I accidentally saw your channel...You are a good example for a valuable mother and a housewife... I would like to know what you are pressing to cloth when you clean surfaces in thus video??? You are really admirable Good luck....🏆️🏆️🏆️
Pol baayakata wathura kochcharak dala mirikanna onada akki warjin coconut oil hadanakita? Ath deka scrub karata passe cream ganna kalin ath deka sodanne nadda akki?
I was eagerly waiting for your video. Thank you so much for the beautiful and informative video. Better not to use any background music. Your voice is a magical thing to make us happy and relax. Thanks again
මෑතකදි මුණ ගැසුණු ඉතාම වටිනා channel එකක්... වචනයක් නෑරම ජීවිතයට පාඩමක්..
බොහෝම ස්තූතියි ...
ගොඩක් ස්තුතියි 😊
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ශ්‍රියා කාන්තාවක්❤
මම පෞද්ගලිකව හරිම කැමති වැඩසටහනක්.. අලුතින් ජීවිතේ පටන් ගන්න කෙනෙක්ට ,,වගේම පවත්වගෙන යන හැඩි වෙන ජීවිත හැඩ කරන්න ආදාරණීයව හිත් ආමන්ත්‍රණය කරන චරිතයක්.. ආදරෙයි ඔබේ ඒ ලෙන්ගතු මනුශ්‍යත්වයට..😘😘
ගොඩක් ස්තුතියි 😊
දැන් මගේ ජීවිතයේත් දින චර්‍යාව ගොඩක් දුරට වෙනස් වෙලා මේ videos නිසා.. ගොඩක් ස්තූතියි අක්කා...❤
ගොඩක් ස්තුතියි 😊
@@DoveGreens ටයිල් අල්ලා නැති ප්‍රෑන්ට් එකක් ලස්සනට තියා ගන්න අදහසක් දෙන්නකෝ
Ow
මගෙ අල්මාරිය දැන් ලස්සනයි දකින හැම වෙලාවෙම අක්කව මතක් වෙනවා.මට අක්කෙක් නැ.අක්කා කියන හැම දේම මම කරල බලනවා.ගොඩක් සාර්ථකයි.අම්ම කෙනෙක් නැති දුවෙකුට අක්කා හොද අම්මා කෙනෙක්.මට හොද අක්කා කෙනෙක්.අම්මා කෙනෙකුට නොතේරෙන ගොඩක් දේවල් අක්කා කියල දෙනවා.ඔයා කරන්නෙ වටිනා සේවයක්.අගය කරන්න ඔනෙ ගොඩක්.
Ane ow nende
Matath amma na aduma gane කිසිම sahodarayek vath na මමත් akkage video බලනවා .akka ගොඩක් වටිනා deval kiyala denava
ඇත්තෙන්ම පුදුම ලස්සනක් කීවොත් නිවැරැදියි .
මිලක් නොගෙනම අපූරුවට කියාදෙන පාඩම් මාලාවටත් ස්තුතියි .බුදු සරනයි .
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් .ඔයාගේ වීඩියෝව හැම එකක්ම ජීවිතේට අලුත් දේවල් කියලා දෙනවා .හැමදාමත් සතුටින් ඉන්න.බුදු සරණයි (ශානිකා )
ගොඩක් ස්තුතියි 😊
ජීවත් වෙන්න ආස හිතෙනවා මෙ විඩියෝ බලද්දී .. ලගදි දකින්න ලැබුන චැනල් එකක්. හරිම ලස්සනයි . ගොඩක් වටිනවා
මම ඔයා වීඩියෝ එක දාන කල් බලා ගෙන හිටියෙ.අක්කියෝ ,ඔයා ගෙ හැම වචනයක් ම ජීවිතය ට ලොකු ආදර්ශයක් .හැමදාමත් සතුටින් ඉන්න බුදු සරනයි ඔයාට
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens mamath ........
Oya job ekak karanawada akki
True
. .
