ඩුබායි වල ගිනි ගනන් කැරමල් කිරි තේ එක රසටම හදන්න අලුත් ක්‍රමයක් | vanilla caramel milk tea |kiri tea

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 71

  • @niraSrecipes
    @niraSrecipes  Рік тому +5

    1.දියවැඩියාව කොලෙස්ටරෝල් නැත්තටම නැති කර ගන්න මාස 3ක් මේ තේ එක බොන්න | home Remedy for Cholesterol
    ua-cam.com/video/5fOfzl4Iirc/v-deo.html
    2.කොලෙස්ටරෝල් නැති කර ගන්න දවස් 40 දිගටම බොන්න | cholesterol walata ath beheth | home remedy
    ua-cam.com/video/Kl_M8-E8_KE/v-deo.html

  • @methlishanika4791
    @methlishanika4791 Рік тому +6

    මත් බලන් උන්න රෙසපියක්, අක්ක හදන විදිහ පැහැදිලිව කියන විදිහ අහන් ඉන්න ආසයි,

  • @nethmiamanda9381
    @nethmiamanda9381 Рік тому +2

    මම ඊයේ රෑ ඔයාගේ මාළුමිරිස් හාල්මැස්සන් බැදුම හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුති ❤ හැමදාමත් මොනව හරි රෙසපි අරන් එන්න අපි ආසාවෙන් බලන් ඉන්න වා බුදුසරණයි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බොහොම ස්තූතියි.

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Рік тому +2

    ඔයාගේ කෑම රසයි තමා මම ඊයේ රතු අල එක හැදුවා හරි රහයි

  • @nirupagamage2684
    @nirupagamage2684 Рік тому +1

    ආව්ස් ස්තූතියි අක්කේ මගේ කමෙන්ට් එකට මේ තරම් ඉක්මනට වීඩියෝ එක ගෙනාවට. අනේ සමාවෙන්න මට ඊයේ එන්න බැරි උනා වීඩියෝ බලන්න
    🎉 thanks you so much akka😊

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 Рік тому +2

    Thanks වෙනස් krana වලට රෙස්පි ගේනවට

  • @Bikelovers-v7v
    @Bikelovers-v7v 8 місяців тому +1

    Aththatama rasai abbahi una mn nm 😊❤thx akko

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 Рік тому +2

    වාසනාවන්ත දවසක් අක්කේ....ඒකනම් සුපිරි 👌👌

  • @serimaserima2019
    @serimaserima2019 Рік тому +1

    පළමු වතාව දැක්කේ හොදයි දුව බොහොම සිතුති බුදුසරණයි ❤️❤️👌

  • @naradasenarath9678
    @naradasenarath9678 Рік тому +2

    ඔබගේ කැරමල් ටී එක හැදුවා හොදට තිබුනා 😘කෝප්පෙන් කෝප්පෙට මාරු කරනවට කියන්නේ යාර ගහනවා කියලා 😜

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔව් කඩේ භාශාවනේ ඒක 😀 ඕක කියලා අන්ම මනම් අහනවට වඩා හොඳයි හිතුනා මෙහෙම

  • @kuwaitstar5102
    @kuwaitstar5102 Рік тому +1

    ඊයේ කියපු කිරි තේ එක මම අද උදේ හැදුවා රසම රසයි

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බොහොම ස්තූතියි. මේකත් හදන්නකෝ වෙලාවක.

    • @kuwaitstar5102
      @kuwaitstar5102 Рік тому

      @@niraSrecipes ලංකාවේ වෙලාව දැන් රෑ11.30.අනිවාර්යයෙන් ම එලි වුන ගමන් හදනවා 👍👍👍

  • @rupikawasanthakumari1227
    @rupikawasanthakumari1227 Рік тому +1

    නියමයි....🎉🎉thanks...🌹👍🌹👍

  • @dahanayakeyapa2646
    @dahanayakeyapa2646 Рік тому +1

    Oyage beet curry eka haduwa patta rasai thank you b.s

  • @IndikaDissanayake-jp8gz
    @IndikaDissanayake-jp8gz 6 місяців тому +1

    Best tea Thank youu

  • @dayarathnayake3988
    @dayarathnayake3988 Рік тому +1

    දෝනි අසනීපෙන් වගේ කට හඬ වෙනස් බුදුසරණයි සරණයි දෝනි

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      උදේම වොයිස් දැම්මේ නහය බර වෙලා ඒසී එක වැඩි වෙලා. මෙහේ ක්ලයිමෙට් මාරු වෙනවනේ. සීත කාලේ එන්නේ. හෙම්බිරිස්සාව හැදෙයිද දන්නේ නෑ.

