தோழர் தேவாவுடன், நாங்கள் உங்கள் போராட்டம் மரபுரிமையாக. நாங்கள் மணலுக்காக, மணலில் வாழும் மக்களுக்காக, இந்த சமுதாயத்திற்காக போராடுகிறோம், சகோதரர். நன்றி #sannasgala(சன்னஸ்கலா) ஐயா.
Hhoo gaa handa neaa maha muhuda semadaa... Theawage kandulu galanawa ape aehen sadaa... Sinhala, demala, Muslim kumakatada kathaaa......umbata maw weyan Sri Lanka a mawma sadaaa......
තේවා සහෝදරයා උඹේ අරගලය අපිට උරුමයි . අපි ඒ අරගලය කරනවා වැල්ල වෙනුවෙන් වැල්ලේ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් අරගලය කරනවා සහෝදරයා . ස්තූතියි සන්නස්ගල සර් ❤️❤️.
Definitely...
තේවා උබට උපහාරයක් වේවා , සිංහලයෝ විතරක් නෙමෙයි මේ රටට ආදරේ, උනුත් ආදරෙයි මේ රටට. වෙඩිගේ කවි වෙඩි වගේමයි ( රුවන් )
ටැමිල් උපසිරසි තිබ්බනම් තවත් මරු
මව්බිමත් සමග රමණය කල උන්ට , මව් උනත් කයක් පමනෙකි හමිනෙන්ට ,
..................................................................................................................................
නදීසන් තෙවරාජ් උබ ඉපදුනෙ වැරදි පොලොවක ,
තේව විතරක් නෙවේ අපිත් එහෙම නේද
මංජුල ඔබගේ වෙඩි සන්නා ලවා වර්ධනය කරගැනීම විශිෂ්ඨ අදහසකි.
තෙත බරිත විඥානය අවුළු වන්නට....
නියම වැඩක් ....
යාපනේ පොලොව තරමි දුක්ඛ දෝමනස්සයන් දරාගත්ත තවත් බිමක් මෙි මිහිපිට නැති තරමි..අරගල, ජයග්‍රහණයන්, පරාජයන්,ඇදවැටිමි,නැගිටිමි, පැහැරගැනීමි,මරණයන් මෙි හැමදේම යාපනේ පොලොව දරාගත්ත..ඉතින් තේවා වගේ සුන්දර තරැණයෙක්ගෙ මරණයත් මෙි යාපනේ පොලොව දරාගන්න ඇති...තේවාට වෙඩි තියපු උන්ට යාපනේදී මැරෙන්නවත් පිනක් නැතිවෙයි දවසක...
බෙහෙවින්ම ස්තූතියි
මංජුල වෙඩිවර්දනගේ සහෘදයාට, උපුල් ශාන්ත සංනස්ගල ගුරුතුමාට, නදීක වැලිගොඩපොල සහ දිනූපා කෝදාගොඩ සහෘදයන්ට
බෙහෙවින්ම අගනා පණිවිඩයක් සහිත විශිෂ්ට නිර්මාණය සංකලනයක්
පට්ට රහ වැඩක්..! ❤️
ඒක මරු සන්නා
Keep it up
සර් සර්ට මචං කියන්න ආසයි මචං මේක මරු මාර විදියට දැනුනා හිතටත් වඩා ඇගට
අධාපන අමාත්‍යාංශය නොදුටු නූතන පද්‍ය සංග්‍රාහය
සර් කියනකම් දැනන්හිටියෙ නෑ කතන්දරේ....සොදුරු හදවතක්....තේව උබ අපි අතරෙම ඉපදියන් ....අපේ ළමයින්ට ජීවත්වෙන්න රටක් ඉතුරුකර ගන්ඩ සටන්කරන්ඩ....😥😥😥❤❤❤
මේ සර්ම පෙනී ඉන්නවනම් ඒ කාලකන්නි පාදඩ ක්‍රමය පවත්වගෙන ආපු...යන...උන්ටම නම්....
සුපිරිම......❤️❤️❤️
2020 දෙසැම්බර් ඔබ මේ ගැන කියනතුරු මම නම් මේ වගක් දැනන් හිටියේ නෑ...මොකද අපි හිටියේ විජයග්‍රහණයේ පීක් එකේ...
Whater exelant work tanks after long long time I heard some things good
Really appreciate you and your vision. It’s will be uplift for our society.
