කාව්‍ය ‍රසාස්වාද - පූජාච පූජනීයානං - රෝහණ පොතුලියද්ද | Ape Sinhala Panthiya

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 267

  • @cherryblossom1180
    @cherryblossom1180 3 роки тому +36

    රටේ බහුතරයකට අහන්න පින නැති ඒ වචන ❤️

  • @saliyakanugala880
    @saliyakanugala880 3 роки тому +35

    කන අතගගා කනට ගැහුවා වගේ . සන්නා නියමයි. හසා තවුසෙ මරු ඕයි .❤️

  • @imaranahamed1966
    @imaranahamed1966 3 роки тому +20

    Concept යකෙක් සර්.... හසා.... වැඩේ දිගටම කරමු... මාර රහය් ....❤️❤️❤️

  • @sriperera
    @sriperera 3 роки тому +14

    කිසිදු ආගමකින් අන්ධවු කෙනෙකුට මේ සංවාදය තේරෙන්නේ නැත!
    💟 මෙන්න script!

  • @ZAYNMALIK-g9r
    @ZAYNMALIK-g9r 3 роки тому +4

    අත ගාලා කණට ගහනවා කියන්නෙ මේවට තමා 😂😂👍 ආසම ඩබලක් ආදරෙයි ♥

  • @TFM_Mr-mic
    @TFM_Mr-mic 2 роки тому

    රෝහන පොතුලියද්ද සර් කියන්නේ ඇත්තටම වැඩ්ඩෙක්..කුලියාපිටිය මහ රෝහලේ වැඩ කරන්නේ ..ජීවිතේ ගැන සමාජය ගැන මාරම අත්දැකීමක් තිබෙන ගුරැවරයෙක්.. පොතු ලියද්ද සර් දිලීප් කුමාර සර් ටිම්රාන් කීර්ති අයියා ඇතුලු පිරිසක් නුතන කවියට කුරුණෑගලින් එදා ඉදලම නව විග්‍රහයක් ගේන්න දගලපු අය

  • @indunilprasadgunarathna9534
    @indunilprasadgunarathna9534 3 роки тому +2

    පට්ටම පට්ටයි
    වැ⁣ඩේ
    පට්ටම පට්ටයි
    👍👍👍

  • @roneoroze9085
    @roneoroze9085 2 роки тому +1

    හදවතින්ම නිරාගමිකයි.

  • @indikalakmal1003
    @indikalakmal1003 3 роки тому +3

    ඒක නම් පට්ට, බහුතරයට නොතේරෙන ඇත්ත

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 Рік тому

    අවුරුදු දෙකකට පස්සෙ බලන්න ලැබුනෙ...අම්මෝ හෙන ගහන ඇත්ත මේව...

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 роки тому +31

    මෙතන Creative කියන වචනෙ අකුරු 8 ම තිබුනා . ❤️👌✌️

  • @roleekamahesh7682
    @roleekamahesh7682 3 роки тому +2

    පට්ට ක්‍රියේටිව් වැඩක්... හසා.. සන්නා.. නියමයි..
    බහුතරයක් කලා කරුවන් ගේ නිරුවත පෙන්නුවාට..
    ක්‍රියේටිව් වැඩක්.. 👌👌

  • @gayan400
    @gayan400 3 роки тому

    නිර්මාණයශීලී අදහසක් !! වාසුදේව!!!!!

  • @pransenehas2190
    @pransenehas2190 3 роки тому +2

    හම්මෝ ඒක 😛.
    ගෙවිඳු අප්පුහාමිව මතක් උනා 🐄 😛 සාන්ත මාමේ 😛💙🖤💜️💛🤙🤙

  • @sugithranasinha3144
    @sugithranasinha3144 3 роки тому +99

    විනීල, වස්තිලා ,බ්ලොක් ඇන් ඩිනෝල කවුද බන් මුන් එක්ක බලද්දි 😂😂

    • @sugithranasinha3144
      @sugithranasinha3144 3 роки тому +3

      @designycharuka ඔව් ඒක ඇත්ත. හැබැයි මේක පට්ට ආතල් 😂

    • @kasunmax6667
      @kasunmax6667 3 роки тому +3

      එක එක්කනා යන පාරවල් වෙනස් උඹ කියනවිදිහට ඔක්කොම කරන්න ඔනෙ එකම විදිහෙ වීඩියෝ ද...😂😂😂😂😂

