රසට මෙලකට කොන්ඩ කැව්ම්, තාමත් හදල නැතිනම් මෙහෙම හදමු.konda kawm.

Поділитися
Вставка

КОМЕНТАРІ • 281

  • @rangikanadee9556
    @rangikanadee9556 8 місяців тому +5

    මමත් මේ රෙසිපියට ඔන්න අද කොණ්ඩ කැවුම් හැදුවා. හරිම ලස්සනට හොඳ මෙලකට කොන්ඩ කැවුම් ටික තිබුණා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 9 місяців тому +10

    අද තමයි මාත් හරියට ඉගෙන ගත්තේ thank you so much

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 9 місяців тому +8

    බොහොම ස්තූතියි, හොදට කියලා දුන්නා. අනිවාර්‍යෙන්ම හදනවා.

  • @GKSGFUN
    @GKSGFUN 8 місяців тому

    ඔයාගෙ රෙසිපි එකට මම අද කොණ්ඩ කැවුම් හැදුවා. හරිම ලස්සනට, Soft එකට කැවුම් ටික ආවා. ගොඩාක් ස්තූතියි

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 3 місяці тому +1

    හැබයි ඔයා හොදට පලපුරුදු වගේ ලස්සනට කියල දෙනකොට හදන්න ම හිතෙනවා Thank

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 4 місяці тому +1

    ඔයාගේ කොන්ඩ කැවුම් receipe එක නම් නියමයි. හොඳටම එනවා. Thank you very much.

  • @AnulaJayananda
    @AnulaJayananda 9 місяців тому +12

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @ChamilaMalliyawadu
    @ChamilaMalliyawadu 9 місяців тому +6

    මම කලින් ඉදන් කැවුම් හදනවා.ඒත් මේ රෙසිපි එක බලලා අද ඒ විදියට හැදුවා..ලස්සන පාටට මෙලකට මම හදපු හොදම කැවුම් රෙසපි එක මේක..ස්තූතියි ගොඩක් ඔයාට❤❤

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому

      හරිම සතුටුයි❤

  • @ChamilaMalliyawadu
    @ChamilaMalliyawadu 9 місяців тому +1

    නියමයි..මම අද හැදුවා ..මේ විදියට තමයි මම මෙලකට ලස්සන පාටකට කැවුම් හැදුවේ..thank you so much ❤❤

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому

      හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා❤

  • @sriyakannangara8358
    @sriyakannangara8358 3 місяці тому +1

    හරිම ලස්සනයි කැවුම් ගොඩක්ම සතුටුයි ඒ වගේ රසත් ඇති, ඔබට ස්තුතියි! ජය වේවා!

  • @helenfernando1528
    @helenfernando1528 9 місяців тому +5

    Honda pahidili කිරීමක් ..godak අයට e දක්ෂතා waya na oya ethin great ..godak thanks .jesu පිහිටයි .

  • @geethikanidarshani1217
    @geethikanidarshani1217 9 місяців тому +8

    හරිම පැහැදිලියි..හරිම ලස්සනයි ...

  • @SSTEnglishAcademy
    @SSTEnglishAcademy 8 місяців тому

    පට්ටම ලස්සන පැහැදිලිව තේරුනා මම පළමු වතාවට හැදුවා හරිම රසවත් දිගටම කරගෙන යන්න ජය වේවා ❤❤❤🙏🙏🙏

  • @MadushikaLiyanarachchige
    @MadushikaLiyanarachchige 8 місяців тому

    ඒක නමි ලස්සනට එනවා ගටාඩක් ස්තුතියි මමත් හදනවා❤❤❤❤❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 9 місяців тому +4

    හරිම ලස්සනයි කැවුම් ටික බුදුසරණයි .

