කහ බත් එක්ක චිකන් ඩෙවල් රස මෙනු එකක්ද? ඔව් ඔයත් සිකුරාදා රෑට හදන්න Episode 1179 Friday night dinner

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 296

  • @AnomasKitchen
    @AnomasKitchen  2 місяці тому +54

    අන්නාසි පුඩිමෙ ලින්ක් එක
    ua-cam.com/video/P97cU8zV4Qk/v-deo.htmlsi=jUjzkcJsTBYho5Ua

  • @chapamudalige6449
    @chapamudalige6449 2 місяці тому +50

    හරිම ප්‍රියමනාපයි ඔයාගෙ කතාබහ. කෑම රස වෙන්නත් ඒක එක හේතුවක් . ❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  2 місяці тому +3

      බොහොම ස්තුතියි. ❤️❤️

  • @jms.kumari5067
    @jms.kumari5067 2 місяці тому +42

    හරිම ශෝක් අනේ ඔයා මගේ ලොකු අක්කා උනානම් කියලා වැඩක්නෑ. එච්චර පිනක් කෝ 😢 ඔයා හරිම වාසනාවන්ත පින්වන්ත මවක් ,බිරිදක්,යෙහෙළියක්, දීර්ගායු වෙවා! බුදුසරණයි 🙏🙏🙏🙏💕💕💕

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 2 місяці тому +133

    මේ අවුරුදු අටටම කිසිම අඩුපාඩුවක් නොවෙන්න මේ ගමන එන්න ආන්ටි කොච්චර මහන්සි වෙන්න ඇද්ද ,ගෙදර අය කොච්චර මහන්සි වෙන්න ඇද්ද කියලා මට හිතුණා❤❤ඒ හැමදාම අපිට හොඳ ම දේ දෙන්නනේ. හරියට ම අම්මා වගේ❤❤❤ගොඩක් ගරු කරනවා ආන්ටි ,ගොඩක් ආදරෙයි ❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  2 місяці тому +33

      අනේ.... දුව ඔයාට ඒක තේරුනා නේ. ❤බොහොම ස්තුතියි මහන්සියෙන් කරන ඒවා බලලා මාව දිරිමත් කරනවාට.

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 2 місяці тому +9

      1M එනවාමයි❤

    • @mallikaweerasuriya3430
      @mallikaweerasuriya3430 2 місяці тому +1

      Harima rasawath kema wagema obage kathawath❤❤❤

  • @vinudias
    @vinudias 2 місяці тому +31

    ආන්ටිගෙ සමහර කෑම videos බලන්නෙ ඒව හදන්නම නෙමේ. ආන්ටිගෙ videos බලන එකත් හිතට නිවීමක් නිසා ❤️🤎💛💚💙💜️🩷

  • @deshaniabeysinghe
    @deshaniabeysinghe 2 місяці тому +16

    අම්ම වගේම ආදරෙන් හැමදෙයක්ම කියල දෙනවා. ගෞරවය පුදන්න ඕනෙ ගෞරවය ලැබෙන්න ඕන ගෙනෙක්.😊දීර්ඝායුෂ පතනවා ආන්ටී.❤❤

  • @W.HMangalika
    @W.HMangalika 2 місяці тому +6

    ආයාසයකින් තොරව මේ කියලා දෙන වට්ටෝරු හදාගන්නම හිතෙන ඉදිරිපත් කිරීමක් අනෝමා මිස්
    අනේ කටහඬ නම් හරිම ලස්සනයි අනේ මන්දා මේ හඬ මට මං මීට පෙර අහලා තියෙනවා වගේ නිතරම දැනෙනවා මේ වීඩියො බලන හැම වෙලාවෙම අනෝමා මිස් ගේ කඬ ඇහෙද්දී හිතට දැනෙන්නේ පුදුම සතුටක්
    ස්තුතියි!