    • @sugithranasinha3144
      @sugithranasinha3144 3 роки тому +5

      @@kasunmax6667 උබ මොනාද බන් කියන්නෙ පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරපන් මෝඩයෙක් වෙන් නැතුව 😅

    • @kasunmax6667
      @kasunmax6667 3 роки тому

      Sugeeth ranasinha එක එක්කනා බලන විදිහ වෙනස්.කෙනෙක් සුපිරි කියන වීඩියෝ එකක් තව කෙනෙක්ට මෙලෝරහක් නැතිවෙන්න පුලුවන්. ඒ නිසා එක විඩියො එකක් බලලා තව කෙනෙක්ට බනින එක වැරදියි...

    • @sugithranasinha3144
      @sugithranasinha3144 3 роки тому +3

      @@kasunmax6667 මන් කාටද බැනල තියෙන්නෙ? මේක නිකම්ම නිකම් මීම්ස් එකක් වගේ එකක් ඒක තර්කානුකූලව,ගැබුරින් හිතන්න හදන්න එපා 😂

  • @nishanthakumara6987
    @nishanthakumara6987 3 роки тому +3

    Sir එතුමන්ලා කෲකෲකෲසර් වල ඇවිත් සත් පියුම් වල ශුද්ධ වූ පා තබනකොට sir ට පුකද කියලයි අහන්න තියෙන්නේ😀😀
    පට්ට රසාස්වාදයක් sir නියමයි

  • @arunaperera6339
    @arunaperera6339 3 роки тому +9

    මේක නම් අත්හදා බැලීමකට එහාගිය සුපිරි වැඩක්. දෙන්නගේ බොඩි කෙමිස්ට්‍රිය ටක්කෙටම මැච් වෙනවා. මේ ඇක්ට් එක ,කවියට ගලපගත්ත එක ජීනියස් වැඩක්. ඔහොම පලයන් මගේ අම්මා....
    අර කියපු ගුණසේකර තමයි එස්.එල්.ගුණසේකර. 2015 විතර මියගියා. අර පාර්ලිමේන්තු කචල් එක මර්වින් සිල්වා , සුමංගල හාමුදුරුවන්ගේ ඇටේ මිරිකපු එකනේ... වම් එකද දකුණු එකද කියලා දන්නේ ඒ දෙන්න තමයි.

    • @udayadissanayake8473
      @udayadissanayake8473 3 роки тому +1

      පාර්ලිමේන්තුවට ධාතු වඩම්මපු සීන් එකනෙ,මර්වින් සිල්ව විසින්

  • @wttipotedgkpgd714
    @wttipotedgkpgd714 3 роки тому +3

    පට්ට නියම ඩබල

  • @kusumshyamali
    @kusumshyamali 3 роки тому

    ඒක පට්ට සර්..
    හසාත් නියමයි. කණ අතගාල කණට ගහනවා..

  • @bogambara_satha
    @bogambara_satha 3 роки тому +3

    ඒක ඇත්තටම මරු ඇ ඒ ඒ ඛනිස්වලට ඒ ඒ බේකරි

  • @nishanthagaminibandara2454
    @nishanthagaminibandara2454 3 роки тому

    සුපිරි ම සුපිරි යි....

  • @dhana43
    @dhana43 3 роки тому

    මරු මරු... සුපිරි...

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 роки тому +1

    ලොකු දෙයක් තේරුම් ගන්න පුලුවන් ඒ වගේම මේ වාගේ සියලු ආගම් තේරුම් ගත යුතුය අප සියලු දෙනා මනුසත් බව.අන්ත වාදී න් සියලු ආගම් වල සිටිති ඒ සියලු දෙනා හට මෙය තේරුම් ගත යුතුය .දමිළ මාද්‍යනුත් ඉංග්‍රීසි මාද්‍යනුත් මේවා ඉදිරිපත් කල යුතුය ඒ ඒ සංස්කෘතික අනුව එවිට එය සාධාරණය .

