Thanks for the video sister. You explained very nicely. Step by step you taught. I am muslim I will try this recipe.. Allah bless you and your family. 🌸🏆👍🏼👍🏼👍🏼🙌
@@tharuzcafeThank you. Before I watched your video, I had tried to make it by adding flour to the hot honey. It became very hard before spreading it. After that I add flour when the honey becomes cold to some extent .
හරිම සතුටුයි හරියටම පදම සහ රසට ආවා. අදම තමයි ජිවිතෙ මුල්ම වතාවට මම හැදුෙව. ඔබට ජය❤🎉❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊
@@tharuzcafe rd see
@@tharuzcafeqaaaaaaaaaaa
හරියටම හොඳම විදිහට ඉතා පැහැදිලිව කියා දුන්නා. හරිම ෂෝක් ස්තුතියි ඔබට බුදු සරණයි
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! බුදුසරණයි! 😊🧡
දැක්කම ගොඩක් ආස හිතෙනවා මගෙ ප්‍රියතම කෑම මුං කැවුම් ඒත් දැන් දියවැඩියාව හැදිලා ඉන්නේ. ලස්සනටම වැඩේ කරා බුදුසරණයි ඔයාට 🙏🙏🙏
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! දියවැඩියාව කියන්නෙ පරිස්සම් වුනොත් ඉතා හොඳින් පාලනය කරන්න පුලුවන් තත්වයක්නෙ. ඒනිසා ක්‍රමානුකූලව ආහාර පාලනය කරලා , මේ රසකැවිලි ටිකක් ඔබතුමියට රස බලන්න පුලුවන් වෙන්න කියලා හිතනවා. බුදුසරණයි! 😊🧡
ගොඩක් පැහැදිලි කිරීමක් ස්තුතියි රේසපිය නියමයි 💕😊😊
අපි අලුත් රෙසිපි එකක් දැම්මා, මුං ඇට වෙනුවට කොල්ලු වලින් කැවුම් හදන හැටි. ඒවා මීටත් වඩා රසයි, හදලා බලන්න. කොල්ලු මිලත් මුංඇට වලට වඩා ගොඩක් අඩුයි ☺️❤️
මම ආසම කැමක් තමයි මුං කැවුමි..
අනිවාර්‍යයෙන් හදනවා....
හරිම පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි ඔයාට....👍🙏
බොහොම ස්තූතියි! ❤️😊
Kae
Kavim
Kagamasito
Uidbanus
මේ නියම හෙළ කෑම කාලා තමයි පුරාණ හෙළයෝ ගස් ගල් පෙරලුවේ. අක්කාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි. ඔබට බුදු සරණයි
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! බුදු සරණයි! 😊🧡
Hondata paehaedili thanks
@induthrimanne8000 😊🧡
වතුර කොච්ච්රක්ද සීනි වලට දැම්මේ .
හරියට ම පැහැදිලිව මුකුත්ම දන්නෙ නැති අයෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් විදිහට video එක කරලා තියෙනවා. බොහොම ස්තූතියි ඔබ තුමිය.
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 😊🧡
ගොඩක් හොදට හැමදේම පැහැදිලිව කියලා දෙන මෙහෙම චැනල් එකක් දැක්කමයි..ගොඩක් ස්තූතියි.
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! 😊❤️
අද තමා මම දැක්කෙ හොදම රෙසපි එකක් ස්තුතියි
😊🧡
ආසයි හදල බලනවා ❤❤❤❤
☺️❤️
ස්තූති දැනුවත් කලාට
☺️❤️
සරලව පැහැදිලිව දැනුවත් කලාට ස්තූතියි
You are most welcome! 😊❤️
හරිම ලස්සන ට ආවා . ගොඩක හදල තියනවා. ඒ ත් ඔයාගෙනුත් තවත් දේවල් ඉගෙන ගත්තා. ආයෙත් හදන්න ආස හිතුනා . ස්තූතියි ඔබට
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තට! ❤️😊
ඔයාට ගොඩක් ස්තූතියි හරි දේ කියලා දුන්නු එකට
❤️☺️❤️
අහම්බෙන් මේ channel එක හම්බ උනේ.හරිම ආස හිතෙනවා කියලා දෙන විදියට.voice එක හරිම ලස්සනයි.මගේ සුභ පැතුම්❤️
🧡😊 බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට
අද තමයි මම දැක්කෙ පිටි බැදල ගන්නවා හරිම පැහැදිලි යි බුදුසරනයි පුතේ ❤
බොහොම ස්තූතියි ඔබතුමියගෙ කාරුණික ඇගයීමට! බුදු සරණයි! 🧡😊🧡
හරිම පැහැදිලිව කියල දුන්නට ස්තූතියි ඔබ තුමියට
බොහොම ස්තූතියි! 😊🧡
M.