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 Місяць тому +2

    මේ දේවල් අපට බලන්න නැන්දා කොච්චර මහන්සියක් වෙනවා ඇතිද . මම නම් ආසම නැන්දාගේ හිත නිවන කතාවට. ඒක මාරම හිතට නිවන විදියේ කතාවක්🎉🎉🎉

  • @nayomikularathna6737
    @nayomikularathna6737 2 місяці тому +4

    ආන්ටි කතා කරන විදිහට ආසයි.. මම cooking videos බලන්නේ ආන්ටිගේ විතරමයි.. උයන්න කම්මැලි මම ආන්ටි නිසා උයන්න ආස උනා.. Thanks aunty 😊

  • @ChathuraFernando-c9n
    @ChathuraFernando-c9n 2 місяці тому +6

    මං මැරි කරනකොට හරියට පරිප්පුවක් වත් උයන්න බැරිව හිටියේ අනෝමා ආන්ටි නිසා මං දැන් චෙෆ් කෙනෙක් වගේ හැම රෙසිපියක්ම දන්නවා ආදරෙයි අනෝමා අමිමි...❤❤❤❤

  • @KumarihamiAththanayaka-qd1ql
    @KumarihamiAththanayaka-qd1ql 2 місяці тому +1

    කෑම හදන වීඩියෝ මං හරි ආසාවෙන් බලනවා. හැබැයි ඊටත් වඩා ආසයි ඔයා ඒවා හදන විදිහ වගේම ඔයාගෙ කාරුණික හිනා පිරුන මූන දකින්න.ස්තුතියි

  • @NadeeshaEgodage-vs
    @NadeeshaEgodage-vs 2 місяці тому +2

    aunty ඔයා උයන කෑම කන්න ලැබුනෙ නැතත්, ඒවා හරිම රස ඇති කියලා දැනෙනවා,බුදු සරණයි ආන්ටී,හදවතින්ම සුබ පතනවා ❤😊

  • @RajikaPerera-v1o
    @RajikaPerera-v1o 2 місяці тому +11

    හරිම සතුටුයි ඔයා ගෙ හිනාව දකිනකොට.Thankyou මෙ කෑම වෙලට

  • @anupamasajani-hc9nu
    @anupamasajani-hc9nu Місяць тому

    ඔයාගෙ වීඩියෝ මම ගොඩාක් ආසාවෙන් බලන්නෙ, ඔබ තුමිය කෑම හදන විදිය කියල දෙනවා වගේම හරිම පිලිවෙලයි, අහගෙන ඉන්න ආසයි

  • @Heart2591
    @Heart2591 2 місяці тому +8

    අනෝමා ආන්ටි මේ රටේ ඉන්න වාසනාවන්ත ම කාන්තාවන් කිහිප දෙනාගෙන් පළවෙනි කෙනා විඳිහටයි මට නම් පේන්නේ...ආන්ටිටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි දිනෙන් දින යෙහෙන් වැජඹේවා කියා මාගේ පිරිසිදු සිතින් ම ප්‍රාර්ථනය කරනවා...❤🙏

  • @wellanaramba8184
    @wellanaramba8184 2 місяці тому +2

    Anoma akka matath oyawagel akkala pasdenek innawa .oya dakkama mata lokuakka matak wenawa. Oyage recepy thamai mama hadanne. Mage recepy book eka oya dakkoth puduma wei. Oyage recepy thamai serama thanks. Akka ❤❤❤❤❤😊

  • @mis.darshi1236
    @mis.darshi1236 2 місяці тому +2

    මගෙ ආදරනීය ❤️❤️❤️❤️🤩🤩අම්ම ඔය කටහඬ ලස්සන හිනාව ඇහුවත් බඩ පිරෙනව ආන්ටි අදත් හරිම රස මෙනු එකක් ගෙනාවට ගොඩාක් ස්තූතිය ආදරෙයි ඔයාලට බුදුසරණයි 👍👍👍😍😍😍❤️❤️❤️❤️❤️🙏🙏

  • @tharukarashmi6765
    @tharukarashmi6765 День тому

    අනේ හරිම අදරණියයි....එ වචන ටික❤

  • @lakmaldahanayaka
    @lakmaldahanayaka 2 місяці тому +4

    අනෝමා ඇන්ටි 1M subscribers වලට තව ටිකයි✌️✌️✌️✌️✌️

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 місяці тому +1

    Dekkama asha hithenawa godark godark sthuthi Obathumiyata budusarani ❤❤❤❤🎉🎉🎉

  • @janakahitihamillage
    @janakahitihamillage 2 місяці тому +1

    Aunty docter ekka karana program tikatath mn nm harima kemathi..microwave eka gana explain karapu eka nm godaak watinawa.babalage kema sambandawath docter samaga vedio ekak balaporoththu wenawa..thank you so much your kindness ❤️

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 місяці тому +5

    දැක්කම ආස හිතෙනවා. ස්තුතියි මෙනු එකට. ස්තූතියි ඔබට.

  • @chandaniwickremanayake
    @chandaniwickremanayake 2 місяці тому +1

    It's God's blessing to have a pleasing person like you to teach
    Us how to make recipes in correct way.
    Thank you so much.
    May almighty God bless you and your family and keep you safe.

