Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1988 උන් කියන්නේ වෙනම කලාවක් ආදරෙයි තරිදුවෝ
තරිදු පුතා වැඩේ නම් ඇත්තටම සුපිරි. මොකද අපි ඒ කලේ ඔයාගෙ තාත්තට තිබුනා National casete Record එකක් මම සමහර දවස ට ඒක අරන් එනවා සිංදු අහන්න. අනික ඔයා ඉපදුණු දවසේ ඉදලා මම දන්නවා ඔයාව. හරි දක්ෂ උත්සාහ වන්ත කොලාලෙක්. ඉතින් මෙ වැඩෙ නම් පුතා කාටවත් නොහිතුනු හොද වැඩක් . අඩුම කැසට් නිශ්පාදකයාටනත් නැතිව ඇති සමහර ඒවා. ඔයාට ජයවේවා තරිදු පුතා අකික උපුල් සර් සමග කල මෙ program එකත් හරි ලස්සනයි ❤️🌷🎉👍
බොහොම ස්තූතියි උපුල් මාමෙ.. අපේ ගෙදර ඉස්සර හැමෝම එකතුවෙලා ක්‍රිකට් මැච් බලපු හැට්. සනත් අවුට් වුනාම මම අඩන හැටි.. ඒවා අමතක වෙන්නෙ නෑ ❤❤❤
තරිඳු❤❤❤❤ මම ඉතින් ඔයාගෙ පිටුපස ගෙදර මිනිහා විදියට ඔය සිංදු සෑහෙන්න රසවිඳිනවා…❤ ජයම වේවා!
බොහොම ස්තූතියි. කපිල අන්කල්..
වැදගත් වැඩසටහන් අතරේ.. සුපිරි ම වැඩසටනක්.. ❤️❤️❤️❤️මං හිතන්නේ සර් එහෙමත් අද නම් කොර වෙලා වගේ... ඔන්න ඇන්ටික් පොරවල් ගේ වෙනස.. ම හිතන්නේ කැසට් තරිදු කියන්න පැරණි නිදානයක් 🇱🇰මගේ ගමේ කොල්ලෙක්
කැසට් කලාව ට ආදරේ තරුණයෙක් .... මතුගම ට මෙන්ම රටට ම ඔබ අභිමානයක්..!
ජයෙන් ජයම වේවා....
බොහොම ස්තූතියි මල්ලි ..❤
අඩෝ සිරාවටම උබ පොරක් තමයි බං තරිදුව.♥️♥️♥️🔥🔥🔥
බොහොම ස්තූතියි ..
තරිදු අයියේ මට මතක් වෙන්නේ ඉස්සර ඉස්කෝලේ උදෑසන රේඩියො වැඩ සටහනට ඔයා කැසට්පීස් වල සිංදු රෙකෝඩ්.කරන් එන එක ජය වේවා
බොහොම ස්තූතියි
මේවා තමයි අපේ කාලේ සිංදු ❤️❤️❤️
මම ලග තිබුනු එචත් දැන් මතක් උනාඑ කාලෙ යාලුවො අරන් ගියාම ගෙනත් දෙන්නැයාලුචන්ගෙ අම්මලත් මතක් උනා😅දැන්එ කාලේ සුන්දරයි මචං උබ මාරයි ආදරේයි❤Thanks 😊
“CASSETTE THARINDU “. We are Waiting for the upcoming podcast with excitement!❤❤
Yeah 💯
සර් දඩබඩ ගාල අරන්දෙන කැසට් තරිඳු හරි පරිස්සමින් ආයෙ තියන්නෙ... 😄
Cassette Tharindu is having very good knowledge about Sri lankan music
සුබ පැතුම් තරිදු දශක තුනක මහසිය...
Yako game kollekne supiri❤
අනේ සර් ඉක්මනින් එ වැඩසටහන කරන්න❤❤ඔබට නියම මිනිස්සු ටිකක් සෙට් වෙනවා ❤
ඉතා ආසාවෙන් බැලුව program එකක්. මගේ ලඟ ඉතා ස්වල්පයක් ඉතිරිව තියෙනවා. නමුත් වාදනය කරන්න කැසට් යන්ත්‍රයක් මේ වන විට කොහේවත් නෑ. ඔබ දන්නවාද ඒකට පිළියමක්?
