Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එක කතිරයයි ගැහුවෙ.. පැත්ත පළාතම ඉවරයි.. 😂😂😂බලං ගියාම අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ 🤣🤣🤣
So true.
AttAmai... api tamai hodatama karala tiyenne.... api tamai hodatama anaa gattet...😂😂😂
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👋👋
Kohoma paladhaythaawada...bombayak gehuwaha samaanayy
මේ අයට වැඩ වාසය කරන්න අර්ධ සුඛෝපභෝගී හිර ගෙයක් හැදුවොත් නරකද ?
බලද්දී ජනතාව තමයි හොදටම කරලා තියෙන්නේ.. පට්ට එළකිරි සුපිරිම සුපිරි කිරි
කතිරයක වටිනාකම මෙවර පෙන්නුවා
Npp එකට එක කතිරයයි ගැහුවෙ..සෙට් එකම ගෙදර..සුපිරි ❤
Next election..will be from temporarily Penticton to forever .....😅😅😅
නියමයි 👍 අනුර ජනාධිපතිතුමනි ජයවේවා ❤❤❤❤❤❤
ඇති යාන්තං,රටට හොදක් වෙයි.
කොහොම වුණත් ඔතන ඉන්න අයගේ භාගයක් හිර ගෙදර thapinna යන්න ඉන්න අය.
අනිවාර්යයෙන්ම,
අනිවා සහතිකයි
බාගෙට වැඩිය
මුන් හැමදේම කලා, දේශපාලනය ඇරෙන්න.
මුන් ටික මෙහෙම ගෙදර යවාගත් එකම ලොකු ජයග්‍රහණයක්.
තිත උන් තිබ්බේ නැහැ අපි තිබ්බෙව්වා............................
හරියටම හරි 👌🏽
❤😅😅😅
මැරෙන හැටි මම පෙන්වමි- - S. B. දිසානායක අපි කළ හොරකම් කියන්නෙම නෑ, කියන්නෙම නෑ.
@@JinasiriNissankaවේවැලක් අරන් පුකට තලලා අහගන්න වෙනවා. නැත්නම් කස පාර දීලා හොරකම් ගැන 😀😄
අපායේ පාර්ලිමේන්තුවට ආරාධනය කරල තියෙනව කියල විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
දැන් ම යවන්න බැහැ නේකරපු අපරාධ වලට මෙහෙදි දඬුවම් දීල යවන්න ඕන 😡😡😡
@hemadissanayඑකෙන්ම😂😂😂😂😂aka8259
සාප වේවා මුන්ට
සරත් පොන්සේකා පව් හොද මනුෂ්‍ය දෙශපාලන වැරදි පැත්තෙ හිට ගත්තෙ.
අනිවාර්යයෙන්
hariyatama hari a kathawa
අනිවාරෙන්. හැමෝටම කලින් JVP එකෙත් සහය අරං දූෂිත රාජපක්ෂ රෙජිමය කරපු අපරාද වලට මුලින්ම හඩක් නැගුවෙ එතුමා. රාජප්ක්ෂලා කැත විදියට පලිගත්තෙ ඒ මනුස්සයගෙන්. 2010 ත් කරට කර හිටිය චන්දෙන්. ඒක දිනුවෙත් දූෂිතව නේ මහින්දා
අනුර ජනාධිපතිතුමනි පරිස්සමින්. ජේසු පිහිටයි.
❤❤ A....K....D....❤❤. පරිස්සමෙන් දෙයියනේ පරිස්සමෙන් දෙයියනේ පරිස්සමෙන් දෙයියනේ 💐💐🙏🙏
දීපු ඡන්දය ගැන ආඩම්බරයි..NPP❤
නියමයි.
ජනතාවනී, එක කතිරයකින් හොරු 27 ගෙදර ඉතිරි හොරු ගෙදර අරින්න දෙවන කතිරය බූද්ධිමත්ව සිතා මාලිමාවට ගසන්න.
දේව පිහිටෙන් ජනාධිපති තුමා ඇතුළු රටවැසි ජනතාවට යහපතක්ම වේවා 🙏 අපේ මව්බිමට වාසනාවන්ත කාලයක් උදාවේවා!
ඇත්තටම ඇයි එහෙම උනේ ?....npp.ය..බලයට නොයෙන්න..මේ ඇත්තො..තාමත් ඇඹලයොවගේ..ඔතනමයි..ජාතික ජනබලවේගයට.සදාකල්ම..ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🎉🎉🎉🎉
මේ හොරු ටික ගෙවල්වලට වෙලා නිකන් ඉඳියි කියලා හිතන්න එපා .