  • @rakithamadhawa1737
    @rakithamadhawa1737 3 роки тому +2

    අම්මෝ...😂😂❤️❤️ ඇත්ත ඇති සැටියෙන්, හීනියට කන පැලෙන්ඩම..👌👌🙏🙏🙏

  • @sampathweerarathne1
    @sampathweerarathne1 3 роки тому +1

    පට්ට...

  • @abhiya_99
    @abhiya_99 3 роки тому +4

    වැඩේ මරු 👌... දිගටම ඕන 😌

  • @SweetsNSnacksSafari
    @SweetsNSnacksSafari 3 роки тому

    ජය වේවා

  • @HappyBoY-fb9rg
    @HappyBoY-fb9rg 3 роки тому +1

    Ammo me නාකි පප්පයි නූඩ්ල්ස් කොණ්ඩයයි.පට්ට ee.

  • @ajithmapa4493
    @ajithmapa4493 3 роки тому

    හොද රඟපෑම.......

  • @sandunchathuranga4360
    @sandunchathuranga4360 3 роки тому

    කෙනෙකුට යම් දෙයක් වෙනත් කෙනෙකුට සරලව පැහැදිලි කළ නොහැකි නම් ඔහුට e දෙය ගැන අවබෝධයක් නැත. ඇත්තටම මේ දෙදෙනාටම යම් දෙයක් ඉතාම හොඳින් සරලව ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන විදියට පැහැදිලි කරන්න පුළුවන් . Mama U tube එකේ දැකපු හොඳම දෙයක් . Ma මිනිස්සු දෙන්නා මැරෙන්න කළින් මේ රට මේ මිනිස්සු දෙන්නගෙන් රටට වැඩක් ගන්න වාසනාවන්ත වුණොත් ලොකු දෙයක් . සන්නස්ගල සහ hasantha mahathwarune ඔබට මාගේ උපහාරය 👌❤

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +8

    Sir Wade Nam super ❤️👍👍👍🥰❤️ good luck sannasgala sir

  • @basuragonagala9069
    @basuragonagala9069 3 роки тому +15

    ඒක වෙනම ආතල් එකක් 🤭♥️

  • @kushandilpa9943
    @kushandilpa9943 3 роки тому +9

    Script එක මරු...නියමට plan කරලා වැඩේ දීලා තියනවා....

    • @ruwanbandara4123
      @ruwanbandara4123 3 роки тому

      Horayi Ammayi Heminenawa. Okun godea idla evith den pora Tolk denawa.

  • @laksiriwimlaachandra9669
    @laksiriwimlaachandra9669 2 роки тому

    Hamadema balance kalla samajeta hoda tokkak anna hithanna godak dewal thiyei .eka maru

  • @ooh2473
    @ooh2473 3 роки тому +1

    Sanna kalu🖤
    Hasa sudu❤
    Ambo ambo maru habei👍

  • @akiladilusha
    @akiladilusha 3 роки тому +1

    Next level සා කසම්. පෙන්වා දෙමු හොඬ කර මු (රට) . ජය

  • @nadeepdilshan
    @nadeepdilshan 3 роки тому +6

    වචන කියන්නේ මෙිවට..❤️

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 роки тому +1

    එල එල සන්නා දුන්නේ සැස්නෙට පයිය ක්

    • @inokajayawaredena5648
      @inokajayawaredena5648 3 роки тому

      යකෝ හෙතුපල දහම අමතක මුදලට දම් දෙසන හමුදුරැවන්ටද කැපයි

  • @senehasasaviya3568
    @senehasasaviya3568 3 роки тому +1

    Mare maru...elama ela...gode goda...Ape handa...vade goda

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 роки тому +1

    හසා රගපෑව උනාට , ඇත්තටම මෙහෙම උන් අම්බානක ඉන්නවා 🤣

  • @සහනහෙළඔසුසැල

    නියම අදහසක් සර්. මේකට තමා කියන්නේ මොලෙන් ගේම ගහනවා කියලා. දෙපැත්තට බෝල පාස් කරන අයට කන හිරිවැටෙන්නම වදින්න ඇති.🤣🤣🤣🤣