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 місяці тому +1

    සූදුරු ඇටත් tea spun එකක් දාන්න ගොඩාක් රසයි, පාන් පිටි වෙනුවට සමපෝෂ දානවා අපේ පුංචි .ගොඩාක් රසයි,soft.😍( ලස්සනයි ඔයා හදපු කැව්ම්)👍💖

  • @hdmallika2646
    @hdmallika2646 15 днів тому

    උඹ ඔයාට ගොඩාක් ස්තුතියි මමත්හදනවා

  • @PiumiSashikala-s3j
    @PiumiSashikala-s3j 21 день тому

    රසට ලස්සනට හැදුවා❤ස්තුති❤

  • @shashikamadushani2109
    @shashikamadushani2109 8 місяців тому +2

    ජීවිතේ පලවෙනි වතාවට කැවුම් හැදුවා.හරිම රසයි.ඒවගේම මෙලෙක්.ගොඩක් පින් දැනුම බෙදා දුන්නට.🙏

  • @eustressnewzealand
    @eustressnewzealand 8 місяців тому +1

    හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි 🙏

  • @priyaniliyanage8141
    @priyaniliyanage8141 9 місяців тому +2

    ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන් ඔයාට ස්තූතිය ❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 8 місяців тому

    ඇත්තටම දැක්කමත් ආස හිතෙනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @NilMil-l9s
    @NilMil-l9s 9 місяців тому

    මමත් කොන්ඩ කැවුම් හදන්නේ තේ කහට දාලා තමයි හදන්නේ හරිම රසයි

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 Місяць тому

    ඔයාගෙ රෙසපි එක තමයි මටත් හරිගියේ❤

  • @mangalikabandara2281
    @mangalikabandara2281 8 місяців тому

    Looking great.I am going to make that too
    Thank you.😊

  • @minoligoonetilleke65
    @minoligoonetilleke65 9 місяців тому +4

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් ❤

  • @rangikanadee9556
    @rangikanadee9556 9 місяців тому

    ඇත්තටම හරිම හොඳට ලස්සනට කියලා දුන්නා. මම මේ වීඩියෝ එක බලන්නේ තුන්වෙනි පාරට.හරිම ලස්සන වීඩියෝ එකක් බලන් ඉන්න හරිම ආස හිතෙනවා.

    • @manelgamage3113
      @manelgamage3113 9 місяців тому

      මම විඩීයෝ එක දෙවරක් බැලූවා ස්තුතියි ඹයාගෙ.පැහැදිළි කිරීම.තෙරුවන් සරනයි

  • @chandramunasinghe4017
    @chandramunasinghe4017 9 місяців тому +3

    නොදන්න එකම අවුරුදු කෑම තමයි මේ කොන්ඩ කැවුම් ....හුඟක් රෙසපි ට්‍රයි කරලා තියෙන්වා ...නමුත් හරියට හැදුනේ නැහැ....බලමු ...ඔයාගේ ක්‍රමයට...ගොඩක් ස්තූති ...❤

  • @Jayasundara123s
    @Jayasundara123s 9 місяців тому +7

    ඔයාගෙ පැහැදිලි කිරිම ගොඩක් වටිනව මමත් හදලා බලනවා මේ විදියට ❤

  • @nishanthijayasinghe4503
    @nishanthijayasinghe4503 8 місяців тому

    Onna issellama mama me resapy ekata auruddata kaum haduwa ada..lassanata rasata awa....thanks oyata...

  • @MithyaNadeehari
    @MithyaNadeehari 8 місяців тому

    Hariyatama soft ekata rasata hada gaththa thank you so much hemoma rasai hodai kiwwa kalin hadapu serama gal wage una me vidihata heduwama soft ekata mara rasata awa ❤❤️❤️

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 9 місяців тому +2

    Kochchara keum vedio beluwath lassanata hadana keunuth hodhama pehedili kireemakuth dekke oyagen thamai. Keume rasa ha pramithiya penawa hadapu keum walinma.thank you so much.

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 7 місяців тому

    ස්තූතියි 🙏
    හරි පහාසුයි 😊

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 9 місяців тому +2

    Thank you oyata.math hadanna balanna ona me videyata.