ඒක ඇත්ත පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න
හොර වැඩ කරයි. බන්ධනාගාරගත කලා නම් හොඳයි
මෙි මුනු දකින්න අප්පිරියයි
රටම පිරිසිදු වෙනවා මාරම සතුටුයි npp ❤❤❤
ඇති යාන්තං,රටට හොදක් වෙයි. නියමයි 👍 අනුර ජනාධිපතිතුමනි ජයවේවා ❤❤❤❤
ඡන්දයට ඉදිරිපත් වුවත් අත්වන සුගතියක් නැති නිසා ඉවත්වීම හැර වෙන විකල්පයක් නැත!
Suppiri
මෙතන ඉන්නේ දේශපාලනයේ හිටිය සක්කිලි ටිකනේ
මෙවුන් අයින්උන එකට අනුර මැතිදුන් ට ජයවෙිව ා
නියමයි
ඇත්තටම දකිද්දී අප්පිරියයි
උන් ගියේ පරම්පරා .හතකට හම්බකරගෙන
Great AKD & NPP team one shot politics no jokes❤
මම ගඩොල් කර්මාන්තය ක් කරගෙන යන බැවින් මෙ මැට්ටන්ට මට සේවාව සැපයිය හැක.
මුන් දන්නව ඉල්ලුවොත් මුන්ට වැලේ වැල් නැති බව . කුනු කූඩෙනුත් පල්ලට වැටිච්ච උන් .. ජනතාව ට අප්පිරිය සෙට්
කෙහෙලිය තොට සාපවේවා.
ඕක ඇත්ත නම් අද අහන්න ලැබුණු සතුටුදායකම ආරන්චිය ඕකයි.බොරුවක් නොවේවා.අද එහෙනම් හොඳ නින්දක් අපිට.❤❤❤
Loku sahanayak deiyane budusaranai teruwan saranai dewi pihitai Mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🧭
I deeply feel sorry for Sarath fonseka deserve a better place.
ඕක තමයි මාලීමාවට කොච්චර බයද නිකම්ම පාර්ලිමේන්තුව සුද්ධ වෙනවානේ ද අපි රට ගොඩනගමු එකතු වී වැඩ කරමු අනුර සහෝදරාට මාලීමාවට අපට ජයවේවා❤❤❤❤
නියමයි❤❤❤❤
Congratulation....Devio inna ratak...Den sepada...Apita sathutin marenna puluwan
Mey katiraya හැමදාම maalimaawata ❤❤❤
ඒක තමයි කිරි පුතේ සිස්ටම් change කියන්නෙ ....දූශිත අය ව ගෙදර යවල අපේ රට ගොඩ ගන්න පුළුවන් අයව විතරක් තෝරා යවමු...කොයි පක්ශෙන් හරි කමක් නෑ ...❤❤❤❤
නියමයි ප්‍රබල නායකත්වය යටතේ යටිඋගුල්.නැතිව ඉන්නවා නම් 👌
ගහපු X ලොවෙත් නැ ගහන X ලොවි ගහෙත් නැ දැනෙන සතුට නිමක් නැ ..,..
නාමලයා කපටියා මෙවර මැතිවරණයට ඉල්ලන්නේ නැහැ..ඔිකා ජාතික ලැයිස්තුවෙන් එන්න ට්‍රයිකරනවා ෂුවර්....
ow u enne jathika laisthuwen
ලැජ්ජයි,පොඩි මයිනො.මස් කන්නේ නැති කොල්ලෙක් ඉන්නවනම්,,,😂 කව්ද කිව්වා නෙද?????? 😂😢😂
අනේ වාසනාවන්🙏👏👏👏👏
Yes…Time to resign. I think they are in politics for too long. Hopefully new leadership could do something better for the country economy.
දෙයියන්ගේම පිහිටයි ......
❤බොහොම හොඳයි
Apagatha wewa
Need to get action against thieves....
මෙවැනි දේශපාලඥයන් මහජන නියා්ජිතයන් ලෙස අපේ රට තුල බිහි නොවේවා! ඒ ලෙසට හොදින් රට පාලනයට පත් වේවා! ජයවේවා!
