හිටපු ගමන් වයිරල් වුන කැරමල් ටී එක හදමුද? වැස්සට,හවසට,නියමයි. සරලයි,පහසුයි,රසයි. Caramel Chai Tea.

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 143

  • @AshaJayathilake
    @AshaJayathilake Рік тому +8

    මම ගොඩක් කාලෙක ඉදලා මේ අක්කිගේ voice එක ගැන කියන්න හිටියේ. අක්කට සමීතා එරන්දතී ගායිකාවගේ ගීත කියන්න පුලුවන් ඇති ලස්සනට. ඔයාගෙ voice එක ඒ වගේ මයි .❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +3

      ලැජ්ජයි අප්පා ඔහොම කියද්දි. 😜 මට සිංදු කියන්න පුලුවන්..ගයන්ත තමා අමාරු..❤️

    • @AshaJayathilake
      @AshaJayathilake Рік тому +2

      @@cookingwithchefshani අයියෝ එහෙම කියන්න එපා. 🥰

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 Рік тому +24

    චෙෆ් මම ඔයාගේ ඇඹරැල්ලා රෙසිපි එක හැදුවා , මගේ වයස අවුරුදු 37, මේ දක්වා මම කාපු රසම ඇඹරැල්ලා මාලුව,මම හිතුවේ ඔයා කියලා දෙන එවා මෙච්චර රසනම් ඔයා උයන එවා කොයිතරම් රස ඇතිද කියලා, අදත් නියමයි, ඔයාට ජයෙන් ජය!👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      Ane harima sathutui ♥️

    • @manorifernando2080
      @manorifernando2080 Рік тому

      අනේ මට ඇබරැල්ල රෙසිපි එක හොයා ගන්න බෑනෙ

    • @khurshidhkansul2341
      @khurshidhkansul2341 Рік тому

      Thank you my dear

    • @kaweeshadahampath5529
      @kaweeshadahampath5529 Рік тому

      @@manorifernando2080 ua-cam.com/video/KTJ6Tx1oMZ4/v-deo.htmlsi=Lc06tZunBl83RLz4

    • @ලොකී-න9ඟ
      @ලොකී-න9ඟ Рік тому +1

      ​@@manorifernando2080මුල වීඩියෝ වල ඇඹරල්ල චට්නි එකක් තියෙනවා ඒක වෙන්නැති

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 Рік тому +2

    මම මේ දැන් මේක හදලා බිව්වා.මාර රසයි.කලින් videos දැකලා තිබුනට ඇහැට ප්‍රියයක් තිබුනෙ නෑ.ඔයාගෙ tea cup එක දැක්ක ගමන් ආසා හිතුනා.ඔයාගෙ videos පිලිවලයි,පිරිසිදුයි,ලස්සනයි ඒ නිසා හැදුවෙ නැතත් බලන්න හිතෙනවා.❤

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Рік тому +8

    🤓මමත් ඉදියනේ බොලේ අද විඩීයෝ එක..🙈🙈..කොච්චර වයිරල් උනත් මොකටද හරියට හදන හැටි කියලා දෙන්නේ ඔයානේ..ඒකනේ ඔයාගෙන්ම රෙසිපි එක ඉල්ලුවේ..බොහෝම ස්තුතියි .❤..කලින් දවසක මම හදලා බැලුවා..රසට ආවෙ නෑ..හරිනේ ඉතින් මාත් දැම්මා වතුර..😢..රෙසිපිය එක විතරක් නොකියා ඒක වටේ තියෙන දේවලුත් කියන එක කොච්චර ලොකු දෙයක්ද...මන් නම් කෑම ගැන ගොඩක් හේතු කාරනා ඉගෙන ගන්නේ ඒ පැහැදිලි කිරීම් එක්ක..❤🎉

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      ඔව් හැමදාම කමෙන්ට් කරන නිසා ඔයාවත් ජාත්‍යන්තරේට ගෙනිච්චා ඔන්න.😜🥰

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 Рік тому

      @@cookingwithchefshani ❤🎊️❤🎊️

  • @nirmalajayathilaka2255
    @nirmalajayathilaka2255 Рік тому +1

    චෙෆ් මාත් දෙතුන් සැරයක් ම මේක හදලා රස බැලුවා. හැබැයි මාත් මුලින් දැම්මේ වතුර .. ඒකට තේ කොලයි ස්පයිසසුයි දාලා හොදට තැම්බෙද්දි කිරි එකතු කරේ. මට හිතෙන විදියට කිරි වලට වඩා ලේසියෙන් වතුරට තේ කොළ වලයි අපේ ස්පයිසස් වලයි රසවල් එකතු වෙනවා. කිරි දාලා ටිකක් වෙලා හැදි ගාද්දි වතුර ගතිය ඉක්මනින් හිදිලා ගිහින් අපිට ඕනේ ගාණට තික්නස් එක ගන්න පුලුවන් ... හොඳ ලස්සන කැරමල් කලර් එකකුත් එනවා... හරිම රසයි.. ඇබ්බැහි වන සුළුයි....

