සන්ෆ්ලවර්ස් එකෙන් නෙල්සන් වාස් ඉවත්වීම ගැන සන්ෆ්ලවර්ස් නව නිවේදක නියාමක ගායක කසුන් චාමිකර කියන කතාව

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 98

  • @iroshwijerathna6438
    @iroshwijerathna6438 4 роки тому +26

    කසුන් බොහොම ප්‍රවේශමෙන් වචන හසුරනව.ඒක හොද ලක්ශනයක්.ජයවේවා!

    • @indikakumara6685
      @indikakumara6685 4 роки тому +2

      I am agreed with you. Pay attention to be mindful.

  • @sanjeewa159pc
    @sanjeewa159pc 3 роки тому +18

    සන්ෆලවර් ඉවර උනේ 2012. එදායින් පස්සේ සන්ෆලවර් වලටම ගියා දැන් ඉතුරු ටිකත් ඉවරයි. සන්ෆලවර් නැති කලේ නීල් වර්ණකුලසූර්යම තමා. අනික සන්ෆලවර් කාඩා වැටීමට මූලික උන මිනිස්සු තමා මේ ඉන්නේ. තව මිනිස්සු හිටියා උන්ට කෙලඋනා..

  • @nilanthapemarathna9083
    @nilanthapemarathna9083 2 роки тому +6

    ඔය බැන්ඩ් එක එක්ක නැතුව තනියම ගමනක් ගියා නම් කසුන් අද ඉන්නෙ වෙනම ලෙවල් එකක මාරම දක්ෂ කොල්ලෙක්

  • @pradeeppriyadarshana9496
    @pradeeppriyadarshana9496 4 роки тому +6

    කසුන් චාමිකර ..ආසම වොයිස් එකක්. නුවර එළියෙදි දවසක් ලයිව් ආතල් එකක් ගත්තා..හම්මෝ දුන්න සෝන්ග්ස් ටික හිරිවැටුනා

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 роки тому +5

    සන්ෆ්ලවර් දෙවනි පරම්පරාව හොඳයි.පළවෙනි පරම්පරාව මං පුංචි කාලේ 91දි බැලව.ගොඩක් හොඳයි.ඒත් මතකය රොෂාන් අයියලගෙ කාලය

  • @janakapremakumara1626
    @janakapremakumara1626 Рік тому +3

    සන්පලවර් කියන්නේ මෙයා නැතිව හිටිය පරන කට්ටිය.ඒ කට්ටිය නැතිව නිල්ට සන්පලවර් ගොඩ දාන්න බැ.දැන් අප්පච්ච් මලා වගේ සන්පලවර් ඉවරයි

  • @GaminiBandara-o5l
    @GaminiBandara-o5l 7 місяців тому +3

    සන්ෆ්ලවර්සුපිරිව්‍යෙඩ්ඩොතමය් අර්නි ලුශන් අතුල බන්චි ක්‍රිශ්ටොපර් මහින්ද සුදත් අන්ටන් රොශාන් සුජිත් පෝල් අලුත්බෙස්වදකයා නිල් නෙල්සන් අය්වො මන්ජු

  • @manirock3811
    @manirock3811 4 роки тому +2

    Great speak mr,kasun

  • @arunasalinda6702
    @arunasalinda6702 3 роки тому +3

    සුපිරි වැඩ්ඩෙක්

  • @WNFDraco
    @WNFDraco 2 роки тому +2

    Supiri

  • @surangapradeep2467
    @surangapradeep2467 4 роки тому +2

    Kasun niyamae nil aiya kiyapuda hari oya adatath janappriyae.b.s wada karan yanna jaya wawa

  • @rmpm207
    @rmpm207 4 роки тому +2

    wadagath prashna tikak ahuwwe good aiye

  • @rajithadissanayake7522
    @rajithadissanayake7522 4 роки тому +8

    Sunflowers nam Roshan aiya Anton aiya inna kale tamai..hodama.......