ජනතාවට ජය ❤❤❤
❤❤❤❤❤❤අනුර කුමාර දිසානායක මහතා ❤❤💪💪💪💪🧭🧭🧭🧭🧭💯💯💯💯👍👍👍👍👍
නියමයි තව ඉන්නව,,😂😂😂
Thawa innawa😅
Niyammai.Those r should be in bera wawa again
අැයිමේ එලවන්න කලින්ම අකුලගෙන යන්න හදන්නේ නම්බුව බේරගන්න වෙන්න අැති
නෑමොලයා ලේසියෙන් යන්නේ නැහැ ඌ දන්නවා අපේක්ෂකයෙක් වෙලා ඉල්ලුවොත් කුජීත වෙන්න පරාදයි කියලා ඒක නිසා මූ ලෑස්ති වෙන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගන්න ඒක නිසා පොහොට්ටුවට ඡන්ද ලක්ෂයක්වත් ගන්න බැරි තත්වයක් හදන්න ඕනේ
නාමලයො ලැජ්ජයි.😂😂😂😂
Anewaryayen
නිකම යන්න දෙන්න පුලුවන්ද කියලා තේරුම් කරලා දෙන්න .....ටිකක් හොයා බලන්න ....තව ටිකෙන් ලංකාව විකිණීම කරනවා......ලොකු දෙයක් ....
හරිම සතුටුයි
ප්‍රබල හොරු කියල තමයි මාතෘකාව ලියන්න ඕනි
Sri lanka will have a great future 👍
Niyamay, jaya
Supiri set eka.
කොහොමද මුන්ගේ තියන බය😜😜😜😜😜🤪🤪🤪🤪🤪😝😝😝😝😝😝🤪🤪😜😜😜😜😜😜😜😜😜🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪
අපරාදේ ඇයි හරීන් ගියෙ නැත්තේ.මොන්ටිසෝරියක් නැති පාර්ලිමේන්තුවක්.උත්තරීතර අදිකරණ යක්.ජයවේවා මගෙ රටට .🙏🙏🙏
පාලිමන්ට් ජෝක්ස් ඉවරයි . මාලිමාවට ජයවේවා
කරපු පව් ගැන හිත හිත විදවපල්ලා, තොපි කළ පව් තොපේ පස්සෙනිම එනනා, ( සරත් පොන් සේකා හැර) මේ සෙට් එකතු වෙන්ඩ තවත් ගොඩක් ඉන්නවා, ඔක්කොම එකතුවෙලා අපායටම යව්, තොපි හොරතම් තරලා හම්බ කරපු දේවල් එමේ තමයි ගොඩ ගහලා තියෙන්නේ!
හරි සතුටුයි ගෙදට ගියත් ආන්ඩු දිහා බලාගන කකුලෙන් අදින්න බලාගන ඇති
මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰
Api malimawata Api malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
කට්ටියම එක කන්ඩායමක් ලෙස බෝගම්බර වැලිකඩ සීට් වලට තරග කිරීමට නියමිතය
මේ සතුට සමරන්නම ඕන
ස්තුතියි
Sir they all of betrayed our country and economy we must driver out bud from the universal thanking your honour lam from gampola thanking honour all of your staff May the triple gems bless all of your staff
තමන්ට ඇති ස්ථානය උරගා බැලිය යුතු අවස්ථාව නැති කර ගැනීම.
අවුරැදු 76කට බුද්ධි පරීක්ෂණය සමත්
අයියෝ පාඨලී නම් පාර්ලිමේන්තුවේ සිටිය චරිතයක්.දක්ෂයෙක්.
Yes
අයි කවදාවත් එපාමයි
වෙන මොකුත්ම ඕන නෑ මේටිකම මදිද npp බලයට ආවෙ නැත්නම් මේ සෙට් එකම ආයෙමත් පාර්ලිමේන්තුවේ
Thawath kumbandayo set akak innawa me mathiearanayen unwath sadahatama thitha thiyawamu🙏
Pattama paharyo 27k
❤❤❤Malimawater jayawewa 🎉🎉🎉🎉 niyamay
පරදින බව දැන ගත්ත ගමන් නම්බු පිටින් ගෙදර මරු වැඩේ මේ පාර නම් කලේ
Rata යහපත් අතට
ඇති වෙන්නැති....ඒත් පරිස්සමෙන් මේ තණ්හාව කියන සතුරා ඕන වෙලාවක අවදි වෙයි.ඒකට වයස් බේදයක් නැ
මේ හැමෝම මේ රටින් ම සදහටම සමු ගන්න වා නම්...... කොච්චර හොඳද....
ape pranamaya malimawata jaya wewa ❤❤❤❤
දැන් පාර්ලිමේන්තුව හරියට * පරිප්පු නැති හෝටලයක් වගේ ** මැයි වෙච්ච දෙයක් 😂😂😂😢😢😢😢😢
Sha good news.But tear drops are falling down.What to do.Thats life.Anyway all the best to all of you.