ඔයාගෙ වීඩියෝ බැලුවම හිතට හරිම සැනසීමක් එක්ක ගෙදර වැඩ කොච්චර busy වුනත් ආසාවෙන් කරන්න හිතෙනවා
ඇත්තටම ජිවත් වෙන්න ආස හිතනවා . දවස කම්මැලි කමෙන් ගෙවා දාන්නේ නැතුව අපේ වට පිටාවේ තියන දේවල් වලින් මොන තරම් ප්‍රයෝජන ගන්න පුලුවන් ද කියලා හිතෙනවා. ජිවිතේ ට අලුත් වෙනසක් එකතු කරන ඔයාට ගොඩක් පින්. තවත් ශක්තිය ලැබේවා ...! බුදුසරණයි . ..!
ඔයාගේ මේ channel එක නිසා මගේ ජීවීතේ ගොඩාක් වෙනස් උනා අක්කි. ගෘහණියක් විදියට ලස්සනට ජිවත් වෙන්නෙ කොහොමද කියලා ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ.ගොඩාක් ස්තුතියි.
ගොඩක් ස්තුතියි 😊
මට දැනෙන විදිහට ඔයා කාන්තාවන් අතර වටිනා ගෘහනියක් , බිරිදක් , මවක් තෙරුවන් සරණින් ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබේවා
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි 😍
ඔයා අපට කියා දෙන දේවල් ගොඩක් වටිනවා. මමනම් ඔයාගේ වීඩියෝ බලපු දවසට, එකෙන් එකක් හරි මගේ ජීවීතෙට
එකතු කර ගන්නවා ❤❤🌹
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
අක්කේ පුලුවන් හැම වෙලාවකම විඩියෝ එකක් දාන්න . ඔයාගේ දැනුම ගොඩක් වටිනවා වගේම ඒ විඩියෝ බලන් හිටියත් ඇති හිතක් නිවෙන්න 🥺 හැමෝටම ලැබෙන්න ඕනී මේ වගේ මේ වගේ නිදහස් අර්ථවත් ජීවිතයක් ❤️අක්කා කිව්වට අපි අම්මිට වඩා අවුරුද්දයි බාල. Aunty කියන්න ලෝබයි ඔයාට 😁
ගොඩක් ස්තුතියි 😊
ඔයාගේ දින චර්යාව එක්ක ගත්තාම අපි හරිම අසම්පූර්ණයි.අක්කා වගේ ජීවිතය සම්පූර්ණ කරගන්න මාත් ආසයි .මම ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා .බුදු සරනයි ඔයාට .
ගොඩක් ස්තුතියි 😊 කිසිම දේකට අපි ප්‍රමාද නැහැ.
ඔයා කියනවිදියට හරිම ආසහිතෙනවා ,හරිම ලස්සන විදියට හැමදේම කරනවා ගොඩාක් ආඩම්බරයි..ඔයා ගැන .බුදුසරණයි .
ගොඩක් ස්තුතියි 😊
මාර විදියට හිතට වැදුන අක්කෙ ඔයාගෙ වැඩ පහසු කර ගන්න විදිය.මම ගොඩක් මගේ වැරදි හදා ගත්තා.පිලිවෙලට වැඩ කරන්න.කොච්චර හිතුවත් අස්කරල ටික වෙලාවකින් ආපහු හැඩි වෙනව.දැන් එහෙම නෑ කාලය ත් ඉතුරුයි මගේ පුතාට අවෘදු 7ඉ එයත් ඔයාගෙ වීඩියෝ බලලා පොත් මේසෙ හොදට හදාගෙන .ඔයාට ගොඩක් පින් අපේ ජීවිතේ අඩුපාඩු හදාගන්න උදව් කලාට.තවත් තවත් ඔයාගෙ ජීවිතේ ලස්සන වේවා.බුදුසරනයි.ඔයාට අක්කෙ
අක්කා පන ඔයාගේ garden එක දකිනවා කියන්නෙම භාවනාවක්.. හරිම ලස්සනයි...ඔයා කරන කියන හැමදේම අපිට ලොකු සතුටක් , ආදර්ශයක්.. බොහෝම ස්තූතියි අක්කේ..💗🙏
මේ කටහඩ අහන්න පුදුම තරම් ආසයි.කලබලකාරී මනසක් වුවත් සුවපත් කලහැකියි.ඒ වගේම හැම වීඩිවෝකින්ම ජීවිතයට ගන්න තියෙන දේවල් එමටයි.ඉතින්,ආයෙත් මුණගැහෙන තුරු බලන් සිටිමි.බුදුසරණයි ❤️❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@@DoveGreens godak watinawa.chooty babek ekka thaniyama weda kara ganna vidiha karanna puluwanda
අකුරක් නෑරම ජීවිතයට ගතයුතු දේ තමයි අක්කාගේ හැම වීඩියෝවකම තියෙන්නේ.බොහොම ස්තුතියි අක්කා ...