නියම වැඩක්...
වැඩේ මරු.. කියල වැඩක් නෑ.
නියම වැඩක් 🖤 🙏
සුපිරි වැඩක් සර් 💪❤
Godak watinawa.
Fr.shiran chamaka Perera
දායක සැමට තුති...
තේවා වැල්ල සිපගත්ත තැනට යන්න හිතෙනව..
තේවා ගේ අතින් බැටන් එක ගන්න හිතෙනව..
niyamai sanna...digatama oone meewa.meewage deewal idiriyata nowenna one.
මේක දමිළ ප්‍රජාවගේ අතරට යන විදිහේ වැඩක් කරන්න පුලුවන් නම් මරු සර්..
m.facebook.com/story.php?story_fbid=468363714307841&id=100034026493356
වෙනස් උනේ අපි විතරයි සන්න... මඩකලපුව දෙමළ අය ගොඩක් ඉන්න තැනක වැඩ කරන මට දැනෙන්නේ මහ වේරී හැගීමක්.... කොළඹdi උනුත් එක්කම වැඩ කරද්දි මම උන්ට සලකපු විදිහට නෙවෙයි මම එහෙදි ඉන්නෙ... අවුලක් තියනව sir ...
Historical and humane record !
ආදරෙයි නියගලා
தோழர் தேவாவுடன், நாங்கள் உங்கள் போராட்டம் மரபுரிமையாக. நாங்கள் மணலுக்காக, மணலில் வாழும் மக்களுக்காக, இந்த சமுதாயத்திற்காக போராடுகிறோம், சகோதரர். நன்றி #sannasgala(சன்னஸ்கலா) ஐயா.
❤bro
Wow😍🔥 niyamai sir
සියලුම දේශපාලුවන් පපුවට ගසා ගෙන මගේ රට යැයි කිවත් එ සියල්ලම
මව්බිමත් එක්ක රමණයනරවුවන් යැයි සිතේ ......
නියමයි සර් 👍🏻❤️
නියගලා වුනත් කෑවාම මියැදෙන්න
උවමනයි බාහිර අඩුකුඩුම
පරයා පෙන්නුවා උ මල අතින් ගෙන
කාලයක් ගියත් සිහිවන්න මිතුරු තෙම
සැරද සුලකළ ඔබලාට...
කුඩා තන වෙරළ තීරයේ වීරයො,, හමුවෙමු දිනක ඒ සොඳුරු ආලෝකය තුළ, හේතුව අසන්නට ඇත ප්‍රශ්න වරුවකට
Super ❤❤❤❤
Respect and ❤️❤️❤️
Patta emotional
Patta wadak
එකම පාටක අපි '
සංස්කෘතිය , ආගම , භාෂාව එක ජාතීයක් ඇතුලේ බෙදුන සෙසු ජාතීකත්ව හැමදාම එක පිරිසකට බලය කියන වින්ඳනීය තෘප්තිය ලබා දෙන්න වෛශවක් වුණා විතරයි.
උන් අපේ උන්ගේ ඇස් මිථ්‍යාවෙන් වෛරයෙන් ක්‍රොන්කිට් කරා . අන්තිමට ඇත්ත නොදකින්න මට්ටමට අපේ උන්ගේ ඇස් පිය වුණා.
එ් අරගලය දිගටම කරන්න පුළුවන් උනානම් ඔහුට වටිනාකමක් ලැබේවි.....
Aagama minisage adhyathmika jewithayen samugath dawasak wethoth kawiya ema rikthakaya purawanu etha..
Thank you sir..
Happy new year
ඇපල් දෙන්න අවේ ජයවේවා ඔබට අපේ පැත්තටත් එන්න තෙරුවන් සරණයි ✨️👈 වැදගත් ව්ඩ්යෝ එක
සිංහල බෞද්ධ වික්ටෝරියානූ , ගෞතම බුද්ධ ශ්‍රී ලාංකික.
maru wadak
Thank you very much for your poem sir.
niyamai
Mechchara kelin kathaa karana charithayak ❤❤❤
බොහොම ස්තූතියි සර්
Dear Theva, 🙏
Keep it up
නියඟලා පිපෙනු නවතන්නද කළෙස...... කඳුළක් ආව ඇස් දෙකට 🥺
❤️❤️❤️🙏
දේවානන්ද🏹
respect
🎉
නියගලා පිපෙනු නවතන්නද කෙලෙස..!!!