Rata Kapu jara Balu set eka..!!❤🧭❤️🧭
Horu yana eka hodai
චන්දේ දෙන්නේ නෑ කියන උන්ටයි.. චන්දේ කටුගානවා කියපු උන්ටයි කියන්නේ..දැන්වත් තේරුම් ගනිල්ලා ඔය චන්දේ හරියට ගැහුවම තියෙන වටිනාකම
Ammooooooooo ehema wenawanam rate apala kale iwarai.a kiyanne mahajanathawage hoda kale awith....maru maru nireta gihin karapuwata hariyanna gewala wareu.....
😊😊😊😊😊😊😊
Thank u g .r.o.b.r did the right thing😂😂
නාමල් නවතින්නේ නෑ, දිරනකං එයි දේශපාලනයට
කව්රු ගියත් නිමල් සිරිපාල යන්නෙ නෑ
Aeththa nidikumba wada karana eka lesi ne..
Ane hodai ratatama yahapathak
So hapoy
එක කතිරයයි ගැහුවෙ.. පැත්ත පළාතම ඉවරයි.. 😂😂😂
බලං ගියාම අපි තමයි හොඳටම කරලා තියෙන්නෙ 🤣🤣🤣
So true.
AttAmai... api tamai hodatama karala tiyenne.... api tamai hodatama anaa gattet...😂😂😂
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👋👋
Kohoma paladhaythaawada...bombayak gehuwaha samaanayy
මේ අයට වැඩ වාසය කරන්න අර්ධ සුඛෝපභෝගී හිර ගෙයක් හැදුවොත් නරකද ?
බලද්දී ජනතාව තමයි හොදටම කරලා තියෙන්නේ.. පට්ට
එළකිරි සුපිරිම සුපිරි කිරි
කතිරයක වටිනාකම මෙවර පෙන්නුවා
Npp එකට එක කතිරයයි ගැහුවෙ..සෙට් එකම ගෙදර..සුපිරි ❤
Next election..will be from temporarily Penticton to forever .....😅😅😅
නියමයි 👍 අනුර ජනාධිපතිතුමනි ජයවේවා ❤❤❤❤❤❤
ඇති යාන්තං,
රටට හොදක් වෙයි.
කොහොම වුණත් ඔතන ඉන්න අයගේ භාගයක් හිර ගෙදර thapinna යන්න ඉන්න අය.
අනිවාර්යයෙන්ම,
අනිවා සහතිකයි
බාගෙට වැඩිය
මුන් හැමදේම කලා, දේශපාලනය ඇරෙන්න.
මුන් ටික මෙහෙම ගෙදර යවාගත් එකම ලොකු ජයග්‍රහණයක්.
තිත උන් තිබ්බේ නැහැ අපි තිබ්බෙව්වා............................
හරියටම හරි 👌🏽
❤😅😅😅
මැරෙන හැටි මම පෙන්වමි-
- S. B. දිසානායක
අපි කළ හොරකම් කියන්නෙම නෑ,
කියන්නෙම නෑ.
@@JinasiriNissankaවේවැලක් අරන් පුකට තලලා අහගන්න වෙනවා. නැත්නම් කස පාර දීලා හොරකම් ගැන 😀😄
අපායේ පාර්ලිමේන්තුවට ආරාධනය කරල තියෙනව කියල විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.
දැන් ම යවන්න බැහැ නේ
කරපු අපරාධ වලට මෙහෙදි දඬුවම් දීල යවන්න ඕන
😡😡😡
@hemadissanayඑකෙන්ම😂😂😂😂😂aka8259
සාප වේවා මුන්ට
සරත් පොන්සේකා පව් හොද මනුෂ්‍ය
දෙශපාලන වැරදි පැත්තෙ හිට ගත්තෙ.