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 6 місяців тому +2

    Sunflower ඈවර කරන්න හොදටම චීත්ත ඇදපු එකෙක් 🤮🤮🤮

  • @EranthaPeiries
    @EranthaPeiries 9 місяців тому

    niyamay malli

  • @suranjithperera1242
    @suranjithperera1242 3 роки тому +13

    සන්ෆ්ලවර්ස් කඩාවැටීමේ ආරම්බක සාමාජිකයෙක් තමා ඔය

  • @thusharasampath8349
    @thusharasampath8349 4 роки тому +17

    සන්ෆ්ලවර් ස්වර්ණමය යුගය දෙවන පරම්පරාව,කසුන් ඒක කියන්න කැමති නෑ වගේ.....(නීල් ,ඇන්ටන් ,රොෂාන්,අයිවෝ,සුදත්, සුජිත්, නොයෙල්)

    • @copycat9014
      @copycat9014 4 роки тому

      මූන් මුක්කුද කයිය විතරයි

  • @iamstar3747
    @iamstar3747 3 роки тому +1

    කසුන් කියන්නේ පට්ට වැඩ්ඩෙක්👍👍👍👍👍👍👍👍👍👍👍👍🥊

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 4 роки тому +4

    පට්ට වැඩ්ඩෙක්

  • @wipulaperera268
    @wipulaperera268 4 роки тому +3

    අපේ BANDඑක SUNFLOWERS....

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 роки тому

    Kasuno eththa kathawa.. mama ada loku deyak therum gaththa ube kathawen.eththa melo reddak nethuwa api kegahanawa.. anthimai api.. ada idala ehema wena ekak ne.. ela kasun.. ube announce line ekak hadaganin.. short and sweet kathawak ubema ekak hadaganin ethakota hari..

  • @kkdkoralage2790
    @kkdkoralage2790 2 роки тому

    නෙල්සන් අයිය සන්ෆ්ලවර් ඉන්න ඕන. අනික නීල් අයිය ඉන්නත් ඕන.ඔබත් ගොඩක් දක්ෂයි.ඔබට දිනක හොඳ තැනකට එන්න ලැබේවි.

  • @ranjethkumara3554
    @ranjethkumara3554 4 роки тому +6

    මෙයා කලින් හිටියේ සන්ප්ලවර් 2 තාල්

  • @rohanchampika8072
    @rohanchampika8072 2 роки тому +7

    හොදම කාලේ ඇන්ටන් රොෂාන් ඉන්න කාලේ කිව්ව නම් කොල්ල හෙටම නීල් එලියට දානව,දැන් සන්ෆ්ලවර් නම විතරයි ,සන්ෆ්ලවර් නම රැදුනේ රොෂාන් ,සුජිත් , අයිවෝ වගේ අය වෙනසක් කරපු හින්ද ගොඩාක්ම රොෂාන් කරපු වෙනස,මියුසික් දන්න මිනිස්සු එ්ක දන්නව,සවුන්ඩ් දන්න මිනිස්සු ඒක දන්නව,.

    • @ww-ts6jk
      @ww-ts6jk 2 роки тому

      වැලලෙන්න එපා බං ගොනා හැමදාම එකම එඋන්ට ගහන්න බැහැනේ...

  • @jezz6070
    @jezz6070 4 роки тому +7

    Sounds ada clear na Ayye

  • @isharaaththanayaka9373
    @isharaaththanayaka9373 3 роки тому

    Congratulations .

  • @shehanroshan4028
    @shehanroshan4028 4 роки тому +3

    Kasun ela kollek

  • @s.h.jeewantha2280
    @s.h.jeewantha2280 4 роки тому +9

    anton - roshan gennanna

    • @krishanthawijesiri1555
      @krishanthawijesiri1555 4 роки тому

      Entan roshan genna

    • @ThusithKu
      @ThusithKu 3 роки тому

      ඇන්ටන් රොෂාන් දෙන්න ප්‍රෝග්‍රෑම් වලට එන්නෙ නෑ මචං

  • @kapilasampath5887
    @kapilasampath5887 4 роки тому

    Ela.ela ikmanata danna

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 4 роки тому +1

    Sirama sunflower live patta backing.eth cd wela aula.

  • @dubaimobile9665
    @dubaimobile9665 4 роки тому +4

    ayye නිහාල් නෙල්සන් අයියාව ගේන්න බැරිද 💛💛💛💛💛💛💛💛💛💛☝☝☝☝

  • @kavinadanadeekailangage8627

    ❤❤❤

  • @asankamanjula6044
    @asankamanjula6044 2 роки тому

    Nuwaraeliya GNS kollek ❤️❤️❤️❤️

  • @nissankailuktenna8177
    @nissankailuktenna8177 4 роки тому +6

    Sunflower කසුන් දක්ෂ ගායකයෙක්

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 2 роки тому +1

    Opulent riverface hotel එකේ නෙහ්හ් ඔය ඉන්නේ

  • @rohandunukara1286
    @rohandunukara1286 4 роки тому +10

    වසර 40 ක් තිස්සේ ජන්ප්‍රියත්වයේ රැදීසිටි සන්ෆ්ලවර්ස් සන්ගීත කණ්ඩායම...මින් සමාප්ථයී..රසිකයෙක් ලෙස හිදපිරි බැදියාව අදින් නිමයී.😭👍

    • @prasannajayalath2094
      @prasannajayalath2094 4 роки тому +1

      Amathaka karanna epa lankawa awurudu baraganaka idan muhidumattama ihala yemen yatawenawa... eth api kiyanne lankawa maru ela.. api kiyala ne aiyo lankawa muhudata biliwenawa kiyala.. sunflowers ekath ehemai... nethiwenne ne...

