව ඇති කරපු කෙනා..🥺♥️.ආදරෙයි දිලීප අයියේ..
Aniva matath❤️
ආසම all write එකේ ආසම එක් චරිතයක්, ස්තුතියි මිහිර අයියා♥️
ලංකාවේ Beat Band වල උඩින්ම ඉන්න Keyboardist. ❤️
All right achala aiyawth genna aiye
එකෙන්ම සුපිරිම චරිතයක්.. ආදරෙයි ..❤️❤️අවංකම චරිතයක් ..
Kata poddak adu unanam mole tikak Wadi unanam mage nonage watunakama kiyala wadak ne.kiyala Nima karanna be..👌👌👌.adarey dilipa ayye.♥️♥️♥️🌹🌹🌹
හොඳ කොල්ලෙක් ජයවේවා . දිලීප.
All Write ලීඩ් ගාහන චින්තක අයියාව ගෙන්නකෝ එයත් නිහඩ වැඩ්ඩෙක්❤️
Aniwa
සුන්දර චරිතයක් පට්ට ආදරෙයි අපි ඔය කොල්ලට ❤. මිහිර අයියේAll write set එක ගේමුද සපෝට් එකක් දෙමු පටන් ගත්ත අලුත් වැඩේට.
ආසම Kebordis දිලිපයා අදරෙයි ❤🔥
ඉතා සත්‍යවාදී කීබෝඩිස්ට් !! ඔබේ අනාගතයට සුබ පැතුම්🎶🎶
Flashback සුරන් අයියවත් ගෙන්න මිහිර අයියේ 🙏
All right ගෲප් එකේ කට්ටියම එකට ගේන්නකො...ලස්සනට තියෙයි වැඩ සටහන....❤💙❤💙❤🙏🙏
Supiri weddek thamai rial man..
ෆ්ලෑශ් බැක් නම් යන්න එපා දෙයියෝ all right හදවත දිලිප අයියා ❤️
දැකපු සුන්දර නිහතමානි චරිතයක් ❤️😍
Hoda wadasatahanak flash back hetapu Sam ge program akak karanna thanks 👍👍👍
Aiye oxygen band ake key bordistwath gennannako 👍👍
boralsse kollek ❤❤ jesu pihitai malli
නිහතමානීව සුපිරිම
Achala meranwa puluwannam gennako.
අචල මෙරාන්වත් ගේමු
All right පට්ට.
Hamadamath madya hada wada karannaaaaa..👍👍👌👌🌹🌹🌹
දිලීප අයියා දෛවය අනුව යන්න තියෙන තැනට කාලයත් එක්ක යාව් එයා කාටවත් වැරැද්දක් කරන කෙනෙක් නෙමෙයි කොතන වැඩ කලත් එයා සතුට්න් වැඩ කරන කෙනෙක් ❤️ ඔක්කොම හරි යයි 😊ඒ කියන්නෙ all right ....
සුපිරි ජය වේවා
කැමතිම keybord player තමා ඕල්රයිට් දිලිප අයියා.💖...
ඊලග ට අචල මෙරාන්ගේ ඉන්ටව් එකක් ඕනා
Supiri
Ethyhatama nihatamai good luck 👍👍👍👍
එකෙන්ම වැඩ්ඩෙක් අදරෙයි දිලීප අයියේ❤️❤️
Fatta charithayak thama ithin adarei dileepa ayye
සුපිරි චරිතයක් ❤ ❤❤️👌
ඔල් රයිට් දිලිප ආයියා 🇱🇰🇱🇰🇱🇰අපි ඉන්නවා අයියා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👊👊👊
දිලීප තමෙල් නම් ඕල්රයිට් තමයි ❤❤❤
Yannige keyboard seerama clone krala thiyenne. Tone ekk select krpuwama kalin arrange krpu keybord walin e tone eke layers tika select wenwa. Eka tone ekk hadenne thawath tone godak layers widiyata combine wela. E seerama ekathu wela complete tone eka out wenwa. Yannige master class kiyala lessons wagayak thiyenawa. Eke kiyala denawa e tone hedena widiya. Dileepa aiye oyt subapathanawa. Goodluck.
Ammo ow kisima lokukamak nethi charithayak♥♥♥♥
දැන්නම් වැඩසටහන නියමයි,පැහැදිලිව ඇහෙනවා..
Dilipa ayye oya taram keybord weddek mn dekala ne
God bless Dileepa..🙏Good Luck...
එකෙන්ම අවංක සුපිරිම දක්ශයෙක්♥️♥️♥️
Adarei dileepa ❤️ patta confident player kenek.lankawe inna nihanda waddek.gd bless bro
වදින්නම් දිලීප අයියේ flashback යන්න එපා.ඔයා ගියොත් ALLRIGHT වැටෙනවා අනිවාරෙන්ම
aniwaryen .. Allright hadawatha dileepa rusiru chinthika shali. ♥️
Ow ane.anith aya wage oyath giyoth aniwaryen all right watenawa...🌹🌹🌹
Allright අල්ලන් ඉන්නෙ මෙයයි රුසිරුයි හින්ද
අනිවා
@@sasindu7843 ශශික අය්යා 😌
Ayye puluwannm band eke okkoma gennannko
Yaluwa oyata jaya wewaa...
