කැරකෙන කූඩු නිර්මාණය #### 5 කූඩු සදහා ප්ලෑශර් කොටයට තහඩු ගසමු

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025
  • කැරකෙන කූඩු සදහා බල්බ් රටා කීපයක් සහ එම රටා සාදා ගැනීමට තහඩු පටි ගැසිය යුතු ආකාරය පැහැදිලි කිරීම මේ වීඩියෝ මගින් සිදු කෙරේ
    ඔබටත් කැරකෙන කූඩු නිර්මාණය කිරීම සදහා අවශ්‍ය මූලික දැනුම ලබා දීම අරමුණු කරගනිමින් මෙම වීඩියෝ වල අරමුණ වේ.
    ඔබගේ නිර්මාණ හැකියාව අනුව ඔබට අවශ්‍ය පරිදි කැරකෙන කූඩු නිර්මාණය කිරීමට සවිකිරීමට මෙම වීඩියෝ උපකාර වනු ඇතැයි සිතමි..
    වීඩියෝ පිළිබඳව යම් ගැටලුවක් වේ නම් විමසන්න..
    ඔබට දැන ගැනීමට අවශ්‍ය යමක් වේ නම් විමසන්න..
    fb group :-
    www.facebook.c...
    Whatsapp group:-
    chat.whatsapp....
    my fb account :-
    www.facebook.c...
    what'sapp 0715259951
    call 0787032922

КОМЕНТАРІ • 8

  • @SuduPriyantha-wk3gr
    @SuduPriyantha-wk3gr 8 місяців тому +1

    මග බලාගේන හිටියේ සහොදරයා ...

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому +1

      මේ වීඩියෝ එකේ අනික් කොටස හදල තියෙනව අද දවස ඇතුළත දාන්නම්

  • @nightmaregaming2862
    @nightmaregaming2862 8 місяців тому +1

    අයියා 5 w. බල්බ් දාන තොරනකට කරන්ට් එක ගන්න පැනල් බොඩ් එකේ ඉදන් ෆ්ලෑශර් කොට වලට කරන්ට් එක දෙන විදිහ දක්වා ටිකක් කියලා දෙන්න පුලුවන් ද😊

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому

      කියල දෙන්න පුළුවන්.

    • @nightmaregaming2862
      @nightmaregaming2862 8 місяців тому +1

      පොඩ්ඩක් එ ගැන කියලා දෙන්නකො අයියා

    • @lakmal3408
      @lakmal3408  8 місяців тому

      @@nightmaregaming2862 මැසේජ් එකක් දාන්න වට්ස්ඇප් එකට 0715259951

  • @weeragodajahuta
    @weeragodajahuta 7 місяців тому +1

    පැටව් කැරකෙන එක ගැන තාම විඩියෝ එකක් නැනේ🥺

    • @lakmal3408
      @lakmal3408  7 місяців тому

      තියරිය කියල දෙනව අද 8 විතර වෙන්කොට වීඩියෝ එක දානව