ගොඩක් ස්තුතියි 😊
ඇත්තෙන්ම මම මේ වීඩියෝ බලලා මගේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කර ගත්තා ඉස්සර මම එළවළු කපලා පෙට්ටි වල දාන්නේ නෑ දැන් ඔයා වගේ ඒ විදිහට පිළිවෙලට දානවා හරිම ලේසියි ඒ ක්‍රමය මොකද අපිට අවශ්‍ය වෙලාවට කෑම පිසින කොට ගන්න පුලුවන් ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි 😊
ඉවර උනා දන්නෙවත් නැ 😭😭අදත් වීඩියෝ එක ලස්සනයි වෙනදා වගේම 😘
ගොඩක් ස්තුතියි 😊
@@DoveGreens ×
ඔයාගේ වීඩියෝ බලලා මාත් අපිළිවෙල තැන් කිහිපයක් පිළිවෙළකට හදා ගත්තා. මේ ක්‍රීම් එකත් හදලා බලන්න ඕනි. ස්වභාවධර්මයත් එක්ක ළගින් යන මේ ගමන ආශිර්වාදයක්ම වේවා!! තෙරුවන් සරණයි පවුලේ සැමට ❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම වටිනවා අක්කේ. පොඩි බබාල දෙන්නෙක් ඉන්නවා මට. ඒත් ඔයාගෙ vedio බලලා ගොඩක් පිළිවෙලට වැඩ කරන්න try කරනවා. Thank u
ගොඩක් ස්තුතියි 😊
ගොඩක් ආසාවෙන් මේ විනාඩි කිහිපය රස වින්දා .......ස්තූතියි .......
ගොඩක් ස්තුතියි 😊
හරිම වටින දෙයක්...මැතකදි ආසාවෙන් බලපු channel එකක්..හැමදෙම හරිම පහසු වෙන් කර ගන්න පුළුවන් ..job එක් කරන කෙනෙක් විදිහට සතුටින් ගෙදර වැඩ කරන්න හිතෙනවා..ස්තූතියි..
ගොඩක් ස්තුතියි 😊
මම අක්කගේ විඩියෝ බලන්නේ හරිම ආසවෙන් ඒවයින් අපිට ඉගනගන්න ගොඩක් දෙවල් තියෙනව බොහොම ස්තූතියි
ගොඩක් ස්තුතියි 😊
Video එකක් දානකම් බලාගෙන හිටියේ, ලඟදි ඉඳන් තමයී ඔයාගේvideo බලන්නේ අක්කේ,ඔයාගේ පිළිවෙලට ගොඩක් ආසයි,❤
ගොඩක් ස්තුතියි 😊
ඔයාගෙ මේ වැඩසටහන බොහොම හොඳයි ,,සුබ පතනවා ,,තවත් කෙනෙක් ගෙ හිත සනසනව,,ලස්සනට ඉන්න කියල දෙනව කියන්නෙ පින් සිදුවෙන දෙයක් ,,ඔයා මේ වැඩ සටහනෙන් පින් රැස්කර ගන්නවා .
කොච්චර කාර්‍යබහුල උනත් දුවගෙ vedio කොහොමහරි බලනවා.දුවගේ වැඩ හරි පිලිවෙලයි.බලන් ඉන්නත් අහන් ඉන්නත් ආස හිතෙනවා.ඉතාම අගය කල යුතුයි.තරුන දූලා පුතාලට ඔයා හොද ආදර්ශයක්.
දුවට තෙරුවන් සරනයි .
ගොඩක් ස්තුතියි 😊
I accidentally saw your channel...You are a good example for a valuable mother and a housewife...
I would like to know what you are pressing to cloth when you clean surfaces in thus video???