  • @lahirudeshapriya6790
    @lahirudeshapriya6790 3 роки тому +22

    "සැප රථයෙන් ඇවිත් අතහැරිම ගැන දෙසුවේ
    බණ අපෙ සාදු නිවන් දුර නිසා ද ? "

    • @SL_Slap
      @SL_Slap 3 роки тому +1

      Galana gaga,😍

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 роки тому +3

      රථය සැප වීම හො සැප නොවීම තුල නිවන දුර හෝ ළඟ වන්නේ නැත...එහෙම හිතන සහ කියන එකෙක් ඉන්වා නම් ඌ හෝ උන් අමු හරක් වේ..!....!..

    • @lahirudeshapriya6790
      @lahirudeshapriya6790 3 роки тому

      @@nuwaravlog6095 උදාහරණයක් පමණි..

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 3 роки тому

      අම්මො😂😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 роки тому +2

      @@nuwaravlog6095 සාධාරණීකරනය කරහන් ඉතින් 😆💔

  • @hiranyapramuditha8308
    @hiranyapramuditha8308 3 роки тому +2

    මරු වැඩක්

  • @shalibfree
    @shalibfree 3 роки тому +5

    Next level!

  • @ghostkiller3752
    @ghostkiller3752 3 роки тому +3

    😂... ඒක නම්.සුපිරී..

  • @isuruperera6836
    @isuruperera6836 3 роки тому +3

    අන්තිම ටික නැති වුනා නම් මරු.

  • @hkhliquor9256
    @hkhliquor9256 3 роки тому

    pattama patta........

  • @embroideryartworks2221
    @embroideryartworks2221 2 роки тому

    ඇත්තෙම්ම ඒක වෙනම එකක්

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 3 роки тому +1

    සර් කරන්නේම අමුතු වැඩ...අම්මෝ....❤️❤️❤️❤️

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 3 роки тому +1

    වජ්‍රය අතේ තියාගෙන ට්‍රිගර්වීම හරිම ලස්සනයි හසා මහත්තයො.🙊🙉
    පුදුම රංගන හැකියාවක්නෙ සන්නස්ගල ගුරුතුමාටත් තිබිලා තියෙන්නෙ. 😍💐

  • @chinthaka156
    @chinthaka156 3 роки тому +1

    මේක නම් පට්ටම ගති වීඩියෝ එකක්

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 роки тому +2

    පට්ට ඈ! හීනියටම දීලා😅🤘

  • @senakabandara6099
    @senakabandara6099 3 роки тому

    Excellent .Very creative approach .

  • @tharakawejerathne3659
    @tharakawejerathne3659 3 роки тому +33

    මේක ගැන කෙටියෙන් කිව්වොත් 360' ක්ලේමෝ එකක්...

    • @hgjcrupasingha6612
      @hgjcrupasingha6612 3 роки тому +2

      නියම රගපෑම

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 роки тому

      රෙද්ද මුන්ව රිජෙක්ට් දවසින් දවස.!