අගය කරපු හැමෝටම බොහොම ස්තුතියි ❤❤❤❤❤
හොද වැඩසටහනක්. අවන්ක අහින්සක කොල්ලෙක් වගේ පේනව. නමුත් මේ ටික අදින් පස්සෙ පරිස්සම් කරන්න අමාරුවේවි. මේක ලංකාව. පරිස්සමෙන් මචන්
Wadenam patta Ayye ❤
Cassettes ටික USB වලින් transfer කරන මෙශින් එකක් දෙන්නම් ඔය ගීත සියල්ල සංරක්ෂණය කරන්න
වටින මිනිසෙක්❤වටිනාකම හදුනන මිනිසෙක්
Ekanm maru ❤
Superb ❤
බොහොම ස්තූතියි මල්ලි
❤❤❤🎉🎉🎉🎉
Machan Tharidu satutui ubawa mehema dakkama. Man Ashan 🎉
මෙවා විනාස වෙන්න කලින් රැක ගන්නම ඔන ❤
අපරාදෙ ඕවා දිග ඇර ඇර ලයිට් ට් කම්බි වල එල්ලෙන්න විසි කරේ. ටවුමක් ගානෙ තිබ්බ රෙකෝඩ් බාර් එකක පින්තූරයක්වත් නෑ. තෑන්ක් යූ "කැතා"!
💚💚
ඉතා හොඳ උත්සාහයක්. නමුත් ගැටලුවක් තියනවා. පැරණි තැටි , විශේෂයෙන් ග්රැමෆෝන් තැටි , EP තෑටි , LP තැටි කොච්චර පරණ වුවත් තැටිය සීරී නැත්නම් ශ්‍රවණ තත්වය බාල වීමක් වෙන්නේ නෑ . නමුත් කැසට් පටියේ ඇති රසායනික ද්‍රව්‍ය ( ferric oxide , chromium dioxide , metal oxide ) ක්ෂය වීම නිසා ක්‍රමානුකූලව ශ්‍රවණ තත්වය බාල වෙනවා . කැසට් වල තිබෙන එකම අඩුපාඩුව එයයි
Hoda program ekak sunflower cassette tikath harima watinawa neil ta harima asai mewa Musium ekak kala nam hari
Pluwan nam royalty agreement ekakata yanna. ❤
සුපිරි වැඩසටනක්
❤❤👍👍👌👌
තරිදු අයියයි මායි අවුරුදු දෙකක් එකට වැඩ කරා ❤️
ඔව් ..මල්ලි මතකද ඒ කාලෙ🎉🎉
Mathakai❤️
Dear Sir,Shall we do a program about Upali Kannangara.
තරිඳු කියන්නේ හොඳම කොල්ලෙක්....
බොහොම ස්තූතියි පවිත්‍ර..
Supiri ❤❤❤
👌
Loketama watina pudgalayek
සර් අද මිනිහෙක් ගොඩ දැම්මා ...
❤️❤️
❤🎉
තරිඳුගෙ telephone number එක දුන්නෙ නෑනෙ😢
88 ඉපදුනේ තරිදු
Audio aul
❤🫡
❤❤❤
❤❤❤❤
1988 උන් කියන්නේ වෙනම කලාවක් ආදරෙයි තරිදුවෝ
තරිදු පුතා වැඩේ නම් ඇත්තටම සුපිරි. මොකද අපි ඒ කලේ ඔයාගෙ තාත්තට තිබුනා National casete Record එකක් මම සමහර දවස ට ඒක අරන් එනවා සිංදු අහන්න. අනික ඔයා ඉපදුණු දවසේ ඉදලා මම දන්නවා ඔයාව. හරි දක්ෂ උත්සාහ වන්ත කොලාලෙක්. ඉතින් මෙ වැඩෙ නම් පුතා කාටවත් නොහිතුනු හොද වැඩක් . අඩුම කැසට් නිශ්පාදකයාටනත් නැතිව ඇති සමහර ඒවා. ඔයාට ජයවේවා තරිදු පුතා අකික උපුල් සර් සමග කල මෙ program එකත් හරි ලස්සනයි ❤️🌷🎉👍
බොහොම ස්තූතියි උපුල් මාමෙ.. අපේ ගෙදර ඉස්සර හැමෝම එකතුවෙලා ක්‍රිකට් මැච් බලපු හැට්. සනත් අවුට් වුනාම මම අඩන හැටි.. ඒවා අමතක වෙන්නෙ නෑ ❤❤❤
තරිඳු❤❤❤❤ මම ඉතින් ඔයාගෙ පිටුපස ගෙදර මිනිහා විදියට ඔය සිංදු සෑහෙන්න රසවිඳිනවා…❤ ජයම වේවා!
බොහොම ස්තූතියි. කපිල අන්කල්..
වැදගත් වැඩසටහන් අතරේ.. සුපිරි ම වැඩසටනක්.. ❤️❤️❤️❤️
මං හිතන්නේ සර් එහෙමත් අද නම් කොර වෙලා වගේ... ඔන්න ඇන්ටික් පොරවල් ගේ වෙනස.. ම හිතන්නේ කැසට් තරිදු කියන්න පැරණි නිදානයක් 🇱🇰මගේ ගමේ කොල්ලෙක්
කැසට් කලාව ට ආදරේ තරුණයෙක් .... මතුගම ට මෙන්ම රටට ම ඔබ අභිමානයක්..!
ජයෙන් ජයම වේවා....
බොහොම ස්තූතියි මල්ලි ..❤
අඩෝ සිරාවටම උබ පොරක් තමයි බං තරිදුව.♥️♥️♥️🔥🔥🔥
බොහොම ස්තූතියි ..