මම ආසමකැමක්මමගිය.අව්රුද්දෙනත්තලටහදලාකෑවා.ඔවගෙලස්සනට ආවෙනෑ.ඔයාහදනවිදිහලස්සනයි.ඔයාපිලිවෙලටකියාදූන්නාට.ඉස්තූතියි.🙏😘👍👍👍😋😋😋😋😋
☺️❤️❤️
පැහැදිලිව කියලා දුන්නට තුති. 👍🏾👍🏾❤❤
බොහොම ස්තූතියි! 😊❤️
30
Honda පැහැදිලි කිරීමක් ස්තුති oyata
@@helenfernando1528 🧡😊
ස්තුති යි ඉතා පැහැදිලි ව හැදින්විම තලා.
☺️❤️
පැහැදිලිවම කියලා දුන්නට බොහොම ස්තුතිය ❤️❤️
❤️😊
Thanks tor sharing 🎉🎉❤❤
🧡😊
Wow very beautiful ❤
🧡☺️
👌 නියමයි මමත් හදනවා ජනවාරි පලවෙනිදට ස්තුතී ඔයාට කියලා දුන්නාට ඩිය ❤❤❤❤
බොහොම ස්තූතියි! පලවෙනි පාරට නම් හදන්න යන්නෙ මුලින් පොඩි ප්‍රමාණයකින් හදලා බලලා ඉන්න, එතකොට හොඳට පදම අහුවෙනවා 😊🧡
හොද පැහදිලි කිරිමක් .ස්තඅතියි❤
😊❤️
Thanks for the video sister. You explained very nicely. Step by step you taught. I am muslim I will try this recipe.. Allah bless you and your family. 🌸🏆👍🏼👍🏼👍🏼🙌
Thank you so much for your kind words! Hope you'll love Mung Kevum! Bless you! 😊❤️
@@tharuzcafeල්❤ x❤
😂zzz,q🎉te
❤❤❤ .wwe😢😮😅😊 18:57 ❤
❤❤
❤️😊
Very Good Explain. Thanks.
😊❤️
Your explain is very clear . Thanks👍
Thank you so much! ❤️😊
ලස්සනයි😮😮
😊🧡
ඇත්තටම හරිම පිලිවෙලට කියල දුන්නා අහම්බෙන් මට ඔයාගේ චැනල් එක ලැබුනේ ගොඩක් ස්තුතියි ලසන්නට කියා දුන්නට ❤
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! ❤️😊
❤❤❤🎉🎉
@tanujaww7955 🧡😊
🎉හරියටම තේරෙන විදියට කියලා දුන්නා ඔබට බුදු සරනයි❤❤❤🎉🎉🎉😂😂😂
බුදුසරණයි! 😊🧡
ඔයා පැහැදිලි කරන විදිය හරිම විශිෂ්ඨයි
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! 😊❤️
@@tharuzcafe . NJ ing
Adamama mirasa munkaua haduwa haremarasae palamuwathawata thai haduwi patahodata awa rasath hoda puthala danna godaamakawa thankiu. Budusaranai oyata❤👍
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! බුදුසරණයි! ❤️😊
හරිම පැහැදිලිව කියාදෙනවා ....ස්තුති
බොහොම ස්තූතියි! 😊❤️
Thank you so much..I will try..👍👍
You are so welcome! ❤️😊
Harima pahadili thank you
😊🧡
Thank you daughter.You are explained very nicely .
You are most welcome aunty! ❤️😊
Ane mama haduva dear at telata daddi pupuranne ai
මිශ්‍රණය අපි කරලා තියෙන විදිහට හොඳට අනන්න ඕනි, අනිත් එක හොඳ පොල්තෙල් ගන්නත් ඕනි. පාම් ඔයිල් මිශ්‍ර පොල්තෙල් තමයි දැන් කඩවල්වල තියෙන්නෙ. ඒවගේම තෙල් හොඳට රත් වෙන්න ඇරලා බැදගන්න 😊
Very nice. Thank you.
😊❤️
හරිම පැහැදිලියි ඔබගේ සියලු වීඩියෝ👍👍🌷🌷💕
🧡😊
🧡😊 බොහොම ස්තූතියි!
Oya therena vidiyata hamadema piliwelata kiyala denawa eaka apata loku udauwak thanks oyata.mamath oyage vidiyata mun keun hadala balanawa.
බොහොම ස්තූතියි කාරුණික අදහස්වලට! 😊❤️
සහෝදරිය ගොඩාක් ඉස්තුතිය් ජයවේවා
@@vllokuliyana2923 ☺️❤️
Thank you
You gave good tips.
You are most welcome! 😊❤️
පැහැදිලි වම කියල දුන්නට ස්තුතියි
❤️😊
I an from Jaffna , nice !!
