Hariiima rasa patai Eth aunty mata hithenawa ape rate api kanna purudu wela inna kema wala niyama poshanaya na kiyala Protein ehema harima aduwen bahutharayak kema ganne ???
Excellent menu aunty always. Also aunty I really enjoyed your vlog about the trip to London and the ring. It was so emotional and we love to see more of your precious experiences. Lots of love Ashini. ❤
Mama Matara .API iskole Yana kale godak udeta kala giye oyakemama thamayi.Bala malu kaleta godak malu ambul tiyal loku Hatti hadanne. Mata ekale matak Una.
..
Mrs.Anoma....හරියට දවසට අවස්තාවට ගැලපෙන recipes වැඩසටහන් ඉදිරිපත් කරනවා... ආ..සයි...බලන්න..ඉගෙනගන්න දේවලුත් ගොඩයි....බොහොම ස්තුතියි....❤❤❤❤❤ ආදරෙයි... ම්ම්ම් ඉඳිආප්ප පිඟානක් තිබ්බනම් පොල් සම්බෝලෙකුත් එක්ක කියලා වැඩක් නෑ...
ස්තුතියි අනෝමා
ඔබට pin ,මෙහෙම nokewaath malimawa dinapu නිසා සතුටුයි ,
ඔයාගෙ කතාවයි හිනාවයි athi anoma. Thank you dear
කිරි හොද්ද අතින් අතගාපුවාම අපේ අතේ තියෙන එංසයිමත් කෑම වලට එකතු වෙනවා, වෙන කෑමක් හදද්දිත් එහෙම වෙනවා. ඒකයි රස වැඩි වෙන්නෙ,
එක එක්කෙනාගේ කෑම එක එක රස ඒ හින්දා, සමහර අය බත් අනලා කවද්දිත් හරිම රසයි, ඒ අර හේතුව හින්දම තමා..ම්
ෂා කටට කෙලත් ඉනුව රසම රස ආසාම මෙනු එකක් ආන්ටි අද ඔයා ගොඩක්ම ගොඩාක් ලස්සනයි ඔය නිහතමානී හිනාවට තමා ගොඩාක් කැමති ඉක්මනට 1M ගන්න ලැබෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි 🙏🙏🙏🥰🥰🥰🥰🥰❤❤❤❤🎉🎉🎉🎉
Woow අද ආන්ටීගේ ලස්සන ඒ වගේම කෑම වෙලවත් නියමයි හරිම රස පාටයි ❤
Akkaaa❤❤❤❤
Akki ❤
මිස් ඔයා අදින ඇදුම් ගොඩක් ලස්සනයි. ඒවගේම ඔයාට ඇදුම් ගොඩක් තියෙනවා නේද? කොහෙන්ද ඇදුම් ගන්නේ? ආදරෙයි ගොඩක්....❤
Hariiima rasa patai
Eth aunty mata hithenawa ape rate api kanna purudu wela inna kema wala niyama poshanaya na kiyala
Protein ehema harima aduwen bahutharayak kema ganne ???
මගේ පුතා ආසම කෑම.ඊයේ. රෑට හැදුවා. සිකුරාදා. රෑට. අපේ ගෙදර පුතා ට ඕනමයි♥️♥️😄👍
හරිම රස කෑමක් වෙන්න ඇති aunty අනිවාර්යෙන්ම හදලා බලනවා. Thank you.❤
අනේ අක්කා අපේ අම්මත් නිතර හදලා දෙන කෑමක්, හරිම රසයි, අම්මා මතක් උනා ❤
ආදරෙයි අනෝමා. බොහොම සරල රස ආහාර වේලක්. මාළු වර්ගය මොකක්ද? බල මාළු ද ?
මේවා දැක්කාම නම් මට මතක් වෙන්නේ සිසිර මහත්තයා පෙර ආත්මවල කොච්චර පින් කරලා තියනවද කියලා !❤🎉
මම පින් කරලා තියෙනවා සිසිර වගේ කෙනෙක් ලබන්න.