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බුදුසරණයි

    • @dayarathnayake3988
      @dayarathnayake3988 Рік тому +1

      අනේ එහෙමද තුනුරුවන් සරණයි දෝනි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      budusaranai oyata.@@dayarathnayake3988

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Рік тому +1

    oya asanipen wage ikmanin
    suwawewa 🌷💜

  • @emildulshan8821
    @emildulshan8821 Рік тому +1

    Present කරන විදිහ හරි ලස්සනයි ❤

  • @naveenkumara9571
    @naveenkumara9571 Рік тому +1

    Akke cake hadanna danaa vanilla eka hoday neda dakkama asa hithuna hadanna anith ewanam hadala tiyenwa ath meka haduwena oyata godak sthuthi akke tikak sanipa naha wageda nahaya bara gathiyak wage danenwa kathakarana kota budu sarani akke ❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඒක තමා ගන්නේ. ඒකෙන් බිංදුවක් දාන්න. වැඩිය එපා

    • @naveenkumara9571
      @naveenkumara9571 Рік тому

      hari akke thank api piti kiri bonne nahane a wenuwata mobnada ganna

  • @mathalenangi3450
    @mathalenangi3450 Рік тому +2

    best recipe akka thanks

  • @srajapakshe65
    @srajapakshe65 Рік тому

    Adu wiyadamen lassanata rasata. Pudin warga 3 k kiyala denna Katina pinkamata had a nna less wennath ona

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔහොම ඉන්න ලින්ක්
      දෙන්නම්

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ua-cam.com/play/PLjjNKbdhVq8LPJ26K0SBchuAGpklZe3Z-.html&si=fEHyx5XMGfHyQYQp මේ ප්ලේ ලිස්ට් එක බලන්න

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ua-cam.com/video/hvkLHTvKL28/v-deo.htmlsi=gnNY-CgcASgnLXAm

  • @nelumuyana9855
    @nelumuyana9855 Рік тому +1

    රස පාටයි

  • @slaloneboy2766
    @slaloneboy2766 Рік тому +1

    මේ වගේම අදනී චායී එකත් හදන විදිය කියලා දෙන්නකෝ විශේෂයෙන් අදනි මික්ස් එක හදන් විදිය ❤

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      අනිවාර්යයෙන් ගේන්නම්

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 Рік тому +1

    හරිම ලස්සනයි තේ එකේ පාට. ඔයා පටන්ගන්නකෝ kitchen item ලංකාවේ ව්කුනන්න .ලස්සන දේවල් ඔහේ තියෙනවා නේද.

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      මෙහේ සිට ඒවා එවන්න බෑනේ

    • @sarojapriyadarshani9272
      @sarojapriyadarshani9272 Рік тому +1

      @@niraSrecipes මගේ හස්බන් ඩුබායිවල ලිෆ්ටි කම්පැනියක අවුරුදු 8 සුපවයිසර් කෙනෙක් හැට්යට වැඩකරා වැකේසන් ආපු වෙලාවක ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා යන්න බැරි උනා.දැන් ලංකාවේ අවුරුදු 7වෙනවා.ඒ කාලේ ඩුබායි වලින් ගෙනාපූ දේවල් තවමත් හොද කොලිටියට තියෙනවා ඒ කයි ඔයාට බිස්නස් එකක් පටන්ගන්න කිව්වේ.බුදු සරනයි

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ow mehe dewal harima watinawa. godak kal thiyanawa@@sarojapriyadarshani9272

  • @sithumidahamsa-f7f
    @sithumidahamsa-f7f Рік тому +1

    නීරෝ අක්කේ ඔයා අසනීපෙන් නේද. මට හොදටම දැනෙනවා ඔයාට හෙම්බිරිස්සාව 😢. පරිස්සමින් ඉන්න බුදුසරණයි ඉක්මන් සුවය පතනවා

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ක්ලයිමේට් චේන්ජ් වෙනවා මෙහෙට සීතලයි නහය බර වෙලා. අනෙක අපි ඒසී දාගන නිදාගන්නේ. කොන්ක්‍රීට් බිල්ඩින්ග්නේ. ඔයාට බොහොම ස්තූතියි.