@@MaliniBavananthan oh thats wonderful! Nice meeting you! 🧡☺️
පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි
😊❤️
Thanks for sharing
🧡😊
Niyamai.hadamu.stuti
♥️😊
Mulinma resipi eka liyanna hadanna ayata lesi thank you
Difficult to invest more time on this :)
Nangi mama nama mung kevmata harima kemethi oyagey vedio eka balala mamath hadala kewa😊 ❤
බොහොම ස්තූතියි අත්දැකීම බෙදා ගත්තාට! ❤️☺️❤️
බොහෝම ස්තූතියි ඔයාට. හොඳට පැහැදිලි කරලා දුන්නා.
😊❤️
හරිම.හොදට.කියලදුන්න.පැහැදිලියි.ඔබතුමියට.පිං
බොහොම ස්තූතියි! තෙරුවන් සරණයි! 😊🧡
I like this very nice
😊🧡
හරිම පහදිලී ස්තුති ඉ
🧡😊
බොහොම ස්තුතියි .ඉතාමත් පැහැදිලි ව කියා දීම සම්බන්ධයෙන්
😊❤️
හොඳ පැහැදිලිව කියලා දුන්නට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි! 😊❤️
ස්තුතියි ලේලි ක්‍රමයක් මමත් හදනව එහෙම බුදු සරනයි
බුදුසරණයි! 😊❤️
@@tharuzcafe සොරි මට වැරදිල එක වචනයක්
ඒකට කමක් නැහැ, මට තේරුනා කියන්න හදපු දේ 😊❤️
Bohoma sththi❤❤
☺️❤️
සොහොයුරිය ඔබට ස්තුතී .අපේ දේශීය රසකැවිලි සෑදීම සම්බන්ධ ව ඔබේ පැහැදිලි කිරීම ඉතා මත් අගයනවා.
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 🧡😊
මේ දැන් හදන්න ඕන..හදල තියන්නමි.🙏
හරී 🧡😊
Lassanatama awa munkaum Tika,sthuthi duwa.
You are most welcome! ❤️😊
Harema wadagat budu saranai
බුදුසරණයි! ❤️😊
හරිම සරලයි ස්තුතියි
😊🧡
Godak pin oyata. Hodata kiyala denawa oya.b.s
බුදුසරණයි! 😊❤️
ඇත්තෙන්ම හරිම ලස්සනයි,,👍🌷❤️
🧡😊 බොහොම ස්තූතියි!
හරිම ලස්සනයි මුං කැවුම් ටික අනිවාර්යයෙන් මෙි විධයටම තමා අවුරැද්දට හදන්නෙ
බොහොම ස්තූතියි 😊🧡
Niyamai aaa👍👍👍❤️❤️
බොහොම ස්තූතියි! 😊❤️
Meyi🎉🎉🎉
☺️❤️
Well explained..thank you
😊🧡
❤❤❤❤ hariyatama,,, pahadiliwa kiya dunna,, oyagea chanal eakea videos thamai,, niwaradiwa kiyadeannea ❤💐💐💐thearuwan saranai samatama 🙏
බොහොම ස්තූතියි! 😊🧡
Ma vagama Apa mun kaum ❤okmy 👌🏿 Na
☺️❤️
හරියටම හරි බොහෝම ස්තුතියි
😊❤️
තනිකර මුංඇට වලින් හදන්න බැරිද
පුලුවන් , ඉස්සර කාලේ එහෙම තමයි හදලා තියෙන්නෙ. එතකොට ගොඩක් රසයි. ඒත් දැන් මුංඇට ගොඩක් ගනන් නිසා තමයි මේ විදියට පිටි මිශ්‍ර කරලා ගන්නෙ 😊❤️
ඔයාගේ වීඩියෝ එකට ස්තූතියි ❤
😊🧡
අහමිබෙන් තමයි ඉතින් දැක්කේ .ඒත් ගොඩාක්ම වටිනවා .❤ .නැවතත් ස්තූතියි ඔයාට ❤ .
@champashirani2046 අනේ බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 😊🧡
Supirii
😊❤️
සවිස්තරාත්මකව කියලා දුන්නා ට ස්තුති
🧡😊
ඔයා හොදට කියලා දෙනවා මම හැම වීඩි යෝ එකක් ම බැලුවා බොහොම ස්තුතියි මිස්
බොහොම ස්තූතියි කාරුණික ඇගයීමට! 🧡😊
ela❤
🧡😊
Top❤🎉😊
❤️😊
Wow great
😊❤️
හරිම වටිනවා
බොහොම ස්තූතියි! 😊❤️
❤
@rohanapathirana42 🧡😊
Thanks for sharing ❤️
You are most welcome! ❤️😊
ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏
🧡😊
U
Thank you oyata harima pahadiliwa kiya dunna
You are so welcome! 🧡😊
ස්තුතියි .❤️
😊🧡
Oyagen thamai harimavidiya danagaththy.
