Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1st comment ak magen අනේ මං චුටි පැටියෙක් ගෙන්න ඉන්නේ මගෙ පැටියා නිරෝගිව සියලු අගපසග වලින් පිරි සියලු ඉන්ද්‍රියන් අවයව නිසි ලෙස ක්‍රියා කරන්න නිරෝගි දක්ශ ලස්සන බුද්ධිමත් දරුවෙකු ලෙස මේ ලොකෙට බිහිකරන්න මට ආශිර්වාද කරන්න 🙏🙏
Jesu pihitai. Hama deyakma hodin sidda wenawa sure. ❤
May God protect you and your child....!!! God bless you and to your family.....!!!
❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mamath❤
ඔයාට ආශිර්වාද කරනවා 🙏🙏🙏 ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න කියලා මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ
දිනී ඒ පවුලට ආලෝකයක්.එයා සංගීත්ට විතරක් නෙවෙයි අම්ම තාත්තටත් හරි ලස්සන ට ආදරේ කරනව
ඒ වගේ husband කෙනෙක්,පවුලක් ලැබෙන්න ඇත්තටම වාසනාවන්තයි එයා ❤️
ඒ අම්මට දිනි අක්කා කොච්චර ආදරේ ඇතිද දෙයියනෙ.ඒ අම්මා එච්චර ආදරේ කරන්න.එයාගෙ දරුවට වඩා දිනී අක්කව ලගට ගත්තෙ❤️
අනේ ..🌼🌼ඒ අම්මා අඩනකොට මටත් ඇඩුනා ..සතුටින් ඉන්න හැමදාම ඔයාල හැමෝම ❤❤❤
Matath
මටත්
අනේ ඒ අම්මනම් ලේලිටත් තමන්ගෙම දුව විදිහට සලකන්නෙ🥺❤️
ඔව්, ඒ වගේමයි ලේලිත් ලේලි නොවී දුවෙක් වෙලා❤❤❤❤
දිනි හම්බුන දා ඉදන් සංගිත්ගෙ හිනාව පිරිලා..❤
Aththamai
ඔව් හැමෝම කොහොම බැන්නත් එයාලා සතුටින්
ඇස්වලට කදුලු ආවා....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ......අම්මා ඔයා වගේ නැන්දම්මා(අම්මා) කෙනෙක් ලබන්න දිනි අක්කී සසරේ ලොකු පිනක් කරලා ඇති....❤
ආයෙ යන්න එපා අනේ ❤ඔයාල හතර දෙනාම එකට දකිද්දි තමයි ලස්සන 💛
අම්මා තාත්තා දකින්න මග බලගෙන හිටියේ ❤❤❤❤ තාත්තා තමයි නියෙමෙටම වැඩේ කරෙ අම්මා අඩද්දී මටත් ඇඩුනා 😭😭😭 අනේ ඒ ආදරෙ ❤️❤️😍😍💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
දිනිති අක්කා කොච්චර හොද කෙනෙක් ද කියලා කියන්න හොදම උදාහරණය තමයි සංගීත් ගේ අම්මාගේ මුනේ තියෙන හිනාව❤❤❤
ඇත්තටම මට කඳුළු ආවා.......... ඒ තමයි අම්මා........නේද......?මගේ පුතාත් ගිය අවුරුද්දේ 14අවා.මල්ලී ගියා එයා ගේන්න.ගෙදරට එනකල් මං දන්නෑ......මාත් ඔහොම ඇඩුවා.........එයාලා ඉන්නේබ්‍රිස්බෙන්.........එනකොටත් අඩනවා.....😢යනකොටත් අඬනවා....😢😢ආයි යන්නැද්ද......??සතුටින් ඉන්න........ආදරෙයි...........❤❤❤❤❤❤❤
ඔයාලාගේ ව්ලොග් බලන එක මිස් වෙලා තිබ්බේ ඒත් මේක දැන් බැලුවා ❤ ඇත්තටම ඒ අම්මා මාර ආදරෙයි තමන්ගේ පුතාට ත් වැඩිය ලේලිට ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න දිනි අක්කී ලකී , අම්මා නම් ඇත්තටම Surprise වුනා ❤
මෙහෙම ආදරණීය ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන.🌼♥️♥️♥️🌼තෙරුවන් සරනයි .
අනේ ඒ අවස්ථාව හරිම හැඟුම් බරයි.මටත් ඇඩූනා... හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි!!!❤
අනේ ගැහැණු ළමයෙක්ට ලැබේන පිනක් මෙහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන එක.... නංගී ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤❤ උපරිම
අනේ අක්කෙ කාලෙකින් හිරු එකේ අලුත් ඩ්‍රාමා එකේ ඉන්නවා🤗 ආසාවෙන් බලනවා♥ ආදරෙයි අක්කි අයිය
මොකක් ද ඒ ඩ්‍රාමා එක?