    • @tharakawejerathne3659
      @tharakawejerathne3659 3 роки тому +1

      @@nuwaravlog6095 ඒ කියන්නේ ඔබ තුමාටත් කෑල්ලක් වැදිලා

    • @nuwaravlog6095
      @nuwaravlog6095 3 роки тому

      @@tharakawejerathne3659 පුස් බොම්බ😀😜...පඩ ශෝ වදන් විතරයි...හිපාටුවෝ ටිකක් මුන්ගෙන් ආතල් එකක් ගන්න ඉන්න නිසා ඒ ෆෑන් බේස් එකට අතල් දුන්නොත් තමයි මුන්ගේ බඩ වියත රැකෙන්නේ...!.....මුං ටිකත් සතුටක් ලබන්න එපැයි..!..උබලට පෙන්නන දේ, එක උන්ගේ ජීවිතවල ප්‍රැක්ටිස් කරන්නේ නැ.වචන වලාන් පෙන්නනවා විතරයි....අජූවයි ඒක..මුං කරන්නේ මුන්ගේ මාර්කට් ප්ලේස් එක නඩත්තු කරන එක..අනිත් උන් වගේම..මුං කරන්නෙත් තව එකෙක්ට රිද්දලා තව එකෙක්ට ආවඩලා...දෙකට කඩලා තවත් ගිනි තියලා ස්වයං වින්දනයක් ගනන් එක...සන්නාගේ ⁣මුල් ගොන් පාර්ට් වලට තිබ්බ ආකර්ශනය ටික ටික අඩු වෙනවා..ඌ මේ හදන්නේ උගේ පාරිභෝගිකයෝ ටික කියලා ගොඩක් වුන්ට තේරුම් ගිහින්..

  • @ruwinhesara9314
    @ruwinhesara9314 3 роки тому

    mulu video eka balannathi eunta abasaranai

  • @OnlyFood-i5l
    @OnlyFood-i5l 3 роки тому

    නියමයි....

  • @JbUkussa
    @JbUkussa 3 роки тому

    උත්පරාසය දන්නැතිව හසාව කරේ තියන් යනවා දකින්න ආසය අපේ සිබෞජ ලා

  • @judedilshan3007
    @judedilshan3007 3 роки тому

    Sir patta...

  • @hiru3798
    @hiru3798 3 роки тому

    Dr Rana
    Thanks for both very creative even dark cloud has silver lining salute to the writer

  • @namilaperera3528
    @namilaperera3528 3 роки тому

    පට්ට

  • @dahamkeerthi
    @dahamkeerthi 3 роки тому +3

    So creative,❤️

  • @dishansanjaya5594
    @dishansanjaya5594 3 роки тому +12

    පුක සීතක කර කර උණු වතුර දානවා. දෙන්නා. 😂 ඒක ආතල් ආ..................

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 роки тому

    Superb

  • @baraka094
    @baraka094 3 роки тому +1

    I had to go through this several times to understand the deep sarcasm of this poem. Thank you sanasagala. And your freind. I have learnt english poetry. And french literature. Read urudu poems and persian lyrics. Sinhalese is a rich language Unfortunately the sinhalese are in thé verge of loosing this treasure

  • @arowana0094
    @arowana0094 3 роки тому +1

    Great creativity, what a hit to the society.

  • @yeshan007
    @yeshan007 3 роки тому +1

    ඒක නං මරු මරු ✌️✌️✌️🥴

  • @විචාරෝපදීපනී

    හොද වැඩේ ..😁😁😁😁

  • @ranjithpremadasa1857
    @ranjithpremadasa1857 3 роки тому +3

    Video එකක් එනකම් මග බලාන හිටියේ සර්

  • @pradeepkumara5177
    @pradeepkumara5177 3 роки тому

    Good

  • @sampathlanka9770
    @sampathlanka9770 3 роки тому

    Thank you sanna.

  • @mixmac6806
    @mixmac6806 3 роки тому +2

    Creativity punch on digital platform. Just reminded "Api nodanna Live" .

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 роки тому

    අදරෙයි දෙන්නාටම ✌❤️

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 роки тому

    ඒකෙ තියෙන රසේ...❤️

  • @sujathapadmini5415
    @sujathapadmini5415 Рік тому

    Niyama less0n ekak

  • @ayeshmadhusanka3871
    @ayeshmadhusanka3871 3 роки тому

    එලකිරි වැඩක්

  • @mr.hoppers1900
    @mr.hoppers1900 3 роки тому

    අම්මෝ හසා
    සන්නා සර්🖤🖤🖤

  • @thiranjayaishan1758
    @thiranjayaishan1758 3 роки тому

    තිත්ත ඇත්ත බොක්කටම

  • @aussiedanka
    @aussiedanka 3 роки тому

    Eka maru...supiri✌👍

  • @nishanthaheenkenda455
    @nishanthaheenkenda455 3 роки тому

    Maru..