You are really admirable
Good luck....🏆️🏆️🏆️
In my last video I have made a liquid with cinnamon and vanila. That's what I sprayed there. 😊
ජීවිතේ සතුටින් විදිනවා කියන්නේ මේකට,❤️ ඔයාගෙ වීඩියෝ එකක් දානකන් මම මග බලාගෙන ඉන්නෙ, පරිස්සමින් ඉන්න බුදු සරණයි🙏❤️
ගොඩක් ස්තුතියි 😊
අනේ අක්කේ ඔයා හරිම ආදර්ශයක් හැමෝටම.
ඔයාගේ videosබලන්න
මම හරි ආසයි විවේකයක්
ලැබෙන වේලාවට අක්කගේ videos අනිවාර්යයෙන්ම බලනවා
ඔයාගේ කටහඬ හරිමින් මිහිරේ මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා මේ මාසේ 20 ලංකාවට එන්න ඉන්නේ ඒ ආව හමත් ඔයාගේ හැම වෙඩි එකක්ම බලනවා
ගොඩක් ස්තුතියි 😊
හැම වචනයක්ම ගොඩාක් වැදගත්.ගොඩාක් ස්තූතියි.
මම හැමදාම ඔයාගෙ video බලනව.මම දැනට ඉන්නෙ Saudi වල.මගේ ගේ හදාගෙන යන ගමන්.දැන් මට හැමදේම කරගන්න අදහස් ආවා.ඒ අක්කි ඔයාගේ වැඩ පිලිවෙල නිසා.ඇත්තටම ජීවිතේට ගොඩාක් වැදගත් දේ ඔයා කියල දෙනව.බුදූ සරණයි.පරෙස්සමින් ඉන්න❤️❤️💕💕💕
මම දැන් ඔයා වගේ හිතන්නෙ
ගොඩක් ස්තුතියි 😊
මේ වගේ පිටරට channel තමා බල බල හිටියේ ..ඒත් ඒ වගේම ආසවෙන් බලන්න අක්කිගේ channel එකත් දැන් තියෙන එක ගොඩාක් සතුටුයි ..
ගොඩක් ස්තුතියි 😊
හරිම ලස්සන වීඩියෝ එකක් හැමදේම හරිම සරලව කියලා දෙනවා ස්තූතියි.කොහෙද මේ සුන්දර පරිසරය පිහිටලා තියෙන්නේ
ගොඩක් ස්තුතියි 😊
ගොඩක් වටිනා වීඩියෝ එකක් . ඔයා හදපු cream එකත් ගොඩක් හොඳයි . මීට කලින් දාලා තිබුණ Cream එක හදන video එක බලලා මමත් හදා ගත්තා . ඔයාගේ හැම video එකක් ම ගොඩක් වටිනවා . ඉක්මනින් ම තවත් video එකක් ගේන්න . ඔයාට බුදු සරණයි !
ගොඩක් ස්තුතියි 😊
ඔයාගේ ජිවිතේ බාවනාවක් වගේ අක්කේ ..❤❤❤
ගොඩක් ස්තුතියි 😊
මාත් ලගදි තමයි මේ channel එක දැක්කේ...
Video ගොඩක් download කරලා තියාගත්තා ආයි ආයි බලන්න.
ඒ video බලලා අලුතෙන් ජීවිතේට එකතු කරගත්ත දේවල් ගොඩයි..
Thank you very much අක්කේ....
ගොඩක් ස්තුතියි 😊
කටහඬ රූපෙ ගෙදර , වැඩ කරන හැටි හරිම.ලස්සනයි අක්කේ
ගොඩක් ස්තුතියි 😊
හැමදේම ලස්සනට කියා දෙනවා...ගොඩක් ස්තූතුයි😊
කාගේ හෝ ජීවිතයක් ලස්සනට ගොඩනගා ගන්න මෙි වගේ උපදෙස් ,ඉතාම වටිනවා.... එය මහා පිනක්....