හරිම සතුටුයි මල්ලි නංගි ලංකාවට ආවට .ආදරෙයි හැමදාමත් ❤❤
අනෙ මගෙ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙන්න කියලා අශිර්වාද කරන්නකො😢
Bless you❤
Oya nawagamu pattini dewalayata gihin prartana karanna, aniwaryen Daru patiyek labenawa
Balaporlththuwa etuwewa
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන්, විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් , අනිවාර්යයෙන්ම ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා. ලස්සනම, නිරෝගිමත් වාසනාවන්ත දරුපල මල්පල ගැන්වෙවා❤
හිනාවත් එක්ක කදුලුත් ආවා අම්මා අඩනකොට මටත් හරිම සතුටුයි ඔයාලා හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤❤
අනේ මගේ ඇස් දෙකටත් කදූලු ආවා.. That's great... Enjoy your vacation... Stay safe.
අනේ අම්මා අඩනකොට මටත් ඇඩුනා...😢😢..ආදරණීය පව්ලක්....තෙරුවන් සරණයි ඔයාලට .ආදරෙයි .සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් .👍❤️😊
අම්මා ඔයා නම් මතු බුදු වෙනවා අම්මේ. ❤❤❤❤ගොඩක් ඔයාල වාසනාවන්තයි මේ වගේ අම්මා, තාත්තා කෙනෙක් ලැබෙන්න. බුදු සරණයි ඔයාලට. ❤❤❤ගොඩක් ඔයාලට
Amma සතුටු වුණ විදිය දැක්කම mge aswltth කදුලු ආවා ❤❤❤
පුතාට සමව දුවටත් ආදරේ කරන අම්ම ආදරෙයි
බව්වත් සපෝර්ට් වගේ අයියගෙයි අක්කිගෙයි හොර වැඩේට 😁❤️
අම්මෝ ඔයාලා ඇවිත් ❤️❤️❤️හරිම සතුටුයි 👍👍ආදරෙයි හැමදාම දිනී මැණික මල්ලි සතුටින් ඉන්න දෙව් පිහිටයි පව්ලටම 💓💓💓
ඉංග්‍රීසි නොදන්න හිනා වෙන සිංහලයින් ඉන්න ලංකාවේ තමන්ගෙ බාශාවට මුල් තැන දෙන එක ගැන චීනට රෙස්පෙක්ට් කරනව.❤ආදරයෙන් පිලි ගන්නව දිනී ලංකාවට.❤❤❤
ලංකාවේ අය තමයි ඉංග්‍රීසි බැරි අයට හිනාවෙන්නෙ. මේ රටේ අයටත් yes no වත් දන්නේ නෑ චීනේ වගේ තමයි .
හැමදෙනාට ම ලැබෙන්න ඕන මේම සතුටින් ගෙවෙන ජීවිත ❤
අනෙ මට ගොඩාක් දෙවල් මතක් වුනා.මමත් ගිය මාසෙ ලන්‍කාවට ගියා.ඒ අවු.2කින්.ඒගෙ මගෙ අම්‍මගෙ funeral එකට.මම කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්‍තු වුනෙ නෑ.අනෙ මගෙ රත්‍තරන් අම්‍මා යන්‍නම ගිහිල්‍ලා.මගෙ අම්‍මා හිටියනම් මම ගියාම මේ වගෙම සතුටු වෙයි,අඬයි,මාව hug කරයි.