  • @LakshiChulangani
    @LakshiChulangani 2 місяці тому +4

    ශොක් recipe එකක් aunty ..අනිවාර්යයෙන්ම හදනවා ..මම friday night menus ඔක්කොම හැදුවා aunty .. Thank you very much . Have a nice day ..❤❤❤❤
    .

  • @damidami8882
    @damidami8882 3 дні тому

    Adaraneeya anoma mn oyage video nitharama blnne na ath welawa labuna sama witama bonawa oya hari karunawanthai eka nisama oyage rasepi rasika thank you❤❤❤

  • @linushamadurawala
    @linushamadurawala 2 місяці тому

    මම හැමදාම බලනවා, බොහොම ස්තුතියි, අඩුම පිරිවැයකින් හදන්න පුළුවන් රසම කෑම අරගෙන එනවට ❤හැමදාමත් ආදරෙයි

  • @jasecageethanchali2709
    @jasecageethanchali2709 2 місяці тому +2

    Thank you mam
    This is going to be my Sunday special lunch ❤

  • @nirushaperera2456
    @nirushaperera2456 2 місяці тому +1

    Yes very true. Most of us like to eat rice. Super menu. Will definitely make it on Saturday night...Thank you and God Bless you and your adorable family.

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 2 місяці тому +2

    Unty, your recepies also lovely like your face coz you add love into them. Love you unty and wish y a long live life with tons of love ❤❤❤

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 2 місяці тому +1

    Oya hariyatama hari Anoma miss man gdk kamati bath kaama wattoru walatamai.adat awankawama gdk watinawa oyage me kaama weela hadapu widiya ,pahasui wagema rasawat .itin sthuti godaak ❤❤

  • @ShanthiSST
    @ShanthiSST 2 місяці тому +2

    I am jaffna I like ur videos super 👌⚘I love u aunty god bless u🌷👌

  • @sriyafernando6073
    @sriyafernando6073 7 днів тому

    Very nice. I am going to do cook these items.Thank you.❤

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 місяці тому +2

    On Sunday lunch I made
    Jeera rice ash planter fried n add milk. Salad Cucumber

  • @madushanirodrigo1019
    @madushanirodrigo1019 2 місяці тому

    ආන්ටි ගේ කෑම රසයි.කියලා දෙනවා අහන් ඉන්න ආසයි..තව තවත් ඉදිරියට යන්න වාසනාව ලැබෙවා ආන්ටියෝ ❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 2 місяці тому

    හරිම ආසා හිතෙනවා ඔයාගේ වැඩසටහන් බලන්න ❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 місяці тому +1

    හැමදාම වගේ නැන්දීගේ ඒ ආදරණිය වචන කතා කරන විදිය හරිම ආදරණීයයි... ❤ මගේ ජීවිතේ පලවෙනී Chief අම්මා. දෙවනී Chief අනෝමා නැන්දී.. ආදරෙයි නැන්දිගේ පවුලේ හැමෝටම❤❤❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 2 місяці тому +1

    Wow Wow goes without saying awesome yes attractive easy menu
    Thank you dear Anoma

  • @remonaelders8997
    @remonaelders8997 2 місяці тому +2

    Looks so delicious, waiting anxiously for the Friday night dinner recipe, Thanks for sharing,

  • @salzadancing1
    @salzadancing1 2 місяці тому +4

    Thank you! dear Anoma. ❤❤

  • @Malshan-p9k
    @Malshan-p9k 2 місяці тому +2

    ආසම කෑමක් 😋😋😋ගොඩක් ආදරෙයි ඇන්ටි ❤😊

  • @RinozaAzhar
    @RinozaAzhar 2 місяці тому +1

    One of my favourites ❤❤ thank you ma'am 😊

  • @NestaKanthiRajapaksa
    @NestaKanthiRajapaksa 2 місяці тому +2

    හරිම රසයි සුවඳ ඔයා කියන කොට මටත් දැනෙනවා ❤

    • @AnomasKitchen
      @AnomasKitchen  2 місяці тому +1

      උයන කොට ඒ සුවද මම විදිනවා. ඔයාලටත් දැනෙනවා නේද?

