Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම හැදුවා හොදට ආවා ..ගොඩක් ස්තුතියි
සුපිරි😂😂😂
ගොඩක් හොදට කොන්ඩ කැවුම් හදන විදිහ තේරුනා ඔයාට ගොඩක් ස්තූතියි🙏🙏🙏❤
හොදට පැහැදිලව කියලා දුන්නා. ඔයාට ගොඩක් ස්තුතියි.. මම අවුරුදු වලට ඒ විදිහට හදනවා
හොඳ ට පැහැදිලි කරාට ගොඩක් පිං ඔබ තුමියට
ගොඩාක් හොදට පැහැදිලි කරා ඉස්තුතියි ඔයාට මාත් හෙට හදනව කොන්ඩ කැව්ම්.
හරිම පැහැදිලිව කියලා ෙදනවා.🌺thank you👍
Harima pahadili vidihatakiyala dunna godakma sthuti.
Oyage kewum resipiya supiri harima melek mama heduwa oyata bohoma sthuthi
මම හදන්න ඉන්නෙ ඔය හදන විදියට ඔයට ස්තුති 👍🤗
ඔයාට ගොඩාක් ස්තුතියි මිස් දැනුවත් කරාට
ඔබට ගොඩක් ස්තූතියි!
හරිම පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි
Ane harima hodai oya kiyala funna
ඔබට ගොඩක් ස්තුතියි .නිවරදිව කියල දෙනවා .
ඔයාට ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා මම මෙි අවුරුද්දේ ඔයා කියලා දුන්නු විදියට හදනවා තෙරුවන් සරනයි
Very nice I will try from Pakistan 💕💕💕💕💕💕💕💕
Explained well Thank you 💐 👌 going to make soon .
ගොඩක් හොදට පැහැදිලි කරා බෝහෝ ම ස්තූතියි
ස්තුතියි ඔයාට
ගොඩක් ස්තූති ..හොදට පැහැදිලි කලා
ඔයා ලස්සනයි කැ වූ ම් හ ද න ව බුදුසරණයි ඔයාට
ගොඩාක් පිං ලස්සනට කියල දුන්නා
බොහොම ස්තුති ඔබ තුමියට මම මෙි අවුරුද්දට මෙි විදියට කීප වතාවක්ම කැවුම් හැදුවා ..හරියට හරිගියා පිටි කිි;01 හැදුවා ..පොඩිඩක්වත් වැරදුුනේ නෑ.හරීම රසයි.මං හදන්න කලින් බැදපු තල ඇට ටිකක් එකතු කරා පුදුම සුවදක් එක්ක රසයක් තිබුන .රස බලපු හැම කෙනෙක්ම හරිම රසයි කිවුව..මට හරි සතුටුයි ..මං ඒ හැමෝට කිවුව මෙි රෙසිපි එක ගැන.ඔබ තුමියට බොහොම ස්තුති ..🌹🌹🌹👍
Hi
❤❤❤❤Hadal බලනවා
ලස්සනයි 😗
අනිවාර්යයෙන් mamath hadala balannawa thank you
පළවෙනි වතාවට මම හැදුවා. රසට ආවා. බොහොම ස්තූතියි❤
Thank you so much, very useful video for kaum recipe.
Harima පැහැදිලි . මමත් hadanwa adama.❤️
ගොඩක් ස්තූතියි ඔයාට හොඳට පැහැදිලි කරණව
ස්තුතියි ඔයාටත් මේ ඉදිරිපත් කිරීම්වලට සුවපත් දිවියක් වේවා
0p0
Man haduwa oyage recipe ekata harima rasai sthuthi
ඉදිරි පත් කිරිම ඉතාඅනර්ගයි
❤සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට ,ගොඩක් ස්තුති මිස්
මං මේ recepie එකට උදේ කැවුම් හැදුවා. ජීවිතේ පළමු වතාවට හරිම ලස්සනට කැවුම් ටික හදා ගත්තා.ඔබට හුගාක් ස්තූතියි .
Eththatama hodata aaa.niyamaj.thank.ane mun keum hadana widiya kiyannako
වීඩියෝ එකක් තියෙනව බලන්න
j
Yes looking good also tests okay 👌 l will try u way many thanks 🙏
it's look so delicious.thanks for shairng.merry christmas.
