එළවළු ,පළතුරු මාස ගානක් නැවුම්ව කල් තියාගන්න පුළුවන් මේ විදිහ! how to store vegetables! sinhala
Вставка
- Опубліковано 3 січ 2025
- #mealplan #mealprep #srilankanfood
එළවළු ,පළතුරු මාස ගානක් නැවුම්ව කල් තියාගන්න පුළුවන් මේ විදිහ! how to store vegetables! sinhala
දවල්ට රෑට අවශ්‍ය කෑම වේල් එකතුව :-
👇👇👇
• දවල් , රෑ,කෑම වේල් ! L...
👇👇👇
• Meal plan /meal prep
Cook with me :-
👇👇👇
• Cook With Me
ඩෙසර්ට් රෙසිපිස් :-
👇👇👇
• ඩෙසර්ට්
කේක් වර්ග :-
👇👇👇
• කේක් රෙසිපි /CAKE RECIPES
ගෙදරම හදන පාන් :-
👇👇👇
• ගෙදරම හදන පාන්
රොටී වර්ග :-
👇👇👇
• ❗රොටි වර්ග ❗
කාර්‍යබහුල අම්මලා වෙනුවෙන් meal plan / meal.pre :-
👇👇👇
• Meal plan /meal prep ...
Lunch Box Ideas :-
👇👇👇
• Lunch Box Recipes 🍽️🩸
FOLLOW ME ON SOCIAL: -
Tik Tok : www.tiktok.com...
Face Book :
Pavi's kitchen : www.facebook.c...
Doni Ammai : / doni.ammai
OUR OTHER CHANNEL:-
COOKPOINT : / @cookpoint85
@COOKPOINT85
⚠️ SUBSCRIBE by clicking here to not miss new videos:
@doniammai-pavithra
/ @doniammai-pavithra
and activate the above notifications by clicking the bell and if you like the video don't forget to leave a nice LIKE and share it with your friends thanks.
#mealplan #mealprep #srilankanfood #cooking #lunch
#food #asmr #dinner #breakfast
වීඩියෝ එකේ කියන්න අමතක වුණ දෙයක් තමයි මේ වගේ කල් තියා ගන්න පුළුවන් වෙන්නෙ වතුර ගතියට අඩු එළවළු වර්ග ..ගොඩක් වතුරගතිය තියෙන එළවළු තියන්න බෑ.. මම එහෙම තියලත් නෑ.. අනිත් ඕනිම එළවළුවක් තියන්න පුළුවන් අවශ්‍ය තරමට වෙන් කරලා කපලා , උයනකොට සීතල පිටින්ම උයන්න ගන්න ඕනි , සීතල යනකම් තියලා උයන්න එපා පාට වෙනස් වෙනවා එළවළු වල
Man ahanna hitiya deyak Pata kohomada thiyaganne kiyala. Man Beans freezer eke thiyella aran boilling water wala dala ganne.
Oya mona rateda inne ... Lunu poll kattakui thawa amuthu gajet ekakui dakka
ඇට වර්ග නේද ඇහුවෙ.. ඔව් මමත් වැඩිපුර තැම්බුව දවසට ෆ්‍රීසර් කරනවා පස්සෙ අවශ්‍ය වෙනකොට එළියෙන් අරන් තියලා සීතල ගිහාම ස්ටීම් කරලා ගන්නවා..
අපි ඉන්නෙ ඉතාලියේ මේ ලංකාවෙන් අරන් ආව ඒවා ❤️
@@doniammai-pavithracups kohenda gththe
වටිනවා ගොඩක්
❤️❤️❤️
nangie godake watinawa Thank s Budusaranie ❤❤❤
ස්තූතියි අක්කෙ බුදුසරණයි 🙏
Mama ada thamayi oyage video ekak baluwe.harima watinawa.❤
දැන් පුරුද්දක් වෙලා ඔයාගේ video එකක් බලන එක 😊.. අහක දාන්න කිසිම දෙයක් නෑ.
😊 ස්තූතියි
ගොඩාක් වටිනවා ❤❤❤
බොහොම ස්තූතියි 🙏
Very interesting ❤❤
Thank you ❤️
හැමදාම වගේ වට්න විඩියෝ එකක්
ස්තූතියි නංගි ❤️
freecer එකට දාලා අරගෙන අධික cool වෙලා තියෙද්දි එක පාරටම රත් කරන්න හොඳ නැහැ කියල මම අහල තියෙනවා.cool එක ගියාම රත් කරන්න ඕන. ❤
❤️❤️❤️
බොහොමත්ම ස්තූති ගොඩාක්ම වටිනා video එකක් ❤
🙏🙏🙏❤️
වටිනා විඩියෝ එකක්
Oya ge wada lassanai
බොහොම ස්තූතියි 🙏
ගොඩක් වටිනවා නංගි. ස්තුතියි ඔයාට ❤
ස්තූතියි අක්කෙ ❤️
හොදයි ..thanks 😍
👍👍
නංගී මෙ ම්යුසික් එක අයින් කරන්න එක හරි නැහැ ,,ඔයාගෙ ව්ඩ්යෝ නම් හොදයි තෙරුවන් සරනයි
👍❤️
ගොඩාක් වටින වීඩියෝ එකක් නංගි ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් ඔයාට ඕනෙම දෙයක් එහේම ෆීසර් කරල තියා ගන්න පුලුවන්ද පාට වෙනස් වෙන්නෙ නැද්ද ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍🙏🙏😍😍😍❤️❤️❤️🌺🌺🌺
නෑ අක්කෙ පාට වෙනස් වෙන්නෙ නෑ ගොඩක් ස්තූතියි අක්කෙ...