සිසිර මහත්තයාගේ හැකියාවන් ඔයා අපට පෙන්නන්නේ නැහැනේ. ඒ්වා හොඳටම දන්නේ ඔයාගේ පවුලේ 4 දෙනා තමයි. ඡායාරූප ශිල්පියෙක් කියලා විතරයි දන්නේ. අනේ වෙලාවක එතුමාවත් පෙන්නන්නකෝ pl.
@@AnomasKitchenඅනිවාර්යයෙන්ම කසාදය තිරණය වන්නේ පිං පව් මතමයි😊.
Bohoma sthuti ❤❤❤
අපි ත් දකුනෙ..අපේ තාත්තත් බත් කද්දි මුදවපු කිරි දාගෙන බත් කන්න් හරිම ආසයි....❤
ආන්ට් කියනවා වගේ ඔය කෑමවේලේ රස දැනුත් දැනෙනවා මට .අපේ පව්ලේ හරි ජනප්‍රිය කෑමක් තමයි මේක .බොහොම ස්තුතිය ❤❤❤
Ane.. mata slow cooker eka use karana heti kiyala dennako Anoma madam.. please
Thanks so much dear Anoma… That’s just awesome ❤️❤️❤️
Programmes karadhi we can understand that how innocent you are soooo amazing legend love you dear anoma♥️♥️♥️♥️♥️
Yummy .Thanks .Please may I know from where did you buy your motar and pestle and how much are they?..
ඇත්තටම මේ හරිම රස කෑම වේලක්
අපේ අම්මත් ඉස්සර මේ විදියටම හදනවා
හැබැයි කිරි හොද්දට බිත්තර දාන්නෙ නැතුව
ස්තුතියි ඔබට
Lovely lady teaching us tasty dishes. Keep it up .We love you a lot
ගොඩක් රස කෑමක්. ගොඩක් ලස්සනයි. නියමයි අනොමා අක්කි. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
Thawath watina video ekak 🙏Mata please kiyanna fridge ekak gannawanam double door hondama wargaya mokakada,
Aunty, please bring the recipe of "palak paneer" with sri lankan spices..
Aunty mm igann gatha kirihodi hadana hati thank you aunty 😍😍
Mamanm satiyakata dawasak awurudu ganak tisse hadana kema wela mage atin wedipurama hadana kema wela maarama rasai❤❤❤
නොවැම්බර් 29 කියන්නෙ මගේ ජීවිතේ අමතක නොවන දවසක් වන බව මට හොදටම විශ්වාසයි.ඒ දුර්ලභ අවස්තාව මටත් ලැබුනා.මම ගොඩාක් වාසනාවන්තයි.අනෝමා අම්මා ඔයාව බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ.ගොඩාක් ආදරෙයි .❤️❤️❤️සිංගර් ආයතනයට ස්තූතියි !
Aunty දකිනකොට කෙලත් ආවා.. නියමෙට ගැලපෙනවා... අනිවාර්යයෙන්ම හදනවා Thanks aunty .Good day ..❤❤
Excellent menu aunty always.
Also aunty I really enjoyed your vlog about the trip to London and the ring. It was so emotional and we love to see more of your precious experiences.
Lots of love
Ashini. ❤
Mata nam hamadaama unath kanna pulywan me menu eka.marama rasai.man nitarama hadanawa.me menu eka dammata anomata stuti.
Mrs. Anoma, වංගෙඩියේ හෝ මිරිස් ගලේ තිබෙද්දීම ලුණුමිරිස්, කට්ටසම්බෝල හෝ පොල්සම්බෝලෙට දෙහි මිරිකන්න එපා කියලා මගේ ආත්තම්මා ඉස්සර කියනවා. ඒකෙ හරි වැරැද්ද නම් දන්නෑ . ඒත් මම ඒක තාම පිලිපදිනවා. මට අවුරුදු 64 ක්.
Mouth watering Ms i will make this recipe for tomorrows simple lunch . Thank you Ms for sharing this video.
I hope you enjoy it!
ඔයා වගෙ හිත නිවන බාවනාවක් තව කොහෙද ❤
නියම රස කෑම වේලක් දුවේ...ඉස්සර අපේ අම්මත් ඔහොම හදලා දෙනවා...රතු හාලේ බත් එක්ක නියමයි...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ .
Anoma kindly let me have the recipe of making ambul thiyal. I have never made this. Thank you.
Here is the link for Fish Ambul thiyal.
ua-cam.com/video/CC3nE23i8-o/v-deo.html
Athatame niyamei patta recipe.❤❤❤❤❤
අපෙ ආසම කෑමක්.කිරිහොදියි ලුණුමිරිසුයි.ස්තූතියි ❤
Ude ahara wela tama godak welawata ❤❤❤ thank you oba tumiyata mamat godak ayata purudu kala udeta kanna oya kema wela eyalat den asawen kanawa
API heta rata ohoma hadanawa gedara okkama in awa ❤aunty thank you for 🎉this recipe
Pitarata inna api pau, dukai dakinakotath, wedai monahari hada gannawai kanawai, adarei aunty oyata,
Mamath nitharama kirihodi hadanawa puduma rasai❤❤
හරිම රස බව කාලම රස විදල තියෙනව යලිත් මතක් වුනා ඒරස
බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන් කිරිත් සමග පැණි වෙනුවට කිරිහොදි වැලදුවා මට මතකයි දානයක් පිලිගැන්වීමෙදි
Dear Anoma today Friday night dinner super 👍❤
අද රෑට හදනවා අනිවාර්යෙන්ම ❤
U have changed my life, waiting to see u oneday.
Anoma miss oya vediyatama hanna ona rasata athi Thankyou miss man Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි ❤️❤️❤️
Aunty mama ada oylawa dakka Mahindarame chande danna enwa a auntyge duwai mahaththyai ekka enwa
Wowwwee mouth watering receipe♥️♥️♥️♥️♥️♥️♥️
මම අනෝමා ......කියනකොට හිතවතෙක් යනවා වගේ ❤❤❤
ආහාර පිසීම් කලාවේ සියුම් කරුණු උයන අතරේම ආදරනීය ලෙස කියලා දීම ඔබතුමියගේ විශේෂත්වයක් . මම නම් මෙම වීඩියෝ වලට ඇබ්බැහි වීමේ රහස ඒක තමයි .🌼
බොහොම ස්තුතියි. ❤️❤️
Aunty ada harima lassanai
අපේ අත්තම්මා හදන්නේ දිය කිරි මිටි කිරි එකට දාලා. උම්බලකඩත් දානවා. හැබයි කලින්ම ගොරකා දාන්නේ නෑ මොකද ඇබුල් එකතු උනාම හොද්ද කැටි ගැහෙන නිසා. හොද්ද ඉදිලා ලිපෙන් බාලා වලඳ රස්නේ යනකම් ටිකක් හැදිගාන්න ඕනේ ඊට පස්සෙ දෙහි ඇබුල් ටිකක් දානවා. බිත්තර දාන්නේ නෑ.ඒක තමා ගමේ විදිය
මගේ අම්මගෙ ගම මාතර. ඉස්සර හැමදාම ගමේ ගියාම ආච්චම්මා උදේට කන්න හදන්නෙ මෙහෙම හොදට දෙහි දාපු කට්ට සම්බලයි කිරිම කිරි රස කිරිහොද්දයි මාලු ඇඹුලුයි. මාලු කලින් දවසෙ රෑටම හදලා තියලා තියන්නෙ එයා. කිරිහොද්දත් ඔය පාටට රසටම තියෙනවා. අනේ ආන්ටි මට මතක් උනා ඒ අතීතය මේක දැක්කම. දැන් අම්මගෙ මහ ගෙදර කවුරුත් නැහැ. රසට කෑම හදනවා වගේම ආන්ටිගෙ ආදරණීය කතා බහ නිසා අපි නොදැනිම අතීතයට යනවා..😢😢🥺🥺