💕🙏🏽💕ගොඩාක් ස්තුතියි ඔයාට හොදට පැහැදිලිව කියා දුන්නට තෙරුවන් සරණයි. 💕🙏🏽💕
Godak hodata pahadiliwa wistara kara❤❤❤❤
මම හැදුවා හරිම රසවත්
ස්තූති ඔයාට දැනුම ලබා දුන්නා ට
අපි හැදුවා...හරිම රසයි, මෙලෙකයි..බලන හැමෝම බය නැතුව මේක හදන්න ....❤
No 0 hi coo
Mama heduwa hodatama thibuna
Me pramanayen kaum kiyak vitra haduwada dr..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම පැහැදියි ගොඩක් ස්තුතියි බුදු සරණයි
හරිම පැහැදිලි ස්තුතිය 👍👍👍
මමත් හැදුවා හරිම රසවත් චුට්ටක් වත් වෙනස් නොකර ඒ ප්‍රමාණ ඒ විදිහටම ගන්න . ගොඩක් ගොඩාක් ස්තූතියි.ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ස්තුතියි ඔබ තුමියට
Well explained .Thank you .Bless you.🙏🏼🌸🌼🏵🌺👍🏻👏
රසට ආවා
Malindu🤑🤑🤑🤑👺👺🐉🐉🤑🤑🤠🤠🤠
නියමයි 😃😍😍👍
Harima.lassani
Thank u dr...❤
Thanks for sharing
ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤️ මං කවදාවත් මේව හදල නෑ , මං මේ හැමදෙයක්ම හදන්න ඉගෙන ගත්තෙ අක්කේ ඔයාගෙන් , මේවා හදද්දී ඒ විදිහටම රසට හැදෙද්දි ආසයි ගොඩාක් , ඔයාට හිතින් එවලෙට පින් දෙනවා 🙏 , ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤️
ස්තුතියි ඔයාටත් 😍😍❤
@@SLKitchen 😍😍❤️
Thank you so much. Hsdala balanawa
Thank you.. Math heduwa. Hrima rasai. 🥰😘❤
Hodata kiyala Denava ..thank you
Thank you harima pehediliy b s
ගොඩක් හොඳට පැහැදිලි කලා. ස්තූතියි ඔබට
Looklikevr b. . . b
මමත් ඔයාගෙ විදියට කැවුම් හැදූවා. ගොඩක් ස්තුතියි.
හරිම පැහැදිලියි .ඔයාට ගොඩක් ස්තුති .
Aeththatama nangiye lassanai
Ane oyata bohoma esthuthii Ada Api haduwa godak rasai thank you❤❤❤❤❤❤
ස්තූතී 🙏🌸💖
පැහැදිලිවම කියල දුන්න ස්තූතියි
Very very clear presentation
ස්තූතියි ඔබට , අමාරුයි කියලා හිතුවා , ඒත් ඔබ ඉතා පැහැදිලි ව කියා දුන්නා ,ස්තූතියි ඔබට ,🙏🙏🙏
Very nice Thankyou Australia
ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි
😢
Bohoma phadiliyi kawimi hadan widiyaBudu saranayi
බොහොම ස්තුතියි ඔබතුමියට බුදුසරණයි
Godak hondata pahadili karanava thanks,♥️🌹
Man ada miss me recipe ekata haduwa. Godak hodata awa.godak rasai.Thanks lot.
🎉❤❤ජයවෙිවා...🌹✋
ඔයාට ගොඩාක් ස්තුති
👍Thanks! very clearly explained.
Thank you dear 💕💕
Bohoma sthuthi akke♥️
Niyamai akki
Oya hodata pahadili karuwa.thanks.
Budusaranai dear
Yes sister looking good l hope kewum tested 😍l will try do u way many thanks 🙏
Thank you, I beg you to stay with me
Lo
Goodak lassanai budusaranai
ස්තුතියි ගොඩක්
හරිම පැහැදිලි ගොඩක් ස්තුතියි බුදු සරණයි ඔයාට ...
Lassana amuthu katahadak thiyenne ahan inna asa hitenawa awagema oya kiyala denawath godaak pehedili thanks oyata
Thank you
බුදු සරණයි
oya hidata kiyala denava, mahansiwela wachanen wachane kiyanava, oyage voiceekath harima afaraneeyai, oyage receipe ekrn mama kawum haduva, Harima rasai, oyata godak pin. Chanrl ekatath, oyatath Devi pihitai. Suba aluth awuruddhak weva
ඔයාටත් ස්තුතියි සුභ අළුත් අවුරුද්දක් වේවා 💕💕
Nice Video......
පොල් කිරි දමා හදපු කොන්ඩ කැවුම් එක අපි බැලුවා ඔයා අපට ඒක කියල දුන්නට ස්තූතියි. බුදු සරණයි දෙවි පිහිටයි.
අපේ ගෙදෙර උවමනාවකට කෑම හදන නැන්සා,කෙනෙක් මේ විදියට පොල් කිරි දාලා හැදුවා. හරිම රසට මෙලෙක්ව කැවුම් තිබුණා. ස්තුතියි ඔයා කරන මේ මෙහෙයට...
නැන්දා කෙනෙක්
Math heduwa hodata awa❤❤
අපිත් අද හදන්න යන්නේ පැරිස් නුවර ඉදන්. ❤
Supiri💯
Thank you 🙏🏽do you have recipe pani konder kawum?