niyama kollek 💞💞💞
තරුණයා 💖
Jaya wewa
💫Dili aiya.. ❤️🙏
God bless you brother 🙏❤️
අමො චරිතයක් තමයි එ වගෙම වැඩ්ඩා .. ආදරෙයි දිලිප අයියෙ .. ෆ්ලෑෂ් බැක් එකෙ කෙනෙකුත් ඔන රොස්,නිරො,නිශා,සුරන්
සුපිරි ❤️❤️❤️
ආසම keyboard වාදකයා 😍😍♥♥
නිහතමානී තරුවක් ❤️
ජය වේවා.❤️
Flut runing නම් ඉතිම් දිලීප අයියා තමා♥🤞
Delep malle apa gama 👍🏼❤
mama video vada karana kale show ekak cover karanna giya flash back play kale..aruna balla mata lagata enna dunnema na.banna.moko godak backing track yana nisa.anika thama suran.okageth hena oluva.cable galavenava kiyala enna dunne na lagata.show eke bagayak gihin flash backla rata yana nisa all right ava stage ekata.dileepaya puduma ekek.hina vevi mara support ekak dunna vadeta.man eda thamai issellama all right dakke.gahuva gahillak flash back kale.aththatama hoda manussayek.band ekama ehemai
දිලීප අයියට ඕල් රයිට් තරම් වෙන එකක්වත් සෙට් නෑ. ❤
මිහිර අයියේ සෑම් ලිවේරා සූම් වලින් හරි සම්බන්ධ කරගෙන අනිවාර්යයෙන්ම වැඩසටහනක් ඕනා
එකගයි
Ouuu ane
ආසම චරිතයක් එදා ඉඳලම...මනුස්සකම තියනවා නම් මේ ලොකේ ඉන්න පුලුවන්.නැත්නම් ඉන්න බෑ..ඒ වචන ටික පට්ට..respect..❤️
පර්පල් රේන්ජ් ලෙනෙක්ස් මදුරංග අයියව ගෙන්නනකො.. ගොඩක් අය ආස චරිතයක්.. තවම ඉනටවිව් වලට ගෙන්නල නැ කට්ටිය ❤.. එයාව ඕන
අනිවාර්යයෙන්
ආසම චරිතයක් දිලිප අයියා❤
Chandika aiyawa gentako.seeduwa sakura drumer ❤
Aniwaren
අදරෙයි දිලිප අයියා❤️
Nihatamani musicians kenek...jayawewa........
Ayya sam ayyawa genna ko..pls
Supiri deleepa aiye
Pattama porak❤️❤️❤️
Sanidapa ajith aiya onee❤️❤️
Legend ke ek❤️🩹🗿
Dileepa අයියා ❤️❤️❤️❤️❤️
Titar lokayo miusic patiye raja weda dunne man eda 💖💖💖💖
සනිදප අජිත් අයියා ගෙනන්මුද
අජිත් අයියා නම් ඕනෙමයි 🤗
Sahara flash set eka gennannako💙
ONNA MAGEN SUB Ekak ,DILEEPA ❤️❤️❤️
Achala Aiya oni
දකුණේ පර්පල් රේඑන්ජ් ගෙන්න ඔක්කොමලා සෙනක අයියා .ලෙනෙක්ස්.නදික.ලක්මාල් .සතුට.කවිෂ .ජයන් .ඔකොම ගෙන්න මිහිර අයියා අදරේයි 💓💓💓💓💓💓💓💓💓💓💓
චාමර අයියා ඉදුනිල් අයියා කවිශ අයියා ලෙනෙක්ස් අයියා නදීක අයියා ලක්මාල් අයියා ගෙන්න ඕන අනිත් අය ගෙනත් තිබ්බ
ෆීඩ් බෑක් චමල් අයියව ඕනි.
ආසම චරිතය God bless you Bro දැන් සැප ද
ආදරේම කරන චරිතයක් 😘😘😘😘😘
Seeduwe sakura drumes chandika ayya genna
නාලක කලමුල්ල, සුරන් ජයසිංහ ඕනා....
අනිවාරෙන් නාලක, සුරන් ඕනෙ
සෑම් අයියත් ලංකාවෙ හිටියනං කියල හිතුන 🥲
සෑම් ලිවේර ලංකාවට ආවොත් දවසක අනිවාරෙන් ගෙන්නන්න 🤟🤟
@@MaduSLmusic අනිවාර්යයෙන්ම මේ අවුරුද්දෙ ලංකාවට එනවා කොහොම වෙයිද දන්නෙ නැහැ සෑම් අයියව සූම් වලින් හරි සම්බන්ධ කරගෙන අනිවාර්යයෙන්ම වැඩසටහනක් ඕනා අයියේ
👌❤️
Roshan perera ekka program
වැඩිඩෙක් තමයි එකෙන්ම
Adarei dileepa aiye
දිලීප මම ආසම කීබෝර්ඩ් පොරක් තමයි ඔයා...පොරක් කිව්වට ඒවචනෙ හරය විදිහට මම ගත්තෙ වඩ්ඩෙක් කියන එක....වචනයේ පරිසමාප්තියෙන්ම උබ පොරක් බන්...ජයවේවා ආදරෙයි
👍🔥
Bio නම් bio, නිවේදනයනම් නිවේදනය...නියමයි තිස්ස ජනනායක සර්💖
😂😂😂
Suran one...❤