ගොඩක් ස්තුතියි 😊
❤හොඳ වැඩසටහන් ඉදිරිපත් කරන චැනල් එකක් ඔයාට ගොඩක් සුබ පතනවා ලස්සනට videos කරනවා ජීවිතේ අපිට ගොඩක් දේවල් ඔබතුමිය කියලා දෙනවා ගොඩක් ස්තූතියි ♥️♥️♥️♥️♥️
ගොඩක් ස්තුතියි 😊
මම හැමදාමත් බලන් ඉන්නේ අක්කේ සදුදා වෙනකොට ඔයාගේ අලුත් වටිනා අදහස් පිරුණු video එකක් බලන්න .ඒත් ඊයේ දැම්මේ නැති නිසා හිතුනා මේ week එකේ අපිට මොකුත් කියාදෙන්නේ නැද්ද කියලා .ඔයා අපේ ජීවිතේ කොටසක් වෙලා අක්කේ.තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න .❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
1
Harima ලස්සනයි .අක්කා ඔයා මල් gas වලට dana pohora monada? Eawata vsaththu එන්නේ නැද්ද
ස්තුතියි ඔබට. හරිම ආසාවෙන් බැලුවා.
ගොඩක් ස්තුතියි 😊
ගොඩක් දේවල් ඉගෙන ගන්නවා බොහොම ස්තුතියි. මාත් සමහර දේවල් කරනවා.
මේ විඩියො එක තුන් පාරකට වඩා බZලුවා.ඒ තරම් වටින ආදර්ශමත් විඩියෝ එකක්.අදත් ඔයාගේ විඩියෝ එකෙන් ඉගනගත් දේ බොහොය.අක්කේ තවත් විඩීයෝ එකක් ඉක්මනට ඔනි.සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරනයි🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම ලස්සනයි.ආසාවෙන් බලනවා.ගොඩක් දිග නැති වටින දේවල් ගොඩක් කියල දෙන වීඩියෝ එකක්.thank u.බුදු සරණයි
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
හරිම වැදගත් වීඩියෝ එකක්. ඔයාගේ ගෙදර, වත්ත හරිම ලස්සනයි.
ගොඩක් ස්තුතියි 😊
ගෙදර වැඩ කරන්න කම්මැලි හිතෙන්නේ ම නෑ අක්කට පින් සිදු වෙන්න ...දීඝායු වේවා සොයුරිය ...🌹🌹🌹
ඇත්තටම අක්කේ,,හරිම ආසවේන් ඔයාගේ විඩියෝ බලන්නේ එවා හැම එකක්ම අපේ ජිවිතයට ලොකු ආලොකයක්,,,,දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බොහෝ වේවා ඔයාටත්,පවුලටත් ආදරේයි අක්කියෝ,❤💞❤💞❤💞❤💞❤💞❤💞
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඇත්තටම ගොඩක් වටිනවා ස්තුති
මම හැමදාම බලනවා ඒ වගෙම ලස්සන පරිසරයක්
ගොඩක් ස්තුතියි 😊
ඔයා අපේ අම්මී වගේමයි අක්කී....ජීවිතයට ගොඩක් වටින දේවල් කියලා දෙනවා...අහන් ඉන්න වගේම බලන් ඉන්නත් ගොඩක් ආස හිතෙනවා ......බුදු සරණයි .......🌺🌺🌺🌺🌺🌺🌺
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Thanks for valuable ideas
Please let me know a place to buy wall pictures to decorate home
අක්කගෙ වීඩියො බලලා හුගක් දේවල් ඉගෙන ගත්තා, ඒ වගෙම ඒ දේවල් නිසා මගෙ ගෙදර වැඩ හුගක් පහසුයි
ගොඩක් ස්තුතියි 😊
Garden eka balanna asai nangi. Mamath එළවළු wagawa podiyata patan gatta. Oyage miris pala සරුවට hada gaththe hati kiyanna budusaranai
හොඳයි 😊
වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නෙ..ගෘහණියන් ට ඉතාම වැදගත් දේවල් තියෙන්නෙ ..ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න.බුදු සරනයි .පරිස්සමින් ඉන්න.මම නදී..
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
බලද්දී ආස හිතෙනවා.ඔබ සාර්ථකයි.