Thanks !
Very clear thank you
Good thank you
Thanks akki😊👌
Pol kiri noda hadanna puliwanda dear. Thanks for nice recipe
ඔව් dear ඒත් දවසක් දෙයක් යනකොට පොඩ්ඩක් තද වෙනවා
Me pramanayen kaum kiyak vithara hadagnna puluwanda dr..
Me pramana walin keum kiyak wage hadanna puluwanda
අනේ හරිම ලස්සනයි දෝනි, මාත් හදල බලලා ,ඔයාට විස්තර කියන්නම්.
🌹🌹🌹🌹🌹
ඉතාම හොඳ පැහැදිලි කිරීමක්...!! 🙏🙏💐 I subscribed... 🤗
ස්තූතියි !
අපේ අම්මා කොණ්ඩ කැවුම් හදනකොට පිටි මිශ්‍රණය සීනි උණුකරලා යොදන්නේ නැහැ. අම්මා කියනවා සීනි උණුකරලා ගත්තම කැවුම් හයිවෙනවා කියලා ඒක ඇත්ත. අපේ අම්මාගේ කැවුම් වරක් කෑ කෙනෙක් ආයෙත් හදලා ඉල්ලනවා. ඒ තරමටම රසයි. එයා පිටි යොදනකොට සීනි උණු කරන්නේ නැතිව සීනි දමා කලවම් කරනවා. කැවුම් කාලයක් තියාගන්නත් පුළුවන්. සීනි උණු කරලා ගත්තම කැවුම් හයිවෙනවා තියාගන්නත් අමාරුයි
ඔයාගේ අම්මා හදන විදිහ දාන්න කෝ
ඔව් ඒක ඇත්ත මන් පැණී පාට කැරමල් කර ගන්න විතරයි සීනී උනු කරේ ඉතිරි සීනී උනු කරන්නෙ නැතිව එකතු කරෙ ඔයා වීඩියෝ aka බලන්න නැවත
මම හැදුවා හොදට ආවා ..ගොඩක් ස්තුතියි
සුපිරි😂😂😂
ගොඩක් හොදට කොන්ඩ කැවුම් හදන විදිහ තේරුනා ඔයාට ගොඩක් ස්තූතියි🙏🙏🙏❤
හොදට පැහැදිලව කියලා දුන්නා. ඔයාට ගොඩක් ස්තුතියි.. මම අවුරුදු වලට ඒ විදිහට හදනවා
හොඳ ට පැහැදිලි කරාට ගොඩක් පිං ඔබ තුමියට
ගොඩාක් හොදට පැහැදිලි කරා ඉස්තුතියි ඔයාට මාත් හෙට හදනව කොන්ඩ කැව්ම්.
හරිම පැහැදිලිව කියලා ෙදනවා.🌺
thank you👍
Harima pahadili vidihatakiyala dunna godakma sthuti.
Oyage kewum resipiya supiri harima melek mama heduwa oyata bohoma sthuthi
මම හදන්න ඉන්නෙ ඔය හදන විදියට ඔයට ස්තුති 👍🤗
ඔයාට ගොඩාක් ස්තුතියි මිස් දැනුවත් කරාට
ඔබට ගොඩක් ස්තූතියි!
හරිම පැහැදිලිව කියලා දුන්නාට ස්තුතියි
Ane harima hodai oya kiyala funna
ඔබට ගොඩක් ස්තුතියි .නිවරදිව කියල දෙනවා .
ඔයාට ස්තුතියි පැහැදිලිව කියලා දෙනවා මම මෙි අවුරුද්දේ ඔයා කියලා දුන්නු විදියට හදනවා තෙරුවන් සරනයි
Very nice I will try from Pakistan 💕💕💕💕💕💕💕💕
Explained well Thank you 💐 👌 going to make soon .
ගොඩක් හොදට පැහැදිලි කරා බෝහෝ ම ස්තූතියි
ස්තුතියි ඔයාට
ගොඩක් ස්තූති ..හොදට පැහැදිලි කලා
ඔයා ලස්සනයි කැ වූ ම් හ ද න ව බුදුසරණයි ඔයාට
ගොඩාක් පිං ලස්සනට කියල දුන්නා
බොහොම ස්තුති ඔබ තුමියට මම මෙි අවුරුද්දට මෙි විදියට කීප වතාවක්ම කැවුම් හැදුවා ..හරියට හරිගියා පිටි කිි;01 හැදුවා ..පොඩිඩක්වත් වැරදුුනේ නෑ.හරීම රසයි.මං හදන්න කලින් බැදපු තල ඇට ටිකක් එකතු කරා පුදුම සුවදක් එක්ක රසයක් තිබුන .රස බලපු හැම කෙනෙක්ම හරිම රසයි කිවුව..මට හරි සතුටුයි ..මං ඒ හැමෝට කිවුව මෙි රෙසිපි එක ගැන.ඔබ තුමියට බොහොම ස්තුති ..🌹🌹🌹👍
Hi
❤❤❤❤Hadal බලනවා
ලස්සනයි 😗
අනිවාර්යයෙන් mamath hadala balannawa thank you
පළවෙනි වතාවට මම හැදුවා. රසට ආවා. බොහොම ස්තූතියි❤
Thank you so much, very useful video for kaum recipe.