නෑ අක්කෙ සාමාන්‍යයෙන් උයනකොට දානවට වැඩිය ටිකක් අඩුවෙන් කිරි හෝ වතුර දාන්න ඕනී උයනකොට. ඒවගේම සීතල පිටින් උයන්න ඕනී...
Thank you very much.
ඔයාගෙ lunupolkatta හදන videoeke ලින්ක් එක ewanavada
ලුනු පොල් කට්ට ලංකාවෙන් අරන් ආවෙ ඒකට ලුණු කැට ලුණු වතුර දාලා තියෙන්නෙ.. එච්චරයි .
ටික කාලයක් යනකොට වටේට ලුණු මිදෙනවා
බොහොම sthoothyi
මම ඔයට ලියලා ආපහු Internet serchkala
හදන විඳි keepayak තියෙනව
Trykaranna ඕනේ
Uyana dawasata kalin dawase freezer eken aran yatin dala tibbat kamk ndd
එපා එහෙම් උනොත් එළවළු වල පාට වෙනස් වෙනවා , වතුර ගතිය වැඩි වෙනවා රස නෑ
❤❤❤ane mate Kawruhari kiyanna puluwanda eee wage fringe eke dana plastic cup ganna puluwan page ekak
මම නම් දන්නෙ නෑ ඒ ගැන ❤️
Raseye වෙනසක් නැද්ද miss 😊
නැහැ ❤️
Me box monada
සෝදන්න ඕන නැද්ද නංගී ෆ්‍රීස් කරන්න. දැක්කේ නෑ සෝදනවා....❤පහුගිය දවස් වල වීඩ් යෝ බලන්න බැරි උනා නංගී.වැඩ ට්කක් වැඩ් උනා.ඒකයි vlog balanna පරක්කු උනේ...❤
හෝදන්න ඕනී අක්කෙ
❤
❤️❤️❤️
Cool වැඩිඋනාම එලවළු අවපැහැ වෙනවා නේද ?
ඒ වගේම cool තියද්දි රත්කරන්නත් හොඳ නෑ නේද?
Freezer එකට දාන්නෙ නැතිව කල් තියන්න බැරිද?
පුළුවන් ඒත් දවස් කීපයක් විතරයි
Wrap in a newspaper n keep it in the basket below.nearly too weeks .just try n see.
How to keep green chillies
Chillies can be stored in the same way as vegetables.
❤❤❤❤
❤️❤️❤️
අයිස් පිටින් රත් කරන්න හොඳයි ද?
එහෙම ප්‍රශ්ණයක් නෑ
හොද නැහැ
එහෙම කමක් නෑ
Mukuth wenna.. Mas malu defroz karanne
Hoda ne
Mushroom nam 1 week walata wada thiyannepa.. kapapuwa maximum 3 days thiyaganna
හේතු කියන්න පුළුවන් ද ?
E fidge eke danawanaum witharai neda. Freezer eka okay
@@kT2015N ඔව් ඔයා හරි .. ෆ්‍රිජ් එකේ යට කොටසේ තියෙනකොට පුස් අල්ලනවා .. එතකොට කන්න හොද නෑ.. ෆ්‍රීස් කරනකොට මොනවත් වෙන්නෙ නෑ ..පුස් අල්ලන්නෙ නෑ ❤️
Container eka kohenda gaththe dear
මේවා මම ගන්නෙ metro එකෙන් ..❤️
අද background music එක නම් හරි නෑ 😊
මාරු කරමු 😊
හතු ෆ්‍රිජ් එකේ තියලා කෑවට කමක් නැද්ද? විස හැදෙන්නැත්ද
Me hathu jathiya okay.
ෆ්‍රිජ් එකේ යට කොටසෙ නෙමෙයි තියන්නෙ ෆ්‍රීස් කරන්නෙ
ෆිසර් කරන්න පුළුවන් එලවඵ මොනවාද
වතුර ගතිය අඩු ඒවා
ශොපින් බැග් වල දාලා දැම්මට කමක් නැද්ද
මම නම් දාලා නෑ... ටික කාලයක් යනකොට ශොපින් බෑග් ඉරෙන්නෙ නැති වෙයිද ? දාලාම තමයි බලන්න වෙන්නෙ ❤️
Zip log bags ගන්න
ෂොපින් bags හරයන්නේ නෑ dr
❤😘😘
❤️❤️
ඔනැම එලවළුවක් ෆිසර් කර කාලයක් තියා ගන්න පුළුවනද
වතුර ගතිය වැඩි එළවළු මම තියන්නෙ නෑ .. ගර්කින් ,ලබු වගෙ ඒවා
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@doniammai-pavithra
අයිස් කුට්ටි බැදෙනවනෙ
Sealer bag wala danna... air tight bag thiyenawa
වටිනා විඩියො එකක්
Background music එකනම් boring
👍