Im lost in this masterpiece, my generation should watch this!❤️❤️❤️
Thsnk you 😊
akke hoda olive oil koheda thiyenne.godaak eva hoda nathi eva
ගොඩක් වටිනවා අක්කා . ඔයාට ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ස්තුතියි අක්කේ හරිම අර්ථවත් කතාවක් වගේ එක දිගට බැලුවා. අක්කව මුණ ගැසීම පෙර පිනක්.❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
ආදර්ශමත් ජීවිතයක්😍
ගොඩක් ස්තුතියි 😊
U r an ideal for me miss
Can u tell me where u buy ur food storage boxes and fridge organising boxes please
හැමදාම වගේ අදත් ඔයා එක්ක එකතු උනා අක්කෙ... 😊😊 දවස ගානෙ දාන වීඩියෝ එකකට එකක් වැඩියෙන් ලස්සනයි ..🧚 ඒ තරමටම වටිනවා.. හුඟක් thanks අපිට ආදරෙන් ජීවිතේ කියා දෙනවට.. 🙏🙏🙏 ආදරෙයි හැමදාමත්.. සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ.. 💖💖💖
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
Pol baayakata wathura kochcharak dala mirikanna onada akki warjin coconut oil hadanakita? Ath deka scrub karata passe cream ganna kalin ath deka sodanne nadda akki?
Your voice is so adorable. Also this is very valuable for the kids.
Thank you 😊
මෑතකදි ඉදලා ආසාවෙන් වගේම ඕනෑකමින් බලන වීඩියෝ චැනල් එකක්.ගෘහණික් කාන්තාවක්, අම්මා කෙනෙක් වශයෙන් දැනගත යුතු, ඉගෙනගත යුතු, පිළිපැදිය යුතු කරුණු කාරණා බොහොමයක් අන්තර්ගත යි. ඇත්තටම ඔබ ඉදිරිපත් කරන විලාශය සිත්ගන්නාසුළුයි. සතුටුයි ඔබ ගැන.ඉදිරියටම කරගෙන යන්න.ජය වේවා.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ හරිම ආසාවෙන් පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️😘
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
නොදන්න ගොඩාක් දේ දැනගත්තා. දාපු සැනින් හරි ආසාවෙන් බැලුව video එක. ඔය තරම් සුන්දර parisayak අපිට නැතත් ඔයා අපිව ඒ තැන්වලට එක්ක යනව. ආදරෙයි ගොඩාක්.
ගොඩක් ස්තුතියි 😊
ආදරෙයි ගොඩක්,අපේ ජීවිතය සාර්ථක කරනවා අක්කේ
ගොඩක් ස්තුතියි 😊
වීඩියෝ එක හරිම ලස්සනයි.ඔයා ජීවිතය හරි අපූරුවට කියලා දෙනවා.ඔයාගේ garden එක මුල ඉඳලම ආයෙත් සැරයක් පෙන්නනවද?තෙරුවන් සරණයි.
ඔයත් එක්ක මන් එකතු උනේ ලගදි...හරිම හොදයි අක්කි...බුදුසරනයි.පරිස්සමින්,සතුටින්,අදරෙන්,හෙමදම අපිත් එක්ක ඉන්න
ගොඩක් ස්තුතියි 😊
මේ විඩියෝ නිසාම අපි අලුත් වෙලා .ඔයාට ගොඩක් පින් ❤️
ඔබේ ඇදුම පවා සංවරයි.දරුවන්ව යොදවලා සෝබන ටික්ටොක් කරන අම්මලා ඉන්න සමාජයක ඔබ ඉතා යහපත් දරුවන් සුමගට ගන්නා ආදර්ශමත් මවක් අක්කා.. . ආදර්ශමත් බිරිදක්...ආදර්ශමත් දුවක්... ආදර්ශමත් ගෘහණිය ක්...... ආඩම්බරයක් ඔබ .. සමස්ත කාන්තා පරපුරට ම...
ගොඩක් ස්තුතියි 😊
අක්කේ oliver ඔයිල් හිඑැ එළිය තියෙන කොට භාවිතා කරොත් සම අවපැහැ ගැන්වෙනවා නේද
ඔයා නම් perfect lady කෙනෙක් ♡♡♡
ගොඩක් ස්තුතියි 😊
Video eka දානකන් maga balan unne.. Thanks akke.. oyage වටිනා advice walata.❤️
ගොඩක් ස්තුතියි 😊
ආදර්ශමත් ජීවිතයක් ....
