Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නාලක අයියා කියන්නෙ වැඩ්ඩෙක් විතරක් නෙමෙ මාර හොද මනුස්සයෙක් හොද හික්මිමක් තියෙන සුපිරිම චරිතයක් මන් ගොඩක් බැන්ඩ් වල විඩියො කරන්න ගිහිල්ල මට නාලක අයියව හම්බෙන්නෙ 2014 රොශාන් අයියගෙ ඇරොස්ටා බෑන්ඩ් එක තමා එදා ශෝ එක ගැහුවෙ මම තමා විඩියො එක කරෙ එදා මම නාලක අයියගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා හරියටම වැඩක් කරන මනුස්සයෙක් ජය වෙවා...❤️❤️
හේනේගම සත්සර sounds නාලක අයියා...ජයවේවා ❤❤
නාලක අයිය අපේ ගමේ , මුලින්ම මං බෑන්ඩ් එකක් එක්ක sing කලේ නාලක අයිය ගෙ බෑන්ඩ් එකත් එක්ක සත්සර,, 90 දශකයේ .. නාලක අයිය කියන්නේ සුන්දර චරිතයක් ජයවේවා අයිය 👍👍👍
Gampaha udugapola minuwan goda band tikata bokken ma suod dunna
Sathsara sounds
මගේ හිතේ තිබ්බ ඒවත් කියවුනා මෙතනනම්.. නාලක අයියගෙන්..ඔහොම හිතල සවුන්ඩ් හදන අය ඉන්නෙ අතේ ඇඟිලි ගානට...💖
දක්ෂයෙක් .Arrowstar sound සපිරියටම Balanz කරලා අපට කනට හොද සද්දයක් දුන්නට 😊🔥👌
@nalaka hettiarachchi ❤🔥👌මගෙ ආදරනීය චරිතයක් ..මේ සුපිරි චරිතය කන්ඩායම් ගොඩදාපු ..සුපිරි සංගීත කන්ඩායම් වලට ලස්සන සද්දයක් සමග පට්ටම ගේමක් ගහල ගොඩදාපු වැඩකාර ආදරනීය චරිතයක් ..ඔබ රටේ සංගීත කලාවට වටිනා සම්පතක් ❤❤🙏මේ වැඩකාර චරිතය සමග කතා කල ඔබ සහ නාලක අයියා ඔබට ජයවේවා ❤බුදුසරණයි ❤🙏
නාලක අයියා නිහතමානී කෙනෙක්.නොදන්නා දෙයක් ඇහුවනං ..එසැනින් කියල දෙනවා...❤
සජීවී වේදිකාවේ ශබ්ද වාහීනී පද්ධතිය සංකලනයේ හොඳම දක්ෂතම පරිපාලක නාලක අය්යාට අපේ සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉 හිත හොඳ ආදරණීය නාලක අය්යා,, ඕනෑම දෙයක් වෙනුවෙන් කතා කරන්න පුලුවන් හැමෝටම ආදරණීය හදවතක් ❤❤❤ ඒ වගේම දක්ෂතම වාදන ශිල්පීයෙක්,, අතින් පෑඩ් එකෙන් තබ්ලා බීට් රහටම ගහන දේ මුලින්ම දැක්කේ මේ නාලක අය්යගෙන්,,හැමදාමත් වයසට නොයන ඇනලොග් තාක්ෂණයේ සිට ඩිජිටල් තාක්ෂණය දක්වා ගලායන වෙනස තුල සියල්ලම හදුනාගෙන දැනුම නිර්ලෝභීව හැමෝටම බෙදලා දෙනවා,,🎉🎉 ජයෙන් ජයම වේවා
වයසට නොයන ...නාලක...හිතහොද නිසා හැමදාම හරියනවා ....මම පෞද්ගලිකව දන්නවා නාලක අයියා ..මාරම චරිතයක් ...ජයවෙිවා ..නාලක අයියා
මිහිර අය්යා වටින වැඩක්. Sunflower sound engineerwath ගෙන්නන්න .ඉස්සර sunflower. 2000 න් පස්සෙ සද්දෙ තමා සද්දෙ .