  • @ritaprins7844
    @ritaprins7844 2 місяці тому

    Thank you for sharing

  • @AnulaGunasekara-hp1zi
    @AnulaGunasekara-hp1zi 9 місяців тому +1

    Thank you nangi math asama kemak.eth hadana beriwa hitiye.dan tray karala balannam❤❤🙏

    • @thamarakumari5486
      @thamarakumari5486 9 місяців тому

      Mona panida ganne

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому

      ​@@thamarakumari5486කැමති පැණි වර්ගයක් ගන්න පොල් පැණි කිතුල්පැනි හෝ සීනි පෙනුනත් කමක් නැහැ

  • @JasinthaGunawardena
    @JasinthaGunawardena Місяць тому

    Looks delicious 🌹

  • @Waruni-s4k
    @Waruni-s4k Місяць тому

    Harima rasa patai🎉❤

  • @ranisuwarnalatha9564
    @ranisuwarnalatha9564 9 місяців тому

    බොහොම ස්තූතියි .ඒ විදිහටම හදන්නමි .

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 9 місяців тому +2

    හරිම ෂෝක්..
    හොඳටම පැහැදිලියි..ස්තූතියි හදවතින්ම දුවේ...❤❤❤

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 9 місяців тому +2

    ස්තූතියි හොද පැහැදිලි කිරීමක්❤

  • @annefernando3619
    @annefernando3619 6 місяців тому

    Thank you hodata awa kaum 🎉

  • @LiyanarachchiPrithika
    @LiyanarachchiPrithika 5 місяців тому

    Harima pahadili

  • @malaniegallage3064
    @malaniegallage3064 8 місяців тому

    Matt hadana turu ispasuwak na, hadala kiyannam, Jay wewa aurudda

  • @SriyaniPerera-nh3hh
    @SriyaniPerera-nh3hh 9 місяців тому +1

    ස්තුතියි පැහැදිලිව කියලා දුන්නාට තව දෙයක් දැන ගන්න ඔනෙ සුදුරු මාදුරු ලූනු දානනෙ නැද්ද

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому

      මේ ප්‍රමාණයට ලුණු තේ හැඳි භාගයක් දාගන්න පුළුවන් .නොදා ඉන්නත් පුළුවන්.සූදුරු මාදුරු අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි ඒවා ඔයාලට කැමතිනම් දාගන්න පුළුවන්.එක එක පැතිවලට අනුව ඒක වෙනස් වෙනවා සමහර පැතිවල මේවා දානවා සමහර පැතිවල මේවා දාන්නේ නෑ.😊❤

  • @RoshaniFernando-d9c
    @RoshaniFernando-d9c 14 днів тому

    ඔයාගේ රෙසපි එක හරියටම හරි ගොඩක් ස්තුති කොන්ඩ කැවුම් හදන්න අපේ කවුරුත් දන්නැහැනේ හැබයි ඔයා හින්දා මම හැදුවා දැන්නම් මරු තැනක් මට අපේ ස්‍යගෙන් තියෙන්නෙ ඔයාට ගොඩක් ස්තුති ......ඔයා හින්දා යි මේ හැම දේම ...සමහර අය පොල් කිරිත් දානව්ස්නේ ඒ ඇයි ඉකනටම පිලිතුරක් ඕනේ....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyadarshanikemamali3332
    @priyadarshanikemamali3332 9 місяців тому

    බොහොම තුති.හොඳ පැහැදිලිව කියලා දුන්නට.තේ කහට දාන්නේ නිවලද, උනුවෙන්ද.

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому

      තේ වතුර ටික නිමල ගන්නවනම් වඩාත් හොඳයි හොඳයි, යන්තම් රස්නෙ ගතියක් තිබුනට කමක් නැහැ.