ගොඩක් ස්තුතියි 😊
👉..මේ ලෝකෙ සුන්දරම දේවල් බිහිවෙන්නෙ උත්සහ වන්ත ඉවසිලිමත් අයගේ අතින්...🤗.ඔයා කරන හැමදේමත් අවසාන වෙනකල්ම බලද්දි හරිම අර්ථවත්..👌 වගේම මාරම සුන්දර අත්දැකීමක් අක්කා...🤗👍
ගොඩක් ස්තුතියි 😊
I was eagerly waiting for your video. Thank you so much for the beautiful and informative video. Better not to use any background music. Your voice is a magical thing to make us happy and relax. Thanks again
Thank you 😊
ජීවිතේට හුඟක් දේවල් ඔයගෙන් ගත්තා.. බොහොම ස්තූතියි .. පරිස්සමින් ඉන්න.. ❤❤❤❤
ගොඩක් ස්තුතියි 😊
ඔයා වීඩියෝ එකක් අලුතින් දාලා තියනව දැක්කම පුදුම සතුටක් දැනෙනව අක්කා..😙
ගොඩක් ස්තුතියි 😊
අද වීඩියෝ එකක් දායි කියලා හිතුවෙවත් නෑ වැඩ සේරම නතර කරලා වීඩියෝ එක බැලුවා ඔයා නැගිටින්නෙ පාන්දර 4.45 ටද අදත් වීඩියෝ එක හරිම වැදගත් වැඩ ටික ඉවර වෙලා තව සැරයක් නිදහසේ බලනවා හැමදාම අපේ ජීවිත වලට අලුත් දේවල් වගේම හරි දේවල් අරගෙන එන්න තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ලස්සනයි අක්කේ මම හරි අසාවේන් ඔයාගේ විඩියෝ බලන්නේ..... ❤️❤️
ගොඩක් ස්තුතියි 😊
Thanks dear ඔයාගෙ ජීවිතේ දිහා බලලා මමත් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා
ගොඩක් ස්තුතියි 😊
ඔයාලෑ ගෙවල් කොහෙද අක්කෙ
Ane aththata api meya gana hewata eka ahuwe nane
Lassana parisarayak kagalla paththeda...
කවදා හරි නැන්දි වගේ ලස්සනට ජීවත් වෙන්න තිබුනා නම් ඇති ❤
අපිත් අවා, බලලා යන්න, 🌹වෙලාව යනවානම් තෙරෙන්නේම නෑ, ඒ තරමට ලස්සනයි
ගොඩක් ස්තුතියි 😊
හරිම ලස්සනයි හිත හදාගන්න උත්සාහ කරමින් ඉන්න වෙලාවට මේක බැලූව හරිම ලස්සනයි ගොඩක් ලස්සනයි ❤❤❤❤
ගොඩක් ස්තුතියි 😊
දහස් වාරයක් සතුටුයි ඔබ ගැන
සතුටින් ඉන්න.
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
ඔයාගේ video මම අනිවාර්යයෙන් බලනවා, හරිම ලස්සනයි, බලන්න බලන්න ආසයි, හරිම පැහැදිලියි.
ගොඩක් ස්තුතියි 😊
හරිම ලස්සනයි 💝
ගොඩක් ස්තුතියි 😊
හැමෝටම වටින ලස්සන චැනල් ඒකක් ..අාසාවෙන් බලන්නෙ ඉගෙන ගන්න බොහෝ දේ තිබේ ..ඔයාගෙ කටහඩට මම හරිම අාසයි නිදහසේ අහන්න පුලුවන් ඒපාවෙන්නෙ නැ ..ලස්සනයි පරෙස්සමෙන් ඉන්න පව්ලෙ හැමෝම අක්කේ
ගොඩක් ආදරෙයි අක්කට❤️😊
ගොඩක් ස්තුතියි 😊
Aththenma harima watinawa akke godaaak sthuthi oyata.me wage dewal kiyala Dena akata. ariyata guruthumiyak padam ugannanawa wage .harima pahadili.parissamin Enna budu saranai.💐💐💐💖💖💖👍👍👍