*හිතන්න යමක් දීල තියනවා!
Great
නියමයි. සර්, කවි විතරක් නෙවෙයි ගීත රසවින්දනය කරන්නත් පටන් ගන්නවා නං හොඳයි කියලා හිතෙනවා. "රට කරවන්න නං මසුරං ඇතුව කැටේ", එතකොට රට " බිම්බරක් සෙනග" වගේ ඒවා. මොකද ඒ ඇතුලෙ ලොකු කතාවක් තියෙන නිසා. හැබැයි "අමන දනං කෑ ගැහුවට" ගනං ගන්න එපා හොඳේ...
වෙඩිවර්ධන වැඩ්ඩෙක්
ටිමාගෙ එකකුත් දාමු
උත්තමාචාර සර්
පුදන්න ඕනි ස්මාරක හදන් ඕනි ගොඩක් මිනිස්සු 😞
ෂ
වෙඩිවර්දන ගේ කවි ඉතින් වෙඩි වගේ තමයි..
❤️
සංස්කෘතික මිනිස්සු................වාසනාවක් අවුරුද්දේ පළවෙනිදා ම ඇසුරු කරන්න ලැබීම.
💐💐
💖💖💖
🖤🖤🖤
♥️♥️♥️♥️♥️♥️♥️
🖤
Really......Sad
ටොප් වැඩක්....අත හරින්න එපා. තෑන්ක්ස් සන්නා ඇතුලු ඔක්කොටම.
💟💯
❤️❤️❤️
💐💐💐💐
නියඟලා පිපෙනු නවතන්නද කෙළෙස.
Let’s start From where he stopped
❤️😓
NIYAGALA PIPENU NAWATHANADA KELESAA.😢
Aruun .Teva .gena .umba dannvada
මගේ රට😭😭😭😭
Hhoo gaa handa neaa maha muhuda semadaa... Theawage kandulu galanawa ape aehen sadaa... Sinhala, demala, Muslim kumakatada kathaaa......umbata maw weyan Sri Lanka a mawma sadaaa......
පිපෙන නියඟලා මල් පාගන්න දෙන්නැතුව පරිස්සම් කරගත්තොත් අපෙන් පස්සෙත් රටක් ඉතුරු වෙයි.
Kudathana weraleaa rella yataaa... Theaawa wetuna aaa relleaa wellaa mathaa.... Leaa bindu wetuna handa naganaa susuma udaa... Theawage lea muthu mai saththai dinekaaa...
.
Sir, Could you please tell us about Dr. Senaka Bibile?
ඉල්ලිමක් .පුලුවන්නම් මේ කව් ඔක්කොම එකම දිගට අහන්න පුලුවන් එපිසොඩ් එකක් හදන්න .ලොකු දෙයක්
English hari tamil hari subtitles danna puluwan nm e e sahodarawuruth me raha widie..! ❤️
නියගලා පිපෙනු වලකන්න ද? කෙලෙස. ඉදිරියේදී. උතුරේත් දකුණේත් නියගලා මල් පිපෙනු නිසැකයි
ඩග්ලස් දේවානන්ද. තූ. නොදොකින්. 🤭
Yes, he was the killer...
Api hmotma me vinasheta yana parisare rakagnna ekthu wenna bari da?
අගේ ඇති වැඩක්.වෙඩ්ඩාගේ වෙඩි වගේ කවක්.
Batalanda ganath danna tika kiwanam .....
Virayek
Vicharayada deshapalanayada
Kese wethath e athara honda deyak sahithyayakda atha et hith sanwedi wenne netha warthawak se dene
සිංහල බැරි සිංහලයට තේරෙනු පිණිස 😢😢😢😢
Kocchara horakam karath mini maruwath mini maranna udaw karath ape un chande denawa oya ai janapathi agamathi amathi kam aran inne😂😂
Me dinaye dee wedee ge hada sasala karana me kawiya rasaaswaadaya karannata thoraagaththata sir ta thuthi.
Can you add add lyrics also part of description ?
කවියක්නම් නෙවේ ඒත් මෙය විචාරය කරන්න පුලුවන්නම් ලොකු දෙයක්
ua-cam.com/video/c4emZ4_CBuU/v-deo.html