  • @SumuduKrishantha
    @SumuduKrishantha Рік тому +1

    Wow it's really amazing.. Looking excellent keep it up.. Good job.. Chef 😊

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +1

    Long life milk lankawe koheda
    milata ganna thibenne
    oya dannawada duwa ehema thenak ?

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ලංකාවේ ෆ්‍රෙශ් මිල්ක් කියලා පෙට්ටි වල තියෙන්නෙ ලෝන්ග් ලයිෆ්. භාවිතය වැරදී කියන්නේ ෆ්‍රෙශ් මිල්ක් කියලා. ෆ්‍රෙශ් මිල්ක් තියාගන්න පුලුවන් දවස් 4-5 ෆ්‍රිජ් වල

  • @kusalperera9680
    @kusalperera9680 Рік тому +1

    Just tell us how much This tea in ඩුබායි....

  • @danushkapushpakumara1321
    @danushkapushpakumara1321 Рік тому +2

    අක්කී ඔයාට කොහොමද ... අසනිපෙන් ද ඉන්නෙ ... පලමු කෙමෙන්ට් එක මගෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා හැමෝමටම ❤

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +2

      අනේ බබෝ ඒසී එක නිසා සීතල වැඩි වෙලා උදේම නහය බර වෙලා . බොහොම ස්තූතියි. මෙහේ දැන් රෑට සීතලයි.

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +2

      බුදුසරණයි පරිස්සමට ඉන්න

    • @danushkapushpakumara1321
      @danushkapushpakumara1321 Рік тому +3

      @@niraSrecipes මටත් කියන්න බැරි වුණා මං අද උදේට බිට් මාලුව ඉව්වා ඔයා කියපු විදියට ... මාරම මාර රසයි අක්කී .. අපේ චුටී පුතා වෙනදාට බිට් කන්නෙම නැහැ ... ඇත්තමායි කියන්නෙ අක්කී අද පුතා තුන්පාරක්ම බත් ඉල්ල ඉල්ල කෑවා .. ඔයාට ගොඩක් ස්තුතිය අක්කී 🙏🙏🙏 මෙවැනි වටිනා විඩියෝ අපිට අරන් එන ඔයාටත් පවුලේ හැමෝමටමාත් දිර්ගායු වේවා 🙏❤🙏

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      ane adarei...@@danushkapushpakumara1321

  • @SamanKumara-zw9kt
    @SamanKumara-zw9kt 10 місяців тому

    Pol kiri walin beda me kiri eka hadanna fresh milk wenuwata

  • @DeepikaPeiris-k6z
    @DeepikaPeiris-k6z Рік тому +1

    නංගි අර කොණ්ඩේ යනවට හදපු උළුහාල් තෙල් එක අවුරුදු 10 දුවෙක්ට හොදයි ද

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔව් අක්කේ කිසිම හානියක් නෑ ස්වාභාවික නේ ගාන්න.

  • @anithawijetunge2871
    @anithawijetunge2871 Рік тому +1

    😊

  • @sumuvlogs1
    @sumuvlogs1 Рік тому +1

    ❤❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 Рік тому +1

    👏👏👏👏👏👏

  • @sajeewanipriyangika5781
    @sajeewanipriyangika5781 Рік тому +1

    අනේ ඔයා බිව්වනෙ මාත් හදනවා බුදු සරණයි පුතේ

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 Рік тому +1

    කරදමුංගු dammot wanila danna epa neda eka deyaie neh

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      Yes එකක් එකතු කර ගන්න

  • @kusalperera9680
    @kusalperera9680 Рік тому +1

    Just tell us how much This tea in ඩුබායි....

  • @dayasgunawardana3528
    @dayasgunawardana3528 9 місяців тому +1