Ane athamai
ආන්ටී අද මෙච්චර සතුටින් අපිට මේ දෙවල් කියලා දෙන්න ලොකුම හේතුව අංකල්.. මේ ආදරේන් මතක් කරන්නේ සිසිර අංකල්ව... ඔයා ආන්ටීව මෙච්චර ආදරේන් බලාගන්න නිසා එයා අපිටත් ඇති වෙන්න ආදරේ බෙදනවා.. ආදරේයි අංකල් ඒ වගේම ආන්ටී සතුටින් ආදරේන් පරිස්සමින් ඉන්න.. ජේසු පිහිටයි
අදනම් බැහැ වෙන දවසක හදනවා . ස්තුතියි ❤
කෑම නෙමෙයි මේවා ආගමක් අමිමපා
ඔයා සමිබෝලේට දෙහිදානකොට මට සුවද දැනුනා
මමත් දකූණේ අපි පන්සලට හීල්දානේට දෙන්නේ මේ මෙනු එක
කිරිහොදි හරි අලහොදි
පුදුම රසක්
ඔයාව මම ඉස්සෙල්ලාම දැක්කෙ TV එකෙන් ආස හිතුනෙ ඔයා කතා කරන විදිහට ඔයා කෙට්ටු වෙලා අතත් දැන් ගානට
ඒක දැක්කම කන්න හිතුනා 👌😋💐🇺🇸
Me kama.dakinakota.katata.kelath.unanawa.pitarata.inna.apita.ohoma.kanna.nahane.lankawata.apu.dawasaka.me.widiyata.hadala.kamu.thanks.♥️♥️
පොල් දාල හදන හුනුසහල් බත් එකක් හදන හැටිත් වීඩියෝ එකක් දාන්න.අපේ ගෙදරනම් ජනප්‍රිය කෑමක්.පොල් බත් එක්ක කට්ටසම්බෝල 😋😋😋😋
Api danne na putha kiyala denna
අවුරුදු හතකට කලින් කරපු වීඩියෝ ලින්ක් එක.
ua-cam.com/video/cp9vgESZpeQ/v-deo.html
හොඳ කෑම වේලක්. මම මිටි කිරියි දෙවෙනි කිරියි එකටම දාල තමයි හදන්නෙ. හැබැයි කැටි ගැහෙන්න දෙන්නෙ නෑ.
මේක පුදුම රස කෑම වට්ටෝරුවක්. දැන් කෑම කාලා ඉවර උන හැටියේමයි කමෙන්ට් එක ලියන්නේ. ඔන්න ආන්ටි විඩියෝ එක බලලා ඉගෙනගෙන කිරි හොද්ද හැදුවේ මම.
දැන් තියෙන්නේ කිරි පැණි කන්න තමයි.
ස්තුතියි මේ වගේ කෑම වට්ටෝරු අරං එනවාට.
තෙරුවන් සරණයි ඔබදෙපලටම.
❤❤❤❤❤❤❤❤
Mouth watering ❤
Never miss your episodes!!
Thank you. Have a good day.
Superb looks really yammy!
Yes, It is.
Mama Matara .API iskole Yana kale godak udeta kala giye oyakemama thamayi.Bala malu kaleta godak malu ambul tiyal loku Hatti hadanne. Mata ekale matak Una.
අනොමා ඇන්ටි 29 හවස 3 හම්බ වෙමු ඉවසිල්ලෙන් බලන් ඉන්නවා හම්බ වෙන්න ආදරෙයි හැමදාම ❤
අනේ මමත් හරිම ආසාවෙන් ඉන්නේ ඔයාලා හමුවෙන්න. ❤️❤️
අනේ මට ඒ අවස්ථාව ලැබුනේ නෑ..හරිම දුකයි ආන්ටි😢😢😢😢
@@AnomasKitchenඅනේ මට ඒ අවස්ථාව ලැබුනේ නෑ ආන්ටි ...ගොඩක් දුකයි😢😢😢
@@lifewithlove89ane ai e oyawa eda kiwwane
මගේ ජීවිතයේ තියෙන තවත් එක හීනයක් තමයි ඔබතුමියව දැකලා කතා බහ කරන එක ..මගේ ඒ හීනය සැබෑ වේවා !!