Harima පැහැදිලි . මමත් hadanwa adama.❤️
ගොඩක් ස්තූතියි ඔයාට හොඳට පැහැදිලි කරණව
ස්තුතියි ඔයාටත් මේ ඉදිරිපත් කිරීම්වලට සුවපත් දිවියක් වේවා
0p0
Man haduwa oyage recipe ekata harima rasai sthuthi
ඉදිරි පත් කිරිම ඉතා
අනර්ගයි
❤සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට ,ගොඩක් ස්තුති මිස්
මං මේ recepie එකට උදේ කැවුම් හැදුවා. ජීවිතේ පළමු වතාවට හරිම ලස්සනට කැවුම් ටික හදා ගත්තා.
ඔබට හුගාක් ස්තූතියි .
Eththatama hodata aaa.niyamaj.thank.ane mun keum hadana widiya kiyannako
වීඩියෝ එකක් තියෙනව බලන්න
j
Yes looking good also tests okay 👌 l will try u way many thanks 🙏
it's look so delicious.thanks for shairng.merry christmas.
💕🙏🏽💕ගොඩාක් ස්තුතියි ඔයාට හොදට පැහැදිලිව කියා දුන්නට තෙරුවන් සරණයි. 💕🙏🏽💕
Godak hodata pahadiliwa wistara kara❤❤❤❤
මම හැදුවා හරිම රසවත්
ස්තූති ඔයාට දැනුම ලබා දුන්නා ට
අපි හැදුවා...හරිම රසයි, මෙලෙකයි..බලන හැමෝම බය නැතුව මේක හදන්න ....❤
No 0 hi coo
Mama heduwa hodatama thibuna
Me pramanayen kaum kiyak vitra haduwada dr..
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම පැහැදියි ගොඩක් ස්තුතියි බුදු සරණයි
හරිම පැහැදිලි ස්තුතිය 👍👍👍
මමත් හැදුවා හරිම රසවත් චුට්ටක් වත් වෙනස් නොකර ඒ ප්‍රමාණ ඒ විදිහටම ගන්න . ගොඩක් ගොඩාක් ස්තූතියි.ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
ස්තුතියි ඔබ තුමියට
Well explained .Thank you .Bless you.🙏🏼🌸🌼🏵🌺👍🏻👏
රසට ආවා
Malindu🤑🤑🤑🤑👺👺🐉🐉🤑🤑🤠🤠🤠
නියමයි 😃😍😍👍
Harima.lassani
Thank u dr...❤
Thanks for sharing
ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤️ මං කවදාවත් මේව හදල නෑ , මං මේ හැමදෙයක්ම හදන්න ඉගෙන ගත්තෙ අක්කේ ඔයාගෙන් , මේවා හදද්දී ඒ විදිහටම රසට හැදෙද්දි ආසයි ගොඩාක් , ඔයාට හිතින් එවලෙට පින් දෙනවා 🙏 , ඔයාට ගොඩාක් ස්තූතියි 🙏❤️
ස්තුතියි ඔයාටත් 😍😍❤
@@SLKitchen 😍😍❤️
Thank you so much. Hsdala balanawa
Thank you.. Math heduwa. Hrima rasai. 🥰😘❤
Hodata kiyala Denava ..thank you
Thank you harima pehediliy b s
ගොඩක් හොඳට පැහැදිලි කලා. ස්තූතියි ඔබට
Looklikevr b. . . b
මමත් ඔයාගෙ විදියට කැවුම් හැදූවා. ගොඩක් ස්තුතියි.
හරිම පැහැදිලියි .ඔයාට ගොඩක් ස්තුති .
Aeththatama nangiye lassanai
Ane oyata bohoma esthuthii Ada Api haduwa godak rasai thank you❤❤❤❤❤❤
ස්තූතී 🙏🌸💖
පැහැදිලිවම කියල දුන්න ස්තූතියි
Very very clear presentation
ස්තූතියි ඔබට , අමාරුයි කියලා හිතුවා , ඒත් ඔබ ඉතා පැහැදිලි ව කියා දුන්නා ,ස්තූතියි ඔබට ,🙏🙏🙏
Very nice Thankyou Australia
ඉදිරිපත් කිරීම ඉතා අනභිබවනීය තෙරුවන් සරණයි
😢
Bohoma phadiliyi kawimi hadan widiya
Budu saranayi