  • @chithralatharm7959
    @chithralatharm7959 2 місяці тому +1

    Thanks Anoma.,. Budusaranai oyata ♥️♥️♥️

  • @prasadkaluarachchi2190
    @prasadkaluarachchi2190 2 місяці тому +3

    ඇත්තටම ආන්ටි හරිම ආස හිතෙනවා ඔයා මේ videos කරන විදිහ දැක්කම...ගොඩක් වටිනවා මේ කියලා දෙන දේවල්....දිගටම මේ channel එක කරගෙන යන්න සුබ පතනවා...❤❤❤❤

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 місяці тому

    Aunty ceramic pot kohenda ganna thiyenne ...pls..rasa kamatikak...

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 2 місяці тому

    හරිම රස පාටයි aunty , aunty oyage plates ටිකත් හරිම ලස්සනයි . ආදරේයි aunty Anoma ❤

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 місяці тому +1

    Lassana Rasa kama welak miss Thankyou ❤❤❤❤❤Adaraii man Dilani satharasinghe ❤❤❤❤❤❤❤

  • @anjana8078
    @anjana8078 2 місяці тому

    හරිම රස පාටයි.හෙට ම හදනවා..ස්තූතියි ඔබ තුමියට...

  • @shyamaliranasinghe5214
    @shyamaliranasinghe5214 Місяць тому

    ස්තුතියි ස්තුතියි ගොඩක් ගොඩක්
    නිරෝගී ව ඉන්න ලැබේවා

  • @NisangiWijesuriya
    @NisangiWijesuriya Місяць тому

    මම හරිම කැමති චරිතයක් තමා ආන්ටි ගොඩක් දෙවල් ඉගෙනගන්නවා ආන්ටිගෙන් ❤

  • @rasikarandi7589
    @rasikarandi7589 2 місяці тому

    saralawa harima adaraniyawa kiyala Denawa, ape nirogikamath hithanawa.
    Thank you auntie ❤❤

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 місяці тому

    මගේ ආසම කෑම වේ‍ලක් ස්තුති අනෝමා මැඩම්‍🙏❤️❤️❤️

  • @Lakshioshi
    @Lakshioshi 2 місяці тому

    Hi... I made all these dishes today and all of my family enjoyed it... In addition i made a tempered potato dish also...Thank u somuch for encouraging us and giving advise to live a healthy and happy life.. May god bless u and ur family...❤

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 2 місяці тому

    කන්න ආස හිතෙනවා ආන්ටි ඔයාගෙ කෑම..හරිම ලස්සනයි .හරිම රස පාටයි ❤❤❤❤❤

  • @LekhaKularathna-h2v
    @LekhaKularathna-h2v 25 днів тому

    මගෙ ලොකු නංගි නිවාඩුවට ගෙදර ආවම හදන්න ඕනි. රස ඇති. ඔබේ නිහතමානි ගතිය අපේ පවුලෙ අය කැමතියි. ❤❤❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 місяці тому +3

    මෙනෙව් එකත් රසයි. අද හරිම ලස්සන ගව්මක් ඇදල.❤ස්තුතියි

  • @shayamaleepanduwawala3617
    @shayamaleepanduwawala3617 2 місяці тому

    Bohoma wedagath nihathamani kanthawak.
    Me tharam dura enna rahasa eyai.
    Hemadamath sathutin inna wasanawa lebewa❤

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 місяці тому

    Good morning dear anoma.this sunday am cooking this receipe.thanks you soooo much. Stay safe budusaranai love u lot ♥️♥️♥️♥️

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 2 місяці тому

    ඔයාගෙ කෑම වට්ටෝරු හැම එකකටම වගේ මම කැමතියි, එවගේම ඔයාටත් හරි කැමතියි,,,,තෙරුවන් සරණයි ඔබට

  • @thejanijayasinghe68
    @thejanijayasinghe68 2 місяці тому +1

    ස්තුතියි ❤. මේ කෑම වේල නම් හදන්නම ඕන...

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 Місяць тому +1

    අනේ නැන්දේ .මම හරි ආසයි මේ වගේ දේවල් බලන්න.