  • @champikapriyanthi1945
    @champikapriyanthi1945 8 місяців тому

    ❤ස්තුතියි ගොඩක්

  • @amaliherath9019
    @amaliherath9019 9 місяців тому +1

    Anee lessee EE widiha maat try karanawa thanks dear ❤️❤️👍

  • @Buddika-e2v
    @Buddika-e2v 9 місяців тому +1

    Thank you so much dear 👍

  • @dumindamadu515
    @dumindamadu515 4 місяці тому +1

    Hal piti 1kg ekata anith dewal kochchara ganna onada akke

  • @theonestop8074
    @theonestop8074 9 місяців тому +1

    Excellent ❤❤❤

  • @NadeeEkanayaka-jt8xu
    @NadeeEkanayaka-jt8xu 9 місяців тому

    Godak ස්තුති 🌹

  • @nirmaliedesilva2497
    @nirmaliedesilva2497 8 місяців тому

    Thanks for the recipe. The taste was very good. Was not able to get the shape of the kevum. It's more flat shape. What's the reason?

    • @ITALYNADEE
      @ITALYNADEE  8 місяців тому

      The bottom of the pan should be round so that the shape of the kavum can be adjusted to a circle❤(like a ball)

    • @nirmaliedesilva2497
      @nirmaliedesilva2497 8 місяців тому

      Thanks for the feed back, I used a hopper pan.

    • @nirmaliedesilva2497
      @nirmaliedesilva2497 8 місяців тому

      ❤​@@ITALYNADEE

  • @dammikapiris8038
    @dammikapiris8038 9 місяців тому

    ස්තූති බොහොම ❤❤❤❤❤

  • @nayananandani5353
    @nayananandani5353 9 місяців тому +1

    Thank you 💕🌹

  • @thilinibhagya4763
    @thilinibhagya4763 8 місяців тому

    Oya pramanayen kewum kiyak hadaganna puluwanda ? Thank u

    • @ITALYNADEE
      @ITALYNADEE  8 місяців тому

      ගන්න තාච්චියේ ප්‍රමාණයේ හැටියට සහ කැවුම හදන්න ගන්න ප්‍රමාණයේ හැටියට කැවුම් ප්‍රමාණය වෙනස් වෙනවා වෙනවා සාමාන්‍යයෙන් ලොකුත් නැති කුඩාත් නැති කැවුම් විස්සක් හදාගන්න පුළුවන්

  • @Glaxyj
    @Glaxyj 8 місяців тому

    niyamai akikiyooo supiriyatama kiyala denawa.😚😚😚😚😚

  • @KusumawatheeGilimalage
    @KusumawatheeGilimalage 4 місяці тому

    Thank

  • @Kimchis_dream
    @Kimchis_dream 9 місяців тому +1

    හොදට පැහැදිලිකලා ස්තූතියි ඔයාට...

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl 9 місяців тому +2

    ඔයා තමයි දුව, කොන්ඩ කැවූම් හදන්න පැහැදිලිව කියල දුන්නෙ. හැම දෙයක්ම ග්‍රෑම්,250ක් නිසා හරිම ලේසියි මතක තියා ගන්න. පැණි හදන්න තේ කහට කෝප්ප දෙකක් හරියටම ඇත්ද? දුව ඔයාට ගොඩාක් ස්තුතියි !..

    • @lalithapriyangani892
      @lalithapriyangani892 9 місяців тому

      තේ කහට වලින් රසේ වෙනසක් නැදාද

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому

      ​@@lalithapriyangani892නැහැ එහෙම රසය වෙනසක් වෙන්නේ නැහැ

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому +2

      තේ වතුර වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් අපි ගන්න පැණිවල උකු ගතියේ තරම අනුව ගන්න වතේ වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම අපි ගන්න හාල්පිටි තෙත ගතියෙන් තියෙනවනම් එතකොටත් වතුර ගතිය අවශ්‍ය වෙන්නේ අඩුවෙන් ඒ වගේ පුංචි පුංචි කාරණාවලින් ගන්න තේ වතුර වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්.තේ වතුර ටික ටික එකතු කරගනිමින් උකු මිශ්‍රණයක් එන විදිහට අනාගන්න