  • @Louve333
    @Louve333 9 місяців тому

    දැන් නම් මේක මුල ඉදල බලද්දි මාරම ආතල්...😂😂😂

  • @d.r.dhanushka1583
    @d.r.dhanushka1583 3 роки тому

    ammmooo patta

  • @lavariya9732
    @lavariya9732 3 роки тому

    samaje supiri pathi deka

  • @mdmimran2490
    @mdmimran2490 3 роки тому

    Positive through Negative.... Patta...

  • @nilankakumara3836
    @nilankakumara3836 3 роки тому +27

    හසාගේ අතේ තියෙන්නේ බීම බෝතල්වල මූඩි අරින ගැජමැටික් එකක් නේද 😂

    • @mrmartin6525
      @mrmartin6525 3 роки тому

      දත් ගලවන්න ඇවිත් තියෙන්නේ 😂🔫 සන්නගෙ

  • @pavithramadushani6791
    @pavithramadushani6791 2 роки тому

    හම්මේ නියම ගැලපිල්ල

  • @lavariya9732
    @lavariya9732 3 роки тому

    best comedy video

  • @manupraba3994
    @manupraba3994 3 роки тому +2

    Sanna you are so clever!! Hasalaka you are so funny and cute ! 😂😂

  • @pedalcruise4941
    @pedalcruise4941 3 роки тому +2

    දීලා තියෙනවා රිදෙන්නට 😀❤️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 роки тому +15

    අවසන් ටික නම් බක පණ්ඩිතකමක්...ඒ ටික නැතුවමේක අපේ රටේ කෝටි දෙකයි ගානම බැලුවොත් බහුතරයක් හසාගෙ තර්ක ඒ විදියටම අරන් ඌට හොද කිය කිය සන්නට බනියි බැනිල්ලක්ක්ක් 😂 යූටියුබ් එකේ comedy කරන උං හැමදාම විහිළුවට ගන්නෙ මේ මහජනයගෙම එක එක පැතිනෙ.. උන්ටත් පුලුවන් නම් මේ වගේ කැරි ජඩ දේසපාලුවව,හොර ඝනයො,හොර කපුවො,හොර පූජකයො ටික විහිළුවට ගන්න...කන්ටෙන්ට් ඕන තරම් තියෙයි...මොළ ටිකකුත් පෑදෙයි 😂

  • @hasthikebandaranayeka9345
    @hasthikebandaranayeka9345 3 роки тому

    Too good 👌

  • @piyanandamorakan9373
    @piyanandamorakan9373 3 роки тому

    Super..

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 3 роки тому

    IT Took a Long time to unxerstand the drama

  • @ranganakotikawatta7554
    @ranganakotikawatta7554 3 роки тому

    Patta -------, Api Nodanna LIVE :)

  • @supunsnaravitage742
    @supunsnaravitage742 3 роки тому +3

    ❤️

  • @eagallafernando7830
    @eagallafernando7830 3 роки тому +9

    ඔය අතේ තියෙන එක වගේ එකකින් තමා අපි ඩෙන්මාර්ක් වල බියර් බොතල් අරින්නේ.

    • @sinhalacomedyclub
      @sinhalacomedyclub 3 роки тому +1

      මං අර කෝක් බෝතලේ අරින්නෙත් ඒකෙන් තමා...😁

    • @Dr_Infamous666
      @Dr_Infamous666 3 роки тому

      @@sinhalacomedyclub ගොඩක් අය හෙව්ව ගැජට් එකක් කරා ඔයා ඒ opener එක.🤣🤣

  • @mayanthawarnakulasooriya
    @mayanthawarnakulasooriya 3 роки тому +7

    වරෙන් මන් ආදරෙයි මේ අපේ කම
    .
    ඩෝං ගැහුව නෙමේ ජාත්‍යාලය රිදුනද 😍

  • @nuwanjayasekara3297
    @nuwanjayasekara3297 3 роки тому

    Maru maru.. denawa adennama..🤣

  • @botta174
    @botta174 3 роки тому

    supiri...

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 11 місяців тому

    🎉

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 3 роки тому +2

    😁😁😁දෙන්න පොඩි ආතල් එකක් ගන්නෙ අන්තිමට ✌