Lankawata. Gihin thamii. Hadala knna one❤❤❤❤❤❤
දැක්කම කටට මොකද්දෝ වෙනවා. 😂❤ මම ගෙදර ඉන්නතොට මෙහෙම කාල තියෙනවා. මමත් දකුණ පලාතෙ කෙනෙක් නිසා ඔය කෑම වට්ටොරුවේ රස දන්නවා. මගේ අම්මා කිරි හොදි හැදි ගාන්න දෙන්නෙ අපි වරදක් කලාම දඩුවමක් ලෙසටයි. මතක් වෙනකොටත් හිනා යනවා. ඔයාට ස්තූතියි මේවගේ දේවල් කියල දෙනවට. ❤😂
එක නම් හොඳ දඩුවමක් නේ.
@AnomasKitchen I love watching your videos
අම්මෝඕඕඕඕ අනෝමා මිස් කෙල ගිලලම බඩ පිරුණා
හෙටම හදනව
මේ හැම දේ එක්කම ඔයාගේ ආදරේ අපට හරීම වටිනව
මම ලොකු පුතාලා දෙන්නෙක් ඉන්න මවක්
මගේ කෑම කන ගමන් පුතාලා අහනව අම්මේ හරිම රසයි කෑම මොනා දාලද හැදුවෙ කියලා
මම ඉතින් කියනව උවමනා තුනපහේ ටික දාලා හොරෙන් පොඩි දෙයක් දානව කියලා
ළමයි කන් කෙලින් කරන් අහන්නේ ඒ මොකද්ද අම්මා කියලා
*ඒක තමා පුතේ අම්මගේ ආදරේ* කීවම එයාලට හිනා මට ඉතින් ඒ ගොල්ලන්ගේ ඒ හිනාව හරිම රහක්
මම හිතන්නේ අනෝමා මිසුත් ඒ වගේ ආදරෙන් කියලා දීලා ආදරෙන් උයනව
මමත් කිසි දාක මට උයන්න බෑ අද කම්මැලි කියා නොකියූ කෙනෙක්
මගේ ප්‍රියතම සහා ආසාවෙන්ම කරන වැඩ දෙක උයන එකයි රෙදි මදින එකයි මගේ යාලුවො මට විහිලු කරනව
ඔබතුමිට චිරං ජයතු... සම්මා සම්බුදු සරණයි😊
මම උයන්න ආසයි, හැබැයි රෙදි මදින්න නම් ආසා නැහැ. මගේ හස්බන්ඩ් තමයි මට මැදලා දෙන්නෙ.
❤️
Oya harima sweet podi lamayek wage Shan Inna asai
ලූනු, මිරිස්, කිරි දාලා පොඩි කරනවා...😂එහෙම නෙවෙයි මැඩම් ඒකට කියන්නෙ....ඒදනවා කියලා....සිසිර අන්කල්ගෙ අම්මා ඒක කියලා දුන්නෙ නැද්ද 😂😂❤
අපිත් ළගදී මෙහෙම කන්න ඕනෙ කියලා කතා උනා. මේකට අපි පොල් ටිකකුත් එකතු කර ගන්නවා දකුණෙ කෑමක් නේද? බොහොම ස්තූතියි ඔබ තුමියට.
කිරි හොදි නැතුව කනවා නම් පොල් එක්ක රසයි නේ.
@@AnomasKitchen ❤️ ඔව්
අපිට ආත්තම්මා නිවාඩු ට ගියාම ඉස්සෙල්ලම දෙන්නෙ මේ කෑම ටික. තාමත් ඒ රස මතක් වෙනවා. ❤️
Ammooo.api asama kema udeta.
හරිම රසයි නෙද 😊
අනේ අද රෑට අපිට කන්න තියෙන්නේ මොනවද? අනෝමා මිස් හවස් වෙන්න මොනවා හරි උයලා පෙන්නාවි නේද!😊❤
රස දැනෙනව බලද්දී ❤❤
Niyamai ❤❤
දැම්ම ම හදන්න හිතෙනවා ඇන්ටි
හම්මෙ ඉතින් කෙල හැලෙනො..♥️😘
Wow rasapatai❤
What is the fish
Tuna (Bala Maalu)
Asai aunty kannama hithenawa
Ane anty oya gal wangediya gatte kohenda
ගොඩාක් කාලෙකට කලින් Philippines ගිය වෙලාවේ ගත්තෙ.