  • @hindhamid4615
    @hindhamid4615 26 днів тому

    Wow miss Anoma you are a super mom and a lovely home maker, i can just imagine how much of hard work and Trouble you and your family would have go through to come this far it's really great miss Anoma, hats off to you 👏👏💞💞🫶🫶.. may God keep you and your family always happy and blessed 😇🙌❤️ i really love the way you lay the table for your family,its like for guests looks so welcoming 😍👌👌👍👍❤❤❤❤... Really love it, and your always very neat and tidy, i love your dinner set so beautiful, everything in your house 🏡 is so beautiful including your family and specially you 🫶🫶🫶... Thank you very much for sharing this beautiful video and for the yummy recipes god bless you n your family 😇🙌🫶🫶 Enjoy your lovely meal 😋👍❤💞

  • @SoudiyaNasik1989
    @SoudiyaNasik1989 2 місяці тому

    අනෝමා ආන්ටි ඔයාගේ වීඩියෝ දැක්කත් හිත පිරෙනවා

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 місяці тому

    ආන්ටි අන්කලුයි වගෙ ආදරණීය දෙපලක්, ආන්ටි අන්කල්ගෙ වගෙ ආදරණීය පවුලක් මේ රටේ දුක් විඳින හැම දෙමාපිය යුවලකටම ලැබෙන්න කියල මං ආදරෙන් ප්‍රාර්ථනා කරනව,
    ආන්ටි හරිම ආදරණීයයි හොඳටම තේරෙනව අන්කල්ට ගොඩක් ආදරෙයි කියල.❤❤❤❤

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 місяці тому +1

    Good morning. My chuti duwa's favourite menu😊 Thank you ❤

  • @sakunthaladisanayaka6987
    @sakunthaladisanayaka6987 2 місяці тому

    ආන්ට් කියන විදිය හරිම ආදරණීය යි කෑමත් ඒ වගේම රස ඇති බුදු සරණයි

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 2 місяці тому +1

    Thank you so much your recipies and may god bless you

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 2 місяці тому

    Thank you Anoma Miss God bless you👍🙏❤️

  • @YesminPerera
    @YesminPerera 2 місяці тому +1

    Kiyala dena widiya harima karunawanthai. Oyage hadawata munen penawa❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 місяці тому

    ඔයාගේ නාසිගුරන් එක මම තුන් සැරයක්ම හැදුවා, හුඟක් රසට තිබුනා.බොහෝම ස්තූතියි ❤❤❤❤❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 2 місяці тому +2

    Excellent.Happy to see you.

  • @somasoma3904
    @somasoma3904 2 місяці тому

    Thank you oyata harema pahadiliwa Kiya danawa❤❤❤

  • @samarakoonfurniture4166
    @samarakoonfurniture4166 2 місяці тому +1

    Thank you sister i so much like you're resapis .

  • @dilakshijayasundara9865
    @dilakshijayasundara9865 2 місяці тому

    අනෝමා ආන්ට් අනිවාර්යයෙන්ම ඔයා දාන video එක බලනවාමයි.ඔයාට බුදු සරණයි❤❤

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 2 місяці тому

    Godak ආසාවෙන්
    Balanawa missge video❤❤

  • @wijesuriyabulathsinghala4757
    @wijesuriyabulathsinghala4757 2 місяці тому +1

    Mrs Anoma Multi purpose cooker එක පාවිච්චි කරන ආකාරය පැහැදිලි කරල දෙනවද? ස්තූතියි

  • @upeksharanasinghe5560
    @upeksharanasinghe5560 2 місяці тому

    ඒක දැක්කම රස හිතාගන්න පුලුවන් ආන්ටි 😍💝

  • @champiy5006
    @champiy5006 2 місяці тому

    Thanks for bringing another delicious dinner recipe, Mrs. Anoma!
    The best part was “තක්කාලි ටිකකුත් දාගමුද සිසිර, කැමතිද?” ❤️❤️
    👌💐🙏🏽🇺🇸

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 2 місяці тому +2

    ගොඩාක් ආදරෙයි අම්මා ❤❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏

    • @AnomasKitchen
      @AnomasKitchen  2 місяці тому +1

      ආදරෙයි රොශානි❤

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 2 місяці тому +2

    මම කැමතිම අනෝමා ආන්ටිගේ විඩියෝ බලන්න ..❤❤🎉🎉

    • @AnomasKitchen
      @AnomasKitchen  2 місяці тому

      බොහොම ස්තුතියි දුව ❤

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 місяці тому +1

    Tempting. Thanks a lot.

  • @rajithajayalath7786
    @rajithajayalath7786 2 місяці тому

    Aunty oya wagema math asai gedara ayata wenas kema hadala denna, oyagen godak dewal igena gannawa,Thank you so much , Theruwan saranai.

  • @wijesuriyabulathsinghala4757
    @wijesuriyabulathsinghala4757 2 місяці тому +1

    Mrs.Anoma Multi purpose cooker එක පාවිච්චි කරන ආකාරය පැහැදිලි කරනවද?