Ane. 😢oyaa mawath andewwa. Mata hri dukaii 😓😞😞😞😞😞😞😞😞 eth duk wnna epa api hemoma dwsaka merenawa kyla hitha hadaganna. 😔
ජන්දෙ දාන්නත් එක්කනෙද ආවෙඅක්කියයො ♥️♥️ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න 💕❤️
ඇත්තටම අම්මා සතුටු උන විදිහ දැකලා මටත් ඇඩුනා❤❤❤
ඔයා රටනේ හිටියේ කොයිවෙලේද අනේ හිරු එකේ අලුත් ඩ්‍රාමා එකට ආවේ.ශෝයි .......❤❤❤❤❤❤ මන් හරිම ආසාවෙන් බලන්නෙ ඒක.ඔයා ඉන්නවා දැක්කාම තවත් ආසායි❤❤🎉🎉🎉
අනේ අපේ චූටි පුතයි,ලේලියිත් ඔය වගෙම ගිය මාසෙ නොකියම ආවා එවෙලෙ මට දැනුනු සතුට කියා නිම කරන්න බෑ පුතේ ඒ වගෙ සතුටක් අම්මටත් දැනෙන්න ඇත්තෙ අනේ ❤❤❤❤❤❤
මේක නම් adventure එකක් වගේ.😌❤ අක්කියි අයියයි මේකෙදි කතා කරන්නෙ අපිට වීඩියෝ කෝල් එකක් අරන් කියනවා වගේ අපිට දැනෙන්න..මට නම් එහෙම දැනුනා❤😊..හැමදාම ඔහොම සතුටින් ඉන්න ආදරෙයි ❤
ඒක මරු surprise එක අම්මගේ reaction එක 🤪🤪
දැන් වරා අයියත් එක්කත් විඩියෝ ඔනේ❤😊
අනේ මටන් ඇඩුනා ඒ් සතුටට ඒ අම්මාගේ එච්චර ආදරයක් දිනි නංගි ආදරේයි ඔයාලා 2ට ♥️♥️♥️💋💋💋💐💐💐🌹🌹🌹
මම හැමදාමත් ඔයාලගෙ vlog බලනවා අක්කි...හරිම ආදරනීය famaiy එකක් ඔයාලා......දිනී අක්කිට මං ආදරෙයි ....එයා හරිම ශෝයි අනේ.....කගෙවත් ඇස් වහක්,කටවහක් වදින්න එපා ඔයාලගෙ රත්තරන් family එකට.....හැමදාමත් ආදරනිය vlog ගේන්න අපිට
අනේ ඒක බලනකොට ඇත්තටම අපිටත් ඇඩෙනවා.😂.හැමදාම සතුටින් ඉන්නෙ ❤❤❤❤😅
අනේ අක්කි අයියා ඔයාල ලංකාවට ආවද ❤❤❤❤❤❤ගොඩක් දවසකින් ආදරෙයි ඔයාලට. මට සතුටුයි ගොඩක්. මට මොනවද ගෙනාවේ. 😂😂බුදු සරණයි 😊
හර්ශ නීට් එක ට ගිහින් ලස්සනට කොන්ඩෙ කපාගන්න පුලුවන් නේ. ආදරෙයි ඔයාලාට ❤❤❤
හරියට අපේ ගෙදර කෙනෙක් ආව වගේ ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
දිනිති මාරම ලකී.ඒ අම්මා ඔයාට හරිම ආදරෙයි.දිනිති මං ඔයාට මාරම කැමති.ස්පෙශලි ඔයාගෙ පර්සනැලටි එකට.ඔයාගෙ සමහර වීඩියෝස් වල වැටිල තියෙන බෑඩ් කමෙන්ට්ස් වලට මන් ආගිව් කමෙන්ට්ස් කරනව ගොඩක් වෙලාවට😊.❤❤
අනේ මට විඩියෝ එක බලන්න බැරි උනා අද තමයි බැලුවේ හරිම සතුටුයි ඔය දෙන්නම අපු එක අම්මාගේ සතුට ආදරේයි ❤❤❤❤
මගෙ අම්මොහ් අම්මා විතරක් නෙමෙයි මමටත් ඇඩුනා හරි දුකය් එයාගෙ හිතේ සතුට මට ඔයාලා තාත්තා අම්මා මුන gahuna harima නිහතමානීව සුහදත්වයෙන් කතා කලා. ආදරෙයි හැමදාමත්
Klpoop00😊
ගෙදර ආවා නම් අනිවාර්යයෙන්ම අම්මගෙන් කෑමක් හදන වීඩියෝ එකක් ඕනේ එලියෙ කුස්සියේ ඉඳන්..අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඕනේ❤❤❤❤❤❤❤❤❤❤
අනේ හරි ආසයි.අපේ තිබුනු ලොකු හීනයක් සැබෑ වුනා.T.vබලන් නැති වුනා ඔයාලා නැතිනිසා.හිරු බලන්න පටන්ගත්තා දුව ඉන්න කොටසේ ඉදලා.ඒ නාට්‍ය බලනවා.අම්මා තාත්තා වගේම ඔයාලට ගොඩක් ආදරෙයි. ජේසු පිහිටයි.
එයානම් හරි ආදරණීය අම්මා කෙනෙක්❤
දිනි අක්කි මන් ඔයාට ගොඩක් කැමතියි. ඔයා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන හොඳ ගති ගුණ තියන කෙනෙක්. ඔයාගෙ අලුත් drama එක ආසාවෙන් බලනවා. දැන් එ drama එක තවත් ලස්සනයි ඔයා ඉන්න නිසා ❤
අම්මයි තාත්තායි එක්ක දාන video වලට ගොඩාක් කැමතියි. හැමෝම සතුටින් ඉන්න!
අද නම් හරිම ලස්සනයි වීඩියෝ එක . ඉක්මනින්ම තව තව වීඩියෝස් දාන්න ලංකාවේ. අපි බලන්න ආසයි .