  • @sonitasonita9903
    @sonitasonita9903 9 місяців тому

    Good expianafion Thank you ❤❤🎉

  • @udenichandrika2027
    @udenichandrika2027 9 місяців тому

    ගොඩාක් ස්තුතියි 🙏🙏
    පොල් පැණි ද කිතුල් පැණි ද ගන්නෙ කියල කියන්න පුළුවන්ද

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому

      කැමති පැණි වර්ගයක් ගන්න පුළුවන්

  • @kavindibalasooriya7125
    @kavindibalasooriya7125 8 місяців тому

    Dr me thetha hal pitid gaththe

    • @ITALYNADEE
      @ITALYNADEE  8 місяців тому

      නැහැ මම නම් අරන් තියෙන්නේ කඩේ හාල්පිටි

  • @RamyaFernando-v2y
    @RamyaFernando-v2y 9 місяців тому +1

    හදල. කියන් නම්. ස්තූතියි

  • @GdDayawathi
    @GdDayawathi 9 місяців тому

    ❤බොහෝම ස්තුතියි ඔයාට ❤❤❤

  • @madhumahapatuna3252
    @madhumahapatuna3252 8 місяців тому

    තේ වතුර කියන එක හරිම ලස්සනයි plain tea කියනවට වඩා

  • @priyankafernando9507
    @priyankafernando9507 9 місяців тому +2

    ඇත්තටම හොදටම කියලා දුන්නා ස්තුති ඔබට

  • @jayawardenejayawardene9082
    @jayawardenejayawardene9082 9 місяців тому

    Oya pramanayen kewum keeyak hadanna puluwanda kiyanna plz

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому +1

      හරියටම හැදුවොත් කැවුම් විස්සක් හදාගන්න පුළුවන් හදන තාච්චියෙ හැටියටත් ගන්න කැවුමේ ප්‍රමාණය හැටියටත් ඒක වෙනස් වෙනවා.

  • @mediniliyanage6166
    @mediniliyanage6166 9 місяців тому +4

    හොඳට පැහැදිලි කලා. ස්තූතියි. ❤️

  • @deepasandamali5138
    @deepasandamali5138 Місяць тому

    Seeni walin vitarak barida dr

    • @ITALYNADEE
      @ITALYNADEE  Місяць тому

      පුළුවන් ගොඩක් සීනි පැණි එක හදාගන්නකොට නටන්න අරින්න එපා නූල් ඇදෙන පමණට එතකොට කැවුම් හයිය වෙනවා

  • @Susu-zw2rm
    @Susu-zw2rm 9 місяців тому

    Thanks universe thanks ❤❤❤❤

  • @tharikahemasri6355
    @tharikahemasri6355 8 місяців тому +1

    මේ විදියට හැදුවට හයි උනානේ??

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 8 місяців тому

    පිටිවර්ගදෙක චුටි දැලක් සහිත පෙනේරයකින් හලා ගන්න ඕනද

    • @ITALYNADEE
      @ITALYNADEE  8 місяців тому

      පිටි වර්ග කොහොමත් ගන්නකොට පෙනේරයකින් හලලා අර ගන්නවනම් තමයි හොඳ.❤

  • @kalpi9214
    @kalpi9214 9 місяців тому

    ⁣හරිම පැහැදිලියි..

  • @kamarypop65
    @kamarypop65 9 місяців тому

    ස්තුති ගොඩක් මිස් ❤❤ 🌹🌹🌹

  • @thilinidesilva3629
    @thilinidesilva3629 9 місяців тому +1

    Great 👍

  • @mallikaasoka1040
    @mallikaasoka1040 9 місяців тому +1

    Good explanation. Thank you.

  • @Rohini123-z6r
    @Rohini123-z6r 9 місяців тому

    නියමයි හරිම සෝක්

  • @gamagesege
    @gamagesege 9 місяців тому +2

    Thank you so much it's look yam yam ❤ 🤗

  • @pradeepawickramaariya1329
    @pradeepawickramaariya1329 9 місяців тому

    Thank you

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 9 місяців тому

    Thanks .