  • @LasharaPerera
    @LasharaPerera 2 місяці тому +40

    අනෝමා ආන්ටිගෙ UA-cam එක 1M වෙන්නේ කවද්ද කියලා මම හැමදාම බලනවා. ආන්ටිවත් එච්චර බලන්නේ නැතුව ඇති 😂

    • @AnomasKitchen
      @AnomasKitchen  2 місяці тому +8

      අනේ... so sweet. ❤
      ඔයා නම් හරි හොඳයි. බොහොම ස්තුතියි ඔයාගෙ ආදරයට.❤❤

    • @sajithlasantha5160
      @sajithlasantha5160 2 місяці тому +3

      මාත්

    • @EveryThinkz
      @EveryThinkz 2 місяці тому

      මාත්

    • @wondergirl8158
      @wondergirl8158 2 місяці тому +1

      Math

  • @diliniliyanage7984
    @diliniliyanage7984 2 місяці тому +2

    Aunty kahabath hadana widiyata man haduwa..mage ammai mage mahaththayai dennama qwa Ane manda kohoma hadalada mitakalin mehema kala nahane kiyala..man bandinna kalin uyalama naha..mage puthata awrudu ekahamarai…eyath kahabath kanna asai..auanty ta kiyanna man adath haduwa Beet Root themparadu malluma..gedara hamoma hari asawen kawa..Man qwa anomas kitchen recipe kiyala…❤

  • @rasikaprabhath5436
    @rasikaprabhath5436 2 місяці тому +1

    Thank you anty, husbandge birthday ekata hadanna puluwan

  • @ayeshapriyadarshani4939
    @ayeshapriyadarshani4939 2 місяці тому +2

    දවසක එකම භාජන සෙට් එකක උයන්ඩ ආසයි ලස්සනට තියෙයි

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Місяць тому

    මම හොයපු වීඩියෝ වක්, ස්තූතියි සාදා රස බලන්නම්.

  • @MadukaMallawarachchi
    @MadukaMallawarachchi 24 дні тому

    කෑම රස වගේම ඔයාගෙ කතාවත් නියමයි

  • @shamenperera102
    @shamenperera102 2 місяці тому +1

    Thank you very much anoma aunty ❤

  • @mohomednoor172
    @mohomednoor172 2 місяці тому

    Ada lunch ekta haduwa. Hari rasai. Thank you ❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 місяці тому +1

    Mama ada kahabatha heduwa harrima rasai godark adarei sthuthi ❤🎉

  • @achinidissanayaka1282
    @achinidissanayaka1282 2 місяці тому

    Thank you Aunty, will try this soon❤

  • @wimalamakuldeniya2664
    @wimalamakuldeniya2664 Місяць тому

    Thanks, Corn flour or corn starch ?❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 2 місяці тому

    Bohoma sthuti godakk rasa patai ❤❤

  • @sameerasandakelum3154
    @sameerasandakelum3154 2 місяці тому

    Mmmm...mama asama auntyge kitchen item balanna,,,kama hadana vidiyath harima lassanai❤(sandamali)

  • @pavithraRathnayaka-y7r
    @pavithraRathnayaka-y7r 2 місяці тому

    Ane asa hithuna dekkama...ඇන්ටි එදා කියලා දුන්න සුදු ලුණු පරාටා එකත් හැදුවා.ලේසියි වගේම රසායී...❤❤❤❤

  • @vindyadissanayake6891
    @vindyadissanayake6891 2 місяці тому

    Thank you Anoma aunty for your recipe with love

  • @W_sunny
    @W_sunny 2 місяці тому +5

    අනෝමා කියලා මගේ පවුලේ කෙනෙක් ඉන්නවා .ඒත් කව්රු හරී අනෝමා කියලා කියපු ගමන් ඒ අනෝමා නෙමෙයි මතකෙට එන්නේ .අනෝමාස් කිචන් තමයි මතකෙට එන්නේ.අපේ හිත තුලම ඔබ ඉන්නවා.❤❤🎉

    • @AnomasKitchen
      @AnomasKitchen  2 місяці тому +5

      බොහොම ස්තුතියි ඒ ආදරයට. මට තවත් හොඳට කරන්න හිතෙනවා ඔයාලගේ ඒ ආදරේත් එක්ක.❤❤

    • @charikakalpani4251
      @charikakalpani4251 2 місяці тому

      ආදරය පිරැන කෑම වෙිලක් ආන්ටි.❤❤❤

  • @nevedyapearis9393
    @nevedyapearis9393 12 днів тому

    Oya tamai anoma aunty. No one chef. You tube inna ❤❤