බොහොම ස්තූතියි 😊🧡
Thanks you.❤❤❤❤
❤️😊
My Favourite.dear.
❤️😊
බොහොම ස්තුතියි
😊🧡
Sthuthi budusarani 🇦🇪💗🌷
බුදුසරණයි! 😊❤️
ජයවෙිවා නියමයි ලෙහෙසි විදියක් ස්තුතියි අපේපැත්තේ ඇවිත්බලන්න යාලුවෙි 👍👍👍👍👍👍🙏🙏
බොහොම ස්තූතියි! ❤️😊
Munkum pupuranna ai mn hdana awa pupuranawa lssana mun kum hrima ආසයි mn 🌟🌟👍👍🌹🌹🌹
හොඳට අත් ගහලා පිපෙන්න තියලා හදන්න, අපි වීඩියෝ එකේ කියන විදිහට හදලා බලන්න පොඩි පිටි ප්‍රමාණයකින්, හරියට ඒවි 😊❤️
Thank you. When we add flour to the hot honey doesn't it become very hard?
No, it doesn't 😊
@@tharuzcafeThank you. Before I watched your video, I had tried to make it by adding flour to the hot honey. It became very hard before spreading it. After that I add flour when the honey becomes cold to some extent .
Oya pramanayen kochhra witra kevum hadaganna puluwanda
28 වගේ පුලුවන්
Thanks🎉
🧡😊
ස්තුතියි තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි! 😊🧡
හුගක් දෙනා මුං කැවුම් හදන්නෙ මුං පිටි වලට හාල්පිටි දාලා කලවම් කරලා.. මං ඔබගෙනුත් ඉල්ලනවා මුං පිටි විතරක් දාලා මුං අලුවා එක හදලා බලන්න කියලා..ඒ වගේම මුං ඇට දුබුරු පාට වෙනතුරුම බදින්න එපා.. කොල පාට ගතිය අඩුවෙන ගානට බදින්න හපලා බලන්න හරිම රසයි මුං ඇටේ එතකොට ..ඒ ගානට බැදලා පිටි වෙන්න කොටලා ඒ ක පොල් පැනි හෝ කිතුල් පැනි එක්ක සීනිත් කලවම් කරලා මුං අලුව හදාගෙන බැටර් එකේ දාලා බැදලා ගන්න කොයි තරම් රසද කියලා ඔයාටම තේරෙයි.. ඔයෙ හදන මුං කැවුම් වලට වඩා මොනතරම් රසද කියලා ඔයාට තේරෙයි.. ඒහේම හදලා දවසක මේ page ekema දාන්න.. මට බනින්න එපා ඇත්තටම රසම විදියට මං කාලා තියෙන නිසා එහේම කිව්වෙ
බොහොම ස්තූතියි අදහස්වලට! මුං පිටි විතරක් දැම්මෙ නැත්තෙ මුං ඇට ගනන් නිසා 😊 අනිත් කියලා තියෙන දේවල් ඔක්කොම පාවිච්චි කරලා, අනිවාර්යයෙන් ඒ කිව්ව විදිහට හදලා බලන්නම්!
❤️😊
තනිකරම මුං පිටි වලින් තමා හදන්න ඕනෑ ගොඩක් අය ඒ කාරණය දන්නෙ නෑ ඒක තමා අපේ පැරණි ක්‍රමය
බොහෝම ස්තූතියි. ඉතාම හොදින් පැහැදිලි කලා. මට කියලා දෙන්න පුළුවන්ද සිනී නැතුව පැණි වලින් හදනවනම් පැණි කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද? ඒ වගේම පැණි ටික උණු කර ගන්න ඕනේද? කොහොමද පැණි වල පදම දැන ගන්නේ. නැවත වතාවක් බොහෝම ස්තූතියි.
අපි ගත්ත පිටි ප්‍රමාණයට පැණි 140ml - 160ml අතර ප්‍රමාණයක් ගත්තා නම් හරි. පැණි වර්ගය අනුව වෙනස් වෙන්න පුලුවන් නිසා තමයි හරියටම ගානක් කියන්න අමාරු. පැණි ගොඩක් උණු කරන්න එපා, එක පාරක් උතුරාගෙන එනකොට ලිප off කරන්න 😊
බොහෝම ස්තූතියි
Do you need to add water to pani? If so, how much water?
no need to add water to, පැණි (in the sense treacle). If its too thick you can add some water. Difficult to say a specific amount tho :)
@@tharuzcafe Thought so...but just wanted to make sure.
Thanks for your reply ☺️
Thakz api hadala balannam
Mn essallama hadanne lasthi venna
රසට හදාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා! ❤️😊
Thank you so much
🧡😊 you are so welcome!
👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤️☺️