  • @hirufashion5897
    @hirufashion5897 9 місяців тому

    Oya kiyala dena eka hodata therenava

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 9 місяців тому

    ඔබට ජය

  • @gamagasunitra1960
    @gamagasunitra1960 9 місяців тому +2

    ස්තුතියි ❤❤❤

  • @sonaliechanulshajayathilak2722
    @sonaliechanulshajayathilak2722 9 місяців тому

    Well explained ❤👍

  • @premalatha8718
    @premalatha8718 9 місяців тому

    අවුරුද්දට හදල බලන්නම්

  • @samamalkanthi1106
    @samamalkanthi1106 9 місяців тому

    Sthuthi ❤❤❤hodata pehedili kala ❤❤

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 8 місяців тому

    The වතුර ml kochcharakda.reply please අද hadanna

    • @ITALYNADEE
      @ITALYNADEE  8 місяців тому

      තේ වතුර ml වලින් නම් හාරසීයත් ,පන්සීයත් අතර.ටික ටික දාලා දිය කරලා ඉතුරු වුණොත් ඉවත් කරන්න❤

  • @chandranibandara632
    @chandranibandara632 9 місяців тому

    Mama oya rasape eka anua haduwa niyamata awa oyta godak pen

  • @buddikanayomi-cl7ch
    @buddikanayomi-cl7ch 9 місяців тому

    maru❤

  • @nishacraft6875
    @nishacraft6875 8 місяців тому

    Zakke lunu දැම්මේ nadda

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 9 місяців тому +2

    Thank U so much for ur great lovely very useful recipe video very quick & easy method ඔයාට ගොඩක් pin 🙏 Dear 👍👌🤩😋🤗

  • @DamayanthiDamayantbi
    @DamayanthiDamayantbi 2 місяці тому

    පාන් පිටි වැඩි නැද්ද

  • @nimaliperera7514
    @nimaliperera7514 9 місяців тому +1

    Hodata pehedili karanawa❤❤❤❤❤❤🎉🎉🎉

  • @induperera8804
    @induperera8804 2 місяці тому

    ❤❤❤❤❤

  • @nimnapiyumiperera8222
    @nimnapiyumiperera8222 9 місяців тому

    Thetha Hal piti ganna one nadda

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому

      නැහැ හාල්පිටි තෙතම වෙන්න ඕන නැහැ නැහැ මම ගන්නෙ කඩේ පිටි.ගෙදර කොටල ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

  • @mkthushari8663
    @mkthushari8663 8 місяців тому

    කැවුනම් හදලම නෑ අද මේ රෙසපියට හදන්න හදන්නේ අනේ හොදට හදා ගන්න පුලුවන් උනොත් අැති මට ස්තුතියි ඔයාට ❤

    • @ITALYNADEE
      @ITALYNADEE  8 місяців тому

      කැවුමක් දෙකක් හදනකොට අත හුරු වෙයි best of luck❤

    • @pradepkumara2208
      @pradepkumara2208 8 місяців тому

      රෙසපිය හොඳයි... කටහඬ අාකර්ෂනීයයි... අැබිබැහිවෙන සුලුයි...🌷🌷🌷🌷🌷🌷🌷

  • @Gayanisamarasingha-lk4uw
    @Gayanisamarasingha-lk4uw 9 місяців тому

    Rice flower. ..hmmm😅😅😅😅😅

  • @apsaraudari4957
    @apsaraudari4957 9 місяців тому

    අක්කෙ රෑට හදල තියලා උදේට හැදුවට කමක් නැද්ද

    • @ITALYNADEE
      @ITALYNADEE  9 місяців тому +1

      කමක් නැහැ හැබැයි ෆ්‍රිජ් එකේ තියලා තියන්න හොඳට කවර් කරලා