Mu sunflawerlata nokiya baninne ane paryo tho sunflawer laga harenna wath puluwanda
සනිදප ඉන්න කාලේ ආසම වැඩ්ඩෙක්❤
Flashback amila genna supiriyak ❤❤❤
Malith kiyala kalin kenek hitiyada🤔🤔
Patta watina katwak Appe Nalaka ayya adare oyata ❤️❤️❤️
All Write ලීඩ් චින්තා අයියා කවුරුත් වැඩිය කතා නොකරට එයාත් legend කෙනෙක් සද්ද නැතුව තමන්ගේ වැඩේ කරගෙන ඉන්න හිත හොද චරිතයක් එයාවත් ගෙන්න😌❤️
Congratulation Nalaka Ayya.
😍 den ithin nalaka aiyath sathutim apith sathutin.pahu giya dawas wala api godak katha kala ape me dewal genth.a wagema api dinuwa 😍 ❤️❤️
නිහත මානි මනුෂ්‍යත්වය ❤❤❤❤
Hi Nalaka. Nice to c u. Such a nice gentleman whom I have met in my professional life. Cheers !!!
නාලක අයිය කියන්නේ ඉතින් 👌👌❤
Achala all right gannako
❤️❤️ නාලක අයිය.. ආදරණීය ම්නුස්සයෙක්.😍❤️
Daminda niranjan aiya, mavan dissanayake aiya wa ehema genna Good sound engineers ❤💪🔥
Anton Roshan aiyalawa interview kahaka THARUNAYA
2012 අපේ ෂෝ එකක් කළා සුප්පා❤❤❤
ෆ්ලෑෂ්බැක් අමිල අයිය ගේන්නකො
Nihada, Supiri waddek amila kiyanne❤❤
කමක් නැද්ද....😂
@@rajapakshathushara6038 නෑ අපි දන්නෑනේ....😂😂
@@GayanSanjaya-y8i කව්ද මල්ලි මේ අඩු මාසේ හිමින් වැඩෙන මොළයක් තියෙන කෙනා....
@@KushanFernando-o5y mental porak gananganna epa
Sanidapa hollana kale nalaka ayya patta gemak dunna
නාලක අයියා මං දන්න තරමින් මාර හොඳ මනුස්සයෙක්. ලංකාවේ හොඳම අවුට් ඩෝ සවුන්ඩ් බැලන්ස් කරන කෙනා මෙයා කියලා මං හිතන්නෙ. තව ඕන තරම් වැඩකාරයො ඉන්නවා . නමුත් මෙයා ඉදිරියෙන්ම ඉන්නවා
Sanidapa supirima balance eka dunne meya ❤❤
Arrowstar sanidapa api asama sadde dunna nalaka aiya niyama dakshayek❤
නාලක අයිය වැඩකාරයා ❤❤❤
Big brothers බෑන්ඩ් එක තිබ්බ කාලේ බැලන්ස් කරේ මේ එක්කෙනාද
ආදරෙයි නාලක අයියා
Sanidapa ajith aiya genna
nalaka ayya supiri charithayak..
Waddek❤️
සුපිරි චරිතයක්
අපේ මල්ලි බෑන්ඩ් කරන කාලේ මියුසිකල් ෂෝ එකක් කරා...නාලක අයියගේ සවුන්ඩ් එක තමයි ගෙනාවේ...මට හිතෙන විදිහට නාලක අයියගේ සවුන්ඩ් සෙටප් එක ගෙනාපු අලුත මාර කොලිටියට තිබ්බා
11.33 thama flashback gana kiyanna
අචල මෙරාන් අයියා ගෙන්න කෝ
Chandima basnayake ehema gemu..💪🔥
Nalaka aiya arrowstar band ekata thama set
jayan jayama wawa❤❤❤
Mama meyage band ake guitar play කරලා තියෙනවා.ගොඩක් කැපවීමෙන් wada kala කෙනෙක් .meya drums gahuwa.