  • @Pumpkinpie20
    @Pumpkinpie20 11 місяців тому +1

    Wow.. mamath haduwa harima rasai .. thank you chef ❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 Рік тому +5

    හරිම රස පාටයි තේ එක.මල් පැලෙත් ගොඩාක් ලස්සනයි ❤️

  • @shana-jp4qb
    @shana-jp4qb 4 місяці тому

    Can you give Caramel Latte recipe please

  • @swarnafernando9316
    @swarnafernando9316 Рік тому +3

    හදනව අනිවාර්යයෙන්ම. ඔයාගෙ recipes ගැන කියන්න දෙයක් නැහැ. Superb. 👍👍👍

  • @gladstonbrian8591
    @gladstonbrian8591 Рік тому +1

    Chef මම අමු අඹ පැහි හැදුවා හරිම රසයි Golden Wedding Cake එකත් හැදුවා හරීම ප්‍රම්තියට හදාගත්තා ස්තුති chef හැමදෙයක්ම නිවැරැදිව සරලව කියා දෙනවාට Thank you very much Chef

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Рік тому +1

    Hamdama kama waghema rasa athi❤❤❤

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw Рік тому +1

    Thama hadnna beri una. Rasa paatai. Hadanmko.

  • @meniksenaratne3546
    @meniksenaratne3546 Рік тому +2

    මමත් හැදුවා !( Spices නැතුව ) හරිම රසට ආව! Thanks chef !❤️❤️❤️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp Рік тому +1

    Kiuwatnatatoyage.resapi.niyamai mise stutiobata

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Рік тому +1

    ස්තුති chef .බුදුසරණයි දෙවිපිහිටයි ඔබට.

  • @umeshsandeep8115
    @umeshsandeep8115 Рік тому +1

    ස්තුති මැඩම් ..hariyata ma kiyala dunna ..❤❤

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Рік тому +2

    Niyamai❤️❤️🙏

  • @chakrawarthigedineshfernan4863

    අක්කි ඔයා හැම දේම පිළිවෙලට කියලා දෙනවා. Thanks

  • @Suba-Subashi
    @Suba-Subashi Рік тому +2

    අදම හදන්න ඕනි

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Рік тому +1

    Tea akhak nam rasata thiyennama one ❤🇦🇪🇱🇰

  • @PiyumiDilrukshi-bd3qc
    @PiyumiDilrukshi-bd3qc Рік тому +5

    නියමයි cheaf Shani.හැම දේටම වඩා වටින්නේ කිසිම ලෝබ කමක් නැතුව පිළිවෙලට විස්තර කරලා දෙනවට.❤❤❤❤❤❤හදලා රස කියන්නම්කෝ 😊😊😊😊😊😊

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 Рік тому +1

    Thanks chef, රස පායයි හදල කියන්නම්

  • @DisnaPerera-u3j
    @DisnaPerera-u3j Рік тому +1

    Thanks

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 Рік тому +2

    Thanks!❤

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 Рік тому +1

    Must try ,thanks

  • @mithuhandicrafts
    @mithuhandicrafts Рік тому +1

    අද හවසට හදනවා❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Рік тому

    Thank U so much Chef for Ur lovely very useful video 🙏 👌👍💜️😘

  • @hansanisakunika3697
    @hansanisakunika3697 Рік тому +1

    Asapatai

  • @dhanushkadhanushka8671
    @dhanushkadhanushka8671 Рік тому +1

    අදම හදන්න ඕනි ❤❤

  • @cytasetha8655
    @cytasetha8655 Рік тому +1

    Thank you❤️

  • @champaginadari4688
    @champaginadari4688 Рік тому +1

    Thank you chef

  • @ayoniveera381
    @ayoniveera381 Рік тому +1

    සරලයි සුන්දරයි
    හදලම කියන්නම්කො මිස්
    තෙරුවන් සරණයි🙏❤️🙏❤️🙏❤️🙏🌹🌹🌹

  • @sudarshikageethani879
    @sudarshikageethani879 Рік тому +1

    Thanks ❤❤❤❤

  • @izmarizwan9004
    @izmarizwan9004 Рік тому +1

    How to make dream cake

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 Рік тому +1

    Superb

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 Рік тому +1

    අනිවා අදම හදවා ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Рік тому +1

    Thanks 👌♥️🇱🇰

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 Рік тому +1

    No words baba colour beautiful I make just now ❤❤❤

  • @ahinsasadapini4793
    @ahinsasadapini4793 Рік тому +1

    Hadanna ona

  • @ruwaniishara306
    @ruwaniishara306 Рік тому

    Piti kiri hadanawa nam eka rasne unata kamk nadda

  • @Warsha-h7b
    @Warsha-h7b Рік тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤niyamai

  • @shereenpremaratne3562
    @shereenpremaratne3562 Рік тому

    Hi chef Shani I just want to know how long can keep wedding cake before icing please

  • @melanipallewatta
    @melanipallewatta Рік тому +1

    එල කිරි දාලා හදන්න බැරිද

  • @marian574
    @marian574 Рік тому +1

    Would you be able to please teach how to make masala chai also?

  • @gangajayasingher9771
    @gangajayasingher9771 Рік тому +3

    චය්නිස් බර්ගර් එක හදන්න කියලා දෙන්න පුළුවන්ද .පහසු ක්‍රමයකට .

  • @ChathuriSewwandi625
    @ChathuriSewwandi625 8 місяців тому

    එළකිරි දැම්මට කමක් නැද්ද

  • @MS-tg4yz
    @MS-tg4yz Рік тому

    FYI chai is tea in hindi.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      So..😊 FYI ,also other countries refer Chai as a sweet, milky, slightly spicy tea. Which is fair enough ,because for the rest of the world if you say tea, it can be English breakfast/ Black tea, which most sri lankan called" Plain Tea ", or green tea, Oolong tea, herbal tea, Earl grey, Macha, Camomile..the list goes on. So when you say Chai, everybody's know what's in there. Sorry, but I don't get what you are trying to educate me here either.🤔

  • @manelr6912
    @manelr6912 Рік тому +1

    😊

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 Рік тому +1

    අනේ මැඩම් ෆිලෝෆ් රෙසපි එකකුත් ගේන්න

  • @chandrikajayasinghe4940
    @chandrikajayasinghe4940 Рік тому +1

    ❤❤❤❤❤❤

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 Рік тому +1

    😍😋

  • @LakminiPerera-i5h
    @LakminiPerera-i5h Рік тому +2

    ❤🙏👍

  • @madavipriyanga4713
    @madavipriyanga4713 Рік тому +1

    👌🙏💗👌🙏💗

  • @ckgckg2176
    @ckgckg2176 Рік тому +1

    👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @ranjanithiyagarajah7495
    @ranjanithiyagarajah7495 Рік тому +1

    ❤❤❤❤❤👌👌👌👌👌

  • @hemalikarunarathna-n7t
    @hemalikarunarathna-n7t Рік тому +1

    ❤❤️‍🔥🎉

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 Рік тому +3

    මන් මේ කැරමල් චායි ටී එක හැදුවා දැන්..ඇත්තටම පුදුම රසයි..❤🎉..නැන්දට අද මාව අමතක වෙලාද කොහෙද..මට රිප්ලයි දාලා නෑ😢.දුකයි මට.😭

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +3

      ♥️ දන්නවද දැන් මට වෙලාව පාන්දර 2යි, උදේ හයට නැගිට්ට ගමන් මේ, අද හරිම අවිවේකියි දරුවො, වැඩිය කමෙන්ට්ස් බලන්නත් බැරි වුණා. ඔන්න ඔයාට සතුටින් නිදාගන්න හින්ද රිප්ලයි කරා හොඳේ..♥️

    • @sithmimuthukawindi2807
      @sithmimuthukawindi2807 Рік тому

      @@cookingwithchefshani ❤🎊️❤

  • @kanthikumari4765
    @kanthikumari4765 Рік тому +4

    ඔයා දවසක කුකරි ලොවෙහි බැබලෙනවා.හේතුව මුෂ්ටිය නැතුව කියලා දිම

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Рік тому +1

    Thanks ❤️👍

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ Рік тому +2

    ❤️❤️❤️❤️❤️

  • @JaniJayaratne
    @JaniJayaratne Рік тому +1

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 Рік тому +1

    ❤❤❤

  • @JaniJayaratne
    @JaniJayaratne Рік тому +1

  • @tharushishashikala5852
    @tharushishashikala5852 Рік тому +1

    ❤❤❤❤❤❤❤

  • @wdlranjani
    @wdlranjani Рік тому +1

    ❤❤❤❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 Рік тому +1

    ❤❤❤❤❤❤

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 Рік тому +1

    ❤❤❤❤

  • @ashaninileka6368
    @ashaninileka6368 Рік тому +1

    ❤❤❤❤❤