  • @freeminds6365
    @freeminds6365 3 роки тому +7

    කසුන් හොඳ නැ කියලා මන් කියන්නෙ නැ හැබැයි එයා ආව ගමන් තමයි සන්ෆ්ලවර් අච්චාරු උනෙ.දැන් නම් ආපහු ටිකක් හොඳයි කියලා හිතෙනවා

  • @ruwaniddamalgoda1201
    @ruwaniddamalgoda1201 3 роки тому

    Give love

  • @danushkachathuranga6847
    @danushkachathuranga6847 4 роки тому +6

    Roshan Perera oni

  • @christianemanathunga2615
    @christianemanathunga2615 4 роки тому

    Jayewewa bro obete kawedawath waredinne👑

  • @nishanthasumith9410
    @nishanthasumith9410 3 роки тому +1

    පට්ටමයි

  • @dushanfonseka9444
    @dushanfonseka9444 4 роки тому +4

    Sunflower නායක තුමාව genne kawadda?

  • @charakalahiru2705
    @charakalahiru2705 3 роки тому

    Cristoper ,nelson ,Ruwan nati sunflower මොකටද

  • @mssura7324
    @mssura7324 3 роки тому

    🎤🎤🎤🎤

  • @amilapradeep5789
    @amilapradeep5789 2 роки тому

    Kasun ge therane hari...oya niwaradi thana enne...anika ..garu kalauthu ayata uparima garuthwaya dela katha karanwa....ehema ayata waradinne naa.....mula mathaka thiyenna one..jayawewa

  • @rohanperis7694
    @rohanperis7694 4 роки тому

    💓💓💓

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 роки тому +3

    හැම දෙම තවකලිකඉ නේද ම්නිසුනේ නෙල්සන් නිලුත් හැමදාම ඉන්නේ නැ වෙ නස්වෙනව හොදදෙ රැදෙනව

  • @GaminiBandara-o5l
    @GaminiBandara-o5l 7 місяців тому

    සන්ෆ්ලවර්ටිකකලහිටපු දිනෙශ්දිසානායක කිබොඩ්ස් හොදය්

  • @tube-hd9hl
    @tube-hd9hl 4 роки тому

    💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @malkisithara4902
    @malkisithara4902 4 роки тому +1

    Sunflower band king

  • @surangamahesh1169
    @surangamahesh1169 4 роки тому +1

    Mage akama dream band kaalekata kalin.. sunflower kiwwama issara pissuwen wage gihin baluwe sangeeta sandarsana..

  • @ytnews6258
    @ytnews6258 4 роки тому +17

    මන් දැක්ක සන්පලවර් අසාර්ථකම පුද්ගලයා කසුන්. කිසිම හැකියාවක් නෑ entirtainment කරන්න.සන්පලවර් නමටත් චාටර්, වීඩියෝ කරනකොට පූක පෙන්නන් ඉන්නවා අනිත් වුන් එක්ක කතාව බෑන්ඩ් එක කන් නැතිව අයින් වූනානම් හොදයි.නිකම් ඉන්න සන්පලවර් වගෙ බෑන්ඩ් එකකට එන්න එපා

  • @RangaSumith-jw9bs
    @RangaSumith-jw9bs 8 місяців тому +1

    Sun flower කාපු එකා තමයි මේ මෙයා තමයි අනිත් උන් සේරටම කෙලෙවුවේ

  • @dhilanramesh8614
    @dhilanramesh8614 6 місяців тому

    සන්ෆ්ලවස් විනාශ කරපු එකෙක් තමයි මේ....

  • @madhumadhumal7305
    @madhumadhumal7305 4 роки тому +2

    Sunflower Nelson Vaas Genwanna .