අනේ ඒ ආදරේ අම්මගේ❤️ දිනී අක්කා මාර වාසනාවන්තයි ඒ වගේ ආදරේ පිරැනු පවුලක් හම්බුන නිසා bs
අපිට ලස්සන vidio ටිකක් ඕනි ඉතින් දැන්.. ආදරේ ඉ ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤
අම්මට තියෙන ආදරේ...හරිම සතුටුයි.. මේ වගේ දරුවන්ට කවදාවත්ම වරදින්නෙ නැහැ .. ❤️🥰
ආදරණීය පවුලක්! ආදරෙයි හැමෝටම! ලක්ෂි නංගී,තරිඳු මල්ලි... miss you! Hope you see you soon! Love you❤
අනේ මේ අක්කි හරිම සිරියාවන්තයි ගොඩක් ලස්සනයි ❤
අම්මිගේ රියැක්ශන් එක ශෝයි අනේ ❤❤❤.අම්මිගේ ආදරේ අයියට වඩා අක්කිටද මන්දා දැන් තියෙන්නෙ ❤❤❤❤.බුදුසරණයි හතරදෙනාටම❤❤❤❤
කපුරුවගේ කොන්ඩෙනම් හොදටම වැඩි ඕන ආයේ කියන්නෙ නැ කපාගන්න ඕනී කොන්ඩෙනම්.කපුරු...❤❤❤
අම්මෝ තාත්තගෙ ප්ලෑන් එක නම් මරු 🤭❤👌
අම්මා අඩද්දි මටත් ඇඩුනා අනේ අම්මලා එහෙම තමා ආදරේ.තාත්තා ශොක් වෙන පාන් ගෙඩි දෙකක් ගේනාවලු.හීනා අනේ ඒකට නම්.😃😃ආදරේයි හැමදාමත්.❤️❤️❤️❤️සතුටින්ම ඉන්න.💕💕💕💕🙏🙏🙏🙏
ඇත්තටම mage aswalatath කඳුළු awa a අම්මාගේ ආදරය කොච්චර da.ආදරෙයි හැමදාමත් oyalata budusaranai .
ඔයාලා වගේ දරුවන් දෙමාපියන් ට වාසනාවන් .ආදරෙයි .ජයවේවා !!
ඒම අම්මා කෙනෙක් 😢💞💞 ආදරෙයි මේ පවුලටම අනේ 🥺🥺💞💞
Akki aiyai hemadama sathutin inna❤❤....dini akkige aluth drama eke lassanta act karanawa❤❤♥️🥰😘😘😘🥰🥰🥰🥰🥰gelapena aya hamu unama jewethe hari lassani
🥺 amma pau 🥺 thaththala hemadama kadulu hangala hina una 🙏 dan ithin kilo ganak genapu ewageth video ekak danna hodada ayya & akka 🥳❤️
අක්කි,අයියේ හැමදාම මම ඔයාලාගේ හැම vlogs බලනවා.ඒත් අද තමයි මුලින්ම කමෙන්ට් කරන්නෙ.මම ඔයාලා දෙන්නටයි.අයියගේ අම්මටයි තාත්තයි දෙන්නටම ගොඩරියක් ආදරේයි.❤❤ හැමදාම සතුටින් පරීසමෙන් ඉන්න හොදේ ආදරේයි දෙන්නටම❤❤
බුදුසරණයි ලස්සන චටි පැටියෙක් ලැබෙිවා
පවුලේ හැමෝම එකතු වෙලා ඉන්නකොට කොච්චර ලස්සනයිද ❤❤❤
අනේ මාත් ඇඩුනා ඒ අම්මගේ ආදරේ ,හැමදාම🥰🥰🥰 සතුට්න් ඉන්න ඔනේ ඔයාලා ආදරේයි දෙන්නටම
අනේ ඇත්තටම මමත් ඇහුවා.ලස්සන වීඩියෝව, film ඵකක් බැලුව වගේ. 😢😂❤❤❤❤❤❤❤
අනේ හරිම ලස්සනයි... මගෙ ඇස් වලට කදුළු අවා...😢
Amma dinigen gdk adare බලාපොරොත්තු wenawa.e adare tamange kusin bihi kara wagema ❤❤
ආදරෙයි 4 දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤❤
අවංකවම ඇස්.වලට කදුලු පිරැනා. නැන්දම්මගෙන් තියා අම්මගෙන් වත් මේ වගේ ආදරේ ලැබෙන්නැති.අයට ගොඩාක් දැනෙන.වීඩීයෝ එකක්❤ කොච්චර ඕස්ට්‍රේලියාවෙ නෙවෙයි කොච්චර ලස්සන තැන්වල ඉදන් වීඩීයෝ දැම්මත් ඔයාලා හතර දෙනා එකට ඉද්දි තමි ලස්සනම❤
නැන්දා අම්මා එහෙම හොඳ වෙන්න, ලේලියත් හොඳ වෙන්න ඕන. තොපි මොන ගොන් කතා කිව්වත් දිනිති නංගී හොඳ, ආඩම්බර නැති සිරා චරිතයක් 🫡
මටත් ඇඩුන දෙයියනේ ඒ සතුටට❤️❤️❤️❤️❤️
අක්කි හිගුරක්ගොඩ එයාපෝට් එකක් හදනවා.මන් හිතන්නෙ මැප් එකෙ හිගුරක්ගොඩ පෙන්නන්නෙ ඒකයි ❤ අපි ඒ කිට්ටුවමයි පොලොන්නරුවෙ ආවොත් බලන්න එන්න අපිව