❤❤❤
Mama 2001 dena ganne nalaka aiyyawa..gampaha sathsara sound❤
Great🎉❤
Ambo meka enkn hitiye balann😊
ලන්කාවේ no l sounds balns 🥰💓
Marians, drumer subash punyasoma , percurssionst jayantha kadabadage genna
Prasanga thisera genna,
Watina Episode ekak
❤️
Arrow star sounds thaama mathakai❤😮
Eka nisa thamai flash back ..ada lankawe ..1
Arrowstar Anton ,Roshan dennawa gennako .
He is now with D Major
Chamara ❤gayaka ganna bada makaya🤔
❤❤❤❤❤❤❤❤❤❤❤
මුව නමි අපි දන්නැ මොකේද මෙිකා
ඒක නිසා තමයි හුත්තෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ
නාලක අයියා nokiuwata ..dan meya inne ජාති band ekath ekkaa....
සනිදප අජිත් අයියාව ගේමු ( 10 වෙනි පාරට කියන්නෙ)❤
උඹ ගිහින් අරං වරෙං...😂
@ ලංකාවෙ ඉදියනන් ගේනෝ බං
😂😂😂😂😂🤐🤐
❤
❤❤
නාලක අයියා කියන්නෙ වැඩ්ඩෙක් විතරක් නෙමෙ මාර හොද මනුස්සයෙක් හොද හික්මිමක් තියෙන සුපිරිම චරිතයක් මන් ගොඩක් බැන්ඩ් වල විඩියො කරන්න ගිහිල්ල මට නාලක අයියව හම්බෙන්නෙ 2014 රොශාන් අයියගෙ ඇරොස්ටා බෑන්ඩ් එක තමා එදා ශෝ එක ගැහුවෙ මම තමා විඩියො එක කරෙ එදා මම නාලක අයියගෙන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා හරියටම වැඩක් කරන මනුස්සයෙක් ජය වෙවා...❤️❤️
හේනේගම සත්සර sounds නාලක අයියා...ජයවේවා ❤❤
නාලක අයිය අපේ ගමේ , මුලින්ම මං බෑන්ඩ් එකක් එක්ක sing කලේ නාලක අයිය ගෙ බෑන්ඩ් එකත් එක්ක සත්සර,, 90 දශකයේ .. නාලක අයිය කියන්නේ සුන්දර චරිතයක් ජයවේවා අයිය 👍👍👍
Gampaha udugapola minuwan goda band tikata bokken ma suod dunna
Sathsara sounds
මගේ හිතේ තිබ්බ ඒවත් කියවුනා මෙතනනම්.. නාලක අයියගෙන්..ඔහොම හිතල සවුන්ඩ් හදන අය ඉන්නෙ අතේ ඇඟිලි ගානට...💖
දක්ෂයෙක් .
Arrowstar sound සපිරියටම Balanz කරලා අපට කනට හොද සද්දයක් දුන්නට 😊🔥👌
@nalaka hettiarachchi ❤🔥👌
මගෙ ආදරනීය චරිතයක් ..
මේ සුපිරි චරිතය කන්ඩායම් ගොඩදාපු ..සුපිරි සංගීත කන්ඩායම් වලට ලස්සන සද්දයක් සමග පට්ටම ගේමක් ගහල ගොඩදාපු වැඩකාර ආදරනීය චරිතයක් ..
ඔබ රටේ සංගීත කලාවට වටිනා සම්පතක් ❤❤🙏
මේ වැඩකාර චරිතය සමග කතා කල ඔබ සහ නාලක අයියා ඔබට ජයවේවා ❤
බුදුසරණයි ❤🙏