Genna gonna vidiyak nanda mehe tiyanawada gonna thank ane hoyala kiyannako loku deyak
අනේ රසම රස කෑමක් ❤
❤❤❤😋😋😋😋math adama hadanawa aunty😘😘😘😘
ආන්ටි මම කියවපු පොතක තිබුණා රතුබත් එක්ක මී කිරි කනවා කියලා තව කිතුල් තලපත් තිබුණා පැණි එක්ක ❤
කිරි හොද්දට මිරිස් කුඩු පොඩ්ඩක් දාන්න ඕනා එතකොට තමයි perfect කලර් එක එන්නේ . හැබැයි auntyගේ menu එක super 👍👍👍👍👍👍👍👍👍👍👍
අපි කවදාවත් කිරි හොද්දට මිරිස් කුඩු දන්නෙ නැහැ. ලස්සන පාට එන්නෙ කහ වලින්.
අපි දාන්නෙත් නෑ.මම දැකලත් නෑ අම්මල නැන්දල ආච්චිල කවුරුත් කිරි හොද්දට මිරිස් කුඩු.ඒකෙ රස එන්නෙ ලූනු,අමු මිරිස්,කරපිංචා සහ බෑවම දාන දෙහි ඇඹුල් වලින්
Aunty මටත් අවස්ථාවක් ලැබුනා Aunty ව හමු වෙන්න...මම හරිම වාසනාවන්තයි කියලා හිතෙනවා...බුදු සරණයි Aunty..ඉවසිල්ලක් නැතුව ඉන්නේ 29 වෙනකම්
ඇත්තද.., අපි එදාට හමුවෙමු. ❤️❤️
@AnomasKitchen හරි Aunty. 👊
මන් ..aunty ..බලන්න එනවා..29..♥️♥️🙏🙏..ජේසු පිහිටයි !!
සතුටුයි ඔයාට ඒ අවස්ථාව ලැබුනු එක ගැන..ඇත්තටම සතුටුයි...ඔයාට singer එකෙන් කතාකරාද
හරිම ආසාවෙන් ඉන්නේ ඔයාලා හමුවෙන්න.
@@lifewithlove89 ow dear❤
ම්ම්ම්.....රසාය්ය්ය්❤❤
Did already
රස පාටයි අම්මා
දකුණු ලකේ අපේ කෑම ...❤ අයියෝ තාම කාල නැද්ද..? කිරියි බතුයි,කිරියි පිට්ටුයි. ජාවල සමග බලමාලු හොද්ද,,දන්දින අල කට්ට සම්බෝල පොල් සමග....👍👍සිසිර මාමා මතක් කලා කියන්න😂 😂😂
ඇයි ඔයාලා බත් කෙසෙල් පැණි සමග පොල් කන්නෙ නැද්ද?
අපි කිරියි බතුයි පැණියි, කිරියි කුරක්කන් පිට්ටුයි පැණියි, ඒ වගේම අනිත් ඒවත් කනවා. එත් අර ජාවල කියන්නෙ මොනවද? ජාඩි වලටද? බල මාළු නම් ඉතිං නිතරම කනවා.
@AnomasKitchen නෑ අල වර්ගයක් ලොකූ අල කටු වැලක් වගේ හැදෙන්නෙ තම්බුවාම පුළුන් වගේ සුදු පාටයි හරිම සීතල කෑමක් ඒ නිසයි බල මාලු සමග කන්නෙ...
@@uscolomabahewa8454adai ahuweth rasa athi
@@AnomasKitchen බත් කෙසෙල් පැණි කන්නෙ නෑ මාතර අය... කුරුම්බා සමග පොල් පැණි නම් සුපර් 😂
අනේ කොහොමද අනෝව 29 හම්බවෙන්නෙ
👌👌❤❤
අනේ ආන්ටි හරිම ආදරනීයයි.
❤️❤️
🥰🥰🥰