  • @mashi6048
    @mashi6048 4 роки тому

    Oyalage voice pehedili nehe 😐

  • @bhanukajayasinghe8120
    @bhanukajayasinghe8120 8 місяців тому +1

    Mu thamai sunflower nati Kara akak

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 4 роки тому +2

    Sunflower 🌻 chater set eka

  • @jeewadanu4419
    @jeewadanu4419 4 роки тому

    Aiya sunflower keyboad gahapu dinesh aiywa genndako

  • @perisdenuja6094
    @perisdenuja6094 4 роки тому +3

    Nelsan vaz genwanna

  • @shanamodh9254
    @shanamodh9254 4 роки тому +2

    Yako meke inne sunflower rasikayo newida.melo rahak ne kiana un comment danne

  • @thushsradilruk8812
    @thushsradilruk8812 2 роки тому +1

    අපෝ මූ නානවා ස්ටේජ් එකේ ගොත ගගහා බූරුවා.සිංදු දෙකක් කියලා පැත්තකට වෙලා හිටපන්

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 4 роки тому +3

    යකො තොපිට වැඩක් නැති ද රටට වැඩක් ඇති දෙයක් කරපිය

    • @lankawe
      @lankawe 4 роки тому +1

      Ehenam uba karapan ratata wadak athi deyak.

    • @sagaraperera6666
      @sagaraperera6666 4 роки тому

      😹😂

    • @lankawe
      @lankawe 4 роки тому

      @@Et-ji3xd ado sry bn.

  • @rohanperis7694
    @rohanperis7694 4 роки тому +2

    Sanufawar mage hadawate band eka 💖💖💖💖💖💖💖💖

  • @dubaimobile9665
    @dubaimobile9665 4 роки тому

    අපැහැදිලි පසු බිමක්

  • @gunarthnagune8687
    @gunarthnagune8687 2 роки тому

    Nelson ට වාඩා මට නම් කසුන් හොඳයි

  • @dimuthdesilva8556
    @dimuthdesilva8556 2 роки тому

    Roshan Anton Sujith nathi sunflower wedak ne nemai

  • @GaminiBandara-o5l
    @GaminiBandara-o5l 7 місяців тому

    ප උ මේකොල්ලටබනින්නඑපා කසුන්කියන්නෙරත්තන්කොලෙක්සුපිරිදක්ශයෙක් සන්ෆ්ලවර්වෙටෙන්නෙ නිලය්යටමුල අමතවිම මුල්ශිල්පිනමතකකලා ක්‍රිශ්ටොපර් .සෙශ්පෝන් පොල්. අත්මා පලවෙනිසමාජිකයාලුශන් බන්චිපිරිස් බන්ඩාරමන් මේගොල්ලන්මතක්කරනෙමනහ .නොයෙල්වගෙරල්ලටඑනගයකයොරෙනවවගේමයනවා එයාලාඑකතනක රදෙන්නහ ජනප්ප්‍රියතන්හොයහොයායනවා අන්තිමටඑකතනක්වත්නහ අල්ලපුඅතුත්නහපයගහ්පුඅතුත්නහ . මුලාඅ මතක අයට එටිකමෛ

  • @YK-qz1tq
    @YK-qz1tq 4 роки тому

    Dan electric band walata khomath thanak na.. corona eka naththatama nathi kala😂😂

  • @athulathalagahawatta1801
    @athulathalagahawatta1801 7 місяців тому

    Kelam pappa

  • @අනන්තයඅනන්තය

    Ai me alut paramparawata baninne sunflower alut wenna oni mokada sunflower godak kalayak tawa wejabenna nm neel aiya wagema sunflower band ekat alut wenna oni

  • @surangamahanama4407
    @surangamahanama4407 5 місяців тому

    Vinadi 3.53katahava balima natharakara...chekkk

  • @mgzcompanypvtLtd1975
    @mgzcompanypvtLtd1975 3 роки тому +1

    Nelson kiyanne supiri weddek
    Mu kahuda sangeetha epa karapu un

  • @scsupun4843
    @scsupun4843 4 роки тому +1

    Nelson nathuwa?

  • @thiwankah3884
    @thiwankah3884 2 роки тому

    Apa tatta issara Sam plwa aka wada kara

  • @nalinman4410
    @nalinman4410 4 місяці тому

    Mu nisa thaman kadawetunia

  • @madhushankashen4774
    @madhushankashen4774 4 роки тому

    Jude rogans oni

  • @surangamahanama4407
    @surangamahanama4407 5 місяців тому

    Gon pakaya

  • @thiwankah3884
    @thiwankah3884 2 роки тому

    Apa tatta issara Sam plwa aka wada kara