අනිවාර්යයෙන්
hariyatama hari a kathawa
අනිවාරෙන්. හැමෝටම කලින් JVP එකෙත් සහය අරං දූෂිත රාජපක්ෂ රෙජිමය කරපු අපරාද වලට මුලින්ම හඩක් නැගුවෙ එතුමා. රාජප්ක්ෂලා කැත විදියට පලිගත්තෙ ඒ මනුස්සයගෙන්. 2010 ත් කරට කර හිටිය චන්දෙන්. ඒක දිනුවෙත් දූෂිතව නේ මහින්දා
අනුර ජනාධිපතිතුමනි පරිස්සමින්. ජේසු පිහිටයි.
❤❤ A....K....D....❤❤. පරිස්සමෙන් දෙයියනේ පරිස්සමෙන් දෙයියනේ පරිස්සමෙන් දෙයියනේ 💐💐🙏🙏
දීපු ඡන්දය ගැන ආඩම්බරයි..
NPP❤
නියමයි.
ජනතාවනී, එක කතිරයකින් හොරු 27 ගෙදර ඉතිරි හොරු ගෙදර අරින්න දෙවන කතිරය බූද්ධිමත්ව සිතා මාලිමාවට ගසන්න.
දේව පිහිටෙන් ජනාධිපති තුමා ඇතුළු රටවැසි ජනතාවට යහපතක්ම වේවා 🙏 අපේ මව්බිමට වාසනාවන්ත කාලයක් උදාවේවා!
ඇත්තටම ඇයි එහෙම උනේ ?....npp.ය..බලයට නොයෙන්න..මේ ඇත්තො..තාමත් ඇඹලයොවගේ..ඔතනමයි..ජාතික ජනබලවේගයට.සදාකල්ම..ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🎉🎉🎉🎉
මේ හොරු ටික ගෙවල්වලට වෙලා නිකන් ඉඳියි කියලා හිතන්න එපා .
ඒක ඇත්ත පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න
හොර වැඩ කරයි. බන්ධනාගාරගත කලා නම් හොඳයි
මෙි මුනු දකින්න අප්පිරියයි
රටම පිරිසිදු වෙනවා මාරම සතුටුයි npp ❤❤❤
ඇති යාන්තං,
රටට හොදක් වෙයි. නියමයි 👍 අනුර ජනාධිපතිතුමනි ජයවේවා ❤❤❤❤
ඡන්දයට ඉදිරිපත් වුවත් අත්වන සුගතියක් නැති නිසා ඉවත්වීම හැර වෙන විකල්පයක් නැත!
Suppiri
මෙතන ඉන්නේ දේශපාලනයේ හිටිය සක්කිලි ටිකනේ
මෙවුන් අයින්උන එකට අනුර මැතිදුන් ට ජයවෙිව ා
නියමයි
ඇත්තටම දකිද්දී අප්පිරියයි
උන් ගියේ පරම්පරා .හතකට හම්බකරගෙන
Great AKD & NPP team one shot politics no jokes❤
මම ගඩොල් කර්මාන්තය ක් කරගෙන යන බැවින් මෙ මැට්ටන්ට මට සේවාව සැපයිය හැක.
මුන් දන්නව ඉල්ලුවොත් මුන්ට වැලේ වැල් නැති බව . කුනු කූඩෙනුත් පල්ලට වැටිච්ච උන් .. ජනතාව ට අප්පිරිය සෙට්
කෙහෙලිය තොට සාපවේවා.
ඕක ඇත්ත නම් අද අහන්න ලැබුණු සතුටුදායකම ආරන්චිය ඕකයි.බොරුවක් නොවේවා.අද එහෙනම් හොඳ නින්දක් අපිට.❤❤❤
Loku sahanayak deiyane budusaranai teruwan saranai dewi pihitai Mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🧭
I deeply feel sorry for Sarath fonseka deserve a better place.
ඕක තමයි මාලීමාවට කොච්චර බයද නිකම්ම පාර්ලිමේන්තුව සුද්ධ වෙනවානේ ද අපි රට ගොඩනගමු එකතු වී වැඩ කරමු අනුර සහෝදරාට මාලීමාවට අපට ජයවේවා❤❤❤❤
නියමයි❤❤❤❤
Congratulation....
Devio inna ratak...
Den sepada...