තරිදු අයියේ මට මතක් වෙන්නේ ඉස්සර ඉස්කෝලේ උදෑසන රේඩියො වැඩ සටහනට ඔයා කැසට්පීස් වල සිංදු රෙකෝඩ්.කරන් එන එක ජය වේවා
බොහොම ස්තූතියි
මේවා තමයි අපේ කාලේ සිංදු ❤️❤️❤️
මම ලග තිබුනු එචත් දැන් මතක් උනා
එ කාලෙ යාලුවො අරන් ගියාම ගෙනත් දෙන්නැ
යාලුචන්ගෙ අම්මලත් මතක් උනා😅දැන්
එ කාලේ සුන්දරයි
මචං උබ මාරයි ආදරේයි❤
Thanks 😊
“CASSETTE THARINDU “. We are Waiting for the upcoming podcast with excitement!❤❤
Yeah 💯
සර් දඩබඩ ගාල අරන්දෙන කැසට් තරිඳු හරි පරිස්සමින් ආයෙ තියන්නෙ... 😄
Cassette Tharindu is having very good knowledge about Sri lankan music
සුබ පැතුම් තරිදු දශක තුනක මහසිය...
බොහොම ස්තූතියි
Yako game kollekne supiri❤
අනේ සර් ඉක්මනින් එ වැඩසටහන කරන්න❤❤ඔබට නියම මිනිස්සු ටිකක් සෙට් වෙනවා ❤
ඉතා ආසාවෙන් බැලුව program එකක්. මගේ ලඟ ඉතා ස්වල්පයක් ඉතිරිව තියෙනවා. නමුත් වාදනය කරන්න කැසට් යන්ත්‍රයක් මේ වන විට කොහේවත් නෑ. ඔබ දන්නවාද ඒකට පිළියමක්?
අගය කරපු හැමෝටම බොහොම ස්තුතියි ❤❤❤❤❤
හොද වැඩසටහනක්. අවන්ක අහින්සක කොල්ලෙක් වගේ පේනව. නමුත් මේ ටික අදින් පස්සෙ පරිස්සම් කරන්න අමාරුවේවි. මේක ලංකාව. පරිස්සමෙන් මචන්
Wadenam patta Ayye ❤
Cassettes ටික USB වලින් transfer කරන මෙශින් එකක් දෙන්නම් ඔය ගීත සියල්ල සංරක්ෂණය කරන්න
වටින මිනිසෙක්❤වටිනාකම හදුනන මිනිසෙක්
බොහොම ස්තූතියි
Ekanm maru ❤
Superb ❤
බොහොම ස්තූතියි මල්ලි
❤❤❤🎉🎉🎉🎉
Machan Tharidu satutui ubawa mehema dakkama. Man Ashan 🎉
මෙවා විනාස වෙන්න කලින් රැක ගන්නම ඔන ❤
අපරාදෙ ඕවා දිග ඇර ඇර ලයිට් ට් කම්බි වල එල්ලෙන්න විසි කරේ. ටවුමක් ගානෙ තිබ්බ රෙකෝඩ් බාර් එකක පින්තූරයක්වත් නෑ. තෑන්ක් යූ "කැතා"!
💚💚
ඉතා හොඳ උත්සාහයක්. නමුත් ගැටලුවක් තියනවා. පැරණි තැටි , විශේෂයෙන් ග්රැමෆෝන් තැටි , EP තෑටි , LP තැටි කොච්චර පරණ වුවත් තැටිය සීරී නැත්නම් ශ්‍රවණ තත්වය බාල වීමක් වෙන්නේ නෑ . නමුත් කැසට් පටියේ ඇති රසායනික ද්‍රව්‍ය ( ferric oxide , chromium dioxide , metal oxide ) ක්ෂය වීම නිසා ක්‍රමානුකූලව ශ්‍රවණ තත්වය බාල වෙනවා . කැසට් වල තිබෙන එකම අඩුපාඩුව එයයි
Hoda program ekak sunflower cassette tikath harima watinawa neil ta harima asai mewa Musium ekak kala nam hari
බොහොම ස්තූතියි
Pluwan nam royalty agreement ekakata yanna. ❤
සුපිරි වැඩසටනක්
බොහොම ස්තූතියි
❤❤👍👍👌👌
තරිදු අයියයි මායි අවුරුදු දෙකක් එකට වැඩ කරා ❤️
ඔව් ..මල්ලි මතකද ඒ කාලෙ🎉🎉
Mathakai❤️
Dear Sir,
Shall we do a program about Upali Kannangara.
තරිඳු කියන්නේ හොඳම කොල්ලෙක්....
බොහොම ස්තූතියි පවිත්‍ර..
Supiri ❤❤❤
👌
Loketama watina pudgalayek
සර්
අද මිනිහෙක් ගොඩ දැම්මා ...