පරිස්සමෙන් ලංකාවට එන්න අක්කි & අයියා ආදරෙයි 😘😘😘
Hayyooh මම හිතුවෙ දිනී pregnant වෙලා ඒකට අම්මලව suprise කරන්න ඇවිත් කියල😂 ඇයි අප්ප මට එහෙම හිතුනෙ😂
මමත් හිතුවෙ එහෙම
She’s still very young she’s 24 years. She will get pregnant and make her own family in the future that her private life. You live your own life and let others live theirs
Chutyi Lakshiy kiyanne aththatama great yaluwo dennek, apith adarei a dennatama godak❤
අනේ අපිටත් කදුලු ආවා ඒ surprise එක දැකලා...හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි
ඒකනම් අපෙ හිතටත් වැදුනා නන්න්ගි..මල්ලි😪😪😪😪
බුදු සරණ්‍යි ජෙසු පිහිටයි දෙන්නටම පරිස්සමින් සතුට්න් ඉන්න
අනේ ....මට ප්‍රෙශර් වැඩිවෙනව වගේ දැනුන.මගෙ දරුවන් එනව වගේ මට දැනුනෙ.තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
දිනී අක්කා වාසනාවන්තයි ඒ වගේ ආදරනීය අම්මා කෙනෙක් හම්බෙන්න ❤️
අක්කි මහත් වේලා ආදරෙයි දෙන්නටම ❤❤❤❤
Oyala ගෙ සතුට ආදරෙයි .සතුටට ඇසට කඳුළු ආවා .හැමදාම සතුටින් ඉන්න .බුදු saranai
අනේ ඒක ශෝයී.අම්මා surprise වෙද්දී මටත් ඇඩුනා🥹❤️
දෙන්නා හොරෙන්ම ආවා නේද ඡන්දෙ දාන්න මාලි මාවට තෙරුවන් සරණයි සතුටින් ඉන්න ජය වේවා ❤❤❤
බලු පැටියා තමා සුපිරිම සපෝට් එක දුන්නෙ
This video brought tears to my eyes. I absolutely love Sangeeth’s mother. God bless her❤
හරිම වාසනාවන්ත පවුලක් .bs jp.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එ අම්ම්ගෙ ආදරයට අපිටත් ඇඩුනා ❤
අනේ මොන තරම් සතුටුද...ලස්සන පවුලක්...ආදරෙයි ඔක්කොටම ...
ඔයාලා පුතේ සෑම පවුලකටම එකිනෙකා අගයන ආකාරය මොන තරම් ලස්සනට ආදර්ශමත්ව ජීවිතවලට අවබෝධයක් ගෙනත් දෙනවද ..ඒක ලොකු පිනක්...සතුටින් නිවාඩු කාලය ගත කරන්න. අම්මවත් නිවඩුවකට එක්කන් යන්න පුතේ ඕස්ට්‍රේලියාවේ තාත්තා ඉබේටම එයි...බුදු සරණයි...
හැමදාම වගෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
අම්මා මේ වීඩියෝ එක බලද්දි තමයි මරු❤❤❤
Ammge ළමයා dan dini wela sangeeth bana wage hee 😂❤❤
Anee e amma nm dinithi akkita amma wagema thama appa harima aderei ❤❤❤ ekata apita hmabela inna nandammla 😂😂😂😂 elwagnmai balnnr
අනේ හැමදාම ඔයාලගේ විඩියෝ හරි ආසාවෙන් බලනවා.දිනි අක්කි අයියා ගොඩාක් ආදරෙයි❤
1st comment ak magen අනේ මං චුටි පැටියෙක් ගෙන්න ඉන්නේ මගෙ පැටියා නිරෝගිව සියලු අගපසග වලින් පිරි සියලු ඉන්ද්‍රියන් අවයව නිසි ලෙස ක්‍රියා කරන්න නිරෝගි දක්ශ ලස්සන බුද්ධිමත් දරුවෙකු ලෙස මේ ලොකෙට බිහිකරන්න මට ආශිර්වාද කරන්න 🙏🙏
Jesu pihitai. Hama deyakma hodin sidda wenawa sure. ❤
May God protect you and your child....!!! God bless you and to your family.....!!!
❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mamath❤
ඔයාට ආශිර්වාද කරනවා 🙏🙏🙏 ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න කියලා මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ
දිනී ඒ පවුලට ආලෝකයක්.එයා සංගීත්ට විතරක් නෙවෙයි අම්ම තාත්තටත් හරි ලස්සන ට ආදරේ කරනව
ඒ වගේ husband කෙනෙක්,පවුලක් ලැබෙන්න ඇත්තටම වාසනාවන්තයි එයා ❤️
ඒ අම්මට දිනි අක්කා කොච්චර ආදරේ ඇතිද දෙයියනෙ.ඒ අම්මා එච්චර ආදරේ කරන්න.එයාගෙ දරුවට වඩා දිනී අක්කව ලගට ගත්තෙ❤️
අනේ ..🌼🌼ඒ අම්මා අඩනකොට මටත් ඇඩුනා ..සතුටින් ඉන්න හැමදාම ඔයාල හැමෝම ❤❤❤
Matath
Matath
මටත්
අනේ ඒ අම්මනම් ලේලිටත් තමන්ගෙම දුව විදිහට සලකන්නෙ🥺❤️
ඔව්, ඒ වගේමයි ලේලිත් ලේලි නොවී දුවෙක් වෙලා❤❤❤❤
දිනි හම්බුන දා ඉදන් සංගිත්ගෙ හිනාව පිරිලා..❤
Aththamai
ඔව් හැමෝම කොහොම බැන්නත් එයාලා සතුටින්
ඇස්වලට කදුලු ආවා....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ......අම්මා ඔයා වගේ නැන්දම්මා(අම්මා) කෙනෙක් ලබන්න දිනි අක්කී සසරේ ලොකු පිනක් කරලා ඇති....❤
ආයෙ යන්න එපා අනේ ❤
ඔයාල හතර දෙනාම එකට දකිද්දි තමයි ලස්සන 💛
අම්මා තාත්තා දකින්න මග බලගෙන හිටියේ ❤❤❤❤ තාත්තා තමයි නියෙමෙටම වැඩේ කරෙ අම්මා අඩද්දී මටත් ඇඩුනා 😭😭😭 අනේ ඒ ආදරෙ ❤️❤️😍😍💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
දිනිති අක්කා කොච්චර හොද කෙනෙක් ද කියලා කියන්න හොදම උදාහරණය තමයි සංගීත් ගේ අම්මාගේ මුනේ තියෙන හිනාව❤❤❤
ඇත්තටම මට කඳුළු ආවා.......... ඒ තමයි අම්මා........නේද......?
මගේ පුතාත් ගිය අවුරුද්දේ 14අවා.
මල්ලී ගියා එයා ගේන්න.
ගෙදරට එනකල් මං දන්නෑ......මාත් ඔහොම ඇඩුවා.........
එයාලා ඉන්නේබ්‍රිස්බෙන්.........
එනකොටත් අඩනවා.....😢
යනකොටත් අඬනවා....😢😢
ආයි යන්නැද්ද......??
සතුටින් ඉන්න........ආදරෙයි...........❤❤❤❤❤❤❤
ඔයාලාගේ ව්ලොග් බලන එක මිස් වෙලා තිබ්බේ ඒත් මේක දැන් බැලුවා ❤ ඇත්තටම ඒ අම්මා මාර ආදරෙයි තමන්ගේ පුතාට ත් වැඩිය ලේලිට ඒ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න දිනි අක්කී ලකී , අම්මා නම් ඇත්තටම Surprise වුනා ❤
මෙහෙම ආදරණීය ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන.🌼♥️♥️♥️🌼
තෙරුවන් සරනයි .
අනේ ඒ අවස්ථාව හරිම හැඟුම් බරයි.මටත් ඇඩූනා... හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි!!!❤
අනේ ගැහැණු ළමයෙක්ට ලැබේන පිනක් මෙහෙම නැන්දම්මා කෙනෙක් ලැබෙන එක.... නංගී ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ❤❤
උපරිම
අනේ අක්කෙ කාලෙකින් හිරු එකේ අලුත් ඩ්‍රාමා එකේ ඉන්නවා🤗 ආසාවෙන් බලනවා♥ ආදරෙයි අක්කි අයිය
මොකක් ද ඒ ඩ්‍රාමා එක?