Apita sathutin marenna puluwan
Mey katiraya හැමදාම maalimaawata ❤❤❤
ඒක තමයි කිරි පුතේ සිස්ටම් change කියන්නෙ ....දූශිත අය ව ගෙදර යවල අපේ රට ගොඩ ගන්න පුළුවන් අයව විතරක් තෝරා යවමු...කොයි පක්ශෙන් හරි කමක් නෑ ...❤❤❤❤
නියමයි ප්‍රබල නායකත්වය යටතේ යටිඋගුල්.නැතිව ඉන්නවා නම් 👌
ගහපු X ලොවෙත් නැ ගහන X ලොවි ගහෙත් නැ දැනෙන සතුට නිමක් නැ ..,..
නාමලයා කපටියා මෙවර මැතිවරණයට ඉල්ලන්නේ නැහැ..ඔිකා ජාතික ලැයිස්තුවෙන් එන්න ට්‍රයිකරනවා ෂුවර්....
ow u enne jathika laisthuwen
ලැජ්ජයි,
පොඩි මයිනො.
මස් කන්නේ නැති කොල්ලෙක් ඉන්නවනම්,,,😂 කව්ද කිව්වා නෙද?????? 😂😢😂
අනේ වාසනාවන්🙏👏👏👏👏
Yes…Time to resign. I think they are in politics for too long. Hopefully new leadership could do something better for the country economy.
දෙයියන්ගේම පිහිටයි ......
❤බොහොම හොඳයි
Apagatha wewa
Need to get action against thieves....
මෙවැනි දේශපාලඥයන් මහජන නියා්ජිතයන් ලෙස අපේ රට තුල බිහි නොවේවා! ඒ ලෙසට හොදින් රට පාලනයට පත් වේවා! ජයවේවා!
ජනතාවට ජය ❤❤❤
❤❤❤❤❤❤අනුර කුමාර දිසානායක මහතා ❤❤💪💪💪💪🧭🧭🧭🧭🧭💯💯💯💯👍👍👍👍👍
නියමයි තව ඉන්නව,,😂😂😂
Thawa innawa😅
Niyammai.
Those r should be in bera wawa again
අැයිමේ එලවන්න කලින්ම අකුලගෙන යන්න හදන්නේ නම්බුව බේරගන්න වෙන්න අැති
නෑමොලයා ලේසියෙන් යන්නේ නැහැ ඌ දන්නවා අපේක්ෂකයෙක් වෙලා ඉල්ලුවොත් කුජීත වෙන්න පරාදයි කියලා ඒක නිසා මූ ලෑස්ති වෙන්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගන්න ඒක නිසා පොහොට්ටුවට ඡන්ද ලක්ෂයක්වත් ගන්න බැරි තත්වයක් හදන්න ඕනේ
නාමලයො ලැජ්ජයි.
😂😂😂😂
Anewaryayen
නිකම යන්න දෙන්න පුලුවන්ද කියලා තේරුම් කරලා දෙන්න .....ටිකක් හොයා බලන්න ....තව ටිකෙන් ලංකාව විකිණීම කරනවා......ලොකු දෙයක් ....
හරිම සතුටුයි
ප්‍රබල හොරු කියල තමයි මාතෘකාව ලියන්න ඕනි
Sri lanka will have a great future 👍
Niyamay, jaya
Supiri set eka.
කොහොමද මුන්ගේ තියන බය😜😜😜😜😜🤪🤪🤪🤪🤪😝😝😝😝😝😝🤪🤪😜😜😜😜😜😜😜😜😜🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪
අපරාදේ ඇයි හරීන් ගියෙ නැත්තේ.මොන්ටිසෝරියක් නැති පාර්ලිමේන්තුවක්.උත්තරීතර අදිකරණ යක්.ජයවේවා මගෙ රටට .🙏🙏🙏
පාලිමන්ට් ජෝක්ස් ඉවරයි . මාලිමාවට ජයවේවා
කරපු පව් ගැන හිත හිත විදවපල්ලා, තොපි කළ පව් තොපේ පස්සෙනිම එනනා, ( සරත් පොන් සේකා හැර)
මේ සෙට් එකතු වෙන්ඩ තවත් ගොඩක් ඉන්නවා, ඔක්කොම එකතුවෙලා අපායටම යව්, තොපි හොරතම් තරලා හම්බ කරපු දේවල් එමේ තමයි ගොඩ ගහලා තියෙන්නේ!
හරි සතුටුයි
ගෙදට ගියත් ආන්ඩු දිහා බලාගන කකුලෙන් අදින්න බලාගන ඇති