හරිම සතුටුයි මල්ලි නංගි ලංකාවට ආවට .ආදරෙයි හැමදාමත් ❤❤
අනෙ මගෙ කිරි සිහින ඉක්මනින් සැබෑ වෙන්න කියලා අශිර්වාද කරන්නකො😢
Bless you❤
Oya nawagamu pattini dewalayata gihin prartana karanna, aniwaryen Daru patiyek labenawa
Balaporlththuwa etuwewa
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන්, විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් , අනිවාර්යයෙන්ම ඔයාගේ කිරි සිහිනය සැබෑ වේවා. ලස්සනම, නිරෝගිමත් වාසනාවන්ත දරුපල මල්පල ගැන්වෙවා❤
හිනාවත් එක්ක කදුලුත් ආවා අම්මා අඩනකොට මටත් හරිම සතුටුයි ඔයාලා හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ❤❤❤❤❤❤
අනේ මගේ ඇස් දෙකටත් කදූලු ආවා.. That's great... Enjoy your vacation... Stay safe.
අනේ අම්මා අඩනකොට මටත් ඇඩුනා...😢😢..ආදරණීය පව්ලක්....තෙරුවන් සරණයි ඔයාලට .ආදරෙයි .සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් .👍❤️😊
අම්මා ඔයා නම් මතු බුදු වෙනවා අම්මේ. ❤❤❤❤ගොඩක් ඔයාල වාසනාවන්තයි මේ වගේ අම්මා, තාත්තා කෙනෙක් ලැබෙන්න. බුදු සරණයි ඔයාලට. ❤❤❤ගොඩක් ඔයාලට
Amma සතුටු වුණ විදිය දැක්කම mge aswltth කදුලු ආවා ❤❤❤
පුතාට සමව දුවටත් ආදරේ කරන අම්ම ආදරෙයි
බව්වත් සපෝර්ට් වගේ අයියගෙයි අක්කිගෙයි හොර වැඩේට 😁❤️
අම්මෝ ඔයාලා ඇවිත් ❤️❤️❤️හරිම සතුටුයි 👍👍ආදරෙයි හැමදාම දිනී මැණික මල්ලි සතුටින් ඉන්න දෙව් පිහිටයි පව්ලටම 💓💓💓
ඉංග්‍රීසි නොදන්න හිනා වෙන සිංහලයින් ඉන්න ලංකාවේ තමන්ගෙ බාශාවට මුල් තැන දෙන එක ගැන චීනට රෙස්පෙක්ට් කරනව.❤
ආදරයෙන් පිලි ගන්නව දිනී ලංකාවට.❤❤❤
ලංකාවේ අය තමයි ඉංග්‍රීසි බැරි අයට හිනාවෙන්නෙ. මේ රටේ අයටත් yes no වත් දන්නේ නෑ චීනේ වගේ තමයි .
හැමදෙනාට ම ලැබෙන්න ඕන මේම සතුටින් ගෙවෙන ජීවිත ❤
අනෙ මට ගොඩාක් දෙවල් මතක් වුනා.මමත් ගිය මාසෙ ලන්‍කාවට ගියා.ඒ අවු.2කින්.
ඒගෙ මගෙ අම්‍මගෙ funeral එකට.මම කවදාවත් එහෙම දෙයක් බලාපොරොත්‍තු වුනෙ නෑ.
අනෙ මගෙ රත්‍තරන් අම්‍මා යන්‍නම ගිහිල්‍ලා.
මගෙ අම්‍මා හිටියනම් මම ගියාම මේ වගෙම සතුටු වෙයි,අඬයි,මාව hug කරයි.
Ane. 😢oyaa mawath andewwa. Mata hri dukaii 😓😞😞😞😞😞😞😞😞 eth duk wnna epa api hemoma dwsaka merenawa kyla hitha hadaganna. 😔
ජන්දෙ දාන්නත් එක්කනෙද ආවෙඅක්කියයො ♥️♥️ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න 💕❤️
ඇත්තටම අම්මා සතුටු උන විදිහ දැකලා මටත් ඇඩුනා❤❤❤
ඔයා රටනේ හිටියේ කොයිවෙලේද අනේ හිරු එකේ අලුත් ඩ්‍රාමා එකට ආවේ.ශෝයි .......❤❤❤❤❤❤ මන් හරිම ආසාවෙන් බලන්නෙ ඒක.ඔයා ඉන්නවා දැක්කාම තවත් ආසායි❤❤🎉🎉🎉
අනේ අපේ චූටි පුතයි,ලේලියිත් ඔය වගෙම ගිය මාසෙ නොකියම ආවා එවෙලෙ මට දැනුනු සතුට කියා නිම කරන්න බෑ පුතේ ඒ වගෙ සතුටක් අම්මටත් දැනෙන්න ඇත්තෙ අනේ ❤❤❤❤❤❤
මේක නම් adventure එකක් වගේ.😌❤ අක්කියි අයියයි මේකෙදි කතා කරන්නෙ අපිට වීඩියෝ කෝල් එකක් අරන් කියනවා වගේ අපිට දැනෙන්න..මට නම් එහෙම දැනුනා❤😊..හැමදාම ඔහොම සතුටින් ඉන්න ආදරෙයි ❤
ඒක මරු surprise එක අම්මගේ reaction එක 🤪🤪
දැන් වරා අයියත් එක්කත් විඩියෝ ඔනේ❤😊
අනේ මටන් ඇඩුනා ඒ් සතුටට ඒ අම්මාගේ එච්චර ආදරයක් දිනි නංගි ආදරේයි ඔයාලා 2ට ♥️♥️♥️💋💋💋💐💐💐🌹🌹🌹
මම හැමදාමත් ඔයාලගෙ vlog බලනවා අක්කි...හරිම ආදරනීය famaiy එකක් ඔයාලා......දිනී අක්කිට මං ආදරෙයි ....එයා හරිම ශෝයි අනේ.....කගෙවත් ඇස් වහක්,කටවහක් වදින්න එපා ඔයාලගෙ රත්තරන් family එකට.....හැමදාමත් ආදරනිය vlog ගේන්න අපිට
අනේ ඒක බලනකොට ඇත්තටම අපිටත් ඇඩෙනවා.😂.හැමදාම සතුටින් ඉන්නෙ ❤❤❤❤😅
අනේ අක්කි අයියා ඔයාල ලංකාවට ආවද ❤❤❤❤❤❤ගොඩක් දවසකින් ආදරෙයි ඔයාලට. මට සතුටුයි ගොඩක්. මට මොනවද ගෙනාවේ. 😂😂බුදු සරණයි 😊
හර්ශ නීට් එක ට ගිහින් ලස්සනට කොන්ඩෙ කපාගන්න පුලුවන් නේ. ආදරෙයි ඔයාලාට ❤❤❤
හරියට අපේ ගෙදර කෙනෙක් ආව වගේ ඔයාලට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
දිනිති මාරම ලකී.ඒ අම්මා ඔයාට හරිම ආදරෙයි.දිනිති මං ඔයාට මාරම කැමති.ස්පෙශලි ඔයාගෙ පර්සනැලටි එකට.ඔයාගෙ සමහර වීඩියෝස් වල වැටිල තියෙන බෑඩ් කමෙන්ට්ස් වලට මන් ආගිව් කමෙන්ට්ස් කරනව ගොඩක් වෙලාවට😊.❤❤
අනේ මට විඩියෝ එක බලන්න බැරි උනා අද තමයි බැලුවේ හරිම සතුටුයි ඔය දෙන්නම අපු එක අම්මාගේ සතුට ආදරේයි ❤❤❤❤
මගෙ අම්මොහ් අම්මා විතරක් නෙමෙයි මමටත් ඇඩුනා හරි දුකය් එයාගෙ හිතේ සතුට මට ඔයාලා තාත්තා අම්මා මුන gahuna harima නිහතමානීව සුහදත්වයෙන් කතා කලා. ආදරෙයි හැමදාමත්
Klpoop00😊
ගෙදර ආවා නම් අනිවාර්යයෙන්ම අම්මගෙන් කෑමක් හදන වීඩියෝ එකක් ඕනේ එලියෙ කුස්සියේ ඉඳන්..අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඕනේ❤❤❤❤❤❤❤❤❤❤
අනේ හරි ආසයි.අපේ තිබුනු ලොකු හීනයක් සැබෑ වුනා.T.vබලන් නැති වුනා ඔයාලා නැතිනිසා.හිරු බලන්න පටන්ගත්තා දුව ඉන්න කොටසේ ඉදලා.ඒ නාට්‍ය බලනවා.අම්මා තාත්තා වගේම ඔයාලට ගොඩක් ආදරෙයි. ජේසු පිහිටයි.
එයානම් හරි ආදරණීය අම්මා කෙනෙක්❤
දිනි අක්කි මන් ඔයාට ගොඩක් කැමතියි. ඔයා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන හොඳ ගති ගුණ තියන කෙනෙක්. ඔයාගෙ අලුත් drama එක ආසාවෙන් බලනවා. දැන් එ drama එක තවත් ලස්සනයි ඔයා ඉන්න නිසා ❤
අම්මයි තාත්තායි එක්ක දාන video වලට ගොඩාක් කැමතියි. හැමෝම සතුටින් ඉන්න!
අද නම් හරිම ලස්සනයි වීඩියෝ එක .
ඉක්මනින්ම තව තව වීඩියෝස් දාන්න ලංකාවේ. අපි බලන්න ආසයි .